Sasanda Sasanda - Mamai Benai ( Rohana Baddage & Bandula Wijeweera ) @ Dell Studio ( 26-09-2014 )

  Рет қаралды 229,761

TV Derana LIVE

TV Derana LIVE

Күн бұрын

Пікірлер: 94
@kasunchathuranga5983
@kasunchathuranga5983 8 ай бұрын
කිසිම රටකට නැති සංස්කෘතියක් අපිට තියෙනවද බුදු දහමත් එක්ක ලැබිච්ච...❤
@wicramawasna
@wicramawasna 4 жыл бұрын
රටේ පිනට පහල උන කලාකරුවන්.බුදු සරණයි සියලු දෙවියන් රැක දේවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@mahindaranasena5851
@mahindaranasena5851 3 жыл бұрын
@dhanushkabandara9451
@dhanushkabandara9451 4 жыл бұрын
කියන්න වචන නෑ ... ඒක භාවනාවක්...❤
@ravilalgunasekara5154
@ravilalgunasekara5154 2 жыл бұрын
වෛර ගොනා දණ ගහලා අදින කොට... කියලා පටන් ගන්න කොට ඇඟේ හිරිගඩු පිපුනා.. ආයුශ බොහෝ වේවා බැද්දගේ සර්.
@ravinduchandimal1464
@ravinduchandimal1464 4 жыл бұрын
හෝ හෝ..............හේයි....! හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තදෙන තනා] හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තෙයිතන තනා] සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල - දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි] සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල - දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි] වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..] මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල [තම්දෙන තනා] මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සසඳ සසඳ සඳ පානේ අපි යනවා - සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි] මක්කොලි බඳට ගොන් බානක් බැඳයනවා - ගොම්බානක් බැදයනවා [ගලෙලි හඥයි ] සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..] දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා] දත් කැකුලට නාරම්මල ලත වෙනවා සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට - සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි] මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට - දුටු විගසට ගිරවුන්ට [ගලෙලි හඥයි] පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..] වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා] වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට සකිය සගව්වටට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා..////
@ruveenekanayake9446
@ruveenekanayake9446 4 жыл бұрын
Thanks
@sinethmiayuwanna
@sinethmiayuwanna 3 жыл бұрын
Thank you 🙂🙂
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
වර්තමාන මුන්ට හිතාගන්නවත් බහ අපේ අතීත කලාකරුවන් .බුදුසරණ යි ඔබ තුමාට
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
සබඳ ඔබේ හඬ රැව් පිළිරැව් දෙන යාමේ නිබඳ සවන් සනහන ගතියක් දැනේ 💟
@sujathabandara4308
@sujathabandara4308 3 жыл бұрын
අපෙකම හොදට දනෙන ගිතයක් 🙏🙏🙏
@ජීවක
@ජීවක 2 жыл бұрын
රෝහණ බැද්දගේ ගේ සියලුම ගීත ස්වදේශීකත්ය මැනවින් ඉස්මතුවන නිර්මාණයි...
@devannaidoo2547
@devannaidoo2547 3 жыл бұрын
Most beautiful song Rohana is brilliant to control his breath he is brilliant, makes singing this song so effortless congratulations from South Africa Devan Naidoo
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
Kovid 19,,? අපේ සතුට උදුරගත්තේ ඇයී,? අවුරුදු, උත්සව , නාට්ට්‍ය ලස්සන සින්දු ආස්වාදනය කරමින් ඒ තුල ජීවත්වෙන්න අපි ආසයි,,, ඒ වගේම ඒ අපිට තිබෙන වැදගත් අපේක්ශාව සහ බලාපොරොත්තු තුලින් ජීවිතය ගෙවෙනවා,,, මිනිසුන් සැප.. ආස්වාදනය කරමින් විදිමින් මොහොතක් මොහොතක් පාසා මෙලෙස තත්පර,විනාඩි, දින සති මාස, ගෙවී අවුරුදු උදාවෙනවා , මෙලෙස අවුරුදු ගෙවිල නව අවුරුදු උදාවීමෙන් ජීවිතයකට හිමි පරමායුශ ගෙවෙද්දි ,, ඒ කාලපරාසයන් තුල අප සිතුවිලි පවත්වා අපේක්ශාකල සැප, සතුට ගෙවී අවසන් වීම නවත්වාගැනීමට ක්‍රියාකිරීමෙදි කල හොද නරකට අනුව මතු විපාක දෙන්න පල උරුමවෙනවා,, ,, නව උපත් කර්මය අනුව තල 31 හි දායාදවෙනව ,, එතනදි ආයෙත් සතුටු වෙන්න බලාපොරොත්තු පොදි බැදගන්නව.. ඒවත් ගෙවිල අවසං වෙන්නෙ දුකෙන් ,, මේ ආස්වාදය පසුපස හබාගෙන යන මොහොතක් මොහොතක් පාසාම උරුමවෙන්නේ,, ඉතිරිවෙන්නේ දුක නැමති පලයයි,,, !! මේ තමයි සංසාරය ,, මෙය තේරුම්කර දෙන්නේ බුදු පියාණන් වහන්සේලා හා අරිය උතුමන් වහන්සේලායි ,, දහම තේරුම් ගැනීමට පින් මෝරන්නේ ටිකදෙනාටයි,, ඒ අය බුදු මග අනුගමනය කර නිබ්බාන සුවයෙන් දුක අවසන් කරනවා , කොවිඩ් වසංගතය නැමති තුන්බිය ලොවපුරා පැතිරිලා කියාපෑ දර්මතාවය ,, යනු නැවතත් දුර්ලභ අනුබුදු පහසක් ලැබි පෙරපින් ඇති මිනිසුන්ට නිවන්දැකීමට මගවිවර වීමයි ,, මේ මහා මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි හේතුපල දහම නැවත පනපිහිටවා දේශනා කරන කාලයේ ධම්ම නියාමයට අනුව සංකල්ප විනාශයයි මේ සිදුවනුයේ,, පෙරපින් ඇති නිහතමානී ඔබ අප්ප්‍රමාද වන්න, මේ නව වසරේ උතුම් දහම දැන දැකගන්න අදිස්ටාන කරන්න ,, සුවපත් වේවා,,,!!! සුසිත් අරුණසිරි , the tesuary slf health service trade union . min of healt මේ ජීවිතයේදි උතුම් මගපල ලබන්න පෙරපින් ඇති පින්වත් අය මේ සිරිසද්දර්මය ශ්‍රවණය කරන්න ,, ලින්ක් ,,, www sirisaddharmaya lk ,බෝපිටියේ දහම් පාසැල ,, සත්‍ය හෙලබොදු ඉතිහාසයට ,, මිත්‍යාවෙන් එහා යතාර්තය utube chenell eketa යන්න මෙය පරමසත්‍ය සුවපත් වේවා susith 0769003111
@travelwith8150
@travelwith8150 4 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.... දීගායු ගුරු පියාණනි....
@nalakanalaka9903
@nalakanalaka9903 5 жыл бұрын
දිගාසිරි ඔබට
@eshanlahiru
@eshanlahiru 3 жыл бұрын
කියාගැනීමට නොහැකි වූ ප්‍රේම වෘතාන්තයක් ගීයකින්
@Virul_AI
@Virul_AI 3 жыл бұрын
2021 ahana aya koo
@daisy-pb8qj
@daisy-pb8qj 4 жыл бұрын
very good, expressive song. Lyrics and music very good
@niranjalapriyadarshani3945
@niranjalapriyadarshani3945 2 ай бұрын
සර් ගෙන් ජන ගී ඉගෙනගන්න පුළුවන් වුණා විශ්ව විද්‍යාලයේදී.. 🙏🙏🙏
@rocxxmax3379
@rocxxmax3379 4 жыл бұрын
Great song and music.... ever
@kasunsampath5661
@kasunsampath5661 11 ай бұрын
බැද්දගේ මාස්ටර්ගෙන් ඉගෙන ගන්න පින් කරලා තිබුනා ❤
@kasunweerawardane623
@kasunweerawardane623 2 жыл бұрын
දිර්ඝායුශ වේවා මහත්මානනි....❤
@prabathdisanayaka6075
@prabathdisanayaka6075 2 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි
@kumudilankika2019
@kumudilankika2019 2 жыл бұрын
මාරම ලස්සනයි ❤️
@manelleweerakoon9280
@manelleweerakoon9280 5 жыл бұрын
Mahesh Denipiya has done a great job in giving music to this epic song by Master Rohana Baddage.
@theekshanasankalpa3597
@theekshanasankalpa3597 11 ай бұрын
තාමත් අහනව 🎉❤
@jeewakabalasuriya1354
@jeewakabalasuriya1354 Жыл бұрын
ඉතාම මනරම් ❤❤❤❤
@fernanandomanjula849
@fernanandomanjula849 5 жыл бұрын
What A Talent 'Respect
@lahirunilanka1216
@lahirunilanka1216 3 жыл бұрын
පට්ටම පට්ට
@dishanpriyadarshana3845
@dishanpriyadarshana3845 2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරි 👌
@thanujifernando838
@thanujifernando838 5 жыл бұрын
Best song ever..
@tonysoyza3296
@tonysoyza3296 10 ай бұрын
Great
@dilkinethra3813
@dilkinethra3813 2 жыл бұрын
හරිම ලස්සනයි..❤️❤️
@priyanthikumari8738
@priyanthikumari8738 4 жыл бұрын
Man godak adare karana kala කරුවෙක් oba tuma oba tumagen pasu apita mewa kohen aheida tawath boho kalayak niduk නිරෝගී wa sujiwathwa enna kiyala prartana karanawa
@nsudu4209
@nsudu4209 3 жыл бұрын
Excellent Sir
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
2030 අහන අය මේ පැත්තට. 🥰
@skilink1648
@skilink1648 5 жыл бұрын
superb song
@hashanjayaveera6731
@hashanjayaveera6731 7 ай бұрын
2024 first time ❤❤ perfect very beautifull .so very strong 😊😊
@fdhcncjcncncncncjcjcjch
@fdhcncjcncncncncjcjcjch Жыл бұрын
MOSTLY WELCOME SRI LANKAN IDENTITY AND TRADITION...THERUWAN SARANAI
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
May the triple gem bless you ❤️
@bamboohouse2399
@bamboohouse2399 6 жыл бұрын
Excellent
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 2 жыл бұрын
ජාතියේ පිනට පහල උන කලාකරුවාණෙනි දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@SenarathnaNarangoda
@SenarathnaNarangoda 18 күн бұрын
Pattrik denipitiya is a famous musician mahes you are giving life for his death body well done
@thimbiri6249
@thimbiri6249 2 ай бұрын
සසඳ කවි
@pasindujayakody7471
@pasindujayakody7471 3 жыл бұрын
2021th ahapu aya ko balanna 😍
@dasuncreation7417
@dasuncreation7417 3 жыл бұрын
Api
@senshyatoursrilanka
@senshyatoursrilanka 2 ай бұрын
2024.10.04
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
🙏🇱🇰🌻🌟🥇🌻 🌷 🌷
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
තෙරුවන් සරණයි
@safetyhelthenvironmentwith3082
@safetyhelthenvironmentwith3082 5 жыл бұрын
Ela.
@harir4009
@harir4009 5 жыл бұрын
I don't know the meaning of this song but music and song is very beautiful
@niroshadamayanthi4311
@niroshadamayanthi4311 2 жыл бұрын
Your country ?
@axtraaxtra7323
@axtraaxtra7323 5 жыл бұрын
Godak kassanai....
@piyalzoysa2793
@piyalzoysa2793 2 жыл бұрын
Superb
@amaaruwanpathirana617
@amaaruwanpathirana617 Жыл бұрын
🥺🖤
@Ashen_Widuranga
@Ashen_Widuranga 5 жыл бұрын
2020
@ජිවිතකතාව
@ජිවිතකතාව 2 жыл бұрын
❤️❤️
@susanthakannangara5246
@susanthakannangara5246 5 жыл бұрын
Apema sindu ...obata dirgayusa
@kapilahannagala8749
@kapilahannagala8749 5 жыл бұрын
Ganna deyak naha karachchalayak pamanai
@kapilahannagala8749
@kapilahannagala8749 5 жыл бұрын
C
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 4 жыл бұрын
@@kapilahannagala8749 teruma dnne na uba ekai me sinduwe..noogath ponnaya
@BihanduBimpura
@BihanduBimpura 4 ай бұрын
Mama nusary giye karaththen අම්මා pitipassen payin ඇත්තatama අම්මා ta ona වුණේ mawa ඉහළට යවන්න කොහොම හරි mata කොහොම හරි ගිහින් වැඩක් naha කියලා හිතුණා ..
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
අම්මෝහ්.මගේ පුන්චිකාලෙ පිදුරු සෙවිලිකල ගමට ගියා.ඒතරම් සොඳුරු ජීවිතයක් අද මුන්ට කවදා දකින්නද.අඹ දඹ නාරන් උගුරස්ස ලාවලු ලෝලු හිබටු දමින වගේ පලතුරු කෝ අද.හරක් පටව් උම්බා කියන හඬ එක්ක දරුපටව් අඩනකොට කුරුල්ලන් නිතරම කීචි බීව් ගානකොට ගමේ පන්සලේ ගන්ටාරෙ හඬ ඇහෙනකොට මට ඒ අතීතය පුදුම සුන්දරයි.විස්ව විද්‍යාලය තිබුණෙ එතන .අද දරුවන්ට හිබටු ගෙඩියක් දමින ගෙඩියක් දන් ගෙඩියක් වීර කෝන් ගෙඩියක් කන්න තියා දකින්නවත් නහ.ඒවා විනාසකලේ අපේම වඩිහිටියන්.ඒනිසා වර්තමාන දරුවන් යක්සයො වීම උන්ගෙ වරදක් නෙවෙයි .
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
😭
@sasmirathnayake2180
@sasmirathnayake2180 3 жыл бұрын
Nice
@asankasandaruwan9806
@asankasandaruwan9806 4 жыл бұрын
ජාතියේ පින.
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 4 жыл бұрын
👍👍👍
@sanathekanayake296
@sanathekanayake296 4 жыл бұрын
mewani nirmana bihi nowena kalaka me rate sanskruthiye awasanaya wenawa...
@rocxxmax3379
@rocxxmax3379 4 жыл бұрын
Unlike dapu untikanam kan ahenne nathi un, Nettham kammal karayo...
@imanjayaweera
@imanjayaweera 3 жыл бұрын
Posh aya da koheda bn😂
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
Don't worry about that. It's the nature of the world 🌍
@sandamalperera
@sandamalperera 10 жыл бұрын
Superrrrrbbbbb
@harshanihewage1481
@harshanihewage1481 4 жыл бұрын
..
@ruwanthushara5511
@ruwanthushara5511 3 жыл бұрын
uththamachara samata adaraiiii
@arjunaprabath7924
@arjunaprabath7924 Ай бұрын
2024
@pramudesha3649
@pramudesha3649 3 жыл бұрын
💪💪
@mihiranmadushan4413
@mihiranmadushan4413 3 жыл бұрын
13/4/2021 2.54
@priyanthikumari8738
@priyanthikumari8738 4 жыл бұрын
Mewage aruta nodanna un unlike karala dukai samaha minissu gena
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
Akane
@amilaa8877
@amilaa8877 2 жыл бұрын
baawanawak thanikarama
@slbgmiboy8085
@slbgmiboy8085 2 жыл бұрын
📯🎼🎼🎼🎼
@ThusithaThanthirige
@ThusithaThanthirige 5 жыл бұрын
C Major
@subessubessham5488
@subessubessham5488 5 жыл бұрын
Deweni inima
@gavi8763
@gavi8763 2 жыл бұрын
Ratata kala shesthryen sewayak karaka anthimedee. Rajapaksalage wahalek wuna eka thama naraka
@allpcgamersl1092
@allpcgamersl1092 2 жыл бұрын
මාරම ලස්සනයි ❤
@chamidachamida543
@chamidachamida543 7 ай бұрын
❤❤❤❤❤
@rocxxmax3379
@rocxxmax3379 4 жыл бұрын
Unlike dapu untikanam kan ahenne nathi un, Nettham kammal karayo...
@chamidachamida543
@chamidachamida543 13 күн бұрын
❤❤❤❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 118 МЛН
Demassino - Bandula Wijeweera & Rodni Warnakula
5:15
Janitha Pradeep
Рет қаралды 293 М.
Pun Sanda Reta Awidin Hene + Pel Kawi
7:24
Meththa Metta
Рет қаралды 1,1 МЛН
Bring Me Back Snow From The North Pole
0:55
MrBeast
Рет қаралды 76 МЛН
Cat mode and a glass of water #family #humor #fun
0:22
Kotiki_Z
Рет қаралды 41 МЛН
КАК РЕАГИРОВАТЬ НА АГРЕССИЮ ТУТ🫶
0:16
Виктория Аноприкова. Ключ к изобилию
Рет қаралды 4,7 МЛН
НЕМЦЫ НЕ УСПЕВАЮТ ЗА КАЗАХАМИ
0:50
Лёхинский фан
Рет қаралды 734 М.