Sasara Sewaneli - Poya Telefilm | බූමරංග | 2023-08-30 | Hiru TV

  Рет қаралды 91,107

Hiru TV

Hiru TV

Күн бұрын

Sasara Sewaneli - Poya Telefilm | බූමරංග | 2023-08-30 | Hiru TV
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3HYdTer
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sasarasewanali
#poyatelefilm

Пікірлер: 110
@madudesilava8770
@madudesilava8770 Жыл бұрын
හැමෝටම හොද පාඩමක් අද පෝය දවසේ හිරු tv එකෙන් ඉදිරිපත් කරා ගොඩක් පින්.. බුදුසරණයි... 🌹🌹.. කුවේට්
@jayam1429
@jayam1429 Жыл бұрын
හොඳ , ආදර්ශමත් ලස්සන කතාවක් ... ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏
@sunilliyanage1172
@sunilliyanage1172 Жыл бұрын
මේක අහල අපේ ගෙදර අයට ඇඬුන.හේතුව මගේ දුවල දෙන්නම කලේ ජීව විද්‍යාව ඒ අය මේ වගේම පාඩම් කරද්දී අල්ලපු ගෙදර අය දුවලට පාඩම් කරන්න ඉඩ නොදී සිංදු කැසට් පටයක් ගෙනල්ල එක දිගටම දැම්ම.මගේ දෙවෙනි දුව අඬ අඬා පාඩම් කරන්න පුස්තකාලයට ගියා.ගිනි අව්වෙ ගියේ.රෑට ඔය වගේම හයියෙන් පිරිත් දැම්ම.මගේ දුව අඬ අඬා පාඩම් කරල,අන්තිමේදී ඉහළින්ම කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරිලා අද කුරුණෑගල දක්ෂ වෛද්‍යවරියක්.ඔය වගේම කොළඹ ආපු වෙලාවක අල්ලපු ගෙදර පිරිමි කෙනා දුවට කියල පපුවේ අමාරුවට බේත් ගත්ත. මම සන්ඩු වෙයි කියල දුවල මට මේ ගැන කියල නෑ.මේක අපිට ඇත්ත කතාවක් .
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
හරිම ලස්සන හරිම ප්‍රයෝජනවත් කතාවක්, මමත් සිහින දකින්නේ පේරාදෙණිය වෛද්‍ය පීඨයටඇතුලත් වෙන්න , ඇත්තටම මේක දකිද්දු දුක හිතුනා, ගොඩක් වටින කාලීන මාතෘකාවක් ❤
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
Theruwan.balun oyage.ae.sihinya.iastawewa
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
@@ranialgiyanna953 ගොඩක් ස්තුති 😥
@thejanja8466
@thejanja8466 Жыл бұрын
ඔයාට ඒ.සිහිනය සැබෑ කරගන්න ශක්තිය දෛරය.ලැබෙවා තෙරුවන් සරනයි
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
@@thejanja8466 ගොඩක් ස්තූතී ❤
@nadeekamadushani4580
@nadeekamadushani4580 Жыл бұрын
Budu saranai oyage balaporottu ikmanin ituwewa
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
හරිම ලස්සන ආදර්ෂමත් කතාවක් මේ සූවාමින් වහන්සේ විදිහට රගපාන කෙනා තමයි කොරෝනා මුල්ම කාලෙ චීනෙට ගිහින් ඉගෙනගන්න ගිය අයව ගෙනාවෙ හරිම පලයිට් එකේ පයිලට් කෙනෙක් වෙලත් සෙරෙප්පු දෙකක්වත් නැතිව පාරෙ යන හැටි හරිම ආඩම්බරයි මේ ලෙඩාට ඇදේ ඉද්දි සිහියට එන්න ඇති කරපූ හූනියම බොක්කෙ බූදූ රූස් හක්කෙ දඩමස් කියන්නෙ මේවට තමයි බුදු සරනයි
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
නියම කියමන
@nilmini8011
@nilmini8011 Жыл бұрын
බොහොම ස්තූතියි hiru බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
ආදර්ශමත් කතාවක් 🙏🙏🙏🙏🙏🙏
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
මාත් AL කරන කාලේ අපේ ගෙදර ළඟ අසල්වැසියොත් මට ඔය දේම කරා . හයියෙන් සින්දු දාලා මම එයලා ට ඔය විදියටම තෙරුම් කරන්න . උත්සාහ කලා . එදා එයලා මට බැනලා එලවගත්තා . Exam ඉවරවෙනක්න් එ කරදරය ඉවරඋනේ නැ. එත් මං හොඳ රිසාල්ට් එකකට ගියා.. ඒ මනුස්සයා දැන් මාව දකිද්දි ලැජ්ජාවෙන් බිම බලන් යනවා.. thankyou hiru tv .. මට අදුරු මතකයක් යලිත් මතක් උනා.. මේ කතාව ලොකු motivation ekk .❤❤❤
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
කරන්න පුළුවන් ඔක්කොම දුශ්ටකම් කර කර පැය 24 ම පිරිත් ඇහුවත් වැඩක් නැහැ
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 Жыл бұрын
ඒක ඇත්ත
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Oww ❤
@rumesh-yv9lu
@rumesh-yv9lu Жыл бұрын
Aka atta
@champikachampika9
@champikachampika9 Жыл бұрын
අපෝ එකනම් සහතික ඇත්ත දුෂ්ඨකම් කරකර අනුන්ට ඉර්සියා.කරන අනුන්ට අත්හරින්න.කියකිය ලෝකෙට පේන්න බනඅහන.අය කොච්චර ඉන්නවද
@koshir
@koshir Жыл бұрын
Ow Eka attha❤
@raniqween1009
@raniqween1009 Жыл бұрын
හැමොටම හොද පාඩමක් කියා දුන්නට බොහෝම පිං
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤😢😢😢😢😢
@comarimo5993
@comarimo5993 Жыл бұрын
මමනම්. ගොඩක්. ආසයී. පිරීත්. අහන්න.
@ajithajayanthi1880
@ajithajayanthi1880 Жыл бұрын
ගොඩාක් පින්
@motherandson3230
@motherandson3230 Жыл бұрын
ආදර්ශමත් කතාවක්‍ තෙරුවන් සරණයි 🙏🙏🙏
@renoreno4033
@renoreno4033 Жыл бұрын
ඇත්තටම ලංකාවේ ම්නිස්සු හරිම ඉරිසියායි.තව.කෙනෙක්.නැගිට්නවට.බුදු සරණයි
@prarthana182
@prarthana182 Жыл бұрын
මමත් ඔය විදියටම උසස් පෙළ කරන කාලෙදී දුක් වින්දා පිට මිනිස්සු විතරක් නෙවෙයි ගෙදර අයත් මහ හයියෙන් radio දාගෙන බණ , පිරිත් , සිංදු දානවා. මමත් මේ කතාවේ ගෑණු ළමයා වගේම අඬ අඬා පාඩම් කරා. මට පාඩම් කරන්න කරදරයක් කියලා කිව්වත් කිසිම කෙනෙක් මාව තේරුම් ගත්තේ නෑ. 😢
@sewwandifernando5025
@sewwandifernando5025 Жыл бұрын
Matath ehemai
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 Жыл бұрын
දුෂ්ඨ මිනිස්සු පිරිත් තමන්ට ඇහෙන්න දැම්මම ඇතිනේ
@arjunaMunaweera-ff3zg
@arjunaMunaweera-ff3zg Жыл бұрын
විනු අක්කා නිසාමයි බැලුවෙ💖💖✌️👍👍👍
@SM-pm8xi
@SM-pm8xi Жыл бұрын
මටත් මේ එදිරිකම් ටිකමයි කලේ.කොන්ඩම් ගෙනත් දැම්මා,මගේ රෙදි ස්කොලේ ඇඳුම් යට ඇඳුම් හොරෙන් අරන් ගිහින් තැන් තැන්වල දාලා හිනා වුනා.මම නම් අඩලා නිකන් හිටියා.කරපු එවුන් හැමෝටම ස්වභාවිකව දඩුවම් ලැබුනා
@LyricLegacy629
@LyricLegacy629 Жыл бұрын
ලංකාවෙව් බහුතරයක් මෝඩ මිනිස්සු ඉන්නෙ සහෝදරිය ගෝත්‍රික සමාජෙන් එලියට එයාලට එන්න බෑ බුදු දහම පොතට සීමා වෙලා තියෙන්නෙ හරිම දුකයි😢
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
Aiyoo.mona aparadayakda.apo.ape.sinhala.jathiya.anthima.thirisan
@nimaliniranjala1327
@nimaliniranjala1327 Жыл бұрын
ගමෙි මිනිස්සුංට කුඩිකෙඩුකමි.ඉරිසියා කමි කර කරා පිරිත් අහන්න කියනවා.අමිමාපා මෙිහෙමත් මිණිස්සු 😊😊😊😊😊
@SM-pm8xi
@SM-pm8xi Жыл бұрын
අනේ මාත් උසස් පෙල කරද්දී මේ විදිහමයි.පාඩම් කරන්න දුන්නේ ම නෑ අල්ලපු ගෙදර හැතිකරේ.ඒත් මන් කැලෑවට ගිහින් පාඩම් කළේ.මන් කැලේ ගිහින් පාඩම් කලේ.මන් කැම්පස් යන්න පාස් වෙලා ඉගෙන ගත්තා.මට එදිරිකම් කල ගෙදර එවුන්ගේ ළමයි එකෙක්වත් ඉගෙන ගත්තේ නෑ
@bandarabandara7688
@bandarabandara7688 Жыл бұрын
111
@bandarabandara7688
@bandarabandara7688 Жыл бұрын
1
@samerakarabita6273
@samerakarabita6273 Жыл бұрын
Budu sarnai mama saudi❤❤❤❤
@Gunawardanasadamali-is4vu
@Gunawardanasadamali-is4vu Жыл бұрын
සැම සිත් තුළම යහපත් සිතුවිලි ම පහල වෙවා🙏🙏🙏🙏🙏
@NaniNani-dl8ew
@NaniNani-dl8ew Жыл бұрын
Sadu sadu sadu a tamai atta🙏🙏🙏
@saduniraweena1830
@saduniraweena1830 Жыл бұрын
Ape gedarat eha gedara ganith ohomai.ude idan ra wenakam bana pirith danawa.eth mata karannema napurukam.api kochchara paduwe hitiyath puduma napurukam karanne.samaharadaata paarak kela pawa gahanawa.eth mm mage paduwe innawa.eyala karaganna deyak eyala karagani kiyla.api hodin innawa balaninna ba.ekai kiyanne kochchara bana pirith ahuwath wadak na karannema kudukedukamnam
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Lassanaii ❤❤🙏🙏🙏
@r.mchamara80
@r.mchamara80 Жыл бұрын
ඉවසන්න බැරිනන් ගිහිල්ලා මේන් ස්ව්ච් එක ඇදපන් ගිහිල්ලා හෙන ගහාන්න කියලා
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Hareeema lassanai.💕💕💕💕💕
@malimali6694
@malimali6694 Жыл бұрын
දැහැමි සිතුවිලි සිත්තුල ඇති වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kavishkasandamali-dy7fb
@kavishkasandamali-dy7fb Жыл бұрын
එක නංහරි
@madusri8473
@madusri8473 Жыл бұрын
Hareema sitha sasala una sudu sadu sadu
@Faceon6790
@Faceon6790 Жыл бұрын
තථාගතයන් වහන්සේගේ සරනයි ❤
@lahirusampath8516
@lahirusampath8516 Жыл бұрын
lassanai...❤❤❤
@anugisithmisrilanka8543
@anugisithmisrilanka8543 Жыл бұрын
හරි ම ලස්සන කාන්තාවක්.
@MANCHI9270
@MANCHI9270 Жыл бұрын
මොරින් චාරුනීට මොකද උනේ අර මුදලාලි මොකක්ද ඒ මල්පෝච්චිය යටින් තිබ්බේ
@nishanmohamed6730
@nishanmohamed6730 Жыл бұрын
Mewa download denna.apita balanna vidiyanna
@sheshashiwangi1078
@sheshashiwangi1078 Жыл бұрын
Budu saranai
@airanganigamlath4071
@airanganigamlath4071 Жыл бұрын
දුෂ්ටකම් කරකර කොච්චර පිරිත් ඇහුවොත් වැඩක් නැහැ
@cbtech7608
@cbtech7608 Жыл бұрын
❤❤❤
@xr6hx1h
@xr6hx1h Жыл бұрын
හොද කතාවක් බුදු සරණයි
@r.mchamara80
@r.mchamara80 Жыл бұрын
මට ඕක උනානන් ඔච්චර උඩ පනින් නෑ එක පාරය් දෙපාරය් ආය
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
මේ කතාව ගෙවල් වලට විතරක් නෙවෙයි පල්ලි පන්සල් කෝවිල් වලටත් පාඩමක් මොකද මහ හය්යෙන් පිරිත් ගීතිකා හෝ වෙන ඕනෑම දෙයක් දානකොට වටපිට අයට කරදරයක් කියල හතෙන්නැති ආගමික නායකයො ඉන්න රටක් මේක,මටත් කාලයක් එවැනි අද්දැකීම් තිබෙනවා...😢
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
මේ මුදලාලිගෙ පින් කිරීම හරියට වර්තමානයේ දන්සල් දී පින් බලාපොරොත්තුවෙන මෝඩයො වගෙ.කෙනෙකුට කරදර කිරීමෙන් තොරවයි පින් කරන්න ඕන.ඒත් මට එක ප්‍රස්නයක් තියෙනවා .පිරිත් දමීමෙන් ඇසීමෙන් ගමට ආසිර්වාදයක් තියෙනවා .ඒනිසා පන්සලේ උදේට පිරිත් දානවා.එතකොට පන්සල අවට ගෙවල්වල දරුවන් කොහොමද පාඩම් කරන්නෙ.එබවින් මේ නාට්‍යය යෙන් උත්සාහ කලේ පන්සලේ පවා දාන පිරිත් වලට පහර ගසීමක් කර එය නවත්තන්න කීමක්ද යන්නයි මට තියෙන ප්‍රස්නය.ලස්සන නාට්‍යයක්
@sathsarasachinda
@sathsarasachinda Жыл бұрын
Harima lassanai
@swarnamalinethmini4645
@swarnamalinethmini4645 Жыл бұрын
😍😍😍❤️❤️❤️❤️♥️♥️♥️♥️
@navifdo2772
@navifdo2772 Жыл бұрын
අඩෝ අපේ පැත්තෙ උන්නනම් වැර්ලස් මේ වෙනකොට ඉවරයි
@koshir
@koshir Жыл бұрын
Lassana,arthawath kathawak❤❤❤❤
@kumarijayakodi8495
@kumarijayakodi8495 Жыл бұрын
Niyama kathawak
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 11 ай бұрын
අම්මා හිරේ
@maalim6648
@maalim6648 Жыл бұрын
🙏🙏🙏
@ReldaFrancisca
@ReldaFrancisca 4 ай бұрын
🎉🎉🎉🎉🙏🙏🙏
@MarieFernando-m3f
@MarieFernando-m3f 6 ай бұрын
ape paththe loku haamuduruwo thamai okkotoma vadiya sadde danne. was kaaleta dawal 2 indala noyek waadana karala handaawata bana kiyanawa. hamadaama iwara wenne 9 ta passe. tikak sadde adu karanda kiwwama kunu harapen banna.
@RanmenikaGalabadage
@RanmenikaGalabadage Жыл бұрын
@sithuminirajapaksha
@sithuminirajapaksha Жыл бұрын
කෝ අම්මා මොකද වුනේ ?
@jinadiathulya4837
@jinadiathulya4837 Жыл бұрын
Kalochitha kathawak 🎉
@kumaridanushka5607
@kumaridanushka5607 Жыл бұрын
Niyamai,enduna
@2024-u5o
@2024-u5o Жыл бұрын
🙏
@hancikavindiya4081
@hancikavindiya4081 Жыл бұрын
Venas kathavakne
@indradamayanthi932
@indradamayanthi932 Жыл бұрын
Adarshamath kathawak ada samajea wana dawal
@amithsuranga2613
@amithsuranga2613 Жыл бұрын
Anunta wala kapana unta ohoma thamai wenna ona....deyak karanakota hina wela karanne...widina kota gini polla passe gahagena widawanna wenne....
@lakshan18332
@lakshan18332 Жыл бұрын
මිනිස්සු හරිවෙනස් අදුරගන්න හරිම amarui
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
❤❤❤🇱🇰🇦🇪😢😢😢
@r.mchamara80
@r.mchamara80 Жыл бұрын
ඔහොම ඉදලා හරියන්නැ නේ දෙකක් කතා කරපන්
@nilminiperera7182
@nilminiperera7182 Жыл бұрын
ඇත්ත කතාව ඉන්නකන් කොටොනවා බොරුකෙලම්කියනවා හවසටලොකයටපෙන්නපිරිත් දගන්නවා හැබැයි හිතන්නෙ දිව්‍ය ලෝක යන්න පව්
@comarimo5993
@comarimo5993 Жыл бұрын
මේ. ලමයානම්. ඉස්කෝලේ. යන. වයසේ. ලමයෙක්. නෙවේ. වයස. පාටයී
@samarasingh3065
@samarasingh3065 Жыл бұрын
🙏👍🙏💐🙏kuwait
@kawyanethu8021
@kawyanethu8021 Жыл бұрын
මොකක්ද අර අන්තිමට වෙන්නෙ? ලලිත් මහත්තය පෝච්චියක් යටින් තියන්නෙ මොකක්ද??
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 11 ай бұрын
මය්ත්‍රී කරන්න ඕනේ කරුණාව තියෙන්න ඕනේ පිරිත් අහන මිනිස්සු න්ගේ මේමිනිස්සු න්ගේ ඉරිසියාව ද්වේශ ය
@manikebmunuge2889
@manikebmunuge2889 Жыл бұрын
ලන්කාවෙ hema.ගමකම .ඉන්නවා ඔය.වගේ ..ඉරිසියා..කාරයො ..
@shiromimayurika2920
@shiromimayurika2920 Жыл бұрын
චිට්ට් ආච්චි නේද බොලේ
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 11 ай бұрын
මේ රටේ 100/75 ක්‌ බෞද්ධ යෝ නේම් එකයි මේ රටේ මෙච්චර විපත්ති
@r.mchamara80
@r.mchamara80 Жыл бұрын
ඔය කතා මොකුත් නැ මුන් ගෙදර නැති වෙලා වක් බලලා මෙන් එක ඔෆ්කරානන්
@HimagiraPamula-qe7dt
@HimagiraPamula-qe7dt Жыл бұрын
අම්මා කෝ.🤔
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
කුහක කමින් පිරිත් ඇහුවට වැඩක් නැත. 😡
@kalumranawaka4354
@kalumranawaka4354 Жыл бұрын
ඉස්සරහ ගෙදර කියන උන් නම් සාපයක්.අත්දැකීමෙන් කියන්නේ
@DisnaHewagajamaannage
@DisnaHewagajamaannage Жыл бұрын
ඔව් ඇත්ත
@rumesh-yv9lu
@rumesh-yv9lu Жыл бұрын
Munwage Aun pansal yanawa pirit Ahanawa gamatama Ahenta hiten pupuranawa
@N.Rgehedjdmknmslzlpzpl
@N.Rgehedjdmknmslzlpzpl Жыл бұрын
Me pidane math vidala thinawa😢
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 11 ай бұрын
මේ ළමයා ඉහලින් පාස් වෙනවා
@DamayanthiRenushi-ym2ko
@DamayanthiRenushi-ym2ko Жыл бұрын
Mamath me dukama winda o/l walata padam karaddi. Ane mn kchchara aduwada. Adu karanna kiwama wadi karanawa.minissu harima kuhakai. Thamanta deyak bari unama thawa kenek kara gannawata kamathi nah
@sathsarasachinda
@sathsarasachinda Жыл бұрын
Eth me kathwe idiappa hadapu amma ko
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
Nodakin.musala.kellek.yakoo pirith.demma.keyanne.kank aehenna.nemu
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala Жыл бұрын
Gon wesiyakne tho ..a kellata paadam karaganna beri hinda pirith unta vitharak ahanna daganna kiyalane kiyanne .....tho Hari upasaka Amma ane tho
@niroshanirosha4639
@niroshanirosha4639 10 ай бұрын
ඇයි අනේ මිනිස්සු මේ කතාවකිවත් ජීවිතේ තෙරුම් නොගන්නේ පිරිත් නෙමේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නෑ පිරිත් නරක දෙයක් නෙමේ ඒත් පාඩම් කරනකොට ඒක ඕනවට වඩා ඇහෙනකොට ප්‍රශ්නයක්
@sportclubfilm9690
@sportclubfilm9690 Жыл бұрын
❤❤❤
@PatSuganthani
@PatSuganthani Жыл бұрын
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@wathikajanidu9789
@wathikajanidu9789 Жыл бұрын
🙏
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@SamanthaRosh-v9g
@SamanthaRosh-v9g Жыл бұрын
🙏🙏
@amarafernando3355
@amarafernando3355 Жыл бұрын
🙏🙏🙏🙏
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,1 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 16 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 30 МЛН