Sasarin Niwanata | Ven Thapowanaye Ariyadaja Thero | 2020-01-02 | 8.00 AM

  Рет қаралды 31,047

The Buddhist Media Network

The Buddhist Media Network

Күн бұрын

------------බෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිස-----------
බෞද්ධයා නාලිකාවේ KZbin චැනලය " Subscribe Us - / thebuddhistmedianetwork "
Subscribe කර ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ සැම හිත සුව පිණිස දේශනා කොට වදාළ
ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලෝකයටම පතුරුවාලීමට
ඔබත් සැදැහැසිතින් දායකවන්න……
Subscribe Us - / thebuddhistmedianetwork
LIKE US - / thebuddhisttv
Web - www.thebuddhist.tv

Пікірлер: 50
@sugandirupasinghe
@sugandirupasinghe 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@litech8433
@litech8433 Жыл бұрын
Theruwan saranai pinwath swamen wahanseta,,,🙏🙏🙏
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
මට විශාල පිනක් තිබිලා පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගේ බුදු බන දේශනා අහන්න.අප්‍රමාණ සැහැල්ලුවක්,සැනසිල්ලක් ..දීර්ඝායුෂ ලැබේවා ,උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ! සසරේදිම මට උතුම් කමටහන් දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේ මුනගැසේවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@prasanganuwansiri8709
@prasanganuwansiri8709 Жыл бұрын
නිවන් පිනිසම හේතු වේවා
@jayarangachandimal4253
@jayarangachandimal4253 4 жыл бұрын
දේශකයාණන්වහන්සේ නිදුක් වේවා ! නිරෝගී වේවා !! සුවපත් වේවා !!!
@NimeshaDes
@NimeshaDes 3 ай бұрын
මාගේ පිනකටම අහන්න ලැබුන ධර්ම දේශනාවක් සාදු සාදු සාදු. දායක වූ සැමටම අප්‍රමාණ පින්.
@dileepaashan7066
@dileepaashan7066 Жыл бұрын
Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai.
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
Namaskara wewa sadu sadu sadu
@nandarohana4073
@nandarohana4073 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@dicksonpremaratne5564
@dicksonpremaratne5564 2 жыл бұрын
Sadu sadu sadu Theruwan saranai apee hamuduruwane
@manelalwis8525
@manelalwis8525 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝග සුවයම ලබේවා .ඔබ වහන්සේ ගෙ දර්මය විසිස්ටඉ
@okkampitiyesachintha9485
@okkampitiyesachintha9485 Жыл бұрын
බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස....🥺🙏🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 3 жыл бұрын
🌷 " සුනාථ, ධාරෙථ, චරාථ ධම්මේ" "නිබ්බානං පරමං සුඛං" චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං ! නිර්වාණය පිණිස බුදුන් සරණයාම යහපතක්මය ! ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා ! සියලු සත්වයාටම, මරනාන්තය දක්වා කුසල් සිත්ම පහළවේවා. සියලු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..! 🙏 සාදූ සාදූ සාදූ! මේ මහා කුසලය මමද අනුමෝදන් වෙමි. මෙම උතුම් ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවාI!"
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 4 жыл бұрын
නමෝ බුද්ධාය සාධු` සාධු` සාධු` 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .
@jayanthageekiyanagedon5394
@jayanthageekiyanagedon5394 4 жыл бұрын
Sadu,, Sadu, Sadu
@chandeepdilusha7942
@chandeepdilusha7942 4 жыл бұрын
@@jayanthageekiyanagedon5394 ₩₩₩☆♢🙆🙆
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 3 жыл бұрын
Sadu. Sadu. Sadu.Great desana from a real Buddha putra.🌸🌺🌼🌻🌸🌺🌼🌻🙏🙏🙏. U.K.
@chandraabegoda2018
@chandraabegoda2018 2 жыл бұрын
🙏🙏🙏 අතීතයේ වැඩි සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් ඩර්ම ශ්‍රවණයනයෙන් මා විසින් රැස් කරගත් පින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට පුන්‍යානුමෝදනා කරමි පුන්‍යානුමෝදනා වේවා !මේ උතුම් ඩර්ම දානය පිනිස කටයුතු කළ පින්වත් සියලුම දෙනාට බෙහෙවින් පින් අත්වේවා ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා! මේ උතුම් ඩර්මය මා හට උතුම් චතුර්‍යසත්‍ය අවබෝධ වීම පිනිසම හේතු වේවා මේ උතුම් ඩර්මය මනසිකාර වන මොහොතක් පාසා ඔබ වහසේට බෙහෙවින්ම පින් දීර්ඝායුවේවා ! තෙරැවන් සරණයි !
@KalyanawathiHerath
@KalyanawathiHerath Жыл бұрын
බුධුබණඹඇසුනාමෙසසරින්එතරවීමටනමිබුදුබණදේශණාකිරීමතමාවූදගත්වන්නෙඕපාදූපකයන්යරනොවෙදේසකයන්වහන්සේටමගේඋතනමස්කාරයවෙවා
@KalyanawathiHerath
@KalyanawathiHerath Жыл бұрын
බදුබණඇසෙනවනමිනිවණමෙකාලෙත්අ වබෝධකරගන්හැකිවෙ
@venpodee2244
@venpodee2244 Жыл бұрын
සසර අවසන් කරන මොහොත තෙක්ම නිර්මල ධර්මයම පිහිට පිණිස වේවා ! ඒ තරම්ම පරම පවිත්‍ර සත්‍යක්. රහතෙකුටවත් තවත් රහතෙකුගේ අවබෝධය වටහා ගැනීමට ලේසි නැති බවම සත්‍යකි.
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 3 жыл бұрын
සාදු සාදු සාදු
@MA-ke1hp
@MA-ke1hp 2 жыл бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@prasadinirajika5031
@prasadinirajika5031 Жыл бұрын
🙏🙏🙏
@dhanapalabkg
@dhanapalabkg 4 жыл бұрын
Saadu saadu pinwath siyaluma denata mee pinen utum uuu nirwanawaboodaya labeewa
@maniqueatapattu4509
@maniqueatapattu4509 2 жыл бұрын
🙏🙏🙏
@karunatilakaliyanage3603
@karunatilakaliyanage3603 2 жыл бұрын
Sadu Sadu Sadu Sadu
@user-cj7ur8wq5h
@user-cj7ur8wq5h 4 жыл бұрын
තෙරුවන් සරණයි..සියලුම සත්වයන්ට උතුම් සම්මා සම්බුදු ධර්මය අවබෝධ වේවා...උතුම් නිවනින් සැනසීම ලැබේවා ....
@shasindugamage556
@shasindugamage556 2 жыл бұрын
aneethua bawanawa
@tpNightmare28
@tpNightmare28 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 4 жыл бұрын
සාදූ සාදු !!! සසර සැරිසර‍ණ සත්වයා ,නැවැත්ම ගැන සිතා ධර්මය ඇසිය යුතු බව ‌තේරුම් ගතිමි...ඔබ වහන්සේ ඇතුළු අප සැමට උතුම් නිවන් මග ‌බොහෝ දුර ‌නොවේවා !!!!
@mallikahewagamage5040
@mallikahewagamage5040 4 жыл бұрын
🙏🙏🙏 Ape Swaminwahanseta Budu Saranai!!! Gampaha daikawak.
@somalathaekanayake5072
@somalathaekanayake5072 2 жыл бұрын
ගෞරවනීය පූජනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරම විශිෂ්ඨ දේශනාවක් ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා ඔබ සැමට යහපතක්ම වේවා .
@PJ-2014
@PJ-2014 4 жыл бұрын
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
“ස්වාගතං වත මේ ආසි" මේ බුද්ධ සාසනයට පැමිණීම යහපතක්ම උනේය. ඔබවහන්සේට සම්මසම්බුදුසරණයි, අප්‍රමාණ සතුටක් ස්වාමීනි, නිවැරදිව වැටහුණා. සියල්ලෝ සංසාර බිය දකිත්වා! අප්‍රමාදී වෙත්වා...! ලෝ සත්වයන්ට සෙත් වේවා ! 🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏
@user-ch1wh5lq2h
@user-ch1wh5lq2h 11 ай бұрын
B
@lankapoornimakk642
@lankapoornimakk642 4 жыл бұрын
සාධු සාධු සාධු
@saadhuchariyawa-
@saadhuchariyawa- 4 жыл бұрын
තෙරුවන් සරණයි☸
@PJ-2014
@PJ-2014 4 жыл бұрын
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ “අවිද්‍යාන්ධකාරය දුරුකරන්නාවූ අසහායවූ සූර්යයාවූ උන්වහන්සේ ශ්‍රෙෂ්ඨ ඉපදීම ඇතිසේක. ඥාණධජවූ ගෞතම සේක. බොහෝ ප්‍රඥා ඇති ගෞතමසේක. ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හොති අචින්තියෝ ති’ 🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏
@manjulathushari1288
@manjulathushari1288 4 жыл бұрын
🙏🙏🙏🙏🙏...
@predeeprathnayake4717
@predeeprathnayake4717 2 жыл бұрын
Kohomada sambanda wenne
@bhadragunasekara2663
@bhadragunasekara2663 2 жыл бұрын
L
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 3 жыл бұрын
🌷 " සුනාථ, ධාරෙථ, චරාථ ධම්මේ" "නිබ්බානං පරමං සුඛං" චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං ! නිර්වාණය පිණිස බුදුන් සරණයාම යහපතක්මය ! ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා ! සියලු සත්වයාටම, මරනාන්තය දක්වා කුසල් සිත්ම පහළවේවා. සියලු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..! 🙏 සාදූ සාදූ සාදූ! මේ මහා කුසලය මමද අනුමෝදන් වෙමි. මෙම උතුම් ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවාI!"
@priyanthiwilamune7774
@priyanthiwilamune7774 2 жыл бұрын
🙏🙏🙏
@iromikaushalya8423
@iromikaushalya8423 Жыл бұрын
🙏🙏🙏
@malaabeywickrama898
@malaabeywickrama898 Жыл бұрын
සරලයි පැහැදිලියි ස්වාමීන් වහන්ස න්මස්කාරවෙවා!!🙏🙏🙏🙏
@ChitraHerath
@ChitraHerath 4 ай бұрын
🙏🙏🙏
@pathm11
@pathm11 3 жыл бұрын
🙏🙏🙏
@gayanchandrajith1450
@gayanchandrajith1450 4 жыл бұрын
🙏🙏🙏
Sasarin Niwanata | Ven Thapowanaye Ariyadaja Thero | 2020-01-30 | 8.00 AM
50:01
The Buddhist Media Network
Рет қаралды 13 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,7 МЛН
Sasarin Niwanata | Ven Thapowanaye Ariyadaja Thero | 2020-04-30 | 8.00 AM
58:42
The Buddhist Media Network
Рет қаралды 10 М.