පාරමිතා, කුරුටු ගෑ ගී පොතේ ශෂිකාගේ ආදරණීය හඬින් | Sashika Nisansala | EP 09

  Рет қаралды 126,341

MANU

MANU

Күн бұрын

Пікірлер: 570
@lakshmie8365
@lakshmie8365 Жыл бұрын
දුව ඇමරිකාවට ආ වෙලාවේ live සිංදු ඇහැව්වා .දුව හරි ලස්සනයි ,නිහතමානයි. මගේ ප්‍රියන්තම ගායිකාව දුවට සහ පවුලේ සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි ,තුරුණුවන් සරණයි !!!
@ashanivimesha6651
@ashanivimesha6651 2 жыл бұрын
කළා ලෝකයේ නිසංසල සඳ වගේම හැමදාමත් හදවතේ ගායිකාව ඔබයි සශිකා මිස් ❤️❤️❤️ ආසම ආසම හඬ 🎶🎵🎶
@PhotographysrilankaPage
@PhotographysrilankaPage 4 жыл бұрын
නම කැත කරගන්නේ නැතුව , නම රැක ගත්තු ආදරණිය ගායිකාවක්
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
🙏🙏🙏🔥
@palithapalitha6449
@palithapalitha6449 4 жыл бұрын
Ekenma respect superb,
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
hadawathinma.....💖
@lakshithatissera6926
@lakshithatissera6926 3 жыл бұрын
තොට නමින් වැඩක් නැහැනෙ සිංදු අහාපිය...
@ivyfernando9350
@ivyfernando9350 3 жыл бұрын
Eya harima ahan karai
@harsha_fine_arts
@harsha_fine_arts 4 жыл бұрын
හරිම ආදරනීය ගායිකාවක්. ඒ වගේම ඉතා නිහතමානීයි. ඔබගේ ඉදිරිපත් කිරීමත් ඉතා වටිනවා ..
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
බොහොම ස්තූතියි
@thanujalakmali9354
@thanujalakmali9354 3 жыл бұрын
ඇත්තටම මේ field එකේ ඉන්න ගොඩක් දක්ශ, විනීත, ලස්සන කට හඩක් තියෙන ආදරනීය ගායිකාවක් ඔයා.. තමන්ගේ නමත් රැකගෙන family life ekath හොදින් ගත කරගෙන field eke හොදට ම ඉන්න කෙනෙක්.. තව තවත් ලස්සන ගීත ගායනා කරන්න තව ඉදිරියට අක්කේ.. ගොඩක් ආදරෙයි.. ගොඩක් සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන..
@thilansooriyarachchi359
@thilansooriyarachchi359 3 жыл бұрын
Srilankan ලතා මංගේෂ්කාර්.. ගැම්මක් ❤️💞
@gayanidayarathne6462
@gayanidayarathne6462 4 жыл бұрын
🎸අමතක කරලා සිංදුවට විතරක් කන් දුන්නා...ලස්සන අදහස් තියෙන මනු අයියටත් ශශිකා අක්කටත් සුභ පතනවා ඉදිරි වැඩ හැම දෙයකටම...💐💐ඒ හඬට පසුබිම් සංගීතයක් ඕනෙම නැති තරම් මිහිරියි....
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
සියළුම අදහස් වලට බොහොම ස්තූතියි 🔥❤️🙏
@sumithnandana2684
@sumithnandana2684 2 жыл бұрын
ඇත්තටම හදවතේ ගායිකාව සසිකා නිසංසලා මැඩම් එතුමිය හිතන විදිහට පෙර ආත්ම වල ගොඩක් පින් කරල තියෙනව මෙතරම් ශ්‍රී ලාංකීය ජනතාවගේ ආදරයට ගව්රවයට පත් වෙන්නේ වොයිස් වල කොච් කරනකොට මාර පිං පාටක් පෙන්නේ ♥️♥️♥️
@venukishehara9744
@venukishehara9744 3 жыл бұрын
මම ආසම ගායිකාවක් 💙ශශිකා මිස් 💖💖💖💖💖බාවනාවක් වගේ අහන් ඉන්න ආසයි ඔබතුමියට බුදු සරනයි 💖හදවතෙ ගායිකාව ❤❤ඒ කතාකරපු අකාරය හරිම නිහතමානි 💙💙
@dwasla
@dwasla 3 жыл бұрын
කියන්න වචන නෑ.. මං කැමතිම ගායිකාව.. ❤️❤️❤️ මේ ජීවිතෙත් හොඳට පින් කරගන්න අක්කා.. පුලුවන් තරම් බුදුගුණ කියන්න ඔය කට හඬින්.. උපනුපන් ජීවිත වල මිහිරි කට හඬක් ලැබේවි.. 💕💕💕💕💕💕💕
@theekshananuwan4300
@theekshananuwan4300 3 жыл бұрын
ඒ කට හඩට පනටත් වඩා ආදරෙයි මං .පාරමිතා නොපුරමු 😍 💪
@lochiayodya310
@lochiayodya310 4 жыл бұрын
සිංදුව මැද්දෙන් ගිටාර් එක වදිද්දි කනට ගහනවා වාගේ දැනුනා 🙄🙄😟😟 හොද සාකජ්ජාවක්..ඔබ දෙපලගෙම සංගීත කටයුතු සාර්ථක වේවා..මනුරංග සර් ඔයා සිංදු වලට ලස්සනට පද ගලපනවා..❤️❤️😀😀👊
@ama5557
@ama5557 4 жыл бұрын
මේ comments වල කොයිතරම් සංගීත සැපයුමට බැනල තිබුනත් දැක්කද ගීත ගායනය ඉවර සංගීතය සැපයුව කෙනාට හිනාවෙල එයාගෙ සතුට පැසසුම ලබාදුන්න හැටි♥♥ වෙනස්ම චරිතයක්♥😍
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 4 жыл бұрын
දක්ෂකම + විනීතබව = පාරමිතා තමයි.. 👌
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
අනිවාර්යෙන්ම ❤️
@kavindamadhushanka8691
@kavindamadhushanka8691 4 жыл бұрын
ලංකාවේ නිහතමානීම ගායන ශිල්පිනිය...💗💗
@russacovershub6670
@russacovershub6670 3 жыл бұрын
Shashika සහෝදරියගේ නම කිව්වත් Feel වෙන්නේ මට විතරද? මාතෘභුමියේ මා දකින හැමෝම පිළිගන්නා නිහතමානීම ගායිකාව කිව්වොත් නිවැරදි❤️💯🙏#Respect❤️👈
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
ඒ නිරහංකාරකම❤️❤️..හැමදාම හදවතේ ගායිකාවක් තමයි ශශිකා මිස්
@lahirumihiran6162
@lahirumihiran6162 3 жыл бұрын
06:38 - පාරමිතා නොපුරපු අප දෙදෙනා 19:16 - ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
@hlwasantha2948
@hlwasantha2948 3 жыл бұрын
නිරහංකාර ගායිකාව සන්වර කමින් පිරි ගායිකාව තෙරුවන් සරණයි ඔයාට අක්කේ
@sugathperera6198
@sugathperera6198 2 жыл бұрын
ශ්‍රී ලාංකීය කලා කෙතට පෑයූ නිසංසල සඳ ....ශශිකා මිස් 💞🙏 සදා ආදරය සහ ගෞරවය පිරිනමමි👌🙏
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 3 жыл бұрын
💗 හරිම නිහතමානී අහිංසක ගායිකාවක් .ආදරෙයි ශෂිකා අක්කේ 💗💗
@kesh3129
@kesh3129 3 жыл бұрын
Kurutu ga gee pothe kiyana time stamp eka dannawada
@theenglishgateinstitute836
@theenglishgateinstitute836 3 жыл бұрын
සෂිකා අක්ක එක්ක ආපහු interview එකක් කරමුද? Voice එක ගැනත් කතා කරලා😍😍😍
@indukulathunga9807
@indukulathunga9807 4 жыл бұрын
ගමේකම රැකගෙන නිහතමානීව ඉදිරියට යන ගායිකාවක් 💞 ගොඩාක් ආදරෙයි
@indrakadffdg1768
@indrakadffdg1768 3 жыл бұрын
භාවනාව මැද්දට... ඝාණ්ඨාරයක් ගහල... ශෂික අක්කගේ භාවනාවක් වැනි වූ ලස්සන ගායනය... 🎸 මල්ලි විසින් එක හුස්මට වළඳන ලදී...
@english1minutes
@english1minutes 2 жыл бұрын
වැඩක් නෑ කියලා මෙලො රහක් නෑ music 😥😥😥
@suranchathuranga154
@suranchathuranga154 Жыл бұрын
දැකුමකින්වත් වන මෘර්ගයෙකුටවත් අහිතක් නොහිතෙන අපේකාලේ කලාකෙත අප දුටු දේවතාවිය ඔබයි. හඩට සහ ඔබට දීර්ඝායු 🤲🤲🤲🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ayeshmathlakmina7078
@ayeshmathlakmina7078 3 жыл бұрын
Maarama thaththa kenek. Respect Sir. Manu ayya program eka lassanatama karanawa. Tv channel ekaka wath man dakala na me tharam creative widihata program ekak deliver karanawa. from the start till the end I love every second of the program. Respect to the guitarist maarama waddek.
@tharushivithanage29
@tharushivithanage29 3 жыл бұрын
හැමෝගෙම ජීවිතවල වැටි වැටී තමයි නැගිටින්නෙ.ගිටාර් ගහන කෙනාත් දවසක හොඳ තැනකට අාවම මේවා ලස්සන මතක වේවි.
@channapradeep9443
@channapradeep9443 4 жыл бұрын
රොබින්සන් අන්දරය ''සයුරේ ජිවිත නැව පෙරලෙයි '' අහන්න තිබුනේ අපේ වයසේ උන් හැම එකෙක්ම ආදරය කරපු කතා මාලාවක් 💖🏞🏖🏝🏝🏝
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
My Favorite and Honorable Lady Artist. an Artist who live with simplicity. Long life Mrs. Sashika Nisansala. By the way Greetings to all the Sri Lankan Artist with Peace, Health, Happiness & Lot Of Love. Be safe & lets win the battle for a Covid 19 Free world. Compliment's from Galleon International Events (Italy).
@AweSamTravelWorld
@AweSamTravelWorld 4 жыл бұрын
සදාකල් වැජඹෙන හදවතේ ගායිකාව ශශිකා අක්කා
@nethmibalasooriya7420
@nethmibalasooriya7420 3 жыл бұрын
No one is perfect at the beginning 😌 මේ මල්ලි කවදා හරි ලංකාවෙ ප්‍රසිද්ධ musician කෙනෙක් වෙනවා 👍💪
@asankaindunil5416
@asankaindunil5416 4 жыл бұрын
බොහොම ස්තුතිය .සසික ගැන අපි නොදන්න දේවල් ගැන කතා කල එකට. මම ගොඩක්ම අදරය කරන ගායිකාවක්. ඔබ කිව්ව වගේ කැලණිය කැම්පස් එක ලගදි හැමදාම සසිකගේ පොටෝ එක දිහා බැලෙනවා.
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
නව පරපුරේ නිහතමානීම අහිංසක හඩ ආදරෙයි සශිකා අක්කෙ
@sampathgamage4356
@sampathgamage4356 4 жыл бұрын
සමාජයට ගොඩක් ආදර්ශමත් චරිතයක් ප්‍රිතිපත්ති ගරුක කාන්තාවක් ගොඩක් ගරු කරන චරිතයක් ගොඩක් ආදරෙයි බුදු සරණයි
@asangakodithuwakku3810
@asangakodithuwakku3810 4 жыл бұрын
මගේ හදවතේ ගායිකාව.හරිම ලස්සනයි. ගාන්ටාරෙ වගේ ගහන ලීඩ් පාර තමයි ඉවසන්න බැරි.
@amiash644
@amiash644 4 жыл бұрын
😆😭
@hudsonanuhas3968
@hudsonanuhas3968 3 жыл бұрын
👍😂😂😂
@thisurakathriarachchi2315
@thisurakathriarachchi2315 3 жыл бұрын
කටහඬ භාවනාවක්❤️ නිහතමානී ගායිකාව🥺
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 8 ай бұрын
සසිකා ඔබ ජාතික වස්තුවක්,ඔබගේ හසිරීම් ,අදුම් අදින විලාශය කතා කරන,විලාශය ,වචන හරිම ලස්සනයි ,ඔබට ජය ජයම වෙවා
@madushanashanamp
@madushanashanamp 4 жыл бұрын
Honestly, I had a dream since A/L's, to marry a girl who has same outer appearance and quality, as same as Shashika akka. Once I saw her crossing the kiribathgoda street, I fall in love with her smile and everything. I'm saying this with extreme respect. She has very good discipline. That's the reason of her attraction I saw, apart from others.. Her voice is healing all the peoples heart from her songs. Thank you to bring her to the tea with Manu brother.
@bizarrestories9333
@bizarrestories9333 4 жыл бұрын
Did you finally marry her?
@bizarrestories9333
@bizarrestories9333 4 жыл бұрын
I mean, did u finally marry someone like her?
@somebodysme1619
@somebodysme1619 4 жыл бұрын
Me too..bro
@madushanashanamp
@madushanashanamp 4 жыл бұрын
​@@bizarrestories9333 Nope brother. I couldn't but I believe I can manage haha. Those qualities I have seen only from her still. No replacements.
@bizarrestories9333
@bizarrestories9333 4 жыл бұрын
I mean, did u finally marry someone like her?
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 4 жыл бұрын
ලස්සන නිහතමානී ගායිකාවක්
@gowripeiris7181
@gowripeiris7181 4 жыл бұрын
2000 පෙබරවාරි තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවේ අවසන් මහ තරගය.අපි හැමෝගෙම ආදරණිය හැරවුම් ලක්ෂය.සශිකා අක්කා❤️
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
ඒ සුන්දර අතීතය
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
ඇත්ත......
@gangagimhani5275
@gangagimhani5275 4 жыл бұрын
My favorite female voice.She is perfect❤ in everything , character + appearance + family life + talent
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
❤️🔥🙏🌏
@samithasamithaperera7310
@samithasamithaperera7310 4 жыл бұрын
ලස්සනයි ශෂිකලා අක්කේ👌😘චාමර අයියාව ගේන්න.....😘😘😘
@nuwanichamindika4601
@nuwanichamindika4601 3 жыл бұрын
ගොඩක් ලස්සනයි නන්දා මාලනී මහත්මියගේ ගීතයට සාධාරණයක් කරා පිං ඔබ වැදු මවට පියාට බුදුසරණයි..!♥️
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 4 жыл бұрын
රත්තරන් ගායිකාවක්.
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
අනිවා
@777298063
@777298063 4 жыл бұрын
සින්දුව හරියට ඇහෙන්නේ නෑ.... ලස්සන සින්දු දෙක.. අපරාදේ... ගිටාරයේ සද්දේ වැඩී.....
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
ස්තුති මචන් අදහසට 🔥
@kavinduharshan9025
@kavinduharshan9025 4 жыл бұрын
සිංදු ටික කෑවා බන් ගිටාර් එකෙන් 😂😂😂😂😂😂😂
@777298063
@777298063 4 жыл бұрын
Kavindu Harshan ඉගෙන ගන්න කොල්ලෙක් ලුනේ.... වැරදි හාදාගමු....
@piyalgalagedara2513
@piyalgalagedara2513 2 жыл бұрын
Excellent singer with great character. Very decent personality with a great family life. Good luck for you and your family USA 🇺🇸
@shehanmadushanka1669
@shehanmadushanka1669 4 жыл бұрын
ලස්සන සින්දු ටික ගිටාර් එක හින්දා චොර උනා
@annesrimathi3431
@annesrimathi3431 4 жыл бұрын
ශෂීකා සහෝදරියට සහා වැඩ සටහනේ අයිති කරු වන මනෝ සහදරයටයි ඒ වාදනය හොදයි නම් ඇයි අනිත් අය වැරදි ලියන්නේ.ඒ උත්සාහය අපි අගය කරමු.ශෂිකා😍😍🥰🥰🥰
@anudhipunchihewa8138
@anudhipunchihewa8138 4 жыл бұрын
ගොඩක් ආස කරන,ආදරේ කරන ගායිකාවක් සහ නිවේදකයෙක්,ගීත රචකයෙක් තෙරුවන් සරණයි දෙන්නටම
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
Thanks
@gurugedissanayake4797
@gurugedissanayake4797 3 жыл бұрын
Man asama gayikawa. Adumin witharak newei kathawen hamadekinma harima saralai sanwarai. A wagema lassanai . Adarei godak 😚😚😚
@ChamindaMallawaArachchi
@ChamindaMallawaArachchi 4 жыл бұрын
මගේ ආදරණීයම ගායිකාව. ඇයගේ නිහතමානී ලස්සන හිනාව මුලු ඇඟම හංකිති කවනවා. ගොඩක් ස්තුතියි මනූ ඔයාගෙ ලස්සන වැඩේට. සංගීතය නම් ගොඩක් අමිහිරියි සහ රසවින්දනයට ලොකු බාධාවක්. ඒ ගැන හිතන්න. සශිකා නංගි මනූ මල්ලි ඔය දෙන්නටම හදවතින්ම සුබ පතනවා. තෙරුවන් සරණයි...💐🤩🕺
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🌏
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
Adarei patta super ❤️❤️❤️❤️ ගිටාර් එකේ String එකෙක් පොඩ්ඩක් අව්ල් කනට ගහනව වගේ එච්චරයි අව්ල්,, ලස්සනයි ඈ...😋💖💖💖💖
@Yashithakariyawasamysk
@Yashithakariyawasamysk 4 жыл бұрын
Thushara Sandeepa sirawatama eka hara aul
@neranjanjay7497
@neranjanjay7497 4 жыл бұрын
Sirawata bn guitar eke aula tmai thbnee
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවා ට බොහොම ස්තූතියි🔥❤️
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
@@MANURANGA minissune😁
@vps12769
@vps12769 3 жыл бұрын
දෙවියනේ 'කුරුටු ගෑ ගී පොතේ' කියන ලස්සන!!!!!!!
@nuwancshroff4444
@nuwancshroff4444 3 жыл бұрын
ඒ කටහඩ නම් භාවනාවක්..♥️😘😘☺️
@bollywoodeducationlordship7519
@bollywoodeducationlordship7519 3 жыл бұрын
My favorite singer and I have met her it was amazing invite to her star our musical show....bs
@akalankaprabath3110
@akalankaprabath3110 4 жыл бұрын
ඇත්තටම මෙ කටහඩ බාවනාවක් හැමදාම හදවතෙ ගායිකාව සශිකා අක්කා
@dunagahabandulasena106
@dunagahabandulasena106 3 жыл бұрын
ගිටාරිස්ට ගොඩක් බැනල තිබූන, ඒකෙත් ඇත්තක් තියෙනව. ඒත් වැටෙන්න එපා මෙක පන්නරය කරගෙන හොදට උනන්දූවෙලා ඉදිරියෙටම යන්න.
@ModithaOshan
@ModithaOshan 4 жыл бұрын
ආදරෙයි.. හදවතේ ගායිකාවක් අව්‍යාජ නිහතමානී චරිතයක් සුබ අනාගතයක් තෙරුවන් සරනයි 💕💐💕💐🔥👍
@wimalarathnebandara9970
@wimalarathnebandara9970 Жыл бұрын
සෑමගෙම හදවත් දිනාගත් සොදුරුම ගායිකාව. නිහතමානී බවේ සංකෙතය උපරිමයි.
@kumeeperera1898
@kumeeperera1898 4 жыл бұрын
ගිටාර් මල්ලි ලස්සනට පුරුදු වෙලා ඇවිත්.. සුපිරියටම වැඩේ දෙනවා... ගිටාර් ගහන මල්ලියාට සම්මා සම්බුදු සරණයි...
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
කලාලෝකෙ මේ වගේ තවත් වැදගත් චරිත කීපයක්ම තියනවා..බිමල් හා ඔහුගේ බිරිඳත්(සතෙන් සතේ) මේ වගේම තමාගෙ නම කැතකර නොගත් චරිත දෙකක්.......
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 4 жыл бұрын
මනුවගේ ප්ලේන්ටිය බිලා සින්දුවක් කියන්න ඉස්සරලාම ආව ස්ත්‍රී පාර්ශවය..ස්තුති ඔබගේ නිහතමානි සහෝදරකමට සහ ආදර්ශමත් ජිවිතයට ශෂිකා අක්කේ..සහ මනු උබටත් තැන්ක්ස්,,සුබාණි අක්කවත් ගෙන්නගන්න බලපන්.ජය වේවා...!
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
අනිවා ගේන්නම්
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 3 жыл бұрын
She is a next level singer....
@deepasenani1731
@deepasenani1731 4 жыл бұрын
Shashika oya godak Hoda kenek.. Thattha thattha thattha... Lassanama kathawak... Katada mewa mathaka thiyenne Thanakata giyama Amma thattha mathaka na A athin oya godak watina kenek Budusaranai oyata
@vps12769
@vps12769 3 жыл бұрын
ඇත්ත
@indraabesinghe2996
@indraabesinghe2996 Жыл бұрын
හැම කෙනෙකුටම ඕනෑම තරා තිරමේ කෙනෙකුටම ආදර්ශ ගොඩාක් ගන්න පුලුවන් කෙනෙක් දීර්ඝායු වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරනයි
@dilshangallage6411
@dilshangallage6411 4 жыл бұрын
ගිටාරිස්ට් ට තව හිතන්න තිබුණා එයාගෙ ප්ලේයින්ග් ගැන.. ගිටාර් එක බැලන්ස් කරල නෑ වගේ හරියට
@csaw7064
@csaw7064 4 жыл бұрын
sira bn
@vindi6589
@vindi6589 4 жыл бұрын
අනිවා
@dilshangallage6411
@dilshangallage6411 4 жыл бұрын
@@csaw7064 ow ban epa wenawa ahn inna giyama
@dilshangallage6411
@dilshangallage6411 4 жыл бұрын
@@vindi6589 ekane bro
@wenusara
@wenusara 4 жыл бұрын
Kiyanna haduwa witharai
@dishansalinda3417
@dishansalinda3417 3 жыл бұрын
ඔබගේ එේ පිවිතුරු බව ත්, වචනයකට සීමා‌ කරන්න බැරි ඒ හඬත්, එේ ගැන කියන්න තරම් මට වචන නෑ, සරසවි දේවියගෙ මනු භවයක් කියලත් හිතෙනව ❤🙏🏻🙏🏻❤
@aaisharazeen2042
@aaisharazeen2042 3 жыл бұрын
Mage jeewithe mn asama gaaikawa. Mage husband muslim eya danne tamil eth mn shashikage sindu ahana nisa eyath dn asawen ahanawa methumiyage sindu. Sanwarakamata api harima adarei
@methmihiranya9214
@methmihiranya9214 Жыл бұрын
නිහතමානී ගායිකාවක් ❤😍
@nuwanbuddikabandara9202
@nuwanbuddikabandara9202 4 жыл бұрын
තාමත් ආසම niyathamanima ගායිකාවක්
@mahenjecob5376
@mahenjecob5376 4 жыл бұрын
"සුළං කුරුල්ලෝ" එකේ දී අහ ගත්ත ඒවා ඉස්සර ඉඳන් දැනන් හිටියා වගේ මනූ අද කතා කරේ 😊ලස්සනයි වැඩසටහන ❤️
@ish7378
@ish7378 3 жыл бұрын
සර්💛
@kbranjanee9702
@kbranjanee9702 3 жыл бұрын
මමත් කැමතිම ගායිකාව එ්ත් හිතාගෙන ඉන්න තරමි රසිකයො ගැන අාදරයක් නැති තරමි
@lochi9216
@lochi9216 3 жыл бұрын
Mahen sir 😍
@DMCK-dl8bt
@DMCK-dl8bt 2 жыл бұрын
Jecob sir 💖
@Kavindu.kmw7
@Kavindu.kmw7 3 жыл бұрын
Shasika Nisansala is the besr female musician..
@isurukay7993
@isurukay7993 2 жыл бұрын
A very down to earth public figure.
@bad-325
@bad-325 Жыл бұрын
හදවතේ ගායිකාව, Shashika madam ❤❤
@anakshiaseka5145
@anakshiaseka5145 4 жыл бұрын
Full of feelings and emotions. Touching bottom of the heart, one and only voice Shashika. Love u so much
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
🔥🌏❤️
@sahanathukorala1121
@sahanathukorala1121 Жыл бұрын
Really respect you❤️
@lochiayodya310
@lochiayodya310 4 жыл бұрын
Music නැතුව උනත් සිංදුව හිතට වදින විදිහට ගීත ගයන ගායිකාවක්..පාරමිතා සිංදුව ඇහෙද්දි මාර feeling එකක් එන්නෙ🤩🤩🤩😍
@gaminidesilva1364
@gaminidesilva1364 4 жыл бұрын
Mehere katahadak, cham gaikawak, 🙏🙏🙏
@sudharshanraj9933
@sudharshanraj9933 3 жыл бұрын
She is very humble and very loving person... She is my favorite singer after Celine Dion... If I can meet her one day😍😍😍
@rvdude8344
@rvdude8344 4 жыл бұрын
My favourite female voice🎶
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@pawaninisansala9460
@pawaninisansala9460 2 жыл бұрын
ආදරෙයි හැමදාම. සුහ පැතුම් ❤️❤️❤️
@bizarrestories9333
@bizarrestories9333 4 жыл бұрын
Shashika - my favorite singer for life. Yannam.. yanna.. I listened in Boston, USA, was so catchy. What a great father. The presenter does an amazing job here, not interrupting her that much. A little interruption here and there but that is ok.
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
❤️🙏🔥🔥🔥
@hudsonanuhas3968
@hudsonanuhas3968 3 жыл бұрын
Harima නිහතමානී ගායිකාවකි.. ඒ නිහතමානී කම නිසා තමයි රටක් ආදරෙ කරන්නේ very simple look ekak තියෙන්නේ ඒක ගොඩාක් දෙනෙක් කැමති ජය වේවා
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 3 жыл бұрын
eda apu vidiyatama chamwa lassanata piliwalata innawa oyata hemadama ආදරෙයි godak
@sisirakumara6355
@sisirakumara6355 3 жыл бұрын
Wawoooooo ❤️♥️❤️♥️❤️♥️ shasika
@2-minutestricks180
@2-minutestricks180 4 жыл бұрын
හදවතේ ගායිකාවක්❤❤❤
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
හදවතේ උපරිම තැන ❤️🙏
@nandana1100
@nandana1100 4 жыл бұрын
ස්තූතියි මනූ..... ලස්සනයි ශෂිකා.... ගිටාර් වාදනයට විවේචන බොහෝමයි...... ඇයිද කියන්න තේරෙන්නේ නෑ..... හැබැයි මට නම් කොහෙත්ම අවුලක් දැනෙන්නේ නෑ...... නියමයි.... ජයවේවා.....
@vijayanthaherath1571
@vijayanthaherath1571 4 жыл бұрын
නිහතමානී ගායිකාවකි ✌️❤️✌️
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
🔥🌏❤️
@nadeedilrukshi4903
@nadeedilrukshi4903 4 жыл бұрын
මගේ ආසම ගායිකාව...❤️❤️❤️❤️
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
🔥🔥🔥🔥🙏
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 3 жыл бұрын
ගිටාර් එක...අපෝ ...ශශිකා මිස් අනේ භාවනාවක් ඒ කටහඩ....
@anuradhagunathilaka5160
@anuradhagunathilaka5160 4 жыл бұрын
අක්කේ ඔයාගෙ නිහතමානී කමට අපි ආදරෙයි.
@colambage3612
@colambage3612 3 жыл бұрын
Nihathamanima saha adarshamthama gahniyak.. rate anit kanthawantat aya jewath wena widiha hoda exaple akak... all the best to you... thanks manu....
@lifeenjoy2746
@lifeenjoy2746 3 жыл бұрын
නිහතමානි චරිතවත් ......අාඩම්බර විය හැකි ගායිකාවක් හරිම ලස්සනයි...ශශික ෙග දක්ෂකම හින්දම පාරමිතා ගීතය ලස්සනට ගැයුව නැත්නම් ...ගිටාරයනම් වැඩක්ම නැ
@sachinimadhurika4088
@sachinimadhurika4088 3 жыл бұрын
Ayeth sashika akkawa gennannako...the voice gana katha krnth ekk
@vijayakumara4194
@vijayakumara4194 7 ай бұрын
හරිම සතුටුයි සසිකා ඔබ ගැන...❤❤
@pradeepthilanka1542
@pradeepthilanka1542 Жыл бұрын
ලස්සනයි වැඩ සටහන ❤❤❤අසවේන් බලන්න හිටියා
@rasithasenarathne8754
@rasithasenarathne8754 4 жыл бұрын
Lankaawe Female Singersla atarin mama harima baktiyakin agaya karana gaaikawak tamai Shashika Nisansala. Not only singing, but also there are so many other Characteristics to appreciate. As per herself mentioned in this episode, harima pinwantha charithayak. Theruwan Saranai........
@harshanaaberathna2013
@harshanaaberathna2013 3 жыл бұрын
Asawen baluwe. As walata kadulu awa. Manu thanks
@blissfulyou-n4c
@blissfulyou-n4c 4 жыл бұрын
ගිටාර් ගහන මල්ලිට සම්මා සම්බුදු සරනයි . 🙏🙏🙏
@kalanagayan9348
@kalanagayan9348 3 жыл бұрын
😅
@thiliniathukorala2574
@thiliniathukorala2574 4 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන...♥️♥️
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
Thanks
@architecture7962
@architecture7962 3 жыл бұрын
මේ වගේ වටින ගායිකාවකගෙ වැඩ සටහනට ඔයිට වඩා හොද ගිටාර් ප්ලේ කරන කෙනෙක් හොයා ගන්න තිබ්බෙ... හොද වැඩසටහනක්
City Of Music | With Shashika Nisansala ( 30 - 01 - 2022 )
46:37
Derana City Of Music
Рет қаралды 13 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Sparsha ( ස්පර්ශ ) With Shashika Nisansala | 10th June 2022
51:10
ස්පර්ශ - SPARSHA
Рет қаралды 245 М.
FM Derana Chart Show With Sashika Nisansala
28:45
FM Derana
Рет қаралды 21 М.
Ma Nowana Mama | Live From Naada Studio
1:27:24
TV Derana
Рет қаралды 23 М.