No video

මේ සියල්ල අවස්ථාවට දකින සිහින පමණයි | උමංදාව මහා විහාරයේදී සිදුකළ සද්ධර්ම දේශණය

  Рет қаралды 105,120

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 246
@hasanthimadushani9622
@hasanthimadushani9622 Жыл бұрын
මාගේ ජීවමාන බුදුරජාණන් වහන්සේට මම නමස්කාරය කරමි මගේ නමස්කාරය වෙව සාදු සාදු සාදු💟🌼🌺🌸🌹💮🙏
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
පංසලේ අපි ඉගෙන ගත්ත බණ යි, මේ දේශනය යි අතර වෙනස අහසට පොලොව මෙන්.. ස්තූති වේවා ,දේශකයන් වහන්සේ ට !
@shorthubSl
@shorthubSl 11 ай бұрын
පිංවත් ස්වමින්වහන්සේ ගේ ධර්ම දේශනා තුලින් මාගේ සිතගැන මනා අවබෝධයක් ලැබින.ඒවගේම මෙම ධර්ම කරැනු අවබෝධ කර ගැනීමට සියලුම මිනිසුන් ට හැකි වෙිවායි ප්‍රාර්ථනා කරමි.පිංවත් ස්වමින්වහන්සේ ගේ පාද නමස්කාර වෙිවා.සාදු,සාදු සාදු
@nuwanchathu6763
@nuwanchathu6763 3 жыл бұрын
සත් ය වැට හෙන්නෙ සත්‍ය බව අපි ට කියලා දෙන්නේ ඔබ වහන්සේ විතරයි ඒ අරහත් සමන්ත බද් ර ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි
@malikanarangasange1908
@malikanarangasange1908 3 жыл бұрын
,ඔබවහන්සේ මගෙ සිත අවදි කිරීමට නැවතත් දේශනයක් පෑවා. සාදු .සාදු ..සාදු ..🙏🙏🙏!!!
@neelahenderson9840
@neelahenderson9840 3 жыл бұрын
විශ්ව ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹☸️☸️☸️
@nayanaathurupana5756
@nayanaathurupana5756 3 жыл бұрын
අවුරුදු 16ක් වැනි කෙටි කාලයකින් මා ගුරු සේවයෙන් ඉවත් කර , සංසාර ගමනින් ද ඉවත් කෙරූ මාගේ ගුරුදේවයාණෙනි ! මුණීන්ද්‍රයාණෙනි! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
මිනිසුන් මෙතරම් මෝඩයිද,?,,,,
@nayanaathurupana5756
@nayanaathurupana5756 3 жыл бұрын
@@snooslee6508 ඔව් ..මෝඩයෝ...
@vamfonseka421
@vamfonseka421 3 ай бұрын
Sadu sadu sadu sadu... Theruwan saranai ape hamuduruwane...
@isgoonathilake5976
@isgoonathilake5976 3 жыл бұрын
දැඩි හිරු එළියද, සීතල වැහි බිදුද මහ පොළවට බරක් නොවේ.මහ පොළව ඒ ස්වභාදහම නම්, මා ද ඒ ස්වභාදහමේම කොටසක් බව පෙන්වා දුන් නිදුකානන්, ඔබවහන්සේමයි 🙏🙏🙏
@priyanganijayarathne6099
@priyanganijayarathne6099 3 жыл бұрын
P
@kanthimanchanayaka9537
@kanthimanchanayaka9537 3 жыл бұрын
Great INSIGHT Meditation!
@jackair9081
@jackair9081 2 жыл бұрын
@@priyanganijayarathne6099 1qqqqqqqqqqqqqq¹i5xcfffřþttþttfggtřþtþtggtý⅞62yyytþþþtt⁵ttt5555tttttttt⁵5ttttt5tttttttttttttt5⁵tþþþtttþffþtþtttttþtttttgtþttgþþtttttttttttttttttttttgttgttgtttttttttttttttþttttttttþttþþtttttttttþtgttgttttþtþttþtttttttttttttþttttttgtttttttttttttttttttttggghtggtgtggggyygtgggggggyggģhggģgtggggggggģgģģģþgþģgtttttttttttttþtþtģgggggggggggggggggghggggghghfgggghghtggghhghgggggtgggggggggghhggggggthtggggggggvgggggggggggggggggggggggggggggggggggggggtgtgggggggggghgggghgggggggggggggggggggggtgggggggģggggggggþgtftttttgtggtgggtggggggggttttggggtttttggtuu1gyggggggyyggyhhghghghhghggggyggggggghgghghghggghgggggghggggyhgggggg2uvggggggghgggggggggggggggggggggggggtggggggggþþtggggtgttggggyygg tggggg
@exchange2534
@exchange2534 2 жыл бұрын
oba hari
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
ඔබවහන්සේ ගේ ධර්මය සත්‍යම ධර්මය යි
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 3 жыл бұрын
අම්මෝ සාදු සාදු සාදු ....මේක අහපු හැමකෙනාම උන්වහන්සේ බවටම පත්වෙනවා ...දර්මය පහලවීමම ගැලවීමයි.....ආයෙ කොහෙද දෙකක් ......සුපිරිසිදු ඒ තත්ත්වය........ස්වාමීනි ඔබ පුද්ගලයෙක් නොව හුදෙක් දර්මයමයි පිරුනු කලයක් වැනියි.....අසීමිත ගගක් වැනියි මුලු ගගම බිව්වත් බීපු සැනින් ආපහු ඒ ප්‍රමානයටම පිරිලා...මම කුමක් කියන්නද.......ඔබවහන්සේට ගවුරව කරන්නට මට ක්‍රමයක් තේරෙන්නේ නැහැ.....එහෙම කරොත් ඒකෙ අඩුපාඩුවක් තියෙනවා .....ලෝකයම දහමෙන් බැබලේවා.......
@jpamara76
@jpamara76 3 жыл бұрын
WELL SAID
@chandanibandula9014
@chandanibandula9014 2 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏
@mwnarayana3054
@mwnarayana3054 3 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට. ❤🙏🙏🙏❤
@pgcruphasinha1910
@pgcruphasinha1910 3 жыл бұрын
N
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 7 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana ! SANDITTIKA AKALIKA Darmaya ! Mahamunidryan Wansa Keshara sinharajayanani Obawanse Jiwamana Budukeneki mage namaskaraya Wewa !
@indraniethalwatunawewa1687
@indraniethalwatunawewa1687 3 жыл бұрын
සංසාරගමනෙන් අප ගලවා ගන්න උන්වහන්සේ ගේ දේශනාව අනුවයමින් සිතට එකඟව කටයුතු කරජීවිත අවසානයට මුහුණදීමට වෑයම් කරම් කල්යාන මිත්‍ර මුණගැසී ඇත ඔබ වහන්සේට දීර්ඝායුවේවා
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 4 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤❤
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@chandravijayapala7015
@chandravijayapala7015 3 жыл бұрын
Excellent Buddhist teaching!!!
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
Great.Wonderful. best. Wisdom. Great services like a Buddha. Now the Lord Buddha. 🌷🌷🌷🌷🌷
@ShanthaThilakarathna-gp4ce
@ShanthaThilakarathna-gp4ce 10 ай бұрын
සිත නිවෙන දේශනාවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය
@beautyenvironment5339
@beautyenvironment5339 Жыл бұрын
Sadu sadu sadu ...
@pushpikachamod7655
@pushpikachamod7655 2 жыл бұрын
මම හිතින් කරපු පවක් නිසා ජීවිතේ මොහොතින් මොහොත විදවපු කෙනෙක්. ජීවිතේ හැම තත්පරේම මැරි මැරි ඉපදුනා.. මට එක කල්‍යාන මිත්‍රයෙක් තමා මේ වීඩියෝවේ ලින්ක් එක එව්වෙ.. ඔබ වහන්සේටත් ඒ කල්‍යාන මිත්‍රයාටත් බොහොම පින් මගෙ හිත සැහැල්ලු කලාට.. ඔබ වහන්සේගෙ හැම වචනයක්ම හිතට ලොකු සැනසීමක්.. මගෙ ඔලුව නිදහස් කරපු පිනම ඇති ඔබ වහන්සේටත් ඒ කල්‍යාන මිත්‍රයාටත් මතු නිවන් දකින්න.. 🙏
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
මහා මුනීද්‍රයන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 3 жыл бұрын
sadu sadu sadu .
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
20220311...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@npltoscananihal212
@npltoscananihal212 3 жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට .මේ දේශනාවේ සත්‍ය ම බව මම ප්‍රායෝගිකව දකිනවා .මම දන්න කෙනෙක් හිටියා එයා භාවනා කරා .නොනිදා භාවනා කරා අවසානයේ දවල් 12න් පස්සේ කෑම ගැනීම පවා නතර කළා .මම දැක්කා මේ සිත කෘති මයි කියලා .එයා පිළි ගත්තේ නැහැ .ආයතනයේ පෞද්ගලික ප්‍රශ්නයක් තුළ නැවත සාමාන්‍ය ලෞකික පුද්ගලයන් ටත් වඩා පහළ මට්ටමකට වී කටයුතු කළා .නැවතත් භාවනා කරනවා .ඔහු අත හරින්න උත්සාහ ගන්නේ ඔහුට අත හැරිය හැකි අය ,හැකි දේවල් පමණයි .අනෙක් සියල්ල ම ඔහු තරයේ අල්ලා ගෙන සිටිනවා ඔහු ලෞකික ව ආනාගතය ජීවත් වෙන්න කවුරු හෝ නොසලකා වී යන බියෙන් පසු වෙනවා .ඔහුට ඇත්තට ම ලෞකික සම්මා දිට්ඨියත් අහිමි බවයි පේන්නේ . .අදටත් භාවනා කරනවා .කිසි ම ප්‍රතිඵලයක් නැහැ .අරමුණු යටපත් වෙලා තියෙනවා වෙලාවකට තිබුනටත් වඩා දැඩි විදියට මතුවී එනවා .ඔහු ගේ අවාසනාව ඔහුට ඒවා පේන්නෙ නැහැ ඔව් හැමදාම චෝදනා කරන්නේ බාහිරයට ඔහුට චරිත සහතික දෙනවා .මේ කියන මම හැම වෙලාවෙම මට කැලෑ පත්තර ගහගන්නවා ඕනෑවටත් වඩා..නමුත් බාහිරය මට ඉතාමත් වටිනා චරිත සහතික දෙනවා .මට ඒ දෙකෙහි ම කිසිම වටිනාකමක් නැහැ මම මගේ ජීවිතයටත් වඩා සත්‍යට ආදරය කරනවා .ඒ හේතුවෙන් මම ජීවිතයේ ගොඩක් පාඩු ලබා ගෙන තියෙනවා .ඇසට පෙනෙන මේ ලෝකය සිහිනයක් බව සිහියෙන් බලන කෙනෙකුට පේනවා .මම ඔබ වහන්සේ කිව්වත් එක වර පිළිගන්න කෙනෙක් නෙමෙයි .නමුත් ඔබ වහන්සේගේ සියලු දේශනා උතුම් බුද්ධ දේශනාමයි .භාෂාව පමණයි වෙනස් එය නොතේරීම මොනතරම් අභාග්‍යයක් ද .ඔබ වහන්සේ ඒ වචන පාවිච්චි නොකරන හේතු වත් මම දන්නවා ඒ නැවත පරණ සම්ප්‍රදායට යන නිසයි .තෙරුවන් සරනයි .
@chandanaariyabandu509
@chandanaariyabandu509 3 жыл бұрын
🌹🌷🌷💐ඇත්තේම ඔබ වහන්සේ ගේ දේශනා හරිම උතුම්🌹🌷🌹🌷💐
@nilanthirenuka8621
@nilanthirenuka8621 3 жыл бұрын
තෙරුවන් සරණයි ....අපෙ හාමුදුරුවනේ ........සාදු ........සාදු ........සාදු ........🙏🙏🙏
@oman4569
@oman4569 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා !!!
@wasanthaalwis4279
@wasanthaalwis4279 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 2 жыл бұрын
සිහියෙන් අහනවනම් මේ දේශනාව මාර වටිනව
@pushpamala1036
@pushpamala1036 3 жыл бұрын
සියුම් සිහිය සැමට පහලවේවා
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
What a wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Sadu sadu sadu
@suranjia3451
@suranjia3451 3 жыл бұрын
නමස්කාරය වේවා ඔබට වහන්සේට ..🙏🙏🙏🙏
@nadiniweerasinghe5165
@nadiniweerasinghe5165 3 жыл бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@pushpamala1036
@pushpamala1036 3 жыл бұрын
ජීවිතය යනු බිදවැටීම් පමනමයි. බිදෙනවා හැදෙනවා, තේරෙනවා
@charunisenarath2504
@charunisenarath2504 2 жыл бұрын
ඔබවහන්සේගේන් තමයි මං මුලින් සිත ගැන හරියටම වටහාගත්තේ. .ඉතා පැහැදිලිව ඔබ වහන්සේ සිත ගැන පවසනවා.තාම මං සිත ගැන ඉගෙනගනිමින් ඉන්නේ.මූලික අදියරේ.ඔබවහන්සේට ගොඩාක් පින්.🙏🙏🙏 තෙරුවන් සරණයි ..
@jayam1429
@jayam1429 3 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ඒ උතුම් භාග්‍යයවත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට 🌻🌻🌻 සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻 ඇත්තටම අපේ හාමුදුරුවනේ මගේ ජීවිතේ බොහෝ සෙයින් බිද වැටිලා , මම මරණය වැලද ගන්න සිටිමින් සිටිය මොහොතකදී ඔබ වහන්සේගේ දේශනාවක් අහන්න ලැබුණේ මීට අවුරුදු අටකට කලින් , අපුරු වචනයක් ඒ දේශනාවේ මට අහන්න ලැබුණා , ඒ තමයි ඔබ කීවා කිසිවක් කිසිවෙකුගෙන් බලාපොරොත්තු වෙන්න එපා , අඩුම ගානේ සිනහවක්වත්....... ඔබ වහන්සේ අද මට බුදු රුවක් .. මැලවෙලා යන ගස්කොළන්වලට ජලය දැම්මම , ඒ ගස්කොළන්වලට ආයෙමත් ජීවයක් ලැබෙනවා , අමුතු පිබිදීමකට ලක් වෙනවා මම බලාගෙන ඉදලා තියෙනවා .. ඒ වගේමයි මටත් .. මගේ අඩුපාඩු , දුර්වලතා , පවතින හොඳ නොහොඳ , යුතු අයුතුකම් අදුනගෙන ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් විදිහට , ඔබ වහන්සේ මට ආලෝකයක් , ශක්තියක් උනා.. මට ජීවය දුන් ඔබ වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻 සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb 8 ай бұрын
කිසි දින මා අසා නැති බුදු බන සවන් පුරා ඇසුවෙමි.
@wdthushara2270
@wdthushara2270 3 жыл бұрын
Mage samidananta namaskara වේවා
@user-os5vy9md5c
@user-os5vy9md5c 3 жыл бұрын
පුදුම විදිහට කේන්ති යන වකවානුවක ඔබ වහන්සේගේ මේ ධර්ම දේශණාවට ඇහුම්කම් දුන්නෙ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට 💐💐
@praveenmark3454
@praveenmark3454 3 жыл бұрын
matath minissunwa epa wela okkoma ain krla thaniyama inna try krnne
@priyankanilmini5039
@priyankanilmini5039 2 жыл бұрын
Sadu..sadu...sadu....tawa.twat.hta hda ගන්න .ලැබේවා .......අභියෝග jaya .ගන්න ලැබේවා .....suwamin වහන්ස ..දීර්ඝායුස ලැබේවා ....sadu ..sadu.sadu....
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
*කල යුතු දේ කල උතුම් මනුෂ්‍ය ආත්මයක්* 💐🙏 💖 *ජය වේවා* 💖 🌝: 🦁 යො දැකලා නැත්නම් බලා ගනියව් බොරුවට 🦁 යො වෙන්න ගිහින් ......... ( 🌝ත් අද ආඩම්බර වෙලා ☀️ හපන්කම් දැකලා)
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva...🙏🙏🙏
@padmadahanayake8768
@padmadahanayake8768 10 ай бұрын
Saadu..saadu..🙏🙏🌹🌹🌹🌹
@nadeeshathissera9033
@nadeeshathissera9033 3 жыл бұрын
Hadawathatama denenawa me deshana.oba wahanseta namaskara wewa 🙏🙏🙏🙏🙏🙏
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 6 ай бұрын
❤❤❤❤❤❤
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 3 жыл бұрын
ජීවිතය බදුනක දමා බන්දේසියක තබා කුදු මහත් ජනයාට පුදන ඔබවහන්සේට නමස්කාරවේවා !🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
@mallikasrilanka5029
@mallikasrilanka5029 3 жыл бұрын
නමස්කාර වෙීවා ස්වාමීණී
@shanthiliyanage511
@shanthiliyanage511 3 жыл бұрын
Everything is within us.... 🙏🙏🙏
@indikadumbukolasilentflute148
@indikadumbukolasilentflute148 2 жыл бұрын
දේශනාව ඇහෙන කොට සිතට එන සිතුවිලි එකිනෙක දැනෙනවා....ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා...!!!🙏🙏🙏✨️🪔🪔🪔
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Sadu Sadu budupiyanani sadu Sadu sadu Srawanayakerathwa siyalusathwayo srawanayakerathwa sadu Sadu. .......
@blossmclever9236
@blossmclever9236 3 жыл бұрын
Great Sermon. Included great explanation to understand the reality of life That will lead us to follow the true way practically to be enlighten
@psenanayaka218
@psenanayaka218 3 жыл бұрын
Swabaawen haa samaajiiwa unu pariikshana apamanai swaminwahansa. Jiivitha awabodayen aadyaamika kenaata niwan magata pahasu magak thiyenwamai kiyana sithuvilla mata thibuna... soyamin sitya. Oba wahanse a maga kiyaa denwa... sathutui... sathutui.. sathutui.. Saadu.. saadu... saadu... oba wahanse desana karapu parddenna diviya gewanniyakmi. Oba thumaa gaman ganna niwan magehi yaamata maa pivisa sitimi. Sadaa sepawath nibbhaana lebewa.🙏🙏🙏
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 Жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@Bassthiwa
@Bassthiwa 3 жыл бұрын
Mewan piidakari kalayaka kusal atthan galawagenimata pahalawu jiwamana maha arahathun wahansa oba wahanseta namaskara wewaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@sumedhathejan5187
@sumedhathejan5187 3 жыл бұрын
මාගේ සිත අවදි නොකර සිටිම නිසා මා duk විදියි.ඔබ වහන්සේගේ සත්‍ය දේශනා වලින් සිත අවදි කරගනිමි.
@amalisaroja7760
@amalisaroja7760 3 жыл бұрын
Sithee niweema thamai ekama sathuta.deesana walin ethanata lon wena maga pehedili wenawa.deergau weewa.thawa digu kalak maga penweemata ape hamuduruwanta shakthiya lebeewa.
@leelamaduravala4056
@leelamaduravala4056 3 жыл бұрын
මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ ❤️
@sampathavp4875
@sampathavp4875 2 жыл бұрын
🙏🙏🙏 unawatuna
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමිි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@anushadharmapala5795
@anushadharmapala5795 3 жыл бұрын
Oba wahansege dahama pamanai......
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Absolutely génial explanation. Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
🙏🙏🙏
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva....
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 3 жыл бұрын
Italy lecco kasun.ඉතා ලස්සනයි දේශනාව.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@mahindadasahewamannage7038
@mahindadasahewamannage7038 3 жыл бұрын
GOD BLESS YOU, MILANO .
@shanakaniroshan3512
@shanakaniroshan3512 3 жыл бұрын
මට ආපු ගැටලු එක්ක හිත හදාගන්න මේ බණ අහපු එක ලොකු පිටුවහලක් උනා🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Absolutely Brilliant true explanation. Each word has a great precious meaning Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
@vijithakumari3547
@vijithakumari3547 2 жыл бұрын
ඔබ වහන්සේට පිං මාගේ නමස්කාරය වේවා
@jayrajapakse5379
@jayrajapakse5379 3 жыл бұрын
Very valuable advice..
@user-yf4kd3tk5b
@user-yf4kd3tk5b 3 жыл бұрын
මහා මුනිඳුන්ට මාගේ නමස්කාරය වේවා!
@user-jz4jf2du7b
@user-jz4jf2du7b 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu. ......
@hishaniuthpala2545
@hishaniuthpala2545 9 ай бұрын
🙏🙏
@lochanabandaranayake6786
@lochanabandaranayake6786 Жыл бұрын
🙏🙏🙏🙏
@kumudunimangalika6578
@kumudunimangalika6578 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@supunchanaka6130
@supunchanaka6130 3 жыл бұрын
prashna,aul,kadawatim,banum e hamadema apita pahadili gamanak pennanawa🙏👍❤️❤️
@kaluarachchi717
@kaluarachchi717 2 жыл бұрын
🙏🌸🙏
@prabathperera2743
@prabathperera2743 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏
@praveenliyanage2000
@praveenliyanage2000 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 3 жыл бұрын
Italy lecco kasun. බුදුසරණයි 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 3 жыл бұрын
Aththata hamuduruwane API raese Akak me yanne. Obawahanseta pin.hithata suwayak labuna.mama Cyprus God bless!!!!! Sadu ,sadu.
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
අපගේ මහා මුණිදුයන් වහන්සේ සිත සගවා ගෙන නොසිට සිත තේරුම් ගෙන සිත විසුරුවා හරින මග පෙන්වා...අවසන් තොටුපල වෙත අප රැගෙන ගිය සේක....මෙවැනි සද්ධර්මයක් රැගෙන අහසින් පොළොවට බට උන්වහන්සේ ධර්මය අහසට අතදමා ඇද අපවෙත මුදා හරින්නේය....ලොව පහලවූ අසිරිමත් පරමාදර්ශී සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා...නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු . සාධු.. . සාධු.. ..
@thusharadtr9224
@thusharadtr9224 2 жыл бұрын
ඔබ වහන්සෙගේ කතාව හරියටම හරි හැබැයි. අවසානෙ මහා මන්දිර හදන්න පන්සල ලොකු කරන්න මිනිස්සුන්ගෙන් ඉල්ලන එක වැරදී. මිනිස්සු හිත හදන්න පන්සලට ආවාම. පන්සල හදන්න යොජනා කරනව
@indikassdon3409
@indikassdon3409 3 жыл бұрын
Namaskara wewa oba wahanseta.
@bdayani7953
@bdayani7953 3 жыл бұрын
Sadu,sadu sadu.
@bapadmasri1873
@bapadmasri1873 3 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා මන්ද යත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට හරි මග පෙන්වාදීමයි from ලෙබනන්
@chandrapiyasili4524
@chandrapiyasili4524 3 жыл бұрын
ඔබවභන්සෙ පවසන්නේ සත්‍යයකි, සාදූ සාදූ. සාදූ.
@chandrapiyasili4524
@chandrapiyasili4524 3 жыл бұрын
හදමඩල සිනාසෙනූ පෙන්වා
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 3 жыл бұрын
Mage budu himiyeni namaskaraya wewa.
@jayani2638
@jayani2638 2 жыл бұрын
❤️
@menuka231
@menuka231 3 жыл бұрын
sadu sadu sadu.........!
@ngamage3836
@ngamage3836 3 жыл бұрын
Sri sadhdharmayata maage namaskaraya..🙏🙏
@chandranijayamaha8928
@chandranijayamaha8928 2 жыл бұрын
Suthabuddha......Sadu Sadu Budusaminduni! .
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 3 жыл бұрын
Italy lecco kasun. තෙරුවන් සරණයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@hemamalifonseka390
@hemamalifonseka390 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@anusharajakaruna4922
@anusharajakaruna4922 3 жыл бұрын
ඔබ වහන්සේ පෙන්වා දෙන මේ ගැබුරු සත්ය තුලින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට සතහට හැකිවේවා
@chinthakadesha1014
@chinthakadesha1014 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ kele idan labagatta e budu bawa samajeta awith bana kiyanakota nethi wenawada e kiyanne hamuduruwanee
@TheSenitha2008
@TheSenitha2008 3 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@anjanarukshan6191
@anjanarukshan6191 3 жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
@kumarirathnayaka3854
@kumarirathnayaka3854 3 жыл бұрын
සාදු සාදු
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН