උමංදාවේ පැණි වරකා ජෑම් එක්ක කොස් ආප්ප රස

  Рет қаралды 576,584

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

2 жыл бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 903
@dinushadushmantha1032
@dinushadushmantha1032 2 жыл бұрын
"කොස් ගෙඩි කෝටි ගානක් අවුරුද්දකට හැදෙන රටේ කොස් වලින් කිසිම කර්මාන්තයක් බිහි වෙලා නෑ" හරියටම හරි කතාව.
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 2 жыл бұрын
@@nimaljayasiri6065 මු සිහින්හලනමකින් ඉදන් දෙනවා සොට් එක දන්න අය ඉන්නවන්ම් හොයලා බලන්න මොකද මෙහෙමකතාකරන්නැ වුදගොසනය කන්න අයවත්
@sujeewa8067
@sujeewa8067 2 жыл бұрын
සිරාවට කනට ගැහුවා වගේ 😂
@sujeewa8067
@sujeewa8067 2 жыл бұрын
@@nimaljayasiri6065 උඹට රස්සාවක් නැද්ද් බං හැම video එකේම ඇවිල්ලා මැරෙන්න හදන්නේ, උමන්දාවටවත් ගිහිල්ලා හැදියම් මෝඩයා.
@deepaniwijethilaka1426
@deepaniwijethilaka1426 2 жыл бұрын
@@nimaljayasiri6065 පඳුරු ගානේ බුදියලා ඇවිත් රෙනකොට වැටිච්ච නපුන්සකයෙක්... තොට අනුකම්පා කරමි....
@dinushadushmantha1032
@dinushadushmantha1032 2 жыл бұрын
@@nimaljayasiri6065 හත්තික්කේ. හත්පොලේ ගා ගත්තනේ. කමෙන්ට් එකක් දාන්න කලින් හරියට හොයල බලල දාන්න. ඔය වයසට එච්චර දෙයක්වත් බැරිනම් පෞ නොදී මූදටවත් පැනහං මාලුන්ට හරි ප්‍රයෝජනයක් වෙයි.
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
මෙන්න ඩොලර් හොයන්න නියම තැන .කන්න නෑ බොන්න නෑ කිය කිය කෑගහන සමහරක් මිනිස්සුන්ට හැදෙන්න නියම තැන.තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට.🙏🙏🙏🙏
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 2 жыл бұрын
එ පුරුද්දනෙ අපෙ ජාතියෙ අරුට මුට බැන බැන
@rrt5yy648
@rrt5yy648 2 жыл бұрын
Awnkawama.aththa Kathawath.api.pitarata.roti.kala. $hanba..karanna.mawa.kochchra.gunada
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
@@rrt5yy648 ❤️
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 2 жыл бұрын
@@nimaljayasiri6065 හොර වැඩ කලත් කටවත් කරදරයක් නැනෙ කලකන්නි සුවමින් වහාන්සෙ නම්කට කතාකරන්නවත් දන්නැති එවුන් තමයි පැන්නුවත් බුද්දිමත් මනුස්සයො අගයනවා නිකන් ඉදන් කනවුන්ට මෙවා ගිහියො කරන්න ඔන එවා නොකරන නිසායි වුන් වහාන්සෙ කරන්නෙ ලැජ්ජාවෙන්න ඔනෙඅපි හොද මිනිස්සුන්ට අද තැනනැ ගැනු ගතතාත් මන් දොස් කියන්නැ මොකද එයානිවන් දකින එවා එයා බලගනියි කෙනෙකුට කරදරයක් නැනෙ
@christinapareira4855
@christinapareira4855 2 жыл бұрын
@@Sawarna-tv7izම
@erafunnyvlog109
@erafunnyvlog109 2 жыл бұрын
එක අතකින් මාර දුකක් එන්නෙ මෙවා දකිද්දී.... හරි දැනුමක් තියන පාලකයෙක් හිටියනම් මෙ රට කොච්චර දියුණු වෙලාද? මොකද.. අපි නිධානයක් උඩ ඉන්න අන්ධ ජාතියක්. 🙂❣️👍
@kutkur2518
@kutkur2518 2 жыл бұрын
කියලා වැඩක් නැ අනේ
@starwings8984
@starwings8984 2 жыл бұрын
මම කියන්නෙ කවුරු හෝ වේවා මෙහෙම හිතන කෙනෙක් රටේ නායකයා වෙනවානම් රට වැසියන් කොච්චර වාසනාවන්ත වේයිද නේද .
@thusharasampath4634
@thusharasampath4634 Жыл бұрын
X
@thusharasampath4634
@thusharasampath4634 Жыл бұрын
X
@thusharasampath4634
@thusharasampath4634 Жыл бұрын
T
@himashikawshalya4982
@himashikawshalya4982 2 жыл бұрын
උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි.😍
@DrGimhaniParakrama
@DrGimhaniParakrama 2 жыл бұрын
@@nimaljayasiri6065 ඔයාට අවදානෙද ඕනී
@sujeewa8067
@sujeewa8067 2 жыл бұрын
@@DrGimhaniParakrama 😂😂
@sujeewa8067
@sujeewa8067 2 жыл бұрын
@@nimaljayasiri6065 සාදු සාදු නිමල් බුදු වෙලා 😂😂
@kumuduninilakshi800
@kumuduninilakshi800 2 жыл бұрын
කරපු දේ අඩුපාඩු නෙමෙයි .අපිට ගන්න පුලුවන් දේ විතරක් අරගෙන ඔවුන්ට ශක්තියක් වෙන එක වචනයක් කියන්න මෙවැනි දේ තව තවත් කරන්න .ජේසු පිහිටයි .
@chamathgimhan8850
@chamathgimhan8850 2 жыл бұрын
බුදුසරනයී 😊
@samanthikularathna5692
@samanthikularathna5692 2 жыл бұрын
Aniwaryenma
@presidarohana592
@presidarohana592 2 жыл бұрын
..
@chandanigamage3353
@chandanigamage3353 2 жыл бұрын
යම් දෙයක අඩුපාඩු හොයනවට වඩා එයින් ගතහැකි දේ ගැන හිතන්න 🤔🤔🤔
@devfernando8913
@devfernando8913 2 жыл бұрын
වාසනාවන් 🙏දකින්නත් පින් කරලා තියෙනවා ..අපේ ස්වාමීන් වහන්සේට වි්රබල වි්රශක්තිය ලැබේවා ... බුදුසරණයි .🙏
@shavoinfoo
@shavoinfoo 2 жыл бұрын
"නායකය ඉස්සෙල්ලා කෑවොත් පිරිහෙනව" සිරාම කතාව💚💐
@leelanandaherath6396
@leelanandaherath6396 2 жыл бұрын
අපේ ගෙදර නම් ඉස්සෙල්ලම බත් එක බෙදන්නෙ අප්පච්චිට අපි සහෝදරයෝ පස් දෙන පස් දෙනාම ස්ථාවරයි කිසිදු පිරිහීමක් වෙලා නෑ
@sitijasandakalum7170
@sitijasandakalum7170 Жыл бұрын
@@leelanandaherath6396 vyangarthaya therenne na bn😂
@cpkumagurusinghe1417
@cpkumagurusinghe1417 2 жыл бұрын
අන්තිමට කියපු නායකත්වයේ පිරිහීම කිව්වම මාව අවුරුදු 25ක් අතිතයට ගියා. ඉස්සර අපේ ගෙදර නිතරම පිරිස 10ක් 15ක් වැඩ කරනවා. ඒ හැමෝටම කෑම අපේ අම්මා හදනවා. කෑම වෙලාවෙදි අම්ම ඉස්සර වෙලා තාත්තට කෑම එක බෙදුවත් වැඩකරන හැම සේවකයෙක් ලගටම ගිහින්ම කැම අඩු පාඩු බලලා තමයි අන්තිමටම තාත්තා කැම එක අතට ගන්නෙ..... අදටත් තාත්තා වෙනුවෙන් පණවුනත් දෙන්න ඒ සේවක පිරිස ඉන්නවා..
@traveltosihinalokaya8959
@traveltosihinalokaya8959 2 жыл бұрын
මට අඩම්බරයි මම එදා ඉදන් මේ ස්වාමින් වහන්සේව අගය කලා ආදරය කල එකට.
@user-hn7ui9mw5x
@user-hn7ui9mw5x 6 ай бұрын
මෝඩ කමට බෙහෙත් නෑ .
@user-ye3ec9rn7c
@user-ye3ec9rn7c 3 ай бұрын
​@@user-hn7ui9mw5xවැඩක් කරන කෙනාට අද තැනක් දෙන්නෙනැති කාලකන්නි අවජාතකයො ඔන්න රටක් මේක
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
ඔබ වහන්සේ ශ්‍රී ලංකා ද්ව්පයටම ආදර්ශමත් උතුම් හිමි නමක්. නිදුක් නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා සමන්තබද්‍ර හිමියන්ට .
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
@@nimaljayasiri6065 අමනයා අපතයා අවජාතකයා ,ගරුකල යුත්තන්ට ගරුකල යුතුයි .තෝ මහ මෝඩ මූසල බූරුවෙක් යකෝ.
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
@@nimaljayasiri6065 උඹ මොකද මගේ comments බලන්නෙ චීත්තෙ තොපි වගේ ඉරිසියා හැත්තට හෙනවැදියං එතකොට තමා ලංකාවට කිරි උතුරන්නෙ
@danielatlas7059
@danielatlas7059 2 жыл бұрын
@@nimaljayasiri6065 uba dannawada uba ipadula thiyenne BALLEKUI, BALLIYEKUI sex karala kiyala??
@danielatlas7059
@danielatlas7059 2 жыл бұрын
@@nimaljayasiri6065 ubalage paulama kanne BALU GUUU. Mokada uba WAL BALLEK. hahahaha🤣🤣🤣. WAL BALLA. hahahaha🤣🤣
@danielatlas7059
@danielatlas7059 2 жыл бұрын
@@nimaljayasiri6065 balla, balli ballige putha. Hahahaha🤣🤣🤣
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
සමන්තබද්‍ර හාමුදුරුවන්ගෙ මොන වැරදි කිව්වත් වගාව ගැන ගැන ඉගෙන ගන්න හොදම කෙනා සමන්තබද්‍ර හාමුදුරුවෝ තමා
@gihandarshana2079
@gihandarshana2079 2 жыл бұрын
මොනවද වැරදි
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
@@nimaljayasiri6065 😹😹
@prasadmahaduwa2101
@prasadmahaduwa2101 2 жыл бұрын
@@nimaljayasiri6065 යකෝ ගරහන්න එපා.අවුරැදු 74ක් කෙලවපු රටෙි එකෙක් හිටියද මෙි වගේ වැඩක් කරන්න....මොනතරම් දැනුමක් ලබා ගන්න පුළුවන්ද මොළයක් තියෙනවානම් මෙතනින්....,අඩුම තරමෙි මෙි හාමුදුරුවෝ කියන විදියට තම තමන්ට ගෙවතු වගාවක්,පෝෂ්‍යදායක ආහාර හදන්න පුළුවන්ද....ඒ නිසා චීත්තයක් නොවී ඉන්න....මෙවැනි ස්වාමීන්වහන්සේලා තව 10ක්15ක් හිටියා නමි රටත් ගොඩ.....,
@erangaayya9622
@erangaayya9622 2 жыл бұрын
උමන්දාවේ සෑම වීඩියෝ එකක්ම බලලා තියෙනවා. සෑම වචනයකින්ම අපිට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. මිනිස්සු කම්මැලි වෙලා තියෙන්නෙ අතට පයට හැමදේම කඩෙන් ක්ෂණිකව ගන්න පුලුවන් නිසා. තමන්ගෙ කියලා නිර්මාණ කරන්න බයයි හිනා වෙයි කියලා. ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ රට ජාතිය ඇහැරවන්න මේ වගේ දේවල් ඉදිරිපත් කරනවට.
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
දේශීය භෝග වලින් හැඩය ,වර්ණය ,වෙනස් කර,ගුණදායක ,රසවත් භෝජන අවසන රටේ පරිභෝජනයට සහ අපනයනයට යොදා ගන්න ඔබවහන්සේ උගන්වනවා . එසේම නොයෙකුත් මාතෘකා ඔස්සේ දේශනා කරමින් නිවන් මඟ පෙන්වාදෙනවා . අවශ්‍ය අයෙකුට භෞතික දියුණුවට මාර්ගය ද ,අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙන ඔබවහන්සේ අප දුටු බුදුන් 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@Sriidea-rf3jo
@Sriidea-rf3jo 2 жыл бұрын
මනුස්සයෙක්ට දියුණු වෙන්න අවශ්‍ය අලුතෙන් හිතීමයි ඒ වෙනුවෙන් අවංක උත්සහයි විතරයි.ලංකාවෙ ඉන්න ඔනම කෙනෙක්ට දියුණු වෙන්න පුලුවන් බෑ බෑ කියල හිතන් නැතුව පුලුවන් කියල පටන් ගන්න.උමන්දාව මේ කරන සේවාව ඉතාම අනර්ගයි❤️❤️❤️
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
ඔබ වහන්සේගේ දැක්ම මුළු රටම දැනුවත් වේවා උමංදාව විශ්ව ගම්මාන ලංකව පුරාම බිහි වේවා බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏
@vishakavijekoon7890
@vishakavijekoon7890 Жыл бұрын
🙏✨️✨️✨️✨️✨️🙏
@jayakodithuwakku5162
@jayakodithuwakku5162 2 жыл бұрын
අපි මෙිව බලල විතරක් මදි.දැඩි කැප වීමකින් සහ වීර්යකින් අපේ ජීවිතය වෙනස් කර ගත යුතුයි.අපේ ස්වාමීන් වහන්සේගේ වටිනාකම විවෘත මනසකින් අවබෝධ කර ගන්න.තෙරැවන් සරනයි දෙවි පිහිටයි..........🌹🌹🌹🙏🌹🌹🌹
@chalanihansikabiyanwila9939
@chalanihansikabiyanwila9939 2 жыл бұрын
හරිම සුන්දරයි අපේ හාමුදුරුවනේ... නීරෝගී වේවා ඔබවහන්සේ....
@sujithkumara5521
@sujithkumara5521 2 жыл бұрын
අපෙ හාමුදුරුවන්ට ගොඩක් පිං මේ කරන මෙහෙවරට 🙏🙏🙏
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
උමන්දවේ සිටින සැමදෙනාම හරිම සමගියෙන් වැඩ කරනවා. ඔබ සියලු දෙනාට දීර්ගායු වේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏
@nandaudawaththa8248
@nandaudawaththa8248 2 жыл бұрын
අපෙ හාමුදුරුවන් ට තව තවත් ශක්තිය ලැබේවා .නැති බැරි දේශය ඇති හැකි කරමු..
@RameshRamesh-cb8ee
@RameshRamesh-cb8ee 2 жыл бұрын
උබල ඔකෙ එක වලෙ පෙල්නෙ ලැජ බං උබල ගැන යකෙ එක එක පරයට කඩෙ යන්න එප මෙකද ඔය උමන්දව කියනනෙ මල් වතුල අස් ගිරිල මහිදටමහිදට කඩෙ යනව අ⁣නෙ සදු අනෙ සදු සදු මහිදටත් අස් ගිරිලටත් මල්වතුටත්
@chanakaruwan8006
@chanakaruwan8006 2 жыл бұрын
නව වසරේ මගේ පැලේ කිසිම දෙයක් නැත්තේ ඒ හින්දා මගේ පැලේ හැමදෙයක්ම ඇත්තේ..අපිට නැත්තටම නැති උනාමයි නව නිපැයුම් එලියට එන්නෙ.ඒ තුලුන් මුලු ලොකයම දිනන්න ලැබේවා..අපිට හැමවෙලේම අලුත් දෙයක් දෙන අපේ හාමුදුරුවන්ට තව තවත් යෝද බල යෝද ශක්තිය ලැබේවා
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 жыл бұрын
හරිම වැද ගත් හිමියණි සාධු සාධු සාධු නමස්කාරය වෙිවා
@sugunanandapodihamuduruwo7582
@sugunanandapodihamuduruwo7582 2 жыл бұрын
උතුම් සම්මා සම්බුදු සරනයී...🙏🙏🙏🙏🙏🙏👈
@lumbiniwijeratne237
@lumbiniwijeratne237 2 жыл бұрын
ඔබ වහන්සේ නිර්මාණ හැමදාම අගය කරනවා. පව්කාර මිනිසුන්ට නොතේරුනාට 🙏🙏
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
ගොඩාක් වටිනවා. මේවා බලලා තම තමන්ට දියුණු වෙන්න පුළුවන්නම් අපි වගේම අපේ රටත් දියුණු වෙයි. අනුන්ගේ , රටෙන් බලාපොරොත්තු නෝවී මේවගේ වටිනා දේවල් කරන්න කියලා දෙනවට ඔබ වහන්සේට ගොඩාක් පිං.🙏🙏
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සම්මා සම්බුදු සරණයි 💛💎 මේවා ගේ දේවල් කරන්න උමංදා වට සක්තිය දහිර්ය ලැබේවා තෙරැවන් සරණයි 🙏🌹🏵️🙏🌹🏵️💙💙💛💎💎💎🏵️🌹🙏🙏
@maheshika2002
@maheshika2002 2 жыл бұрын
ඔබවහන්සේගෙ ධනාත්මක චින්තනය බෙහෙවින්ම අගෙයි 🙏🙏🙏
@minozforever1327
@minozforever1327 2 жыл бұрын
ගිය අවුරුද්දෙ අග උමංදාවට ආවා හරිම ලස්සන හිත නිවෙන තැනක්...මාරම නිදහස්☺
@user-unicon47
@user-unicon47 2 жыл бұрын
කොහෙද තියන්නේ ?
@shehan8603
@shehan8603 2 жыл бұрын
ලොකු ආදර්ශයක්, අලුත් දෙවල් කියල දෙනවට ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@digaarr7598
@digaarr7598 2 жыл бұрын
මේ තමයි සැබෑම අරගලය. 🙏
@user-hz5ep7ov5w
@user-hz5ep7ov5w 2 жыл бұрын
ගම් වල මිනිස්සුන්ට ස්වයං රැකියා කරන්න මේ දැනුම බෙදලා දෙන්න පුලුවන්නම් හාමුදුරුවන්ට ලොකු පිනක් ❤️🇱🇰
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
තරුණ ළමයි කරන්න ඕන රක්ෂාවල් මේ සිවුර ඔතාගෙන ඉන්න ජීවියෙක් ඩෑහැගෙන මහණ වුනේ මේවා කරන්නද? කාලයක් තමනගේ උපන්දිනයට අනුන්ගේ ගැහැනුන් ලවා අසුචි වලින් පිරුණ පිළිකා වලට අතවනන ඌරු මස් උයා පිහාගෙන උජාරුවට කෑවා මිනිසුන්ට අතහරින්න කියමින් පට්ට විදිහට අල්ලාගෙන ඉන්නේ
@sujeewa8067
@sujeewa8067 2 жыл бұрын
ඕනේ කෙනෙක්ට ගිහින් ඉගෙනගන්න පුළුවන්. මේ දස්වස් වල යන එක තමා හැබැයි අමාරු.
@user-hz5ep7ov5w
@user-hz5ep7ov5w 2 жыл бұрын
@@sujeewa8067 ඒක තමයි 🥲
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
Ape un කරන්නේ විකුණා ගන්න bari unahama එක්කෝ පොළොවේ gahai නැත්නම් podi කරලා dai Ehama moda ජාතියක්
@DJP706
@DJP706 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට බොහෝම පිං..... රටේ පාලනය කළ/කරපු දේශපාලුවන්ට හා නිලධාරීන්ට හෙනම හෙන ......
@muthushasasmitha
@muthushasasmitha Жыл бұрын
owa mekata adalane ne
@amithaebert5415
@amithaebert5415 2 жыл бұрын
පුදුම සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ.සැමටම බොහොම පින්
@prmt6233
@prmt6233 2 жыл бұрын
තායිලන්තයේ කුරුම්බා තැබිලි ව්ලින් ජෙලි පවා හදනවා අපිට නිර්මාණශීලි අදහස් ඇති තරුණ පරපුරක් අවශ්‍යයි
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
තරුණ ළමයි කරන්න ඕන රක්ෂාවල් මේ සිවුර ඔතාගෙන ඉන්න ජීවියෙක් ඩෑහැගෙන මහණ වුනේ මේවා කරන්නද? කාලයක් තමනගේ උපන්දිනයට අනුන්ගේ ගැහැනුන් ලවා අසුචි වලින් පිරුණ පිළිකා වලට අතවනන ඌරු මස් උයා පිහාගෙන උජාරුවට කෑවා මිනිසුන්ට අතහරින්න කියමින් පට්ට විදිහට අල්ලාගෙන ඉන්නේ
@trasfffffgfggggg
@trasfffffgfggggg Жыл бұрын
තායිලන්තයේ ඉන්නේ බුද්දිමතුන් උබල වගේ ගොබ්බ්‍යො නැමෙය්
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 Жыл бұрын
නාකි මහින්ද රාජපක්ෂ ඉන්නේ..මදිද...
@anisius1
@anisius1 2 жыл бұрын
I am a Christian but the education that is given to our Srilankens is great,100% you are correct God bless you and the project
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
ජීවිතය හීනයක්..කොස් ගෙඩියත් හීනයක් සිහිනෙන් එන්න උමන්දා පුණ්‍ය භූමියට.. උන්වහන්සේ සිහිනය නව මානයකට යොමු කළ ඒ මහා කාරුණික යානන් වහන්සේ වැඩසිටින දිසාවට හැරි පසග පිහිටුවා සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු..
@geethakalahe7935
@geethakalahe7935 2 жыл бұрын
Kos polos tin karanna . Api Europe vala miladi ganne Thaïlande produits. Ape rate minissunta umandava kiyanne university ekak
@dinushadushmantha1032
@dinushadushmantha1032 2 жыл бұрын
@@geethakalahe7935 Ow aththa thailand wala products thamai hema thanama thiyenne. Japan wala unath.
@sldanu2885
@sldanu2885 2 жыл бұрын
@@geethakalahe7935 y
@nilushahimres5680
@nilushahimres5680 2 жыл бұрын
විකාර 😔😔
@user-it2fl2cq8w
@user-it2fl2cq8w 2 жыл бұрын
හීන දකින්න ඔතෙන්ට එන්න ඕනෙද බන්.හොදට රෑට නිදාගෙන කොස් ගෙඩියක් යටින් තියන් හීන බලපන්.
@jayam1429
@jayam1429 2 жыл бұрын
ඉතාමත් වටිනවා මේ වීඩියෝ එක .. කොස් තමා අපේ ජීවිත රැක්කේ.. බොහොම ස්තුති ස්වාමීණී ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටමත් ... ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏
@BelugaTwin33
@BelugaTwin33 2 жыл бұрын
හැමෝටම බෑ රටේ දේශපාලනය වෙනස් කරන්න ,හැමෝටම බෑ කෘෂි නිෂ්පාදනය කරන්න , හැමෝටම බෑ රටේ සෞඛ්‍ය අංශය දියුණුවට උපකාර කරන්න , ඒ වගේ රටක දියුණුවට අදාල තව අංශ ගොඩක් තියෙනවා ....ඒක හින්දා අපි අපිට පුලුවන් පැත්තෙන් රට දියුණු කරමු...💪🇱🇰
@hemiratnakara7138
@hemiratnakara7138 2 жыл бұрын
Well said. Rather than criticizing and waiting for politicians to do everything for us is our fault. We all should be doing whatever we can do to help our mother land. We have lots of talented and intelligent people. I am sure we will come out of this crisis soon. Jayawewa to our mother land. 🇱🇰🇱🇰🇱🇰
@sujeewa8067
@sujeewa8067 2 жыл бұрын
එකගයි!
@Hirusha282
@Hirusha282 2 жыл бұрын
ගොන් පොන්න මොලෙ නැති රැල්ලට පුක දෙන පම්කු
@dissanayakasajeewawelegeda9682
@dissanayakasajeewawelegeda9682 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . කෘෂි කර්මාන්තය වෙනුවෙන්ම දෙපාර්තමේන්තුවක් තියන, ඒක ඇතුලෙ මේ හැම දේ ගැනම රටේ මිනිස්සුන්ට කියල දෙන්න මහජන බදු මුදලින් පඩි ගන්න දහස් ගනනක් නිළධාරින් ඉන්න ඒත් මේව ගැන වගේ වගක් නැති රටට මේ හැම දේම ප්‍රායෝගිකව කරල පෙන්නල කියල දෙන, ජාතිය පනගන්වන්නට වෙර දරන ඔබ වහන්සේට ධීර්ඝායුෂ ලැබේවා..
@sssriwaran4138
@sssriwaran4138 Жыл бұрын
Swami, It is very great because as a srilankan, very, very proud about you, you are only one religious teacher going to place to place around the world and showing how you can win your life. God bless you, SIVA From Srilanka
@bspperera3525
@bspperera3525 2 жыл бұрын
ඔබ වහන්සේට bohoma pin මෙවන් දෙකියලා dila ape samajata කරන maha mehawarata...
@chandradk8578
@chandradk8578 2 жыл бұрын
තෙරුවන්සරණයි ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sandaruwanmallawaarachchi1058
@sandaruwanmallawaarachchi1058 2 жыл бұрын
ක්‍රියාකාරී දේශනාවක්..Superb..
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
ගොඩක් වටිනවා budusaranei obawahansata කොච්චර වටිනවා da කිසිම dayak na watinna නැති දීර්ඝ ausa බොහොමයක් labawa
@shanikaudayangani947
@shanikaudayangani947 2 жыл бұрын
ඔබ වහන්සේ ගේ දේශනා ඉතාම පැහැදිලි යි. ලබා දෙන මේ උපදෙස් ඉතා අගනේය.
@KaviKavi-bg1sk
@KaviKavi-bg1sk 2 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 2 жыл бұрын
මේ රට සැබෑ ශක්තිය මතු කරගන්නා ඔබවහන්සේගේ උත්සාහයට මාගේ නමස්කාරය 🙏❤️🌸🌼💮🌷🙏🙏🙏
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 2 жыл бұрын
@@nimaljayasiri6065 පව් බං උඹල.. 😅
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
නියමයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු. ලංකාවට ආවිට. උමංදව බලන්න එන්න ඕන
@hareeweerakkody2123
@hareeweerakkody2123 Жыл бұрын
This is Great. I didn't like this priest earlier. But now he has become a great eye opener to this country .So i think its our duty to support him to continue his good work. All the best Samanta Badra Himi.
@mohammedazhar4320
@mohammedazhar4320 2 жыл бұрын
பன்சல கோவில் பள்ளிகளில் இப்படியான முயற்சிகள் செய்தால் பஞ்சத்தை போக்கலாம். தேரர் அவர்களுக்கு எனது வாழ்த்துக்கள்.
@nimalchandrasiri4943
@nimalchandrasiri4943 Жыл бұрын
😍😍
@farukfaisal3522
@farukfaisal3522 Жыл бұрын
@@nimalchandrasiri4943 hiii
@janakasrinath3221
@janakasrinath3221 2 жыл бұрын
Great අපේ දෙයට මුල් තැන දිම.
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
අපේ ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ ගුණ වර්ණනා කරන්න වචන මදි මේ වගේ අලුත් නිෂ්පාදන හඳුන්වා දීලා ජනතාවට ඔබ වහන්සේ විසින් සිදු කරන මේ උතුම් වැඩ කටයුතු හදවතින් අගය කොට සලකනවා.ඔබ වහන්සේ දකුණු පළාතට විශාල ආඩම්බරයක් වගේම අපේ බුද්ධ ශාසනයට විශාල ශක්තියක් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@darkshadowff8109
@darkshadowff8109 2 жыл бұрын
මෙවැනි දේ කරගන්ඩ ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ජේසු පිහිටයි
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
ස්වාමීන්වහන්සේ සහ සියලු දෙනාට මින්සාගෙ ආහාරය වෙන්වෙන් මේ සිදු කරන සියලු දේට ස්තූති. "සබ්බේ සත්ථා ආහාරට්ඨතිකා" සියලු දෙනා ආහාරය මත යැපෙන බව සත්‍යයක්. ආහාර, නවාතැන්, වස්ත්‍ර යනාදිය හදාගත්තම මිනිසාට අවශ්‍ය දර්ශනය දෙසට ප්‍රඥාව යොමු කිරීමට ය. මෙහෙ පවතින ආහාර සුරක්ෂිතතාව මනාව හදුනගත්තම අපට ඕනෙ තරන් ආහාර තියෙනවා.
@asitharoshan1230
@asitharoshan1230 2 жыл бұрын
👍
@nadishaperera5162
@nadishaperera5162 2 жыл бұрын
රජ වෙන්න ඕන අයට රජ වෙන්න... බුදු වෙන්න ඕන අයට බුදු වෙන්න.. එකම තැන "උමන්දාව" 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖
@sirirathanahimi6411
@sirirathanahimi6411 2 жыл бұрын
කෑම ලොල්ලෙක් අගතියටම යය් පිස්සෙක්
@kavindudilshan1359
@kavindudilshan1359 2 жыл бұрын
රජ වෙන්න පුළුවන් බුදු වෙන්න බැහැ ඒ මාරගයෙන් ☺️
@ramziisramzi
@ramziisramzi 2 жыл бұрын
සමහරු හරි ඊරිසියයි...උමන්දාව අලුත් දර්ශනයට....උන් කැමති..පන්සිය පනස් ජාතකය,මහාවංශය වගේ පායෝගික නැති දේවල් විශ්වාස කරන්න ....🤣
@sujeewa8067
@sujeewa8067 2 жыл бұрын
@@ramziisramzi සිරාවට වහල්ලු නේ තනියෙන් හිතන්න බයයි.
@padmiratnasiri3227
@padmiratnasiri3227 2 жыл бұрын
නියමයිනේ apey හාමුදුරුවනේ
@janavisonali2754
@janavisonali2754 2 жыл бұрын
ඔබ වහන්සේ හරිම ආදර්ශමත් නායකයෙක්. දීර්ගායුශ ලැබේවා.
@travelwithaayu1392
@travelwithaayu1392 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ කරන්නේ මේ ලෝකෙටම ආදර්ශමත් දෙයක්...මගේ ලොකුම ආසාවක් තිබුනා උමන්දාවට යන්න මම ඊයේ ආවා... ඇත්තටම අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං... ලංකාවේ මිනිස්සු හැමෝටම බැන බැන ඉන්නවට වඩා මේක ආදර්ශයක් කරගෙන දෙයක් කරන්න ඕනි... බුදුසරණයි...
@peeka8461
@peeka8461 2 жыл бұрын
තෙරුවන් සරනයි සියලුම දෙනාටම 🙏🌻
@mohottiarachchi
@mohottiarachchi 2 жыл бұрын
highly appreciated. thanks to the Bhuddhist society
@yellowrose8312
@yellowrose8312 2 жыл бұрын
Garu suwamin wahanse Harima agei. Harima asawen Vedio eka baluwa.puduma pirisidu kamak💯 thiyenne wada karana ayage. Balanna balanna asai.💯🌺🙏🙏🙏
@kulanvithanage8463
@kulanvithanage8463 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි . 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 жыл бұрын
හරිම වැදගත් වැඩ පිලිවෙලක් 🙏🙏🙏🙏🙏
@lakshan954
@lakshan954 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ වගෙ හාමුදුරුවෝ කෙනෙක් හැමගමකටම හිටියනම් අද ලංකාවම දියුනුයි ✊
@perfectwisdom3303
@perfectwisdom3303 2 жыл бұрын
රටටම එක්කෙනෙක් ඇති 💗 කියන දේ හැමෝම කරනවා නම්
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 2 жыл бұрын
Suwamin waseta kiyamu හැම පනසලක්ම මෙහෙම පුරුදුකරන්න
@lakshan954
@lakshan954 Жыл бұрын
@PRETTY GIRL තේරුම් නෑ
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 Жыл бұрын
හැම ගමකම තිලිනිලා නැහැ නේද...
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
ඇත්තටම හරි වටිනවා බලන්න නායකයන්ට ඔනා දැනුම නෙමේයි වටිනා දැනුම තියෙන අයගේන් වැඩ ගැනිමේ ඇකියාව
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@chanmithweerasinghe1905
@chanmithweerasinghe1905 2 жыл бұрын
No words to tell. Respect 🌸🙏🏼
@vithanagechaminda3533
@vithanagechaminda3533 2 жыл бұрын
ඇත්තටම හාමුදුරුවනේ කුවේට් එකේ ලුල කියන සුපර්මාර්කට් එකේ වරකා තිබුණා අපි ගනන් බැලුවා විතරයි ගත්තේ නෑ.. ගෑම් 500ටත් අඩු පොඩී කෑල්ලක් . මදුලු 10 ක් ඇති වැඩිම වුනොත් අපිනම් හිතන්නේ ඊටත් අඩු ඇති කියලා . මිල සටහන් කරලා තිබුණා. ඩිනාර් 4,250 ඒ කියන්නේ ලංකාවේ මුදලට බැලුවොත් 1161 ×4,250 =රුපියල් 5,019.25 ගෑම් 500කටත් අඩු කෑල්ලක් රුපියල් 5000 වැඩියි. ඔය ගෙඩිය ලක්ෂ 320ක් වෙනවා . මේ රටවලට එන ලංකාවේ එලවළු පලතුරු හරිම ආසාවෙන් අපේ රටේ මිනිස්සු ගන්නේ ඒක වැඩිදිවුණු කලොත් විදේශීයන්ට අලවිකරන්න පුලුවන් ,ලංකාවේන් දේශිය දේවල් මෙහේ ඉන්න අයට හඳුන්වා දෙන්න ඕන . ඒක රාජ්‍ය නිලධාරින් කෘෂිකාර්මික ඇමැතිලා කරන්න ඕන වැඩ. ඔබ වහන්සේලා කරන මේ මෙහෙය අති මහත්ය. තෙරුවන් සරණයි !
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 2 жыл бұрын
අපෙ රටෙ කොහෙද යමක් කරන් එනකොට එක වුස්සලා පොලවෙගාහාලා ඉවරකන්න පුරුද්ද තියනවා හොදට
@rmngunathilake5388
@rmngunathilake5388 2 жыл бұрын
හරීම වටින දැනුවත් කිරීමක් ❤️👍
@chamarapradeep1372
@chamarapradeep1372 Жыл бұрын
අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී ව වැඩ සිටින්නට වාසනාව අත්වේවා..
@BelugaTwin33
@BelugaTwin33 2 жыл бұрын
අරගලේ කියන්නේ go home කියන එකම නෙවේ ....... ඒවගේම අරගලේ කියන්නේ කෘෂි නිශ්පාදන දියුණු කරන එකම නෙවේ.... මේ දෙක රටක දියුණුවට අදාල තවත් එක් සාධක කිහිපයක් පමණයි 😉😉 හැමෝටම බෑ රටේ දේශපාලනය වෙනස් කරන්න ,හැමෝටම බෑ කෘෂි නිෂ්පාදනය කරන්න , හැමෝටම බෑ රටේ සෞඛ්‍ය අංශය දියුණුවට උපකාර කරන්න , ඒ වගේ රටක දියුණුවට අදාල තව අංශ ගොඩක් තියෙනවා ....ඒක හින්දා අපි අපිට පුලුවන් පැත්තෙන් රට දියුණු කරමු...💪🇱🇰
@sepalajk6761
@sepalajk6761 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි පිරිසිදු ජය
@Sadunirajapaksha8323
@Sadunirajapaksha8323 Жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ රටට සම්පතක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...! දීර්ඝායුෂ ලැබේවා..! නිදුක් වේවා ..! නිරෝගී වේවා ...! 🙏🙏 සාධූ සාධූ සාධූ ...! ඔබ වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ...! 🙏🙏
@shanthkumara93
@shanthkumara93 2 жыл бұрын
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට මෙිික වැදගත්වෙයි .මං වැඩිපුරම කැමති ඔබ වහන්සේගේ භාෂා විලාසයටයි..ස්තුතියි සැමට..
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 2 жыл бұрын
හාමුදුරුවෝ කියන දේවල් ඇත්ත.මේව රට ගියොත් ඩොලර් තමයි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 Жыл бұрын
හොරු රාජපක්ෂ එලවලා දාන්න ඩොලර් නිකම් ගොඩ වෙයි....
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම. උමංදාව දිහා බලලා හැදෙන්න. උත්සාහ කරන්න
@rasikathennakon2417
@rasikathennakon2417 2 жыл бұрын
Mama umandava gana baluve ada aththatama puduma adarshayak Mama bauddhayek nounath godak de labagaththa thanks oba vahanseta
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
ආසයි balan inna theruwan saranai සියලුම denata
@niroshanarangoda227
@niroshanarangoda227 2 жыл бұрын
දීර්ඝ ආයුවේවා ස්වාමීන් වහන්ස
@sadeeviews1644
@sadeeviews1644 2 жыл бұрын
🙏🙏🙏👍👍👍 No words to say, superb
@thilakasirithilakasiri7417
@thilakasirithilakasiri7417 2 жыл бұрын
Ape hamuduruwane hamadekama waradi dakina minissunta obawahanse narakadeyin unath hodha de dakinna ugannanawa .ekay wiya uththe. Oba wahanseta bohoma pin.
@sriyanikosgalage1457
@sriyanikosgalage1457 2 жыл бұрын
Gaurawaneeya swameen wahanssa.oba wahanse rata goda ganna jandaya illanna.oba wahanseta pin sidda wenawa.ape ayata jahthyantharaye udau nethuwa bea.oba ahanseta niduk nirogi chira jeewanaya lebewa.Theruwan saranai Theruwan saranai. 🙏🙏🙏
@ramyarajapakshe6970
@ramyarajapakshe6970 2 жыл бұрын
ඔබ වහන්සේ බුදුවෙන්ට පෙරැමි පුරන උත්තමයෙක්
@kavindudilshan1359
@kavindudilshan1359 2 жыл бұрын
බුදු වෙන්න බැහැ වැරදි මාරගයක යන කෙනෙක්ට
@user-fe1sv8bq4x
@user-fe1sv8bq4x 2 жыл бұрын
නායකයො ඉස්සෙල්ලා කෑවොත් ආයතනයක් පිරිහෙනව.,👍👍👍👍
@asankarupe6295
@asankarupe6295 2 жыл бұрын
Ane ape hamuduruwane oba wahanse me rate baragaththanam me rata swayanposhitha ratak wei.. Katath athapanna onawena ekk ne hamuduruwane.. Budusaranai..
@nayalpriyanga9859
@nayalpriyanga9859 2 жыл бұрын
ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමට ස්තූතියි .
@warunimjayawardana1234
@warunimjayawardana1234 2 жыл бұрын
පැපොල් වලින් සීනිසම්බෝල 🥺 අනේ ඒවා ඇහුවෙත් අදයි. අපි අපිවම නේද විනාස කරගෙන තියෙන්නෙ 😊
@chandramuthunayaka.5919
@chandramuthunayaka.5919 2 жыл бұрын
godak hoda vadasatahanakbudusaranai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dilaniabesuriya2797
@dilaniabesuriya2797 Жыл бұрын
Hamuduruvan vahansege bashawata man hari kamathi........eka ape kama wage danenawa....theruwan saranai.........
@RamithD
@RamithD 2 жыл бұрын
Perfect 👍
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 2 жыл бұрын
නියමයි අපේ හාමුදුරුවනේ..🙏🙏🙏🙏🙏
@dinushasampath2731
@dinushasampath2731 2 жыл бұрын
සුපිරි හාමුදුරුවනේ ඔබ වහන්සේට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 2 жыл бұрын
හරිම වටිනා විඩියෝ එක තෙරුවන් සරනයි දිර්ගායුශ ලැබේව සියලුම දෙනාට
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගැන සතුටුයි කියන්න වචන නෑ තෙරුවන් සරණයි
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
මේව තමා නියමම අරගලය කියන්නේ ........බලා ගනින් ❤️❤️❤️❤️❤️
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
තරුණ ළමයි කරන්න ඕන රක්ෂාවල් මේ සිවුර ඔතාගෙන ඉන්න ජීවියෙක් ඩෑහැගෙන මහණ වුනේ මේවා කරන්නද? කාලයක් තමනගේ උපන්දිනයට අනුන්ගේ ගැහැනුන් ලවා අසුචි වලින් පිරුණ පිළිකා වලට අතවනන ඌරු මස් උයා පිහාගෙන උජාරුවට කෑවා මිනිසුන්ට අතහරින්න කියමින් පට්ට විදිහට අල්ලාගෙන ඉන්නේ
@nilukakumari1595
@nilukakumari1595 2 жыл бұрын
උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Hi
@surangadarmasena611
@surangadarmasena611 Жыл бұрын
Oba wahanse karana nihada sewaya ithama watinawa ape rate sampath walin uparima prayojana gannawa oba wanseta godak pin
@lalithenanayakkara9617
@lalithenanayakkara9617 2 жыл бұрын
What a great lesson to the whole nation!
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
තරුණ ළමයි කරන්න ඕන රක්ෂාවල් මේ සිවුර ඔතාගෙන ඉන්න ජීවියෙක් ඩෑහැගෙන මහණ වුනේ මේවා කරන්නද? කාලයක් තමනගේ උපන්දිනයට අනුන්ගේ ගැහැනුන් ලවා අසුචි වලින් පිරුණ පිළිකා වලට අතවනන ඌරු මස් උයා පිහාගෙන උජාරුවට කෑවා මිනිසුන්ට අතහරින්න කියමින් පට්ට විදිහට අල්ලාගෙන ඉන්නේ
@rusithgamage4045
@rusithgamage4045 2 жыл бұрын
උමන්දාවට දේශපාලනය නොගෑවෙන තුරු මම මේ දේවල් අගය කරයි 🙂❤️
@UNKNOWN-bu7vl
@UNKNOWN-bu7vl 2 жыл бұрын
උමන්දාවට දේශපාලනය ගෑවිලා කොච්චර කල්ද බන් 🤣👍
@kanthimayasingha5725
@kanthimayasingha5725 2 жыл бұрын
නොදන්නා දේවල් ගොඩාක් ඉගෙනගත්තා වරකා ගැන .නිරෝගි සුව පතමි .
@p.spriyanathapriyanatha3510
@p.spriyanathapriyanatha3510 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට බුදුසරනයි නපුරක්නං කිසිකලෙකවෙන්නඑපා ආදරෙයි ජය
@ashansashika4366
@ashansashika4366 2 жыл бұрын
සතුටුයි අපේ හාමුදුරුවෝනේ මේ අපේ දෙවල් ❤️
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 103 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 103 МЛН