Theosophical වාදී ඉන්දික තොටවත්ත සමන්තභද්‍ර හිමි ඉදිරියේ දණ නමයි!

  Рет қаралды 260,695

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 1 400
@upalinavaratne6040
@upalinavaratne6040 2 жыл бұрын
මෙවන් දැණුම් ගබඩාවක් දෙදෙනාගේම.ඉන්දික මහතා ගැන හරිම ආඩම්බරයි.නිවැරදි දහම හෙලි කෙරෙන ගාම්භීර සාකච්ඡාවක්.
@DyanaMunasingha
@DyanaMunasingha 3 ай бұрын
මට ඉමහත් ප්‍රීතියක් උපදිනවා.ස්වාමිනි මාගේ නමස්කාරය වේවා.ගිහි මහත්මානනි, ඔබටත් ඔබගේ දැනුම් සම්භාරයටත් මාගේ උත්තමාචාරයම වේවා.
@jayam1429
@jayam1429 4 жыл бұрын
ඒ දාර්ශනික සංවාදය ඇත්තටම හරිම පිංබර , මනස නිරවුල් කරන මණා ලෙස සිත් සුවපත් කරන බොහෝ වටිනා , ඉතා ගැඹුරු සංවාදයක් .. ඇත්තටම එවැනි දාර්ශනික සංවාදයි , අද මිනිසුන්ට අවශ්‍ය ... ඒ භාග්‍යයවත් සමිදුන් වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻 සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේටත්, ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් .. බොහොම අගෙයි... බොහොම අගෙයි....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@Yxking7878
@Yxking7878 3 жыл бұрын
ඉතාමත් වටිනවා සංස්කෘතිය පැත්තක තියලා අහන්න
@MRPRAZA2
@MRPRAZA2 4 жыл бұрын
ඉතාම පැහැදිලිව සාකච්ඡා වක් විඩියෝ තුනක් බැලුවා දැනට .. මෙවැනි මහා දාර්ශනික නියම බෞද්ධ සාකච්ඡා ඉංග්‍රීසි යෙන් පරිවර්තනය කොට ලෝකෙටම දිය යුතුය .. තෙරුවණ් සරණයි
@sanashela5478
@sanashela5478 2 жыл бұрын
Ķmkmthethe b
@EdirisingheHendrik-jx9mn
@EdirisingheHendrik-jx9mn 10 ай бұрын
😊😊
@lalithapadminu4732
@lalithapadminu4732 3 жыл бұрын
Mama priyashantha... මේවැනි සංවාද අහන්න හිත නැවේනවානමි අහන් ඉන්න කියලා හිත කියනවානමි.......මං හිතන්නේ එක අසිරිමත්....තේරේන විදිහට කිවේ. අහන් ඉන්නමි රැ දවල් නැතුව. ඉන්දික තොටවත්ත මහත්මයාගේ දැනුම.විචාරශිලි බව ගැන කියන්න දැනුමක් නැ මට.එත් හිතට දැනේනවා මහා පර්වතයක් බව....විසාල මැණික් ගල් පර්වත දේකක් එකට ගැටිමේන්...විසිවේන පොඩි පෝඩි කැලි වලින්..මම දිවුනු වේනවා....ටික ටික..සාදු සාදු සාදු....
@zonebag5326
@zonebag5326 4 жыл бұрын
ධර්මය ගැන මොවු දෙදෙනාට තිබෙන්නෙ මාරම දැනුමක්.... සතුටුයි අපේ හාමුදුරුවන්ට තියන දැණුම ගැන... ඉගන ගන්න දේ බොහොයි.... ❤️💐👍
@lakshmigunasekara7017
@lakshmigunasekara7017 4 жыл бұрын
aniwaryanma
@hasiduasheen2040
@hasiduasheen2040 2 жыл бұрын
Siraawata .Indika mahathaata gihiyek hatiyata maarama danumak thiyenne 💪
@kanishkathasindu7825
@kanishkathasindu7825 Жыл бұрын
මේ වගේ දර්ශන අහන්න අපි පින් කරන්න ඕනි...පින් නැති උන්ට මේව අහන්න හිතෙන්නෙ නැහැ ,අපි දන්නෙ කොච්චර සුලු දෙයක්ද කියල හිතෙනව මේව අහනකොට,පිරිහී යන ජාතියක පිරිහෙන ආගම ආරක්ශා කර ගැනීමට ඔබ දෙපලටම දීර්ඝායුස ප්‍රාර්ථනා කරනව..නීරෝගී සුවයට පත් වේවා ..❤️
@amithfernando6505
@amithfernando6505 4 жыл бұрын
මම මේ සන්වාදය අහන්නෙ හරියටම 2021 පලවෙනිදා මේ අව්රුද්දෙ අහපු මුල්ම සන්වාදය මේක වීම මගේ ලොකු වාසනාවක්.
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පිං මැදපෙරදිග අපි නිදිමරාගෙන තමයි අහන්නත්. නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා සුභ නව වසරක් වේවා
@FathimaKrishna-kl7cb
@FathimaKrishna-kl7cb Жыл бұрын
සිරිධම්ම තෙරණුවෝ කියන කතාව ඇත්ත.... තේරුම් ගන්න පුළුවන් ගැඹුරෙන් හිතන කෙනෙක් ට විතරයි
@mahindakumara6625
@mahindakumara6625 4 жыл бұрын
බොහොම වටිනා සාකච්ඡාවක් .. මේ සාකච්ඡාව ඉදිරියට ගෙනයන්න ස්වාමින් වහන්සේටත් ඉන්දික මහතාටත් ශක්තිය ලැබේවා .... බුදු සරණයි !!!
@sajinipardeepika7538
@sajinipardeepika7538 4 жыл бұрын
මේ දර්ම දේශනා අහද්දි හිතේ හිරවෙලා මෙතෙක් කල් ගොඩ ගහගෙන ඉදපු කුනු ගොඩවල් අයින් වෙලා හිත පැහැදිලි වෙමින් පවතිනවා...සාදු..සාදු සාදු
@VipassanaSrilanka
@VipassanaSrilanka 4 жыл бұрын
kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@chandanakumar4603
@chandanakumar4603 4 жыл бұрын
හපොයි වසර කීයකට පස්සෙද
@dhanushkagamachchige9902
@dhanushkagamachchige9902 4 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය !!!🙏🙏🙏 සුබ නව වසරක් !! දීර්ඝආයු ලැබේවා..!
@manjusri9192
@manjusri9192 4 жыл бұрын
ඉතා වැදගත් හරවත් ධර්ම සාකච්ඡාවක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ටත් ඉන්දික මහත්මයා ඔබටත් තෙරුවන් සරණයි.
@darshanikaluarachchi7573
@darshanikaluarachchi7573 4 жыл бұрын
,
@VipassanaSrilanka
@VipassanaSrilanka 4 жыл бұрын
kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@mallikawekadapola5921
@mallikawekadapola5921 4 жыл бұрын
මා මේ මාර්ගය අනුගමනය කර ලොව අවබෝධ කරගත් බව පවසන අතර කිසිම කෙනෙකුට එය නැති බව ප්‍රකාශ කළ නොහැක ..සමන්තභදු බුදුකෙනක් වන්නේ උන්වහන්සේ පලමු රහතන්වහන්සේ නමක් බව ප්‍රකාශ කරමි...අපි 2021 සිටම ධර්ම සංගායනා ව ආරම්භ කරමු...පටාචාරා අංගුලිමාල රහතුන් නොවෙයිද . . .පුලුවන්නම් උල පනේ පැත්තේ මාතලේ සිවු පිලිසිබියාපත් රහතන්වහන්සේ ද මෙවැනි හිමිනමක් බව කියමි....මේ වැඩ සටහන හරිම ලස්සනයි වටිනවා....මේ එලබෙන්නේ රහතුන් හිග නොවන යුග යයි...සකල ලෝක වාසී ජනතාවට මේ සුන්දර මාර්ගය අවබෝධ වේවා යයි රාජකීය දළදා පර්දයේ සිට ප්‍රකාශ කරමු....
@nimalvijerathna365
@nimalvijerathna365 4 жыл бұрын
ලංකාව වගේ දූපත් රටකද ජීවත්වෙන ගෝත්‍රික අදහස් වලින් පිරුණු පවුකාර මිනිස්සුන්ගෙ හිත් දාර්ශනික අදහස් වලින් පෝෂණය කර නුවණ දියුණු කිරීමට ගන්නා ඔබ වහන්සේගේ උත්සාහයට මාගේ නමස්කාරය වේවා
@හරිපාර-ප2ම
@හරිපාර-ප2ම 4 жыл бұрын
මගෙ ප්‍රශ්නයට උත්තරේකුත් දෙන්න ..ඒ වගේම ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..කලින් වගේම ඉතාමත් ම හරවත් සාකච්ඡාවක්..ඔබ දෙපළ ගෙන් කවුරුහරි වුවත් කවුරු වැරදි වුණත් ...දෙදෙනාම වැරදි වුවත් කමක් නෑ ...නැවතත් ස්තුතියි . දෙදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ..🙏🙏🙏
@vajirarajagalgoda295
@vajirarajagalgoda295 4 жыл бұрын
සුපිරි ....ඉදිරියටත් මේවගේ හොද සාකච්ඡාක් බලාපොරොත්තු වෙමි. බුදුසරණයි!
@VipassanaSrilanka
@VipassanaSrilanka 4 жыл бұрын
kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
වටිනා ....දේවල් thawa thawath ...ඉදිරියට බලාපොරොත්තු wemi...තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
හොද සංවාදයක්. ඉන්දික මහත්මයාගේ දැනුම ඉතා විශාලයි. හාමුදුරුවන් තර්කයට දක්ෂයි...
@MyUdd
@MyUdd 4 жыл бұрын
Hamuduruwo tharkayata nemeyi hamadetama dakshayi!! Oyata theren na mei kiyana dewal. Nida ganna
@sachinniroshan9111
@sachinniroshan9111 4 жыл бұрын
Kalyani rohini - මෙයාට දැනුම තිබුණට ඥාණය නෑ. සුනීත, සෝපාක වගේ නූගත් පොඩි ළමයි පවා නිවන් දැක්කේ ඒ අයට ඥානය තිබුණ නිසා. දැනුම තියෙන ගොඩක් අය හිතන්නේ එයාලා හරි කියල. නමුත් ඒකත් එක රැවටීමක් විතරයි.
@romesh.wijetunge
@romesh.wijetunge 4 жыл бұрын
ඉන්දික උගත් මෝඩයක්.
@relaxingsl1413
@relaxingsl1413 4 жыл бұрын
හැබැයි කිසිම දෙයක් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව කවුරු හරි කීව පලියට පිලි ගන්නෙත් මෝඩයෝ. තර්ක කරල හරි තමාට තියෙන ගැටලු නිරාවරණය කර ගැනීමයි වැදගත් .
@slexpert1606
@slexpert1606 4 жыл бұрын
මේ..වගේ සාරවත් සාකච්ඡා රූපවාහිනීයේ යන්නැත්තේ මොකෝ...😪
@sanjaneeherath2543
@sanjaneeherath2543 2 жыл бұрын
සතුටුයි අපේ හාමුදුරුවනේ කතාවෙන් වගේම ක්‍රියාවෙනුත් ඔබ වහන්සේ පරිපූර්ණයි..🙏
@rohan59
@rohan59 4 жыл бұрын
Excellent discussion. Looking forward to more programs like this. 🙏🙏
@amayanugawela7903
@amayanugawela7903 4 жыл бұрын
පාර්ලිමේන්තු විවාද පස්සෙ යන මිනිස්සු මෙවැනි සංවාද පස්සෙ යනවා නම් කොච්චර හොදද..ලැබූ දැනුම අනර්ඝයි ..නැවත නැවතත් මෙවැනි සංවාද බලාපෙරොත්තුවෙනවා..ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තූතියි ..තෙරැවන් සරණයි 🙏🙏
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 4 жыл бұрын
ඉතාම සාරවත් ධර්ම සාකච්ඡාවක්. මෙවැනි කතිකාවත් තමයි අදට අවශ්‍ය. ඉන්දිකගෙ දැනුම ගැනත් තර්කයක් නෑ.හැම කතාවකටම එහෙයි නොකියා බුදධියත් මූලාශ්‍රත් කැටිව සංයෝග කරමින් ප්‍රශ්න කරන ආකාරයත් අද්යිතීයයි. මෙවැනි ධර්ම කතිකාවත් ප්‍රඥාාවන්ත තවත් යතිවරැ සොයාගෙන කරනවනම් හොඳයි. තෙරැවන් සරණයි...
@pitipanageleonard4527
@pitipanageleonard4527 5 ай бұрын
ඉන්දික දෑස් පෙනෙන අයටත් අභියෝගයක් හොඳ මතක ශක්තියක් තිබෙන ආගම දහම පිළිබද හොඳ දැනුමක් තිබෙන විද්වතෙක් .
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 4 жыл бұрын
It’s great having these discussions.. Mr. Indika’s ideology is admirable!!!! Indika is the best person to do this discussion with Ven. SB!! Looking forward to see the next discussion!!
@chandraniroslin6476
@chandraniroslin6476 4 жыл бұрын
ඉතාමත් වැදගත් ම සංවාදයක් අහන්න ලැබී ම මහත් වු පිනක් ස්වාමීන් වහන්සේ ටත් ඉන්දික මහතාට
@chamarasampath5447
@chamarasampath5447 4 жыл бұрын
2021 වර්ෂයේ අහපු මුල්ම ධර්මදේශනව කියන්න වචන නැහැ ඇත්තටම සත්‍යය වැටහෙනවා (මරයි නියමයි)තෙරැවන් සරණයි
@VipassanaSrilanka
@VipassanaSrilanka 4 жыл бұрын
kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@maheshpremaratne8354
@maheshpremaratne8354 4 жыл бұрын
What an excellent discussion.. Indika has an amazing knowledge.. We need this to be continued to grasp the depth of Buddhism..
@irangadickmadugoda4788
@irangadickmadugoda4788 4 жыл бұрын
Majik karaya eda failed uba... Boru epa majic karaya
@sunandajayakoday5418
@sunandajayakoday5418 4 жыл бұрын
හොද සංවාදයක්. බොහෝ දෙනාගෙ හිත සුව පිණිස මේ දාර්ශනික සංවාදය ඉදිරියටත් කරන්න
@sujanialvis7679
@sujanialvis7679 4 жыл бұрын
Forging f2f cr
@harshathennakoon9420
@harshathennakoon9420 4 жыл бұрын
😂😂😂😂
@darshana5324
@darshana5324 4 жыл бұрын
Thank you so much for having this discussion 🙏🙏🙏
@ajithnilantha9630
@ajithnilantha9630 4 жыл бұрын
ඉතා වැදගත් සාකච්ඡාවක් දැනුම් සම්බාරයක් එක තැනකින් උතුරා ගියා මෙන්... සංඝ බේද නොවේවා.
@ranjanjayathilaka92
@ranjanjayathilaka92 4 жыл бұрын
ගොඩක් හොද බුද්ධිමය සංවාදයක් අහන්න දකින්න ලැබෙන, සහ තව ගොඩක් ඉදිරියට ගෙන යාමට සුදුසුම වැඩ සටහනක් ,ගොඩක් පින් ඉන්දික
@malishgfdo1682
@malishgfdo1682 4 жыл бұрын
මෙවැනි සංවාද තවත් අවශ්‍යයි.. ඉතාම වටින දෙයක් ❤️🙏🏻
@tiudarpanagoda4588
@tiudarpanagoda4588 3 жыл бұрын
The other
@kaskumara8378
@kaskumara8378 3 жыл бұрын
This discussion is very important valuable interesting excellent superm. Please this had better continue plzzzzzzzzz
@chamithmadushan5362
@chamithmadushan5362 4 жыл бұрын
2021 අවුරුද්දේ පලමු කර්‍යය විදිහට මෙවැනි ප්‍රබුද්ධ සාකච්ඡවක් ශ්‍රවනය කිරිමට ලැබීම ඉතා භග්‍යක්....
@VipassanaSrilanka
@VipassanaSrilanka 4 жыл бұрын
kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@chamarajeewantha3139
@chamarajeewantha3139 4 жыл бұрын
සදුන් අරටුව තලන්න තලන්න තව තවත් සුගන්ධවත්ම වනු ඇත... තවත් මෙවන් ප්‍රබුද්ධ , විදර්ශනාත්මක සාකච්ඡා බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි !
@lahirusampath1268
@lahirusampath1268 4 жыл бұрын
ස්තූතිය ඔබ වහන්සේ එක්ක කවදාවත් කතා කරලා නෑ. ඒත් මන් පිලිගන්න බුදු දහම තියෙන්නේ ඔබ වහන්සේ තුළ පමණයි
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
හරිම වටිනවා ප්‍රචිනව තවතවත් වැඩෙනවා
@ShanSiraj
@ShanSiraj 4 жыл бұрын
I enjoyed this discussion a lot..
@newfilmtrailer7733
@newfilmtrailer7733 4 жыл бұрын
Hi..Mohomad Siraj.. please ask /discuss about GOD creation of the world with Samantha Badra thero...
@newfilmtrailer7733
@newfilmtrailer7733 4 жыл бұрын
We see.. zakir Naike, Sabir Ally.. and many muslim schoolars debate with many religious leaders.. If you can do a discusion about truthfulness about GOD creation, Adam and Eva, about your limitation, your truthfulness faith,I like to see that debate...
@ShanSiraj
@ShanSiraj 4 жыл бұрын
@@newfilmtrailer7733 I don't prefer debating .. That was the attitude I had about 5 years back.
@5_Minutes_Of_English
@5_Minutes_Of_English 4 жыл бұрын
තව තවත් සාකච්ඡා ඔ්නේ.... අපි වගේ තරුණ ජීවිතවලට අාඩම්බරයක් ඔබ වහන්සේ වගේ උත්තමයන් වහන්සේ නමක් ලැබීම. විශාල පිරිසක් ඔබ වහන්සේගේ දේශනා අහනවා. හොරෙන් අහන පිරිසත් අති විශාලයි.විශේෂයෙන්ම තරුණ හාමුදුරුවරු.. ඔබ වහන්සේ කියන දේ බහුතරය අහනවා වගේම වැටහෙනවා..සම්ප්‍රදාය කඩන්න බය ප්‍රශ්නය විතරයි බොහෝ දෙනෙක්ට තියෙන්නෙ. හැමෝටම ගොඩක් පින්. සුබ අලුත් අවුරුද්දක් වේවා.. දහම් වැස්ස නොනවතීවා....!!!!
@evkannangara
@evkannangara 4 жыл бұрын
මේ වගේ සංවාද තමයි අඳුරේ අතපතගාන අපිට වැදගත් ❤️🙏
@Diyasena
@Diyasena 4 жыл бұрын
අදුරෙ අතපත ගාල රහත් අරහත් වත් දන්නැති ගොම ගොඩක් හද කියල අල්ලගන්න ඉක්මන් වෙන් නැතුව තව ටිකක් කල්පනාකරල තීරණයක් ගන්න දරුවො ... තෙරුවන් සරණයි ... පරම නිබ්බාන සුවයට පැමිනෙත්වා ...
@Diyasena
@Diyasena 4 жыл бұрын
@Keshan Perera වචන වල අර්ථය දැනගන්න ඕන හේතු දෙකක් තියෙනව දරුවො.. එකක් නිවැරදි ධර්මය ඉගෙනගන්න .. අනික ඒ වචන වලට ගෞරවයක් දෙන්න. ." උබල කියන උඩින්‍ යන බුදු කෙනෙක් එනකල් මමයි බුදුන් මමයි රහත් " වගේ ප්‍රකාෂ කරන්න තරම් පහත් මානසිකත්වයක් අරහතුන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරයි කියල මේව බලන අයට හිතෙනව නං අනේ මන්ද ඒක වැරැද්ද මට තේරුම් කරන්න අමාරුයි .. අඩුම මේක වත් බලන්න.. kzbin.info/www/bejne/rIHCiGmJaJeMaa8 මගෙ ඕරා එක .. අහසින් යන්න බැරිවෙයි .. ඒත් අරිය මෛත්‍රිය කියන්නෙ මොනතරම්ද කියලවත් තේරුම් ගන්න උත්සාහ කරන්න .. තෙරුවන් සරණයි නිබ්බාන සුවයට පැමිනෙත්වා
@kanthigodage5348
@kanthigodage5348 4 жыл бұрын
සවාදය තව දිග උනානනම් හොදයි කියලා හිතුනා . පැය ගානක් උනත් අහන්න පුලුවන් . හරිම වටිනා ධර්ම කරුනු දැනගන්න ලැබුනා .බොහොම පිං
@pamudithaprabod2596
@pamudithaprabod2596 4 жыл бұрын
කවරෙක් පරාජය වුවාද වැඩක් නැත.ඉතාමත් වටින සංවාදයක්..
@delwick9699
@delwick9699 4 жыл бұрын
Budusaranai. Thank you soo much for this discussion.Looking forward for the next one . Please do one once a week if possible.
@erangabandara6405
@erangabandara6405 4 жыл бұрын
මගේ බුදුහාමුදුරුවන්ගේ කතාවක් අහලා ජීවිතේ පටන් ගත්තා මේ අවුරුද්දේ මේක ඉතින් ගොඩ යනවා ම්සක් වරදින්නැ.😍😘
@priyankaramadugalla1534
@priyankaramadugalla1534 4 жыл бұрын
Aniwarenm bro 😍😍😍
@k.a.d8858
@k.a.d8858 4 жыл бұрын
ඔබ හරියටම හරි. මං හිතන්නෙත් එහෙමයි.
@earnersclub7024
@earnersclub7024 4 жыл бұрын
ලොකොත්තර ජීවිතෙ හරියන්නෙ අනික් පැත්තට .. බාදක එන තරමට හොද වෙයි.. ඒවට නොබියව මුහුන දෙන්න
@Redditstoriesnight
@Redditstoriesnight 4 жыл бұрын
hmmo🙄😹
@VipassanaSrilanka
@VipassanaSrilanka 4 жыл бұрын
kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@tharinduchandana95
@tharinduchandana95 4 жыл бұрын
ඉතාමත් හොද දර්ශනික සංවාදයක් ! තුණුරුවන්ගේම සරණයි 😊🙏
@chandrapiyasili4524
@chandrapiyasili4524 4 жыл бұрын
Neyama sakachwark
@Xoxo-gh7de
@Xoxo-gh7de 4 жыл бұрын
Great job Indika, May you get the strength and opportunities to make your knowledge available to us more and more
@githmiww856
@githmiww856 2 жыл бұрын
I appreciate this discussion. I think Rev. Samathabhadra thero pave our direct path to Nibbana. May the triple gem bless.
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 4 жыл бұрын
ඉතාම ආසාවෙන් ඉවරවෙනකන් බැලුව . ඉතා හොද සාකච්ඡාවක්.
@VipassanaSrilanka
@VipassanaSrilanka 4 жыл бұрын
kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@kawanthissapurakalyanajith3525
@kawanthissapurakalyanajith3525 4 жыл бұрын
මේ කියන්නෙ පොත් පොත 100.ට 100.ක් පිලිගන්නෙ නෑ කියලද. එහෙනම් ඉතින් ඒ සංවාදයක් කොතෙක් දුරට නුවණි තියෙන මනුස්සයෙක් පිලිගනීද.. මහා අර්බුද අැතිවන සාකච්ඡාවක්. අවබෝධයක් ලැබුණනම පොතෙ අැති දෙයයි අවබෝධයයි සමාන වෙන්න නේ විය යුත්තෙ. එහෙමනම් ඉතින් කොයි කාටත් විකාර කියවල මිනිසුන් හොදට අන්දන්න පුළුවන් නෙ. පොත නොපිලිගන්න හැමෝම අමාරුවේ වැටිලයි නතර වෙන්නෙ.
@upendregamage2806
@upendregamage2806 4 жыл бұрын
Well done Masters!!! Please keep it Up...Thank you so much to Both of you❤️✌🏽
@kanthikanthi7040
@kanthikanthi7040 4 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේගේ ස්වාමින්වහන්සේගේ වචනයක් වචනයක් පාසා හදවතට හිතට දැනෙනවා මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට
@සිංහලේදියසේන
@සිංහලේදියසේන 4 жыл бұрын
ඔයාගෙ නම්බරේ දෙන්නකො
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 3 жыл бұрын
වටිනා සාකච්ඡාවක් ...⭐⭐⭐⭐⭐
@deepthidhammika4642
@deepthidhammika4642 4 жыл бұрын
හිතට දුකක් ඇති වු විට අහන්න මේ හාමුදුරුවන් ගෙන් බණ .හිත හදා ගන්න මොනවා හරි ඒ බණවල තියනවා .අපේ කාලයේ බුදු පුත්‍රයන් වහන්සේ
@BeatyOfLife
@BeatyOfLife 4 жыл бұрын
ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි! ස්වාමින් වහන්සේ ට නමස්කාරය. 🏵️🌼🌺
@dylanliyanage
@dylanliyanage 4 жыл бұрын
I have watched this awesome programme more than 2 times :)
@cbkchannel8593
@cbkchannel8593 4 жыл бұрын
Genuine. Delicious. Hina wela leth pirisidu wuna ada january palamuda. Loved it.
@theruwankerehipahademu7259
@theruwankerehipahademu7259 4 жыл бұрын
මේවා අහන්න තාම අපට පින තියනවා. දිගටම මේ සාකච්ඡා වට අහන්න දකින්න ලැබෙත්වා!
@shanswali
@shanswali 4 жыл бұрын
ලෝ දනන් කෙරෙහි මහා කරුණාවෙන් වැඩසිටින කාරුණිකයානන් වහන්ස ඔබවහන්සේගේ ආනුභාවයෙන් සියලු ලෝ දනන්ගේ රෝබිය ලෙඩදුක් සුවපත් වෙත්වා.🙏🙏🙏
@svcprasad
@svcprasad 4 жыл бұрын
ලස්සන සංවාදයක් ❤❤
@LankansAussieDiary
@LankansAussieDiary 4 жыл бұрын
ඉන්දිකගෙ දැනුමට මෙන්න මල් මිටක්..ජාති අන්ධයෙක්ගෙ දැනුම ඇස් තියෙන අපිට ලංවෙන්නවත් බෑ.. සමන්තබද්‍ර හාමුදුරුවොන්ටත් වඩා මතක ශක්තියක් තියෙන මනුස්සයෙක් !! සුපිරි සංවාදයක්!
@tribelife7650
@tribelife7650 4 жыл бұрын
Harinam thota wathata sudusu Mahanadam puranna- ganbuwata sdusu sasthara balanna nallawane.
@VipassanaSrilanka
@VipassanaSrilanka 4 жыл бұрын
kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@LankansAussieDiary
@LankansAussieDiary 4 жыл бұрын
@@VipassanaSrilanka හින්සන්න එපා බන්..සමන්තබද්‍ර හාමුදුරුවෝ ඉස්සරහට ගිහින් පුලුවන්නම් කතා කරන්න කියන්න..හැංගි හැංගි video දාන්න කාටඩ බැරි 🤣🤣
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
@@LankansAussieDiary සිරා බන්. පව් අසරණ ජීවිත. 😅
@LahiruErandaSL
@LahiruErandaSL 4 жыл бұрын
ජීවිතයේ අහපු ඉතා පැහැදිලි හොදම සංවාදය මෙයයි.
@VipassanaSrilanka
@VipassanaSrilanka 4 жыл бұрын
kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@Redditstoriesnight
@Redditstoriesnight 4 жыл бұрын
Scripted oi😹
@olgaweerapperuma2751
@olgaweerapperuma2751 4 жыл бұрын
Aao
@kawanthissapurakalyanajith3525
@kawanthissapurakalyanajith3525 4 жыл бұрын
මේ දෙන්නම කොහෙ යයිද.
@tharangamadushanka6293
@tharangamadushanka6293 3 жыл бұрын
Aniwaryayen
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
මෙතෙක් කල් ලංකාවෙ බෞද්ධ කියාගෙන නිගන්ට හා ජෛනයන්ගෙ පසු පස ගිය ගෝත්‍රික සම්ප්‍රදායික බෞද්ධයින්ට එන 2021 වසරෙ හෝ ප්‍රඥාව අවදි වී සත්‍යය අවබෝධ වෙත්වා ..ඒ සදහා අතිගරු සමන්තබද්‍ර මහරහතන් වහන්සේ සහ තිත්තගල්ලේ හාමුදුරුවන්ගෙ දේශනා ශ්‍රවනය කර අවබොද කර ගනිත්වා ..
@sandunmalirathnaweera4397
@sandunmalirathnaweera4397 4 жыл бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ රිජුයe. විමුක්ති සුවය විදeන නිවන ස්පර්ශ කල අර්‍ය ශ්‍රාවකයා රිජුය.. නිර්භීතය.. සත්‍යවාදීය.. එඩිතරය... ඔබ වහන්සේ ද්ශනා කරන්නේ විමුක්තිය පමණයි.. ඔබගේ දඑනුම් සම්බාරය නියම බුද්ධ පුත්‍රයකුසේය... 🙏🙏🙏🙏 මෙම සන්වාදය ප්‍රක්chaවන්තයන්ට පමනමක් වඑටහෙ... අeත්තට ඔබ ද්පලගෙ සන්වාදය හරි අපුරුයe. විනොදාස්වාදයක් ගෙන ද්නවා. මුවට සින්හවක් ද්න්න පුලුවන් අර්‍ය ශ්‍රාවකයෙකුට පමණයි .🙏🙏🙏
@ayeshacassim9772
@ayeshacassim9772 4 жыл бұрын
Well done indika. We love it.go more than more. Now you are real placed and with real person with arriving. Excellent .please we are waiting for both of you my dear
@lalanthaseneviratne464
@lalanthaseneviratne464 4 жыл бұрын
ayesha cassim of a
@anusharanatunga5619
@anusharanatunga5619 4 жыл бұрын
ඔබ වහන්සෙගෙ මම අගය කරන උසස් ගුනාංගයක් නම් කිසිදා කුනුහරුප බන නොකීම . සෑම වදනනකම ගත යුතු දෙයක් ඇත
@SUNDAY_SONG
@SUNDAY_SONG 4 жыл бұрын
@@VipassanaSrilanka මේ මූව රිපෝට් කරහන් පිස්සෙක් වගේ හැම කමෙන්ට් එකටම යටින් ලින්ක් ශෙයා කරනව අවජාතකයෙක් වගේ
@thetraveller4146
@thetraveller4146 4 жыл бұрын
හාමුදුරුවනේ මේ සාකච්ඡාව දිකටම කරගෙන යන්න ඉතාම වටිනවා.
@lathadanthanarayana2318
@lathadanthanarayana2318 4 жыл бұрын
අසත්‍ය පාගා සත්‍ය ජීවමාන කරන්නාවූ 2021ට අසිරිමත් ආරම්භයක්........සිරි සමන්තභද්‍ර නම් වූ සත්‍යයේ අමරණීය සදාතනික කාහලනාදය🌹🌹🌹🌹🌹🌹🌹දෑස නොපෙනුනත් තම දැනුම උපයෝගී කරගෙන සිරි සමන්තභද්‍ර නම්වූ උතුම් මුණිඳුන්ගේ අවබෝධය තුලින් අසත්‍යයේ රැහැන් ලිහාදමන්නට ඉන්දික තොටවත්ත මහතාගේ කැපවීමට.........අපගේ හෘදයංගම උත්තමාචාරය....❤️. සංසාර පවසට සදහම් දිය පිරි විශ්වයේ අභිමානවත් ක්ෂේමභූමිය සිරි සදහම් ආශ්‍රමය.....❤❤❤❤❤❤❤❤❤❤
@harindraindunil9245
@harindraindunil9245 4 жыл бұрын
ඉතාමත් ප්‍රබුද්ධ සාකච්ඡාවක්.මුන්වහන්සේ විතර නෙ විවාද සාකච්ඡා වලට එන්නෙ.
@Mayubu9133
@Mayubu9133 4 жыл бұрын
Excellent discussion...🙏🙏🙏
@swsl1747
@swsl1747 4 жыл бұрын
මන් දැකපු බුද්දිමත් සංවාදයක්❤ ඉදිරියට කරගන යන්න 😍
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Athi vishistai 'niyama daham sakachchawai. Meka thamai vatmanata wadagath.
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 4 жыл бұрын
සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ කතාව තාර්කිකයි දාර්ශනිකයි . 100% එකගයි . ඉන්දික තොටවත්ත මහතාගේ දැනුම ඉතා අගය කරමි.
@chandanakumar4603
@chandanakumar4603 4 жыл бұрын
වාහනයක් මුදල් තියනවාද එහෙනම් ඔයාටත් සමන්තගෙ බන හරි එයා මයි කියන්නෙ
@අන්ධකාරයෙන්ආලෝකයට
@අන්ධකාරයෙන්ආලෝකයට 4 жыл бұрын
මෙන්න බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා.
@anushasenani8730
@anushasenani8730 4 жыл бұрын
ජීවිතයටම අහන්න ලැබුණු හොඳම සංවාදයක් ,
@KapilaSudesh
@KapilaSudesh 4 жыл бұрын
අහන්න අහන්න සාකච්ඡාවේ දාර්ශනික තැන් තව තවත් තේරෙනවා. කාලෙකින් අහපු දාර්ශනික සාකච්ඡාවක්. ඊළඟ සාකච්ඡාවත් ඉක්මනින් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. 🙏🙏🙏🙏🙏
@MediaLifeSL
@MediaLifeSL 4 жыл бұрын
කොටුවෙ එකාගෙ ගොං කතා ගණන් ගන්නෙපා ඉන්දික. මේ වටින සාකච්ඡාව ගෙනාවට ස්තුතියි ස්වාමින් වහන්සේටත් ඉන්දිකටත්.....
@Nilu157
@Nilu157 4 жыл бұрын
තෙරුවන් සරණයි . මේ වගේ වැඩසටහන් හරිම වැදගත්
@imethiduwara7417
@imethiduwara7417 4 жыл бұрын
දැන් බනින මිනිස්සු කමන්ට් කරනවා හරි අඩුයි . ඇත්තටම හරිම වටිනවා මෙවැනි සටන්
@padmasriba7246
@padmasriba7246 4 жыл бұрын
ඉන්දික මහතාටත් අපගේ සුවාමීන් වහන්සේටත් ගොඩක් පිං ලෝකයේ මෙවන් වියසන වකවානුවකදී ජීවිතයනම් කීමයි කියාදීම තරම් වටිනා වස්තුවක් තවත් තිබේද දෙදෙනාටම තෙරුවන් සරණයි මා විදෙසයේ සිට
@krishanthisk5824
@krishanthisk5824 4 жыл бұрын
භාවනා කිරීම යනු බව නසන මග වැඩීම, හුස්ම ගැනීම පිටකිරීම ( ආස්වාස ප්‍රාස්වාස ප්‍රාන යාම භාවනා කරල රහත් වෙන්න බැහැ, නිවන් යන්නත් බැහැ ) , භාවනාව මොකක්ද කියල මුලින්ම තේරුම් ගැනීම වැදගත් අස්ස පස්ස, ආශ්‍රය ප්‍රහානය තමන්ගෙ සිතට ඇතිවෙන වැරදි සිතිවිලි ප්‍රහානය කිරීමත් හොද සිතිවිලි ආශ්‍රය කිරීමත් අන්න ඒ ආශ්‍රය ප්‍රහානය කියන වචන දෙක ආශ්වාස ප්‍රාස්වාස කියන සංස්කෘත වචන දෙක එකතු කරල නිවැරදි දහම විකෘති කරල මිනිස්සුන්ව නොමග යැව්වෙ ත්‍රිපිටකය පරිවර්තනය කරපු පරිවර්තකයො, තමන්ගෙ හිත පිරිසිදු කරගැනීම මගින් නිවන් යන්න පුලුවන් ,එයට මුලින්ම කල යුත්තෙ තමන්ගෙ හිතේ ඇතිවන කෙලෙස් මුල් තුන උදුරා දැමීමට කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් බණ අසා සතර කමටහන් වඩා නිවැරදි මග වැඩීම . නිවන් යන්නනම් කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අනිවාර්යයෙන්ම බණ ඇසිය යුතුමයි, නිවැරැදි දම්ම මාර්ගය අනුගමනය කිරීම , දම්ම සාකච්ඡා කිරීම වැදගත් එය අනුන්ට අපහාස නොවෙන අයුරින් .
@pdangalle
@pdangalle 4 жыл бұрын
Agreed..
@sarathkumara8181
@sarathkumara8181 Жыл бұрын
දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා.
@sampathrajapaksha9244
@sampathrajapaksha9244 4 жыл бұрын
බොහෝ දෙනාගෙ හිත සුව පිණිස මේ දාර්ශනික සංවාදය ඉදිරියටත් කරන්න
@VipassanaSrilanka
@VipassanaSrilanka 4 жыл бұрын
kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@faithwithlight7784
@faithwithlight7784 4 жыл бұрын
ඕන පොඩි එකෙක් දන්නවා සෝතාපන්න වන්නේ බන අසා බව.ඉතාමත් හොද වැඩසටහනක්.. 🙏🙏🙏
@Alpabonde
@Alpabonde 4 жыл бұрын
Without eyes your knowledge is unbelievable 😍❤
@daraaslk3870
@daraaslk3870 4 жыл бұрын
අපේ හාමුදුරුවොන්ගෙ සංවාදය නිකෙලෙස්ව අහගෙන හිටිය.ඒක හොඳයි.බුදු සරණයි.
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
මේ මොල නම් ලෝකෙම අනිත් පැත්ත ගහන්න පුලුවන් දැනුම් ගබඩා..🔥
@DrNuwanPSYDFonseka
@DrNuwanPSYDFonseka 4 жыл бұрын
This is what the rational discussion mean, very good insight for discussion. I remember the few hours we spend with content the experience was amazing. Hope to spend some time with you near future.
@ami5052
@ami5052 4 жыл бұрын
"මිනිස්සු කුනු රහම හොයනව නෙවෙයි" ඇත්ත ඉන්දික මහත්මයා.. මෙවැනි බුද්ධිමත් සංවාද ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා
@himaliteacher1145
@himaliteacher1145 4 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ හාමුදුරුවෝ ඇතුළු ඔබ තුමාට.ඔඛ වහන්සේ ලබා දුන් ධර්ම දායාදය මම නමස්කාර කරමි.
@charithacb1101
@charithacb1101 4 жыл бұрын
Very interesting discussion from the beginning to end.
@iradesilva6254
@iradesilva6254 4 жыл бұрын
If you an Arahant you should know how to talk as a ci
@onetechintegrations4051
@onetechintegrations4051 4 жыл бұрын
Excellent Discussion, SamanthaBhadra Himi Paramartha Dahama Thula Kisima Gataluwakin Thorawa Pilithu Sapayanawa and Highly Wise. Podi Gataluwakata Thiyenne, Wachana Bhawithaya and Body Language eka , Samarharawitha Eya Sasara Puruddak Wenna Athi. Aniwaryenya Bhawaya Uddha Karana Bhavithaya Sama Warthamana Mohothakama Pawathwa Ganima , Nawatha Anusaya Hadima Sadahatama Nawatha Damima Hakiwanu Atha. Sadu! Sadu! Sadu! Sadu!. Suwapath Wewa!!!!
@shirankgskgs9784
@shirankgskgs9784 4 жыл бұрын
තකට තක අගය කරනවා දැස් නොපෙනුනත් මතකයෙ ඇති ඒ දැනුම ගබඩාවට
@bandarasaman2564
@bandarasaman2564 4 жыл бұрын
Api me etakota yana margaya varadida
@craaaaaaazy22
@craaaaaaazy22 3 жыл бұрын
@@bandarasaman2564 : dont get caught to these buggers baila! utter bastards!
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Hama prsnayakadeema oba wahnse sinahawala pilihuru denawa .
@රාවණා-ඞ1ඥ
@රාවණා-ඞ1ඥ 2 жыл бұрын
මොන දැනුමක්ද බං 😹😹 තරු ගැන කිය කිය මිනිස්සුන්ට බොරු කියන පොට්ට අපතයෙක් ඉන්දික කියන්නෙ . බොරු කාරයෙක් 😹👍
@prasannaindunil9630
@prasannaindunil9630 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .ඒක මහ පුදුම දැනුමක්.හැම පැත්තකින්ම.
@dawasawijaya9668
@dawasawijaya9668 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .සාදු සාදු සාදු ...... ස්තූතියි ,තොටවත්ත මැතිඳුනි, අනන්ත ස්තූතියි .
@pubudunuwan
@pubudunuwan 4 жыл бұрын
do more debates like this pls. Admire the knowledge of both are having.
@tunga50
@tunga50 4 жыл бұрын
ඇත්තටම වටිනා සංවාදයක්.... ඊලඟ කොටස ඉක්මනින් දකිනන ලැබේවා....
@amilavithanage8734
@amilavithanage8734 4 жыл бұрын
කාලකන්නි රටක් උනු රටේ අද තියන එකම සම්පත ,එකම පිහිට ,❤️,තොටවත්ත මහත්තය සුපිරි ,ආලෝකය විහිදුවන්න නූගත් අදුර පලවාහරින්න ,දිගටම ප්‍රශ්නකරන්න
@hyperion6851
@hyperion6851 2 жыл бұрын
මොංගල්ද ඕයි
@dharmaplaperera741
@dharmaplaperera741 4 жыл бұрын
☸️☸️I am appreciating ven Samanthabadras and mr. Indika Thotawatas discussion.☸️☸️☸️☸️⚛️⚛️⚛️⚛️⚛️⚛️🕉️🕉️🕉️🕉️⚛️⚛️⚛️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️
@petfashi.c0m672
@petfashi.c0m672 4 жыл бұрын
මේ දෙන්නට මේ සාකච්චාව English වලින් කරන්න පුලුවන් වුනානම් අද ලෝකෙම මේ දෙන්න ජනපිුයවෙලා. මම ගොඩක් ලෝකෙ මේවගෙ සාකච්චා බලල තියන නිසයි කියන්නෙ.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН