බුදුන්ට ප්‍රතිමා නැ - විශ්වයේ පවතින එකම ස්වභාවය බුද්ධ ස්වාභාවය

  Рет қаралды 29,323

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 225
@nandunkuruppu5962
@nandunkuruppu5962 3 жыл бұрын
පව්! නොමග ගිය භික්ෂුවක් බුදු දහම ලෙස තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන බව අසරණ මිනිසුන්ට තෙරුම් යත්වා!🙏
@traveloverchannel
@traveloverchannel 3 жыл бұрын
සමන්ත්‍ර භද්‍ර හිමියනි. යන්කින්ති විත්තන් ඉදවා හුරන්වා, යන රතන සුත්‍ර ගාථාව ඉතාමත් සුක්ෂම අයුරින් අර්ථය විකුර්තිකර විග්‍රහ කොට දේශනය අසන්නන් නොමග යැවීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහය ඉතාමත් ඛේදජනකයි. ඔබ වහන්සේ ගේ ගමන් මග යොමුවී ඇති දිසාව ගැන දල අවභෝදයක් ඇති මම ඒ ගැන පුදුමයට පත් නොවෙමි. නියම අර්ථය (ආසන්න වශයෙන් ) මෙසේය.මෙතන හෝ අන්තැනෙක (මේ මනුෂ්‍ය ලෝකයේ හෝ අවශේෂ ලෝකයන්හි ) හෝ යම් (ඉමහත්වූ) ධනයක් වේද, දේව ලෝකයන්හි ( ස්වර්ගය) හෝ යම් රත්නයක් (අගය මිනිය නොහැකි මානික්‍ය රත්නයක් ) වේද , ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් නැත්තේමය. බුදු රදුන් කෙරේ මෙයද (අසම සම ) ශ්‍රේෂ්ඨවූ රතන ස්වභාවයකි. මේ සත්‍ය බලයෙන් සත්වයන්ට සෙත වේවා! ...... අහෝ .... සමන්ත භද්‍ර හිමියනි. ......... ඔබ වහන්සේ මෙම දේශනයේ සනාථ කිරීමට උත්සහ කරනුයේ හින්දු දර්ශනයයි. බුද්ධ ශක්තිය = නිර්වාන ධාතුව = විශ්ව ශක්තිය =විශ්ව ඥානය. අවසානයේ = දෙවියන් වහන්සේ.(Godliness).
@darshiperera7692
@darshiperera7692 2 жыл бұрын
ඔව් , ඇත්ත
@chrishnanichalasu.t11
@chrishnanichalasu.t11 3 жыл бұрын
ස්වාමීණි......ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .....නිදුක් නීරෝගී..... දීර්ඝායුෂ..... වේවා........
@s.praveenindumina6400
@s.praveenindumina6400 3 жыл бұрын
නූතනත්වයට අවශ්‍ය පරිදි දහම් දේශනා කරන ඔබවහන්සේට නමස්කාර වේවා!කියන දේවල් හොඳින් තේරනවා.❤️
@s.praveenindumina6400
@s.praveenindumina6400 3 жыл бұрын
@@harshamadushan1252 🙏🤍
@thenuranga
@thenuranga 3 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයට පත්වී.නිවන් සුවය සාක්ශාත් වෙත්වා. නමෝ බුද්ධාය !!!
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Munivarayanenioba vahanseta namaskara veva sadu sadu sadu
@fathimayusuf7729
@fathimayusuf7729 2 жыл бұрын
Lovely.peace🙏Thank you.🙏
@amalperera8225
@amalperera8225 3 жыл бұрын
අරහෙන් ලොකු ස්වාමින් වහන්සේ..... මෙහෙන් අරහත් ස්වාමින් වහන්සේ.....
@HemalPathirana
@HemalPathirana 3 жыл бұрын
🙏🙏🙏🙏 ගුරුතුමණි මාගේ නමස්කාරය ඔබට 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐
@Prabasvari
@Prabasvari 3 жыл бұрын
බුදු රජාණන් වහන්ස.... ඒ එකම එක බුද්ධ ස්වභාවය තුළ , ඒ එකම එක නිර්වාණ ස්වභාවය තුළ..... මේ මහා පෘථිවිය , සෞරග්‍රහ මණ්ඩලය , ක්ෂීරපතය , චක්‍රාවාට, අවකාශය යන සියල්ලම ගිලී පවතින බව දැනවීම හෝ ප්‍රත්‍යක්ෂ කරවීම.... ප්‍රඥාවෙන් පිරිපුන් , ප්‍රභාෂ්වර වූ හදවතින්.... බුදුන් දැකපු.... සොබාදහමත‍් සමඟ ජීවත් වන.... සියල්ලම මනසින් අත හැරුණු.... මායාකාරී සිහිනයෙන් අවදි වුණු.... අයට පමණක් අහඹු ලෙස හිමි වන විශ්වයේ ත්‍යාගය ක් බව පැහැදිලි ය..... 🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
@amilagayan7821
@amilagayan7821 3 жыл бұрын
Eyai parama saththaya.eyi me lowa පවතින ekama සොභාව.
@traveloverchannel
@traveloverchannel 3 жыл бұрын
ඔබගේ බුදුන් වහන්සේ (සමන්ත්‍ර භද්‍ර හිමියන්) යන්කින්ති විත්තන් ඉදවා හුරන්වා, යන රතන සුත්‍ර ගාථාව ඉතාමත් සුක්ෂම අයුරින් අර්ථය විකුර්තිකර විග්‍රහ කොට දේශනය අසන්නන් නොමග යැවීමට උත්සාහය ඉතාමත් ඛේදජනකයි. නියම අර්ථය (ආසන්න වශයෙන් ) මෙසේය.මෙතන හෝ අන්තැනෙක (මේ මනුෂ්‍ය ලෝකයේ හෝ අවශේෂ ලෝකයන්හි ) හෝ යම් (ඉමහත්වූ) ධනයක් වේද, දේව ලෝකයන්හි ( ස්වර්ගය) හෝ යම් රත්නයක් (අගය මිනිය නොහැකි මානික්‍ය රත්නයක් ) වේද , ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් නැත්තේමය. බුදු රදුන් කෙරේ මෙයද (අසම සම ) ශ්‍රේෂ්ඨවූ රතන ස්වභාවයකි. මේ සත්‍ය බලයෙන් සත්වයන්ට සෙත වේවා! ...... අහෝ .... සමන්ත භද්‍ර හිමියනි. ......... ඔබ වහන්සේ මෙම දේශනයේ සනාථ කිරීමට උත්සහ කරනුයේ හින්දු දර්ශනයයි. බුද්ධ ශක්තිය = නිර්වාන ධාතුව = විශ්ව ශක්තිය =විශ්ව ඥානය. අවසානයේ = දෙවියන් වහන්සේ.(Godliness).
@hmadarasingha3089
@hmadarasingha3089 3 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. සත්‍ය ධර්මයයි. සත්‍ය දේශනා.
@weemansana-2841
@weemansana-2841 3 жыл бұрын
විශ්වයේ සියල්ලටම මුල් වන මහා ශක්ති ස්වභාවය මෙය විය හැකිය . මහායාන බුදු දහමේ ශූන්‍යතාව ලෙසත්, උපනිෂද් දර්ශනය තුළ විශ්ව විඤ්ඤාණය ලෙසත් හදුන්වනු යේ මෙම ස්වභාවය යි.
@traveloverchannel
@traveloverchannel 3 жыл бұрын
සමන්ත්‍ර භද්‍ර හිමියනි. යන්කින්ති විත්තන් ඉදවා හුරන්වා, යන රතන සුත්‍ර ගාථාව ඉතාමත් සුක්ෂම අයුරින් අර්ථය විකුර්තිකර විග්‍රහ කොට දේශනය අසන්නන් නොමග යැවීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහය ඉතාමත් ඛේදජනකයි. . නියම අර්ථය (ආසන්න වශයෙන් ) මෙසේය.මෙතන හෝ අන්තැනෙක (මේ මනුෂ්‍ය ලෝකයේ හෝ අවශේෂ ලෝකයන්හි ) හෝ යම් (ඉමහත්වූ) ධනයක් වේද, දේව ලෝකයන්හි ( ස්වර්ගය) හෝ යම් රත්නයක් (අගය මිනිය නොහැකි මානික්‍ය රත්නයක් ) වේද , ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් නැත්තේමය. බුදු රදුන් කෙරේ මෙයද (අසම සම ) ශ්‍රේෂ්ඨවූ රතන ස්වභාවයකි. මේ සත්‍ය බලයෙන් සත්වයන්ට සෙත වේවා! ...... අහෝ .... සමන්ත භද්‍ර හිමියනි. ......... ඔබ වහන්සේ මෙම දේශනයේ සනාථ කිරීමට උත්සහ කරනුයේ හින්දු දර්ශනයයි. බුද්ධ ශක්තිය = නිර්වාන ධාතුව = විශ්ව ශක්තිය =විශ්ව ඥානය. අවසානයේ = දෙවියන් වහන්සේ.(Godliness).
@maheshchinthaka6193
@maheshchinthaka6193 3 жыл бұрын
මුණිවරයෙක් පහළ උනා,,, අපිට සරණ උව මැණවි හිමියනි... මාගේ නමස්කාරය...
@threadripper9719
@threadripper9719 3 жыл бұрын
මුණිවරයෙක් නෙවේ ,අපාය සහයකයෙක් පහල වෙලා තියෙන්නේ.
@dharmapalaperera2576
@dharmapalaperera2576 3 жыл бұрын
I am completely agree with Rev. Samanthabadra...... Buddha is the nature of awakened inellect.
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ද්විපදෝත්තම වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@nipundilshan6081
@nipundilshan6081 3 жыл бұрын
මාගේ නමස්කාරය වේවා 🙏☸️
@yasojithgamage143
@yasojithgamage143 3 жыл бұрын
ගැඹුරු දර්මයකි බුදු දහම.
@manikejayasingha5850
@manikejayasingha5850 3 жыл бұрын
ඔබ.වහන්සේ ට.මගේ .නමස්කාර ය .
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
Suwamini oba whanseta mage namaskaraya wawa🌹🙏🌹🙏
@manikejayasingha5850
@manikejayasingha5850 3 жыл бұрын
ඔබ.වහන්සේ ට.මගේ නමස්කාර ය
@traveloverchannel
@traveloverchannel 3 жыл бұрын
ඔබගේ බුදුන් වහන්සේ (සමන්ත්‍ර භද්‍ර හිමියන්) යන්කින්ති විත්තන් ඉදවා හුරන්වා, යන රතන සුත්‍ර ගාථාව ඉතාමත් සුක්ෂම අයුරින් අර්ථය විකුර්තිකර විග්‍රහ කොට දේශනය අසන්නන් නොමග යැවීමට උත්සාහය ඉතාමත් ඛේදජනකයි. නියම අර්ථය (ආසන්න වශයෙන් ) මෙසේය.මෙතන හෝ අන්තැනෙක (මේ මනුෂ්‍ය ලෝකයේ හෝ අවශේෂ ලෝකයන්හි ) හෝ යම් (ඉමහත්වූ) ධනයක් වේද, දේව ලෝකයන්හි ( ස්වර්ගය) හෝ යම් රත්නයක් (අගය මිනිය නොහැකි මානික්‍ය රත්නයක් ) වේද , ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් නැත්තේමය. බුදු රදුන් කෙරේ මෙයද (අසම සම ) ශ්‍රේෂ්ඨවූ රතන ස්වභාවයකි. මේ සත්‍ය බලයෙන් සත්වයන්ට සෙත වේවා! ...... අහෝ .... සමන්ත භද්‍ර හිමියනි. ......... ඔබ වහන්සේ මෙම දේශනයේ සනාථ කිරීමට උත්සහ කරනුයේ හින්දු දර්ශනයයි. බුද්ධ ශක්තිය = නිර්වාන ධාතුව = විශ්ව ශක්තිය =විශ්ව ඥානය. අවසානයේ = දෙවියන් වහන්සේ.(Godliness).
@rohiniranaweera4284
@rohiniranaweera4284 3 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ සම්මා සම්බුද්ධ දේශනාව ඇසූ සද්ධර්මය රතන සූත්‍රය අර්ථ විග්‍රහ කර දේශනා කළ ශක්තිය අවබෝධ වුණා රතන සූත්‍රය අහන විට සිත ඒකාග්‍රතාවයට වෙනවා රතන සූත්‍රය අසන විට පවා සිත ඒකාග්‍රතාව වෙනවා සැහැල්ලුවක් දැනෙනවා සමාධිගත වෙනවා ඔබ වහන්සේ පාර්ථනා කරන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණේවා 🙏🏼🙏🏼🙏🏼
@rohiniranaweera4284
@rohiniranaweera4284 3 жыл бұрын
@@harshamadushan1252 පැහැදිලි කර දුන්නට ස්තුතියි 💐
@piyasenarankothgedara4618
@piyasenarankothgedara4618 3 жыл бұрын
දොරමඬලාවෙන් ඇසූ පරම සත්‍යය දේශනා අදත් ඇසේ. සාදු සාදු සාදු.
@nildiya3129
@nildiya3129 3 жыл бұрын
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🌹☸
@samansaman8697
@samansaman8697 3 жыл бұрын
Neyama dahama desana karanawa sadu sadu sadu
@madeeshachamikara9221
@madeeshachamikara9221 3 жыл бұрын
obawahanse kiyana widiyata me loke kisima jeewiyek nathi wunanm okkoma iwarane ai jeeween bihi wune ochchara duk windinmanm ? anith de thamai siyalu sathwayoo niwan awabooda karagaththoth loke kisima jeewiyek nathi wela yanawada ?
@isuruchannel2167
@isuruchannel2167 3 жыл бұрын
ඔබ මාගේ ප්‍රතිබිම්බයක් යන්න මා අවබෝධ කර මම ( තමන් වහන්සේ ) සුසර කරමින් සිටිමි.
@traveloverchannel
@traveloverchannel 3 жыл бұрын
සමන්ත්‍ර භද්‍ර හිමියනි. යන්කින්ති විත්තන් ඉදවා හුරන්වා, යන රතන සුත්‍ර ගාථාව ඉතාමත් සුක්ෂම අයුරින් අර්ථය විකුර්තිකර විග්‍රහ කොට දේශනය අසන්නන් නොමග යැවීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහය ඉතාමත් ඛේදජනකයි.යම අර්ථය (ආසන්න වශයෙන් ) මෙසේය.මෙතන හෝ අන්තැනෙක (මේ මනුෂ්‍ය ලෝකයේ හෝ අවශේෂ ලෝකයන්හි ) හෝ යම් (ඉමහත්වූ) ධනයක් වේද, දේව ලෝකයන්හි ( ස්වර්ගය) හෝ යම් රත්නයක් (අගය මිනිය නොහැකි මානික්‍ය රත්නයක් ) වේද , ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් නැත්තේමය. බුදු රදුන් කෙරේ මෙයද (අසම සම ) ශ්‍රේෂ්ඨවූ රතන ස්වභාවයකි. මේ සත්‍ය බලයෙන් සත්වයන්ට සෙත වේවා! ...... අහෝ .... සමන්ත භද්‍ර හිමියනි. ......... ඔබ වහන්සේ මෙම දේශනයේ සනාථ කිරීමට උත්සහ කරනුයේ හින්දු දර්ශනයයි. බුද්ධ ශක්තිය = නිර්වාන ධාතුව = විශ්ව ශක්තිය =විශ්ව ඥානය. අවසානයේ = දෙවියන් වහන්සේ.(Godliness).
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
ස්වාමීන්වහන්ස 💖
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Me Buddha Rarjyai ....budu saminduni,!..
@sanabro......1966
@sanabro......1966 3 жыл бұрын
නමස්කාර කරමි....
@ranasinhanandana7941
@ranasinhanandana7941 3 жыл бұрын
නමස්කාර වේවා🙏🙏🙏
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 3 жыл бұрын
maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!
@pubudurohanakumara8212
@pubudurohanakumara8212 3 жыл бұрын
රාගස්ස පහානාය දම්මං දෙසෙන්ති දොසස්ස පහානාය දම්මං දෙසෙන්ති මොහස්ස පහානාය දම්මං දෙසෙන්ති
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 3 жыл бұрын
Sadu! Sadu! Sadu!. Namaskaara. Weva!!! Oba vahanseta.
@iradissanayake7539
@iradissanayake7539 3 жыл бұрын
Oba wahanseta maage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa
@rjlasantha3858
@rjlasantha3858 3 жыл бұрын
සාදු සදු අපේ හාමුදුරුවනේ .
@amskatikari1553
@amskatikari1553 3 жыл бұрын
Tharuwansaranai!!!Rakawaranai Maga Munindayan Wahansata
@රෝසී-ඞ2ර
@රෝසී-ඞ2ර 3 жыл бұрын
මහා මුනිදුන්ට නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nirodhasewwandi2828
@nirodhasewwandi2828 3 жыл бұрын
Sadu saduu 🌻🌻🌻🌻🌻🌻🌻
@kaween372
@kaween372 3 жыл бұрын
තමන්ගේ පිලිමයක් හදන් වහල්ලු ලවා බහිරව තටුව තියන්න හොඳා ලොව පහල උන සත්‍ය බුදු වරයෙකු වන ගෞතම බුදුන් වහන්සේට පූජා පැවැත්වීම තමා නරක 😂
@khp7425
@khp7425 3 жыл бұрын
බුද්ධත්වය ලැබෙන්නේ බුදුවිමෙන් පසුවයි.එයට පෙර බුද්ධත්වය හෝ බුද්ධ ස්වභාවය දැනගත නොහැක.සුමෙිධ තාපසයන්ට මෙයට සාරාසංඛ්‍යකල්පලක්ෂයකට කලින් නිවන අවබෝධකරගතහැකිව තිබිනි.එහෙත් බුදුබව අවබෝධ කරගත නොහැකිව තිබිනි.ඒ අනුව බුද්ධත්වය සහ නිවන එකක් නොව දෙකකි.
@gaya7292
@gaya7292 3 жыл бұрын
wisdom code kiyala deyak budunwahanse deshana karala thiyeda?
@jayam1429
@jayam1429 3 жыл бұрын
ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸
@kumarisamarakkody461
@kumarisamarakkody461 3 жыл бұрын
Absolutely true
@chathurajanith5589
@chathurajanith5589 3 жыл бұрын
මේකේ සම්පූර්ණ වීඩියෝ එක නැද්ද .?
@gkkandy2014
@gkkandy2014 3 жыл бұрын
🌹🌹🌹🌹🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️☸️☯️💎💎💎💎sadu sadu sadu🙏🙏🙏🙏
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
නමස්කාර වේවා මහා මුනීන්ද්‍රයන් වහන්ස.
@k.t7159
@k.t7159 3 жыл бұрын
😮
@FREETv27
@FREETv27 3 жыл бұрын
😀
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
@@FREETv27 ඇයි ඔයාද මහා මුනිඳු...මේ නිකං නොදන්න දේවල් වලට කමෙන්ට් නොදා ඔහේලගේ පව් කන්ද කර ගහගෙන සංසාර කාන්තාරේ දක්කනවා.
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
@@FREETv27 මෝඩයන්ගේ උරැමය පව් රැස් කිරීම හා ගෙවීමයි.
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
@@k.t7159 ජීවිතයේ සත්‍ය දකින්න පිං නැති මිනිස්සු.
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
ඔපමණ ආත්ම ගණනකට සහයෝගය දෙන්න තරම් ( සියලූම ජීවින්ට එදා සිට අද දක්වා) පෘථිවිය තුළ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කෙසේ සැපයුනේ ද? සහ විද්‍යාඥයින් අද පුරෝකථනය කරන ආකාරය බැලුවොත් මේ පෘථිවියට තව අවුරුදු දහසකට වඩා ආයුශ නැහැ.... ! මගේ ප්‍රශ්ණය වන්නේ අප නැවත නැවත උපදින එකට තව අවුරුදු 1000 කින් විතර පසු කුමක් වෙයිද?
@dilanmihiranga1390
@dilanmihiranga1390 3 жыл бұрын
😍🙏😍🙏😍🙏😍🙏😍😍😍🙏🙏
@inokamadampage7307
@inokamadampage7307 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nalindasenanayake4548
@nalindasenanayake4548 3 жыл бұрын
Nibbanthi kiwata budun nirwana Gena kiyalanee
@DilhanEkanayake
@DilhanEkanayake 3 жыл бұрын
බුදුවරුන්ට පිළිම තනන්න බෑ කියල දේශනාව පුරාවටම දේශනා කරලා, අන්තිමේට ඇඩ් එකක් දානවා, දහසක් බුදුවරුන්ගේ පිලිම හදන්න ආධාර ඉල්ලලා? ඒ ගැන පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද උමංදාවේ කාටහරි.
@AdithyaMaleeshan
@AdithyaMaleeshan 3 жыл бұрын
තේරුම් ගන්න ඥානය ඕනේ 🙂 තේරුම් ගන්න සහෝදරයා
@manjulaliyanage4575
@manjulaliyanage4575 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyananushka2705
@priyananushka2705 3 жыл бұрын
💐🙏🙏🙏
@thilakathennakoon2501
@thilakathennakoon2501 3 жыл бұрын
Sadu sadu
@mahaparakramabahu123
@mahaparakramabahu123 3 жыл бұрын
"සත්වයා නිර්වාණ ධාතුවට ..එකතු.. වෙනවළු" අනේ යකෝ මේ වගේ ගොං මෝල් කතා අහගෙන සාදු කියන උන් ගැන පට්ටම දුකයි ! මේ කියන හැටියට නිර්වාණ ධාතුව තියෙන්නේ විශ්වය තුල භෞතිකයට ගැට ගැහිලා. සත්වයාට තියෙන්නේ ඒකට එකතු වෙන්ඩ විතරයි ! යකෝ මේ මරියගේ ලොරි ටෝක්ස් අහලා ආවඩන්නෙ නැතුව ටිකක් පිටකය හදාරලා බලපල්ලා !
@kb-ke2jq
@kb-ke2jq 3 жыл бұрын
ඔව්ව්...ඒ අයට හරි මොකක්ද කියල තේරුම් ගන්න බෑ..බුදු රජාණන්වහන්සේගේ ධර්මය තියන කාලෙක අන්‍යාගමික දේවල් වලට යොමු වීම ඒ මිනිස්සු කරපු ලොකු අකුසලයක්..
@y.v.5069
@y.v.5069 3 жыл бұрын
සමහරවිට ඔයාල දෙන්නා වැරදි වෙන්න බැරිද? 😊
@kb-ke2jq
@kb-ke2jq 3 жыл бұрын
@@y.v.5069 කොහොමටවත් නෑ.....
@y.v.5069
@y.v.5069 3 жыл бұрын
@@kb-ke2jq හා. පවු ඉතින් 😊
@kb-ke2jq
@kb-ke2jq 3 жыл бұрын
@@y.v.5069හ්ම්ම්
@samanpanapura1176
@samanpanapura1176 3 жыл бұрын
🙏🙏🙏💯💫❤
@shehanchamara7708
@shehanchamara7708 3 жыл бұрын
💐💛🙏🙏🙏
@pubudurohanakumara8212
@pubudurohanakumara8212 3 жыл бұрын
Buddha desanawe thiyenne warthamana මොහොතේ හිතට ena රාගය ද්වේශ මෝහ (සමුදය)නිරෝද කිරීමක්
@ezio7214
@ezio7214 3 жыл бұрын
දහසක් බුදුවරුන්ගෙ ප්‍රතිමා හදන්නෙද? සියල්ලෝටම ධර්මය තුළින් බුදුන් දකින්න බැරි නිසා අඳුරෙ අතපතගාමින් හෝ සංස්කෘතික "බුදුහාමුදුරුවෝ" දෙස බලමින් ඒකට මල්පුදමින්,පහන් පුදමින්,සුවඳ පුදමින් පිනක් හෝ රැස්කරගැනීමටයි. මෙලොව සියල්ලෝම එකවර ප්‍රඥාවෙන් මෝරාගියහොත් ඒ සියලුම බුදුපිළිම වලට පයින් ගසා,මිටිරැගෙන කුඩුපට්ටම් කරදැම්මටද කිසිම ගැටලුවක් නැත.මක්නිසාද ඒ සියල්ලෝම ධර්මය තුළින් බුදුන් දැක අවසන් නිසා තවදුරටත් මිත්‍යාදෘෂ්ඨික පිළිම වන්දනාව අනවශ්‍යයි. එතනට එන්න අවුරුදු සියගාණක් යාවි.ඒතාක් සංස්කෘතික ලක්ෂණ එක්ක ජීවත්විය යුතුයි.මක්නිසාද යත් තවමත් බහුතරයක් දෙනා සංස්කෘතික ගෝත්‍රික ඇටුවන් බැහැපු අය නිසායි.
@ravindunisal4310
@ravindunisal4310 3 жыл бұрын
👍
@wathsalaswarnamaali5448
@wathsalaswarnamaali5448 3 жыл бұрын
බුදු පිලිමවලට වඳින්නෙ නැතුව මෙයාගෙ පිලිමෙට වඳින්ට කියලනෙ කියන්නෙ
@nilankarishmal2056
@nilankarishmal2056 2 жыл бұрын
බුදුදහමේ පිලිම වන්දනා නෑ. තියනවනම් තියෙන්නේ ආර්‍ය මාර්ගය නොතේරෙන පෘතග්ජනයින් හට පින් සිදු කරගෙන බව ගමන යහපත් කර ගැනීම සදහා පමණයි. එවැනි අය සදහා පිලිම තැනුවට අවුලක් නෑ. ඒත් මේ ගැන ලොකු ටෝක් දෙන අයට තේරෙන්නේ නැද්ද ඒ සදහා පිලිම දහසක් අත්‍යවශ්‍ය නොවන බවත් එක් පිලිමයක් ප්‍රමාණවත් බවත්. 1000ක් හෝ 10000ක් තනා කවරෙකු සමග තරගයකට එලබෙන්නද.
@akilajayasooriya464
@akilajayasooriya464 3 жыл бұрын
💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥
@Tharidude
@Tharidude 3 жыл бұрын
💚💝💚
@rangaranga1775
@rangaranga1775 3 жыл бұрын
ඔබතුමා අනිත් මිනිස්සු වගේම ඉපදිලා පාසල් ගිහින් ඉගෙන ගෙන මහණ වෙලා ගෞතම බුදුන්ගේ ධර්මය ඉගෙනගෙන ධර්මය හංගලා වැඩකට නැති උදාහරණ දිදී බොරු රහත් භාවයක් පෙන්වමින් නිරයට යන මාර්ගයට වල කපා ගෙනයි ඉන්නේ 😟
@kb-ke2jq
@kb-ke2jq 3 жыл бұрын
අනිවාර්යෙන්ම ....ඒකනම් ඇත්තක්මයි...ලබාගත්ත මනුෂ්‍යත්වයටත් ගරහගන්න කෙනෙක්.
@hemamalifonseka390
@hemamalifonseka390 3 жыл бұрын
🌻🌻🌻🌻🌻🌻🌻
@menukajdias213
@menukajdias213 3 жыл бұрын
🙏🙏🙏
@susanthafonseka6090
@susanthafonseka6090 3 жыл бұрын
Samawenna waradi nam ayi dahasak budun ge prathima nelanne?
@ezio7214
@ezio7214 3 жыл бұрын
ප්‍රඥාවෙන් හීන මිනිසුන් උදෙසා
@nilankarishmal2056
@nilankarishmal2056 2 жыл бұрын
@@ezio7214 ඒකට පිලිම 1000ක් හරි 10000ක් හරිම හදන්නේ නැතුව එක පිලිමයක් හදල බැරිවෙයිද. හරි සරලයිනේ බන් පිලිමේ දැකලා මිනිස්සුන්ට ශ්‍රද්දාවත් ඇතිවෙයි , සල්ලිත් ඉතුරු වෙයි.
@FREETv27
@FREETv27 3 жыл бұрын
දැනුම තියෙනව, ඒත් වාසි ගන්න රහත් කියන හාමුදුරුවො, එක්කො මොලේ අමාරුවක්, නැත්නම් හිතාමතා කරන වැඩක්,...කිසිම විටක තමන් රහත් කියල කියන්න ඇත්ත රහතන් පෙලබෙන්නෙ නෑ...
@buddithissa754
@buddithissa754 3 жыл бұрын
theruwan saranayi
@user-eg5go7lk8i
@user-eg5go7lk8i 3 жыл бұрын
💙
@imaluvin
@imaluvin 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@anomapallegangoda5091
@anomapallegangoda5091 3 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@LSKeshawa
@LSKeshawa 3 жыл бұрын
🙏🌺🌷🌸💐🙏😇
@senirudilmith4739
@senirudilmith4739 3 жыл бұрын
Oba bududahama gana waradiyata wataha gena inne mohuth bikshuwak unaata Mohu idieipath karanne mohuge matha pamanai emanisaa bududahame abidarmaya kotasa adyanaya karanna matanam meme bikshuwa wihilu karayek pamanai Samahara karunau kisima widyathmaka bawayak naha Thanaikarama bududahama wenas karana manussayek Bududahama gana niwaradiwa therumgaththoth obatah mohu wihilu karayek pamana wewi Mama egana danaganima ta adala videowaka link ekak pahathin dakwannam Eya madak adyanaya karanna Link in the video : kzbin.info/www/bejne/ppm7eo2tnryBqbM
@nuwanmadusanka593
@nuwanmadusanka593 3 жыл бұрын
Attama maanasika aulakda
@traveloverchannel
@traveloverchannel 3 жыл бұрын
සමන්ත්‍ර භද්‍ර හිමියනි බොරු කියන්න එපා.ඔබ වහන්සේ පිලිබඳ යම් ගෞරවයක් මෙතෙක් තිබුනානම්, එය මේ මොහොතේ සිට අතුරුදහන් වූ බව පවසන්නේ ඉමහත් සතුටකිනි. බුදු දහම විකුර්ති කරමින් ඔබේ ශ්‍රාවකයින් රවටන්න එපා.
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 11 ай бұрын
පරම සත්‍යය.. නිර්වාණයට..ප්‍රතිමා හැදිය නොහේ.. ප්‍රතිමාවකට සමකල නොහේ. එය බුද්ධ ස්වභාවයයි..
@gunaraja6639
@gunaraja6639 3 жыл бұрын
මට තේරුන් නැ ස්වාමිනි, මට සමාවෙන්න .
@nandunkuruppu5962
@nandunkuruppu5962 3 жыл бұрын
😃 නැති තරමට හොඳයි සහෝදරයා මානසික ලෙඩ්ඩු මෙ
@gunaraja6639
@gunaraja6639 3 жыл бұрын
@@nandunkuruppu5962 එහෙම කියන්න එපා, විවෙචනය කරන්න හරි ඔබලා මෙවා අහන්නේ ඇයි? තමුන්නහන්සේල පිලිනොගත්තට තමුන්නහන්සේලත් මෙවා පිලිගන්නවා .
@pradeepKumar-bf3yc
@pradeepKumar-bf3yc 3 жыл бұрын
Saadu
@am23-u7p
@am23-u7p 3 жыл бұрын
Buduhamuduruwan jeewamana nathi hinda thamai aadi kaale sita mulu mahath manushya wargayata wada peedimata prathima nirmana kara aththe..........
@MalaniSomalatha-vp2ld
@MalaniSomalatha-vp2ld 2 ай бұрын
Ape nodana sitena drmyak
@malanic.hapuarachchi3754
@malanic.hapuarachchi3754 3 жыл бұрын
Sadu
@nilankarishmal2056
@nilankarishmal2056 2 жыл бұрын
ඇස් වලට පේන අනිත්‍ය දේශනා කරන ඔබ වහන්සේට දර්මය පටලැවී ඇති බව නුවණැත්තෝ වටහා ගනිත්වා. මොකද ඔබ වහන්සේ ඔය කියන මල් පරවෙන , පුටු දිරන අනිත්‍ය ( ලෝකේ ඕනෑම රටක ඕනෑම කෙනෙක් දන්නා දෙයක් ) ගැන කියන්න බුදු වෙන්න ඕනද?
@manudageenodh1182
@manudageenodh1182 3 жыл бұрын
Niwane diga palala naaa pilimawalata garannai yanne.
@malaikaranaweera1855
@malaikaranaweera1855 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@prasaddulanka8117
@prasaddulanka8117 3 жыл бұрын
j
@harshadissanayake7736
@harshadissanayake7736 3 жыл бұрын
මේ දහමට වැට බඳින්නයි ...ත්‍රිපිටක පනත ගේන්නේ..
@threadripper9719
@threadripper9719 3 жыл бұрын
🤣🤣🤣😂😂
@k.t7159
@k.t7159 3 жыл бұрын
නෑ මේ වගේ අයගෙන් බේරගන්න
@kandymahanama7796
@kandymahanama7796 3 жыл бұрын
එහෙනම් හාමුදුරුවනේ ai? දහසක් buwarunge පිළිම....
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
Ay පන්සල්වලට budu pilima onane me hamduruwo budukenek newe himinamak
@tamil6871
@tamil6871 3 жыл бұрын
බන සම්පූර්ණයෙන් ඇහුවද බන්
@ekiriyesamitha8873
@ekiriyesamitha8873 3 жыл бұрын
ඔන්න ඇහුව ඔලමොට්ටල කුණුහරපයක්....
@ezio7214
@ezio7214 3 жыл бұрын
ප්‍රඥාවෙන් අඩු මිනිසුන් උදෙසා සහ සංස්කෘතික බුදුදහමේ ලාක්ෂණික අංගයක් නිසා
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
@@tamil6871 bana newei udin budunta prathima na kiyala thawa prathima hadanta adara karanawa
@thusithadevamendis4325
@thusithadevamendis4325 3 жыл бұрын
ඇයි මේ සියළුම දෙනා මේ ස්වාමීන් වහන්සේට රහතන් වහන්සේ නමක් යනුවෙන් ආමන්ත්‍රණය කරන්නෙ ?????
@ezio7214
@ezio7214 3 жыл бұрын
අපිනම් බුදුහාමුදුරුවෝ කියලා අමතන්නෙ.😀
@nocopyrightmusicsl9769
@nocopyrightmusicsl9769 3 жыл бұрын
ඔයා නොදන්න දෙයක් අපි දන්න නිසා 🤔
@prasadmahendra9703
@prasadmahendra9703 3 жыл бұрын
අපේ බුදු පියානන් ❤️❤️
@mahaparakramabahu123
@mahaparakramabahu123 3 жыл бұрын
ඕකුන් සේරම පිස්සු පකාලා !
@thusithadevamendis4325
@thusithadevamendis4325 3 жыл бұрын
@@mahaparakramabahu123 ඒක ටිකක් සැර වැඩිද බ්‍රෝ
@buddhikanilmini4728
@buddhikanilmini4728 3 жыл бұрын
යම් සිතක් තියනවා නම් වාතයට හසුවන සියලු තැන ප්‍රනීත වූ චිත්ත රත්නයක ඒ ්‌ තථා ගත යන් වහන්සේගේ සිත හා සම කල නොහැකියි ඒ නිසා බුදු සිත මය ප්‍රනීත,ි ඒ මහා කාරුණිකයන් වහන්සේ ගේ මෛත්‍රී සිතේ මහිමයෙන් "අමනුෂ්‍ය නි, ඔබ සුවපත් වේවා!!!!. අපට සිතුවිල්ලක් එනවාද එය අමනුෂ්‍ය ප්‍රජාව දනී. අප අපේ මහා කාරුණිකයන් වහන්සේ ගැන පහදින විට අප හරහා ඔවුන්ටද ඒ තථාගත යන් වහන්සේ ගැන පැහැදිය හැක . ඒ තුළින් ඔවුන්ද සුවපත් වේ. බුද්ධ ගුණාං අචින්තියෝ අචින්තියේ සු පසන්නනම් ... විපාකෝ හොති..අචින්තියෝ...
@noway4090
@noway4090 3 жыл бұрын
Danna kenek kiyannako ay hitha mechchara dukata kamathi kiyala🥺
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 3 жыл бұрын
තෘෂ්ණාව නිසා
@marka2188
@marka2188 3 жыл бұрын
No question that this priest knows what Buddha taught. However, rather than practicing it and trying to complete the path he has selected to build a cult! Otherwise why anyone wants to make 1000 statues and asking money during a talk where he talks about Buddha is not something you can represent with a statue? Seems like he is a small OSHO. OSHO was extremely smart and very early he realized what Buddha taught but just like this priest later in his life all his energy went to build a massive cult in Oregon, US which is all gone now. Of course, Osho wrote many excellent books about meditation, Buddhism and spirituality - all freely available on the net, if you know how to search. Vert good as beginning material. Similarly use this priest to learn some pointers and once you get confidence run away and start practicing on your own. One last point: members of a cult don’t know or unwilling to accept that they are following a cult leader.
@traveloverchannel
@traveloverchannel 3 жыл бұрын
යන්කින්චි චිත්තං ගාථාවේ නිවැරදි තේරුම.මෙහි (මනුෂ්ය ලෝකයෙහි) හෝ අන්තැනෙක (අවශේෂ ලෝකයෙහි) හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි (ස්වර්ගයේ) හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත්වේවා!......... සමන්ත්‍ර භද්‍ර හිමියනි බොරු කියන්න එපා.
@lahiruchanaka3829
@lahiruchanaka3829 3 жыл бұрын
Lesina therum ganna .kiyanna puluwan.
@sk5104
@sk5104 3 жыл бұрын
Q4q
@pubudurohanakumara8212
@pubudurohanakumara8212 3 жыл бұрын
Moda minisune mewa ahala mole vokurthi kara ganna epa methana darmayak naaa
@ravindunisal4310
@ravindunisal4310 3 жыл бұрын
👍
@y.v.5069
@y.v.5069 3 жыл бұрын
ඔයා මෝඩ නිසා ඔයාට තේරෙන්නෙ නැතිව වෙන්න බැරිද? 😊
@k.t7159
@k.t7159 3 жыл бұрын
@@y.v.5069 ඔයා මෝඩ නිසා තේරෙන් නැති වෙන්න බැරිද?🤔
@pubudurohanakumara8212
@pubudurohanakumara8212 3 жыл бұрын
යං කිංචි සමුදය දම්මං සබ්බත්තං නිරෝද දම්මං
@pubudurohanakumara8212
@pubudurohanakumara8212 3 жыл бұрын
@@y.v.5069නහී සීල වතං හෝතී අට්ටක්කරා තීනි පදා සම්බුද් ප්‍රකාශිතා( නිච්ච සුඛ අත්ත ) අකුරු අටයි පද තුනයි.
@mahaparakramabahu123
@mahaparakramabahu123 3 жыл бұрын
මහ එකා ගොංපාට් දොඩෝනවා ! හර්ක් රැළක් අනේ සාදු කියනවා !
@nildiya3129
@nildiya3129 3 жыл бұрын
නැවත වරක් සිහියේන් අහන්ඩ
@adreshmansh9072
@adreshmansh9072 3 жыл бұрын
සිහියෙන් අහන්න
@slb4842
@slb4842 3 жыл бұрын
උබට මේක තේරුන් නෑ කියල මේක ගොන් පාට් එකක් වෙනවද ලබ්බො
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 3 жыл бұрын
කරුණාකර ඔබේ අදහස පැහැදිලි කර දෙන්න. එසේ කරනවා ට තුති!
@mahaparakramabahu123
@mahaparakramabahu123 3 жыл бұрын
@@shirleyfernandowke2364 විශ්වයේ ස්වභාවය යැයි කියන බුද්ධ ස්වභාවයෙන් ලෝභ, ද්වේශ, මෝහ ඇති වුණේ මොන තියරියට අනුවද ?
@isurulakmal6684
@isurulakmal6684 3 жыл бұрын
අනේ හාමුදුරැවනේ නිවනට යන හැටි කියන්න.නිවනේ දිගපලල කිය කිය ඉන්නැතිව
@k.t7159
@k.t7159 3 жыл бұрын
ඒක දන් නැතුව ඇති
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
මූට පිළිම තියද
@wathsalaswarnamaali5448
@wathsalaswarnamaali5448 3 жыл бұрын
ඔය හදාගෙන වැඳ වැඳ ඉන්නෙ එයාගෙ ආශ්‍රයමයෙ
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
Siyalu dena therum ganna me swamin wahanse budunge dharamaya elesinma sithata dannena lesa desanawa namuth budunta samana karanna epa buddharathnaya kerehi ashaddhawen me swamin ge dharmaya asuwoth mona awabodayakda
@ezio7214
@ezio7214 3 жыл бұрын
ඔයා දන්නවද උන්වහන්සේ බුදුද නැතිද බව? එහෙනම් ඔයත් බුදුවෙන්න ඕනි.. පොතේ බුදුවරු පොතේම මිසක සැබෑ ලෝකෙ නැත.
@classicsinhale5027
@classicsinhale5027 3 жыл бұрын
Mu ganja gahalada kudu gahalada
@chumithfrance6419
@chumithfrance6419 3 жыл бұрын
Buissnss,,karayk meka
@wishwajithabeykoon769
@wishwajithabeykoon769 3 жыл бұрын
අනේ අරහත් ස්මාර්ට් බඩ්ඩ....බැරිද මේ වසංගතයක් තියෙද්දිත් මිනිස්සු මුලා නොකර ඉන්න..
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 40 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 10 МЛН
අවබෝධයට මග 52 | භාග්‍යවන්තයා
52:29
Siri Sadaham Ashramaya
Рет қаралды 25 М.
හරියට භාවනා කරන්නේ කොහොම ද?
15:07
Jethavanarama Deshana
Рет қаралды 4,8 М.
අවබෝධයට මග 79 | රහසක් නැති ජීවිතය
56:25
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 40 МЛН