KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එයාලාව මරලා ගඟට දැම්මොත්! මියන්මාරයේ වධ කඳවුරෙන් බේරී ආ අය කී කතාව!
50:14
විශ්වාස භංගය
36:33
UFC 310: Шавкат Рахмонов - Слова после боя
03:13
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
සිලින්ඩරේට දුන්න අය ලැජ්ජ වෙන්න Four Stories with
Рет қаралды 10,134
Facebook
Twitter
Жүктеу
1
Жазылу 212 М.
Satahan Radio
Күн бұрын
Пікірлер: 78
@phrdesilva2492
Күн бұрын
කොල්ලෙක් කෙල්ලක් ලං උනාම කොචිචර වෙනස්වෙනවද...... කොන්ඩෙ කපනව.....❤ පීරනව....❤ ලස්සනට හිනාවෙල....❤ වෙලාවට කනව....❤ නානව......❤ පිලිවෙලක් තියෙනව...❤ ඔබත් ආදර්ශයට ගන්න.😂😂😂😂😂
@wasanthadisanayaka3789
Күн бұрын
ඒ කියන්නෙ නියම වයසේදී විවාහවීම වටිනා දෙයක් 😂
@NilminiAbeyratna
Күн бұрын
තරිදුට සවුත්තුව දාන්න එපා..තනියෙන් ඉදිද්දිත් දැන් පිළිවෙලයි...කොණ්ඩෙන් තමා පිළිවෙල ආවේ..
@janakakumara1471
Күн бұрын
එක ඇත්ත කොල්ලට ලැජ්ජ කරන්න එපා .අපිට කරන්න බැරි දෙයක් උ කරනවානෙ අවංකවම
@tharangasameera7224
Күн бұрын
වැඩගත්ම දේ නාන එක .සාම්නයෙන් පෙරෙට්ටො නාන්නේ නෑ
@harshamadawabernard
Күн бұрын
@@tharangasameera7224ඉරාජ්ගේ ෆේක් එකක්
@chandanarathnayake529
2 күн бұрын
අලුත් අලුත් අය කරළියට ගේන එක තරිඳු සහෝදරයගෙ හොඳ වැඩක්.
@JanahandaFoundation
Күн бұрын
බොහොම හොද විදියට මිනිස්සුන්ව දැනුවත් කිරීමට ඉන්දීය බලයට ලංකාව අසරනයි. පලාතේ චණ්ඩියා කරන දේවල් වලට රාජ්‍ය මට්ටමින් කතා කර වෙනසක් කල යුතුව ඇත.
@srilankanraja9338
2 күн бұрын
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌👌❤️❤️❤️❤️🌹
@AsokaPrincy-j8k
2 күн бұрын
ඉන්දියාව නම් සාපයක්
@InduHewapathirana
Күн бұрын
Excellent speech
@ShamSiyam-tx4mx
2 күн бұрын
පොත් ලියන කෙනායි කියවන කෙනායි එකම අර්බුදයක 😢😢😢
@anuradhaliyanage5208
Күн бұрын
දැන් වැඩේ හොදට යනව මචන්..අපිත් කැමතියි ගෙවල් වලින් අකමැති වුනත් හිත් කැමරාවට පේනව කියහන්කො..❤
@saliyaindikamirihagallakan6552
Күн бұрын
🙄🙄 ලබ්බ තමයි ආන්ඩුව වට්ටන්න මුලින්ම කරන්න ඕනේ ඉන්දියාව තරහ කරවන එක ගොඩක් කට්ටිය හීන් නූලෙන් ගහන එක 😇😇
@wasanthakumara7434
Күн бұрын
තරිඳු ............
@SoorasenaDisanayaka
2 күн бұрын
❤❤❤❤❤❤
@akashmanujaya3713
Күн бұрын
සීරියස් අරන් කියන්න ඕනි නිව්ස් හිනාවෙවී ආතල් එකේ කියන සුපුනිගේ රහස, "සෙවනගල" වෙන්න බැරිද? 😁❤
@shanepereraedu
Күн бұрын
😂
@MadMax-zx3zx
Күн бұрын
Good evening brother ❤❤❤
@asokajayakody1091
2 күн бұрын
සුපුනිගෙ ඉගි බිගි වලට මම නම් කැමැති යි. තරිඳු කේන්ති ගන්න ඕනෙ නෑ.ඒක ඒ ලමයගෙ අන්‍යනතාවයක්.
@nikapitiyat7802
Күн бұрын
ඒ වුනාට ඒ ලමයි කතාකරන විට විටින් විට තරිඳු දිහා බලමින් කතාකරන නිසා ශබ්දය අඩු වැඩි වෙනවා. එය නොකල යුතුය.
@amalpriyantha5215
Күн бұрын
තරිඳු ඔබේ මාධ්‍ය ඔබේ මාධ්‍ය හැසිරීම ඉතා පහත් ඔබ ආවේගශීලී තමයි හැමතිස්සෙම කතා කරන්නේ ඔයිට එළියේ විනයක් ඇතුව කතා කරන්න මේවා කතා කරලා විසඳගන්න ඕනේ ප්‍රශ්න විශේෂයෙන්ම ඉන්දියාව කියන්නේ අසල්වාසී රටක් මතකනේ ගෝඨා කෙලියා රටට අන්තිමට කන්ඩ දුන්නෙත් ඉන්දියාව මම ඉන්නේ යුරෝ ලෝකයේ සමබරව යන්න ඕනේ😅
@upalilewliyadda333
Күн бұрын
කාලොචිත සාකච්ඡා වක්
@shanepereraedu
Күн бұрын
අපිට ගොඩ ගන්න ඕනෙ ලංකාවෙ ආර්තිකය හා සමාජය මිසක් NPP එකවත් JVP එකවත් නෙමෙයි කියල ආණ්ඩුවට මතක් කරල දෙන්න වෙනව උතුරෙ ධීවර ප්‍රශ්නය සහ රටවල් දෙක යා කරන කෝච්චි පාර අත්හිටුවීම මේ ආණ්ඩුව handle කරන විදිහෙන් 🤟
@ajitelectrics9220
Күн бұрын
Yes we don't want a bridge to India. It's Very unsafe.
@erangallage3151
17 сағат бұрын
VAT is a tax that can be deducted at each stage of value addition. So there is no tax on tax.
@ajitelectrics9220
Күн бұрын
Tharindu, please advise the government, don't give to that Colombo harbour contract to the adani group.
@Skyline1986.
Күн бұрын
Tharindu Dheewara getaluwa sambandhawa next Cabinet Decision meeting ekedi Nalindagen oka prashna krnna..
@vimusaruge
Күн бұрын
ඒක close වෙන්නෑ බං… අදානි මේ පාර ඇමරිකන් ණය එපා කියලා උංගෙම funds වලිං දුවන්නයි ලෑස්තිය… ඒක අති භයානකයි…
@amarabandurupasinghe3754
Күн бұрын
තරිඳුවා ලගදීම බඳිනවා, සිකුරු නලලේ මූනෙත් වල් පෙනුම, ගෑල්ලමයි පරෙස්සමින් 😂😂😂
@poppyflower2131
16 сағат бұрын
💐💐💐💐👍👍👍👍
@UD-95
Күн бұрын
මෙහෙමයි වැට් නම් ඉතින් ඔය කියන කියන අය හැමෝටම අඩු කරන්න ගියොත් අර ගෝටා පාට් 02 තමා, අද පොත් ලියන අය කියනව මිනිස්සු ගන්නේ නැ කියල, හෙට බිල්ඩිං ගෙවල් හදන අය කිව්වොත් මිනිස්සුන්ට ඉන්න ගෙවල් ඕන ඒත් එයාලා හදන්නේ නැ කියලා? අනිද්දට බයික් ගෙන්නන අය කිව්වොත් මිනිස්සුන්ට ගමන් යන්න බයික් ඕන ඒත් වැට් එක නිසා ගාන වැඩි බයික් ගන්නෙ නැ කියලා, ඉටපස්සේ ටොයිලට් හෝදන ඒවා සබන් ශැම්පු වගේ අය කිව්වොත් වැට් නිසා ගන්නවා අඩුයි කියා එක නිසා මේ එක එක අයට එක එක සුකුරුත්තම් කෙරුවාව ඕන නැ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ලමයින්ගේ අධ්‍යාපනයට ඕන වෙන ඒවා වට් නිදහස් කරලා අනිත් ඔක්කොටම එකට තිබ්බා නම් ඉවරයි අඩු කරනවා නම් priority list එකක් හදලා ඒකට අනුව එක එක tier වලට වෙන වෙනම අඩුකිරීමක් වගේ විදිමත් විදිහකට කරනවා මිසක් අරූ ඇවිල්ල ඇඩුවා මූ ඇවිල්ල ඇඩුවා කියලා අඩන අඩන එකගේ වැට් අයින් කරන්න ගියොත් ඉතින් හොදට තියෙයි.
@nuwanbuddika4896
Күн бұрын
ඔව්මයි 😂😂😂😂වැට් ඕන ඕන විදිහට ගහගත්තාවෙකෝ නේද මෙයා 😂😂😂😂😂අනේ අම්මපා මෙහෙම මීගොන්.
@UD-95
Күн бұрын
@nuwanbuddika4896 ඕන ඕන විදිහට ගහගත්තාවේ නෙමේ මිනිහෝ කියන්නේ වැට් නැතිම කරලා දානවා නම් ඒක හොදටම හොදයි ඒක ප්‍රායෝගික නැනේ අඩු කරනවා නම් priority ලිස්ට් එකකට අඩු කරන්න ඕන priority ලිස්ට් එකකට දැම්මොත් නවකතා වගේ ඒවා කොහෙද තියෙන්නේ කියලා බලාගන්න පුලුවන්, නවකතාවක් වගේ එකක් කියවන මිනිස්සුන්ගෙ ප්‍රතිශතය කීයද සබන් පාවිච්චි කරන මිනිස්සුන්ගේ ප්‍රතිශතය කීයද එතකොට අඩු කරන්න පුලුවන්නම් මුලින් වැට් අඩු කරන්න ඕන මොකේද ඔය වගේ නවකතා වලට කලින් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවලට අහුවෙන කොච්චර දේවල් තියෙනවද වැට් ගහපු. හැබැයි මෙහෙමයි මගේ කමෙන්ට් එක කියවල උබ දාපු කමෙන්ට් එක දැක්කාම මට හිතෙනවා ඔව් පොත් වලට වැට් එක අඩුකරන්නම වෙනව නැත්තම් උබලා වගේ එලෝ විකාරෙන් මෙලොව අතගාන උන් තව බිහිවෙනවා.
@sugathmahendra4382
Күн бұрын
මෙි අාණ්ඩුවත් ඉන්දියාව ඉදිරියේ දෙකට නැවෙන හැඩක් තියන පාටයිද? අපේ බලාපොරොත්තු ??????
@chandasomabandara6431
Күн бұрын
🎉🎉🎉
@sujeewadamayanthi7611
Күн бұрын
රනිලා රට්ටු රවටන ලෙසටම උන්දැ ගේ ඇමටිගොල්ල රවටන වා.
@RandeepaniJayathilakaDissanaya
Күн бұрын
කියන දේවල් ඔක්කොම කරන්න කියන්න වගෙ ලේසි නෑ😊
@SanaSana-g1f
Күн бұрын
💐💐❤️❤️🇱🇰🇧🇭
@Pasha-Harulina
2 күн бұрын
The girl looks like Nam joo-hyuk . He is a boy btw 😀
@AsokaPrincy-j8k
2 күн бұрын
🎉🎉🎉
@surajperera9002
Күн бұрын
අදානිගෙන් අරන් ඇමරිකාවට.
@ThimiraPalletanna
Күн бұрын
උඩ ඉන්දියාව ගැන කීව ඒක යට ඉන්දියාව ගැන ගලපගන්න ඒක අමාරුයි වගේ 🤔🤔
@dharmasiri4548
Күн бұрын
මාලු කොල්ලය පටන්ගත්තෙ කොයි කාලෙද ?
@MeepitiyeNandarathana
Күн бұрын
Athlasdema, wagema, ganeemath, waradakneda? Ehemaayagana. Aayta. Lankawe, adalakatutugana, vimasemen, adalaayathana, vimasilimath. Viyaytuneda?
@earnmoremoney1
Күн бұрын
ඔබේ වීඩියෝ මම ඉස්සර සිටම බලනව . වරදක් නෑ . නමුත්, මෙතනට ලේඩි කෙනෙක් ගත්ත එකේ තේරුමක් නෑ. ඔබ කතා කරන මාතෘකා වටල ඇයගෙ මුහුනේ කිසිම හැගීමක් ප්‍රකාශ වෙන්නෙ නැති නිසාත් , ගැබුරු දෙයක් කතා කරන්න තරම් පරිචයක් තිබෙන බවක් නොපෙනෙන නිසාත් මේ වීඩියෝ බලන්න හිතෙනව අඩුයි. ඒක පොඩි ගොං පාට් එකක් වගේ ගතියක් තිබෙන නිසයි. පුලුවන්නම් නැවතත් තනියම විඩියෝ කරන්න බලන්න .
@wasanthadisanayaka3789
Күн бұрын
ඒ ළමයින්ට මාධ්‍ය පිළබද ඉගෙනීමක් ලබන්න අවස්ථාවක් නේ ද, කලකදී අභිෂේකා වගේ වෙයි
@thilakgunaratne3328
Күн бұрын
කතාව නම් ඇත්ත........ ඒත් මේක අලුත්ම වැඩක්... ඉවසීමෙන් බලමු..
@ShamapereraSujeewani-nl9gc
Күн бұрын
@@wasanthadisanayaka3789ඇත්ත 👍👍
@janakasanadakelum2913
Күн бұрын
මේකා Girl ට නෙ කතා කරන්නෙ ,,,Audience ?
@inokaperera1
Күн бұрын
Oyath gihin wadiwenna😅
@shanepereraedu
Күн бұрын
@@inokaperera1 😂
@DilshVideo
2 күн бұрын
hallo
@RuwanJayasekara-ng7vz
Күн бұрын
හොරා චාර්ය උපාධි තියනවයි කියලා මිනිස්සුවා මුලා කරලා හොර ඡන්ද අරගෙන බොරු කියලා මිනිස්සුවා මුලා කරලා හොර ඡන්ද අරගෙන ඉන්න අය හොඳයි අනිත් අය ලැජ්ජ වෙන්න ඕනේ😂😂😂
@susanthasilva-u8i
Күн бұрын
හෝර ආචාර්ය උපාධි ගත්ත කිදේනෙක් උඹලා ගේ අන්ඩුවේ .හිටියාද
@dayanandarajapakse9476
Күн бұрын
Nothing much
@mahabandalageajith1783
Күн бұрын
kzbin.info/www/bejne/Z2GsiIifnZVqaMksi=1844XaWZCb-lCJQ-
@amazingfernando2440
Күн бұрын
ANURA KUMARA HUKANANAYAKE UMBA APIWA RAWATTANAWA NEDA PONNA HUTHA
@PadmaJayasinghe-s1z
Күн бұрын
තෝ නාගානන්දගෙ සට්ටැඹියා නේද? ඕවා කියලා දුන්නෙ ඒකාද?
@NiviDabare-z7d
Күн бұрын
අම්මෝ වචන හැසිරවීමේ හැටි
@chamildiss
Күн бұрын
උඔගෙ අම්මට දිව දාල කෙල ගහල. කැරි වලින් හැදුන නං ඔහොම වෙන්නෙ නෑ..
@Black_Whole2325
Күн бұрын
Ai me apahasa 🚽👍
@amazingfernando2440
Күн бұрын
@Black_Whole2325 MU TIRAN HUKANALAS GE PAIYA SUPPU KARANAWA NEETHI PATHI MUTA PUKE ARINAWA
@manjulabandara4291
2 күн бұрын
Ashoka ranwala gana mokuth naddoooooooooo
@SatahanRadio
Күн бұрын
එකක් එනවෝ
@hemanthasanathhewagama684
Күн бұрын
මොනවා උනත් අර නාගානන්ද මහත්තයා ඉන්දියාවේ ධීවරයින් අපේ මුහුදු සීමාවට ඇවිත්Bottom troling ක්‍රමයට මාලු අල්ලන එකගැනත් එයින් වෙන මහා විනාශය ගැනත් කොච්චර කිව්වද?ඒත් අපේ උන් ඒ මණුස්සයා පිස්සෙක් කියලා ගරහන්න තරම් අසමජ්ජාතීන් උනා..ඒ ප්‍රශ්නයේ බැරෑරුම් බව දන්නේ ඔය තත්වයන්ට මුහුණ දෙන මිනිස්සු ..තරිඳු මේවා ගැන පැහැදිලි කිරීම ගැන ප්‍රණාමය ...
@shanepereraedu
Күн бұрын
@@SatahanRadio 🔥
@sunethchandi5242
Күн бұрын
මේ නන්ගි නම් ඇස්වලින් කතාකරන්නෙ. කොහෙන් තරින්දුව මේ සහෝදරියන් හොයාගන්නවද අප්පා
@thilakgunaratne3328
Күн бұрын
ඇස් ඉස්පිරිතාලෙන්.
50:14
එයාලාව මරලා ගඟට දැම්මොත්! මියන්මාරයේ වධ කඳවුරෙන් බේරී ආ අය කී කතාව!
Satahan Radio
Рет қаралды 3,4 М.
36:33
විශ්වාස භංගය
Bharatha Thennakoon
Рет қаралды 26 М.
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 847 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,4 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 9 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 7 МЛН
16:09
මාර තීන්දුවක්! සීසර්ගේ වයිෆ් වගේ විනිසුරුවරුන් ගැන සැක තියෙන්න බෑ! Four Stories with @NEWS19lk
Satahan Radio
Рет қаралды 19 М.
1:43:32
නලින්ද වත් බේරාගනිමුද?
SL VLOG
Рет қаралды 56 М.
10:07
“කැළණිය සරසවියේදි නවකවදය හරහා මට කල දේවල් ප්‍රසිද්ධ මාධ්‍ය තුල කියන්න බැහැ”
Swarnavahini TV
Рет қаралды 65 М.
1:53:50
ලංකාවේ පොස්පේට් නිධියෙන් අපි ගොඩ ද? Dhananath Fernando , Mangala Yapa , Ryan Rockwood
Advocata Plus
Рет қаралды 35 М.
45:38
ආචාර්ය පට්ටමට මොකද වුණේ ?
SL Deshaya
Рет қаралды 29 М.
14:13
ඇඟ හිරිවැටෙනවා! ගෝඨා ඉදිරිපිට නැගිට මැදමුලනේ වළං හෝදන්නෑ කී පෝද්දලගේ කතාව
Satahan Radio
Рет қаралды 20 М.
21:48
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 01 | 2024-11-18 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 511 М.
11:27
රන්වල නෙවෙයි ආණ්ඩුව කන්නෙ මුං! වැරදිකාරයෙක් නං උසාවියට නොදා වෙඩිතිබ්බෙ ඇයි? තොපිත් උංගෙ ගොඩේමයි
Satahan Radio
Рет қаралды 15 М.
12:06
රන්වලගේ උපාධිය ගැන නම් හොයන්නම ඕනා හැබැයි මගේ නීති උපාධිය ගැනනම් හොයන්නම එපා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 9 М.
1:38:54
Stage Dramas | වේදිකා නාට්‍ය ටෙලිවිෂන්කරණය | ChannelEYE
Channel Eye Rupavahini
Рет қаралды 43 М.
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 847 М.