KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (11.12.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
32:41
පොහොට්ටුවේ ලිස්ට් එක ගැන අහපු ප්‍රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana #parliamentaryelection2024 #SLPP
8:05
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Thank you Santa
00:13
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
මේ කියන විදියටම හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද නැති කරන්න පුලුවන්ද? සටන ඇවිලෙයි!
Рет қаралды 220,158
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 976
@semasems3115
Ай бұрын
හිටපු ජනපති වරු හා ජනපති බිරින්දෑවරුන්ට ජනතා බදු මුදලින් කිසිවක් පබා නොදෙන්න. මීට එකඟ අය කෝ බලමු.
@jayasooriyabh6707
Ай бұрын
Yes it's true good idea
@WeerarathnaWeerarathna-yx6bs
Ай бұрын
කිසිවක් දෙන්න එපා
@SunilS-uv2vw
Ай бұрын
පබා...නොදෙන්න...මොකක්ද ඒ....
@semasems3115
Ай бұрын
@@SunilS-uv2vw ලබා නොදෙන්න... බං.. ල ප ළඟ තියෙන නිසා ටච් වෙලා... උඹටත් ඉතිං අනුන්ගෙ රෙද්දවල් මයි... 92කට තේරෙන දේ උඹට නොතේරේ... 🤣🤣
@jenette7830
Ай бұрын
Nodiua uthui
@priyantabandara7629
Ай бұрын
මෙම සටන වැඩසටහන සඳහා සුරංග ඔබ අනිවාර්යෙන්ම සිටිය යුතුම කෙනෙක් සිරසේ ඉහල තනතුරු දරන සියලු මහත්වරුත් මේ සුරංග මහත්තයා සටන වැඩසටහනට අනිවාර්යෙන්ම සහභාගි කරවන්න එතුමා නිසා තමා අපි මේ වැඩසටහන විශේෂයෙන්ම බලන්නේ. එතුමාගේ ප්‍රශ්න කරන කතා ශෛලියට ඉතාමත්ම වැදගත්
@jayanthajayathilaka3874
Ай бұрын
ගෝටාබයට පැන්ෂන් එක දීම වැරදියි.. අවුරුදු 2.5 යි හිටියෙ..පැන්ෂන් ගන්න 5 ක් ඉන්න එපෑ
@geogio7105
Ай бұрын
Me Surangada mokada..... Gon thadiyekne.........Modaya wage kegahanawa
@warunadeshapriya8022
Ай бұрын
එක දවසක් හිටියත් පැන්ශන් ගන්න පුළුවන් බන් මේ නිතියෙ
@gayashaprabani4100
Ай бұрын
Ehenam ubata illaganin
@SmTab-l5c
Ай бұрын
ඔව් ගෝටාබය ලැජ්ජා වෙන්න ඕනා හිරිකිත නැද්ද මහජන මුදල් ගන්න
@thakshidesilva-z7s
Ай бұрын
ඇයි බං ගෝඨාභය උඹලගේ මුළු පරම්පරාවටම ජීවත් වෙන දවස වැඩි කරලා දුන්නේ ඒක ගණන් හදන් නැද්ද
@nevillewickramasinghe1134
Ай бұрын
ඒ කියන්නේ බලයට එන්නේ සැප විදින්න මද?බලයට ගේන ජනතාව දුක විදගෙන ඒ බර අදින්න ඕනා එහෙමද?
@BgSenavirathna
Ай бұрын
අනිවාර්යයෙන්ම විශ්‍රාම වැටුප අවශ්‍ය ම නෑ අවශ්‍ය නම් අස්වැසුම පමනක් දේන්න!!
@TMGPremasinghe
Ай бұрын
Surangaya.nan.maha..bakapandithayek.
@dhammikanagodadhammikanago1930
28 күн бұрын
එහෙම ඔිනන් නැහැ...
@dineshwellawa4872
Ай бұрын
සිලින්දරයෙන් බෝඩ් ඉල්ලගෙන ඉන්න එවුන් 🥹😔😝 පව් !
@piyasirihewa1745
Ай бұрын
1000 ගල් හො කසිප්පු බාගයක් බත් පැකට් එකටයි බං ඒ ඇවිල්ලා ඉන්නෙ
@KaviduMadusanka1234
Ай бұрын
Ranilage lollaganna ponnayo yakku
@geethgayan7687
Ай бұрын
@@dineshwellawa4872 Board Kiyanne Mokakda
@Joy-bn9jw
Ай бұрын
සුරන්ග ඔයා නං මාරය්, සුපිරිම කොල්ලෙක්❤️❤️❤️
@WeerarathnaWeerarathna-yx6bs
Ай бұрын
මන්තුි ලට විශාුම ගත් පසු වැටුප කපා හැරිය යුතුයි කිසිම දිමනාවක් නොදිය යුතුයි
@wasanthakulasinghe7041
Ай бұрын
සියලු හිටපු ජනාදිපති වරැන්වත් ආරක්ෂාවට හමුදා කදවුරැවල යවනින . බයනමි (යෝජනාවක්)
@pdvolleyball2023
Ай бұрын
අන්න හරි
@kosala2975
Ай бұрын
ඔව්. ඔක්කොමඑක තැනකට ගාල් කරලා ආරක්ශාව දුන්නම හරි. කන බොන ඒවත් එක තැනකම උයන එකත් වියදන් අඩු කරන්න පුලුවන්. 😂
@slcricketlover296
Ай бұрын
මමත් ඒක ආනුමත කරනව.
@Sadalirajapaksha
Ай бұрын
Covid kale wage nirodayana karanam hari😂😂😂😂
@chathurnikasewwandi9723
28 күн бұрын
සුපිරි
@dhammidesilva7689
Ай бұрын
සුරංග මහත්මයා ඔයා නම් සුපිරියි💯💯💯. හැම දේශපාලකයෙකුගෙන්ම බයක් නැතුව මෙන්න මෙහෙම ප්‍රශ්ණ කරන්න ඕන හැකියාවක් හැමෝටම නෑ! YOU ARE THE BEST 👍👍🙏
@ChamindaThilakarathna-pp6mw
Ай бұрын
මාලිමාවෙන් නැතුව අනිත් අයගෙන් ප්‍රශ්න කරනවා ඒ නිසා මාලිමාවෙ කුලිකාරයෝ නියමයි සුරංග කියනවා රොශාන් වටවල මාලිමාවෙ එකාගෙන් ප්‍රශ්න කරනකොට මාලිමාවෙ කුලිකාරයෝ රොශාන්ව පතුරු ගහනවා
@samadhiattanayake6456
Ай бұрын
සුරන්ගයාට පිස්සු .. අනිත් මිනිහට කතා කරන්න දෙන්නේ නෑ ..😂
@anobo2198
Ай бұрын
මාලිගාවේ වහල්ලුට හොඳයි...මු මොකක්ද..වළං කඩේට පැනපු ගොනා වගේ ඕනේ වෙලාවක...අවම සංවරකම වත් නැති මේ වගේ program වලට මුන් මොකට එනවාද මන්දා..
@JayasingheSarath-s5m
Ай бұрын
සුරංග කියන්නේ වාචාලයෙක් විතරයි ..ඌට මාධ්‍යවේදීයෙක් කියන්න බැහැ .
@hineshjayamal8193
Ай бұрын
@@anobo2198හා
@shantharupasinghe
Ай бұрын
හිටපු ජනාධිපතිවරුන්ට කිසිදු වරප්‍රසාදයක් ලබාදිය යුතු නැහැ . එහෙම නම් විශ්‍රාම යන හැම කෙනෙකුටම සැලකිය යුතු වරප්‍රසාදයක් ලබා දිය යුතුයි .
@RanjitW2000
Ай бұрын
වාහන පර්මිට් කිසිම කෙනෙකුට දිය යුතු නැත. තමන්ගේ පඩියෙන් මාසිකව ගෙවීමට පාවිච්චි කළ වාහනයක් ගත යුතුය. Brand new. වාහනයක් මොකටද අපේ සල්ලි වලින් දෙන්නේ? හිටපු ජනාධිපතිලටත් ඔවූන් ගේ පවුල් වලටත් දිය යුතු නැත. ඒ බිලියන ගණන එක වේලක් කන මිනිසුන්ගේ ජීවිතය නගා සිටුවන්න වියදම් කරන්න.
@janakajanaka9549
Ай бұрын
සටන වැඩ සටහනට කැමති අය බලමු🎉
@kantakanata9643
Ай бұрын
Respect සුරංග 🙏❤
@buddikapriyadarshani9922
Ай бұрын
ජයවේවා සුරංග
@VirdanRach
Ай бұрын
Such a rat ass Suranga Simp ! Get that idiot to learn constitutional acts regards to providing security to former presidents
@roadviewusa
Ай бұрын
සුරංග මාදයවේදීයා කාටවත් පිලිතුරු දෙන්න දෙන්නෙ නෑනෙ..ජන්දය මාලිමාවට දෙන කෙනෙක් මමත්..රටේ අනිත් පක්ශ වල දූශන වංචා ඇති බවත් පිලිගන්නව.ඒත් කතා කරන්න දෙන්න ඕන නේද?
@dinushasmadushan2896
29 күн бұрын
අනිවාර්යයෙන්ම සමාන අයිතීන් ගැන කතා කරාට එක පක්ශයක කෙනෙක් කතා කරන විට විතරයි බාධා කරන්නේ නැත්තේ නිවේදකයකු උනාම පාට පක්ෂ භේදයකින් තොරව හැමෝට ම කතා කරන්න අයිතිය දෙන්න ඕන. ජය වේවා npp
@chamilaprasangani4759
27 күн бұрын
Eka aththa eya kiyanne mokadda kiyalawath ahaganna ne @@dinushasmadushan2896
@NiroshaKumuduni-cn8yp
Ай бұрын
අපෙන් කාල නිකන් කාලය කනව පාර්ලිමේන්තුවට ගිහින් මේ යන පිරිස අඩු කරන්න ඕන අනිවාර්යයෙන් මේ පොඩ් රටේ
@LaksiriMallawaarachchi
Ай бұрын
මම නං නම් කැමතිම මාධ්‍යවේදියා සුරංග
@prabodharavihari7749
Ай бұрын
මාධ්‍ය වගකීම ජනතාව වෙනුවෙන් අකුරටම ඉටුකරන එකට බොහොම පිං Respect 🙏❤️
@k.a.p.jayasinghepathmasiri5866
Ай бұрын
සුපිරි සුරංග ❤❤❤❤
@ashapathirage6748
Ай бұрын
මහින්දට තර්ජන තියනවනම් SF ඵ් වගේම තර්ජන තියෙන්න ඕනා නේද?
@nethwanfernando9039
Ай бұрын
Good point 👍🏼
@nethwanfernando9039
Ай бұрын
Good point
@madurangaathauda1213
Ай бұрын
Sf ta security ekak dila thiyenne msd eken
@isurudulanjana7761
Ай бұрын
@@Kamini69-p4fඔයාටනැහ් නේද 😂
@sachinthadilshan1266
Ай бұрын
ඇයි ෆොන්සේකාට තිබ්බේ තර්ජන මහින්දගෙන්
@narmadameewaddana8087
Ай бұрын
සුරංගටම ප්‍රශ්න අහන්න දීලා උත්තරෙත් එයාට ඕනෑ විදිහටමදුන්නනම් ව වැඩේ ඉවරයි කාලෙ කන්නැතිව වයිරී විදිහට හැසිරෙන්නෙ නැතිව අනික් මාධ්‍යවේදීන් වගේ ප්‍රශ්න අහන්නකො පොර වෙන්න දගලන්නෙ නැතිව සටන බැලිල්ලත් එපා වෙනව මාලු කඩේ වගේ😂
@lasantha5988
28 күн бұрын
උබ යමන් ප්‍රශ්න අහන්න 😁😁😁මේ හොර න්ව නලවන්න ඕනේ නෑ 😡
@danushkaweerarathna8515
28 күн бұрын
එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමන් බැබලෙන්න දරන උත්සාහයක් වගේ. අනුර කුමාට ජනාදිපති තුමාගේ සාකච්ඡාවේදී ඒක පෙනුනා .ඔහු කියනවා ජනාදිපති තුමාගෙන් ප්‍රශ්න අහලා නිහඩව ඉදලා අපි ගෙදර යන්නත් ඕනනේ කියලා . එතනදී හොද උත්තරයක් දෙනවා ජේශ්ථ මාද්‍ය වේදී චන්දන සූරිය බංඩාර මහතා . එය බලන්න. සුරංග මාද්‍ය වේදියාගේ හැසිරීම පේනවා😅
@ajithkumarasiri7635
Ай бұрын
පිටරට වල විශ්‍රාමික දේශපාලකයන් ජනතා මුදල් ඔය විදිහට විනාශ කරනව ද?
@Aristosmixail
Ай бұрын
Ow,mama inna rate janadipathi ts Pera karapu rakiya samaga pension 3k gannawa.
@randana1060
Ай бұрын
සුරංග ඔයා හින්දා තමයි සටන බලන්නේ 🫶🏾
@sumithpali3684
Ай бұрын
Maharajage pukak
@krishansrilankeshwara2349
Ай бұрын
@@sumithpali3684රනිල් රාජපක්ෂෙ කෙනෙක්
@veganElephant-j9b
Ай бұрын
@@sumithpali3684බලන් ඉන්න බෑ නෙ 😂 හැමතැනම මේක දදා හත්පොලේ ගාගන්නවා 😂
@VirdanRach
Ай бұрын
Epaama karapu waaachalayek
@thilinaattanayaka1989
Ай бұрын
Paga thamai Surangaya kiyanne amu pissek
@KasunMarasingha
Ай бұрын
අපි මහජනතාව විදියට ඔයකියන මොකෙකුටවත් වරප්‍රසාද දෙනවට අපි කැමති නෑ
@kumaradassanayake5629
Ай бұрын
මේගොල්ලෝ ඉස්සරවෙලාම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයන කරලා ආවනම් හොඳයි හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් හා වරප්‍රසාද නැති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි නැතිනම් තුනෙන් දෙකක පාර්ලිමේන්තුවේ ඡන්දයක් අවශ්‍යයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා චන්දෙට ප්‍රථම නොදු ණොත්කම අනුව කියපු දේවල් ඒ නිසා තමයි ඔහු ඒ සඳහා කමිටුවක් පත්කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර චන්දයෙන් එය කිරීමට හැකි වුණත් එහි සඳහන් වෙන්නේ පසුගිය කාලයේ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප නැති කළ නොහැක අතර එය බලපවත්වන්නේ වර්තමානයේ සිටින ජනාධිපතිවරයා සහ ඉදිරියට ඒ වගේම ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප සරල බහුතරයකින් වැඩි කළ හැකි අතර එය අඩු කළ නොහැක ඕක තමයි තත්ත්වේ
@ChandraSilva-ku7tf
Ай бұрын
Aluthin niithiyak Genna ona varapprasada nA kiya
@lakranmal5458
Ай бұрын
මේ සුරංග කියන කෙනා තනිකරම පක්ෂග්‍රාහීව කතා කරන කෙනෙක් කියන හොඳේ හොඳටම පේනවා. වෙන කෙනෙක් කතා කරනකොට එයාට කතා කරන්න නොදී මැදින් පැන පැන කෑ කෝ ගහන සුරංගවී කෙනා කතා කරනකොට එකත්පස්ව වැඳගෙන අහගෙන ඉන්නවා දෙකේ වෙනස බලන්න.
@BandarHerath
Ай бұрын
සුපිරි සුරන්ග
@gunawardanamkd2153
Ай бұрын
සිවුරුහැරගිය හේරත් රටට පිලිලයක්
@randana1060
Ай бұрын
තේරුනේ නැහැ. පොඩ්ඩක් පැහැදිලි කරන්න .
@SamapathRathnayaka
Ай бұрын
ඕකා උගත් පිස්සෙක්.
@Kavi3000
Ай бұрын
ජනාධිපතිට වැඩිය, යුද්ධ කරල යූද්දෙ දිනපු සෙන්පතියන්ටනෙ තර්ජන තියෙන්නෙ, ආරක්ෂාව දෙන්න ඔ්නැ යුද්ධ කරල යුද්ධ දිනපු සෙන්පතියන්ට නෙ?
@DummyTummy-vb2vw
Ай бұрын
අද දේශපාලන අච්චාරුව චිත්‍රයක් නම්.... ගෝටා එහි පිකාසෝ වේ
@wesakwijeratne5017
Ай бұрын
මුංට සත් පහකට දෙන්න හොද නෑ.හොරකං කරපු ඒවා වලින් උන්ගෙ පරම්පරා ගණනක් අති සුඛෝපභෝගීව ජීවත් වෙන්න පුළුවන්
@nalindasaman7178
Ай бұрын
රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් පැන්ෂන් ගිය අය රකින්න ඕනේ නෑ. තර්ජන තියන අයට විතරක් අධිකරණ නියෝග මත දුන්නම ඇති.
@Rranabahu
Ай бұрын
චරිත හේරත් කියන්නේ කුහකකම වෑහෙන මිනිහෙක් වගේ දැන් නම් පේන්නේ. අපි හිතන් හිටියෙ හරි ශිෂ්ඨ මිනිහෙක් කියලා.
@danushkasandaruwan5281
Ай бұрын
සිරාවට මාත් හිතුවෙ
@SamapathRathnayaka
Ай бұрын
ඕක උගත් පිස්සෙක් 😂
@wasanthagunasinghe1652
Ай бұрын
ඔන්න ඔතන තමයි රටේ බහුතරයක් ජනතාවට වැරදුනු තැන. බාහිර සහ අධ්‍යාපන තත්ත්වය මත මිනිස්සු මනින්න බැහැ
@malshasrimali3145
Ай бұрын
උබල එහෙමත් හිතන් හිටියද බන්
@wasanthagunasinghe1652
Ай бұрын
@@malshasrimali3145 😂😭
@BuddikaBuddika-k5u
Ай бұрын
සුරංග..❤💪
@Anuruddha_Ekanayake
Ай бұрын
සුරංග කියන්නේ ගොන් බූරුවෙක්
@Rasthiyaduwa2024
Ай бұрын
Suranga ❤❤
@priyanthagamage8758
Ай бұрын
රජයේ සේවකයන්ට අවුරුදු 5 ට වරක් බලපත් දෙන්න එපා එක බලපත්‍රයක් රැකියාව කරන කාලයට ම ඇති මොකද සමහරු පරිමිටි විකුණලා රජයේ වාහන පාවිච්චි කරනවා
@RajithGUNASEKARA
Ай бұрын
Malimawata jayawewa ❤❤❤❤❤
@sriyanlanka4941
Ай бұрын
සුරංග දැන් කිසිම සංවරය බවක් නැති මාධ්‍යවේදියෙක් වෙලා ... ඉතාම කණගාටුයි !!😕🤔
@KokilaRanjith-k7f
Ай бұрын
Buddi heena madyavediyo.
@nadee4421
Ай бұрын
Aththa
@ourenglishcollege8745
Ай бұрын
රට වෙනුවෙන් ඉන්නවා වගේ පෙන්නුවාට ඇත්තටම කුහකයි නේද?😊
@anobo2198
Ай бұрын
මාලිගාවේ වහල්ලුට හොඳයි...මු මොකක්ද..වළං කඩේට පැනපු ගොනා වගේ ඕනේ වෙලාවක...අවම සංවරකම වත් නැති මේ වගේ program වලට මුන් මොකට එනවාද මන්දා..
@bikepicco9130
Ай бұрын
කැබිනට් ඇමති වරයෙකුට දියයුතු ආරක්ශාව දියයුතුයි කියලා නීතියේ සඳහන් කලේ යුද්දේ අවසන් කරන්න පෙර .ඒත් යුද්දය අවසන් කිරීමෙන් පසුව එය ඉවර කන්න මූලික වූ දෙන්නෙක් ඉන්නවා .ඒ දෙන්නගෙ මොන අඩුපාඩු තිබුනත් එදා ගත්ත ක්‍රියා මාර්ගෙ නිසා අද රටම ඒකෙ යහපත් ප්‍රතිඵල බුක්ති විඳිනවා. එහෙනම් ඊට නායකත්වය දුන්න අයව රැක ගැනීම ජාතියක් හැටියට අපේ වගකීම නෙවෙයිද.මේ දෙන්නට ඒතරම් ආරක්ශාව දෙන්නේ හිටපු ජනාදිපති වරු නිසාම නෙවෙයිනම්.මොකක්ද ඒකෙ ඇති වැරැද්ද.මේ වාචාල මාද්‍ය කරුවා මොනවටද ඒ තරම් විරුද්ද ගෝටට ආරක්ශාව දෙන්නෙ දෙසීයගානක් ඉන්න ඕනද නැද්ද කියලා තීරනේ කරන්නේ ආරක්ශක අංශ මිසක් දෙකයි පනහේ මාද්‍ය කරුවෝ නොවිය යුතුයි.
@KokilaRanjith-k7f
Ай бұрын
Lokuma tharjanaya thiyenne e dennata. Aththa ekai.
@SampathRamanayaka-r2o
Ай бұрын
Adu karannaona
@SGunasekara-n9j
Ай бұрын
හමුදා කදවුරක තිබ්බා නම් අමතර වියදම් නතර වෙනවා
@WHS-ug7gh
Ай бұрын
්‍සුරංග පිස්සු වැටිච්ච වගේ කියවන්නෙ කිසිම දෙයක් ඇහෙන්නෙ නෑ ඉවසල ඉන්නකො විලාප දෙන්නෙ නැතිව
@zaroonazahir8366
Ай бұрын
සුරංග ඔබ අපිට් දෙවියෙක්. අප උත්තම්ච්ර්ය්. ඔබට
@jayawardenabandara5369
Ай бұрын
අම්මෝ ජනතාවගෙ දේපල කාපු අය ආරක්ෂා කරන්න තාමති කඩේ යන අය. වරපසාද කිය කිය ඒවා ආරක්ෂා කරමින් තවත් කන්න දත නියවන නරි දැන් හෙලුවෙන් පෙනෙයි....😂😂😂
@Sathya-s3e
Ай бұрын
සුරංගත් අර චමුදිතයා වගේ චන්ඩියෙක් , වැඩ්ඩෙක් වෙන්න හදනවා වගේ මට පේන්නෙ... තව ටිකක් පරිණත වෙන්න ඕන සුරංග.. පළමුව ඔයා මෙයා කථාව තමන්ගේ හැදියාව පෙන්නනවා කියලා දැනගන්න... අනික අනිත් මිනිස්සුන්ටත් උත්තර දෙන්න අවස්ථාවක් දීලා කථාකරන්න...
@HemaDuwa-cr5zs
Ай бұрын
මේ දෙකේ පන්තියේ මාධ්‍යවේදියෝ හතර දෙනවා ලෝකය ගැන මෝඩයෝ ටිකක්
@mareenismile6829
28 күн бұрын
Thanks a lot SIRASA❤❤❤❤❤❤❤❤❤
@sanjistheseasidecabanas5051
Ай бұрын
මම දන්නා විදිහට අතීතයට අධාල වෙන විදිහට නීති වෙනස් කරන්නේ නැහැ , රජයක් එහෙම කලහම විශ්වසනීය භාවය නැති වෙනවා , නමුත් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට වාහන 10-20 සහ සෙබළු 100-200 දෙන එක අනුමත කරන්න බැහැ , 1982 සම්මත කරපු පනතට අධලව ඔවුන්ට ඒවා දෙන්න , නමුත් ඉදිරියට ජනාධිපතිට හෝ මන්ත්‍රීවරුන්ට සේවා කාලය තුල වැටුපට අධාල EPF / ETF එක EPF / ETF අරමුදලට බැර කලා නම් ප්‍රශ්නේ විසදෙනවනේ ? ඉදිරියට රජයේ සේවකයන්ට සහ මන්ත්රිලට වාහන පෙර්මිට් අහෝසි කරලා , රාජකාරි කටයුතු සදහා රජයේ වාහන ලබාදුන්නා නම් හරිනේ ? සුරංග නිකන් බොරුවට කලබල කරනවා වැදගත් කතිකාවක එලියට එන්නේ නැහැ එම නිසා
@chandrikadassanayake1296
Ай бұрын
.
@AbdulRasak-bq7eb
Ай бұрын
මාලි මාවට ජයවෙවා අනුර කුමාර දිසානායක සහොදරයාට ජයවෙවා
@imranhilmy3152
Ай бұрын
සුරංග පොඩ්ඩක් සංවර වෙන්න ඕන ප්‍රශ්නයක් ඇහුවට පස්සෙ ඒ මනුස්සය උත්තරේ දීලා ඉවරවෙනකල් කටපියාගෙන ඉන්න.
@kosalasooriyabandara6141
Ай бұрын
කිසිම සංවරකමක් නෑ චමුදිතගෙම අනිත් පැත්ත. ගේන point එකේ වටිනාකම නැතිවෙනව
@heladiwaina4395
Ай бұрын
බොරු කාරයෝ හදුනගෙන , තරක් කරද්දි ඔහොම තමයි ඇයි? අවුල්ක් ද?😂
@09simhan.
Ай бұрын
Eththa prasnayak ahala uththara denakan inna. Gonkama nopenwa. Oya chamuditha wenna yanna epa
@lakranmal5458
Ай бұрын
@@heladiwaina4395 තම තම නැණ පමණින් දැනගත යුතු😅
@imranhilmy3152
Ай бұрын
@@heladiwaina4395 මචං මට අවුල ඌ ප්‍රශ්න අහන එක නෙවෙයි. ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අරූට කතා කරන්න දෙන්න ඕනෙ. එතකොට තමයි ආතල් එක තියෙන්නෙ 😂😂😂 මූ මැද්දට පැනල ආතල් කඩනවා බ්‍රෝ
@MadushaJayasinghe-j8b
Ай бұрын
Suranga mahathmaya oyanam niyamai.oya wage kathikayo apita hari rata watinawa ❤❤❤❤❤
@SD-ux5re
Ай бұрын
යකෝ ප්‍රශ්නයක් අහල උත්තරයක් ගනින්, තව තව ප්‍රශ්න අහන්න එපා, චමුදිතය වගේ සංවාද කරන්න එපා. ප්‍රශ්නය අහුව.. උත්තරය අරගෙන හරස් අතුරු පරශ්න තියෙනවනම් ඇහුවා.. සරලයි..සංවරයි... මේක සල්පිලක් වගේනේ
@lovadesi
Ай бұрын
මටත් එපා වෙනවා බලන්න .
@chamilaprasangani4759
27 күн бұрын
Aththa appiriyai
@vidushakabiyanwilage
Ай бұрын
මිට වඩා හොඳයි ලංකාවේ ඉන්න මද්‍යවේදියෝ සේරම පාර්ලිමේන්තුවට රජයේ රැකියාවට දාල රට හදන්න දෙන එක . මොකද ප්‍රශ්න අහන්න ඉන්නව bullet වගේ දෙයක් කරන්න ගියාම සේරම හත්පොලේ ගාගන්නවා . Advertisement නැත්තම් මාද්‍යව්දෙයොත් නැහැ .
@nadeerawickramasinghe4724
Ай бұрын
මේ මනුස්සයාට උත්තර දෙන්න අවස්ථාව දෙන්නෙ නැහැ.vehical permit දුන්නා කියලා හැමෝම ගන්නෙත් නැහැ.ගන්න කියල නීතියකුත් නැහැ.එය වරප්‍රසාදයක් පමණයි කැමති නම් ගන්න පුලුවන්.
@ashapathirage6748
Ай бұрын
විජේවීර පවුල උසාවි නියෝග යෙන්ම නිවාස අඩස්සියට යටත්ව යි ඉන්නේ.ජීවිතාන්තය දක්වාම.
@rbsasl9550
Ай бұрын
දැන් නෑ
@AnomaRankoth-ex9ri
Ай бұрын
Suranga sar oya niyamai OBE editharakama maru ...theruwan saranai
@nayomishakila2848
Ай бұрын
Npp ජයවේවා
@RajinikanthDhanushkumar
Ай бұрын
Well done suranga brother. ❤
@nimalranasinghe1726
Ай бұрын
වර්ණසිංහ පව් , තාමබැරිවුනානෙ මංත්‍රි කෙනෙක් වෙන්න, වරප්‍රසාදය හොදයිලු, උබ ගැන මේ චංදෙදි ජනතාව ඛලා ගනී ,
@Аепав-е8ж
Ай бұрын
ඔබ නියමයි සූරංග මහත්තයා ඔවූන් ඔතනට එනවා කියන්නෙ අයියො අද නම් ඉවරයි අපි කියාගෙන වෙන්න ඇති
@indikadarmappriya9537
Ай бұрын
Mr suranga great ❤❤❤
@Amantha-j6g
Ай бұрын
මුන් ඇවිත් නාන නෑම 😂😂😂 Thanks සිරස ❤ සටන ❤ සුරංග ❤
@dineshsilva4736
Ай бұрын
විජේවිර විරයාව මැරුවනම් පවුල බලාගන්න ඔන තමයි
@sansakajayawardhana9687
Ай бұрын
සුරංග ආදරෙයි
@InduIndu-r1y
Ай бұрын
සුරංග නියමයි
@استغفرالله-ض6ث2ف
Ай бұрын
Malimawata❤❤❤❤
@smarthousejayasekara1292
Ай бұрын
සුරංග හරියටම 👍
@Sathya-s3e
Ай бұрын
සුරංග ඔබගේ ප්‍රශ්න කිරීමේ විලාශය හොදයි ගැලරියට... හොරෙකුට තක්කඩියෙකුට වුනත් උත්තර දෙන්න ඉඩදෙන්න... නැත්නම් ඔබ හැදියාවක් නැති කෙනෙක් හැටියට මට නම් පේනවා...
@chamindawasana-ie4yt
Ай бұрын
කුහකත්වය වැඩිම එවුන් තමයි කෑ ගහන්නේ
@bhadrawannigama6077
Ай бұрын
ඕනෑම කෙනෙක්ට දේශපාලන මතයක් තියෙනවා .කුමන දේශපාලන පක්ෂයක අයෙක් වුවද ඔවුන්ව ප්‍රශ්න කිරීමේදී හැගීම් පාලනයකින් යුතුව කටයුතු කිරීම වැදගත් .මේ මාධ්‍යවේදීයා ගේ කතා විලාසය ,අංග චලන ශිෂ්ට නොවන බව පෙනෙනවා
@SumithraGamage-xr8sj
Ай бұрын
මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව ❤
@rohanarohana4063
Ай бұрын
සියලු වරප්රසාද ගන්න ගමන් ඒවා වහගෙන ගමන යන්නයි මෙයාලගෙ ලෑස්තිය
@Janith-y9j
Ай бұрын
Suranga sir ❤
@sumithpali3684
Ай бұрын
Oya wage gobbainta sir kiyanne omba wahalekda
@DDDAnyone-yt4be
Ай бұрын
@@sumithpali3684නැත්නම් උබ වගේ ගෝත පකයෙක්ට සර් කියන්නද?😂
@enjoy681
Ай бұрын
@@sumithpali3684 uba mahindageda,ranilgeda,buruwage(sajithge) wahalekd.
@TharakaDhilshan
Ай бұрын
සටන❤❤❤
@sumithpriyadarshana5696
Ай бұрын
වර්ණසිංහ යනු මේ ක්‍රමය ටම කත් අදින එකෙක්...
@buddhikapeiris8794
Ай бұрын
සුරංග, ඔයගොල්ලෝ තර්ක හරිම නිවැරැදියි, කෙටියෙන්ම කියතොත් කිසිම වරප්‍රසාදයක් නොදිය යුතුයි 💯
@ranjithwaidyathilake9779
Ай бұрын
සුරංග ඔයිට වැඩිය විනයක් ඇතුව කතා කරන්න. අනික් අයට කතා කරන්න දෙන්න.
@استغفرالله-ض6ث2ف
Ай бұрын
Suraga ❤❤❤❤❤
@mathematicsforlondonexams7259
Ай бұрын
Respect suranga Salute you ❤
@janakpitawala1146
Ай бұрын
සුරංග ගොන් චමුදිතය වගේ තමා .ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙන්න වෙලාවක් දෙන්න
@Gayannarayana-mg2eb
Ай бұрын
සුරංග මම හිතුවෙ ඔයාට මානසික පීඩනය ඔයාට ලෙඩක් බෙහෙත් ගත්තනම් හොඳයි මල්ලි 😊
@nimalranasinghe1726
Ай бұрын
කිසිම ලෙඩක් නැහැ ,අපේ ප්‍රශ්න ඹහු නිර්භීත ඇහුව.
@Desh_nor
Ай бұрын
ලෙඩෙක්ටම තමයි හිතෙන්නෙ සුරංගට ලෙඩක් කියලා
@SeyaJeewanthiMendis
Ай бұрын
සුරංග නිසාම තමා අපි සටන බලන්නේ..එහෙනම් අපිටත් ලෙඩක් 😂
@SurprisedBanjo-is4tr
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lovadesi
Ай бұрын
ඔවු . තරමක් overboard යනවා . අනිත් අයට කතා කරන්න දෙන්නේ නැහැ . Chamuditha වගේ 😂😂😂
@PradeepKumara-m9h
Ай бұрын
Eranga sahodaraya❤️🥰❤️🥰
@lakshanmalaka
Ай бұрын
පිස්සෙක් වගේ ප්‍රශ්න අහන්නේ....
@TMSR-e5p
Ай бұрын
surangath nikan chamuditha wagemai😂
@KokilaRanjith-k7f
Ай бұрын
Suranga kiynne kaduvak aragaththu rilavek vage kenek. Ilakkayak nethuva hathara peththata vananava.
@jayanthaperera2076
Ай бұрын
චරිත බබා ......... ඒක ඇත්ත දශම කියන්නේ මිලියන් වලින් අන්තිමට......... මෙදා පොටේ උඹල සේරම ගෙදර.......
@lowata
Ай бұрын
මේ සුරංග කියන පුද්ගලයා ඉතාම වාචාල විදියට හැසිරෙන්නේ...
@ruvil229
Ай бұрын
ai aulda
@Shiwantha-ep8ee
Ай бұрын
මේක සටන නෙවෙයි සුරංගගෙ ගොං ආතල් කියල දාපල්ල හැත්ත
@Shiwantha-ep8ee
Ай бұрын
මේ හාල් මිල දන්නැති ප..යෙක්
@nirupapunchihewa8214
Ай бұрын
මොකක්ද වාචාලකම? පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ
@Janith-y9j
Ай бұрын
මහජන දේපල අවභාවිතා කරන එවුන්ට කොහොමද කියපන්කො කතා කරන්න ඕනේ
@klennyfernando8454
Ай бұрын
කොහොමත් ජනමාධ්‍යවේදීන්ටත් මේවගේ වාචාල විදිහට කතා කරන්න අවස්ථාවක් ලැබිලා.නමුත් අනුර සහෝදරයා මේ ගැන දුර දිග දැන්ම හිතලා බුද්දිමත් තීරණයක් ගන්න ..දැනටමත් යටින් යට ජනමාධ්‍යවේදීන් සහ වෙනත් පුද්ගලයන් සංවිධානත්මකව වෙඝේම් ගෙන්න පුලුවන් .හිතන්න..
@oshadaviduranga2638
Ай бұрын
සුරංගයා නම් පුදුම යකෙක් අප්පා
@amalshalika6803
Ай бұрын
සුරංග කියන්නේ පිස්සේක්.
@ishanmanju229
Ай бұрын
සුරන්ග මහත්මයා ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන 🙏❤️🙏
@lindamulageindu8863
28 күн бұрын
සුරංග පාර්ලිමේන්තු ගියොත් එකත් මාලු කඩේ වගේ වෙයි.බලයාතෝරාහාල්මැස්සෝඅලගොඩුවෝලින්නාකෙලවල්ලාඉස්සෝ කියල කෑ ගහනවා වගේ.
@bamunua
Ай бұрын
මේ මහාචාර්ය තුමා බොහොම සංවරව පිළිතුරු දෙනවා මේ සුරංග කියන බැල්ලිගෙ පුතා බල්ලෙක් වගේ බුරනවා. මේක උඹලා කලින් පිළියෙළ කරගත් script එකකට අනුව කෙරෙන කතාවක් වෙන්න පුළුවන් නමුත් අහන් ඉන්න අපිට සුරංග කියන එකාගේ කතාව බොහොම අප්‍රසන්නයි.
@dineshmaduranga6608
Ай бұрын
වැරැද්දක් නැ හෙරත් මාහත්තයා කුහකම පෙනවා මාත්තයා ගැන හොද හිතක් තිබුනා මට එක මින් එහාට නැ හොදෙ........චීයා
@wijerathnakospalawattage-d2755
29 күн бұрын
Malimawata Jayawewa
@anurakahatadeniya7944
Ай бұрын
Respect සුරංග ...
@krishansrilankeshwara2349
Ай бұрын
සුරංග නියමයි,ඕකුන් මෙතනට ඇවිල්ල බබ්බු වෙන්න හදනව…..
@danaramallawarachchi961
Ай бұрын
සුරංග ගානට වැඩි......
@sumithpali3684
Ай бұрын
Maharajage pikak
@nihaljayaweera8967
Ай бұрын
මන්ත්‍රීන් වරුන්ට permit දුන්නේ නැහැ කියන්නේ, අර සතියකට පාරිලිමේන්තුවට ගිය මේල් නර්ස්ට කොහොමද පර්මිට් එකකින් වාහනයක් ගෙනාවේ. වාහන පර්මිට් දීම නැවැත්වූයේ රට බන්කොලොත් බවට පත්වූ නිසයි.
@gangasiriwardhana
Ай бұрын
මාලිමාවෙ පුද්ගලයා කියනකොට සුරංගගෙ දෙපැත්තම වැහිලා.
@sumithpali3684
Ай бұрын
Maharajage pikak
@Natureeye500
Ай бұрын
මනුස්සයා කතා කරන්නේ මහජනතාවගේ පැත්තේ ඉඳන් ඒ නිසයි පොර සයිලන්ට්... අනිත් ගොතයෝ 3දෙනාම කතා කරන්නේ උන්ගේ වරප්‍රසාද ගැන...😂
@Desh_nor
Ай бұрын
අනික් උං කතා කරන්නෙ රටේ තත්වයක් ගැන නෙවේ උංගෙ මහ උංගෙ වරප්‍රසාද ගැනනෙ 😂
@chinthakagayan5677
Ай бұрын
මේ සුරංග කියන මනුස්සයා හිතන් ඉන්නෙ ඌට ඕන විදිහට වැඩසටහන කරන්න ඕනේ කියලා පිස්සෙක් වගේ බුරනවා හරියට රිදෙනවා රාටේ නීතිය දන්නැද්ද..
@amithaillukkumbura5924
Ай бұрын
හිටපු,රට කාපු ,ජනතා සේවයට කියලා පැමිණී කාලකණ්නි දේශපාලුවන්ට ජනතා මුදලින් කිසිම දෙයක් දිය යුතු නැත. ඔබ එකඟ ද?
@Sathishisansa
Ай бұрын
Ela suraaa saho❤❤❤❤aadareiiiiu🎉😂🎉🎉
32:41
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (11.12.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 21 М.
8:05
පොහොට්ටුවේ ලිස්ට් එක ගැන අහපු ප්‍රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana #parliamentaryelection2024 #SLPP
Newsfirst Sri Lanka
Рет қаралды 171 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,1 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 59 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 34 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 39 МЛН
25:42
🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (11.12.2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 50 М.
11:17
නලින්දව බිත්තියටම හේත්තු වූ සටනේ ප්‍රශ්නය | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 364 М.
13:41
අපිලගෙ සාදුගෙ රස කතා | Lahiru with Seelarathana Thero | Face To Face | Rupavahini News
Rupavahini News
Рет қаралды 518 М.
23:20
පොහොට්ටුවේ අපේක්ෂිකාව සටනේ කිව්ව කතාව | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 281 М.
15:34
ඛේදවාචකයක් වූ Club වසන්තගේ බිරිඳගේ වර්තමාන තත්ත්වය | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 331 М.
9:26
අගමැතිතුමිය.. හරි එහෙනම්.. පෙට්ටිය අරිනවා..
VFM RADIO 107
Рет қаралды 227 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 532 М.
2:19:16
පරණ පුරුදු සටන | සටන | Satana 15.10.2024 #Asksatana #parliamentaryelection2024
Newsfirst Sri Lanka
Рет қаралды 204 М.
2:04:16
පරණ පුරුදු සටන | සටන | Satana 06.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 83 М.
11:50
චන්ද්‍රිකාගේ කැත වැඩේම කරන අගමැතිනි හරිනි | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 70 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,1 МЛН