මන්ත්‍රී නිල නිවාස ගැන ඇසූ ප්‍රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana

  Рет қаралды 594,507

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 1 600
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 Ай бұрын
සංවේදිනම් කියන්න එපා😂😂😂 නියමයි.. ඉතිං යකෝ ඔච්චරම දුකනම් වෙන කොහෙන් හරි ගෙයක් කුලියට අරන් දෙන්න තිබ්බනේ.. සුරංග සුපිරියි අයියා..❤❤❤
@rodda8029
@rodda8029 Ай бұрын
සුපිරියි 💎💎
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
සුරංග මහත්තයෝ, නියමයි. ☸️🤔❤😊😇
@roshin-c6q
@roshin-c6q Ай бұрын
The NPP government deserves praise for its decisive actions to eliminate widespread corruption and power abuse. This marks a significant shift in Sri Lanka, although it is only a short-term solution. Sri Lanka's ethnic and religious issues will persist, and the country will not progress unless the entrenched ideology of "This is only a Sinhalese Buddhist country" is challenged and transformed. If a Sinhala political faction continues to advocate the protection of Buddha and Sinhala in response to the growing minority, the Sinhala majority will continue to support them. The Separate Sinhala Act, enacted by Mr. Bandaranaike, was a result of the ideology of separate Sinhala/majority, Who first initially addressed the politics of racial equality. It is imperative to engage the Sinhalese people in a friendly and open dialogue about their ideology and to cultivate honest leadership that can help alleviate their fears. The people of Sri Lanka are wrongly brought up from school that it is necessary to protect religion and God rather than the life of fellow human beings.
@AravindaPerera-vs4dr
@AravindaPerera-vs4dr Ай бұрын
Niyami😂😂😂 kalutharin megamana ayala gedarathama
@dilshandesilva2128
@dilshandesilva2128 Ай бұрын
Thank you suranga ur doing a great job.....
@saumyagunawardhana4295
@saumyagunawardhana4295 Ай бұрын
සුරංග නම් ඉතින් ගැම්මක්🤟💪❤️ ලංකාවේ මාද්‍යවේදීන් අතර no 1 ❤️💪
@sumathirathnabandara551
@sumathirathnabandara551 22 күн бұрын
Suranga Ela niyamai sinhayek
@shelawedage3112
@shelawedage3112 Ай бұрын
සුරන්ග, ඇත්තටම ඔබට Respect ...
@R-me5ey
@R-me5ey Ай бұрын
❤❤❤❤❤
@shamadesilva5362
@shamadesilva5362 Ай бұрын
Not nice the way he shouts but see how Wasantha Omaya and the Pathikada presenter speaks - very nice - good decorum
@LiyanagePiyasena-q7e
@LiyanagePiyasena-q7e Ай бұрын
පිස්සෝ
@JaniruforGraphics
@JaniruforGraphics Ай бұрын
@@shamadesilva5362 'සටන' means සටන
@rodda8029
@rodda8029 Ай бұрын
සුරා සුප්පා❤❤
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 Ай бұрын
සුරංග, ජනතාව වෙනුවෙන් නිර්භීතව කතා කරන ඔබ ඉතාමත් විශිෂ්ටයි.
@arunamanjula9687
@arunamanjula9687 Ай бұрын
ඔතන එකෙක් වැඩක් සුරංග ඔයා සුපිරි බ්‍රො.ඔයා සුපිරි නියම කොන්දක් තියෙන නියම මාධ්‍ය වෙදියෙක්.නයත් නෑ බයත් නෑ ❤❤❤❤❤❤❤❤
@sudeeraperera877
@sudeeraperera877 Ай бұрын
සුරන්ග ඔබ වැනි දක්ශ මාධ්‍යවේදීන් තමයි අප රටට අවශ්‍ය තව තවත් මෙවෙනි වැඩසටහන් පවත්වන්න
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge Ай бұрын
සුරංග ඉන්නෙ ජනතාවගෙ පැත්තෙ ඒක අපටනම් හොඳටම පැහැදිලියි ස්තුතියි සුරංග.
@jayalathmadhurasinghe9933
@jayalathmadhurasinghe9933 Ай бұрын
සුරංග කියන සුරංගගේ ඇතුලේ ඉන්න මාධ්‍යවේදීයාට එකෙන්ම Respect ❤
@dilrukshiweeratunga9768
@dilrukshiweeratunga9768 Ай бұрын
සුරංග ඇත්තටම ඔබ වැනි මාධ්‍යවේදීන් හරිම වටිනව
@WalkingGh0sta
@WalkingGh0sta Ай бұрын
සුරම්ග ඔබ නම් මරු❤
@Nishaya722
@Nishaya722 Ай бұрын
හොරණින් පැමිණි සාපය මෙවර පාර්ලිමේන්තුවෙන් අතු ගෑ දමමු
@sujeewasilva655
@sujeewasilva655 Ай бұрын
අනිවාර්යෙන්ම
@NishaWeerasingha
@NishaWeerasingha Ай бұрын
මූ හෙන පඩ ශෝ කාරයෙක්..මහින්දගේ වහලෙක්
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 Ай бұрын
අනිවාර්යයෙන් ...
@lalithdisanayake5223
@lalithdisanayake5223 Ай бұрын
අනිවාර්යයෙන්ම
@lalithdisanayake5223
@lalithdisanayake5223 Ай бұрын
නොදකින් පෙන්න බැහැ
@DasunViraj
@DasunViraj Ай бұрын
මෙච්චර කල් රටට වෙච්චි දේ දැන් අපිට හොඳට තේරෙනවා ඒ සාපය දැන්වත් ඉවර වෙයි කියලා මාලිමාවට කතිරෙ ගැහුවා❤❤❤
@lalithsumanarathne2325
@lalithsumanarathne2325 Ай бұрын
සුරංග ඔබ වැනි මාද්‍යවේදීන් මෙ රටට සම්පතක් ! ❤
@tharukakasun-u6z
@tharukakasun-u6z Ай бұрын
Respect සුරංග 🎉🎉
@chamathboditha2944
@chamathboditha2944 Ай бұрын
ගවයන්ට
@shanakalakmal1785
@shanakalakmal1785 Ай бұрын
@@chamathboditha2944ඔයාද😂
@heshannanayakkara965
@heshannanayakkara965 Ай бұрын
උබලා වගේ කාලකන්නි බත් බැලයන්ට රිදෙනවා සුරංගලා ප්‍රශ්න අහද්දි...​@@chamathboditha2944
@suranjerathnayake6759
@suranjerathnayake6759 14 күн бұрын
සුරංග සහෝදරයා ... ඔයා අපගේ හෘද ස්පන්දනයයි..🎉❤
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir Ай бұрын
සුරංග වගේ මිනිස්සු ඉන්න ඔන ප්‍රශ්නයක් අහන්න .. නියමයි.
@R-me5ey
@R-me5ey Ай бұрын
❤❤❤❤
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara Ай бұрын
Mewage wada satahan walata dahabagi nowee hiyam hari
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir Ай бұрын
වැරදි නොකර ඉදියනම් බයවෙන්න දෙයක් නැනේ..
@WickramaDissan
@WickramaDissan Ай бұрын
සිරස කඩේ
@WickramaDissan
@WickramaDissan Ай бұрын
ලාල් කාන්ත කො
@shiromanie2259
@shiromanie2259 Ай бұрын
සුරංග excellent. ❤️
@samantharajapaksha-uy2wd
@samantharajapaksha-uy2wd Ай бұрын
සුරංග මහත්තයෝ ❤❤❤❤❤❤❤..ආදරෙයි අපි වෙනුවෙන් හඩ නගනවාට.🙏🙏🙏
@NishanthaPuspha
@NishanthaPuspha Ай бұрын
සුරංග සුපිරි චරිතයක් කියන්න ඔනි දෙ අහන්න ඔනි කෙලින් කතා කරන හදවතක් ආදරෙයි ❤❤
@shortvideosi2626
@shortvideosi2626 Ай бұрын
සුරංග කියන්නේ සුපිරි මාධ්‍යවේදියෙක්🔥❤️
@padmarohini2398
@padmarohini2398 Ай бұрын
සත්‍ය ඇති හැටියෙන් විමසන සුරංග ඔබ සුපිරිම සුපිරි මාද්‍ය වේදියෙක් ඔබ වැනි කෙලින් කතා කරන මාද්‍ය වේදීන් මේ රටට අවස්‍ය මොහොතක් . ඔබට අපේ ප්‍රනාමය සුරංග සහෘදයා ඔබ අපිට සම්පතක් . අපේ යුතුකම ඔබ වැනි අය රැක ගැනීමයි .
@thanushawijegunarathne4427
@thanushawijegunarathne4427 Ай бұрын
සුරන්ග මේ ටික නම් මරු
@madhushanisansala
@madhushanisansala Ай бұрын
සුරංග සුපිරියි සිරස නිවැරදි ම පෙරගමන්කරු❤❤❤❤❤
@LakshanPrabuddha
@LakshanPrabuddha Ай бұрын
සුරංග පට්ට සුරංග කමෝන් කමෝන් හදපිරි ප්‍රණාමය සුරංග මහතාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅
@sampathabekoon6810
@sampathabekoon6810 Ай бұрын
සුරංග කියන්නේ matara kollek
@PriyankaPerera-i5r
@PriyankaPerera-i5r Ай бұрын
Suranga kiyanne brand akak
@srilankanlife6862
@srilankanlife6862 Ай бұрын
සූරංග චරිතයක්, ආදරෙයි
@rangasankalpa7833
@rangasankalpa7833 Ай бұрын
සුරංග අපි ඉන්නවා ඔන එකකට
@KasunBuddika-gt6ne
@KasunBuddika-gt6ne Ай бұрын
සුරoග අයියා සුපිරියි ❤❤❤♥️♥️♥️♥️♥️
@asankakarunathilaka6508
@asankakarunathilaka6508 Ай бұрын
සුරංග කියන්නේ වෙනම මාධ්‍ය කලාවක්. මගේ අංක 1❤❤❤
@vipulaweerasinghe2935
@vipulaweerasinghe2935 Ай бұрын
Definitely yes ❤
@sunethradissanayake641
@sunethradissanayake641 Ай бұрын
👍👍👍
@gaganagawesh
@gaganagawesh Ай бұрын
moda tharka daana ekek.
@ShiraniRathnayake-k1h
@ShiraniRathnayake-k1h Ай бұрын
සුරංග සුපිරියසක් 👌👌w🧭🧭🧭
@jayhill1796
@jayhill1796 Ай бұрын
Suranga you are doing a great job. Keep it up. Expose the corrupt politicians and the rest. Thank you suranga 🙏
@sankadarshana9290
@sankadarshana9290 Ай бұрын
ඇත්තටම අහන්න ඕන නියම කාලෝචිත ප්‍රශ්න කිරීමක් නියමයි සුපිරියි සුරංග සහ අනෙකුත් සහෝදරවරුනි👍💓💗💪
@RuralNewsReporter
@RuralNewsReporter Ай бұрын
මාර ගට් එකක්නේ සුරංගට තියෙන්නේ❤.චමුදිතටවත් නෑ ඔච්චර ගටක්😂
@madushanka7859
@madushanka7859 Ай бұрын
Chamuditha kiyanne wahalekne bn 😅
@harshanilakmali3272
@harshanilakmali3272 Ай бұрын
Aniwaryan
@InduIndu-r1y
@InduIndu-r1y Ай бұрын
චමුදි ගොන් පාන්
@BuddhikaWasantha
@BuddhikaWasantha 29 күн бұрын
Chamuditha mokemda bn
@nimanthawijerathna3042
@nimanthawijerathna3042 15 күн бұрын
Chamuddithaya kawda bn suranga ekka
@ruwanchamara7971
@ruwanchamara7971 Ай бұрын
ජයවේවා සුරංග
@DinushaBandara-k9d
@DinushaBandara-k9d Ай бұрын
සුරංග මාධ්‍යවේදී ලසන්තව මරපු එකට අදටත් කේස් අදිනව... තමන්ගෙ සහෝදර මාධ්‍යවේදීයා වෙනුවෙන් අදටත් කතා කරනව....ආදරෙයි ❤සුරංග
@sameeranuwan667
@sameeranuwan667 Ай бұрын
සුරංග, වසන්ත කියන්නේ නියම මාධ්‍යවේදීන් ❤
@Withanage684
@Withanage684 Ай бұрын
කාලෙකට කලින් හිටපු හොද මාධ්‍ය වේදියෙක් සංජිව එදිරිමාන්න. ජරා දේශපාලනය ඒ මාධ්‍ය වේදියවත් තුට්ටු දෙකේ දේශපාළුවෙක් කරල. සුරංග 🙏🙏🇱🇰
@nandamenike-fk6nn
@nandamenike-fk6nn 24 күн бұрын
දැන් නම් දැක්කත් අප්‍රයයි
@karunathilakemarasinghe3871
@karunathilakemarasinghe3871 Ай бұрын
සුරංග ඔබ නියම මාධ්‍ය වාදියෙක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Unknown123-ig4uh
@Unknown123-ig4uh Ай бұрын
අපට දැන් කවරුත් එපා......only ❤akd
@with736
@with736 25 күн бұрын
Vvip යකුවෙන් නම්කරමින් ර⁣ට කාපු හොරු රකින කලාවෙනි මිදිල අපේ සුරංග වැනි ගෞරවනීය මාධ්‍යවේදීන් සුරකින්නටම අවස්‍යයි සුරං සහෝදරයා ඔබට මේ රටේ මුලු මහත් ජනතාවගේම හදපිරි ප්‍රනාමය තවත් මෙලෙස කටයුතු කරන්නට යෝධභල යෝධශක්තිය ලැබේවා!!! තෙරුවන්සරනයි
@ShehanShashika-b7j
@ShehanShashika-b7j Ай бұрын
පඩයක් ගියත් ජය වේවා කියන එකෙක් හැම දේශපාලුවෙක් ගාව ඉන්නවා 😂😂
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e Ай бұрын
උන්ට ජය වේවා කියනකන් ඉවසුමක් නෑ..මෙලෝ සිහියක් නෑ උන්ට
@priyantharajasekara1668
@priyantharajasekara1668 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@achinthanawa5329
@achinthanawa5329 Ай бұрын
😂😂😂😂😂😂
@rameshlakshan6060
@rameshlakshan6060 Ай бұрын
​@@AchalaWeerasingha-e7esirawata oi 😂😂
@sagarikavithanage7553
@sagarikavithanage7553 Ай бұрын
😂😂😂😂😂😂
@NayanaDilanka
@NayanaDilanka Ай бұрын
සුරංග බ්‍රෝ.....❤❤❤
@WasanthaKumara-e1x
@WasanthaKumara-e1x Ай бұрын
සුරංගගේ මාධ්‍ය භාවිතය විශිෂ්ඨයි ❤
@ruwiniliyanage5120
@ruwiniliyanage5120 Ай бұрын
ගොඩක් නීතී යුද්ධෙ කාලෙ තිබ්බ දේවල් තමයි මේ ඒ කාලේ ගොඩක් ප්‍රභූ ආරක්ෂාව ගැන බැලුවා ඒකයි ගොඩක් තැන් වල ඇමති කෙනෙක්ට වාහන හතරයි ආරක්ෂිතව ඉන්න පුළුවන් නිල නිවාස එහෙම දුන්නෙ හැබැයි දැන් යුද්ධෙ ඉවරයි. ගොඩක්ම මේ පාර්ලිමේන්තුවට රින්ගන්න හදන්නෙ ලැබෙන වරප්‍රසාද නිසානෙ ඒ වරප්‍රසාද හැකිතාක් අවම කරලා දාන්න ඕනි එතකොට ඇත්තටම රටට ආදරේ පිරිසක් පාර්ලිමේන්තුවට ඒවි.
@dumindaherath-e3d
@dumindaherath-e3d Ай бұрын
සංජීව කියන්නේ ඕනෑ හොරකමක් හොඳකරන එකෙක්
@thusharihettiarachchi4920
@thusharihettiarachchi4920 Ай бұрын
ඌත් පට්ට හොරෙක්
@kumara-v5m
@kumara-v5m Ай бұрын
සුරංග අහන එක අහනවා නැති වෙන්නම හොරුන්ට.❤❤ සුරංග නිසා තමයි මේ වැඩසටහන බලන්නේ ❤❤
@donranjithsenarath2469
@donranjithsenarath2469 Ай бұрын
Ow..ow...වැරැද්ද nam malimawa කළත් වැරදියි ....සුපිරි සුරංග .....brooo ..
@sumudutharangani4761
@sumudutharangani4761 Ай бұрын
නියමයි සුපිරි සිරස
@JayarathnaVithanage
@JayarathnaVithanage Ай бұрын
සුරංග නියමයි නියමයි... ඔහොම යමු ඔහොම යමු... මේ විදියටම තමයි අමතන්න ඕන.. ජයවේවා ජයවේවා npp🌹🌹🌹
@ChandralathaWerakoon
@ChandralathaWerakoon Ай бұрын
නියමයි සුරංග
@rohanaglife7747
@rohanaglife7747 Ай бұрын
පාර්ලිමේන්තුව පවත්වන්නේ මුලු මාසයටම දින 8 යි.කොළඹට වැඩට එන මිනිස්සු කොච්චර දුක් ව්දලද රැකියාව කරන්න නතරවෙලා ඉන්නෙ .
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
Anika den nawathwannalu deepu sepa.. eyala sepa ookkoma aran iwaraine aluti pathuna aanduwata bara pena😂
@VijithaSamankumara
@VijithaSamankumara Ай бұрын
ලාල් කාන්තලා චන්දසේනලා හිටියට අව්ලක් නද්ද
@D.Mmanoj
@D.Mmanoj Ай бұрын
​@@VijithaSamankumaraයිතින් ඒ දෙන්න විතරනෙ අනික අවබාවිතා කරලා නෑනෙ 😂😂 මුන් අවබාවිතා කරන්වනෙ අනේ ගොනා
@chathuradilranga8050
@chathuradilranga8050 Ай бұрын
​@@VijithaSamankumara😂😂 thopi wage hukanno nam saapa. Ochchra sudda karanna onenm aragena gihin gedara thiyagninko
@WasanthaGGpkumara
@WasanthaGGpkumara Ай бұрын
සංවේදී නම් කියන්න එපා ,,, අම්මෝ සුපිරි හොරු අපි සංවේදී කරනව.. respect සුරංග 💪💪💪💪
@pradeepikanilanthi725
@pradeepikanilanthi725 Ай бұрын
කොලඹට ඇවිල්ල ඉන්න තැනක් නැත්තම් ඡන්දෙ ඉල්ලන්න එපා. හරිම කරදරයක්‍, කරුමයක් උනානෙ මේක
@smvssd9286
@smvssd9286 Ай бұрын
මෙන්න මාධ්‍ය වේදීන් ❤💪
@Hirusa6808
@Hirusa6808 Ай бұрын
නියමයි සුරංග වැරැද්ද වැරැද්දනම් කවුරැකලත් එකයි
@lakjayacateress7259
@lakjayacateress7259 27 күн бұрын
සුරංග ඔයානම් නියමයි 👍👍👍❤❤❤
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 Ай бұрын
සුරන්ග Best😊😊😊😊
@ranjaniperera1586
@ranjaniperera1586 21 күн бұрын
සුරංග නියම මාධ්‍යවෙිදියෙක්. ඔබගේ පුශ්ණ කිරීම ඉතා අගය කරමු.
@jayanchamara-i7g
@jayanchamara-i7g Ай бұрын
සුරංග ඇත්ත කතා කරන මාදය්‍ය වලල්ල
@upalislk6553
@upalislk6553 Ай бұрын
@@jayanchamara-i7g konda Pana tiyana real man💪💪💪
@rolanwijesinghe5797
@rolanwijesinghe5797 Ай бұрын
Well done සුරංග 👍
@arisena-t2i
@arisena-t2i Ай бұрын
දුලාන්ජලි ප්‍රේමදාස හොර නෝට්ටු ගහපු වෙලාවේ මහින්ද රාජපක්ෂ සංව්දී වුනා.පොහොට්ටුවේ ඉන්නේ මාර සංවේදි පොරවල්.
@PriyangikaPerera-fg8pq
@PriyangikaPerera-fg8pq Ай бұрын
ලංසගෙ කුඩු අල්ලපු වෙලාවෙත් මහින්ද සංවේදී උනා. හොරකම ,දූශනය වෙද්දි එයා හරිම සංවේදියි.
@sirina1500
@sirina1500 Ай бұрын
😂😂😂
@SHAAMUSIC26
@SHAAMUSIC26 Ай бұрын
සංවේදී නම් කියන්න එපා ලු😂😂😂පට්ට ජෝක් එකක් සුරංගගෙ
@SHAAMUSIC26
@SHAAMUSIC26 Ай бұрын
​@@PriyangikaPerera-fg8pqඅම්මෝ...අන්නඒකයි❤
@Kumara-u5c
@Kumara-u5c 22 күн бұрын
ඒකනන් සූපිරි😅😅😅
@Ashannilanga
@Ashannilanga Ай бұрын
සුරංග👌👌👌👌👌
@PiyumiChandrasekara
@PiyumiChandrasekara Ай бұрын
ගිය පාර මමයි මගෙ පවුලේ ඔක්කොම දුන්නෙ සජබෙට, අපරාදෙ ඒ චන්දය , මේ පාර දෙන්නේ අපි ඔක්කොම මාලිමාවට ❤
@nilminihewa1106
@nilminihewa1106 Ай бұрын
පක්ශ වහල්ලු වෙන්නේ නැතිව අදාළ පැත්තෙන් ඉල්ලන හොද පුද්ගලයන්ට තැන දීහල්ල .
@ssgkgs2024
@ssgkgs2024 Ай бұрын
නයිස් ට්‍රයි 😂😂😂
@maheshbandula8900
@maheshbandula8900 Ай бұрын
සතුටුයි සහෝදරයා
@dinuperera9721
@dinuperera9721 23 күн бұрын
සුපිරි ❤
@PiyumiChandrasekara
@PiyumiChandrasekara 23 күн бұрын
@@ssgkgs2024 පල යකෝ යන්න
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 Ай бұрын
සුරංග තමයි සුපිරිම ප්‍රශ්න ටික අහලා තර්ක කරන්නේ 👍👍
@T.A.S.N
@T.A.S.N Ай бұрын
සුරංග වගෙ මධ්‍යවෙදින් අපෙ රටට සම්පතක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Lata-hs7tt
@Lata-hs7tt 22 күн бұрын
සුරංග ඔයානම් නියමයි ❤❤❤❤❤❤❤
@sarathperera8913
@sarathperera8913 Ай бұрын
සංජීව හයිවේ එක හදපු කෙනාව මෙතන කියන්න අවශ්‍ය නැහනේ මහින්ද මහින්ද ? මහින්ද රට කාපු විදිහ කියන්නේම නැහැනෙ .
@sisiljayasampath3484
@sisiljayasampath3484 Ай бұрын
මහින්දට අමාරු ඇති 😂
@anushawijesinghe5920
@anushawijesinghe5920 Ай бұрын
තාමත් ලෙවකනව .😂😂😂😂
@champadesilva7771
@champadesilva7771 Ай бұрын
ඇයි මහින්ද ගෙද්රින් සල්ලි ගෙනල්ල හදලද මිනිහො හයිවේ එක......... රටකාපු බලු හැත්ත......
@PathumBandara-iy3hr
@PathumBandara-iy3hr Ай бұрын
මහින්ද ගෙදරින් ගෙනාපු සල්ලි හැදුවේ...
@harith24
@harith24 Ай бұрын
අනිත් පැත්තෙ සුරංග හැම එකටම නේද මහින්ද කියනවා 😂
@ManojaWijeratne
@ManojaWijeratne 21 күн бұрын
Suranga you are great. Such a brave & straight forward journalist. You represent the civilians very well. We need journalists like you for the country. appreciate you.❤❤
@randipro
@randipro Ай бұрын
සුරංග අපෙ ආවෙගයත් එක්කම දෙනව .. මරු
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA Ай бұрын
නියම මාධ්‍ය මැදිහත් වීමක් රට වෙනුවෙන් ස්තූතියි සිරස..👊❤️❤️❤️👊
@AGENT909
@AGENT909 Ай бұрын
මහින්ද මහත්තයා හදපු හයිවේ😂 පොර අතින් සල්ලි වියදම් කරලා හදපු එකක් නේ 😂😂
@scaguide3846
@scaguide3846 Ай бұрын
Anna hari neda hora dade apiyi badu gewanne
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld Ай бұрын
හයිවෙ හැදුවලු ගෙදර කරන්ට් බිල ගෙවලා නෑ දන්න කආලෙක ඉදලා
@chamindaprasad7020
@chamindaprasad7020 Ай бұрын
සුරංග සුපිරි ❤❤❤❤
@upalislk6553
@upalislk6553 Ай бұрын
Sirasa respect you well done for talking straight forward.. hats off 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
@Thiliniharhani
@Thiliniharhani Ай бұрын
ආදරණීය මාධ්‍ය වේදියා සුරංග අයියා❤
@NadeekaSeneviratne
@NadeekaSeneviratne Ай бұрын
සුරංග.. සුරංග ..
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm Ай бұрын
ඔය එන්නේ තව ගහන්න ඕනෑ තවත් දෙවල් එනවා ඔහොම යන් මාද්‍ය සහෝදරයා ජයවේවා
@jeewakaperera6695
@jeewakaperera6695 Ай бұрын
සුරන්ග මරු බඩුවක් එල එල i proud of you සුරංග ❤❤
@chaminprasas
@chaminprasas Ай бұрын
Suranga senanayaka ....You are the best...🙏🙏🙏
@deepajayalath
@deepajayalath Ай бұрын
පර්ලිමන්ට් එන අයට මාසේ සැලරි එක අැරැනාම මේ අයට කිසිම පහසුකම් නොදිය යුතුයි...රජයේ සෙවය කරන අය..ගම් වල ඉදලා දවස ගානේ වැඩට යනවා එනවා...අැයි මේ අනව්‍ය වියදම් එ සියලුම මුදල් මහානාතවගේ බදු මුදල්නේ
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u Ай бұрын
සුරංග..❤❤❤❤💪💪💪💪💪💪💪💪
@rosetharmaligam793
@rosetharmaligam793 Ай бұрын
Super suranga good questions and arguments.❤
@pradeepaabeyrathna1687
@pradeepaabeyrathna1687 Ай бұрын
සුරංග අයියා 🤜🤛💪💪❤️❤️
@nissankamayadunna532
@nissankamayadunna532 Ай бұрын
මහින්ද මහත්මයා හයිවේ හැදුවේ මැදමුලන යෙන් සල්ලි ගෙනහැල්ලද තිරිමාන්න
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
කියලා වැඩක් නැහැ ඒක 😂
@kids-p5b3s
@kids-p5b3s Ай бұрын
😂😂Aneda kiyanne pkaya
@rodda8029
@rodda8029 Ай бұрын
උගේ අම්මා ගේ
@Kumara-u5c
@Kumara-u5c Ай бұрын
😂😂😂😂😂😂😂
@SamanlathaThilakarathna-cn3st
@SamanlathaThilakarathna-cn3st Ай бұрын
Aneda kiyanne buru putha edirimanna dena gena katha karapan
@Thushantha-u9l
@Thushantha-u9l Ай бұрын
සුරංග 👍👍
@dimuthuthejanekulathunga4261
@dimuthuthejanekulathunga4261 Ай бұрын
තොපි ගෙවල් කුලියට අරන් ඔය වැඩේ කලානම් මෙච්චර ආසාවක් ඇති වෙන්නේ නෑ😊
@dahanayakagepremathilaka
@dahanayakagepremathilaka Ай бұрын
සුරංග ❤❤❤❤❤
@anusuros
@anusuros Ай бұрын
සුරංග රොෂාන් සුපිපිපිපිරි❤
@vijithkumara-dp5xb
@vijithkumara-dp5xb Ай бұрын
මාර සංවේදියි.....
@Multivision-Kumari
@Multivision-Kumari Ай бұрын
මේ වෙනස සිදුවුණේ මාලිමාව බලයට ආ නිසයි. නැතිනම් අපි තවම දන්නෙ නැහැ මේ අයගේ හොර වැඩ . චන්දෙ නොදුන් මිනිසුනේ දැන්වත් ඇහැ ඇරලා බලපල්ලා මේ රටට සිදුවූ යහපත. එකතු වෙයල්ලා මේ ඉතිරි හොරු ටික පන්නන්න. මාලිමාව ට ජයවේවා 🧭💕🧭🇱🇰💕🧭💕🇱🇰💕
@pushpakumar-mk5ke
@pushpakumar-mk5ke Ай бұрын
ලාල් කාන්‍ත හිටියට කමක් නැද්ද ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙමෙයි. ඌ කොහොමද එහෙනම් එහෙම ඉන්නෙ මුන් බොරුවට මිනිසුන් ට පේන්න මරා ගන්නව ඒ උනාට උන් සේරම යාලුවෝ
@PrasannaDinesh-k4k
@PrasannaDinesh-k4k Ай бұрын
සුරන්ග කියන්නේ අපිට ඉන්න සම්පතක් පරිස්සමෙන් සුරන්න ❤❤❤
@supundilanka9524
@supundilanka9524 Ай бұрын
සුරංග respect ❤
@chamil7490
@chamil7490 Ай бұрын
සංජීව ITN ඉදලා කඩේ ගිහින් ගිහින් කතා කරන්න පුළුවන් නිසා පමනක් මන්ත්‍රී වුන කෙනෙක්. බුද්ධිකට කියන්න කටක් නෑ
@S_han1210
@S_han1210 Ай бұрын
ඇත්ත කතාව… කඩේ ගිය නිසා මන්ත්‍රී වුන එකෙක්…
@pp-qk3tg
@pp-qk3tg Ай бұрын
Aniwaren sanjeewaya amu gawaya ..makeup pappa
@Kumara-u5c
@Kumara-u5c Ай бұрын
👍👍👍👍👍👍👍😭😭
@nuwanandra5153
@nuwanandra5153 Ай бұрын
වාහන, බාර් permit කෝටි ගණන් වලට විකුනනවා. නිල නිවාස පාවිච්චි කරන්නේ සුපිරි ගණිකාවෝ එක්ක ඉන්න. ඇමතිලා මන්ත්රිලා 90%ක් කරන්නේ පියුමි හංසමාලි වගේ අම්මණ්ඩිලා පොහොසත් කරන එක. කොමිස් ගහනවා සංවර්දන වියපෘති, ණය වලින් වලින්. ජොන්ස්ටන් වගේ ජතාවගේ බදු මුදල් බිලියන ගණනින් රජයට ගෙවලා නැහැ. මේ අවුරුදු 76ටම වුනේ ඒක.
@ManjulaKumara-s7i
@ManjulaKumara-s7i Ай бұрын
අපේ ගමේ කට්ටිය කොළඹ රස්සාවට යනවා හැමදාම උදේ හවස
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Ай бұрын
සුරන්ග ඔබතුමා 🎉🎉🎉🎉🎉🎉🎉
@Manojchathuranga-sn4dp
@Manojchathuranga-sn4dp Ай бұрын
සුරංග රට වෙනුවෙන් කතා කල ඔබට ජාතීන්ගේ උත්තමාචාරය
@DilanKumara-fm5cc
@DilanKumara-fm5cc Ай бұрын
යකෝ ලංකාවේ දුප්පතුන් කොච්චර ඉන්නවද, මුන්ව ගෙදර යවමු
@krishankaushalya
@krishankaushalya Ай бұрын
සුරංග රෙදි ටික ගලවලා උන්ගෙම වැලවල් වල වනනවා 😂
@InduIndu-r1y
@InduIndu-r1y Ай бұрын
සුරංග නියමයි❤❤
@DilaniKurukulasooriya
@DilaniKurukulasooriya Ай бұрын
නෝන කීවලු දරුවන් පල්ල කියල කියන්න එපා කීවලු..ඒ ඇයි කියන කොටත් මේ අයට චන්දෙ දෙනවනෙ මිනිස්සු
@DilanKumara-fm5cc
@DilanKumara-fm5cc Ай бұрын
අවුරුදු 5න් පස්සෙ චන්දෙ ඉල්ලීම තහනම් කරන්න ජනාධිපති තුමනි
@ThuduwageIndrasiri-pl2fy
@ThuduwageIndrasiri-pl2fy 21 күн бұрын
සුරන්ගි ඔයා සුපිරි අහන ප්‍රශ්නවලට මුන්ට කට උත්තර නෑ
@b.swishwa1312
@b.swishwa1312 Ай бұрын
සුරංග සුපිරි මාද්‍යෙවෙදියෙකි
@SunilDayasiri
@SunilDayasiri Ай бұрын
Thanks sirasa ❤❤
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 106 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН