සටන උණුසුම් කළ නයි, පැණි, සාෆි අස්සේ ඒ ප්‍රශ්න සිල්ලර කරගත් දිලිත්ගේ පක්ෂයේ අපේක්ෂකයා | Satana

  Рет қаралды 317,965

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 1 600
@Sampath-qi4mm
@Sampath-qi4mm 16 күн бұрын
සුරංග සුදු ඇදගත්ත කලු චරිතවල රෙදි ගලවලාම දාන පට්ටම චරිතයක් 👍 ආදරෙයි සුරංග ❤❤❤
@nilanganisangeetha7757
@nilanganisangeetha7757 16 күн бұрын
Super super suranga
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 16 күн бұрын
ඉදිරියෙදි සුරංගට නම් ආරක්ෂාව ඕනවෙයි..කන්න තරහ ඇති සුරංග එක..සුරංග ඔයා අර ලයිෂන් එකක් ඉල්ලගන්න..අපි මොකුත් කියන්නැ..සෑහෙන සතුරො පිරිසක් හැදිලා ඇති මයෙ හිතේ සුරංගට්
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 16 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@predeepkumara749
@predeepkumara749 16 күн бұрын
👍👍👍👍🙏🙏🙏💞💛💛💛
@shivomicuttilan
@shivomicuttilan 16 күн бұрын
Respect
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 16 күн бұрын
සුරංග කියන්නේ වෙනම style එකේ මාධ්‍යයවේදියෙක් ....මේ වගේ මාද්‍යවේදියෝ තව තවත් බිහිවේවා 👍
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 16 күн бұрын
Aniwarenma shathika aththa 👍👍👍
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@SudeshMadusanka-y9j
@SudeshMadusanka-y9j 16 күн бұрын
විද්යාත්මකව ඔප්පු කරගන්න බැරිව මුස්ලිම් ඇරියස් එක කවර් කලා ​@@dushsh4857
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 15 күн бұрын
අනිවාර්යයෙන්
@dushsh4857
@dushsh4857 14 күн бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@JanakaMalsingha
@JanakaMalsingha 16 күн бұрын
සුරංග මාධ්‍යවේදියෙක් විදිහට. ඔබතුමා සුපිරි. චරිතයක්.
@amkbathapaththu3653
@amkbathapaththu3653 16 күн бұрын
බොර දියේ මාලු බාන ,නයි අරින දිලිත් සහ දිලිත්ගේ පක්ශය, මාලිමාව වැඩි බලයකින් පාර්ලිමේන්තු එනවා දැන් ඔයකියන ජාතිවාදය වපුරන්න සියලුම ජනතාව දැන් නම් දෙන්නෙ නැහැ ඔවුන් මේ මජර පාලකයෝ පලවා හරින්න සූදානම් අපි අලුත් රටක් හදනවාමයි
@dushsh4857
@dushsh4857 14 күн бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@KAUSHALYAJAYASUNDARA-i9e
@KAUSHALYAJAYASUNDARA-i9e 16 күн бұрын
සුරංග මචං පරිස්සම් වෙයන්. ගොඩක් උන් කැමති නෑ ඇත්ත කතා කරනවට. මේ රටට අපිට උබව ඔනේ ඒකයි
@dushsh4857
@dushsh4857 14 күн бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@boxplots5024
@boxplots5024 14 күн бұрын
දැන් ඉතිං මොනවා වෙන්නද බං දැන් බය වෙන්න දෙයක් නෑ.
@pradeepramanayake
@pradeepramanayake 16 күн бұрын
නෑවීමට උපන් හපන් සුරංග මහතාට හදපිරි ස්තූතිය ❤❤
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@supunwk6613
@supunwk6613 16 күн бұрын
@@dushsh4857paco Eva valata inna un gena oya kiyanne 😂
@Kankanage
@Kankanage 16 күн бұрын
@shamikasrimal
@shamikasrimal 16 күн бұрын
මේකෙ කමෙන්ට්ස් දැක්කම හිනාත් යනව. මාද්‍යවේදියෙක් විදියට කිසිම සදාචාරයක් නැති එකෙක් තමා සුරංග. ඇරියස් කවර් කරගැනිල්ලක් මෙයා කරන්නෙ. ඒක පේනව මෙයාගෙ මූනෙන්. ජනතාවට මේ මොහොතේ මෙයා පොරක් වගේ පෙනෙයි. ඒත් ඒක තාවකාලිකයි. ඇත්තටම මේ වගෙ මිනිස්සු චූන් කරන ජනතාව තමා මෝඩයො.
@dushsh4857
@dushsh4857 14 күн бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@wasanthiranathunga5843
@wasanthiranathunga5843 16 күн бұрын
රෙදි ගැලවීම ගැන ,සිරසට ප්‍රනාමය❤ පුද්ගලිකව ,මං දන්න කාරනාවක් Dr.Safi ගේ දරුවට පාසල් යන්න ,බැරි උනා. ඒ දරුවා,මානසිකව ,වැටුණා. සහ සම්බන්ධ උන සියලුම දෙනාට ,හෙන ගහන්න ඕන . ඒත් අපේ දරුවන්🙏
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 16 күн бұрын
සුරංග කියන්නෙ ...සිරස එකෙ ඉන්නෙ සුපිරිම එඩිතර ම ලංකාවෙ ඉන්න මාධ්‍යවේදීන් ගෙ නොම්බර එකටම ඉන්න මානව හිතවාදි මාධ්‍යවේදීයෙක්....ආදරෙයි සුරංග මුලු රටෙම ඉන්න අහිංසක ම්නිසුන් වෙනුවෙන් පට්ට ආදරෙයි...
@senanipriyanwada5368
@senanipriyanwada5368 16 күн бұрын
සුරංග omaya oba සියලුම දෙනාට ඇත්ත ජනතාවට පෙන්වන්න තවත් ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@News_Share
@News_Share 16 күн бұрын
facts නැතුව gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, මේ රටේ මිනිස්සුන්ට රටක් වටී. ඔන්න ඕකයි තත්වේ.
@Sahan6068
@Sahan6068 16 күн бұрын
​@@News_Shareඅපිටනන් facts හොදට මතකයි ඔයාල මැරිල ඉපදුනාට ,ඕනනන් දැන් අවුරුද්දක් දෙකකට කලින් අර සුද්දෝදනගෙ පුතා කිවුවා කියලා රට ජාතිය බේරගන්න news ගැහුවා මතකද ,අන්තිමට උන් set එක නිදොස්කොට නිදහස් කරා උසාවියෙන් ,එක්කො උඹ මැරිලා ඉපදිලා election එකෙන් පස්සෙ අමතකනම් ඒ දවස්වල සංඛයා උදේ කරපු පත්තර කියවීම බලහන් 😂 ඒත් මදි ශානිටයි රවීටයි ගහන්න ගෝටාලගෙ plan එකට ගම්මන්පිලයගෙ බොරු පෙන්නන විදිහ ඒකට දෙන airspace එක බලපන් තව ඕනද ,😂(දෙරන තමා creativema channel එක සහ තියෙන බොරු කියන ජරාම chanbel එක 😂😂)
@zeena283
@zeena283 16 күн бұрын
Yes
@padmavithanachchi-mq9sh
@padmavithanachchi-mq9sh 16 күн бұрын
සුරංග වගේ නිර්භීත කට ඇති පුතෙක් මේ ලෝකයට බිහි කරපු ඒ දෙමව්පියන් ට මාගේ ප්‍රණාමය 🎉 .
@asekaperera.9377
@asekaperera.9377 16 күн бұрын
සිරසට 🌹සුරංග ට🌹
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 14 күн бұрын
Kohomah,,mulahodanahuwa,,,ahu,,hodawanna,,kasada,,deleh,,patta,,horak,,,sunburn,,,ugapela
@dushsh4857
@dushsh4857 14 күн бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@SunilpemasiriSunilpemasiri
@SunilpemasiriSunilpemasiri 16 күн бұрын
සුරන්ග කොන්ද පනඇති මාද්‍යවේධ ඔබට ..ජය...තෙරුවන් සරනයි !
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@ushanbandara1814
@ushanbandara1814 16 күн бұрын
සුරන්ග හින්දා තමයි අපි මේක බලන්නේ ... අපි ඡන්දය දෙන හෝ නොදෙන ඕනම දේශ්පාලන නායකයෙක් ප්‍රශ්න කරන්න පුළුවං සන්ස්කෘතියක් හදන්න ඕනි 💪👍
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 16 күн бұрын
හාමු ආවම නිහඩයි හැබැයි.. 😂
@dushsh4857
@dushsh4857 14 күн бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 16 күн бұрын
නව රජයක් පත්වීමට ඇති ඉතා උතුම් අවස්ථාවේ සතුට ලැබෙන අතර මට සහ අපට ඇති එකම කණගාටුව නම් මේ මුග්ධ රැල නැවතත් අපි මුලා කරන්න එන විදිහ ගැනයිඉතාමත්ම අසික්කිතයි නිර්ලජ්ජිතයිඔවුන්ට හරි දැක්ම දෙවියන් වහන්සේ ලබා දෙන සේක්වා සැමටම ජේසු පිහිටයි❤❤❤❤
@anurasampath219
@anurasampath219 16 күн бұрын
සුපිරි සිරස.කිසිම චැනල් එකකින් මේ ප්‍රශ්ණ කරන්නේ නැහැ දූෂිතයන්ගෙන්..❤❤❤
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 16 күн бұрын
​@@dushsh4857😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄
@DARKLOAD602
@DARKLOAD602 16 күн бұрын
@@dushsh4857ane kata wahan palayan bn
@priyanthaathukorala339
@priyanthaathukorala339 14 күн бұрын
​@@dushsh4857මෙවා කරේ මිනිසුන් මුලා කරන්න
@sithuminigayani51
@sithuminigayani51 16 күн бұрын
සිරසට ප්රණාමය.ආදරෙයි ❤❤❤❤
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@dinushakarunarathna8646
@dinushakarunarathna8646 16 күн бұрын
සුරංග මහතා Respect ❤
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@rsbeats3936
@rsbeats3936 16 күн бұрын
@@dushsh4857 oya ithin pu# denna epa me comment eka hama ekatama dala 😊
@MRWijerathneManathunge
@MRWijerathneManathunge 16 күн бұрын
සුරංගට එකෙන්ම Respect
@MauraniHettiArachchi-wd7rs
@MauraniHettiArachchi-wd7rs 16 күн бұрын
ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන රටේ අනාගතයට උර දිිමට හැකි පාලනයක් බිහිකිරීමට සහාය දෙන සිරසට පුනාමය ❤
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@News_Share
@News_Share 16 күн бұрын
facts නැතුව gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, මේ රටේ මිනිස්සුන්ට රටක් වටී. ඔන්න ඕකයි තත්වේ.
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 16 күн бұрын
❤❤❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 16 күн бұрын
❤❤❤
@anuradhahewainna
@anuradhahewainna 16 күн бұрын
@@dushsh4857 ප්‍රෂ්නෙ හැමෝටම
@naradavidanage1905
@naradavidanage1905 16 күн бұрын
සුරංග ඔබ කරන මෙහෙය අති විශිෂ්ටයි.මොකද මේ පාර පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ සුපිරි අය.මේ එන අයගේ දේශපාලන නිරුවත පෙන්වීම මගින් ජනතාව දැනුවත් වෙනවා.
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@DARKLOAD602
@DARKLOAD602 16 күн бұрын
@@dushsh4857ubata oka paste karala epa une nadda wahal ballo😂
@ThanushanSanjeeva
@ThanushanSanjeeva 16 күн бұрын
​@@DARKLOAD602වැඩක් නෑ බන් ඒ ගැන කතා කර්ල😅
@APSARAWickramasinghe
@APSARAWickramasinghe 16 күн бұрын
​@@ThanushanSanjeeva අනේද කියන්නේ 😂😂
@nuwan_HW
@nuwan_HW 16 күн бұрын
@@dushsh4857 පිස්සුද බං 😂😂
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 16 күн бұрын
සිරස / සියත ❤💪
@REDFOXDJCRASH
@REDFOXDJCRASH 16 күн бұрын
💯❤
@healthandfitness3838
@healthandfitness3838 16 күн бұрын
උන් දෙගොල්ලො තැනේ හැට්යට ඇණේ ගහනවා
@REDFOXDJCRASH
@REDFOXDJCRASH 16 күн бұрын
@@healthandfitness3838 හිරැ දෙරණ බලල Track පැනලද. බොමු සීතල වතුර වීදුරැවක් 😂
@ProfessordevilL
@ProfessordevilL 16 күн бұрын
​@@healthandfitness3838 ඔව් හැබැයි තමන්ගේ මිනීමරපු සහෝදරයෝ බෙරගන්නවට වඩා මිනිස්සු රවටලා ජාතිවාදය වපුරණවට වඩා මේක හොඳයි.
@rvandephili
@rvandephili 16 күн бұрын
සිරත් කලින් සජියට කඩේ ගියා
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 16 күн бұрын
අපි චන්දෙ දෙන්න හිටපු කි දෙනෙක්ගෙ චන්ද මේ වැඩසටහන නිසා නරති උනාද! මේ මාද්‍යවේදි සෙට් එක හොදම මිටර්. මෙයාලා දන්නවා තරුන අය මෙදාපාර චන්දෙට ඉදිරිපත් උනාට පරන කුනුම තමා වෙස්මුනු බැදං එන්නෙ කියලා! ඇත්තටම අපි දන්නැතුව මේ මිනිස්සුන්ට චන්දෙ දෙන්නත් තිබුනා. දැංනං මාලිමාවට විතරමයි දෙන්නෙ!
@nuwansrilankanilas
@nuwansrilankanilas 16 күн бұрын
දිලින් ජයවීර, ගම්මන්පිල හොර තක්කඩි පාර්ලිමේන්තු නම් යවන්න එපා මේ පාර....
@romesh.wijetunge
@romesh.wijetunge 16 күн бұрын
අනිවාර්යයෙන් ගම්මන්පිලයනම් පරදිනවාමයි
@ROSE-bo2vf
@ROSE-bo2vf 16 күн бұрын
😂100/100 apa මුන්ව apprasanna dilith😂😂😂
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 16 күн бұрын
ඒක ඇත්ත 👍
@yndproject2745
@yndproject2745 16 күн бұрын
දිලිත් යවන්න එපා ✋✋
@dhanukadeshappriya6239
@dhanukadeshappriya6239 16 күн бұрын
Aniwarenma okunta chandey denna hitan innwan chandey noda gedara innna
@dhammadiscoveremb6473
@dhammadiscoveremb6473 16 күн бұрын
නියමයි සුරංග කව්රු වුනත් අපි වෙනෙුවෙන් ප්‍රශ්න අසන්න ඔබ. ආදරෙයි සුරංග.
@Amzta1234
@Amzta1234 16 күн бұрын
කොච්චර කිව්වත් දෙරණෙ දිලිත් කියන්නෙ රාජපක්ෂලාගෙ අවතාරයක්. පුලුවන් නම් රැවටියල්ලා
@Ushaniperera123
@Ushaniperera123 16 күн бұрын
අවතාරයක් නෙමේ, ඒ තමා පොහොට්ටුව. නාමල් ගේන්න හිතන් උන් වෙනම සංවිධානය වෙන්නේ 😢
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 16 күн бұрын
Oh my god nobody can mislead us now.The whole country is with Npp.
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 16 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@lakshmiabedeera45
@lakshmiabedeera45 16 күн бұрын
​@@Ushaniperera123ඔවි
@rvandephili
@rvandephili 16 күн бұрын
අනිවාර්යෙන්
@upalichandrasekara6790
@upalichandrasekara6790 16 күн бұрын
සුරංග, ඔබලාගෙ මෙහෙයවීම ඉතා විශිෂ්ටයි. ඕකෙ පිටිපස්සෙ ඉන්න නොපනෙන එඩිතර එක්කෙනාවත් අල්ලගන්න ඕනැ
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works 16 күн бұрын
දිලිත් කියන්නෙ ඇන්ටිජන් හොරා
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 16 күн бұрын
Patta horek
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 16 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@Utubenil
@Utubenil 16 күн бұрын
ඇත්තටම වටිනාම කතාව ජාතිවාදය මේ රටෙන් තුරන් විය යුතුයි. සින්ගප්පූරුව වගේ රටවල ජාති ආගම් කොච්චර තියෙනවද. ඒ රටවල මේ ප්‍රශ්ණ නෑ. හැමෝම එකට සමගිව ඔවුන් රට දියුණු කලේ.වැදගත් වන්නේ රටක මානුශීය බව සන්වේදී බව සහ සන්හිදියාව යි. එවිට කිසිම බලවේගයකට අපව විනාශ කරන්න බෑ
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@Sima5Xblind
@Sima5Xblind 16 күн бұрын
ජාතිවාදය අවුලුවාලනනේ දෙමළ අය
@SupuN9926
@SupuN9926 16 күн бұрын
සුරංග නියමයි. ඔයාගේ බුද්ධියත් එක්ක මුං එකෙක්ටවත් හැරෙන්න බෑ. ❤ Sirasa
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@dushsh4857
@dushsh4857 16 күн бұрын
ගම්මන්පිලව ගෙන්නන්කෝ කියල දෙවි
@News_Share
@News_Share 16 күн бұрын
facts නැතුව gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, මේ රටේ මිනිස්සුන්ට රටක් වටී. ඔන්න ඕකයි තත්වේ. කලිඳු වගේ මාධ්‍යවේදියොත් එක්ක බලද්දී මේ සුරංගලාගේ බුද්දිය *කේ
@dushsh4857
@dushsh4857 14 күн бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@ifthi.opinion
@ifthi.opinion 16 күн бұрын
Thank you very much Suranga for raising the issue of cremating Muslim bodies during covid, Dr. Shafi's matter in this discussion. මේ මනුස්සයට මුස්ලිම් මල සිරුරු පුච්චන්න එක සිල්ලර දෙයක්...හරිම අපූරුයි. දිගින් දිගටම ජාතිවාදය අවුස්සමින් මුස්ලිම් මිනිසුන්ට දුන්න දුකට වග කියන්න ඕනෙ දිලිත් ජයවීර, චන්න ජයසුමන, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතංග, විමල් වීරවංශ.මුස්ලිම් ජන සමාජය මා ඇතුළු වින්ද දුක කිසි දවසක අමතක කරන්න බැහැ. Dr. Shafi ට දිගින් දිගටම ගහනකොට, ඒ ගැහුවෙ Dr. Shafiට විතරක් නෙමෙයි...සියලු මුස්ලිම් ජනතාවට පහර එල්ල කලේ....අපි වින්ද දුක දන්නෙ අපි විතරයි.
@Utubenil
@Utubenil 16 күн бұрын
දේශපාලුවන් සහ උන් වටේ සිටි අය මිස මුලු රටේ ජනතාවම dr. සාපිටවත් මුස්ලිම් ජනතාවටවත් විරුදධ උනේ නෑ. මේක දේශපාලන උවමනාවක්.අපිට කණගාටුයි.ඒ නිසයි අපි මුල සිටම අනුර වටා එකතු උනේ.
@nishanthaperera6534
@nishanthaperera6534 16 күн бұрын
සුපිරි සුපිරි සුරංග මුන්ගෙ රෙදිගලවලාම දාන්න ඔනි...
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@News_Share
@News_Share 16 күн бұрын
facts නැතුව gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, මේ රටේ මිනිස්සුන්ට රටක් වටී. ඔන්න ඕකයි තත්වේ.
@Anurakumarn-k1x
@Anurakumarn-k1x 16 күн бұрын
සුරංග නම් පිස්සුවක්♥️සුපිරිම චරිතයක්✊ සිරසට ආදරෙයි 💯
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@pasindums3988
@pasindums3988 16 күн бұрын
මේ program එක නං පහරක් ඈ ❤❤
@nayanadayasilee4993
@nayanadayasilee4993 16 күн бұрын
ඇත්ත කතාකිරීම පහරක් වෙන්නෙ කොහොමද
@News_Share
@News_Share 16 күн бұрын
facts නැතුව gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, මේ රටේ මිනිස්සුන්ට රටක් වටී. ඔන්න ඕකයි තත්වේ.
@pasindums3988
@pasindums3988 16 күн бұрын
@@News_Shareuba wage yt eke scroll krla hoya gatta ewa wenna athi surangaya ara කොළවල liygena awith thiyenne 😂😂
@dushsh4857
@dushsh4857 14 күн бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@dushsh4857
@dushsh4857 14 күн бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@NavaNiki
@NavaNiki 16 күн бұрын
සුරන්ග ඔබ හදපු දෙමාපියන්ට පින්
@rathanahamuduruwo1655
@rathanahamuduruwo1655 16 күн бұрын
සුරංග ඇතුලු අනිත් ඔක්කොම මාද්‍යවේදී කන්ඩායම විතරයි මේකේ නියම දේ කරන්නෙ අනේ සුරංග ඔබට ස්තූතියි රට නිවැරැදි මාවතකට ගෙනියන එක සැබවින්ම ප්‍රශංසනීයයි
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@nnnnnn_69
@nnnnnn_69 16 күн бұрын
සිරස සුරංග මහතාගේ දේශපාලන දැනුම සහ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ට යි. ජය වේවා. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@sirina1500
@sirina1500 16 күн бұрын
ඔමායා - අපි පෙන්නුව නෑ,, ආදරෙයි ඔමායා ❤️❤️❤️❤️
@UserKGFJohnson
@UserKGFJohnson 16 күн бұрын
කවුද යකෝ මගේ උමායාට ආදරෙයි කියන්නෙ . අහුවෙන්න එපා හොඳේ .
@nshakodikara
@nshakodikara 16 күн бұрын
දෙන්නම වැරදිනෙ. උමායා නෙවෙයි ඔමා....යා......😂😂
@sirina1500
@sirina1500 16 күн бұрын
@@nshakodikara 👍
@nimeshadilhani5672
@nimeshadilhani5672 16 күн бұрын
Omayaaa.❤❤❤❤
@arunasanjaya-f6x
@arunasanjaya-f6x 15 күн бұрын
@just_forhobby
@just_forhobby 16 күн бұрын
අර නයි කතාව හරිද කියන විදිහ...😅 සුරංග මහත්තයා ඔයානම් නියමයි... සිරස ලාංකීය ජනතාවගේ නාලිකාවයි...❤
@thejagunasekara6190
@thejagunasekara6190 16 күн бұрын
සුර0ග ඇතුළු හැමෝටම respect 🎉🎉🎉❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 16 күн бұрын
🎉🎉🎉🎉
@JagathNalinKumara
@JagathNalinKumara 16 күн бұрын
සුරංග මහත්තයා සුපිරි ..සුපිරි සුපිරි ..❤️❤️
@Dinushaanuruddika
@Dinushaanuruddika 16 күн бұрын
එඩිතර විපක්ෂය බලු උනා...😂😂😂
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 16 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 14 күн бұрын
නයි දෙරණයි දිලිත් ජයවීරලගෙ සෙට් එකයි ඇපත් නැති වෙන්න පරාද කරමු 14 වෙනිදාට ✊
@NamaleeShama
@NamaleeShama 16 күн бұрын
මාධ්‍යවේදිය සුරංග ඇතුළු සියළු මාධ්‍යවේදීන් හට මාගෙ ප්‍රණාමය ....සටනට එන හොරුන්ට කට උත්තර නැ ❤❤❤❤
@ThalangamageMilton
@ThalangamageMilton 16 күн бұрын
සුරංග සුපිරි හොරුන්ගේ රෙදි ගලවනවා සුපිරියටම.ඔවා බලන් ඉන්ඩ බැරි උන්ගේ ඉඳුල් කන උන් ටිකට මේවා දකිද්දී තරහා යනවා❤❤
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 16 күн бұрын
සුරංග නියමයි ඔයා ..නිසාතමා සටන බලන්නේ❤❤❤❤❤❤❤❤ 💐💐💐👍👍👍👍
@dushsh4857
@dushsh4857 16 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@DewmiAnjana-n2x
@DewmiAnjana-n2x 16 күн бұрын
සිරස ආසම වැඩසටහන පට්ට මාද්‍යවෙදී සුරන්ග මහත්මයා මේ රටෙ සිටින දක්ෂ මාද්‍යවෙදියෙක් මෙ සියලු දෙනා දක්ෂයි ඇත්තටම බුදු සරණයි
@dhammikahangarangoda4860
@dhammikahangarangoda4860 16 күн бұрын
එඩිතර විපක්ෂය කියල එන්නේ රටෙි ජනතාව නොමග යවන්න මෙය දැනුවත් කිරිම ඉතාමත් වැදගත්
@NeriusFernando
@NeriusFernando 16 күн бұрын
Very good thank very much Mr. Strange with sirasa
@niroshikagayani2224
@niroshikagayani2224 16 күн бұрын
සිරසේ සුරංග ඇතුළු සියළු දෙනාට මහජනතාවගේ හද පිරි ප්‍රණාමය 👍🏻💐❤
@sadunlahiru7994
@sadunlahiru7994 16 күн бұрын
නයි කතාව හරිද 😂😂සුරන්ග sir respect ❤❤❤❤❤
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 16 күн бұрын
නයා පෙන්නල ඇහුවෙ 😊😊
@darmadasarathnayaka9369
@darmadasarathnayaka9369 16 күн бұрын
දිලිත් සිද්ධාර්ථ කියන්නෙ මොකෙක්ද වැඩ්ඩෙක්ද කියලත් වතාවක් ඇහුවානෙ⁣ මෙයාලට නම් චන්දෙ නෙවෙයි මොකුත්ම දෙන්න එපා. අපිනම් 🧭 ❤ මාලිමාවට
@MM-du1rp
@MM-du1rp 16 күн бұрын
සුරංග සහොදරයා සුපිරි❤❤❤❤❤❤
@veganElephant-j9b
@veganElephant-j9b 16 күн бұрын
සමහරක් අයට තවම තේරුම් ගන්න බැහැ ඔවුන්ගේ නායකයෝ විනාශ කරපු මේ රට අනුර ජනාධිපතිතුමා අරන් තවම මාසයක් වත් වුනේ නැතැයි කියා.. බලන්න ඒ මාසයක් තුල සිද්ද වෙච්ච ප්‍රධාන රටට හිතකර වු දේවල් .. 1)කොටස් වෙලද පොලේ කොටස් වාර්තාගත ලෙස ඉහල යෑම.. 2)ඩොලරය 290 ට වඩා අඩු වීම.. 3)පෞද්ගලිකරණයට ලක්වෙන්න තියපු විශාල කම්හල් සහ ආයතන වහා විකිණීම තහනම් කර එම ආයතන ලාබ ලබන ආයතන බවට පත්ව කිරිම.. 4)අනුර ජනාධිපතිතුමා දූෂණයට තිත යන සංකල්පය යටතේ රට පාලනය කරද්දී ඒ ගැන වහවැටී ලෝකයේ සුපිරි රටවල් පවා එය පසසමින් ඔවුන්ගේ ආයෝජකයන් බොහෝමයක් මේ රටට ඒමට කැමැත්ත පලකිරීම හා සමහර ආයෝජකයන් දැනටමත් පැමිණ වැඩ ආරම්භ කිරීම... 5)නීතිය හැමෝටම එක සමානවීම හා පාර්ලිමේන්තු මන්ත්‍රීගේ අප්‍රමාණ වරප්‍රසාද අඩු කිරීම... 6)කලින් ආන්ඩුවේ පාලකයන් ඔවුන්ගේ රාජ්‍ය බලය උපරිම ලෙස පවත්වාගෙන කල වංචා.. දුෂණ සහ මිනිමැරුම් වැනි සිද්දීන්වලට අපක්ශාපාතිව නීතිය කිරීම.. මෙවැනි රටට හිතකර යෝජනා හා ක්‍රියාමාර්ග බොහොමයක් නිසා ජනතාවගේ ප්‍රසාදය අනුර ජනාධිපතිතුමා ජනාධිපති වු පමණින් සිදු කර ඇති අතර.. පාර්ලිමේන්තුවේ බහුතර බලයත් ලැබූ විගස තව තව නිදහසෙන් පසු මේ රටේ මෙතෙක් කිසිම නායකයෙක් මේ රටේ අනාගතය වෙනුවෙන් නොකරපු ක්‍රියාදාමයන් රාශියකට සැලසුම් මේ වෙනකොට සාදා අවසන්ය... එම නිසා කොතරම් බල්ලෝ බිරුවත් තරුණ ජනාධිපතිතුමා අනුරගෙ කන්ද නම් පහත් වෙන්නේම නැත යන්න ජනතාවගේ එකම විශ්වාසයයි.. ලක් මාතාවට මාතෘ භූමියට සැමදා ජය.. 🇱🇰💕
@HemanthaArunasiri
@HemanthaArunasiri 16 күн бұрын
Bath nalayant kiyala wadak na sahodaraya
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 16 күн бұрын
💯👍
@nethukavi6456
@nethukavi6456 16 күн бұрын
❤❤❤❤❤❤
@screen833
@screen833 16 күн бұрын
😂😂ලපයා සර්වබලධාරි දෙවියො කියලා හිතන් ඉන්න වහල්ලු
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 16 күн бұрын
උබේ සර්වබලදාරියො රටට කෙලෙව්වා මදිද😅​@@screen833
@JanakaWickramasuriya
@JanakaWickramasuriya 13 күн бұрын
සුපිරි .. නිවේදනයක ..❤
@NppApi2024
@NppApi2024 16 күн бұрын
ජාතික ජන ⚡ බලයට ජය වේවා ❤
@madhushanisansala
@madhushanisansala 16 күн бұрын
සිරස සිරස නාලිකාව සුපිරියි සටන සුපිරියි .සුරංග ඔබ සුපිරියි ❤❤❤❤
@suranthasirisena4605
@suranthasirisena4605 16 күн бұрын
සිරසට ජය...❤❤❤
@kumariperera236
@kumariperera236 16 күн бұрын
අම්මෝ සුරංග නියමයි ඔබ.ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි.ආදරෙයි අහස තරම්❤
@NamaleeShama
@NamaleeShama 16 күн бұрын
සිරස මම අගේකොට සලකන නාලිකාවක් ....❤❤❤❤❤
@Ares.Gaming.
@Ares.Gaming. 16 күн бұрын
සිරසටම ගෙනත් දෙරණ TV එකේ රෙදි left කරපු සුරංගට අපේ හද පිරි ස්තූතිය..
@sandaruwanperera9780
@sandaruwanperera9780 16 күн бұрын
Antigen kits වලින් හොරා කාපුවා ගැන කිව්වේ නැත්තේ ඇයි😂😂
@Ushaniperera123
@Ushaniperera123 16 күн бұрын
සාක්ෂි තාම අතේ නැති නිසා. සාක්ෂි අතේ නැතුව සිරස ඔහේ කියවන් නෑ
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 16 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 16 күн бұрын
Ebay එකේ antigen kit වල මිල බැලුවනම් සාක්ෂි හොයාගන්න පුලුවන්
@Sahan6068
@Sahan6068 16 күн бұрын
සිරසට ඒ company එකට විරුද්දව කතාකරන්න බැරි විදිහෙ නියෝගයක් දුන්නා නේද උසාවියෙන් නඩුව ඉවර වෙන්කන්🤔🤔
@Robots1994
@Robots1994 16 күн бұрын
යකෝ හොරුන්ගේ රෙදි ගලවන එක වැරැද්දක් වෙන්නේ කොහොමද ?
@DhammikaMallawarachchi
@DhammikaMallawarachchi 16 күн бұрын
සුරංග ජයවේවා
@manuthchehansa2356
@manuthchehansa2356 16 күн бұрын
දෙරණ අද ඉදන් News ගහයි සිරස attack එකට 😂😂😂
@News_Share
@News_Share 16 күн бұрын
සුරංග වගේ gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, දෙරණේ නැහැ 😂
@APSARAWickramasinghe
@APSARAWickramasinghe 16 күн бұрын
​@@News_Share ඔයා මොකද මේ කුලප්පු වෙලා😂😂
@Saduuu90
@Saduuu90 16 күн бұрын
​@@News_Shareඅම්මො අපි නොදන්න නයි දෙරන්.ඇන්ටිජන් හොරා. කවදහරි මහමග පන යන්නේ කරන දේවලවලට😂😂😂
@UpendraAththanayake
@UpendraAththanayake 16 күн бұрын
​@@News_Share facts tibilada nai pennuwe??😅
@JayaniRathnayake-e7i
@JayaniRathnayake-e7i 16 күн бұрын
​@@News_Shareඅපිට විසාල සබ්දයක් ඇසුනා
@DasunUdayanga-g8l
@DasunUdayanga-g8l 16 күн бұрын
පට්ට සුරංග අයියා එකෙන්ම❤❤❤
@CyberWeaponTime
@CyberWeaponTime 16 күн бұрын
Niyamai... සිරස!!!
@PrasannaDinesh-k4k
@PrasannaDinesh-k4k 16 күн бұрын
රට වෙනුවෙන් කතා කරන්න සුරන්ග වාගේ බුද්දිමත් මිනිස්සු තව තවත් බිහිවේවා ❤❤❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 16 күн бұрын
සිරස 💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@subhashaupamada9076
@subhashaupamada9076 16 күн бұрын
සුපිරි සුරංග මහතා....❤❤❤❤❤🎉🎉🎉🎉
@mohameduwais6291
@mohameduwais6291 16 күн бұрын
රටට මහජනතාවට ආදරයක් නොමැති ඇන්ට්‍රජන්වලින් ගසා කාපු නයි දෙරණ දිලීප් ජයවිරගේ නම් ගෑවුණු එකෙකුටවත් පාර්ලිමේන්තු නොයැවිය යුතුමයි
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 16 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@umeshwashere
@umeshwashere 15 күн бұрын
Antigen hora chanda 4000 k wath ganne😂
@RaviniHarischandra
@RaviniHarischandra 16 күн бұрын
සුපිරි වැඩසටහන
@IndikaUbesinghe
@IndikaUbesinghe 16 күн бұрын
Thanks sirsa
@RiyasnuhaRiyasnuha
@RiyasnuhaRiyasnuha 7 күн бұрын
සුරන්ග අයියෙ ඔයා රටට සම්පතක් .ඔයාට හදවතින්ම ආදරෙයි
@NppApi2024
@NppApi2024 16 күн бұрын
සිරස නියමයි
@AnuradhaBandara-ck4vl
@AnuradhaBandara-ck4vl 14 күн бұрын
නියමයි සුපිරි සුරන්ග
@eaidematapitiya9072
@eaidematapitiya9072 16 күн бұрын
සුරන්ග මහත්තයා ඔයාට ඕනෑම ප්‍රශ්නයක්දී එඩිතරව මුහුණ දෙන්න ශක්තිය ලැබේවා බුදුසරණයි .සමන්දෙවියන්ගේ පිහිටයි .
@slmsanas9113
@slmsanas9113 16 күн бұрын
සුරංග අයියෙ ❤❤❤සුපිරි.....
@MMMMBBS
@MMMMBBS 16 күн бұрын
සිරස වැඩ කරන උන් ආඩම්බර වෙයව් - ඒ වචනෙට " අපි පෙන්නුවේ නැහැ"
@Katzestory_lk
@Katzestory_lk 16 күн бұрын
අපිට එකතු වෙලා සිරසtv එකටයි සුරංග මහත්තයටයි සම්මානයක් දෙන්න විදියක් නැද්ද....❤❤
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works 16 күн бұрын
වෙන පක්ශවලට චන්ද නැ එකම පක්ශෙ මාලිමාව මාලිමවට 5/6 ක බලයක් ❤
@rvandephili
@rvandephili 16 күн бұрын
අනිවාර්යෙන් එහෙම තමයි වෙන්න ඕන
@prabakumari3701
@prabakumari3701 16 күн бұрын
Aniwaren❤❤❤
@sriyankafernando6795
@sriyankafernando6795 16 күн бұрын
👍👍👍👍👍👍👍👍👍♥️
@AnuraPriyantha-u3b
@AnuraPriyantha-u3b 16 күн бұрын
සුරංග ජයවෙිවා ජයවෙිවා
@subhashinibrahmana2214
@subhashinibrahmana2214 16 күн бұрын
සුරංග ඔබ වැනි මිනිසුන් තමයි මේ රටට ඕන . හරියටම හරි දිරිත් ජයවිර ගේ ඔය හොර වෙස් මුහුණ චන්දෙන් ඉස්සෙල්ලා මිනිස්සුන්ට පෙන්නලා දෙන්න. . 🙏 මේ රටේ සමහර දුප්පත් මිනිස්සුන්ව . රවට්ටලා තියෙන්නේ. පේනවා නේද දැන් නයෙක් ගහලා වගේ දඟලන විදිහ හා රඟපාන විදිහ. වසර හැත්ත හයක මේ සාපේන් අපේ රට සහ මිනිස්සු ටික මුදවා ගන්න ඔබ සැමට පිං 🙏🙏🙏
@dulshanprabath5729
@dulshanprabath5729 14 күн бұрын
සුපිරියටම දෙනව සුරංග ❤
@nima8549
@nima8549 16 күн бұрын
රොටී පුතාට අනුකම්පා කරාල්ලා..😂😂😂 "සංවේදී අය බැලීමෙන් වලකින්න "😅😅
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 16 күн бұрын
සුපිරි සුරංග 👍🌹 ඔමායා👍❤️
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 16 күн бұрын
සුරංග ජයවේවා ❤❤❤❤❤ මුන් තාම නයි අරිනවා ජනතාව පරිස්සමෙන් වැඩ කරන්න .. මාලිමාවට ජයවේවා 🙏❤ උපරිමයෙන් මාලිමාව යවමූ යාලුවො නේ🙏
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 16 күн бұрын
මම කියන්නේ ජනතාව වට ජනතාව වනි මේ ලංකාව සිංහල දමිල, මුස්ලිම්වරුන්ට මැලේ මේ සියලු ජාතීන්ට අයිති රට අපි ලාකික මිනිස්සු ඕනම ආගමක් අදහන්න අනිකාට ගෞරවය කරමින් මම බෞද්ධ මම බුදුන් වහන්සේ ට තරමි උන් වහන්සේ ගේ ධර්මය ට තරමි වෙන කිසිවකට ආදරය නොකරමි ..ඒ වගේම තමයි අනිත් ආගමි වල ජනතාවත් ඒක තේරුම් ගන්න අපි සේරම එකට ගිහින් පන්සල් පල්ලි කොවිල් ගිහින් ආයෙත් එකතු වෙලා එමු අනුර කුමාර දිසානායක සහෝදර ය රත්නම් ශ්‍රී සර් ල වගේ අයට අවස්ථාව වක් දෙන්න මේ ජාතික සමගිය ගොඩනැගීම මට අවශ්‍ය පාර කපන්න
@ShihanAnwer
@ShihanAnwer 16 күн бұрын
Well said
@rathnayaka4627
@rathnayaka4627 16 күн бұрын
thanks suranga❤❤❤❤❤
@SagaraArunashantha-o2d
@SagaraArunashantha-o2d 16 күн бұрын
සුරංග ඔබ 👍 නියමයි
@sidathrusiru2965
@sidathrusiru2965 16 күн бұрын
සුරංග නියමයි 🥰🥰🥰
@sampathabekoon6810
@sampathabekoon6810 16 күн бұрын
ජයවේවා surang
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg 16 күн бұрын
සුරංගගෙ භුමිකාව අපි අගේ කරනවා.ඔබ නිර්භය මාධ්‍යවෙිදියෙක්.
@mahengodamunna2510
@mahengodamunna2510 14 күн бұрын
ඇත්තටම නියම මාධ්‍යවේදීයෙක්....පොරක්..❤❤
@SriniWickramaratne
@SriniWickramaratne 16 күн бұрын
දිලිත් ජයවීර ගේ පක්ෂීන් නම් එක්කෙනෙකුට වත් පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්න එපා. මේ ලහිරු වීරසේකර ගේ wife දෙරණේ නිවේදිකාවක්.
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 16 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@TUBEH991
@TUBEH991 16 күн бұрын
කවුද wife
@yamathe6333
@yamathe6333 16 күн бұрын
@@TUBEH991 I think it's Thilini Nanayakkara
@DinuJeewan
@DinuJeewan 16 күн бұрын
සුපර්❤
@Amzta1234
@Amzta1234 16 күн бұрын
පොහොට්ටුවේ උන්ම තමයි බන් දිලිත්ගෙ පක්ෂෙ ඉන්නෙ
@MmgMahesh
@MmgMahesh 16 күн бұрын
AI malimaweth unma thama inne
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 16 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@UserKGFJohnson
@UserKGFJohnson 16 күн бұрын
​@@MmgMahesh රටට හොඳක් බලාපොරොත්තුවෙන් පොහොට්ටුවට චන්දෙ දීපු ජන්තාව දැන් ඉන්නේ මාලිමාවට , පුද්ගලික වාසිය හොයන උඹලා වගේ තිරිසන්නු තවමත් ගූ ගොඩවල් වලම ලගින ගමන් මේ වාගේ පඩ අරිනවා .
@UththaraSilva-q7q
@UththaraSilva-q7q 16 күн бұрын
​@@MmgMaheshkauda malimawe inna pohottukarayo
@chintoki
@chintoki 16 күн бұрын
@@MmgMahesh Kawda hutto inne?
@FarhanShamz-lj8dg
@FarhanShamz-lj8dg 12 күн бұрын
සුරංග මහතා.....ඔබතුමාට ජයෙන් ජය...නියම එඩිතර පොරක් ඔයා
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 16 күн бұрын
උන්ගෙ රෙදි ගලවා බේරෙ වැවෙන් නාවමු.
@NaynaaDamayanthi-tb6gd
@NaynaaDamayanthi-tb6gd 16 күн бұрын
සුරංග!! ඔබ,,, ඇතුළු සැම මේ යොමු කරන්නේ, පොදු ප්‍රශ්න, .. අප සැම නියෝජනය කරමින්,නගන කාලීන ප්‍රශ්න,,, එය තේරුම් නොගත් අතලොස්සක් අවලාද නගයි,,, අපහාස කරයි.නමුත් . සත්‍ය ගරුක මිනිසුන් ඔබ සැම සමගයි!!!❤️❤️❤️❤️
@chandimabandara1995
@chandimabandara1995 16 күн бұрын
Niyamai Suranga...
@ksampatha
@ksampatha 15 күн бұрын
නව දේශපාලන සංස්කෘතියට හරි පාර පෙන්වන සිරස ට හදපිරි ප්‍රණාමය 🙏🙏🙏
@duzbro
@duzbro 16 күн бұрын
Suranga niyamai.. 🫶👌 World class journalist.. ♥️
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 6 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 1,4 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН