No video

සැතපෙන කළ | Sathapena Kala Karaoke | Without Voice

  Рет қаралды 183,503

Kiyanavanam Sindu

Kiyanavanam Sindu

Күн бұрын

Artist:- Sujatha Aththanayaka
Sathapena Kala Karaoke | Without Voice | සැතපෙන කළ විඳ නිදි සුවේ |
.................................................................................................................................
Some other uploaded Karaoke (Without Voice) tracks -
[Dalula prema gase | දළුලා ප්‍රේම ගසේ] - • දළුලා ප්‍රේම ගසේ | Dal...
[Awasan liyumai | අවසන් ලියුමයි ඔබට ලියන්නේ] - • Video
[As deka wage hitiya | ඇස් දෙක වාගෙ හිටිය] - • ඇස් දෙක වාගෙ හිටිය | A...
[game gode sidadiye | ගමේ ගොඩේ සිදාදියේ] - • ගමේ ගොඩේ සිදාදියේ | Ga...
[Hada Viman Dorin | හද විමන් දොරින්] - • හද විමන් දොරින් | Hada...
[Ganga Addara Ma | ගඟ අද්දර මා] - • ගඟ අද්දර මා | Ganga Ad...
[Ran Masu Ran Kiri | රන් මසු රන් කිරි] - • රන්මසු රන් ගිරි | Ran ...
.................................................................................................................................
…. Up Loaded Song Lyrics ….
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යලි මැවේ
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යලි මැවේ
සියොළඟ යහනතෙහිම තියා
මගෙ හිත ටික ටික දුර ගියා..
සියොළඟ යහනතෙහිම තියා
මගෙ හිත ටික ටික දුර ගියා..
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යලි මැවේ
ඇසිපිය හෙල හෙල අත වනා
ඇසිපිය හෙල හෙල අත වනා
මදහස මතුකොට හිනැහුනා
මදහස මතුකොට හිනැහුනා..
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත එය රන් තරුවෙකී
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යලි මැවේ
ආ...ආ ආ ආ.. ලා.. ලා ලා ලා..
ආ...ආ ආ ආ.. ආ..ආ..ආ..
උකුලත සුව පිට හිස තියා
උකුලත සුව පිට හිස තියා
නැලවුනි මධු රස ගී කියා
නැලවුනි මධු රස ගී කියා..
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත එය රන් තරුවෙකී
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යලි මැවේ
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යලි මැවේ
සියොළඟ යහනතෙහිම තියා
මගෙ හිත ටික ටික දුර ගියා..
සියොළඟ යහනතෙහිම තියා
මගෙ හිත ටික ටික දුර ගියා..
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යලි මැවේ
ගීත ගායනය:- සුජාතා අත්තනායක
.................................................................................................................................
කැරෝකේ වීඩියොව හොඳයි නම්, අපේ චැනල් එක Subscribe කරන්න.
ඉදිරියේදී ගෙනඑන අලුත්ම කැරෝකේ බලන්න..
බෙල් අයිකන් එක click කරලා තියාගන්න.
Like එකකුත් දාන්න.
Share කරන්නත් අමතක කරන්න එපා.
#sinhala_karaoke #Without_Voice #Sinhala_Songs #Sinhala_Lyrics #Kiyanawanam_Sindu

Пікірлер: 22
@upaliwijerathna1013
@upaliwijerathna1013 2 ай бұрын
මිවුසික් නියමයි සුපිරි .අකුරු ටිකක් ලොකු උනානමි.තමයිහොද.බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම පැහැදිලියි ඒත් අකුරු තවත් ලොකු වුනානම් හොඳයි කියලත් තිබෙනවා ඇත්තටම උත්සාහ අගේ කරනවා ❤️
@KiyanawanamSindu
@KiyanawanamSindu 11 ай бұрын
Thanks for your comment 🙏
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c 28 күн бұрын
Akuru pahadiliwa danna thanks
@upaliwijerathna1013
@upaliwijerathna1013 10 ай бұрын
Supat❤❤❤❤❤❤❤
@KiyanawanamSindu
@KiyanawanamSindu 9 ай бұрын
🙏
@ranjithkumarasiri9047
@ranjithkumarasiri9047 Жыл бұрын
👍👍
@KiyanawanamSindu
@KiyanawanamSindu Жыл бұрын
🙏
@greenarrow5546
@greenarrow5546 Ай бұрын
❤❤❤❤❤❤
@gangag7637
@gangag7637 Жыл бұрын
❤❤❤❤
@KiyanawanamSindu
@KiyanawanamSindu Жыл бұрын
🙏
@n.rfernando3960
@n.rfernando3960 Жыл бұрын
❤️❤️❤️❤️💐
@KiyanawanamSindu
@KiyanawanamSindu Жыл бұрын
🙏🙏
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
😘😘😘😘👍👍🙋‍♀️
@KiyanawanamSindu
@KiyanawanamSindu Жыл бұрын
🙏🙏
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
👏👏👏👏🌹🌹🌹❤❤
@KiyanawanamSindu
@KiyanawanamSindu Жыл бұрын
👍👍
@jasinthadesoyza541
@jasinthadesoyza541 Жыл бұрын
Weege වැඩි
@KiyanawanamSindu
@KiyanawanamSindu Жыл бұрын
සිංදුවේ original tempo එක තමයි ඔය. මම වෙනස් කලේ නැහැ. Comment එකට ස්තුතියි 🙏
@dulakshilakshika8099
@dulakshilakshika8099 Жыл бұрын
❤️❤️❤️❤️
@KiyanawanamSindu
@KiyanawanamSindu Жыл бұрын
🙏🙏
Sathapena Kala
4:07
Sujatha Aththanayaka - Topic
Рет қаралды 87 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 674 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Meedum Walawan Galala Karaoke with Lyrics (Without Voice)
4:53
sinduma thamai
Рет қаралды 127 М.
Dunukeiya Malak Wage - Sujatha Aththanayaka (Karaoke version without voice)
4:03
Adare Mandire Karaoke (without voice) ආදරේ මන්දිරේ
3:20
Sinhala Music Tracks
Рет қаралды 427 М.
Ron Soyaa Karaoke with Lyrics (Without Voice)
5:13
sinduma thamai
Рет қаралды 65 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 674 М.