Sathish Perera with Sanidapa OLD

  Рет қаралды 173,396

Bhathiya Wickramaarachchi

Bhathiya Wickramaarachchi

Күн бұрын

Пікірлер: 204
@ranjanimallawa7525
@ranjanimallawa7525 9 ай бұрын
අපට අහිමි වී ගිය අති දක්ෂ කලා කරුවෙක්.මෙවැනි හඬක් නැවත ඇසෙනු නැත.ආදරණීක කලා කරුවාණනි,,ඔබටත් අසහාය කලාකරු ඔබගේ පියතුමන්ටත් අජරාමර නිවන් සුවයම ලැබේවා ....!!😢😢 🙏
@dilipseneviratne9071
@dilipseneviratne9071 11 ай бұрын
මගේ හොදම මිත්‍රයා... අවුරුදු 20 කට කලින් මරදානේ වීනස් ක්ලබ් එකේ උඩ...මගෙත්.. ඉතා දක්ශ ගායකයෙක්වූ මියගිය මගේ මල්ලිගේත් හොදම මිතුරා.. අදටත් හොය හොයා අහන මගේ ලොවේ හොදම ගායකයා..ඔබයි සතිශ් . Miss u like a dream...😢😢😢😢
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 9 ай бұрын
😢😢😢
@NimeshRajapaksha-j7
@NimeshRajapaksha-j7 5 ай бұрын
❤ සතිස් සර් ❤❤
@thisaraharshana2570
@thisaraharshana2570 Жыл бұрын
ශ්‍රී ලංකා ගායන වංශයේ බිහිවූ තවත් එක් නිහතමානී සොදුරු මිනිසෙක්. සංගීත කලාවට අහිමි වී ගිය වටිනා ගායන වේදියෙක්. යළිත් අප අතරම ඉපදේවා! හිතවත් කලාකරුවාණනි ඔබට නිවන් සුව පතමි.
@CurryBowl
@CurryBowl 7 ай бұрын
2024😢😢😢තාම අහනවා.පට්ටම දුකයි මේවා අහද්දි
@ගයාන්අබේකෝන්
@ගයාන්අබේකෝන් 7 ай бұрын
2024 මේ, මෙව් වගේ ප්ලේ කරන්න නම් අදටත් බෑ, කාටවත් , ❤ එදා තිබ්බ සනිධප සද්දේ ට
@charithwijerathna5011
@charithwijerathna5011 3 жыл бұрын
කකපුගේ..සතිශ් මේ ලෝකේ ඉන්ඩ තිබ්බ මිනිස්සු..ටිකක් තේරීගන එනකොටම මට මෙයා නැති උනා..ඒත් අදටත් ආසම ගායකයා..ආසම ගායකයා ආසම බෑන්ඩ් එකේ.❤️
@MrHugi
@MrHugi 3 жыл бұрын
😢😢😢😢😪
@osaneth
@osaneth 3 жыл бұрын
අත්තටම බං
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
අනිත් අපේ ආදරනීය ගායකයා ප්‍රින්ස් ❤️😥
@prabathsenevirathne2494
@prabathsenevirathne2494 Жыл бұрын
​@@dsengineering145aniwaryenma ❤
@NetuviLakmali-yt5bw
@NetuviLakmali-yt5bw 10 ай бұрын
මගෙ ඇස් පින් කරා ඔබතුමාව ජිවමානව දැකගන්නට හැමදාමත් අදරෙයි ශතිස් පෙරෙරා ඔබ තුමා නැති විම ගොඩාක් දුකයි දැන් ඉන්නෙ ඉතිරි වි ගයකයො කිප දෙනයි නිවන් සුව ඔබ තුමට ❤❤❤❤
@NimeshRajapaksha-j7
@NimeshRajapaksha-j7 5 ай бұрын
@tharindumadushanka4974
@tharindumadushanka4974 3 жыл бұрын
සනීපෙට වයන සනිධප 😌😌😌😍😍😍👍😎
@cleraanthony2514
@cleraanthony2514 Жыл бұрын
හිතා ගන්න බැ සතිස් නෑ කියලා තවමත් ජීවමානයි ඔබ‍ට නිවන් සුවය ලැබේවා ❤️❤️🙏🙏
@shanunelumdeni3497
@shanunelumdeni3497 5 ай бұрын
එදා වගේම අදත් ආසාවෙන් අහන්නෙ. 😢 ජීවිත් වෙන්න ඕන ගායකයෙක්. 😢
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 7 ай бұрын
ඉන්නම ඕනි මිනිස්සු අකාලයේ යන්නම ගියා 🥺. ලස්සන හිනාව සුන්දර ගායකයෙක්. පුතා ලොකු උනාම අඩුව පුරවයි ❤️. නිවන් සුව පතමි ඔබට🙏🙏🙏 මගේ තාත්තායි සතිෂ් පෙරේරායි එක පන්තියෙ ආනන්දෙ. දැන් හිටියනං 54🥺💔
@kenuthdamvidu2245
@kenuthdamvidu2245 Жыл бұрын
ලාංකිය ගීත කලාවෙි සොදුරැ ගායකයෙක්.අදටත් එම ගීත ජිවමානයි.නිවන්සුව සොදුරැ ගායකයානනි🙏🙏❤❤
@diltvjunior8629
@diltvjunior8629 7 ай бұрын
අපරාදේ අපේ අවාසනාවකට සතිෂ් අයියා යන්නම ගියා 😭😭😭💐💐💐🙏🙏🙏 අද තියෙන ගොං සිංදු වගේද මේවා අහන්න අහන්න ආස හිතෙනෙවා අනූ ගනන් වල අපි ඉස්සර සතිෂ් පරේරා ගේ මේ සිංදු ඇහුවේ කැසට් පීස් වලින් තාමත් ආදරේ ඒ හඩට ❤️❤️❤️❤️💐💐💐
@idilan3154
@idilan3154 4 жыл бұрын
මෙ වගේ ශෝ එකක් ආයේ කවදා බලන්මද
@sajithdissanayake7892
@sajithdissanayake7892 Жыл бұрын
මිනිස්සු ට සතුට හැමදාම දිලා ජිවිතේ පටන් ගත්තා විතරයි ...ඔයා යන්න ම ගියා ඔයාට එහෙම නොවෙන්න තිබ්බ ....😢😢
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
හදවතේ ගායකයෙක් බුදු සරණයී☸ ඉන්න තැන පරිස්සමෙන් ඉන්න #සතිෂ් මහත්තයෝ බුදු පිහිටයී☸...
@sarigamaentatrainment7675
@sarigamaentatrainment7675 3 жыл бұрын
ආසම සතිශ් පෙරේරාට දාලා තියන කමෙන්ට් බලන්න ඒ තරම් ආදරනීයයි ඒ අදහස් 😍 අපරාදේ අදත් හිටියනම් 😥😪💔
@samindalakmal5411
@samindalakmal5411 Жыл бұрын
Wery intrsting singer
@sajithdissanayake7892
@sajithdissanayake7892 Жыл бұрын
නිහතමානී කම පඩ ෂෝ නැ ....මම බඳින දවසෙ සිංදුවක් කියන්න එනව කිව එදාම එයා යන්න ගිහින් ....
@thilinadesilva121
@thilinadesilva121 4 жыл бұрын
ආයෙ කවද අහන්නද මේ සිංදු
@AthulaPradeepKumaraUdayakumara
@AthulaPradeepKumaraUdayakumara 11 ай бұрын
sathish perera kiyanne සුපිරි gayakayek.oyaa ada hitiyanam sathish aiye .jesu පිහිටයි ❤❤
@nilanthinilanthi1528
@nilanthinilanthi1528 4 жыл бұрын
2020. 04.22 අවුරුදු අටක් සතිෂ් අයියේ 😥😥😥
@deepkiaweerasighe1273
@deepkiaweerasighe1273 4 жыл бұрын
Matanam inenayak satiss aiya meruna kiyana aka man aurudu 5 idan kiyanne ayage sindu ane nanne kanne selam karanne ayage sinduwak kiyagena ane mata hinayak maka
@allbeautifulthings7325
@allbeautifulthings7325 3 жыл бұрын
😭😭😭😭😭😭
@sumithpresanna3471
@sumithpresanna3471 Жыл бұрын
2012 අප්‍රේල් 17 වගේ තමා නැති උනේ
@viruudyogaranaweera6716
@viruudyogaranaweera6716 Жыл бұрын
@@sumithpresanna3471 17 newei 23 hari 24 hari.
@sachihashi6608
@sachihashi6608 3 жыл бұрын
ඔබව මට හරි දුර තමයි ...නමුදු මගෙ හිත ඔබ ලගයි ...සෙනෙහෙ සිතුවිලි ඔබ ගැනයි ..සුලග ඔබ ගැන තතු කියයි ..සචින්ත අයියේ ❤😍😥
@kasunjayanath5244
@kasunjayanath5244 3 жыл бұрын
ටහුඩු
@tharakasandaruwan5720
@tharakasandaruwan5720 3 жыл бұрын
සචින්ත මෙන්න මෙහෙ ඇවිල්ලා මේකිව බාරගනින්
@AnnoyedArcticBirds-vg7fc
@AnnoyedArcticBirds-vg7fc 6 ай бұрын
විජය කුමාරතුංග mama lassanta ehe film හදලා naluwo dala ragapanakota.sathish .princ .la lassanata miusical ගහනවා ati e ලෝකේ .ane mawat ikmntama palayan e loketa.
@naturewithhasi
@naturewithhasi 2 жыл бұрын
ආදරණීය සතීෂ් අයියේ,,, ❤️❤️ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!😭😭
@AU_aup
@AU_aup Жыл бұрын
කව්රුත් කියන් නෑ බේස් ගිටාර් ගැහිල්ල ගැන👌.හෑන්ඩ්ෆ්‍රී එකෙන් අහපු ඇත්‍තෝ සහ බේස් ගිටාර් ගැන අවබෝදයක් ඇත්තෝ කමෙන්ට් දාන් යන්න
@sachinthafernando4075
@sachinthafernando4075 Жыл бұрын
Dixon Aiya ❤️
@dananjayaweerasingha3415
@dananjayaweerasingha3415 Жыл бұрын
Supiri
@rumeshdhimuthu3894
@rumeshdhimuthu3894 3 ай бұрын
එකෙන්ම බේසා තමයි වැඩ්ඩ
@nadeesh7681
@nadeesh7681 Ай бұрын
Dicxon Ayya ❤
@SanjuAvishka-tk1qq
@SanjuAvishka-tk1qq Ай бұрын
Bass suppr❤
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 Жыл бұрын
ප්ලෑශ් බැක් සතිශ්ට බැක් කරන වීඩියෝ එකක් බලද්දී කමෙන්ට් කරල තිබුන ඔක මොකක් ද 2004 කොටපොල සිරස ලන්තෙ සනිදප දීපු බැකින් බලන්න කියල ..සර්ච් කලාම ආවෙ මෙක තමයි කොටපොල නෙවෙයි හැබැයි අර කතාවනං ඇත්ත කියල තේරුනා..💓💓💓
@sajithdissanayake7892
@sajithdissanayake7892 Жыл бұрын
Flash back ලදරැවො කුහකකම පිරිලා ...
@dananjayaweerasingha3415
@dananjayaweerasingha3415 Жыл бұрын
සනිධප තමයි කනට පහසු බැකින් එකක් දෙන්නෙ....
@tharinduamarasinghe8853
@tharinduamarasinghe8853 Жыл бұрын
කොටපොල නෙවෙයි හෙට්ටිපොළ ..ඒ ශෝ එක නම් අමරනීය ශෝ එකක්❤
@ravindudilmin4016
@ravindudilmin4016 10 ай бұрын
@@tharinduamarasinghe8853 නැද්ද මචන් හොයාගන්න
@ishankakrishan5399
@ishankakrishan5399 2 ай бұрын
Flash back original sinduwa ahala warem pimpiya ​@@sajithdissanayake7892
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Жыл бұрын
සුන්දර කලාකරුවෙක් අපිට අහිමි වෙලා ගියා ... අදටත් ඒ කට හඩ ඒ රුව හද වතේ තියෙනවා ...❤❤❤❤
@buddhiruwan6595
@buddhiruwan6595 Жыл бұрын
බෑන්ඩ් එකත් පට්ට ගායකයත් පට්ට
@DinukaDeepal
@DinukaDeepal Жыл бұрын
ඉන්ඩම ඕන ගායකයෙක්...
@osaneth
@osaneth 2 жыл бұрын
ඒ වගේ හඬක් ආයිත් අහන්න ලැබෙන්නා කවදාවත්
@ayeshaekanayaka9985
@ayeshaekanayaka9985 2 жыл бұрын
බීමත් කම නිසා අපිට අහිමි උනු ලස්සන ජීවතයක්. අදටත් මේ හඩ ඇහෙනකොට අතීතෙ මතක් වෙනව. ඒ තරම් ආදරනීයයි. නිවන් සුවයම අත් වේව!!
@sumithpresanna3471
@sumithpresanna3471 Жыл бұрын
බීලා නෙවෙයි නේ නැති උනේ ලිව්කේමියාව හැදිලා නේ
@dilakshanchamod2508
@dilakshanchamod2508 Жыл бұрын
0
@amarasrigunapala-mt9su
@amarasrigunapala-mt9su Жыл бұрын
Nobility hityath yanna wena dwsata yanna wenawa
@wasanthadanthasinghe3679
@wasanthadanthasinghe3679 Жыл бұрын
beela newei marune liucamia hadila
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
අැත්තෙන්ම 😢😢😢
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 2 жыл бұрын
Super backing. Sanidapa 😍💓 Roahan (arrowstar) aiyta passe inna hodama drummer thamai prasanga aiya. Prasanga aiyath roshan aiyath supiri sampath dekak apata inna. Legend of tha drums beat. Hodatama timing balance karala gahanawa dakke e denna witharai mama nam 😍💓🎸🎹🎶
@natural3540
@natural3540 2 жыл бұрын
අහිංසකම කලාකරුවා
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 Жыл бұрын
අම්මො ප්‍රසා බොසාගෙ රෝලිං ටික .😍😍😍👌🙏🥺💓💓💓💓
@nissankapush
@nissankapush 4 жыл бұрын
මම ආසම ගායකය...දකිද්දි දුකයි.ඔයාව සබ් කලා
@hansakasandaruwan
@hansakasandaruwan 9 ай бұрын
Cool Backing Sanidapa ❤️❤️
@sachira106
@sachira106 2 жыл бұрын
ආසම ගායකයෙක්.🙏🙏🙏
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏 විශිෂ්ඨයි සනිධප ❤️❤️ විශිෂ්ඨ ගායකයකු අප අතරින් සමුගත් බවයි ❤️🙏❤️❤️🙏🙏
@citygallery5552
@citygallery5552 3 жыл бұрын
නියමයි සනිධප👌❤❤❤
@sachinthafernando4075
@sachinthafernando4075 2 жыл бұрын
නිවන් සුව ලැබේවා සතිෂ් අයියේ.❤️🥺😭😭😭😭 Fatta sindu sanidapath fatta ❤️
@wadugesamanthawadugesamant9873
@wadugesamanthawadugesamant9873 4 жыл бұрын
Inheritance of his beloved father T. Shelton Perera was resembled with his sweet voice.May he attain the bliss of Nirwana.
@ruchiragunarathne9159
@ruchiragunarathne9159 4 жыл бұрын
Sanidapa backing woow
@muthukalumjayathilaka9366
@muthukalumjayathilaka9366 2 жыл бұрын
සුපිරි ආ.. හදවතේ තියෙන හඩක්🤟❤
@anandapushpakumara1394
@anandapushpakumara1394 Ай бұрын
❤❤❤❤මම ආදරෙය කරන එකම ගායකය ❤❤❤නිවන් සුව ආදරෙයි
@rajithachamika1258
@rajithachamika1258 4 жыл бұрын
Ane me wage sindu aye ahnna wenne na. 😍❤️🙏🏻
@nishas8479
@nishas8479 4 жыл бұрын
Ow MALLI DAN inne gobbayo
@lasanthakumara5109
@lasanthakumara5109 11 ай бұрын
Nilwan suwa lebawa 🙏 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕 Adarei sanidapa
@tharindumendis3839
@tharindumendis3839 3 жыл бұрын
Inna onema gayokayo welasanin samugaththa nuwan suwa Sathish perera ❤️❤️❤️❤️❤️❤️❤️
@thilinabhagya9173
@thilinabhagya9173 4 жыл бұрын
Best backing for sathishs songs
@kjf.kavidu.9371
@kjf.kavidu.9371 4 жыл бұрын
Thamtha mage hitha oya ennawa ayya
@dinithaw
@dinithaw 3 жыл бұрын
rest in peace legend! really beautiful songs ❤
@nuwanlankage3229
@nuwanlankage3229 2 жыл бұрын
සනිදප උපරිම සාධකයක් කරනවා airtist ට
@supunsudarshana645
@supunsudarshana645 2 жыл бұрын
Best backing..
@fil4082
@fil4082 3 жыл бұрын
ඒ කටහඩ 😍😘😋🌹❤
@mahendrasebastian15
@mahendrasebastian15 3 жыл бұрын
Very good songs,,,
@sameerasampath7384
@sameerasampath7384 7 ай бұрын
පට්ට music baking පාර...
@HarshaMadushan-jg4ec
@HarshaMadushan-jg4ec Жыл бұрын
i like sanidapa i lovesanidapa.
@gimhan5108
@gimhan5108 3 жыл бұрын
නිවන් සුව
@gaiyasamare
@gaiyasamare Жыл бұрын
ආදරෙයි ❤️ නිවන්සුව ලබත්වා🙏🙏🙏
@שלייאחג
@שלייאחג 3 жыл бұрын
Api ekkama ipadewa🙏🙏🙏🙏
@amilasadaruwan2696
@amilasadaruwan2696 11 ай бұрын
Prasanga aiya
@thiwankakanapaddalagamage3238
@thiwankakanapaddalagamage3238 3 ай бұрын
ඉන්න ඕනම මිනිස්සු ඉක්මනටම යනව 💔 ආදරණීය සතිෂ් ඔයා හැමදාම ජීවමානයි අපේ හිත්වල 🤍🕊️
@bethesdaaquariums
@bethesdaaquariums 4 жыл бұрын
5:16 kohomada prasanga ge timbal break eka!
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 2 жыл бұрын
Roahan (arrowstar) aiyta passe inna hodama drummer thamai prasanga aiya. Prasanga aiyath roshan aiyath supiri sampath dekak apata inna. Legend of tha drums beat. Hodatama timing balance karala gahanawa dakke e denna witharai mama nam 😍💓🎸🎹🎶
@LasithaPerera-nt3fw
@LasithaPerera-nt3fw 8 ай бұрын
sathish aiya shan aiyata mara kemathi asama kalakaruwek ❤❤❤
@thusharapradeep8090
@thusharapradeep8090 2 жыл бұрын
සනිධප❤️❤️
@sahansenanayake791
@sahansenanayake791 3 ай бұрын
old is gold ❤❤
@ishankakrishan5399
@ishankakrishan5399 2 ай бұрын
Flash back ekk karpu caset ekk sinduwak mulin ita passe sanflower caset eke sinduwa sanidapa supirima sadaranayak karanwa
@erajatapattu4089
@erajatapattu4089 2 жыл бұрын
අදාරෙයි හැමදාම ❤️🙏👍
@PraweenMunasinghe
@PraweenMunasinghe Жыл бұрын
Sathish Ayiye niwan suwa oyata 😔
@SujaniThalwatha
@SujaniThalwatha 4 ай бұрын
Gemmatama gahana band akak tamai.
@nilanthinilanthi1528
@nilanthinilanthi1528 Жыл бұрын
2023.4.22 අවුරුදු 11ක් සතිෂ් අයියේ 😢😢😢
@panchanadushan1797
@panchanadushan1797 3 жыл бұрын
Adara niya kala karani obata niwan suwa
@sudathlakmal554
@sudathlakmal554 Жыл бұрын
අද වගෙ ඕන ගොනෙක් වැඩ්ඩෙක් කරන්න පුළුවන් තාක්ෂණයක් නැ.වැරදුනොත් උනාමයි.මේ යක්කුත් එක්ක ඒවා ⁣කොහෙද🔥🔥🔥🔥හැලි ලියන අර බැක් කොහෙද හිටියෙ මේ කාලේ????
@nadeesh7681
@nadeesh7681 Ай бұрын
❤ ඒ වැඩකාරයන්ව දැන් ඉන්න පොඩි පක්කු දන්නෑ උන්ට ලොකු flashback , baji, revarb 😂
@sudathlakmal554
@sudathlakmal554 Ай бұрын
@nadeesh7681 අපො මළ අප්පිරියයි.කොත්තු තාත්තයි හොඳම ළමයි දෙන්නයි.
@nadeesh7681
@nadeesh7681 Ай бұрын
@ අනිවාර්යයෙන් ( ලඩ්ඩුයි පිට්ටුයි එකම රහ උනාම වැඩක් නෑනෙ බං ඒත් මරු කියන පොන්න පැටව් ඉන්නවා)
@kavindudilakshana5041
@kavindudilakshana5041 3 жыл бұрын
අතීතේ😍❤️
@AsankaMawella
@AsankaMawella 5 ай бұрын
Adrei hemdama obta❤❤❤❤❤❤
@thusharapradeep8090
@thusharapradeep8090 2 жыл бұрын
Backing ❤️❤️❤️🔥🔥🔥🔥
@WaruniAttygalle
@WaruniAttygalle 6 ай бұрын
2024-06-20. Meh wage sundara hadawathak thiyena manssayek kawadawath munagahila Naha 😢
@supunilpatabadige7133
@supunilpatabadige7133 4 жыл бұрын
Niyamaiii....ela elaaaaa
@niroeuro
@niroeuro 4 жыл бұрын
පවු අකාලේ මියගියා ,,😢😢🙏🙏🙏🌹🌹
@tharinduprasanna9933
@tharinduprasanna9933 3 жыл бұрын
Gahilla nam sanidapa thama
@AsankaMawella
@AsankaMawella 5 ай бұрын
Ai giyeee mechchr ikmnata ra……n❤ 😢😢😢😢
@SuperDisanayaka
@SuperDisanayaka 6 ай бұрын
backing nn backing sanidapa at its best
@cleraanthony2514
@cleraanthony2514 Жыл бұрын
අපේ ආදරණීය න් ඉක්මනට අපෙන් වෙන් වෙනවා නෑ කියලා නම් හිතාගන්න බැ ❤️❤️
@kalanachathuranga-xp4zv
@kalanachathuranga-xp4zv Жыл бұрын
ප්‍රසංග අයියගෙ රෝලිං ටික❤❤❤ සූපර්
@adishahassaka510
@adishahassaka510 3 жыл бұрын
Ape jiwithe lassanama kale 😥
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 Ай бұрын
ගින්දර 🌹❤️❤️
@chamithprasantha8014
@chamithprasantha8014 2 жыл бұрын
Legend❤
@danukaprabath5732
@danukaprabath5732 4 ай бұрын
ස නි ද ප හොදම කාලේ❤❤❤
@dilandharmasiri5216
@dilandharmasiri5216 9 ай бұрын
සුපිරි ❤
@AU_aup
@AU_aup Жыл бұрын
0:22 Start
@dsgaming3712
@dsgaming3712 Жыл бұрын
Man asama sindu ❤️❤️❤️❤️❤️
@שלייאחג
@שלייאחג 3 жыл бұрын
ආදරෙයි
@SRILANKA399
@SRILANKA399 3 жыл бұрын
😍😍😍😍🎸
@HemalBro97
@HemalBro97 3 жыл бұрын
Legends 💔😔
@ChandanaMadushanka-l9q
@ChandanaMadushanka-l9q 3 ай бұрын
Prasnga තිසේරා 💖💖💖
@parse360
@parse360 3 жыл бұрын
superrrrrrrrr
@sandeepperera3552
@sandeepperera3552 2 жыл бұрын
2022 / 11 / 06 ❤️❤️❤️
@dammikacosta4374
@dammikacosta4374 3 жыл бұрын
Hoda manussaya einne tika kalayai
@hashikaperera4872
@hashikaperera4872 2 жыл бұрын
Solid
@chamilasuranga6601
@chamilasuranga6601 Жыл бұрын
Rest in peace dear ❤️❤️❤️❤️❤️❤️
@SangeethMw
@SangeethMw Жыл бұрын
Super best...❤❤❤
@sumeeramadushanka649
@sumeeramadushanka649 2 жыл бұрын
❤️❤️❤️
Sathish Perera with Flashback (2003)
11:35
G8 Trax
Рет қаралды 823 М.
සතිශ් - FLASH BACK LIVE IN MUTHTHUR 2011 SATHISH PERERA
17:00
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
ආදරණීය සතිෂ් |  Sathish Perera best song collection 01
27:57
Sanidapa Pahalayagoda Vina colors night 12
15:29
Pearl Aqua Pets
Рет қаралды 117 М.
Bachi susan with sanidapa
30:16
Kumara Perera
Рет қаралды 199 М.
Jothi Nonstop with All Right
14:30
T&G Music
Рет қаралды 1,9 МЛН
Asanka Priyamantha with sanidapa
15:17
Kumara Perera
Рет қаралды 181 М.
Sanidapa - Live At Bata Kathara - 5 - WWW.AMALTV.COM
45:02
amalTv LiveShows
Рет қаралды 102 М.
ALLRIGHT WITH SATHISH PERERA 2010 LIVE SHOW
16:21
Roshan Bandara
Рет қаралды 110 М.
ATHMA LIYANAGE - WITH SANIDAPA
19:29
DJ namal
Рет қаралды 143 М.