විපස්සනා | EP 02 | Mankadawala Sudassana Thero | 16 12 2023 | Sathi TV | Vipassana | Wipassana

  Рет қаралды 27,488

Sathi TV

Sathi TV

Күн бұрын

Пікірлер: 95
@avishkadewappriya68
@avishkadewappriya68 6 ай бұрын
සාදු සාදු සාදු , සියලු දෙනාට නිවන් සුව අත්වේවා
@praneethsilva
@praneethsilva 10 ай бұрын
සාදු සාදු සාදු 🙇‍♂️🙇‍♂️🙇‍♂️ කොතරම් අගනා විශ්වීය දේශනයක්ද මෙය..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🪷🌸🌼🪻
@sunethrajayasundera4322
@sunethrajayasundera4322 Жыл бұрын
සාදු සාදු සාදු ඉතාමත් වටිනා දුර්ලභ සද්ධර්ම දේශනාවන් දේශනා කරන ඔබවහන්සේට අපගේ ගෞරව නමස්කාරය වේවා!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 Жыл бұрын
සාදු! සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
@kanthikulatunga4205
@kanthikulatunga4205 7 ай бұрын
තෙරුවන්. සරනයි. ලොකු. සුවාමින්වහන්ස. නමස්කාර. කරමි. 🙏. 🙏. 🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 3 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻🪷🪷🪷💐🪷💐
@NimeshaDes
@NimeshaDes 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@honeybunnypanny
@honeybunnypanny 10 ай бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@manorigunasekera7430
@manorigunasekera7430 Жыл бұрын
මාගේ අනුබුදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏
@sandyakumari7862
@sandyakumari7862 Жыл бұрын
වන්දනීය පූජනීය කාරුණික පින්වත් ස්වාමීන් වහන්සේ මහා කරුණාවෙන් පහදා දුන් උතුම් ධර්මයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!🙏
@padmini7593
@padmini7593 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@arunaprasad3030
@arunaprasad3030 Жыл бұрын
අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!
@ShamakumariWijebhahu
@ShamakumariWijebhahu 9 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරමි හොදින් අවබෝධ වුනා tv නාලිකාවටත් බොහෝම ස්තුතියි
@sumanagunarathne503
@sumanagunarathne503 11 ай бұрын
පූජණීය අපේ ස්වාමීන් වහන්ස, දේශණය අසා ලබාගත්ත ප්‍රීතිය නිසාවෙන් ඔබ වහන්සේට මේ ජීවිතය තුළදීම සසර ගමන සුවපත් වේවා. හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ පිං අනුමෝදන් කරමි. ඒ අයගේ සසර දුක නිමා කරගැනීමට මේ පිං උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 Жыл бұрын
ගෞරවනිය පින්වත් ලොකු සුවාමිඑන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ පතන්නාඋ බෝදියකින් උතුම් නිර්වානය පිනිසම සියලුම කුසල් හේතු වේවා .🙏🌷🙏🌷🙏🌷🙏🌷
@Upali-ow1jn
@Upali-ow1jn Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@MahendraDeSilva-ob6lw
@MahendraDeSilva-ob6lw Жыл бұрын
So fortunate to listen to a beautiful dhamma sermon One of the best , Well explained I admire great insight of all your sermons May you have great health and long life to carry on your dhamma
@ManelDayawathi
@ManelDayawathi 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්ව්මින් වහ්න්සෙට නිවන පිණිස හේතු weve 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikulatunga4205
@kanthikulatunga4205 Жыл бұрын
තෙරුවන්. සරනයි. ලොකුසුවාමින්. වහන්ස. සාදු. සාදු. සාදු
@Sadasihansima
@Sadasihansima Жыл бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා මේ උතුම් ධර්මය අසන්නට ලැබීම භාග්‍යක්මයි ස්වාමීන්වහන්ස ..උතුම් ධර්මාවබෝධය සදහාම පාරමී පිරේවා ඔබවහන්සේට
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 7 ай бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හිම වැඩවසන ආර්යයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ දීර්ඝායුෂ ම ලැබේවා 🙏🙏🙏
@aseelarathana2008
@aseelarathana2008 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏
@pinpokura8562
@pinpokura8562 10 ай бұрын
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි! මාගෙ නමස්කාරය වේවා
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 Жыл бұрын
බොහොම පින් ගරු ස්වාමීන්වහන්ස , තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
Sadu sadu sadu swameen wahansa oba wahanse pathana bodhiyakin uthum niwanin sanasewa 🙏🙏🙏🙏🙏🙏
@seethamoragolle3617
@seethamoragolle3617 11 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@manikedissanayaka8276
@manikedissanayaka8276 11 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@malikaekanayake8291
@malikaekanayake8291 6 ай бұрын
Pinwath swaminwahanseta depa weda namaskara krami 🙏🙏🙏
@priyanganimathotaarachchi9993
@priyanganimathotaarachchi9993 8 ай бұрын
Niwan දුටු හිමි me maha sangarthnayata mage namaskaraya වේවායි පතමි sadu sadu saadu theruwan saranin deergau ලැබේවා sadu ජනයාගේ hithasuwa පිණිස
@leelajayathilaka8540
@leelajayathilaka8540 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 3 ай бұрын
සාදූ සාදු සාදූ .තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 10 ай бұрын
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 Жыл бұрын
අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස නිදුක් නිරෝගී දීර්ගායු ලබත්වා. සාදු ජනයිනි මේ මනුෂ්‍ය භාවය ලැබූ වාසනාවන්ත මොහොතේ ඔබ‍ ලැබූ උතුම් භාග්‍ය වේ. ඔබේ භව ගමන නිමා කරගන්න.
@gihannicholas8983
@gihannicholas8983 11 ай бұрын
🌸🌸🌸🌸🌸🙏🙏🙏
@chandanafernando2829
@chandanafernando2829 11 ай бұрын
🙏🏵️🏵️🏵️ඔබ වහන්සේට උතුම්වූ චතුරාර්‍ය සතයය ධර්ම අවබෝධය පිනිස මේ කුසල් හේතු වාසනා පාරමිතාවක්ම වේවා !🏵️🏵️🏵️🙏
@priyanganimathotaarachchi9993
@priyanganimathotaarachchi9993 8 ай бұрын
Niwan දුටු හිමි me maha sangarthnayata mage namaskaraya වේවායි පතමි sadu sadu saadu theruwan saranai චිරාත් කාලයක් niduk nirogi සුවයෙන් deergau ලැබේවා sadu jani ජනයාගේ hithasuwa පිණිස
@priyanthidisanayaka5818
@priyanthidisanayaka5818 5 ай бұрын
Sadu sadu sadu
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd 9 ай бұрын
Ati poojaneeya mankadawala sudassana swaminwahanseta mage uthum u namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jayasinghepremadasa7392
@jayasinghepremadasa7392 9 ай бұрын
ගව්‍රරවනිය ස්වාමින් වහන්සේ ට මාගේ උත්තම නමස්කාර ය වේවා!!!!!!!!
@ManojKodithuwakku
@ManojKodithuwakku 7 ай бұрын
What a meaningful dhamma sermon ....❤❤❤🙏
@sudarmajayawardana2384
@sudarmajayawardana2384 11 ай бұрын
🙏🙏🙏ඔබවහන්සේ නිදුක් වෙිවා නීරෝගි වෙිවා සුවපත් වෙිවා
@ChandraniKodithuwakku-t7p
@ChandraniKodithuwakku-t7p 11 ай бұрын
නිවන් දුටු හිමි නමස්කාර කරමි නමස්කාර වේවා ......🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@AmarasooriyaThushari
@AmarasooriyaThushari 11 ай бұрын
අමුර්තය දන් දෙන ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@ChandaniKumari-ys6zd
@ChandaniKumari-ys6zd 21 күн бұрын
ඇත්ත ඇති සැටියෙන් දකිමි. සාදු සාදු සාදු...
@mala1839
@mala1839 11 ай бұрын
ඔබ වහන්සේගේ මහා කරුණාවට නමස්කාර වේවා
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 11 ай бұрын
සාදුු..!!සාදුු!!සාදුු!! ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා. යමි උතුමි අරමුණක් පවත්නේ නමි එයද එ්කාන්තයෙන්ම ඉටු වෙිවා!!.උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! දෙවියන්ටද කුසල් ුණුමෝදන් කරමි! එ් කුසල් බලයෙන් දෙවියන්ටද අජරාමර නිවන් අවබෝධය ලබා ගැනිිමට හේතුවේවා !! එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!! දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Жыл бұрын
🙏🙏🙏
@indikakapukotuwa6478
@indikakapukotuwa6478 4 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@nirmaladesilva8326
@nirmaladesilva8326 5 ай бұрын
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@sahananssd1619
@sahananssd1619 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@kamalagunasekara8530
@kamalagunasekara8530 Жыл бұрын
Sadu,,🙏Sadu,🙏Sadu 🙏
@PinGaga299
@PinGaga299 11 ай бұрын
තෙරුවන් සරණයි.. 🙏🙏🙏
@TShashini266
@TShashini266 Жыл бұрын
Swamin wahanseta pin 🙏 🙏🙏
@mudalihamigegunarathne5229
@mudalihamigegunarathne5229 11 ай бұрын
Budu saranai suwamin wahansa
@angelavitharana9993
@angelavitharana9993 11 ай бұрын
Sadu.sadu.sadu
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 11 ай бұрын
Sadu sadu sadu
@karurathnayaka1137
@karurathnayaka1137 Жыл бұрын
Sadu. ! Sadu. ! Sadoo !!! Uthum. Niwana ikmaninma labewa. !!!
@geethagamage4051
@geethagamage4051 11 ай бұрын
ජනී ජනයා නිවන් මගට යොමු කිරීම සදහා අතිපුජ්‍ය අපගේ උතුම් වු කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට අපගේ පාදාභිවන්දනා නමස්‍කාරය වේවා…!!! 🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@dulakshisamarasinghe3276
@dulakshisamarasinghe3276 3 ай бұрын
සාධු සාධු සාධු ධර්ම ශ්‍රවණය පින දේශකයන් වහන්සේටද දායක වු සැමටම අනුමෝදන් වේවා!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@pushpaathukorala1460
@pushpaathukorala1460 11 ай бұрын
Teruwan saranai. Siyalu dena suwapat wewa.
@Populartiktox
@Populartiktox Жыл бұрын
සාධු! සාධු!! සාධු!!!🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🪔🪔🪔
@anurajay4383
@anurajay4383 11 ай бұрын
Our Guru Dewayan, Most Ven Sudassana Maha Na Himiyanta Nirvana Avabodhaya pinisa Hethu Wewa. Anura Jayawardena
@sisirakumararajapaksha9486
@sisirakumararajapaksha9486 Жыл бұрын
Sadhu sadhu sadhu
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@lalpriyantha4430
@lalpriyantha4430 11 ай бұрын
❤ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@toulasantha
@toulasantha 11 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@dilmiwijesiri3439
@dilmiwijesiri3439 11 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷
@amilamendis542
@amilamendis542 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@nuwanchandana735
@nuwanchandana735 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@honeybunnypanny
@honeybunnypanny 11 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@parakramaamarasinghe3062
@parakramaamarasinghe3062 10 ай бұрын
කිසිවක් නොසිතා සිටීමට කියන්නේ සිත ට එක මොහොතක කිරිමට හැක්කේ එක දෙයකි .සිතීම (මෙනෙහි කිරිම ) නිසා දැකීමට ඇති සිත නොලැබ යනවා .අප ටද මේ වැරදුනා .අනිත්‍ය යි ,අනිත්ය යි සිතමින් සිටීම නිසා මේ අත්දැකීම නොලැබ ගියා.උන්වහන්සේ පැවසුවේ සොයන්න ගියොත් මෙම සිදුවීම දැකීමට නොලැබෙන බවයි .එය ඉතා සත්‍ය බව පසුව වැටහුනා .උතුමන්ට නොවරදින බවත් අපිට තේරුම් ගියා.මේ ගැනත් සිතන්න .ඉතා කනගාටුදායක කරුණ වන්නේ අප බොහෝ දෙනෙකු විසින් මෙම විද්‍යාත්මක සත්‍ය වරදවා ගැනීම හෝ අප අතරින් නැතිවීම යි.සාදු !!!.මේ කියන්න බැරී තරම් වේගයෙන් බිඳීම පෙනෙන්නේ කුමක්ද කියා පැහැදිලි කරගැනීමට මුලු ත්‍රිපිටකය ම කියවීමට සිදුවිය .අප මුලින් මේ අත්දැකීම ලබන විට සියලු දේ අනිත්ය දුක්ඛ අනාත්මය බව පමණයි දැන සිටියේ.ඉතා තද බල උවමනාවක් පමණක් ක්‍රියාත්මක වුනා .මේ අසිරිමත් අත්දැකීම සියලු දෙනාට ලැබේවා !!!
@rupasiriperera8085
@rupasiriperera8085 Жыл бұрын
ලය හෙවත් සිත යනු කාලය නැමති සංකල්පයෙහි හිරකරුවෙකි. බුදුන්ට, උදය දවාල සවස රාත්‍රිය නැත! බුදුන් අකාලික ය. අසාර දෙයක සාරත්වය සෙවූ අසංබ කල්ප ලක්ෂයක කාලය, ලය ක්ෂය වූ බව අවබෝධ වූ විට අකාලික විය. හිතක් පපුවක් ඇති ඔබත්, ලය කා ගත්තොත්, හිතක් පපුවක් නැති බුදුන් දකී. එවිට කාලයට රැවටුණු ඔබ නැත, ඇත්තේ අකාලික බුදුන් පමණි! බුදුන් දකිත්වා!
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
🌹🙏🙏🙏🌹
@nadeeshyatha1826
@nadeeshyatha1826 11 ай бұрын
⚘️⚘️⚘️⚘️⚘️
@mallikasrilanka1402
@mallikasrilanka1402 11 ай бұрын
අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@niroshakumanayaka9986
@niroshakumanayaka9986 7 ай бұрын
සාදු !සාදු !සාදු!
@jayasighemanike6969
@jayasighemanike6969 9 ай бұрын
😊❤සාදු.සාදු.සාදු
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 ай бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷
@niroshakumanayaka9986
@niroshakumanayaka9986 Жыл бұрын
සාදු !සාදු !සාදු!
@mdjayalatha8082
@mdjayalatha8082 11 ай бұрын
සාදු සාදු සාදු
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Жыл бұрын
🙏🙏🙏
@indikakapukotuwa6478
@indikakapukotuwa6478 4 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@premamalkanthi1361
@premamalkanthi1361 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@KusumRekaDissanayaka
@KusumRekaDissanayaka 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@nuwanchandana735
@nuwanchandana735 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@isharalakshan481
@isharalakshan481 11 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@sepalikasenaratne1759
@sepalikasenaratne1759 11 ай бұрын
🙏🙏🙏
@wijayalathapaskual
@wijayalathapaskual 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nilminikarunaratne9461
@nilminikarunaratne9461 6 ай бұрын
🙏🙏🙏
@rmcrajaguru8779
@rmcrajaguru8779 5 ай бұрын
🙏🙏🙏
@SrimaSooriyabandara
@SrimaSooriyabandara Ай бұрын
🙏🙏🙏
@chinthkahmd7857
@chinthkahmd7857 22 күн бұрын
🙏🙏🙏
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 45 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 53 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 774 М.
රූපයේ උදය වැය නිවැරදිව දකිමු...Most Ven. Mankadawala Sudassana Thero
2:17:35
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 45 МЛН