Sathmahal Prasadaya Polonnaruwa | සත්මහල් ප‍්‍රාසාදය - පොලොන්නරුව

  Рет қаралды 5,741

Temple of the Tooth Relic

Temple of the Tooth Relic

10 жыл бұрын

This unique type of brick structure is located in Polonnaruwa Dalada Maluwa. According to some archaeologist, this seven story building is a special type of Dageba (Pagoda).
සත් මහල් ප්‍රාසාදය මහල් හතකින් යුතු ගොඩනැල්ලකි. මෙම ගොඩනැගිල්ල කුමක් අරඹයා කරන ලද්දක්දැයි ඉතිහාසඥයන් විසින් නිර්ණය කර නැතැයි කඩුල්ල තොරතුරු සොයා යන විට ලැබුන පිළිතුරක් විය. එක් සටහනක මෙම ඉදිකිරීමට සමාන උතුරු සියාම් " ලමියුන්ගු වාත්කුකුන් " විහාරයේ "සන් මහ යොන් " නම් මීට සමාන ගොඩනැගිල්ලක් ඇති බව මහාචාර්ය පරණවිතානයන් පවසා ඇති බව සදහන් විය.සත් මහල් ප්‍රාසාදය චෛත්‍යයක් ලෙස කරන ලද ඉදිකිරීමක් යයි මතයක්ද ප්‍රචලිතය.
හතරැස් පිරමීඩාකාර මෙම ඉදිකිරීම අඩි 53 ක් උසය. මින් ඉහලම මහල විනාශවී ගොසිනි. මහල් හතේම මැද ආරුක්කු හැඩයේ කවාට තුල දේවරූප වැනි ප්‍රතිමා නෙලා තිබී ඇත |

Пікірлер: 5
@KhomAsian
@KhomAsian 21 сағат бұрын
Similar to ancient Khmer temples in Cambodia
@sujithpiyantha8564
@sujithpiyantha8564 2 жыл бұрын
ඇත්තටම සර් ස්තුතියි සර් බුදු සරණ යි ❤😀
@denuwankaushalya9195
@denuwankaushalya9195
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 2 жыл бұрын
මෙයට.වහලක්.ගසා.ආරක්ෂා .නොකරන්නේ .ඇයි
දළදා මළුව | පොළොන්නරුව |Dalada Maluwa | Polonnaruwa
14:35
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 6 М.
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 15 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 15 МЛН