Sathpura Wasiyo ( සත්පුර වැසියෝ ) | | Sinhala Teledrama | Directors Cut | Part 01 | NMTV

  Рет қаралды 192,363

Nalan Mendis - NM TV

Nalan Mendis - NM TV

Күн бұрын

Пікірлер: 237
@Pathum797
@Pathum797 3 жыл бұрын
අනේ නාලන් මෙන්ඩිස් මහත්මයා ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏 කියන්න වචන නැහැ..ඒකාකාරීත්වයෙන් මිදුණු,රැල්ලට අහුණොවුනු මේ වගේ නාට්‍යය අද නැහැ අපිට බලන්න..ගොඩාක් ගොඩාක් පින්..🙏 🌻🌻 තෙරුවණ් සරණයි🙏🙏
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 2 жыл бұрын
Ekane
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 жыл бұрын
So true ❤️❤️❤️👌🌎🌎❤️ i love this drama . 👍👍
@ruwinishalika1989
@ruwinishalika1989 3 жыл бұрын
මමත් ආසාවෙන් බලපු කතාවක් .සම්පූර්ණ කතාව මතක නෑ.මෙහෙම බලන්න ලැබෙන එක සතුටුයි.මේ කතාව යනකොට මට අවුරුදු 12.😔😔
@lasanthapriyadarshana..9828
@lasanthapriyadarshana..9828 3 жыл бұрын
මේක මොන කාලෙද විකාශනය වුනෙ
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
2000
@dineshjayasekara8373
@dineshjayasekara8373 3 жыл бұрын
1999 ත් 2008 අතර විය හැකියි .
@thanujakumarai7658
@thanujakumarai7658 3 жыл бұрын
අම්මෝ, මේ ටෙලිනාට්‍ය විකාශය වෙද්දී මම ඉස්කෝලෙ යනවා මතකත් නැහැ, අම්මා එක්ක , යනවා ,කතාව බලන්න. පල්ලෙහා ගෙදරට , මෙහෙම බලද්දී සමහර කොටස් යන්තම් මතකයි😁
@anandika4567
@anandika4567 7 ай бұрын
අනේ මටත් මතක නැ
@myart149
@myart149 3 жыл бұрын
කොටස් ඔක්කෝම දාන්නකො...අපි ඉස්කෝලෙ යන කාලෙ පිස්සුවෙන් වගේ බලපු කතා...ආපහු බලන්න හරිම ආසයි
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 жыл бұрын
Yes so true 👍🌏👌
@sherinnilanthi5355
@sherinnilanthi5355 Жыл бұрын
😅😅m
@thanujaadikari
@thanujaadikari 7 ай бұрын
ඇත්තමයි
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 3 жыл бұрын
අනේ.... 😍😍😍 මට එතකොට අවු : 8යි . ආදරේ හදුන්වා දුන් අතීතයේ ලස්සන පරිච්ඡේදයක් . ඒ පිටු අදටත් කියවන්න ආසයි. බලන්න ආසයි. අපේ ජීවිතයේ අතීතය ලස්සන කල ' සුන්දර පිටු ආපස්සට පෙරලන්නට සැලැස්වූ නාලන් මහත්මා ඇතුළු තිරය පිටුපස වගේම තිරයේ සියලු දෙනාට තෙරුවන් සරණයි . නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා ...!
@lahirusandaruwan9319
@lahirusandaruwan9319 Жыл бұрын
Matath 8
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
mona awuruddeda giye
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
බොරු
@geethmalshan8859
@geethmalshan8859 2 жыл бұрын
මම තුනවසරේ මෙී කතාව යනකොට අපේ ගෙදර හැමෝම මෙි කතාව යනවෙලාවට චූටි සාලේ තියෙන බැට්රියෙන් බලන කලුසුදු tv එක දිහා බලන් ඉන්නවා.හුලගට උණ බට ඇන්ටනාව වැනෙනවා ඒත් බලනවා 💚💚 බොහොම ස්තුතියි මතකයක් ආවර්ජනය කරාට
@indoorplantnursery3064
@indoorplantnursery3064 Жыл бұрын
Matath oyt wagem අත්දැකීමක් thiyenne
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
බොරු
@tyslcartoon4912
@tyslcartoon4912 3 жыл бұрын
මේ කතාව මං බලලා නෑ. මගෙ හොඳම යාළුවා මේ මුළු කතාවම මං බැලුවා වගේ දැනෙන තරමට මට ඉස්කෝලේදි කියනවා. ලස්සන කතාවක් 👍👍
@chandimal5523
@chandimal5523 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට, මේ ආසම කතාවක්. ඔබතුමාට නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏💐💐
@sudakaran1281
@sudakaran1281 3 жыл бұрын
ඉස්සර ආසාවෙන් බලපු කතාවක් මේක බලද්දී මට අවුරුදු 8ක් විතර ඇති ලස්සන කතාවක්
@kesara-fy1ll
@kesara-fy1ll 7 ай бұрын
2024ත් බලන මං
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 3 ай бұрын
Math
@dasunidasun9906
@dasunidasun9906 3 жыл бұрын
අනෙ ඉස්සර මම නම් හිතුවා චන්නයි යසොදයි බදීවි කියලා ඔය දෙන්නා බැන්දනම් අදටත් අදටත් ලස්සන ජීවිතයක් ගෙනියනවා කොහෙ ඉදන් ගයත්‍රි චන්නගෙ ජීවිතෙට ආවද මන්දා
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 Жыл бұрын
Lassanai neda me kathwa
@MaduShani-lo6sj
@MaduShani-lo6sj 5 ай бұрын
Math issara ehema hithuwa mathakay❤❤❤
@apuruwishwaya6732
@apuruwishwaya6732 3 жыл бұрын
මට නමි මෙි කතාව මතක නෑ අපි පොඩි දවස්වල ගිය කතාවක් නැවතත් බලන්න සැලැස්සුවට ගොඩක් ස්තුතියි 😊
@SadyaPunchi
@SadyaPunchi 3 ай бұрын
මගෙ ජීවිතේ බලපු ලස්සනම කතාව අද ඒ වගේ ටෙලි නාට්‍ය නෑ නැවත බලන්න සැලැස්ස්සුවට ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
අපේ පුංචි කාලේ.ටීවී එක බැලුවේ අම්මල තාත්තලා අපි හැමෝම එකට .ටීවි එකේ ගියෙත් බලන්න පුළුවන් හොඳම කතා.අවුරුදු ගණන් මාස ගණන් ඇඳගෙන ගියපු ගොබ්බ සරුංගල් කතා නෙවෙයි..අද මිනිස්සුන්ගෙ රසවින්ඳනය කොහේද ??? .මිනිස්සු අතරමං වෙලා ,බොරුවට කාර්‍ය බහුල වෙලා .හොඳම දේවල් රස විඳින්න මිනිස්සුන්ට වෙලාවක් නැති වෙලා.මේ තියෙන්නෙ අපේ පුංචි කාලෙට අපිව එක්ක යන අපේ ඒ කාලෙ කතා
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
මෙහෙම හරි ආයෙත් බලන්න ලැබුණු එක හොඳයි ❤️
@shiwanthawaththewa5966
@shiwanthawaththewa5966 3 жыл бұрын
Ahinsa oyaaa....mathakada eka ...
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Pethum Mekada Jivithe kiyanne(chandani Senevirathna)Rodha putuwe idan kiyapu heti😥
@indarakkumari7919
@indarakkumari7919 2 ай бұрын
ලස්සනයි ලස්සනම කථාව ක් පැතුම් ආහිංසා කථාව තවත් ලස්සන කලා නලන් සර්ට ස්තුතියි
@shanthipathirana2005
@shanthipathirana2005 Жыл бұрын
මේ ටෙලි නාට්‍ය බලද්දි අපිත් ඒක තුල ජීවත් වෙනවා වගේ නලු නිලියෝ හරිම දක්ශයි දැන් ඉන්නෙ නලු බට්ටෝ ඔබතුමා ට ගොඩාක් ස්තුතියි ❤
@gayanarjuna6244
@gayanarjuna6244 2 жыл бұрын
මේ කතාව බලන්න අපේ ගෙදර ගොඩක් කට්ටිය හිටියා ....පොඩි කාලෙ උනත් මගෙ මතකෙ තියෙන එකම කතාව ...💓💓💓💓
@channelr6092
@channelr6092 3 жыл бұрын
ඒ කාලේ පිස්සුවෙන් බලපුවා තමා මේ.සමහර සතිවල බලන්න බැරි වෙනවා.බැටරිය බැහැලා.ඉතින් බලපු කාගෙන් හරි අහගන්නවා මොක්ද උනේ කියලා...කතාව බලන්නම බැටරිය ඉතිරි කර ගන්නවා.අම්මෝ ඒ කාලේ
@amilarathnayake1788
@amilarathnayake1788 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම❤️
@wannigesubodapiumal
@wannigesubodapiumal 2 жыл бұрын
දැන් නාට්‍ය වගේනෙවෙයි සතියට එකදවසක් තියන කතාවනිසා හරි ආසාවෙන් බලං ඉන්නෙ ඉස්කෝලෙ ගියාම පලමු රාජකාරිය කතාවෙ විස්තර අහගන්නඑක.තාත්ත කොහොමහරි දවස්3න් බැටරිය චාර්ජ් කරන්එනව.ඉරිවැටිවැටි vhf ඇන්ටනාව කරකවකව රෑපවාහිනිය බලපු අතීතය මතක්උනා.
@channelr6092
@channelr6092 2 жыл бұрын
@@wannigesubodapiumal aniwa
@tharanganilu2287
@tharanganilu2287 2 жыл бұрын
Kiyala wadak na
@thushathusha7088
@thushathusha7088 2 жыл бұрын
ඔයා හරි අපිට තිබ්බෙත් කලු සුදු ටී වී එකක්...බැට්‍රි බැස්සම දවස් ගානක් ඉන්නවා ඉතිං ටී වි බලන්න නැතුව ..කොහොම උනත් සුන්දරම කාලේ තමා ඒ කාලේ..
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 6 ай бұрын
ලස්සන කතාව.❤️❤ පොඩි කාලේ බැලුවා මතකයි .අපේ ගෙදර ටිවි එකක් තිබ්බා.මොන අවුරුද්දෙද කියලා මතක නෑ ❤️
@mr.chinthakalasantha6526
@mr.chinthakalasantha6526 3 жыл бұрын
Thank you Torana Vedio Team Thank you very much Nalan Sir
@KusumSihali
@KusumSihali 8 ай бұрын
අපි ඉස්කෝලේ යන කාලේ මෙ කතාව බලන්න අනිවාර්යයෙන්ම යනවා අපෙ ලොකු අම්මලාගේ ගෙදර.මොකද අපිට එතකොට ටිවී"නැ.
@madukumari4460
@madukumari4460 3 жыл бұрын
මම ජිවිතේ බලපු ලස්සන කතාව. එතකොට මට වයස 18.
@rangamax1286
@rangamax1286 3 жыл бұрын
Meka mona auruddeda giya
@manjulaperera7297
@manjulaperera7297 3 жыл бұрын
Math...ane aye t v eke danna kiyala kiyanna...
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
@@rangamax1286 2000
@nayanahemanthee4835
@nayanahemanthee4835 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්. ආයේත් බලනවා .පොඩි කාලේදි බැලුවට පස්සේ
@kumudiniperera4158
@kumudiniperera4158 3 жыл бұрын
Thank you so much drama aka sampurnayama balana EDA salassanna
@asoka7752
@asoka7752 3 жыл бұрын
මරු කථාව. මේක යනකොට මම ගොඩක් පොඩියි. පොඩි නිසා කථාව හරියට මතක නෑ.
@anushahettiarachchi3963
@anushahettiarachchi3963 3 жыл бұрын
හ්ම්ම්.මටත්
@manjulaperera7297
@manjulaperera7297 3 жыл бұрын
Thankyou..godak kal mama me telidrama eka hoya hoya hitiya..
@surekadissanayaka224
@surekadissanayaka224 3 жыл бұрын
ගොඩක් සතුටුයි කතාව මෙහෙම හරි දැම්මට නලන් ස්ර්.... thank you so much.......
@mandarasdissanayaka4990
@mandarasdissanayaka4990 3 жыл бұрын
Mm asama kathawak...me wage katha dan nehe....nalan මෙන්ඩිස් mahatthayo ....oba thumata kiynna wachana nehe mt..a tharam lassanaii me kathawa...apita ethakota thibune kalu sudu tv ekak...ape gedara tv ekak thibbe nehe re 8ta gewal welata gihin meka baluwe...mt wayasa 13ii.ath dan wage thamath mathakaii
@poojaharshani8985
@poojaharshani8985 3 жыл бұрын
Thank you. Sampurana kathawa tibba nam godak hodai.. pathum ahinsa. Mama dakapu lassanama adatath galapena couple eka
@hasikadevapriya5994
@hasikadevapriya5994 3 жыл бұрын
ඔක්කොම දාන්න මෙවන් නාට්‍ය බැලිම සතුටක්
@nalikasampath2462
@nalikasampath2462 2 жыл бұрын
මේ කතා බලනකොට හරිම සතුටක් දැනේනේ අපේ පුංචි කලේ මතක් වෙනවා අපි පොඩි කලේ අසාවෙන් බලපු කතා දැන් තියන කතා කුනුහරපනේ
@SujithaAppadoreyi
@SujithaAppadoreyi 2 ай бұрын
Eka. Nam. Ethta❤
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 жыл бұрын
Mamath school yana kale beluwe. Godak asawen beluwe ❤️❤️❤️❤️👍👌 mathaka vidiyata hemadama beluwa
@oushadiwijesinghe605
@oushadiwijesinghe605 3 жыл бұрын
අනේ අහිංසා පැතුම්..😍😍😍😘😘😘😘 මේක බලද්දි මට අවුරුදු 8යි..🙈🙈🙈🙈🙈🙈
@AjithPriyantha-vs3hi
@AjithPriyantha-vs3hi Жыл бұрын
මගේ එකෙක්
@nilnethunilnethu7869
@nilnethunilnethu7869 2 жыл бұрын
Me kathanm lassanai eth Kadin kada meyage pamporiye thamai avul oye kathawal karana okkoma director sla ohoma lokukm kiyanawai
@koshalaekanayake3570
@koshalaekanayake3570 3 жыл бұрын
අනේ ඔක්කෝම ටික දෙන්නකො. අපි ගොඩක් පුංචිකාලෙ මේක ගියෙ. ගොඩාක් ආසාවෙන් බැලුවෙ. ආයෙම ඔක්කොම ටික බලන්න ආසාවෙන් බලන් ඉන්නව. ❤️❤️❤️
@sriyaniperera1108
@sriyaniperera1108 3 ай бұрын
Kochchra beluvath asa hithena kthvaa❤❤❤❤❤
@chachaPiyasenage
@chachaPiyasenage 3 жыл бұрын
I actually got teary eyed. This was my all time favourite teledrama!!!! I was so young but I was so fixated on this story. I still remember to this day when I went on holiday to Sri Lanka.. and watched the very last episode. Beautiful memories
@IndhuCharuni50
@IndhuCharuni50 2 ай бұрын
ස්තූතිය ඔබට ❤❤❤❤❤❤
@nimalrathnayaka8653
@nimalrathnayaka8653 3 жыл бұрын
Lassana, kataawak, thanks,, me kee sesan. 02..ediriyata balaporuthtu wenawa. Api,
@kakumuduni1972
@kakumuduni1972 3 жыл бұрын
Thankyou me dramaaaka dammata asawen balanawa
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 3 жыл бұрын
අහිංසා පැතුම් ❤️❤️❤️❤️❤️
@monicagamagi4106
@monicagamagi4106 Жыл бұрын
ඉස්සර කතා හැම එකක්ම ලස්සනයි අනේ බලන්නෙ හරිම ආසාවෙන්
@binariranasinghe5523
@binariranasinghe5523 3 жыл бұрын
Thank you Mr Nalan Mendis..Realy nice
@gayanarjuna6244
@gayanarjuna6244 2 жыл бұрын
මේ කතාවෙ තේමා ගීතය ඇහැන කොට ආසාවෙන් ඒ කාලෙ බලපු ඕන දන්නවා..එ.තේමා ගීතය සම්පූර්ණ දන්න..හරිම ලස්සන miusc ..එකක් පුළුවන් නම් දන්න
@senesasenadeera632
@senesasenadeera632 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් ඉස්සර බලපු ටෙලිනාට්‍යක් 💐💐💐💐
@sulochanaariyawansha1428
@sulochanaariyawansha1428 2 жыл бұрын
මේ කතාව යද්දි මම ඉස්කෝලෙ යනවා...ඒ දවස්වල power cut නිසා ඉරිදා දවල්ට ගියා කාලයක්...අම්මෝ ඒකට ඇබ්බැහි වෙලා හිටියෙ.ඒ දවස්වල චන්න පෙරේරා කියන්නෙ පිස්සුවක්...
@chandym6800
@chandym6800 2 жыл бұрын
අවුරුදු 20 ට වැඩිය පරන අතීතයක් මං ආසම නළුවයි නිළියයි අදටත් මං ආසම ඒ දෙන්නට
@jayanthimanike2893
@jayanthimanike2893 Жыл бұрын
Mama podikale balapu asama kathawa lassani adarei
@nishanthavideo7950
@nishanthavideo7950 2 жыл бұрын
මේ ටෙලිය යනකොට මම ගොඩක් පොඩිය්. මට මතකය් අපේ අමමලා, ලග ගෙදරකට යනවා මේ ටෙලිය බලන්න. ඒක කලු සුදු ටීවී එකක්....... කට්ටිය 20ක් විතර ඉන්වා ටීවී බලන්න ආපු අය. ඒ ගෙදර මිනිස්සු හරි රෙස්පට්. ගමටම ටීවී තිබුනේනේ දෙකතුනක් විතරය්. ටීවී බලලා ගෙදර යනකොට මට හොදටම නිදිමත ඇවිල්ලා. මට මතකය් අම්මයඉ තාත්තයි මාව වඩාගෙන ගෙදර ගියේ. දැන් මට අවෘදු 36ක්. දැන් අපිට ඉස්සර රෙස්පට් පෙන්නපු මිනිස්සුට අපි ලගට එන්න වෙලා.
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
mona awuruddeda meka giye
@saumya4820
@saumya4820 2 жыл бұрын
මේ කතාව බලද්දි මමත් තුනේ හතරෙ වගේ...අනේ මතකයි හොදටම...මාර ලස්සනයි
@thanujalumbini1407
@thanujalumbini1407 3 жыл бұрын
පිස්සුවෙන් බැලුවේ💜️.සූරිය දරුවොත් දාන්න
@ceylonsiblings2704
@ceylonsiblings2704 3 жыл бұрын
අපි පොඩ් කාලේ බලපු කතාව ක් හැබැයි මතක නෑ.....
@Asha-ti3ix
@Asha-ti3ix 3 ай бұрын
Even the music of these old dramas is super pretty.. why don't sri lankans produce teledramas like this anymore?
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
මමත් මේක බැලුවා ටිකක් මතකයි. එතකොට මගේ වයස අවුරුදු 4 යි
@anuradhamadushani9568
@anuradhamadushani9568 3 жыл бұрын
Lassanai
@sudeerarasanka8726
@sudeerarasanka8726 3 жыл бұрын
4k welath oyata mathkda?? 😊😊😊 man oka bladdi mata 10i eth mathaka na ne😀😀😀
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
Lawata matakai
@nuwansanjeewa8404
@nuwansanjeewa8404 3 жыл бұрын
attataa
@isharamarasinghe7465
@isharamarasinghe7465 2 ай бұрын
මට අවුරුදු 8යි.. මමත් බැලුව.. එත් මටත් කතාව මතක නැහැ 😊
@nimalkumarnimal3902
@nimalkumarnimal3902 3 жыл бұрын
Sehene wanthayo. dudaruwo sathpura wesiyo issara pissuwak
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 жыл бұрын
Thank u very much nalan sir youtube demmata. Apita balala vidinna puluwan past memories . life so beautiful 👌👍❤️❤️❤️👌👍
@nalanmendis-nmtv9233
@nalanmendis-nmtv9233 2 жыл бұрын
Always welcome
@samanthakarunathilaka6541
@samanthakarunathilaka6541 3 жыл бұрын
මම ඉස්කෝලේ යන කලෙකදී බලපු හරිම ලස්සන කතවක්
@SayuriNimshara
@SayuriNimshara 11 ай бұрын
ලස්සන කතාවක්
@sumaliwathsala2405
@sumaliwathsala2405 Жыл бұрын
අහිoසා+පැතුම් මතකයේ තාමත් රැදෙන චරිත❤️❤️
@samanthikularathna5692
@samanthikularathna5692 2 жыл бұрын
Puduma asawakin balapu sundara kathawak.e kale lassana gana kiyanna wachana na.e tharam mihiri
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
සත්පුර වැසියෝ මං බැලුවේ අපේ ගෙවල් ලග ගෙදරකින් ඉස්සර අපිට කරන්ට් එක තිබුනේ නැ 😌😌ගොඩක් ආසාවෙන් බලපු කථාවක්
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Harima lassanaii kata❤❤
@nuwanaththanayaka3700
@nuwanaththanayaka3700 2 жыл бұрын
මේ කතව නිසයි මන් ජාතික රූපවාහිනිය බලන්ඩ හුරු උනේ.දැන් යන සුරන්ගනා කතා වලට වඩා දහස් ගුනයක් වටිනා කතාවක්.යසෝදා චන්න නියමෙට රගපානවා.ආයෙත් ජාතික රූපවාහිනියෙන් මේක පෙන්වන්ඩ🙏🙏
@hashanduleep613
@hashanduleep613 3 жыл бұрын
මේ කතාව ගැන මම අහලා තිබ්බෙ අපෙ අක්කලාගෙ කටවල් වලින් විතරයි. මෙහෙම බලන්න පුළුවන් වීම ගැන සතුටුයි .
@saumya4820
@saumya4820 2 жыл бұрын
😉😉😉
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
මේක බලද්දී මට වයස අවුරුදු දොලහක්. ස්තූතියි මතකය අලුත් කලාට
@chamilapriyangani4564
@chamilapriyangani4564 2 жыл бұрын
Ammo mnatharam duk windada me katha wa blnna.adarei hemotama .❤️
@dilinithusharika5975
@dilinithusharika5975 2 жыл бұрын
Kawadawath balala tibbe ne godak sthutie meka demmàta
@sandyainoka7609
@sandyainoka7609 Жыл бұрын
මගේ ජීවිතේ බලපු ලස්සනම කතා 1995 ඉස්සර මගේ තරුණ කාලයට ආවා ඔබ තුමාට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏
@achalamadushani9064
@achalamadushani9064 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට!!!
@sayulsihanadha4680
@sayulsihanadha4680 3 жыл бұрын
බොහොම ස්තුතිය නාලන් මෙන්ඩිස් මහත්තයෝ ....
@wathsalasammani2708
@wathsalasammani2708 7 ай бұрын
Ou..ane.පිස්සුවෙන්.වගේ.බලපු.කනා.මෙවා😅😅😅බැටරි.අවුවෙි.තියා.තියා.බලපුකතා😊😊😊😊😊😊
@freemind-fr6tg
@freemind-fr6tg 3 жыл бұрын
අනේ කොච්චර ලස්සනද..කොයි තරම් කාලයක් බලන් හිටියද
@dinushihettiarachchi6739
@dinushihettiarachchi6739 2 жыл бұрын
Is Miss.Yashodha an angel? Her beauty is mesmerizing!☺️🤍
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 жыл бұрын
👌👍
@lpkumuduni
@lpkumuduni Жыл бұрын
මම.කතාවටකැමතියි
@sheranginathasha4182
@sheranginathasha4182 2 жыл бұрын
මාත් ඉස්සර ආසාවෙන් බලපු කතාව හරිම ලස්සනයි
@anushkaperera5485
@anushkaperera5485 3 жыл бұрын
ඒ කාලේ ඉතින් නාලන් මෙන්ඩිස් මහත්මයගෙ කතා කිව්වොත් ඉතින් නොකා නොබී හරි බලනවා දැන් කාලෙ කතා වගේද
@kesara-fy1ll
@kesara-fy1ll 7 ай бұрын
දැන් බිත්තරයක් 65 😂😂 කාලය මැවු වෙනසක අරැමේ😂
@freemind-fr6tg
@freemind-fr6tg 2 жыл бұрын
පසුබිම් වාදනය හරිම ලස්සනයි
@kuwateky4735
@kuwateky4735 3 жыл бұрын
මට හොදට මතක තියෙන කතාවක් මේ කතාව යද්දි මට වයස 9
@itsjustanusha8869
@itsjustanusha8869 3 жыл бұрын
Punchima kaale aasawen baluwa...godak kal search kara meka thibun nae.. sthuthi
@eeshathaneesha4073
@eeshathaneesha4073 2 жыл бұрын
අපි පුංචිකාලේ සති අන්තයේ ඉරිදා දවස ආවනම් බල්නනේ ඔය ටෙලිනාට්‍ය
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 жыл бұрын
Yes mamath sunday awama balanawa ❤️👍 mathak karalama 👌👍
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Asawen balapu jathavak sthuthi🏵🇦🇪💗
@dahamsidahamsi6213
@dahamsidahamsi6213 2 жыл бұрын
Asawen balapu kathawa adatath adarei charitha walata
@KeshiniPeiris
@KeshiniPeiris 7 ай бұрын
Me bangalawa harima lassanai dawaswala mn hitiye e laga mage nangi ipadila daws ganai nishanthage Babata gatte mage nangi wa me hamoma harima hodai
@madarawijewantha5000
@madarawijewantha5000 2 жыл бұрын
A kale asama kathawa
@vishakamadumali4881
@vishakamadumali4881 2 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්..
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Harimalassanai katawa budu saranai
@amilamadushan1847
@amilamadushan1847 2 жыл бұрын
Thank you very much sar
@slgeek6498
@slgeek6498 Жыл бұрын
TV tibune eka gedaraka dekaka rata lampu eliyen yane ee gewalwala me kata balanna balanneth battery n ❤
@thanujasadamali4318
@thanujasadamali4318 3 жыл бұрын
නාලන් සර් ගොඩක් පිං.
@sewwandialahakoon6046
@sewwandialahakoon6046 3 жыл бұрын
පුංචි කාලේ මං මේ කතාව බලද්දි මට වයස 11යි..
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
මටත් 😢❤
@inokadeepani796
@inokadeepani796 3 жыл бұрын
Thanks
@ytrzxcvbnm149
@ytrzxcvbnm149 Жыл бұрын
ඉස්සර ආසාවෙන් බලපු කතාව
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව
@ashadulanjali4017
@ashadulanjali4017 2 жыл бұрын
ලස්සනයි
@sadasi6159
@sadasi6159 3 жыл бұрын
මම පොඩි කාලේ බැලුවේ දැන් ආයම බලනවා
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
ලස්සන නිර්මාණයක්
@dinushasadamali2634
@dinushasadamali2634 3 жыл бұрын
Mewata thama katha kiyanne 🌹🌹🌹🌹
@Jcbpblx
@Jcbpblx 9 ай бұрын
යශෝධා විමලධර්මට තරම් ලස්සන කොණ්ඩයක් ඒ කාලෙ කිසිම නිළියකට තිබ්බෙ නෑ......'අහිංසා ඔයා' කියල රක්ෂණ ඇඩ් එකක් ද කොහෙදත් ආවා මේ චරිතය නිසා....
@kusumakusuma8578
@kusumakusuma8578 3 жыл бұрын
අසමඅාසකතාවක්💝💖💟👍👌
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
දැන් යන කොලං වල කිසිම අාදර්ස ගතියක් නැහැ.එ් වගේ රඟ පාන අයට හැකියාවක් නැ වගේ.හරිම රසවත් කතා.අද යන කතා බලන්න බැ
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 252 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 72 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Pied Piper of Hamelin | නලා වාදකයා | Faerie Tale Theatre
47:16
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 56 М.
Asanwara Wessak | Episode 01 - (2020-12-20) | ITN
23:44
ITN Sri Lanka
Рет қаралды 277 М.
Anuththara Sinhala Teledrama Full Old Drama
3:24:24
PTG TV
Рет қаралды 28 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 252 МЛН