සත්සර රංගන - කවුරුත් නෑ යාලුවේ | sathsara rangana - kawuruth na yaluwe

  Рет қаралды 19,404

Sinhala parani katha

Sinhala parani katha

Күн бұрын

Пікірлер: 53
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 10 ай бұрын
සිකුරාදාට පට්ට ආසාවෙන් ඉන්නේ මේ කතාව බලන්න...අපේ අතීතය ලස්සන කරපු කතා මාලාව..❤❤
@rkliyanage5000
@rkliyanage5000 2 жыл бұрын
අවුරුදු ගානක අතීතයට ගෙනයන ටෙලිනාට්‍ය ඉස්සර ගෙදර හැමොම එක්ක බලපු , අද මතක් වෙද්දී කාලය මොනතරම් වේගයෙන් දිව ගිහින්ද?ස්තුතීයී නැවත ඒ අතීතය මතක් කරදීමට ❤
@damindaranjan7920
@damindaranjan7920 2 жыл бұрын
අපි පොඩිකාලෙ මේ ටෙලිනාට්‍ය බලද්දි හිටපු සමහර අය ජීවතුන් අතර නෑ, ඒ අතීතය ගොඩක් ලස්සනයි වගෙම දුකයි මතක් වෙද්දි
@ayesh9587
@ayesh9587 3 жыл бұрын
අනේ ඒ අපේ අතීතේ කොච්චර ලස්සනද. අවුරුදු ගානක අතීතෙකට ගෙන ගියා මාව.❤️❤️
@TechViso
@TechViso 4 жыл бұрын
මේ කතා එක්ක සුන්දර අතීතයක් අපි හැමෝටම.තියෙනව නේද
@samanrathnakumar7597
@samanrathnakumar7597 4 жыл бұрын
ou matath mathakai
@prasathuddika5563
@prasathuddika5563 5 ай бұрын
Dan monawada thiyana katha
@kasungamage3597
@kasungamage3597 3 жыл бұрын
මේ මියුසික් එකත් එක්ක ඇසට කදුළු එන මාරම අතීතයකට යනවා 😥😘
@buddhiprasa8111
@buddhiprasa8111 Жыл бұрын
Yes
@dineshamadhavi
@dineshamadhavi 4 ай бұрын
Ow, hethuwak nathuwama dukak danenawa
@ranjankumara2320
@ranjankumara2320 4 ай бұрын
ඇත්තමයි
@kalyaniJayasingha
@kalyaniJayasingha 4 ай бұрын
ඒ හැගීම පුදුමයි තමා 😢❤
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
මේ ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ විශේෂත්වය සෑම කතාවකටම ගැලපෙන ගීතයක් ඇතුළත් කර තිබීමයි. "සත්සර රංගන" කියන්නේ ඒකයි.
@sayurujayawardana2862
@sayurujayawardana2862 Жыл бұрын
Sathasara rangana tele drama ake ithuru kotas tikat danna plz.
@asharasavinde8372
@asharasavinde8372 3 жыл бұрын
Mewa tama niyama darma tawa me wage tele darma oni.
@gayanpriyantha5853
@gayanpriyantha5853 Жыл бұрын
අද කාලයේ මෙගා බොරු ටෙලි නාට්‍ය වගේද...අතීතයේ ලස්සන ටෙලි නාට්‍ය ❤️❤️❤️❤️❤️❤️
@weenasamanmali5698
@weenasamanmali5698 3 ай бұрын
දැන් ඉන්න අයට මේවා නිකමට වත් දකින්න නැහැ .ලස්සන අතිතයක් අපි පහුකලේ.❤❤
@ashakumarasingha7176
@ashakumarasingha7176 2 жыл бұрын
Mucik ahuwath adareiiiiii❤❤❤❤❤❤❤a atheetheta
@nilukalakmali4630
@nilukalakmali4630 Жыл бұрын
Me music aka ahanakota godak dewal mathak wenawa
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 5 ай бұрын
😊 ❤ මේ කතාවෙ music එක අහන්නමයි බැලුවෙ.. ඉස්සරගිය ලස්සන telidrama ...
@ManjulaDahanayaka
@ManjulaDahanayaka 5 ай бұрын
අනිවාර්යයෙන් මචන්...
@ManjulaDahanayaka
@ManjulaDahanayaka 5 ай бұрын
මම 86 ඔයා
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 5 ай бұрын
@@ManjulaDahanayaka 😊 88
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 5 ай бұрын
​@@ManjulaDahanayaka😊❤ 88 මචන් ..
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 5 ай бұрын
​@@ManjulaDahanayaka😊❤මම 88 මචන්
@Sunethekanayaka-l2z
@Sunethekanayaka-l2z Ай бұрын
සොඳුරු මතකයන් නිවන් සුව ලැබේවා ඔබ හැමෝටම අපි ඒ දවස්වල ගෙවල්වලට ගිහින් මේ කතා බලනවා ඒ කාලේ අපට විදුලිය නැහැ❤❤❤❤❤❤❤❤❤❤
@indrajithWijesiriwardena
@indrajithWijesiriwardena 3 ай бұрын
Real happiness of life is emptyness. Look how nice nature is, beautiful sunset. Beggars also can live happily.
@mokshaperera1322
@mokshaperera1322 3 жыл бұрын
නපුරු minissu...api karana hoda dewal api geni yanawa.......apita labunu minis athmaya hoda widi hata gewanna one...bana ahanna...jeewithe තාවකාලික deyak
@JK-yj5vh
@JK-yj5vh 2 жыл бұрын
හදවතට වැදුනකතාවක්♥️♥️😍
@dineshgarusngha9557
@dineshgarusngha9557 3 жыл бұрын
අතිතයට අපහු ගියා
@peshaladumidu1718
@peshaladumidu1718 3 жыл бұрын
බොක්කටම වදින මියුසික් එකක් හරියට කෝපි කඩෙි වගේ අතීතයට යනවා.
@sahankawishka377
@sahankawishka377 4 жыл бұрын
ස්තුති 👍👍👍👌
@Sinhalaparanikatha
@Sinhalaparanikatha 4 жыл бұрын
Thank you yaluwa... 👍🏻
@sriyakanthi7386
@sriyakanthi7386 3 ай бұрын
ජිවිතේ සුන්දරම කාලේ ගෙවුනේ ඒ කාලේ
@nethmini96thilakawardhana69
@nethmini96thilakawardhana69 3 жыл бұрын
හදවතපෑරුවා ඒ අතීතය...😞😞😞
@ushamangalika2469
@ushamangalika2469 4 жыл бұрын
Thanks
@Sinhalaparanikatha
@Sinhalaparanikatha 4 жыл бұрын
👍🏻👍🏻👍🏻
@nipunasrimal3352
@nipunasrimal3352 4 жыл бұрын
මාර කතාව
@nipunafernando3450
@nipunafernando3450 Жыл бұрын
Ammo pissu hedenwa mekata
@dinukawijayanga1166
@dinukawijayanga1166 3 жыл бұрын
Old memories
@dineshkumara2491
@dineshkumara2491 6 ай бұрын
❤❤❤
@isharahewagehewage977
@isharahewagehewage977 2 жыл бұрын
Aniwarenma
@nishanthapamasiri9176
@nishanthapamasiri9176 4 жыл бұрын
යකෝ මාර storya
@bisbodaragama8132
@bisbodaragama8132 3 ай бұрын
අනේ මේ නලුවා.. මං හරි ආස කෙනෙක්
@bisbodaragama8132
@bisbodaragama8132 3 ай бұрын
ඒ අතීතේ 5:06 මතක විතරයි අද ඉතිරි. හැමදේම දැන් නෑ
@roshanpradeep9145
@roshanpradeep9145 3 жыл бұрын
Hitha jeery gehenne mage vitharada.mage pasalkale adare mathaketa enawa.eya koheda man koheda.merenakan mathak venawa pradeepa
@sdh7585
@sdh7585 7 ай бұрын
අනෙ දෙවියනෙ මෙ පටන් ගන්නකොට යන මියුසික් එක අතීතයේ අමුතු ලෝකෙකට අරන් යනව.කලාව හරි පුදුම දෙයක්
@ggwmbandara8329
@ggwmbandara8329 2 жыл бұрын
Meka mona auruddeda giye
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 10 ай бұрын
පටන් ගැම්ම 1997/98වගේ මට මතක හැටියට...
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 10 ай бұрын
පටන් ගැම්ම 1997/98වගේ මට මතක හැටියට...
@gayanpriyantha5853
@gayanpriyantha5853 Жыл бұрын
අද කාලයේ මෙගා බොරු ටෙලි නාට්‍ය වගේද...අතීතයේ ලස්සන ටෙලි නාට්‍ය ❤️❤️❤️❤️❤️❤️
@NavodaDandunnage
@NavodaDandunnage 3 ай бұрын
Sathsara Rangana  105 Ane Bhagawath Samine
22:35
Torana Video Movies
Рет қаралды 3,1 М.
අන්දර වැට - පැය අට | Andara weta - Peya ata
22:42
Foodie Malli - Sri Lankan
Рет қаралды 287 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
sudu kiri kattiya - සුදු කිරි කට්ටිය
4:14:14
Nawa Cinema Films
Рет қаралды 184 М.
Episode 64 - Alireza Eskandari | Boghche CEO
2:56:19
طبقه ۱۶
Рет қаралды 642 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 02 | 2017-09-05
51:52