බෙරණ නැකත නිසා අනුරට වෙන දේ ගැන ජ්‍යෝතීෂ්‍යවේදී දුමින්ද සාන්තතසිරි කියයි?.../@sathyayavlogs88

  Рет қаралды 59,440

Sathya Vlogs

Sathya Vlogs

Күн бұрын

ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි 154020122218/ Gunasekara A .M .S .K. / HNB Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlogz/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
• Video
(මෙම වැඩසටහන Facebook Page,KZbin Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
🌟#sathya vlogs #🌟#sathya tv #🌟
like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
දිනපතා අපගේ වීඩියෝ නරබා
ඔබගේ අදහස් අපට දක්වන්න
අමතන්න - 077 -17 23 944 📲
අපගේ Sathya VLogs Facebook පිටුවට
/ sathyavlogssl
පෙර වීඩියෝ බලන්න...👇 🖥️
තෙරැවන් සරණයි සියලු දෙනාටම !
මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

Пікірлер: 645
@morinbotheju1418
@morinbotheju1418 2 күн бұрын
රනිල් සහ සජිත් මුන්ට කතිරේ ගහනවට වඩා හොදයි මහ මුහුදට පැනපිය
@user-ny5vy9rq1m
@user-ny5vy9rq1m 13 сағат бұрын
උඹ පැනපන් එකකොට හරිනේ
@PiyasenaNanayakkara-iz9qz
@PiyasenaNanayakkara-iz9qz 16 күн бұрын
තවටික දවසක් යනකන් ඉන්න එතකොට වැඩිවෙන රැල්ල බලලම අගේට හරියටම අනාවැකිය කියන්න පුලුවන් !
@chamiofficial7486
@chamiofficial7486 13 күн бұрын
ඔහොම තමයි සේරම අනවැකි කියන්නේ
@upaliweerasinghe7442
@upaliweerasinghe7442 3 күн бұрын
❤❤❤❤❤අනුර කුමාරට නියත ජය❤❤❤❤❤
@farhanaqadir1733
@farhanaqadir1733 14 сағат бұрын
අනුර පරාජය නියතයි බෙරණ නැකැත හොර නැකත..
@jay-walker3584
@jay-walker3584 Күн бұрын
රනිල්ට චන්දේ නොදෙන්නේ අතිතය අමතක වෙන ඩිමෙන්ශියා රෝගින් පමණයි
@srilakpanditha8123
@srilakpanditha8123 5 күн бұрын
Finally, RW has a more probability to be the president again !
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 10 күн бұрын
ආරක්ෂක අංශ වෙත කරුණවෙන් ඉල්ලනවා, රට වෙනුවෙනුවෙන් සිරුවෙන් 21 දින සිටින්න.
@rajithaseneviratne4
@rajithaseneviratne4 15 күн бұрын
අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය විග්‍රහ කළොත්, ඔවුන් මයික් එකක් ඉදිරියේ කියනදේ සහ ඔවුන් ඇත්තටම ඡන්ද පොළේදී කරන දේ විශාල වෙනසක් තියෙනවා. ඡන්ද පත්‍රිකාව අතේ තියෙද්දී ඔවුන් අලුත්, පළපුරුද්දක් නැති කෙනෙකුට ඡන්දය දෙන්නේ නැහැ. ඡන්දය දෙන්න බයයි. අද එය වඩාත් බරපතල වන්නේ ගෝඨාභය ජනාධිපති ලෙස අසාර්ථක වීමෙන් පසුවය.
@thusithairanganie6177
@thusithairanganie6177 4 күн бұрын
ජනතාව දුක් වින්දා .අද් දුක්විඳිනවා.මදිද පැලැන්ති කීපයක්76වසරක් පාලනය කලා.ඒයුගය හමාර කරන්න බලාගෙන සිටිනවා ජනතාව.
@SunilSunil-gc1vo
@SunilSunil-gc1vo 11 күн бұрын
ජෙප්පො ඔය කේන්දර විශ්වාස කරන්නෙ නැහැ උන්ට පිං පවු කියල දෙයක් නැහැ
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 4 күн бұрын
Anurayata wasiyata kenderayak adagena.ekath boru.😅
@pulasthithennakoon9188
@pulasthithennakoon9188 2 күн бұрын
උඹ හින්දු ,ජෛන කලවම් දහමක් කරේ තියන් යන නිසා කේනදර විශ්වාස කරාට සැබෑ බුද්ද ධර්ශනය තුල නැකැත් , කේනදර නැහැ . ගෞතම බුදුන්වහන්සේ දේශනා කලේ පූඤ්ඤ පාප පහීනස්ස. පිං පවු දෙකම ප්‍රහීන කරල (ඈත්වෙලා) කුසල් වඩන්න අකුසල් දුරු කරන්න කියල. සැබෑවටම නියම බුද්දාගමේ අයිතිය ත්යෙන්නෙ ජෙප්පන්ට මිසක උඹල වගේ උප්පැන්නට බෞද්ධ ලේබලය අටවගත් මෝඩයින්ට නෙවෙයි.
@oriljayakody8757
@oriljayakody8757 5 сағат бұрын
අනේ දන්න තරම අනුර හොඳ බෞද්ධයෙක්,මල් වට්ටි අරන් ලෝකෙට පේන්න පන්සල් නොගියට.
@maheshdayarathne
@maheshdayarathne 15 күн бұрын
නිශ්ශබ්‍ද මිනිස්සු තමයි වැඩි. ඒ අය ඡන්දෙ දෙන්නෙ රනිල්ට කියලයි මට හිතෙන්නෙ. මොකද අවසාන මොහෙතේ මිනිස්සු අවදානම්‍ ගන්න අකමැතියි..
@Nilu157
@Nilu157 14 күн бұрын
රනිල් තමා අවධානම
@maheshdayarathne
@maheshdayarathne 14 күн бұрын
@@Nilu157 😹
@chamararodrigo777
@chamararodrigo777 14 күн бұрын
සත්‍ය !
@MGRPriyankara
@MGRPriyankara 14 күн бұрын
Ammooo rata wendeesi karayi Naya aragena hora kayi Wadi.a naya gatha gona raniya Balapann Google gahala
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 13 күн бұрын
​@@Nilu157atta
@khemahettiarachchi636
@khemahettiarachchi636 6 сағат бұрын
ඔබතුමා හොද පැහැදිලි කිරිමක් කලා ස්තුතියි 🙏
@thamaraserasinghe5314
@thamaraserasinghe5314 12 күн бұрын
මේ ජෝතිෂ්‍ය විග්‍රහය ට බොහොම ස්තුතියි .මම නොදන්නා කරුණු ඉගෙන ගත්තා .කොහොමත් අපේ ඇසට පෙනන දේ නිවැරැදි නැහැ .අවිද්‍යාවෙන් බලන නිසා .බුද ගෙ සිකුරු දශාව යනවා නම් ඒ කෙනාගෙ පෙර පින මතුවෙනවා.ලග්න ඒරාෂ්ටකය ක් තිබුනත් .රටක් පාලනය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි .100%ක් කිසිම පාලකයෙක් ට මහජනතාව සතුටු කරන්න බැහැ .සැමට යහපතක් ම වේවා !
@TGLRathnayake
@TGLRathnayake 11 күн бұрын
N
@chamilanelum8175
@chamilanelum8175 Күн бұрын
මම හිතනවා බුඋු දහම පවති නමි රනිල් ජනපති වෙනවාමයි
@Monkey.D.Shorts56
@Monkey.D.Shorts56 Күн бұрын
Eya hora upaasaka nisa wenna eti
@namalwithanage7269
@namalwithanage7269 14 күн бұрын
Ranil mahathmaya 🙏❤❤🙏❤
@dissanayakarm5875
@dissanayakarm5875 4 күн бұрын
😅😅😮😢
@charithrathnasuriya4612
@charithrathnasuriya4612 6 күн бұрын
කතාව ඇත්ත. ශාස්ත්‍රය තුල මීට වඩා සරල විග්‍රහයක් නැහැ. 😊
@InvincibleVR-1
@InvincibleVR-1 15 күн бұрын
රනිල්
@sewwandipeiris2235
@sewwandipeiris2235 15 күн бұрын
හරිම පැහැදිලි සත්‍යම විග්‍රහයක්.ජයවේවා සර් !
@SunilSunil-gc1vo
@SunilSunil-gc1vo 11 күн бұрын
රනිල් තමයි අන්තිමට රැලි ඔක්කොම රනිල් වටා කැරකෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sakurakoreanacademy3698
@sakurakoreanacademy3698 Күн бұрын
😂😂😂😂puk🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@farhanaqadir1733
@farhanaqadir1733 14 сағат бұрын
රනිල්ට ගහන කතිරය පැනපල්ලෑ මහ මූදට
@h.l.malani.6278
@h.l.malani.6278 12 күн бұрын
හොඳ පැහැදිලි කිරිමක් ඔබතුමාට තෙරැවන්සරණයි .🙏🙏🙏❤❤ නාලිකාවට 👍
@BeekeepingSL
@BeekeepingSL 16 күн бұрын
ඕක ඔහොම නෙවෙයි ජොතිස කාරයො තුන්දෙනෙක් එකතුවෙලා එකෙක් කියනවා අනුර දිනනවා කියල එකෙක් කියනවා සජිත් දිනනවා කියල එකෙක් කියනවා රනිල් දිනනවා කියල මේ විදිහට අනාවැකිය කියහල්ලා අනිවාර්යෙන් එක්කෙනෙක් ගෙ අනාවැකිය හරියනවා පස්සෙ ඉතිරි දෙන්නා ඒ දිනපු එකාට එන වැඩ බාර ගන්කවා ( ඔන නම් ජොතිෂ කොම්පැණියක් දානවා )
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 16 күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@lakshmiabedeera45
@lakshmiabedeera45 16 күн бұрын
😂😂😂😂😂😂
@lakshmiabedeera45
@lakshmiabedeera45 16 күн бұрын
​@@SisiraWijesingha-iv9zgඅනිවාර්යයෙන්
@sriyaniguruge729
@sriyaniguruge729 15 күн бұрын
❤❤❤❤❤❤
@DarshanaEdirisinghe-l2f
@DarshanaEdirisinghe-l2f 15 күн бұрын
මේ ශ්‍රී ලංකාවට කෙලෙව්වේ මේ ජෝතිර්වෙිදියෝ..සැප්තැම්බර් 21 වැනි දාගෙන් පස්සේ 22 දවල් වෙනකොට දිනන කෙනා දිනයි...ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලබයි....ඔහෙලා ඒකට ඕනිද.....පිස්සු..😂😂😂😂😂😂😂😜😜😜
@maanasaastrology6508
@maanasaastrology6508 16 күн бұрын
මෙයා දැන් තමා අනාවැකි කියන්නෙ රැල්ල බලල. මීට මාස 4 කට කලින් මොකද කීවෙ.
@lalithmannapperuma4470
@lalithmannapperuma4470 16 күн бұрын
මොනවශ කීවෙ ?
@VishwaManthilaka
@VishwaManthilaka 14 күн бұрын
Monwda kiwwe​@@lalithmannapperuma4470
@bimalprematillake277
@bimalprematillake277 15 күн бұрын
Game illei. අනුර දිනුම්.
@UpaliLiyanage-b1w
@UpaliLiyanage-b1w 13 күн бұрын
අවංකව කියන ව්ග්‍රහයක්.ඹබ තුමාට තෙරුවන් සරණයි
@jand3319
@jand3319 9 күн бұрын
දැන් කවුරු මොනවා කිව්වත් ප්‍රෙට්‍රල් ටික, ගෑස් ටික,බෙහෙත් ටික නැතුව පෝලීම් වල ඉද්දි මිනිස්සු පාරවල්වල මැරෙද්දි මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් උනේ රනිල් විතරයි.වෙන එකෙක්වත් අපි විඳින දුක දිහා බලලා අර්බුදය විසඳන්න මැදිහත් වුනේ නෑ,තමන්ගේ දේශපාලන අනාගතය ගැන හිතුව විතරයි.මොකද බදු වැඩි කරලා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කළොත් එහෙම ඊළඟ ඡන්දෙට යන්න අමාරු වෙනවා. රනිල් ඇරුනහම අද ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 38 දෙනෙක් ඉන්නවා. එදා මිනිස්සු අමාරුවෙ වැටුන වෙලාවේ එකෙක් හිටියේ නෑ. රනිල්ට රටෙන්ම වැටෙන්නේ ඡන්ද දහයයිද, ඒ ඡන්ද දහය ඇතුලේ මම ඉන්නවා ❤.
@SarathGunathilaka-j7w
@SarathGunathilaka-j7w 7 күн бұрын
Gy
@priyaga5542
@priyaga5542 6 күн бұрын
ඇත්ත තත්ත්වය තේරුම් ගන්න ඔවුන් mokadda කරලා තියෙන්නේ rata වෙනුවෙන් මොකද රනිල් කියන්නේ ඊයේ පෙරේදා දේශපාලන yata apu කෙනෙක් da රනිල් කරලා තියෙන්නේ naya ගෙවන්නේ නැතිව inner eka ඒක නිසා naya pramanaya වැඩි වෙලා තියෙන්නේ 200% kin ඡන්ද ya ගත්තා ma බඩු mila tax එක වැඩි කරනවා hitha ගන්න බැරි තත්ත්වය ta Iita passe therei api kara gatha අපරාධ ya කියලා ඔවුන් හැමදාම ජීවත් වන්නේ naya පිටින් Rata හදන්න ornery ne Dan වුණත් මිනිස්සු ta මොනවාද ලැබිලා තියෙන්නේ වේලක් කන්න කීයක් ornery da Me hora deshapaluwan inner kam මේක හදන්න be ඒක නිසා me naki hampada hora හැත්ත පන්නා damamu
@sriyakankaniamalindikapeir8612
@sriyakankaniamalindikapeir8612 6 күн бұрын
මුන් දෙන්න හදන්නේ රට ගිනි තියන්න. රනිල් දිනුවොත් මගදියෙකින් කියල ජනගත කරලා රට ගිනිතියල රනිල් පන්නන්න.මුන්න්ට තියෙන්නේ අරීයෙස් එක ගන්න
@SheebaWikramarathne
@SheebaWikramarathne 4 күн бұрын
දේශපාලන නූගත්තු නිසයි අදටත් රටින් ගෙන බෙහෙත් පෙත්තෙන්, පරිප්පු ඇටෙන් පවා හොරා කමින් සැප විදින්නෙ ජඩ පර හොර තක්කඩි දේශ පාලුවො. ණය ගන්නයි, විකුණන් කන්නයි,ජනතාවට උහුලන්න බැරි බදු ගහලා පොලිස් නැති කරන්න ජනාධිපති කෙනෙක් ඕනද රටකට . මෙ අමන මොඩයන්ට කොහෙද තෙරෙන්නෙ පොහොට්ටුවෙ බහුතරය පාර්ලිමේන්තුවෙ ඉන්න නිසා උන්ගෙ ගෙවල් ගිනි තියලා එළියට එන්නේ බැරි වෙලාවෙ උන්ව බෙර ගන්න ඉන්න එකම එකා බටලන්ද මිනිමරු මහා බැංකු හොරා බව උන් දන්නවා.බුරුවො ඒ වෙලාවෙ සජිත් , නැත්නම් අනුර ඉදිරිපත් උනොත් උන් එකෙක් චන්දෙ දෙන්නෙ නැ මොඩයො .කවදත් දේශපාලනෙ ඩීසල් දාලා බලෙ ගන්න දගලපු එකා තමයි මහා බැංකු හොරා .පොලිස් ඇති කලෙත් උන්මයි .එකට ඩීල් දාගෙන හිටිය එකා තමයි රනිල් . IMF එකෙ කොන්දෙසි වලට ඉහලින්ම එකග වෙලා ජනතාව ගැන කිසිදු හැගිමක් ගෑවිලාවත් නැති ඌ 100 ගුණයකින් බිල්,බදු,ගෑස් තෙල් වැඩි කරලා රට ගොඩ ගත්ත ඒක තමුන් ලා වගෙ දේශපාලන නූගතුන්ට වීර ක්‍රියාවක් උනාට .එ දෙ කරන්න ඕනම මොඩයෙක්ට පුලුවන්.අවුරුදු 2කම ණය සතයක් නොගෙවා රට ගොඩ ගත්තා කියන හොරා රට හදයි කියලා බලාගෙන ඉන්න උපන්ගෙයි අමන මොඩ වහල්ලු නිසයි රටට කෙලවෙන්නෙ .
@jand3319
@jand3319 4 күн бұрын
@@SheebaWikramarathne අනේ පොල් බූරුවො තෝ ඔය ඔලුවෙ උඩ තියාගෙන ඉන්න සජිතුයි අනුරයි උන්ගෙ වටේ හිටිය උනුයි කියපු කතා ටික අරහපං රනිල් ජනාධිපති වෙන්න කලින්.ඒ දවස්වල උඹ සිහි නැතිවෙලාද හිටියෙ ගුණමකුවො.රනිල් අගමැතිකම ගන්න ලෑස්තියි කියපු ගමන්, අගමැතිකම ගන්න බෑ කිය කිය හිටිය සජිත් අගමැතිකම ඉල්ලලා ලියුම් යැව්වා දැක්කෙ නැද්ද ?.රටක විපක්ෂ නායකයා කියන්නෙ විකල්ප නායකයා,ඌට ඒ වෙලාවෙ වගකීම භාරගන්න බෑ කියන්නෙ එතනින් එහා කතා කරලා වැඩක් නෑ.උඹ හිතන්නෙ අනුර හරි සජිත් හරි ආවොත් බදු වැඩි නොකර උන්ගෙ ගෙදරින් ගෙනල්ලා අපිට කරයි කියලද මෝඩයො.තිබුණෙ තව අවුරුදු 20 කින්වත් ගොඩ ගන්න බෑ කියපු ගෑස්,තෙල්, බෙහෙත්,ආහාර,කෘෂිකර්මය නැති උන ළමයින් ඉස්කොලේ යන්න නැති,දවසට පැය 13ක් ලයිට් කපන පෝලිම් වල ඉන්න එක රස්සාවක් වෙච්ච රටක්.ඒක නැති කරපු මිනිහට ජන්දෙ දෙනවා මිසක් වගකීම් වලින් පැනලා ගිය එවුන්ට ජන්දෙ දෙන්නෙ නෑ.අනික එකක් මතක තියාගනින් ගෝතයා,කට කයිවාරු වලින් රටක් හදන්න බෑ.
@lasanthasanjeewa6548
@lasanthasanjeewa6548 16 күн бұрын
කවුරු ආවත් රට කන්න තමයි එන්නෙ. මොකද ඔය කවුරුත් අඩු වැඩි වශයෙන් මේ රට විනාස කරන්න දායක උන අය. කොහොම උනත් බලයට ගේන කෙනා කරන දේවල් වලට ඔය කඩේ යන කතිරය ගහන අය වග කියන්න ඕනෙ.රට කනකොට මෙහෙ ඉදල බෑ කියල රට යන්න එපා.
@SunilSunil-gc1vo
@SunilSunil-gc1vo 11 күн бұрын
හරියටහරි
@prematilakadehegama526
@prematilakadehegama526 12 күн бұрын
Excellent explain and well clear ❤❤❤
@bandarahrcs3731
@bandarahrcs3731 Сағат бұрын
බුද්ධිය ඇති මිනිසුන් ජන්දය දෙන්නේ මාලිමාවට...
@FrancisDharmawardana
@FrancisDharmawardana 6 күн бұрын
තෙල් පෝලිමි වල මිනිස්සු මැරෙන තත්වයට රට ගෙනාවෙ කවිද යකෝ.තොපි මෙි රටෙි කෙවෙයිද හිටියේ.
@Gamini-n9h
@Gamini-n9h 15 күн бұрын
තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤
@user-sz3nc9dd2p
@user-sz3nc9dd2p 14 күн бұрын
Nathuwa wena kawudha . රනිල් ට ජය වේව
@sc-cn8wq
@sc-cn8wq 14 күн бұрын
Them polim banku kadala athi kare kauda
@MGRPriyankara
@MGRPriyankara 14 күн бұрын
Kawwdabann polimm athikalee ooka thamayi 2015 2019 wasima Naya aragena maha bankuwa kolla kaala rata bankoloth kalee
@saliyabasnayake4211
@saliyabasnayake4211 13 күн бұрын
ණය නොගෙවන තාක්
@Gamini-n9h
@Gamini-n9h 13 күн бұрын
බබාලා වෙන්න එපා ඩොලර් මිලියන 2000 රනිල් ණය ගෙවා තියෙනවා ...අනුර එපා කයිවාරු විතරයි
@amilthennakoon7384
@amilthennakoon7384 5 күн бұрын
AKD❤️❤️❌🕛❌🕛NPP
@mfr3697
@mfr3697 Күн бұрын
සතුටුයි සතුටුයි සතුටුයි 🌹🌹
@SuSa-np2mo
@SuSa-np2mo 16 күн бұрын
රනිල් දිනනවා ... කේන්දර කාරයෝ ටික පරදිනවා😂😂
@upamalikagunasekara4321
@upamalikagunasekara4321 16 күн бұрын
අපි පරන වලට වෙටෙනවා
@User.1234live
@User.1234live 15 күн бұрын
රනිල් දිනයි උඹ පරාදයි හැමදාම😂
@Aristosmixail
@Aristosmixail 14 күн бұрын
Rate Kendrya nobala owa kiyanna ba.Dinanne Ranil
@user-pq7wr5wy7p
@user-pq7wr5wy7p 16 күн бұрын
ජෝතිෂය විහිළුවක් කරගත්ත පිස්සු අනුර දිනන්නේ ඔය නැකත නෙමේ මිනිස්සු අනුරට දිනන්න උදව් කරන්නේ මිනිස්සු
@thusharasampath191
@thusharasampath191 10 күн бұрын
ජෙප්පෝ කියලා ජාතියක් නැ.අපි බුද්දිමත් ව රට දිහා බලනව.අපි ලංකාවෙන් පිටවෙලා දුක් විදින්නේ පවතින දේෂපාලනය නිසා.ඉතින් අපි මේ ගමන අනුරව රටේ නායකයා කරනව සහතිකයි
@wipulawellala7364
@wipulawellala7364 2 күн бұрын
එ වුනාට ජෙප්පන්ගේ කමෙන්ට් හරිම කුහකයි.බුද්ධිමත් බව හොදට පෙනවා
@weerasingherodrigo2539
@weerasingherodrigo2539 12 сағат бұрын
නිල්ට කඩේ ගිහින් කීයක් ගත්තත් කමක් නැහැ .මාලිමාවට බය හිමීට කියනවා.මෙයාගෙන් එදා 2019 මහාමැතිවරනයේ දී රනිල් එක මංත්‍රීවරයෙක්වත් නැතිබව කියයයි ද ?😅😅😅😅😅😅
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 16 күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු....
@rajinifonseka2075
@rajinifonseka2075 15 күн бұрын
එතුමාගේ විග්‍රහය විශිස්ටයි.අපිත් අදහසක් කියන්නම් . බෙරන නැකත රනිල්ට සුබයි. උපදිනකොට සිකුරු උච්ච නිසා සහ චන්දෙ දිනට යන්නෙත් ස්ව ශෙත්‍ර වෙලා. ඔබට මතක් කරන්නම් මයිත්‍රී රනිල්ගෙන් අග මැති කම අරගෙන මහින් දට දුන්නෙ බෙරන නැකතින්. නමුත් මාස දෙකින් ඔහුට එය නැවත ලැබුනා. ඔතන කිසි කෙනෙක් චන්ද මන්කොල්ල කරන්නෑ. එදාට වෙන්නෙ විශ්ව ශක්තියෙ උදව්වක් නැප්චුන් ග්‍රහයා වක්‍ර වෙලා කුම්භයේ ඉන්නවා. එහෙම උනාම නොපෙනෙන ශක්තීන්ගෙන් උදව් ලැබෙනවා. රනිල් ගේ කුජ කියන්නෙ නැවවැන්නාදි පති. පිනත් ඉස්මතු වෙනවා. අනුරගෙ ලග්නාදි පති වගේම සතුරුස්තානාදිපති. ඔබ එය අමතක කලා. එදාට කුජ යන්නෙ මිතුනෙ රාහුගෙ නැකතෙ නම් ඔහුගෙ ලග්නාදිපති අට වැන්නෙ බල බිදිලා. ඔබ ඒක කිව්වෙත් නෑ. ටිකක් පරිස්සමින් අදහස් ප්‍රකාශ කරමු. මොකද මේරටේ ආවේගශීලී මෝඩ අය වැඩි නිසා. තෙරුවන් සරනයි.🙏
@rajithaseneviratne4
@rajithaseneviratne4 15 күн бұрын
අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය විග්‍රහ කළොත්, ඔවුන් මයික් එකක් ඉදිරියේ කියනදේ සහ ඔවුන් ඇත්තටම ඡන්ද පොළේදී කරන දේ විශාල වෙනසක් තියෙනවා. ඡන්ද පත්‍රිකාව අතේ තියෙද්දී ඔවුන් අලුත්, පළපුරුද්දක් නැති කෙනෙකුට ඡන්දය දෙන්නේ නැහැ. ඡන්දය දෙන්න බයයි. අද එය වඩාත් බරපතල වන්නේ ගෝඨාභය ජනාධිපති ලෙස අසාර්ථක වීමෙන් පසුවය.
@rajinifonseka2075
@rajinifonseka2075 15 күн бұрын
මෙහෙමත් වෙන්න පුලුවන්. අදටත් හුග දෙනෙක් නිහඩයි. හැබැයි චන්දෙ දවසට මිනිසුන් ගෙ හිත් වෙනස් වෙනවා. ඒක පාලනෞඅ වෙන්නෙ සිතින් සහ චන්දෙ ඉල්ලන අයගෙ පුන්‍ය ශක් තිය මත. මිනිසුන්ට බයක් දැනුනොත් ඔවුන් අනුරට කතිරෙ ගහන්නෑ. මගේ පුද්ගලික මතය කිව්වොත් එදාට සජිත් අනුර දෙන්නගෙන් කෙනෙක් දිනන එක හොදයි. මොකද හය මාසයක් යනකොට ජනපති කම නිකන්ම රනිල්‍ර ලැබෙවි.😊
@LalithaMigulthanna
@LalithaMigulthanna 12 күн бұрын
අනේ බොරු කියන්නේ එපා.වෙන කරන්න විග්‍රහ නැද්ද.පසළොස්වත පෝය දවසෙ අම්මලා මරපු ඔවුන්ද රජ වෙන්නෙ එහෙම නම් බුද්ධාගමත් බොරු.
@LalithaMigulthanna
@LalithaMigulthanna 12 күн бұрын
මිනිස්සු මානසිකව වට්ටන්නෙ වැඩ නැතුව ද
@NandaKumari-s6j
@NandaKumari-s6j 11 күн бұрын
කල.ගුණ.සැලකිය.යුතුයි.රනිල්.මහතා.ජනාදිපති.වෙනවාමයි
@SolamanPerera-o6i
@SolamanPerera-o6i 9 күн бұрын
බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .
@MrMaheshuk
@MrMaheshuk Күн бұрын
ANURA IS THE PRESIDENT
@HasithBlood
@HasithBlood 15 күн бұрын
රනිල් දිනනවා.
@MGRPriyankara
@MGRPriyankara 14 күн бұрын
Apoooo rata iwarayi rata wendesi karayi Naya arann hora kayi Wadi.a Naya gathataha gona
@NisanthKumar-sn7tc
@NisanthKumar-sn7tc 8 күн бұрын
හීනෙන්
@oriljayakody8757
@oriljayakody8757 5 сағат бұрын
බම්බුව
@farhanaqadir1733
@farhanaqadir1733 14 сағат бұрын
රනිල්ට සජිත්ට චන්දෙ දෙනවනම් මුදට පැනපල්ලා
@NirupaChandrasekera-xo4ku
@NirupaChandrasekera-xo4ku 13 күн бұрын
Ranil janapathi
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 8 күн бұрын
Megolo eka eka boru kiyala ,goda hada gannawa.
@SunilSunil-gc1vo
@SunilSunil-gc1vo 11 күн бұрын
රනිල්ට විසි එක් වෙනිද සම්පත් නැකත
@LRHettiarachchi
@LRHettiarachchi 11 сағат бұрын
සම්පත් නෙවෙයි පරම මයිර්ති
@MgJayasena
@MgJayasena 8 сағат бұрын
@dulshandesilva9649
@dulshandesilva9649 15 күн бұрын
බෙරණ නැකත සජිත්ට අවාසි නැත. සජිත් උපන්බෙ සන්දුගෙ නැකතක. උපන් නැකතේ සිට නක්ශත්‍ර තර ගානීමේදේ බෙරණ නැකත සිකුරුගෙ නැකතක් බැවින් මයිත්‍රී ගනයෙ නැකතක් හුන්ගක් ඔහුට සුභයි. තරන්ගය පටන්ගත්තෙ නාමජෝජනා දෙන දවසෙ. ඕනෑම දෙයක පටන් ගැන්මටයි නැකත වැදග්ම්ත්. ගේක මුල්ගල තියන්න නැකතක් බලනවනෙ. ඒ වගේ. නාම යොජනා දීම මුල්ගල තියනව වගේ. එදා සන්දු නීච බුදහුගෙ දෙට නැකට රවිගෙ නැකතකින් උපන් අනුරට වද ගනයේ නැකතක්. සජිත්ට සියලු කාර්‍ය සාර්තක වන සාදක ගනයේ නැකතක්. ඊට අමතරව එදින නව වැන්නාදිපති සන්දු අනුරගෙ ලග්නෙ නීච වෙලා. දැන්බලමු චබ්ද ප්‍රතිපල ඇවිත් ජනතාවගෙ තීරනය ලැබෙන දවස. 22 උදාවන විට උදේ 6:30 වන විට සන්දු වෘශභ රාශියේ පරම උච්ච අන්ශකයට එනව. එතැන උච්ච සන්දු ග්ම්ජකේසරී යොගය හදනව. ඒක වෙන්නෙ සජිත්ගෙ ලග්නෙ. සජිත් උපදිනකොට දර්ම කර්මාදිපති යොගය සහ සස යෝගය සහිතව ශනි කුම්භ රාශියෙ. දැනුත් එහෙම්මමයි. චන්දෙ දවසෙත් ප්‍රතිපල ලැබෙන දවසෙත් සජිත්ගෙ ලග්නාදිපති මූල තත්‍රිකෝනව සිලුරු තුලාවෙ බලවත් වෙනව. යෝග කාරක ශනි කුම්බෙ මුල ත්‍රිකෝනයි. එවැනි කෙනෙක් පරදින්න හරිම අමාරුයි. දැනට දින දෙකකට කලින් කුජ මිතුනෙට ගියා. ඒ අනුරගෙ ලග්නාදිපතිය මාරකස්තානය වන 8 වැනි කොටුවට ගොස් ඉතා දුබල වෙනව. චන්දෙ දවසෙත් එහෙමයි. 18 වැනිද වෙන චන්ද්‍රග්‍රගනය වෙන්නෙ මීනෙ. ජනතා ආදරය ලැබෙන්නෙ 5 වැන්නෙ බලයෙන් එතැන යමක අවසානය පෙන්නුම් කරනව. දැන් මොකද වෙන්නෙ කියල බලමු.
@Gamini-n9h
@Gamini-n9h 15 күн бұрын
රනිල් ❤❤❤
@praneethmadushan7149
@praneethmadushan7149 16 күн бұрын
මිනිස්සු අපේක්ෂකයන්ගේ හඳහන් බල බල චන්දෙ දෙන්නෙ නෑ
@sameerasameera2890
@sameerasameera2890 15 күн бұрын
අනිවරයනෙ රනිල්මහතයා ජයගන්නවා මම කියන්නෙ
@MGRPriyankara
@MGRPriyankara 14 күн бұрын
Apooo rata wendeesi karayi Horunta horakanna deyi Rata iwaraaaaayi
@asankadewakaabeysekara5935
@asankadewakaabeysekara5935 11 күн бұрын
Pissu
@Cpstudio72
@Cpstudio72 2 күн бұрын
🐃🐃🐃🐃
@demillanka1742
@demillanka1742 Күн бұрын
😂❤
@demillanka1742
@demillanka1742 Күн бұрын
😂❤
@pradeepellaaaaheshan7276
@pradeepellaaaaheshan7276 19 сағат бұрын
රතු විතාරන ඔය තරන් වැඩ්ඩා නන් පේම දාසසට මෝකද උනේ:?
@kaushikagayan3210
@kaushikagayan3210 15 күн бұрын
දේහ ලකුණු අනුව අනුර පරදිනවා... බොරු නම් බලන්න...
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi 13 күн бұрын
Ow eyata ehema personality ekak naha
@user-zh4er6vj1l
@user-zh4er6vj1l 12 күн бұрын
අනේ බං ලංකාවේ රජවරු ඔය වගේ තමයි. ​@@WasalathabthriSwarnakanthi
@pasindu2117
@pasindu2117 11 күн бұрын
අනුරගෙ පෙනුමෙන් වත් නායකත්වයට සුදුසු නෑ
@lakshmankaluarachchi5423
@lakshmankaluarachchi5423 59 минут бұрын
Ranil is the saviour and proved leader in the Presidential race he will be elected as the next President on 21st September
@lakshmanchandrarathne1491
@lakshmanchandrarathne1491 10 сағат бұрын
අනුර තමයි දිනන්න ඔනේ රටම ඉල්ලන්නෙ අනුරව
@MOREEN100
@MOREEN100 Күн бұрын
මු ගුටි කයි බලන්න හොර කනවා කියන්නේ මිනිස්සු අවුස්සන හැටි එහෙම අනුර කුමාර දිනන්න බැහ රනිල් දිනයි අනිවාර්යයෙන්ම
@namalpremathilaka5712
@namalpremathilaka5712 11 күн бұрын
සොබාදහම විස්වනිතියෙන් අවසර වරම් ලබන්නට රටට වී ඇති තත්ත්වයට ඉදිරියෙ දී විය යුත්තේ කුසලදර්මය අනුව සිද්ධ වීමට ජනීජනයාගේප්‍රසාදයට ජනතාව ගේ අබිමාර්තයන් සත්‍ය වසයෙන් ඉටුකරන ආගම දහම අදහන ගුන දර්මය සත්‍ය බල ඇතිග්‍රහ බල ඇති නායක ත්වයක් ලබා යහමින් ජනතාව ගේ ආකර්ෂණීය ලබා ඇත්තාය යන නියම යන් අනුව ස්වබාවදර්මය විසින් තීරණය කරන්න නේ ජනතාව ට හිතසී දහම ට ලැදි.ගුන දර්මය ට ලැදිබව ක් කරාපියනගන්නා කවුද ,,,,,ඔහුට දෙවියන් ගෙන් ආකර්ෂණීය බල සත්‍ය බල ලැබේ
@pradeepellaaaaheshan7276
@pradeepellaaaaheshan7276 20 сағат бұрын
අනුර කුමාරය කියන්නේත් අනිත් ඌන් වගේම තඩි හෝරේක් බෝරෑකාරයේක් මිනිස්සු අන්දලා හරි අනිත් ඌන්වගේම බලය ගන්නතමයී හදන්නේ මේරටේ උන් මේ පාරත් අරාඡ වේනවා මයි ඔය කවුරෑ ආවත් අනුරයගේ වෘත්තීය සමිති 400 වැඩි පරමානයකින් ගලන මුදල් ඌයන v8 ඌගේ පවුල ගැන මු දැනටත් බෝරෑ කියනවා
@sahansrilal4355
@sahansrilal4355 16 күн бұрын
රට අදුරට තමයි කවුරැ දිනුවත්
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 16 күн бұрын
❤❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
@ajanthadesilva3006
@ajanthadesilva3006 16 күн бұрын
ගැලවීමට උත්සහ ගන්න
@wasantha-br3cb
@wasantha-br3cb 16 күн бұрын
හොරුන්ට දුන්නොත් එහෙම තමයි. හොරු දන්නේ විකුනන්නයි හොරා කන්නයි විතරයි. පොහොට්ටු හොරු , නිල් හොරු, කොල හොරු තමයි රට බංකොලොත් කලේ. මාලිමාවට ජයවේවා ♥️♥️
@athuaprasanna8685
@athuaprasanna8685 16 күн бұрын
Kauru dinuwat baudda janathawata monawat lebenne ne mathdruwaya walata hebbywela inne bauddayo Nayakayekta puluwan me de ek dinakin nawatwanna b.s
@lakshmiabedeera45
@lakshmiabedeera45 16 күн бұрын
​@@wasantha-br3cbජයවේවා
@deepweerasingha8781
@deepweerasingha8781 2 күн бұрын
රනිල් ට. විසිවෙන විදියට. කියන්න. කියලා. රනිල්. ඹබ. තුමාට. කීයක් ගෝවින්ද...?
@samanjayawardana2290
@samanjayawardana2290 8 күн бұрын
ඉතාම නිවැරදි විග්‍රහයක්, අපීටත් ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා, ඔබට ගොඩක් ස්තූතියි, තව වටිනා ජෝයතිෂ පාඩමක් ගෙන එන්න
@pemasiridasanayaka9995
@pemasiridasanayaka9995 4 күн бұрын
මෙවෙලාවෙ රනිල් තමයි
@ChamilaBuddika-wc1jl
@ChamilaBuddika-wc1jl 16 күн бұрын
ජෙප්පන්ගෙ ගොන් ආතල් කියන්නේ මේවාට .පව් ජෙප්පෝ වැටිච්ච තැනක් .😀😀😀😀😀
@nilanthapatabendige1808
@nilanthapatabendige1808 16 күн бұрын
ඒක තමයි අපි 2048 දි රට හැදුව ම ජෙප්පෝ ඉවර වෙනවා
@User.1234live
@User.1234live 15 күн бұрын
ජෙප්පො නැත්තං තියෙයි මේ රට මෙහෙමවත් .
@wengappuli3294
@wengappuli3294 15 күн бұрын
යකෝ කවුද නාමයෝජනා නිලධාරීන් ගේ පිටි පස්සෙන් ගිහින් ඔලුවට උසින් දුන්නේ.
@wengappuli3294
@wengappuli3294 15 күн бұрын
​@@nilanthapatabendige1808උඔට රට හෝදන්න එච්චර කල් යනවද.
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 16 күн бұрын
Me දවස් වල youtuber's ලට මාර පල්ලම නේද. කාටවත් තාම කියන්න බැහැ. 😂
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 16 күн бұрын
මම කියනව අනාවැකිය.රනිල් ජය..
@nilanthapatabendige1808
@nilanthapatabendige1808 16 күн бұрын
රනිල් 2 ​@@MalinieWeerasekara-qs3wc
@mallicreations1146
@mallicreations1146 15 күн бұрын
ඇත්තටම පවතින දවසේ ඡන්දය පටන් ගන්නා වෙලාවේ ග්‍රහ බලය බලලා කෙනෙකුගේ ජයග්‍රහණය කියන්න අමාරුයි ...මේ ඡන්දය සම්බන්ධයෙන් කිසිම ජෝතිෂ විද්‍යා ඉගැන්වීමක් නැහැ මොකද ඒවා ආරම්භ වෙලා තියෙන්නේ වසර දහස් ගණනකට කලින් එතකොට චන්දෙ තිබිලා නෑ ..මෙතන තව කාරණයක් තියෙනවා සජිත් ප්‍රේමදාසගේ ලග්නය වෘෂභ කියලා තොටවත්ත කියනව මෙතුමා කියනවා මිතුන කියලා ..නුර කුමාර දිසානායක මහතාගේ කේන්ද්‍රය ධනු කියල කියනවා සමහරු කියනවා වෘෂික කියල ඉතින් මේවායින් මොනවා හරිද දන්නෑ
@user-wl4bw6tn9j
@user-wl4bw6tn9j 14 күн бұрын
වෙඩිපුරම ජ්‍යෝතිශ කරුවන් මේදක්වා කියාතිබෙන්නේ අනුර මහතා ජනාධිපති වන බවයි.
@xxxxc860
@xxxxc860 15 күн бұрын
🎉අනේ මේ සාත්තර කාරයන්ට ඇත්තටම ලැජ්ජ නැද්ද?
@SunilSunil-gc1vo
@SunilSunil-gc1vo 11 күн бұрын
රනිල් නැත්නම් ගෑසුත් නැහෑ තෙලුත් නෑ ඩොලරුත් නැහැ
@sadunihimansha9193
@sadunihimansha9193 8 күн бұрын
@@SunilSunil-gc1vo එහෙනම් තව ටික දවසකින් වස්සො වැස්සියො රටත් නැ තොපි තව හොදට තණකොල කාපියව් බටලන්ද නව තාක්ෂණයට රනිල් හදනවලු ඔය කියන තොපේ දරැවන්ට පහසු වෙන්න
@nishanthigamage1449
@nishanthigamage1449 7 күн бұрын
ඇයි ඌගේඥාතී උගේ දේශපාලන නෑයොයි මංකොල්ලකායවනේ
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 4 күн бұрын
Kedare hetiyata denuth janathipath Ranil e langa awuruddhu 5th Ranilma thamai.
@sadunihimansha9193
@sadunihimansha9193 4 күн бұрын
@@rajakanagarathnaraja8795 ඔව් බලාගෙන හිටපිය බටලන්ද වධකාගාරය සංරක්ෂණ කරල තොපේ දරැවන්ට තොපිවගේ ජාන ක්‍රොස් වෙච්ච කාලකන්ණි නිසාම තමයි මෙච්චර සුන්දර රටක් වසර හැත්තෑ ගානක් කැවේ
@gayanichandrika9272
@gayanichandrika9272 16 күн бұрын
Ranil dinanawa mona de kiyuwath ranil dinewaaa
@aselanila4141
@aselanila4141 2 күн бұрын
ඇත්ත රනිල්ට චන්දෙ වැඩි
@deepweerasingha8781
@deepweerasingha8781 2 күн бұрын
හරියට. කියන්න පුලුවන්ද.. රනිල්. මැරෙන..දවස. හරි යට කිව්වොත්. එදා ට. ජ්‍යෙෂ්ඨ ය පිලිගන්නවා. එදා ට.
@roopanandanie4483
@roopanandanie4483 11 сағат бұрын
දැන් ඔය කවුරු ආවත් රටේ ප්රස්න ටික විසඳල ජනතාවට යහපතක් වේවිද.. 1:05:45
@kusumthilaka4805
@kusumthilaka4805 16 күн бұрын
කවුරැ දිනුවත් මෙි රට ගොඩගන්න අමාරැයි
@ranjithperera7307
@ranjithperera7307 16 күн бұрын
Only Ranil can..
@user-cw5rh2lt4i
@user-cw5rh2lt4i 15 күн бұрын
ගොයියෙන්ද පඩ ගන්නෙ😂​@@ranjithperera7307
@kumariuae3589
@kumariuae3589 14 күн бұрын
Kala kala kanna deyak ithuru karala tiyanawada Ithuru roddath kanna tawath dagalanawa
@user-cw5rh2lt4i
@user-cw5rh2lt4i 14 күн бұрын
@@kusumthilaka4805 කොහෙ හරි රටකට පලයං ගිහින් ගොඩ පලයං 🤣
@prasadwickrathna5476
@prasadwickrathna5476 8 күн бұрын
පුලුවන් බං...කඩෙක ගොලයෝ හොරකම් කලොත් කඩේ බංකොලොත් වෙනවා.අවංක ගෝලයෝ හිටියොත් කඩේ දියුණු වෙනවා..තේරුම් ගනින්
@morinbotheju1418
@morinbotheju1418 2 күн бұрын
අනුර ❤️❤️❤️❤️❤️❤️
@darmasiri9510
@darmasiri9510 15 күн бұрын
මෙයා රැල්ල බලල අනාවැකි කියන්නෙ. සජිත්ගෙ උපත් වෙලාව හා අනුරගෙ ලග්නයත් වැරදියි.
@kaushikagayan3210
@kaushikagayan3210 15 күн бұрын
ඔබ හරි... දේහ ලකුණු අනුව අනුර පරදිනවා...
@NilminiNilmini-tu2rm
@NilminiNilmini-tu2rm 8 күн бұрын
Buruwoo​@@kaushikagayan3210
@Cpstudio72
@Cpstudio72 2 күн бұрын
පින් පව් තියන වුන් ඇරියා තාම දැනුනේ නැද්ද
@amilasenerath2705
@amilasenerath2705 14 күн бұрын
අනුර දිනුවොත් රට අදුරේ.මොකද ඉන්දික තොටවත්ත jvp කාරයා,අන්තිම චාන්ස් එක ගෝඨා ගේ කියලානේ දුන්නේ.
@JayantaKumara-id5hg
@JayantaKumara-id5hg 4 күн бұрын
Anurata jayawewa
@athulasiriweerasekara5381
@athulasiriweerasekara5381 2 күн бұрын
අපොයි මේක මොකවත් දන්නේ නැනෙ කාලකන්නි යෙක් මේක
@chamilanelum8175
@chamilanelum8175 4 күн бұрын
අපේ රටෙි මැණිකක් රනිල් ජනපති
@anomaliyanage
@anomaliyanage 15 күн бұрын
255ම ඵකයි. ඵකෙක්ටවත් අපි චන්දෙ දෙන්නෑ. පුලුවන් ඵකෙක් රට කරයි. ඵන කෙනා දැනගන්න 21 උදේ වෙනකන් ඉන්න.
@chitrabandara432
@chitrabandara432 15 сағат бұрын
Anura will win❤❤❤❤❤❤❤❤
@oriljayakody8757
@oriljayakody8757 5 сағат бұрын
Yes of course
@ajithwijesinghe
@ajithwijesinghe 2 күн бұрын
මෙයා කියන්න යනදේ ඉතා පැහැදිලියි... ඒ කියන්නේ රනිල් දිනුවොත් ඒ හොර චන්ද වලින් කියල... ඔච්චර විස්තර කියපු එකේ එදාට චන්ද හොරකමක් වෙනවද නැද්ද කියල කියන්න ටක්කෙටම තරම් සාස්තරේ දියුණු නැතිද😂😂😂😂
@SwarnaLata-i4k
@SwarnaLata-i4k Күн бұрын
සජිත්
@dileeshadinali2585
@dileeshadinali2585 Күн бұрын
Akeakage wath අනාවැකි අපට ඕනේ nahaa. Akd dinala ewarai.🎉
@SathyaAwabodhaya
@SathyaAwabodhaya 16 күн бұрын
දේසපාලකයෝ ගැලවිලා ගියාට බිමිමටිටමෙි ඉන්න මිනිස්සු මෝඩයෝ නොවෙි සුදුසු කෙනාට චන්දය දෙයි
@GamithMadumal
@GamithMadumal 15 күн бұрын
අනිවාර්යයෙන්
@NilanthaDissanayake-f2z
@NilanthaDissanayake-f2z 15 күн бұрын
Sri lanka will elect an excellent leadership
@user-sz3nc9dd2p
@user-sz3nc9dd2p 14 күн бұрын
අනේ මේ ඔයාට english පුලුවන් කියලා පෙන්නන්න බොරුවට මේවට english වලින් comment දාන්න එපා. ඕන නම් වෙන එකකට දාගන්න 😂 පිස්සුද නැත්නම් trak ද 😂😂😂😂😂😂
@lalithakumari4132
@lalithakumari4132 15 күн бұрын
ඔබතුමා හොඳට නැකැත් දන්නවා ඒකාන්තයෙන්ම අනුර මහත්තයා ජනාධිපති වනවාමයි....මාලිමාවට ජයවේවා !!!
@rajithaseneviratne4
@rajithaseneviratne4 15 күн бұрын
අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය විග්‍රහ කළොත්, ඔවුන් මයික් එකක් ඉදිරියේ කියනදේ සහ ඔවුන් ඇත්තටම ඡන්ද පොළේදී කරන දේ විශාල වෙනසක් තියෙනවා. ඡන්ද පත්‍රිකාව අතේ තියෙද්දී ඔවුන් අලුත්, පළපුරුද්දක් නැති කෙනෙකුට ඡන්දය දෙන්නේ නැහැ. ඡන්දය දෙන්න බයයි. අද එය වඩාත් බරපතල වන්නේ ගෝඨාභය ජනාධිපති ලෙස අසාර්ථක වීමෙන් පසුවය.
@user-sz3nc9dd2p
@user-sz3nc9dd2p 14 күн бұрын
Ranila ma thamayii
@chamilanelum8175
@chamilanelum8175 4 күн бұрын
අනේ මෙි රටෙි බුඋු දහම ඇත්ත නමි පවති නමි මෙි රටෙිරනිල් ජනපති වෙනවාමයි
@sarathfernando5862
@sarathfernando5862 3 күн бұрын
Oya mahathmaya monawa kiwwath Sajith dinanawamai janathawa sajithge pahthe❤❤❤❤🎉🎉🎉
@user-iu7lu8fo2x
@user-iu7lu8fo2x 3 күн бұрын
සජිත්ට පුළුවන් දිනන්න ජලනිව විතරයි දිනන්න පුලූවන් ජලනිව
@user-sl9th9fk9s
@user-sl9th9fk9s 2 күн бұрын
Itguru tikath vikunala kapan kiyala pudaoalla
@user-sl9th9fk9s
@user-sl9th9fk9s 2 күн бұрын
​​​@@sarathfernando5862appa kala de putha nokoloth eka nottige putha. Dila balanna horunta
@douglasweerasinghe2179
@douglasweerasinghe2179 20 сағат бұрын
රට අනුරට බං😊
@RabukkanageJayarathna
@RabukkanageJayarathna 8 күн бұрын
පුණ්‍යවන්තයින් යහපත් චේතනාවෙන් යහපත් අපේක්ෂාවන් මුදුන්පත්කර ගැනීම සදහා යහපත් පුණ්‍යවන්ත දැහෑමි ශිල්වත් පරාර්ථකාමී සංගපීතෘ වහන්සේලාගේ ආශීර්වාදයෙන් ඉදිරිපත්වෙන අපේක්ෂකයා ජයග්‍රහණය ලබනවා!!!. මහජනතාවගේ මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රාර්ථනාව ඒකාකිරී වන්නේ අනුර කුමාර මහතා පමණි!!!.යහපත් චේතනා ගෙනදෙයි වාසනා යන කියමන පසක් කරමින් අනුර කුමාර මහතාගේ ජය විජය විජයග්‍රණය වෙනවා!.මේ ජයග්‍රහණය පුණ්‍යවන්ත ජනතාවගේ ජයග්‍රහණයයි!.අනුර කුමාර මහතාගේ ජය ජනතාවගේ ජයයි!.ජනතාවගේ ජය අනුර කුමාර මහතාගේ ජයයි!.
@jay-walker3584
@jay-walker3584 Күн бұрын
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වු දලදා මාලිගාවට බොම්බ ගහලා මිනිමැරවේ ජවිපෙ සහ l.t.t.e.කොටි. ඉතිං කොටින්ට කිසිම බෞද්ධයෙක් චන්දයක් දෙන්නේ නැහැනේ හැබැයි මාලිමා කියලා වෙස් මුහුනක් දාගෙන එන ජවිපෙට කවදාවත් නියම බෞද්දයෙක් චන්දයක් දෙයිද. බෞද්ධයන්ගේ දැනගැනිම පිනිසයි.
@sakurakoreanacademy3698
@sakurakoreanacademy3698 Күн бұрын
😂😂😂😂😂😂අම්මෝ හරි 🐂🐂🐂🐂🐂🐂🐂🐂උබලා වගේ හරක් තණකොළ කාපන් බං 😂😂😂
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Күн бұрын
ඒක තමා බෝම්බ ගහපු කරැනා පිල්ලෙයාන් රෙද්ද අස්සෙ දාගෙන ඉන්න සජිත්ටත් බෑ. 😂 ජේවීපී ගහපු බෝමබයක් නෑ බං උන් පැනල මුරට හිටිය උන්ගෙ තුවක්කු ගත්තෙ. මුරට හිටිය උන් නිදාගෙන හිටියෙ. වැඩේ කෙලවෙන හින්දා උන්ම අත් බෝම්බයක් ගහල දැම්මලු තාප්පෙට. වැඩේ එලි වුනෙ බෝම්බෙ වැදිල තියෙන්නෙ පාර පැත්තෙන් නෙවෙයි 😂 මාලිගා ඇතුලු පැත්තෙන් . ඒ කාලෙ social media වැඩිය ටීවී චැනල් එහෙම නැති හින්දා ජෙප්පන්ට බැර වුනා. ඕව හැමදාම හංගන්න බෑ බං. උන් නාකි වෙල මැරෙන්න කලින් වමාරනව පව් හෝද ගන්න .
@champadesilva7771
@champadesilva7771 3 күн бұрын
රනිල් ලහට යන්නෙ පිස්සෙක් තමයි.......
@yoshan-l2c
@yoshan-l2c 3 күн бұрын
රනිල් දිනවමු ❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉
@MalikaAlshameri
@MalikaAlshameri Күн бұрын
නැකත් කාෙරා් ෙබාරැ කින්ෙන්
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 3 күн бұрын
අනේ උඹල අය නැකත ගහගනිල්ලා රෝල් කරලා ප***විසි දෙවෙනිදට උඹලට අපි හොඳ උත්තරය දෙන්නම්
@deepweerasingha8781
@deepweerasingha8781 2 күн бұрын
ඔය නාකියා. තවත්. සම්පත් නැකත් කියන්නද .රට සම්පත් විකුණන. නිසා.වෙන්ත..ඇති...
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 16 күн бұрын
Ranil
@SuranganiDisanayaka-n9x
@SuranganiDisanayaka-n9x 10 күн бұрын
රනිල්.අවොත්.රටෙ..තියන.හැම.දෙම..පිට රටවල්.වලට.විකුණලා දායි.ආයි.බදු.මෙ.විදියටවත්.ජිවත්.වෙන්න.ලැබෙන.ඵකක්.නැහැ.මෙ.ටික.දවසටම.ජනතාවට.දුන්න.දඩුවම්.හොදටම.ඇත.ඵ.චන්දයක්.නැතුව.ඇවිත්.චන්දයක.තියලා.දිනුවොත්.රටට.මොනවා.වෙයිද
@thushadeepthi
@thushadeepthi 8 күн бұрын
උබලා හිතන් ඉන්න විදියට විකුනව නම් මේ වෙද්දි බිම් අගලක්වත් නැ , කොහෙන්ද විකුනාල තියෙන්නෙ.
@thushadeepthi
@thushadeepthi 8 күн бұрын
රනිල් නැත්තම් තොපි මැරිලා
@sadunihimansha9193
@sadunihimansha9193 7 күн бұрын
@@SuranganiDisanayaka-n9x මේ කාලකන්නි සුද්දට Cross වෙච්ච මුන්ට රටට ජාතියට ආදරය නෑ මේ ඉන්දියාවට චීනය හරිරට විකුණලා සුලු ජාතිය වෙච්ච දවසට මුංට රජකාලේ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕන
@sadunihimansha9193
@sadunihimansha9193 7 күн бұрын
​@@thushadeepthi උබට කියයි අඩගභල මෙ මම රට විකුනන්න හදන්නේ උබ කැමතිද ඌ උබව කැදෝල අවසර අර ගෙන රට ලියල දෙයි කියල හිතාගෙනද ඉන්නේ සුලු ජාතිය වෙච්ච දවසට එතකන් ඉගෙන ගනින් තව හොඳට තොපිවගේ සුද්දට Cross වෙච්ච එවුන් නිසාම තමයි මෙච්චර සුන්දර රටක් මේ තරම් කාලයක් 225.විනාශ කලේ අපේ රටේ සුද්දන්ට කලවම් වෙච්ච වලව්වල වැඩ කරපු බැලයො
@thushadeepthi
@thushadeepthi 7 күн бұрын
@@sadunihimansha9193 උබ කියපන්කො විකුනපු එකක් , උබ දන්න තරමින් ,
@jayam1429
@jayam1429 15 күн бұрын
අනේ මන්දා , ඔය ග්‍රහයෝ ටික ලංකාවට විතරද බලපෑම් කරන්නේ ... ලංකාවේ වැඩිපුර දුප්පත් මිනිසුන් ඉන්නේ ඔන්න ඔය කෙහෙල් මල් නැකැත් නිසයි .. ඔන්න ඕවා පැත්තකට වීසි කරලා දාලා , තමන්ගේ සිතට එකගව , සාධාරණ විදිහට , ආගම දහම අපි හැමෝගෙම ජීවිතය කරගෙන ඉන්න පුලුවන් නම් අපි හැමෝම දිනුම්.... තමන් සහ විශ්ව මාතාව විතරක් විශ්වාස කරගෙන ජීවත්වෙන්න , කාටවත් වරදින්නේ නැහැ .... හැමෝටම සම්මා සම්බුදු සරණයි ! විකාර ??????
@lalithmannapperuma4470
@lalithmannapperuma4470 15 күн бұрын
ඒ ඔයා දන්න තරම ඇමරිකන් ජනදිපති වරුත් නැකත් බලනවා. රොකට් යවන්නෙත් නැකත් බලලා
@HasthasaraSura-sg5ib
@HasthasaraSura-sg5ib 5 күн бұрын
මොනවා කිව්වත් අනුර ජනාධිපති රනිල් පිම්බුවට
@PantheraleoLavandula-x6b
@PantheraleoLavandula-x6b 10 күн бұрын
බෙනර නැකතින් හොරු උපනේය
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 3 күн бұрын
ජයවෙිවා......🌹🌹🌹
@rubyirangnee-ty9ht
@rubyirangnee-ty9ht 2 күн бұрын
රට.අනුරට❤❤❤❤❤🎉🎉🎉🎉🎉ජයවේ්වා
@rajapakshachandrarathna5532
@rajapakshachandrarathna5532 16 күн бұрын
නැකත් බලන්න දෙයක් නෑ සජිත් ස්ථිරවම පරාදයි
@CHARIYA-qw7dg
@CHARIYA-qw7dg 15 күн бұрын
Ethakota anura dinai kiylad hithanne😂😂😂
@DarmasiriCaldera
@DarmasiriCaldera 9 күн бұрын
නිකිනි බිනර අනුර ගෙදර
@user-re2dk8tw1v
@user-re2dk8tw1v 6 күн бұрын
අනුර රඡගෙදර රනිල් හිර ගෙදර
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 4 күн бұрын
Kendereth punchiamma baryawa kathawa wage😅
@rathnayakaabe-tc8wd
@rathnayakaabe-tc8wd 4 күн бұрын
පක තමා බැංකු හොරා ගෙදර
@upulsiri3480
@upulsiri3480 3 күн бұрын
මේ රට හදන්න නම් රට විනාස කරපු දේශපාලුවො ගෙදරම එලවන්න ඕනි ..ඒ වගේම දේශපාලුවො න්ට කඩේ යන හොර ජෝතීශ්‍ය කාරයෝ න්වත් රටින්ම එලවන්න ඕනි 😂
@user-sl9th9fk9s
@user-sl9th9fk9s 2 күн бұрын
Anurata pukenuth hina ethi boru kendareta mewa kiyanawa
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 45 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 53 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН