Sau Dodol | හයි වෙන්නේ නැතිව සව් දොදොල් හදමු

  Рет қаралды 736,382

Ape Gedara Life

3 жыл бұрын

Saudodol | හයි වෙන්නේ නැතිව සව් දොදොල් හදමු |
ගාගත් පොල් - 300 g (කෝප්ප 04)
ලුණු කුඩු - තේ හැඳි 01
සීනි - 300 g
වතුර - කෝප්ප 01
සව් - 200 g
කරදමුංගු කුඩු - තේ හැඳි 1/8
කරාබුනැටි කුඩු - තේ හැඳි 1/8
මේ වගේම තවත් රෙසිපි ටිකක් බලන්න -
වැලිතලප රෙසිපිය - kzbin.info/www/bejne/qqepgmeAhstjbbs
රුලන් වලින් වැලිතලප - kzbin.info/www/bejne/l4mpdn53a853ga8&
කජු අලුවා - kzbin.info/www/bejne/f5_Pe5WsZreVZtE
පොල් ටොෆී - kzbin.info/www/bejne/hWG4k4l5e7mbldk
රුලන් ටොෆී - kzbin.info/www/bejne/jqi5gaN_iNJkfs0&
කිරි ටොෆී - kzbin.info/www/bejne/lXbIgqJtqL9oqcU
කිරි ටොෆී - කිරිපිටි වලින් - kzbin.info/www/bejne/n329ZGBsas2gnrM&
අල දෝසි - kzbin.info/www/bejne/a6WXm3muipx9f7c&
කිරියා - සීනි වලින් - kzbin.info/www/bejne/ZqfbnYl9d6anq9k&
කිරියා - ඉතිරි බත් වලින් - kzbin.info/www/bejne/jWavl3uQnNalbaM
කොකනට් අයිස් - kzbin.info/www/bejne/iqacYZifpMaIlbs&
Web Site - apegedaralife.com/
Like us on - apegedaralife/

Пікірлер: 392
@naliniariyawansa3933
@naliniariyawansa3933 2 ай бұрын
ගොඩාක් ස්තුතියි .ආසාවෙන් බලාගෙන උන්නා.ඔයා හදලා ඉවර වෙලා සවුදොඩොල් කැල්ල කඩලා පෙන්නුම් කරන කොට මම හිතින් ඒක කාලා රසවින්ද.
@ApeGedaraLife
@ApeGedaraLife 2 ай бұрын
වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.
@user-se5iq6cw9w
@user-se5iq6cw9w 2 ай бұрын
මාත් හදනවා හෙට.හරිම ආසවෙන් බැලුවෙ.වෙලාව ගන්නැතුව පැහැදිලිව කියාදුන්නා.ගොඩක් ස්තුතියි .
@ApeGedaraLife
@ApeGedaraLife 2 ай бұрын
වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.
@g.w.langani7500
@g.w.langani7500 Жыл бұрын
අනේ ඇත්තමයි බොහොම ලස්සනට කියාදුන්නා.ස්තුතියි ඔබට
@shanperera368
@shanperera368 Жыл бұрын
හිතේ තිබුනා මේ වගෙ හදන්න. එත් හරියටම කොහොමද කරන්නෙ කියලා දැනගෙන උන්නෙ නැහැ ..බොහොම ස්තුතිය දැනුවත් කලාට..🙏
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
රෙසිපි එක හරියටම හරි. හදලා බලන්න.
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
Bohoma sthuthi obathumiyata hadala kalama rasha balamu budu saranai 🌺🌺🌺🌺🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
මමත් හදන්නමි. පැහැදිලිව. කිය. දුන්නා ට. ගොඩක් ස්තුතියි සවූදි අරාබියේ සිට
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
හරිම රසයි. හදලා බලන්න
@arunikanchana1914
@arunikanchana1914 2 жыл бұрын
Math heduwa harima rasai thanks kiyala dunnata mis
@madushipiriyadharsani2814
@madushipiriyadharsani2814 2 жыл бұрын
අහන්න කිසිම ප්‍රශ්නයක් ඉතුරු නොකර සේරම තේරෙන විදිහට කියලා දුන්නට ස්තුතියි..
@sumithhettiarachchi7238
@sumithhettiarachchi7238 2 жыл бұрын
Godak hodata awa. Thank you
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
@@sumithhettiarachchi7238 Thank you
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
අගය කලාට ස්තූතියි
@dilshikaumini3609
@dilshikaumini3609 Жыл бұрын
@@sumithhettiarachchi7238 u
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
රස ඇති හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤❤🇶🇦
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
ඔව් රසයි.හදලා බලන්න. අගය කලාට ඔයාට ස්තූතියි.
@DilruDil-xz2et
@DilruDil-xz2et Жыл бұрын
Eka aththa.. oni de witharak ganata pahadili karanawa. Tnx
@chamarinisansala2792
@chamarinisansala2792 Жыл бұрын
ගොඩක් ආසාවෙන් ඉදපු කෑමක්. හදන්නෙ කොහොමද කියලා දැනන් ඉදියේ නෑ. පුංචි කාලේ කොහෙන් හරි මේවා දීලා මම කෑවා. ඒ රස තවම මට මතකයි. අවුරුදු ගානක ඉදන් කන්න ආසාවෙන් ඉදපු කෑමක් හදන්න කියාදුන්නට බොහොම ස්තූතියි 🙏🥰
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
හදලා මටත් කියන්න
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thanks, I like this video. 🌹🌹🌹🌹😊
@fernandosharmalin7807
@fernandosharmalin7807 3 жыл бұрын
Thank you.so much.
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 2 жыл бұрын
ස්තුතියි ගොඩක් , කන්න ආසයි ...😋
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
ඇත්තටම හරිම රසයි
@kanthiperera89
@kanthiperera89 3 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව ප්‍රකාශ කලා ස්තුතියි👍💖🙏🙏🙏
@ApeGedaraLife
@ApeGedaraLife 3 жыл бұрын
ස්තූතියි Kanthi.
@arseyjayathilaka5818
@arseyjayathilaka5818 2 жыл бұрын
Have a good
@anulapalihawadana4942
@anulapalihawadana4942 2 жыл бұрын
හොඳ යි හරියටම කියපු ක්‍රමයටම හැදුවා බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
අගය කලාට ස්තූතියි
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිත් හදලා බලන්නමි,👍❤❤
@sobasoba1729
@sobasoba1729 2 жыл бұрын
හරිම රසයි කෑවා වගෙයි ස්ටයිල් එක නැතුව කියල දුන්නා ඔයාට තෙරුවන් සරනයි
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
අගය කලාට ස්තූතියි.
@christinemarylandersz388
@christinemarylandersz388 3 жыл бұрын
I love this. Thank you for sharing
@pradeepanishanthi89
@pradeepanishanthi89 3 жыл бұрын
ස්තුති බුදු සරණයි
@yoshithaacademy3088
@yoshithaacademy3088 Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව කියල දුන්නා.අපිත් හදනව..👍👍
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
අගය කලාට ස්තූතියි. හදලා බලලා comment එකක් දාන්න.
@maleeperera9055
@maleeperera9055 2 жыл бұрын
WoW. Nice explanation. I’ll try soon. Thank you very much. 😊
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
Welcome Malee
@WasanthaDeSilva-rx6wl
@WasanthaDeSilva-rx6wl Жыл бұрын
@@ApeGedaraLife i
@chandraherat1706
@chandraherat1706 5 ай бұрын
ස්තුතියි ❤❤❤❤.තෙරුවන් සරනයි
@nishanthakumara6267
@nishanthakumara6267 2 жыл бұрын
Thanks so much mis
@srilankagnyanathi-cn2oh
@srilankagnyanathi-cn2oh 2 ай бұрын
නියම.විදියටම.පැහදිලිව.කියා.දුන්නට..ගොඩක් .පිං.බුදුසරනයි.ඔබට
@ApeGedaraLife
@ApeGedaraLife 2 ай бұрын
වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.
@nirangallaherath1951
@nirangallaherath1951 2 жыл бұрын
හරි රසයි
@champaperera1794
@champaperera1794 10 ай бұрын
ඔයාගෙ vedio ගොඩක් වටිනව පැණිවලින් හදන්නත් කියල දෙන්න
@ranjanamanage3053
@ranjanamanage3053 2 жыл бұрын
Harima pahadiliwa kiyala denawa tnx
@user-tm8ru5xr1m
@user-tm8ru5xr1m 3 ай бұрын
Thankyou for sharing.Learnt many tips from the video,e:g laying a serviette on the steamer.Thankyou.❤🎉😊
@ApeGedaraLife
@ApeGedaraLife 3 ай бұрын
Thank you for your generous appreciation.
@thiliniweerasinghe7474
@thiliniweerasinghe7474 2 жыл бұрын
Thank you so much nice
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 Жыл бұрын
oyanam.lassanata.keyaladunna.godak.thanks
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
අගය කලාට ස්තූතියි.
@ranjaniratnayake5301
@ranjaniratnayake5301 3 жыл бұрын
Niyamai mama heduwa hari rasai
@dhanushigunaseekara4491
@dhanushigunaseekara4491 2 жыл бұрын
❤😊 ස්තූතියි
@VandanaVandana-er1ox
@VandanaVandana-er1ox 3 жыл бұрын
Thank you sisters
@Nadeeka0228
@Nadeeka0228 2 жыл бұрын
Sweet and short. Thank you sister
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
Thank you for your appreciation.
@sarathchandrakariyawasam8449
@sarathchandrakariyawasam8449 2 ай бұрын
Thank you for explaining
@ApeGedaraLife
@ApeGedaraLife 2 ай бұрын
You're welcome
@shanchuti9367
@shanchuti9367 Жыл бұрын
සවු හෝදන්න එපා ද සරල විදිහට කියලා දුන්නා. ඔබ තුමියට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ❤️👍
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
හෝදන්න අවශ්‍ය නෑ
@ruvinicoonghe1544
@ruvinicoonghe1544 2 жыл бұрын
Thanks 👍🙏
@nirmaleesame6856
@nirmaleesame6856 2 жыл бұрын
Thanks saw hodanne nathivada thambaganne viyali savabavsyak thibuna nisai ahuve
@vimalavimala8190
@vimalavimala8190 2 жыл бұрын
සවි දොදොල් සාදන්න කියල දුන්නට බොහොමත් ස්තුතියි
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
අගය කලාට ස්තූතියි
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Lassanai budu saranai oba ta
@brijetfernando9833
@brijetfernando9833 3 жыл бұрын
Soi ane apitt hadala balanm❤❤🌹🌹👍👍
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
කාලය නාස්ති කරන්නෙත් නැතුව විච්චූරනත් නැතුව සරල විදිහට කියල දුන්නට බොහොමත්ම ස්තූතියි. ඔබට ජයවේවා. තෙරුවන් සරණයි.
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
ඔයාගේ අගය කිරීමට ගොඩක් ස්තූතියි.
@rohiniadikaram6504
@rohiniadikaram6504 2 жыл бұрын
❤️
@kumuduninavaratne856
@kumuduninavaratne856 Жыл бұрын
Wow .. good ...taste
@pushpajanet2093
@pushpajanet2093 2 жыл бұрын
Harima lassanai
@janeiuae5751
@janeiuae5751 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට බුදු සරනයි
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
Janei, ඔබට ස්තූතියි.
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Thank you very much
@user-or9mu9ie8i
@user-or9mu9ie8i 3 жыл бұрын
මෙච්චර ලේසයෙන් හදන්න පුලුවන් කියන්නේ වටිනවා ගොඩක්.
@nandanidesilva1943
@nandanidesilva1943 2 жыл бұрын
හුගක් වටිනා දෙයක් කියලා දුන්න ට ස්තුතියි
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
අගය කලාට ස්තූතියි.🙂❤
@chandrikapriyanthi2508
@chandrikapriyanthi2508 4 ай бұрын
ශා අදම හදන්න ඕනා ඕයාට ස්තුතියි ❤️
@ApeGedaraLife
@ApeGedaraLife 4 ай бұрын
ස්තූතියි. හදලා බලලා comment එකක් දාන්න.
@niroshakumarasingha4100
@niroshakumarasingha4100 3 жыл бұрын
Thank you
@slbuy830
@slbuy830 2 жыл бұрын
Hodata kiyala denawa shok
@sahidanawuwar8710
@sahidanawuwar8710 Ай бұрын
Hari santhosai thank you so much ❤❤❤❤❤
@ApeGedaraLife
@ApeGedaraLife Ай бұрын
කමෙන්ට් කලාට ස්තූතියි
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
නියමයි. මිස්. හදන්න. ඔනී. ස්තුතියි. ඔයාට.. 👍👍👍👌👌🌹
@ApeGedaraLife
@ApeGedaraLife 3 жыл бұрын
අගය කලාට ස්තූතියි,Soma
@shanthinirajapaksha2431
@shanthinirajapaksha2431 3 жыл бұрын
Thank u very much ❤️
@ApeGedaraLife
@ApeGedaraLife 3 жыл бұрын
You are welcome Shanthini.
@samankamalasiri6042
@samankamalasiri6042 Жыл бұрын
කියලා දෙන විදියට ...කන්න ආසාව හිතනවා
@apksandamaligeetika4629
@apksandamaligeetika4629 2 жыл бұрын
Thank you 🙏
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
ස්තූතියි හරියට කියා දුන්නාට
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
අගය කලාට ස්තූතියි.
@cchamarasampathchamarasamp527
@cchamarasampathchamarasamp527 3 жыл бұрын
මමත් හදනවා ❤️❤️
@niroshaabheema4657
@niroshaabheema4657 Жыл бұрын
Math haduwa hodatama awa ...thanku so much
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
ස්තූතියි.
@dammikacooray4123
@dammikacooray4123 3 жыл бұрын
superb!
@rohinimallika9106
@rohinimallika9106 7 ай бұрын
Harima,Pahadiliwa,Kiya,Dunna Math,Hadala,Balanawa,Obata Thank,You😆😆
@ApeGedaraLife
@ApeGedaraLife 7 ай бұрын
ඇත්තටම රසයි. හදල මටත් කියන්න.
@user-vk7wv4qs8f
@user-vk7wv4qs8f 11 ай бұрын
පැහැදිලිව කියා දුන්නා ස්තූතියි
@user-wr9kp4hk8u
@user-wr9kp4hk8u Жыл бұрын
thank you.....
@sj.1968
@sj.1968 3 жыл бұрын
Thank you mi
@kusumperera6077
@kusumperera6077 3 жыл бұрын
ඉතා කෙටියෙන් රසවත් ව පැහැදිලි කලාට ඔබ තුමියට ඉස්තුති.. සමහර යුටුබේ වල aioo කියන ඒවා මහත්තය කන්න asai.. අපේ පුතාල asai හවසට කන්න.. ඕව කිඔල තමෛ.. හදන හැටි කියන්නේ.. ඔයා නම් niamai 👌🙏
@ApeGedaraLife
@ApeGedaraLife 3 жыл бұрын
ස්තූතියි Kusum
@shelomifernando3098
@shelomifernando3098 3 жыл бұрын
sini wenuwata hakuru gnna berida.hakuru gnnawa nm kochchara onida mis
@damyanthipradepa9316
@damyanthipradepa9316 7 ай бұрын
හොද පැහැදිලි කිරි මක් ස්තුතියි
@ApeGedaraLife
@ApeGedaraLife 7 ай бұрын
ඔබේ අගය කිරීම ගොඩක් වටිනවා. ඇත්තටම රසයි. හදල මටත් කියන්න.
@sisiraranjith135
@sisiraranjith135 2 жыл бұрын
Mmmmmmm harima rasai
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
ස්තූතියි
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම ආසයි මමත් හදනවා ගොඩක් ස්තුතියි.💕
@premaabeysekara9614
@premaabeysekara9614 3 жыл бұрын
Obata,thank
@emalinwijerathna514
@emalinwijerathna514 2 жыл бұрын
@@premaabeysekara9614 sweet
@gihaneranda1774
@gihaneranda1774 2 жыл бұрын
Mamath heduwa harima rasaiiiii
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
මන් පැණි රස කෑම කන්න හරිම ආසයි අප්පා අපේ අම්මා හදලා දුන්නා ඉස්සර දැන් මේ රට නිසා ඒවා කන්න නැ නේ දුකයි බුදුසරණයි අනේ
@nandakothalawala2714
@nandakothalawala2714 3 жыл бұрын
U APPA
@priyankanandani4620
@priyankanandani4620 3 жыл бұрын
Oya hodata kiyala denawa harima shook
@ApeGedaraLife
@ApeGedaraLife 3 жыл бұрын
@@priyankanandani4620 Thanks Priyanka.
@disnakumari9333
@disnakumari9333 2 жыл бұрын
හරිම ලස්සනයි හරිම රසවත්
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
ස්තූතියි
@luciapiwer8550
@luciapiwer8550 2 жыл бұрын
Thanks. Poddak pani unu wela wadi wage .wadi pura lipe thibila...kadenne na..gam wage tikak neda. Tikak kalin ahakata gatha nam hodai wage
@lockup6568
@lockup6568 Жыл бұрын
♥️❤❤ ආස හිතුනා 🌹
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
හදලා බලන්න.💖
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
Thanks 🙏
@galeeka1
@galeeka1 2 жыл бұрын
Cm do you soak the sego?
@guwanikodituwakku771
@guwanikodituwakku771 Жыл бұрын
Man kanna Asama kamak❤hadanna danne nathiva hitiye thanks hamadema pilivalata kiyala dunnata
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
ඔයා ලගදීම හදලා බලන්න. ස්තූතියි කමෙට් කලාට.
@guwanikodituwakku771
@guwanikodituwakku771 Жыл бұрын
Ani varyenma hadanava me kama dakiddi mage acci ammi mathak venava thanks akki oyata ❤️🇱🇰
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
@@guwanikodituwakku771 ගොඩක් ස්තූතියි. ඔයාගේ අගය කිරීම මට ලොකු ශක්තියක්. හදලා මටත් විස්තර කියන්න.
@guwanikodituwakku771
@guwanikodituwakku771 Жыл бұрын
Anivaryenma kiyanava Akki thanks oyata ❤️
@NirmalaDesilva-tg2sw
@NirmalaDesilva-tg2sw 3 күн бұрын
Thank you ❤
@thilinidissanayaka7368
@thilinidissanayaka7368 3 жыл бұрын
Niyama rasakne
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 3 жыл бұрын
Thank you 🙏❤️
@sumithrapushpakumari3327
@sumithrapushpakumari3327 3 жыл бұрын
Wow.
@evon-ze6nw
@evon-ze6nw 2 жыл бұрын
ඇත්තටම මටනම් ඒක දකිද්දිත් ආසයි හරිම රස පාටයි ස්තූතියි ඔයාට හදලා බලලා රස කියන්නම්කො
@ajithpremarathne2630
@ajithpremarathne2630 2 жыл бұрын
Apith haduva harima lassanai
@malanipalliyaguru1099
@malanipalliyaguru1099 2 жыл бұрын
Veri.good
@nirosha707
@nirosha707 Жыл бұрын
ස්තුතියි
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
💖💖💖🥰
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
Thank You Very Much .
@user-xn1bx9mr2c
@user-xn1bx9mr2c 6 ай бұрын
Thanks
@nayangikasairan6141
@nayangikasairan6141 2 жыл бұрын
Saw dodol hdanna කියලා දුන්නට ගොඩක් ස්
@gunarathnapadukkage153
@gunarathnapadukkage153 2 жыл бұрын
6 0
@selvyvicky4486
@selvyvicky4486 3 жыл бұрын
Wow super sis
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 4 ай бұрын
THANK. S👃👃🌹
@ayeshaheshani8677
@ayeshaheshani8677 Жыл бұрын
Me kale hatiyt biscat walat wada hodai ane👍❤️ danma hadnwa
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
අගය කලාට ස්තූතියි.
@lalaniweediyage5034
@lalaniweediyage5034 3 жыл бұрын
හ්ම්ම්ම් දැන්මම හදනවා ස්තුති!
@animalworld1331
@animalworld1331 2 жыл бұрын
me natanna sinduwakut onimada (wada karana ape viruwa) sinduwa hodaida
@neranjalafernando5263
@neranjalafernando5263 2 жыл бұрын
Thank you mis .dodol hadadi saw dala hadaddi ape peththe saw dodol kiyanne.dan mis haduwa wage ekatama haal pitith daala hadanawa ewata saw thalapa kiyala kiyanne
@nishadicroos8360
@nishadicroos8360 2 жыл бұрын
ගොඩාක් රසයි වගේ
@nandaniesiriwardhana9300
@nandaniesiriwardhana9300 Жыл бұрын
Thank you 💓
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
Welcome dear.
@thilininuwanthika6904
@thilininuwanthika6904 3 жыл бұрын
Pili walata jiya dunnata sthuthi akki
@sandaruwanmadushanka3056
@sandaruwanmadushanka3056 3 жыл бұрын
niyamai
@geethasangeetha1799
@geethasangeetha1799 3 жыл бұрын
Good thank u budu saranai🌹
@ffyyt9081
@ffyyt9081 2 жыл бұрын
මම අද හැදුවා රසයි
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
ස්තූතියි
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
බුදුසරණයි
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
බුදුසරණයි!
@ayeshanimadushika4571
@ayeshanimadushika4571 3 жыл бұрын
Dawas kiyak thiyaganna puluwanda me kema
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷🌷 nice good Tnanks
@ApeGedaraLife
@ApeGedaraLife 2 жыл бұрын
Thank you, Khema.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 83 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 91 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 83 МЛН