Рет қаралды 975
සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනු මැදපෙරදිග පිහිටි ප්රමුඛ රාජ්‍යයන් දෙකකි.මේ රටවල් දෙක සම්බන්ධ සංසන්දනාත්මක තොරතුරු මෙහි ඇතුලත් වේ.
සවුදි අරාබිය කියන්නේ මැදපෙරදිග තියෙන විශාලම රටවල් වලින් එකක්.එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ කියන්නේ ඩුබායි සහ අබුඩාබි පිහිටලා තියෙන රට මැදපෙරදිග ධනවත්ම රටක්.මේ රටවල් දෙකෙන් වඩාත් හොඳ රට මොකක්ද? මේ වීඩියෝව බලන්න.