Saylie’s First Birthday celibration in South Korea 🎉 / අපේ පුංචි සුරංගනාවියගේ පළවෙනි උපන්දින සැමරුම

  Рет қаралды 175,401

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

🎉 𝐒𝐀𝐘𝐋𝐈𝐄’𝐒 𝟏𝐒𝐓 𝐁𝐈𝐑𝐓𝐇𝐃𝐀𝐘 𝐂𝐄𝐋𝐄𝐁𝐑𝐀𝐓𝐈𝐎𝐍 👸🎈 🥳
𝐢𝐭’𝐬 𝐭𝐢𝐦𝐞 𝐭𝐨 𝐛𝐥𝐨𝐰
𝐨𝐮𝐭 𝐲𝐨𝐮𝐫 𝐜𝐚𝐧𝐝𝐥𝐞𝐬 𝐚𝐧𝐝 𝐦𝐚𝐤𝐞 𝐬𝐨𝐦𝐞 𝐰𝐢𝐬𝐡𝐞𝐬, 𝐢𝐭’𝐬 𝐭𝐢𝐦𝐞 𝐭𝐨 𝐠𝐞𝐭 𝐭𝐡𝐢𝐬 𝐩𝐚𝐫𝐭𝐲 𝐬𝐭𝐚𝐫𝐭𝐞𝐝 .. 𝐥𝐨𝐯𝐞 𝐭𝐨 𝐲𝐨𝐮 𝐨𝐮𝐫 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐩𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 🎂🎈🎉
අපේ පුංචි සුරංගනාවියගේ පළවෙනි උපන්දින සැමරුම
songs;
www.epidemicso...
/ @tracktribe
/ @nationalsweetheart
• Quarantine sinhala Hin...
• Congratulations and Ce...
#Babygirl
#cutebaby
#babysfirstbirthday
#firstbirthday
#koreanbabysbirthday
#koreanstyles
#koreanmakeup
#koreanbirthday
#돌잔치
#돌잡이
#princess
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ www.youtube.co....
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ www.facebook.c...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 758
@nimeshisilva6775
@nimeshisilva6775 3 ай бұрын
Royal Birthday Party එකක් වගේ..... හරිම ලස්සනයි...... ඔයාලා තුන් දෙනත් හුඟක් ලස්සනයි....... හැමදාම මේ වගේ සතුටින්, පරිස්සමින්, ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මං මුලු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අක්කී අයියා ඇතුළු චූටි මැනිකටත්........ අපේ මේ පුංචි පවුලට ජේසු පිහිටයි ❤❤❤❤
@bawanipawithra6837
@bawanipawithra6837 Ай бұрын
❤❤❤❤❤❤😊😊😊😊🎉
@sameeandsandu9798
@sameeandsandu9798 3 ай бұрын
අපේ පුංචි සුරංගනාවියට සුභ පැතුම් එකතු කරපු ඔයාලා හැමකෙනෙක්ටම ගොඩාක් ස්තූතියි... ඔයාලාගේ ඒ හැම ආදරණීය ප්‍රාර්ථනාවක්ම , හැම ආශිර්වාදයක්ම අපේ පුංචි දෝණිට වගේම අපිටත් ගොඩාක් වටිනවා... ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ආදරෙයි 🥰❤️
@dahampasala4734
@dahampasala4734 2 ай бұрын
❤🇮🇳
@AcnishanthiAcnishanthi
@AcnishanthiAcnishanthi Ай бұрын
❤❤
@UmeshTharaka-lh5pz
@UmeshTharaka-lh5pz 12 күн бұрын
Oyala thun denatsma goodk adarei
@Has2000-g4c
@Has2000-g4c 3 ай бұрын
සදු අක්කත් දැන් කොරියන් ගර්ල් කෙනෙක් වගේමයි...ඊටත් වඩා ලස්සනයි ❤🎉 චූටි පැන්චිත් ලස්සනයි ❤ බුදු සරණයි ❤
@Nikikim1234
@Nikikim1234 3 ай бұрын
මේ video එක දානකන් මග බලන් හිටිය අය කෝ ❤ ආදරෙයි අක්කි අයියා පැංචි 😍🥺
@RuwanRuwan-e4n
@RuwanRuwan-e4n 3 ай бұрын
Hippy
@IsharaSewmini-by5no
@IsharaSewmini-by5no 3 ай бұрын
මං 🥺❤️
@madushanidilrukshika5477
@madushanidilrukshika5477 3 ай бұрын
Very beautiful ❤🎉❤🎉❤😂😂🥰🥰🥰🥰🥰😘😘😘😘
@sadu325
@sadu325 3 ай бұрын
@User.69247
@User.69247 3 ай бұрын
අක්කා කොරියන් ගර්ල් කෙනෙක් වගේ 🥺❤️
@chalanimandara2614
@chalanimandara2614 3 ай бұрын
අක්කි අද ගොඩක් ලස්සනයි . අක්කගෙ dress එක makeup එක මාරම ලස්සනයි . චූටි මැනික , අයියයි ලස්සනයි . හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔය තුන්දෙනා. ආදරෙයි .....💜️❤️💜️❤️
@ImashaNethmini-v2y
@ImashaNethmini-v2y 3 ай бұрын
අක්කි කොරියන් කෙනෙක් වගේමයි 🥺
@dilkilakshani3187
@dilkilakshani3187 3 ай бұрын
අක්කි ඔයා සුරංග⁣නාවියක් වගේ ලස්සනයි..ඒ වගේම මේ ලෝකෙ මං දැකපු කියුට්ම බබා තමයි අපෙ පැංචි..තුන් දෙනාටම ආදරෙයි..බුදුසරණයි❤️😍
@බස්පිස්සො-බ6ව
@බස්පිස්සො-බ6ව 2 ай бұрын
ඇත්තටම ඔව් මම දැකපු ලස්සනම පුන්චි දෝණි එයා❤❤❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 3 ай бұрын
අනේ ඇස් වහක් නම් වදින එපා .තුන්දෙනාටම .තුන්දෙනා මාර ම ලස්සනයි
@rashinishanika2869
@rashinishanika2869 3 ай бұрын
Happy Birthday Mge Ha Patyooo, සුබම සුබ උපන්දිනයක් වේවා!!!!!!🙏🥰❤️❤️❤️❤️
@shehanjayakantha1958
@shehanjayakantha1958 3 ай бұрын
අනේ Happy birthday සොසමල ..පැටියා හරි ලස්සනයි අක්කි .පැටියා තාම අක්කිටයි අයියාටයි ලැබුණු ලොකු තැග්ග අක්කි මම නම් කියන්නේ ගොඩක් සතුටුයි අක්කි ..දැන් අක්කි අයියායි ගොඩක් සතුටුයි ඉන්නෙ ...ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණායි තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘💕💕💕💕💕💕💗💗💗💗💗🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
@shashininikeshala1365
@shashininikeshala1365 3 ай бұрын
හරිම ලස්සනයි.. Happy Birthday පැටියෝ.. අක්කා සුරංගනාවියක් වගේ.. මාරම ලස්සනයි❤
@M.nishanthaDesoisa
@M.nishanthaDesoisa 3 ай бұрын
හරිම ලස්සනයි චූටි දූ සුභ උපන් දිනයක් වේවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 ай бұрын
හරිම ලස්සන දවසක් නොදැනිම ගෙවීගියා,ආයිම දවසක හමුවෙමුකො...❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 3 ай бұрын
අනිවාර්යයෙන්ම මංජු අයියා ඉක්මනින්ම සෙට් වෙමු ආයෙ... ගොඩාක් ස්තුතියි දුන්න සප් එකට..❤️🥰
@ImalkaUdayangani.
@ImalkaUdayangani. 3 ай бұрын
Happy birthday little princess 🥰❤️ ගොඩාක් ආදරෙයි තුන්දෙනාටම ❤️❤️
@ShanikaSadaruwani-r4w
@ShanikaSadaruwani-r4w 3 ай бұрын
Happy birthday පැටියෝ...🎉❤ අනාගතය තව තවත් සුභම සුභ වේවා!,😘😍🧚
@HIRANTHISEWMINI
@HIRANTHISEWMINI 3 ай бұрын
ඔයාලා තුන්දෙනා හරිම ලස්සනයි අක්කි. ❤ඔයා අද මාරම ලස්සනයි කොරියන් girl කෙනෙක් වගේ. මැණිකත් අද හරිම ලස්සනයි සුරංගනාවියක් වගේ I love you චුටි පැටියෝ❤❤❤❤
@SenarthBandara-t1u
@SenarthBandara-t1u 2 ай бұрын
සුබ සුබ උපන් දිනයක් වේවා සුදු මැණික සැමදම ආරක්ෂාව ලැබේවා😊 ❤❤❤
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 3 ай бұрын
සුබ වාසනාවන්ත උපන් දිනයක් වේවා පැටියෝ ❤ වීඩියෝ එක එනකම් ඉදියෙ ආසාවෙන් බලන්න 😘💖
@nadeekadilrukshi3675
@nadeekadilrukshi3675 3 ай бұрын
හරි ලස්සන යි තුන් දෙනා මං.❤ ❤ සතුටින් ඉන්න ජේසු පිහිටයි!❤ and Happy birthday little princess ❤❤🎉🎉
@pgchamode4260
@pgchamode4260 3 ай бұрын
Saylie chutiyo happy birthday manika.suba අනාගතයක් වේවා .ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .අක්කී, අයියයි. තුන්දෙනාම .පොටෝ ශූට් එක ලස්සනයි .ඔයාලත් ලස්සනයි .ජේසුපිහිටයි ❤❤❤❤උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
@Shirojayasingha
@Shirojayasingha 3 ай бұрын
හැමදාමත් වගේ ආදරෙයි 3න් දෙනාටම....අයියේ ඔයාට දෙයක් කියන්නද....ඔයා හරිම වාසනාවන්තයි අයියේ....ලස්සන කුමාරිකාවන් දෙන්නෙක්ම ඉන්නවා දැන් ඔයාට...ගොඩාක් පරිස්සම් කර ගන්න වෙයි දෙන්නම....අක්කී හරිම ලස්සනයි හරිම පින් පාටයි...එයාටම ගැලපෙන්න ලස්සනම ලස්සන පැන්චියෙකුත් ඔයාලට එවලා තියෙනවා...ජීවිතේ ඉස්සරහට ඔයිටත් වඩා සතුටින් ඉන්න ලැබේවා...දෙවි පිහිටයි 3න් දෙනාටම...හරිම ආදරේ හිතෙන පුංචී පවුලක්....ඒ නිසාමයි හැමදාමත් msg එකක් නොදා ඉන්න හිතෙන්නෙ නැත්තේ....❤❤❤
@ireshchanaka193
@ireshchanaka193 10 күн бұрын
අක්කේ ඔයාගෙ babage nama කියන්න 😊😊😊😊😊😊
@Meoz7231
@Meoz7231 3 ай бұрын
Ammoh akki oy marama lassni korean girl kenek wgemi 🥰 oyala thundenama sathutin parismen inna ❤
@Pulmi.damsara
@Pulmi.damsara 3 ай бұрын
ගොඩක් ආදරෙයි අක්කියෝ ඔය තුන්දෙනාට..❤❤❤
@SewminiDiwyanjali-os5yn
@SewminiDiwyanjali-os5yn 3 ай бұрын
Happy Birthday Princess 🥺🧚‍♂️💓
@irahada5961
@irahada5961 3 ай бұрын
ඔයාට makeup ඕනේ නැහැ .husband හරිම smart .ඔයා බබා සේරම ලා ලස්සනයි .
@lasanthikakumari3147
@lasanthikakumari3147 3 ай бұрын
සුරංගනා ලෝකයක් අනෙ.සුභ උපන්දිනයක් වේවා මැණික
@heshanichathurika-vn4oy
@heshanichathurika-vn4oy 3 ай бұрын
අනේ ඔයාලා තුන්දෙනාම ගොඩාක් ලස්සනයි 🥰❤ අක්කි 🥰 නම් සුරංගනාවියක් වගේ ලස්සනයි 💖😘
@Dineshfernando-yl9bp
@Dineshfernando-yl9bp 3 ай бұрын
අපේ පුංචි සයිලි බාබා ගොඩක් ලස්සනයි එ් වගේම අක්කි අයියත් ගොඩක් ලස්සනයි කවදරි දවසක මමත් කොරියන් වලට මට එන්න පුලුවන් වුනොත් අනිවර්යෙන් මම ඔය ගොල්ලොන්ව බලන්න එනම් මම කවදරි කොරියන් වලට අා වොත් අනිවර්යෙන් සයිලි බබත් එක්ක වචනයක් හරි කතා කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා බුදු සරණයි පරිසමන් ඉන්න මම ඔය ගොල්ලන්නට ගොඩාක් අදරෙයි❤❤❤❤❤❤
@ParamiWeerasinghe-vw3yn
@ParamiWeerasinghe-vw3yn 3 ай бұрын
සන්දූ අක්කිගෙ ලස්සන කියන්න මට වචන නැ 😻 පුංචි පැංචි අයියයි නම් හරිම වාසනාවන්තයි 😇❤
@niroshankumara217
@niroshankumara217 3 ай бұрын
තුන් දෙනාම හරිම ලස්සනයි අනේ...😍❤❤❤❤❤❤❤. අක්කී කොරියන් ගල් වගේමයි..💕💕💕. තුන් දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න..❤. ආදරෙයි ..❤❤❤. බුදු සරණයි..💕 Happy birth day chuti manika..💕💕💕💕
@Ranasinghe24
@Ranasinghe24 3 ай бұрын
අනේ 🥺 වීඩියෝ එක දානකම් බලන් හිටියේ ❤️❤️❤️
@SumithSumith-s3d
@SumithSumith-s3d 3 ай бұрын
මේ වීඩියෝ එක බලන්න ආසාවෙන් හිටියෙ Happy Birthday manika❤️❤️❤️❤️❤️ ❤️ Beautiful family ❤️❤️❤️
@ChamilaDavika
@ChamilaDavika 3 ай бұрын
ලස්සනයි සුදු නංගි හරියට කොරියන් කෙල්ලෙක් වගේ
@MalshiNimthera
@MalshiNimthera 3 ай бұрын
වීඩියෝ එක දානකන්මයි බලන් හිටියේ ආදරයෙි ඔයාලටත් ❤❤❤😊
@dmsubashini6273
@dmsubashini6273 2 ай бұрын
මටත් නංගි කෙනෙක් ඉන්නවා එයට මෙ ජුලි මාසෙ 22 ද උපන්දිනෙ එ වගේම තමයි අක්කිලාගෙ සුදු නොනාත් මගේම නංගී කෙනෙක් වගේ Happy Birthday සුදු නොනා හැමදාම සතුටින් ජිවිතෙ ගත කරන්න ඔයා තුන්දෙනටම ජෙසු පිහිටායි ❗😊 ආදරෙයි අපි ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@trudy5387
@trudy5387 3 ай бұрын
අම්මො අක්කි මේ විඩියෝ එක දානකම් බලාගෙන හිටියේ 💜️💜️ අපේ පැංචි ලස්සනයි. අක්කිලාගේ ඔක්කොම ශූට් එකේ ෆොටො මම බැලුවා. ලස්සනයි තුන්දෙනාම. 💜️💜️ මංජු අයියත් අක්කිගේ පාඩියට ගිය විඩියෝ එකක් දාලා තිබ්බා 💜️💜️💜️
@udhenirenuka7038
@udhenirenuka7038 3 ай бұрын
පුංචි පැටික්කිට සුබම සුබ උපන් දිනයක් වෙවා කියලා මුලු හදවතින් ආසිර්වාද කරනවා අම්මීටත් තාත්තීටත් දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@sakuniumesha203
@sakuniumesha203 3 ай бұрын
2:32 වීඩියෝ එක එනකන් බලන් හිටියෙ අද නම් නින්ද යාවි හොඳට අර කොරියන් අයගෙ නැටුමත් ලස්සනයි .😂❤🙈 ලස්සනයි ඔයාලා තුන්දෙනාම ආදරෙයි පරිස්සමට ඉන්න❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 3 ай бұрын
Happy birth day අපේ පුංව් සුරංගනාව්යට 🧚
@PriyangikaJuwanwadu
@PriyangikaJuwanwadu 3 ай бұрын
අනෙ නොයිවසිල්ලෙන් හිටියේ බලාගෙන❤
@vihadurithmika-mj3fj
@vihadurithmika-mj3fj 3 ай бұрын
Happy birthday චූටි දූ ඔයාලා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් ඔහොම ඉන්න good luck❤❤❤
@chalanamadusha7970
@chalanamadusha7970 3 ай бұрын
අනේ හරිම ලස්සනයි දවසක එනවා ඔයාලා බලන්න අනිවාර්යයෙන් 🥺💝🍭🧸 Happy Brithday little princess 🌺👀🧸
@zara27-
@zara27- 3 ай бұрын
හරිම ලස්සන පව්ලක්.අම්මය් දුවය් සුරන්ගනාවියො වගේ❤❤❤❤❤❤❤ .😘😘✨🥺🥺🥺😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘 මම පොඩි ලමය්න්ට ආස නැ ඒත් මේ දරැව දැක්කම හිත පිරිලා යනවා අනේ❤❤ 🥺🥺✨✨💆‍♀️💆‍♀️
@ireshakalhari5351
@ireshakalhari5351 3 ай бұрын
ඔයාලා හරිම වාසනාවන්තයි.කොච්චර දුර රටක හිටියත් තමන්ගේම සහොදරයින් වගේ අයගේ සහයෝගය ලැබෙන එක.ඒ වගේම ලංකාවේ හිටියත් ලැබෙන්නේ නැති හැමදේම ඔයාලා දුර රටක හිටියත් ලබන්න පිං කරලා තියනවා.මේ හැමදේම ඔයාලා උත්සහයයෙන් ලබාගත්ත දේවල්.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.අපේ saylie බබාට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා❤❤
@Angeluma97
@Angeluma97 3 ай бұрын
අනේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤🧚🌹😘💜💜💜
@DanushkaDheshani
@DanushkaDheshani 3 ай бұрын
අනේ අද තුන් දේනාම ලස්සනයි මන් ඔය තුන්දේනාට හරි ආදරෙයි අක්කි නම් කොරියන් අක්කා කෙනෙක් වගේම පෙනවා wow පට්ට ලස්සනයි කියන්න වචන නැ චුටි කෙල්ලට happy Birthday ❤❤❤
@kaushalyasudu1134
@kaushalyasudu1134 3 ай бұрын
මෙ විඩියෝ එක දාන කල් බලන් හිටියෙ youtube අව ගමන් චැනල් එකට ගිහින් විඩියෝ එක දාලද බැලුව🥺♥ තුන්දෙනාම මාර ලස්සනයි ඇස්වක් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න♥♥♥♥
@Parami5861hl
@Parami5861hl 3 ай бұрын
අක්කි නම් මාරම ලස්සනයි අනේ🥺❤️❤️ මාරන ආසවෙන් හිටියෙ අක්කි video එක එනකං😘❤️
@Ismi-j6s
@Ismi-j6s 3 ай бұрын
Ane godaaak asawen balan hitiye me widiyo eka enakan......❤❤❤❤❤❤❤
@dilshainstuido6997
@dilshainstuido6997 3 ай бұрын
ලස්සන සුරංගනාවි Saylie මැනික ඔයාට සුභ ම සුභ උපන් දිනයක් වේවා සුභ අනාගතයක් වේවා හැමදාමත් ආදරෙයි 😍😍😍❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😘😘😘😘😘😘😘🌸🌸🌸🌸🌸🌸💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@suweni3730
@suweni3730 23 күн бұрын
❤❤❤❤🎂🎂🎂🎂🎈🎈🎈Happy birthday to you Princess God Bless you
@ShaliniNihara
@ShaliniNihara 3 ай бұрын
😍වීඩියෝ එක දානකන් බලන් හිටියේ .😍පැංචිටත් ⁣ඔයාලා දෙන්නාත් මාරම ලස්සනයි . ❤❤
@ireshaudayangani9869
@ireshaudayangani9869 3 ай бұрын
Ane harima ලස්සනයි ❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ....
@wasanachathurangani8017
@wasanachathurangani8017 3 ай бұрын
අනේ එයාලා කොයිතරම් වාසනාවන්තද
@Life-with-nuu12
@Life-with-nuu12 3 ай бұрын
මේ video එක එනකම් ගොඩක් කල් බලන් හිටිය අනේ අක්කියෝ ඔයා නම් සුරංගනාවියක් වගේ එන්න එන්නම ලස්සන වෙනව සයෙලි බබාටත් සුභම සුභ උපන් දිනයක් කියල ප්‍රාර්ථනා කරනව ඔයාල සතුටින් ඉන්නව කියන්නෙ අපිත් සතුටින් ඔයාල මේ වගේ video ගෙනල්ල අපේ සතුටත් වැඩි කරනවට ඔයාලට ගොඩක් පින් තවත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියල ආදරෙන් කියනව 😍😘😘😘
@hiruninimansa8681
@hiruninimansa8681 3 ай бұрын
Akka Korean girl kenek wage❤
@nilukshisasikala1171
@nilukshisasikala1171 3 ай бұрын
හරිම ආසාවෙන් හිටියේ party එක බලන්න චූටි රෝස මලට සුබම සුබ උපන්දිනයක් 🎉🎉 බුදුසරණයි පැංචි
@Sarapiyu
@Sarapiyu 3 ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා හා පැංචී ❤🎉🥳 හා පැංචිගේ පොටෝශුට් ටික මාර ලස්සනයි අයියා අක්කාහ් ❤.. පැංචිගේ ගවුම එයාට මාරම ලස්සනයි ..සතුටෙන් ඉන්න බුදුසරනයි 💜🥰
@Mashi_2618
@Mashi_2618 3 ай бұрын
Many many happy returns of the day punchi suranganawi ❤ akki nam ada korean girl kenek wagemai 🤗
@darshanikumari8689
@darshanikumari8689 3 ай бұрын
Aneh ❤ Asawen balan hitiya vedio aka .. Adarei තුන්දෙනාටම 💗
@udenidevika9299
@udenidevika9299 2 ай бұрын
අක්කා ඔයාලා ඔහේ පුරවැසිභාවය අරන්ද ඉන්නේ?එහෙම අරන් නම් ඒක ගැනත් විස්තර කරන්නකො.
@nethmikothalawala4972
@nethmikothalawala4972 3 ай бұрын
Video eka danakan balagena hitiye ❤❤❤ adare i තුන් දෙනාටම ❤❤❤❤😘😘😘😘😘
@ThariandIma
@ThariandIma 3 ай бұрын
සුබ උපන්දිනයක් සෝස මල❤️🌹🎂
@DisnaDisna-du6fe
@DisnaDisna-du6fe 2 ай бұрын
Happy birthday පුංචි සුරංගනාවී 🤗💝💝💝💝
@IsheeSandeepani
@IsheeSandeepani 3 ай бұрын
Adarei menika hemadamath ...❤❤❤ Happy birthday sudu bole ... 3 tama godak adarei .. sathutin parissamen inna ... oyalage vlogs balanawa hemadamath ❤❤❤🎉🎉🎉
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
හරිම ලස්සනයි ආදරයි පරස්මෙන් සතුටින් බුදු සරණයි❤😂🎉😢
@SenarthBandara-t1u
@SenarthBandara-t1u 2 ай бұрын
සුබ සුබ උපන් දිනයක් වේවා සුදු මැණික සැමදම ආරක්ෂාව ලැබේවා ❤❤❤
@chandimadilani9317
@chandimadilani9317 Ай бұрын
Happy birthday චුටි මැණිකට❤❤🎉
@Pesaladenuwan
@Pesaladenuwan 3 ай бұрын
මම දනකම් යිවසිල්ලක් නැතුව හිටියේ අයියාටයි අක්කිටයි පැන්චිටයි ගොඩක් අදරෙයි
@ashandanushka7732
@ashandanushka7732 3 ай бұрын
අක්කි බෝනික්කෙක් වගේ හරිම ලස්සනයි .ආදරෙයි ඔයාලට .❤😍😍😍😍🥰
@niroshanimahakumara-mi1ll
@niroshanimahakumara-mi1ll 2 ай бұрын
Happy birthday sudu manika man korean apu davasaka oyala thun denava balanna ennam adarei hamadama sathutin parissamin inna ❤
@priyanthathennakoon1348
@priyanthathennakoon1348 3 ай бұрын
Happy birthday chooti manika 🥰♥️
@niroshapriyangani-v5k
@niroshapriyangani-v5k 3 ай бұрын
සුබ උපන් දිනයක් වෙවා පැංචි❤❤❤❤❤❤❤
@JenitaKrishanthi
@JenitaKrishanthi 3 ай бұрын
සුදු මැනිකටසුබඋපන්දිනයක්වෙවා
@SenarthBandara-t1u
@SenarthBandara-t1u 2 ай бұрын
සුබ සුබ උපන් දිනයක් වේවා සුදු මැණික සැමදම ආරක්ෂාව ලැබේවා
@gemunupushpakumara3325
@gemunupushpakumara3325 3 ай бұрын
පැංචිගේ අවුරුදු 2 පාටියෙදි තව පැංචෙකුත් හිටියනම් හොදයි😌🤗
@sachinisalika466
@sachinisalika466 3 ай бұрын
ආදරෙයි අක්කී ඔයාලා තුන් දෙනාටම....❤❤❤❤😊
@piyavi_ameesha
@piyavi_ameesha 3 ай бұрын
රජතුමයි,රැජිනයි,පුංචි කුමාරියි ❤ ආදරෙයි තුන්දෙනාටම 💖
@mallikapriyadarshani612
@mallikapriyadarshani612 Ай бұрын
මම මේ වීඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ❤
@AnushikaAbesekara
@AnushikaAbesekara 3 ай бұрын
නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා චූටී මැනිකේ
@jayamadufernando2990
@jayamadufernando2990 3 ай бұрын
Akka dn korean girl kenek wgemai.. e wgema mn dakka lassanama baba thma me chuti panchi❤
@andaramanagekuma1465
@andaramanagekuma1465 3 ай бұрын
හැපිබද්දෙ චුටිසුරන්ගනවි❤❤❤❤❤
@lasanthichandima84
@lasanthichandima84 3 ай бұрын
හරිම ලස්සනයි. අද voice එක මරු.❤❤
@SammaniAnuththara-uf9uf
@SammaniAnuththara-uf9uf 3 ай бұрын
akki ayiyai chuti doni thundenama godak lassani Happy Birthdaya patiyoo harima lassanai.💖🎂💐🧚✨️🎉️🎂💖💖💖💖
@nadeeka96
@nadeeka96 2 ай бұрын
Harima lassanai akkiyoo...subama suba upandinayak punchi penchiyata..video eka balladi koreyawe innawa wage denune..godakk sthuthi akki aiya dennatama..♥️♥️♥️♥️♥️
@gemunupushpakumara3325
@gemunupushpakumara3325 3 ай бұрын
රෝයල් පාටි එකක්😌
@ChamilaDavika
@ChamilaDavika 3 ай бұрын
ලස්සනම ලස්සනයි විඩියෝව ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි බායි ❤❤❤❤❤
@gimhanitharushi5057
@gimhanitharushi5057 3 ай бұрын
Happy, brith day manike❤️🥺
@rochesepalika9733
@rochesepalika9733 3 ай бұрын
❤ wish you a blessed birthday 🎂 baby
@Semini9112
@Semini9112 3 ай бұрын
Kpop kenk thama wenna onii❤❤❤lassanai party eka
@malkikaveesha5748
@malkikaveesha5748 3 ай бұрын
Happy birthday chuti manika hamadama sathutin parisamin innna manika ❤❤❤❤❤😊🎉🎉🎉❤❤❤
@sajeefernandz
@sajeefernandz 3 ай бұрын
Chooti rosa mala godak lucky girl kenek me wage ammi kenekui thatti keneui eyata labenna 🥺 korea gihin jeevithe ekatama jayagaththa adaraniya couple akak man dakapu puduma adarayak danenne me chooti lassana paula dakkama✨️❤️😘
@dilanidilani9832
@dilanidilani9832 3 ай бұрын
Happy birthday rosa mala adarei menika❤❤❤❤❤❤
@insist1754
@insist1754 3 ай бұрын
Happy Birthday to cutie.! Coming to Korea this August , Hope to see you guys!
@ShanukaViduranga
@ShanukaViduranga 2 ай бұрын
Happy birthday චුටි නංගි බබා ට🎉🎉🎉🎉❤❤❤❤❤❤
@rashmibhagya8077
@rashmibhagya8077 3 ай бұрын
Saylie baby is so cute ❤ wish you a very happy birthday little princess 🎉
@sm----
@sm---- 3 ай бұрын
❤❤ මේක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ 😊
@saduarmy9463
@saduarmy9463 3 ай бұрын
අපි බලාගෙන හිටියේ විඩියො එක බලන්න❤😊
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,3 МЛН
දුක සතුටට පෙරලන මන්තරය 😍
40:09
Waruni’s world
Рет қаралды 36 М.
Tawme Iskole | ටවුමේ ඉස්කෝලේ | Sinhala Full Movie 2018
1:54:05
Boy or girl? / Gender Reveal / its a....??💙💗
30:10
Samee and Sandu
Рет қаралды 423 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17