'' යාපනේ පුස්තකාලේ අයිති උන්, අපේ එවුන්. ඇයි ඒක ගිනිතිබ්බේ? ''

  Рет қаралды 10,648

SAY the TRUTH

SAY the TRUTH

Күн бұрын

Пікірлер: 116
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 Күн бұрын
මම කැමතිම බුද්දිමත් උගතෙක්. අනුරට ඉන්නවා සුපිරිම වැඩ්ඩෝ ඉන්න කන්ඩායමක්. මුන් අවෝත්නම් රට ගොඩ දානවා දානවාමයි. පාඩුවෙ සතුටින් ජීවත් වෙන්න පුලුවන් පොලවක් වෙනවා මේ රට. මාලිමාවට අනුරට ජය.❤❤❤❤
@dhammikaperera4685
@dhammikaperera4685 15 сағат бұрын
අනිවාර්යයෙන්ම මේ රට ගොඩ දානවා මයි🙏❤️❤️❤️❤️❤️❤️
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 15 сағат бұрын
අජිත් මහත්මයා"මහ කුඹලා" ඔබට අපගේ ගෞරවණීය ආදරය....❤🙏
@ChandrikRathnakumari-ep9lk
@ChandrikRathnakumari-ep9lk 9 сағат бұрын
❤Thaththeeeee
@jagathkingsley1950
@jagathkingsley1950 Күн бұрын
මොහු අපිට හිතන්න පුරුදුකරණව වයස උනාට හොද මීටරයක්.ඉස්ටුතියි ඔබ දෙදෙනාට
@manelmallika9810
@manelmallika9810 15 сағат бұрын
අජිත් පෙරේරා නම් මහ කුඹලාණෙනි,ඔබ මේ දිගහරින්නේ මගේ හිතේ තියන විසල් හීනයයි.තව බොහොමයක් දෙනා දකින සොඳුරු හීනයයි .මෙය සපුරා සැබෑ වේයැයි අනාගතය දෙස බලා සිටින්නේ හරිම නොඉවසිල්ලෙන් ,සහ විස්වාසයෙන්.👍
@janakawijerathne5719
@janakawijerathne5719 Күн бұрын
අපි විසි දෙක උදේට කිරිබත් උයනවා ගෙදර ඉඳන් කන්නේ මොකද අපි ඉන්නේ පිටරට නේ.ආදරේ මහා කුඹලා❤❤❤
@PathumKumara-xd6xb
@PathumKumara-xd6xb 23 сағат бұрын
මම ගොඩක් ආදරේ කරන චාරිතයක් අජීත් මහාත්මයා කෙලින් කථාකරන බුධ්මත් උගත් මහාත්මයෙක්
@theresefernando5339
@theresefernando5339 19 сағат бұрын
22න් පස්සේ හමන හුළඟත් ඔබට වෙනස් විදියට දැනේවි, හරිම ලස්සන වාක්‍යයක්, හිතට වැදුණා.
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
බුද්ධිමත් මිනිසෙකු ඔහු ❤❤❤❤
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Күн бұрын
ඇත්ත වෂයෙන්ම මේ රට හරි විදියට වෙනස් කරන්න පුලුවන් මම කැමතිම චරිතයක් මට හිතෙනවා ලක්ෂාන්ටත් එහෙමයි ස්තුති අජිත් මහත්තයා අපි මේ රට හදමු සැප්තැම්බර් 22 අනිවාර්යයෙන් මේ රටේ ජනපති අනුර කුමාර සහෝදරයා ❤❤❤
@LsPriyantha
@LsPriyantha 9 сағат бұрын
ලස්සන හදවතක් තියෙන මනුෂ්‍ය ප්‍රානයක් පිරිසිදු ආත්මයක් තියෙන උත්තම පුරුෂයෙක් ඔබ.ආදරෙයි ලොකු අයියා
@GayanTharanga-rt8jc
@GayanTharanga-rt8jc 9 сағат бұрын
මම මෙ වෙනකම් වැට උඩ හිටියෙ කාටද චන්දෙ දෙන්නෙ කියලා මෙ කතාව ඇහුවට පස්සේ තමයි ඇයි අපට මෙච්චර කාලයක් මෙ මිනිස්සු කියන දේ තෙරුන් ගන්න බැරි උදෙන්ම ගිහින් මාලිමාවට ❤️
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 9 сағат бұрын
අපේ මහකුඹලා, හරිම ආදරෙයි උඹේ හැමදාම යාවත්කාලීනවෙන තාරුණ්‍යට, අපවත් යාවත්කාලීන කරමින්.
@monalhansana
@monalhansana 16 сағат бұрын
බොහොම සංවේදී කතාවක් 😢 ❤😭😢💗🧭 NPP ❤❤❤
@NamalPradeep-k4h
@NamalPradeep-k4h 10 сағат бұрын
ඔන සන්වේදි මනුස්සයෙකුට කදුලක් ආවෙ නැත්නම් මනුස්සයෙක් වෙන්ඩ එපා. ආදරෙයි කුඹලෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
@dhammikaperera4685
@dhammikaperera4685 15 сағат бұрын
අපි පැතු ලෝකය අපට ලැබෙනවා කීවාම හරිම සතුටුයි ,බොහොම ස්තුතියි බොහොම පින් ඔබ දෙපලටම අදුරේ සිටි මිනිසුන්ට ලස්සන ජීවිතයක් ගැන සිතන්න දැනුවත් කිරිම සම්බන්ධව තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️
@pradeepnawagamuwa1892
@pradeepnawagamuwa1892 Күн бұрын
❤❤❤ ඔයා තාත්තා කෙනෙක් වගේ මේ කියන ටික මේ දරුවෝ අහලා ඔලුව හරියට පාවිච්චි කරන්න ඔනේ ❤❤❤❤
@gamingපඹයා-s9f
@gamingපඹයා-s9f 12 сағат бұрын
මෙම රටක ජීවත් වෙන්න අපි ❤ ආසයි
@syrilsyril3410
@syrilsyril3410 14 сағат бұрын
ජාතික ජනබලයට මාලිමාවට ජයවෙිවා මාලිමාවට කෝටියක් .සැමටම තෙරැවන් සරනයි
@ema.6024
@ema.6024 21 сағат бұрын
කියන්න තියන දෙය හිතට වදින්නම කිව්වා ඉස්තුතියි ඔය දෙපලට❤❤❤
@renukadamayanthi2493
@renukadamayanthi2493 Күн бұрын
මං බොහොම කැමැත්තෙන් මෙතුමාගේ හෙම වීඩියෝ එකක්ම බලනවා ඔබගේ ප්‍රාර්ථන්නවම ට මාත් හදවතින්ම එකඟයි❤❤❤❤ ඔබ තුමාට දීර්ඝ අවුසා ලැබේවා🙏🙏🙏🙏
@priyankapalugama6503
@priyankapalugama6503 Күн бұрын
පුදුම මානව හිතවාදී මිනිසෙක්.❤❤❤❤🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@manelmorris4785
@manelmorris4785 9 сағат бұрын
ඔබ හරි සහොදරයා මේ‍ 22අපි ජිවිතයෙ අහන්න ලැබුන වාසානාවන්තම වචනය අහන්න වගෙම වාසනා වනිතම දෙයක් දකින්න ලැබේ‍නවා මම ඉන්නෙ south Wales uk වල මම මේ‍ දිනවල හරියට කැමක් නින්දක් නැ 88-89 සිට අපි ප්‍රරාර්ථනා කරපු ලොකය මල් පලදරනවා අනුර සහොදරයාගෙ ජයග්‍රහණය ස්ථිරයි ජය නියතයි ❤
@janakaathurugiriyaathurugi8558
@janakaathurugiriyaathurugi8558 16 сағат бұрын
🌹🙏🌹🙏තෙරුවන් සරනයි ඔබ තුමාට,ආයු බොහෝ වේවා 🩷🩷🩷🩷🩷
@PrabhaThennakoon
@PrabhaThennakoon 12 сағат бұрын
අනුර රට භාරගත් සැනෙන් සෑම රාජ්‍ය ආයතනයක්ම විගණනය කල යුතුය.
@yamunagajanayake797
@yamunagajanayake797 9 сағат бұрын
ආදරණීය චරිතයක් .මිනිසුන්ගේ හැගීම් බුද්ධිමත් විදියට පෙළ ගස්සනවා. ඔබේත් අපේත් පැතුම් මල් පල ගැන්වෙනවා නියතයි.
@gayansamaraweera536
@gayansamaraweera536 6 сағат бұрын
අලුත් කන්සෙප්ට් එකකින් ලංකාවේ සංචාරක කර්මාන්තය ඉදිරියේදි පට්ටම ගේමක් ගහයි කියලා හිතෙනවා .. ❤❤❤ ආසම චරිතයක් ❤
@priyanthahenadeera9130
@priyanthahenadeera9130 Күн бұрын
They killed our dreams. Not only us , our children's dreams too. Well said boss.
@garvindesilva4176
@garvindesilva4176 8 сағат бұрын
Mr Ajith your speech made me cry
@dammikasilva2798
@dammikasilva2798 11 сағат бұрын
ආදරණීය අජිත් මහත්තයා ඔබගේ සිහිනය 22 සැබෑ වෙනවාමයි. මාලිමාව ඔබේ අපේ අපි හැමෝගෙම පැතුමයි .❤❤❤❤❤
@rathnayakamenike3515
@rathnayakamenike3515 12 сағат бұрын
සහෝදර යා ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත එකෙක් ට සතුට අනෙකා ට දුකක් එය සිදු නොවිය යුතු දෙයක්
@enokathushary3014
@enokathushary3014 20 сағат бұрын
Great මහා කුඹලා ❤
@slrastylife6159
@slrastylife6159 7 сағат бұрын
සැබෑම මනුස්ස හදවතක් තියෙන්නෙ ඔබට 🙏🌍❤️
@rawanasri3100
@rawanasri3100 15 сағат бұрын
අනිවාර්යයෙන් මාත් ඔය දේ හිතුවා හැමෝම අඬනවා මේ ජයග්‍රහණයට විරුද්ධ උන
@Jehanperera-c7y
@Jehanperera-c7y Күн бұрын
Greatly explain thank you ❤
@shiranijasi6747
@shiranijasi6747 Күн бұрын
Gurawaniya mahathmayek.Nirogiyaa suwaya.❤
@SameeraChathuranga-ft7gv
@SameeraChathuranga-ft7gv 13 сағат бұрын
ඔබ තුමන්ල වගේ අය මහලු වෙන එක ගැන දුකයි.❤️❤️
@milroyrosa6283
@milroyrosa6283 Күн бұрын
Absolutely great explanation and pure truth...
@Uwujorgi
@Uwujorgi 12 сағат бұрын
නියමයි අයියෙ.21 න් පස්සෙ ඔයාට වැඩ තියෙයි අපි වෙනුවෙන්.
@Jehanperera-c7y
@Jehanperera-c7y Күн бұрын
thiththa aththa ❤❤❤❤
@upalirumendra6557
@upalirumendra6557 7 сағат бұрын
ඔබ තැමා උත්තමයෙක් ❤❤❤❤❤
@ashokkumara9497
@ashokkumara9497 Күн бұрын
ජය නියතයි🧭✊
@masheejayawardana2272
@masheejayawardana2272 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා අපි සියලු දෙනාට
@peterranasinghe2298
@peterranasinghe2298 10 сағат бұрын
බුද්ධිමත්ව හිතන්න සාධාරණ මගපෙන්වීම ක්.NPP යට ජය වේවා.AKD නියත ජනපති.මාලිමාවට ජය පතනවා.
@manjola_1999
@manjola_1999 11 сағат бұрын
දිනනවා තමයි අපි අනිවාර්යයෙන්
@gopro2759
@gopro2759 Күн бұрын
❤ ආදරෙයි
@AmilaSatharasingha
@AmilaSatharasingha 10 сағат бұрын
Maha kubala ❤️❤️🌹🙏🏽🙏🏽🇱🇰
@samudrakodithuwakku4169
@samudrakodithuwakku4169 8 сағат бұрын
මානව හිතවාදී ආදරණීය මිනිසෙක්🙏❤️❤️❤️
@SameeraChathuranga-ft7gv
@SameeraChathuranga-ft7gv 14 сағат бұрын
බුද්ධිමත් කුඹලා.👍
@starmshow9154
@starmshow9154 15 сағат бұрын
May triple gem bless you . Wish you a healthy life
@WasanaSadamali-x7r
@WasanaSadamali-x7r Күн бұрын
Oba hariyata hariyata
@theresefernando5339
@theresefernando5339 8 сағат бұрын
Finished watching the second half just now, Wow! what a way to end the program, I got goosebumps, such beautiful words, we are waiting to see first the NPP winning, then to see Ajith Perera's words become a reality. Please stay close to the NPP members and guide them, we really appreciate & so grateful to you, you could have easily minded your own business. Thank you & God bless you all.
@kasunwijenayaka4100
@kasunwijenayaka4100 18 сағат бұрын
සුපිරි ඩයල් එකක්
@chandrikapriyadarshani7173
@chandrikapriyadarshani7173 Күн бұрын
❤❤❤❤❤❤❤
@ajithnilantha9630
@ajithnilantha9630 8 сағат бұрын
මේ කතාවම අපේ හදවත් වලත් පොර කනවා මහත්මයා... ඒත් ඔබ තුමා කියනවා වගේ දූසිත තිරිසන් දේසපාලක ප්‍රදානියො මෙ රටෙ මිනිස්සුන්ගෙ ජීවිත පවුල් විනාස කලා... උන්ට එවා සාප වෙනවා... අද අම්මා තාත්තගෙ දරුවො කීදෙනෙක් දුරස් වෙලාද දරුවන්ට දෙමාපියන් අහිමි වෙලාද... දුර රටවල් වල තනි වෙලාද... අර තිරිසන් දෙසපාලක ප්‍රදානි කරපු අපරාදෙ ....සුලු පටු නෑ...
@vijerathnebanda8116
@vijerathnebanda8116 14 сағат бұрын
Landmark in the political history of the world. Malimawa
@upali42
@upali42 12 сағат бұрын
මිනිසුන් කූරෑරෑයි කියලා හිතාගෙන හිටියේ නමුත් අද තමයි තේරෙන්නේ එහෙම නෑ කියලා එක කියලා දූන්නට ඔබට ස්තුතියි
@chandanamahesh4331
@chandanamahesh4331 13 сағат бұрын
සුපිරි
@garvindesilva4176
@garvindesilva4176 8 сағат бұрын
It is good to see gentlemen like Ajith still live in this country
@janakawijesundara7377
@janakawijesundara7377 Күн бұрын
🎉❤🎉❤🎉❤
@user-oz8go4wt7z
@user-oz8go4wt7z 16 сағат бұрын
ආඩම්බරේ වරෙං මගෙ ලගට
@doreendelima5021
@doreendelima5021 19 сағат бұрын
🙏❤🙏
@ruwankumara8819
@ruwankumara8819 8 сағат бұрын
🙏🙏🙏
@chanu6681
@chanu6681 14 сағат бұрын
@SumithgunasenaHaputhanthri
@SumithgunasenaHaputhanthri 13 сағат бұрын
Oba thumata ❤❤❤❤❤❤
@renukadamayanthi2493
@renukadamayanthi2493 Күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@manjularerukaana
@manjularerukaana Күн бұрын
🎉🎉
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص Күн бұрын
🧭 කොටියක්! ❤❤❤❤❤❤
@nalanijayasingha4586
@nalanijayasingha4586 Күн бұрын
🌹🌹🌹🌹🌹🌹
@nalanisriyamalifernando6274
@nalanisriyamalifernando6274 Күн бұрын
👍👍🙏🙏❤️❤️
@indraekanayake8811
@indraekanayake8811 23 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harshahemantha5776
@harshahemantha5776 10 сағат бұрын
👍👍👍❤️❤️❤️💪💪💪
@shan94678
@shan94678 Күн бұрын
🧭✅👍
@DjfKfjf
@DjfKfjf 10 сағат бұрын
NPP Jaya Niyathae ❤❤❤
@nishanthathilakarathna4522
@nishanthathilakarathna4522 23 сағат бұрын
Npp jayawawa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sarathwickramarathna1127
@sarathwickramarathna1127 18 сағат бұрын
Malimawa Dinewa Aniwarayen
@user-se8lf6gg8n
@user-se8lf6gg8n 14 сағат бұрын
🧭 🧭 🧭 ❤❤❤❤❤
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 18 сағат бұрын
AKD⚘️ AKD⚘️ AKD⚘️
@pubudukarunarathna5326
@pubudukarunarathna5326 17 сағат бұрын
Hina Dakapu jiwithayak❤❤❤
@darshenikapurubandara9585
@darshenikapurubandara9585 11 сағат бұрын
Ajith aiye adarai❤
@ArtWork-li3mk
@ArtWork-li3mk Күн бұрын
❤❤❤rata anurata
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 11 сағат бұрын
Npp ❤❤❤
@DisnaDisnakarunarathna
@DisnaDisnakarunarathna 9 сағат бұрын
❤️😍❤️🙏🙏🙏✝❤️😍❤️✝️✝️✝️
@rajaperamune5433
@rajaperamune5433 20 сағат бұрын
Manusathak...wemu🎉🎉🎉🎉🎉😅😅😅
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc 22 сағат бұрын
Me.manussaya.ratata.ardaraya.karana.kenek
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 18 сағат бұрын
We all can talk As human do you think ok as examples Big Company BMW Or Big Car or any like they Advertise saying people saying ok do they 100% 85%75 % Good No Something wrong somewhere But Great Popular good Company or Car Most like they Have it 😉😜😉😜😉😜👍👍👍👍
@NamalPradeep-k4h
@NamalPradeep-k4h 10 сағат бұрын
ඔන සන්වේදි මනුස්සයෙකුට කදුලක් ආවෙ නැත්නම් මනුස්සයෙක් වෙන්ඩ එපා. ආදරෙයි කුඹලෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
@LalchandrsiriChandrsiri
@LalchandrsiriChandrsiri 13 сағат бұрын
❤❤❤❤❤❤❤
@ramanilansakara4123
@ramanilansakara4123 21 сағат бұрын
@SamanthaSilva-k1s
@SamanthaSilva-k1s Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ribji34
@ribji34 Күн бұрын
🙏🙏🙏
@sarathfernando9397
@sarathfernando9397 Күн бұрын
🎉❤🎉❤🎉❤🎉❤
@ravdon4776
@ravdon4776 Күн бұрын
🧭❌
@Ruckmanjayasiri2017Ruckman
@Ruckmanjayasiri2017Ruckman 20 сағат бұрын
❤❤❤❤
@nilankadilhani5079
@nilankadilhani5079 Күн бұрын
❤❤
@ChandrasiriKuruppu
@ChandrasiriKuruppu 13 сағат бұрын
Completely agree with u.❤❤❤
@jhaperer9929
@jhaperer9929 23 сағат бұрын
@blackpanthar2959
@blackpanthar2959 Күн бұрын
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 16 сағат бұрын
💖💖💖💖
@prasadvijaya8799
@prasadvijaya8799 23 сағат бұрын
❤❤❤❤❤❤❤
@enokathushary3014
@enokathushary3014 20 сағат бұрын
❤❤
@thakshilasandamali8151
@thakshilasandamali8151 16 сағат бұрын
❤❤❤❤❤❤
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 808 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,1 МЛН
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 162 М.