No video

පුංකුඩුතිව් විශේෂ මෙහෙයුම SBS ඇපලෝ කියන කතාව | WANESA TV

  Рет қаралды 111,433

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 344
@chamara_bandara9999
@chamara_bandara9999 2 жыл бұрын
SBS යකේක් බැස්සුවාට ගොඩාක් ස්තුතියී අයියා දිගින් දිගටම මෙවැනි කතා අපවේත ගෙන එනවාට ගොඩාක් පිං රටවෙනුවේන් දිවි පිදු සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා❤️
@pearloftheocean8800
@pearloftheocean8800 2 жыл бұрын
Sbs කියන්නෙ මොකක්ද 🤔
@kavisbandara2649
@kavisbandara2649 2 жыл бұрын
@@pearloftheocean8800 special boat squadron
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
ඔන්න උබලගෙ රණවිරුවෝ ගේමට බහින්න හදන්නේ... ගිහින් වෙඩි කාල මැරියව් ... මලත් කමක්නෑ උබලගේ වීරයො අතින් මනේ...
@dasuninavanjana7791
@dasuninavanjana7791 9 ай бұрын
​@@pearloftheocean8800නාවික හමුදාවේ විශේෂ බලකායක් 🥺
@tharusharukshan4915
@tharusharukshan4915 2 жыл бұрын
කකුලත් එල්ලෙද්දි මුහුදේ මීටර් පන් හයසීයක් පීනනවා කියන්නෙ හිතපල්ලකො කොහොම වැඩ්ඩෙක්ද කියලා ❤️💪
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 2 жыл бұрын
තමන්ගෙ බඩවැල ඇඟවටේ එතිලා තියෙද්දි පැය ගානක් මුහුදෙ පාවි පාවි ඉඳලා ජීවිතේ බේරගත්තු sbs නිලධාරියෙක් ඉන්නවා.
@hunter-bg8hi
@hunter-bg8hi Жыл бұрын
SBS කියන්නේ ඒකයි බං 😎
@sandaruwanranawaka1976
@sandaruwanranawaka1976 2 жыл бұрын
SBS රනවිරුවෙක් සම්බන්ධ කර ගැනිම සතුට😍😍😍😍😍
@samikaekanayake6051
@samikaekanayake6051 2 жыл бұрын
ස්තුතියි අද අපි වැඩිනොදත් නාවික විශේෂ විරුවන්ගේ ක්‍රියාකාරකම් ගෙනාවට.කොටි පාලන ප්‍රදේශයක් තුළ බස්රථයක් යොදාගෙන කල මෙහෙයුම නිකන් ත්‍රස්ත මෙහෙයුමකට සමානයි..
@sandun8441
@sandun8441 2 жыл бұрын
ඇත්තටම අද රට දිහා බලද්දී හරිම දුකයි. ත්‍රීවිධ හමුදාවම මේ තරම් ජීවිත පූජා කරලා ඇස් ඉස් මස් අත් පා දන් දී රැකගත් මේ පිංබිමට අද වෙලා තියෙන දේ.
@sandun8441
@sandun8441 2 жыл бұрын
රටට නයනැති වීරයෙක් ♥️ ඔබලා කළ වික්‍රමයන් ඉතිහාසයේ රනින් පිදුම් විය යුතුයි. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින්
@SLChefBro
@SLChefBro 2 жыл бұрын
Bb
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 2 жыл бұрын
සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය, බුදුසරණයි ඔබ තුමාට
@nuwanadikari4603
@nuwanadikari4603 2 жыл бұрын
යුද්ධයේදී තමාට පැවරී තිබු වගකිව අකුරටම ඉටු කල නාවික හමුදාව තුල අන්තර්ගත විශේෂ යාත්‍රා බලඝණය තමාගෙන් රටටත් නාවික හමුදාවටත් ඉටුවිය යුතු මෙහෙවර නොපිරිහෙලා ඉටුකල අතිදක්ෂ නැවියන් පිරිසයි.📌️📌️වනැසට ජය
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
නිදුක් නි්රෝගි දි්ර්ඝායුෂ ලැ⁣බේවා 💕💕 සියලුම රණවිරැවන්ට...තෙරැවන් සරණයි 🖤..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා...😔
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
ගොඩක් නිහතමානී අදිබල යුද ටැංකියක් 🙏🙏🙏🙏🙏
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
බුදු සරණයි රනවිරුවාණනි. බොහොම ස්තුතියි Wanesa TV 🔥😚❤🙏
@sameerasilva6257
@sameerasilva6257 2 жыл бұрын
බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏 ස්තූති wanesa tv & Sanjeewa
@nuwanadikari4603
@nuwanadikari4603 2 жыл бұрын
📌️වාසනාව නිර්භීතයාට අනුග්‍රහය දක්වයි
@hashanpradeep5098
@hashanpradeep5098 2 жыл бұрын
SBS nevy ඒකේ sf එක වගේ තමා ගැම්මක් ❤️👍😎
@ravidezoysa8311
@ravidezoysa8311 Жыл бұрын
විපුල දක්ෂයෙක් ! විශිෂ්ඨ රණකාමීයෙක් ... විශ්වාසනියිය සගයෙක් ... ආදරණිීය සහෝදරයෙක් ...
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 2 жыл бұрын
අසන්න මවමින් රූපරාමු මනසින්... මේ ත්‍රාසජනක සත්‍ය ෆිල්ම්වල❤️👏
@kaviyavlogs6415
@kaviyavlogs6415 2 жыл бұрын
තවත් අපේ යකෙක් ❤️💪
@nipunudara1878
@nipunudara1878 2 жыл бұрын
ශ්‍රි ලංකා නාවික හමුදාව සතු විශේස බලකා...👇 1.SBS-Special Boat Squadron 2 RABS-Rapid Action Boat Squadron 3.Marine Force
@blackforest3823
@blackforest3823 2 жыл бұрын
Sory, its only SBS. SL forces only having 4 Special Operations Forces (SOF) as per the international standard , 1. Commando Regiment 2. Special Forces Regiment 3. Special Boat Squadron 4. Regiment Special Forces. Other units are very unique but not consider as SOFs, if u have doubts pls refer NATO Special Operations Manual and definition of SOF. 👍
@nipunudara1878
@nipunudara1878 2 жыл бұрын
@@blackforest3823 ok it's right but the other two units consider as special groups in sri lanka navy
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 2 жыл бұрын
@@nipunudara1878 මැරින් බලකාය කියන්නෙ විශේෂ බලකායක් නෙමෙයි. අතරමැදි බලකායක්.
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
Sbs කියන්නේ ගැම්මක් tama.. ජයවේවා ඔබ‍ට 👍
@sugathjeewantha4174
@sugathjeewantha4174 2 жыл бұрын
මෙවැනි රණවිරැන්ගෙ අද්දැකිමි බොහෝ තව අැති අපිට දැනගන්න. තව වැඩසටහනෙ කාලය දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටිමි.
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
උතුම් කැපකිරීමක්...නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා...
@omidudulen8065
@omidudulen8065 2 жыл бұрын
තව ටිකක් වෙලා වැඩි කරලා කරමුකො සංජීව අයියෙ♥️🥺 ආසයි දිගටම අහන්න💯
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
මවු බිමට සාමය උදාකර කරදුන් රණදෙවි වරුනේ ඔබලාට බුදු සරණයි.
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
දීර්ගායු ලැබේවා sbs කියන්නෙත් sf වගේම තමා බුදුසරණයි ඔබ තුමාට 🙏🙏
@savindasenanayake6242
@savindasenanayake6242 2 жыл бұрын
ඊට වඩා ගොඩාක් වෙනස් සහෝ
@markrubera1344
@markrubera1344 2 жыл бұрын
@@savindasenanayake6242 maritime special forces
@sameeramadusanka3613
@sameeramadusanka3613 2 жыл бұрын
සංජිව මහත්මානනි ඔබ කරන්නා වූ මේ යුග මෙහෙවරට තුති පුදමි.ඔබගෙන් කරණු ලබන කාරැණික ඉල්ලීම නම් රණවිරු සංවාදයේ කාලය දීර්ඝ කරන්න
@sankalasantha1160
@sankalasantha1160 2 жыл бұрын
Super 💓💓💓👌👌.adare viruvanani.💕💕💕💕
@jagathsenanayake9831
@jagathsenanayake9831 2 жыл бұрын
You are great brother , Proud of you . Stay safe and healthy May the triple gem blessing .
@dileepaniroshan1584
@dileepaniroshan1584 2 жыл бұрын
ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏
@nadundulshanudeshika6851
@nadundulshanudeshika6851 2 жыл бұрын
මාගේ ගෞරවාන්විත උත්තමාචාරය වේවා 😍
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
රැදුරැ බිහිසුණු ලේ පිපාසිත කුරිරැ ත්‍රස්තයින්ගේ..🖤🖤 රණවිරැ..💕💕 මතක සුවඳ.💕💕."""වනැස""""💕💕
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
තවත් සුපිරි වීරයෙක් සමග වනෑස..ස්තුතියි..🙏🙏🙏
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
SBS යුද්දයේ නිහඩ වීරවරුන් කල මෙහෙය අපමණයි. මාද්‍යයක කැමරාවක ඔව්න්ගේ බිහිසුණු සටන් සටහන් වන්නේ නැත 🙏♥️..
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
ජය විරුවානනී ❤️ බුදු සරණයි 🇱🇰 නාවික හමුදාවේ යක්කෙක් ගෙනාවට ස්තූතී නිවේදක තුමා
@accident484
@accident484 2 жыл бұрын
යක්කුන්ගේ ආගමනය ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
@surangaasanka2767
@surangaasanka2767 2 жыл бұрын
ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් යුද්ධ වැදුන රණවිරුවෙක් ...තෙරුවන් සරණයි ❤️❤️❤️
@lahirumohandiram3021
@lahirumohandiram3021 2 жыл бұрын
SBS කියන්නේ යක්කු තමයි 😘❤️❤️
@dasuntharaka3717
@dasuntharaka3717 2 жыл бұрын
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
@BatMan-wn4df
@BatMan-wn4df 2 жыл бұрын
අනේ වීඩියෝ එක ක්‌ අඩුම විනාඩි 50 ක්‌ වත් ගන්න කො 😑 මෙච්චර ආසාවේ බලන්නේ .... ආපු ගමන් බලනවා ..... ආදරෙයි..... කොමාන්ඩෝ රෙජිමන්ට් එක ඇතුළු ඔක්කොටම.... අපේ උන් මේ.... වීඩියෝ එක විනාඩි 45 කට වත් වැඩිය ගන්න...... 🙏 මං කලින් මේ ඉල්ලීම ඉල්ලුව 🙏
@sameeramadusanka3613
@sameeramadusanka3613 2 жыл бұрын
මමත් හැමදාම මේ ඉල්ලීම කරනවා
@harshanihewage1481
@harshanihewage1481 2 жыл бұрын
ඇත්ත නැතුව බැහැ එතකොට තාමා ගැම්ම තියේන්නේ එතකොට බලන්න ගොඩක් ආසාධි
@lalindhuperera3786
@lalindhuperera3786 2 жыл бұрын
ගැම්මක් ✊💪
@sankgf625
@sankgf625 2 жыл бұрын
ඇපල් ජයවෙවා🙏 🙏🙏🇱🇰🇱🇰❤️❤️
@kamalchandana7119
@kamalchandana7119 2 жыл бұрын
සයිබරයේ නූතන සිංහල වංශකතාව ❤️
@savankarunathilaka7725
@savankarunathilaka7725 2 жыл бұрын
SBS යක්කු.. කාලය වැඩි කරානම් හොදයි දීර්ඝායුෂ labewaa අපේ රනවිරුවෙක්ටම බුදුසරණයි🙏❤️
@lakmalkhan5005
@lakmalkhan5005 3 ай бұрын
ජය වෙවා බුදු සරනයි ❤❤❤❤❤
@kasunudara4824
@kasunudara4824 2 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි වීරයාණෙනි
@oshadaarunoth5234
@oshadaarunoth5234 2 жыл бұрын
ජය වේවා 😘🙏💪
@isharadilshan8095
@isharadilshan8095 2 жыл бұрын
Nice video wanesa TV 🔥🔥🔥🔥
@muthumunishehan4712
@muthumunishehan4712 2 жыл бұрын
ආදරෙයි හැමදාම නාවික හමුදාවට
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
විරුවන් අතර තවත් රණවිරුවෙක්.. ❤️❤️❤️❤️❤️
@rasangamayra1573
@rasangamayra1573 2 жыл бұрын
පුංචි නිවරදි කිරීමක් "රණවිරුවෙක්ට පිදෙන ඉහලම සම්මානය පරම වීර විභූශන සම්මානයයි"
@asankasenanayake1339
@asankasenanayake1339 2 жыл бұрын
මන් හිතෙන්නෙ එයා කිව්වෙ ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ගන්ඩ පුලුවන් වටිනාම එක නේද
@rasangamayra1573
@rasangamayra1573 2 жыл бұрын
පරම වීර විභූශන සම්මානය ජීවත් වෙලා ඉන්න කීපදෙනෙක්ටමත් තියෙනවා
@asankasenanayake1339
@asankasenanayake1339 2 жыл бұрын
අඩේ ඒ කාටද බන් ......... ශුවර්ද මටනම් මතක නිර්දේශ කරන්ඩ විතරයි පුලුවන් ඒක දෙන්ඩ මැරෙන්ඩ ඔනේ නේද.........
@rasangamayra1573
@rasangamayra1573 2 жыл бұрын
ජීවත් වෙලා ඉන්න එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා කියලා මතකයි මට..පත්තරේක විස්තරයක් තිබ්බෙ ඒ ගැන
@erangakumara5335
@erangakumara5335 2 жыл бұрын
@@rasangamayra1573 ඒ කොහේද ,කව්ද?
@alexanderperera284
@alexanderperera284 2 жыл бұрын
නාවික වීරයා. ..👍👌💖
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 2 жыл бұрын
තවත් වීරොදාර රනවිරුවෙක්...ඔබට දීර්ඝායුස ලැබේවා!!බුදු සරනයි!!
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
සුබ අනාගතයක් ඔබතුමාට
@randikadeshan2000
@randikadeshan2000 2 жыл бұрын
Respect sir 😍❤️💯
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 2 жыл бұрын
SBS 😍♥ නියමයි වැනස. ජයවේවා!♥
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 жыл бұрын
රනවිරුවානනි ඔබට ආයුබෝ වේවා 🙏නිදුක් නිරොගි වේවා🙏
@buddhikalakshan7129
@buddhikalakshan7129 2 жыл бұрын
මගේ ලෝකේ වීරයෝ ❤️🙏
@harshachamani3831
@harshachamani3831 Жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඉතින්. ඔබට දීර්ගායු වේවා.
@nugithsenviru3778
@nugithsenviru3778 2 жыл бұрын
❤️❤️❤️
@tharu_oshi
@tharu_oshi 2 жыл бұрын
❤️SF ❤️Commando ❤️SBS ❤️STF
@chamindasampath8811
@chamindasampath8811 2 жыл бұрын
ස්තූතියි සංජීව බලාගෙන ඉන්නෙ ඔයා ගේන වීඩියෝවක් එනකම්
@kandy-hornet
@kandy-hornet 2 жыл бұрын
ආයු බොහෝ වේවා🤟💪
@thilakasisiriwardana8765
@thilakasisiriwardana8765 2 жыл бұрын
කදිරයි,හිච්චා රනවිරැවො දෙන්නම කියන්න එක නම්ක් තියෙයි"මනොජ් "එ රනවිරුවාගෙ වැඩසටහනක් ගෙන්න පුලුවන්නම් අයියෙ.
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 2 жыл бұрын
මනෝජ් කුමාර බලන්න ඕන නං කදිරාගෙ facebook account එකේ comment කරලා තියනවා. බලන්න.
@upuljinadasa7345
@upuljinadasa7345 2 жыл бұрын
seyaluma ranaweruwanta budusaranai
@udayangarashithavijesinha4998
@udayangarashithavijesinha4998 2 жыл бұрын
නියම සිංහයො තමයි මේ...🔥 ❤
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 2 жыл бұрын
Niyamaiiiiii aiyeee...niyama veerayek
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sisira6317
@sisira6317 2 жыл бұрын
වෙනදා වගේම මිත්‍රයා 💕💕
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 2 жыл бұрын
🙏🙏🙏🙏👍 වෙලාව මදි ...
@helaboduurumayan9297
@helaboduurumayan9297 2 жыл бұрын
ජය වේවා 🙏🙏🙏
@PattaTV1
@PattaTV1 2 жыл бұрын
Jaya wewaaa👍👍❤️❤️❤️ aiya
@withanagevipula4581
@withanagevipula4581 2 жыл бұрын
මගේ හදපිරි ස්තූතිය සංජීව මහත්මයා...👈👍😍
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@hirunadeshan4556
@hirunadeshan4556 2 жыл бұрын
විපුලගෙ සපල මෙහෙයුම් 💪💪😏
@user-fo7tl7gf8v
@user-fo7tl7gf8v 2 жыл бұрын
වැඩක් ඉන්නෙ ඉවර උන ගමන් බලන්න එනවා
@user-cz9jq5pb3l
@user-cz9jq5pb3l 11 ай бұрын
සිංහයෝ කවදාවත් පස්සට ආවෙනෑ අපිසදා නයගැතියි බුදුසරණයි දෙවිපිහිටයි අයියේ ඔයාට ආවඩා ආයුබෝවේවා .
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 2 жыл бұрын
පුලුවන් නං චතුර මහේෂ් ගමගේ රණවිරුවා interview කරන්න. පිස්සු හැදෙන අත්දැකීම් කියාවි.
@Black33369
@Black33369 Жыл бұрын
Mr sanjeewa , Puluwan nm Wathman SBS commander Chamara liyanage sirth ekka me wage wadasatahanak karanna. Godak wadagath wei...
@chamigamarachchi684
@chamigamarachchi684 2 жыл бұрын
වෙලාව මදී ප්‍රෝගෑම් එක කරනවා.තව දේවල් දැනගන්න පුලුවන් අපේ කොල්ලොන්ගෙන්.😪
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
තව වෙලාව ඕනෙ
@hitmawadan9811
@hitmawadan9811 2 жыл бұрын
niyamai gammak thamai
@sumudukaushaka693
@sumudukaushaka693 2 жыл бұрын
SBS 🙏🙏🙏❤️❤️❤️❤️
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 2 жыл бұрын
Sbs gammak . ❤️❤️❤️❤️❤️💪💪💪💪 රණවිරුවාණනි .
@vishanmadhushanka9485
@vishanmadhushanka9485 2 жыл бұрын
සුපිරි
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 2 жыл бұрын
රණකාමී රණවිරුවන්❤ SBS යකෙක්❤
@meenutattoos9267
@meenutattoos9267 2 жыл бұрын
මල්ලි Navy එකේ තියෙනවා යකෙක් වගෙ Dora එකක් 501.හරි 500 කොල්ලෙ බෙිර ගත්ත යක්ස dora එකක්.Bag star.පුරවපු යකෙක් වගෙ මල්ලි. මම xs 33998 නායක නැවි 100 බදවා ගැනිම. යුද්ධය ඉවර කරලා 12 .දැන් සයිප්‍රස් රටෙහි බිරිඳ හා දරුවන් සමඟ ජිවත් වෙනව
@chamath1991
@chamath1991 2 жыл бұрын
P 460 දිය බල්ලා
@dasunj7619
@dasunj7619 2 жыл бұрын
Commander manoj jayasooriyage dovra eka
@meenutattoos9267
@meenutattoos9267 2 жыл бұрын
@@chamath1991 tnx bro eka thama
@meenutattoos9267
@meenutattoos9267 2 жыл бұрын
@@dasunj7619 tnx bro
@dasundissanayake4364
@dasundissanayake4364 2 жыл бұрын
ජය වෙවා
@Fishingwithuvidu7485
@Fishingwithuvidu7485 2 жыл бұрын
Niyamai
@aselachathuranga2292
@aselachathuranga2292 2 жыл бұрын
Sbs සෙට් එක pt යන්නෙත් ගැම්මෙන් flag එකත් එක්ක,❤
@chinthakaprabod9635
@chinthakaprabod9635 2 жыл бұрын
Aiye oya nam niyamai.mata oyava dakinna asi.bs aiye
@isurushehan1299
@isurushehan1299 2 жыл бұрын
Feeld Mashald Sir gnnko Aiye intavew ekakt .🥺❤❤💐
@anurainoka1980
@anurainoka1980 2 жыл бұрын
GRANDE LIONE GRAZIE MILLE
@dishanranasinghe2093
@dishanranasinghe2093 2 жыл бұрын
👍
@sadeemadushan1361
@sadeemadushan1361 2 жыл бұрын
Vanasakkma tma 😍😍😍😍😍❤❤❤❤❤
@hll_bo9129
@hll_bo9129 2 жыл бұрын
දැන් ඉන්න උන් දන්නේ SF එක ගැන විතරයි😂 සමහරු SBS එක ගැන අහලවත් නෑ. SBS කෙනෙක් එක්ක වැඩසටහන කරපු එක ගැන ගොඩක් සතුටුයි. තව ඉල්ලීමක් තියනවා.ගොඩක් උන් පොලිස් STF එක පහත් කරලා කතා කරනවා.පුලුවන්නම් නැගෙනහිර යුද්ධයේ මෙහෙයුම් කරපු පොලිස් STF කෙනෙක් එක්කත් වැඩසටහනක් කරන්න.ජය❤️
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
අනේ පලයන් යන්න. හොයල බලපන් ලංකාවෙ විශේෂ යාත්‍රා බල ගණය මුලින්ම පුහුණු කලෙත් කමාන්ඩෝස්ල සහ විශේෂ බලකාය අහල බලපන් පරන SBS කෙනෙක්ගෙන්. SBS හොඳයි නමුත් කවදාවත්ම කමාන්ඩෝස්ලට හරි යුධ හමුදා විශේෂ බලකායට හරි සමාන වෙන්නෙ නෑ. හොයල බලපන් යුද්ධයේ විශේෂ මෙහෙයුම් වැඩිපුර කරල තියෙන්නෙ කවුද කියල. කමාන්ඩෝස්ල හෝ SF තමයි. අනික උබ කියනව stf එක ගැන මොක්කුද බන් උන්😆 නැගෙනහිර පළාත කාලයක් රැක ගෙන හිටිය ඔව් හැබැයි යුද හමුදාව අල්ලල දුන්න නිසා. නැත්තම් stf එක කරපු අල ගෙඩියක් නෑ බන්.
@malkajayasekara1500
@malkajayasekara1500 2 жыл бұрын
Julian Julian උබ බලං හිටිය වගේ කියවන්නෙ පවු බං උබ
@hll_bo9129
@hll_bo9129 2 жыл бұрын
@@Julian_1990 කවුද පොම්නයෝ SBS එක සමානකරලා තියෙන්නෙ.උඹ පොම්නයෙක්නෙ යකෝ🤣🤣🤣 SBS එක Navy එකේ. Commando SF කියන්නේ Army එකේ. Army එකයි navy එකයි සමාන නෑ තමා පොම්නයෝ🖕🤣 සමානයි නම් නම් දෙකක් දාගන්නවාද? එකම නම දාගන්නවානේ සමානයි නම්🤣 අනික 93දි කරෙයිනගර්වල SBS එක පටන්ගද්දි පුරුදු කරේ කමාන්ඩෝස්ලා. SF එක කරපු පම්කක් නෑ🤣 SF හදද්දි 1SF එක හදන්නෙත් ගනේමුල්ල කමාන්ඩෝ කඳවුර ඇතුලෙ කමාන්ඩෝස්ලාම තමයි😂 SF කියන උන්ව කමාන්ඩෝස්ලාගෙ ලඟින්වත් තියන්න බෑ🤣යුද්දේ වැඩිපුරම ඒරියා එකක් කවර් කලේ 58 ඩිවිශන් එකේ 2CR එක කියලා හැමෝම දන්නවා තෝ කියන්න ඕන්නෑ.SBS එක රාජකාරිකලේ මුහුදේ පොම්නයෝ🤣 කොටින්ට එන ආයුධ නැව් වලට වැඩේ දුන්නේ SBS එකෙන්.යුද්ධේ කියන්නේ ටීම් වර්ක් එකක් මිසක් එක රිජිමේන්තුවක ජයග්‍රහණයක් නෙමේ.අර සප්ලයි කාර්ගෝ ටික කොටි අතට එන්න කලිම් මුහුදෙදිම ගිල්ලුවේ නැත්තම් Army එකට හොඳ කෑමක් කන්න වෙනවා.🖕🤣 airforce එකෙන් බෝම්බ දාලා වැඩේ ලේසි කරලා දුන්නැත්තන් කමාන්ඩෝස්ලා sf ලා කන කෑම හිතාගන්නවත් බෑ.ඒ නිසා තේරුම් ගනින් කමාන්ඩෝස්ලා sf ලාට SBS එකට සමාන වෙන්නත් බෑ SBS ලට කමාන්ඩෝස්ලා SF ලාට සම වෙන්නත් බෑ.දෙගොල්ලොම උන්ගේ ක්ශේත්‍ර වල දක්ශයෝ🤣 මම මෙතන කියලා තියෙන්නේ දැන් ඉන්න උන් දන්නේ SF එක ගැන විතරයි SBS කියලා විශේෂ බලකායක් ගැන අහලවත් නෑ කියලා😹 උඹ පොම්නයෙක් වගේ රෙද්දෙ රෙවාගෙන ටිපර් වෙලා කෑගැහුවට කරන්න දෙයක් නෑ. අනික තමයි නැගෙනහිර STF එක යුධහමුදාව අල්ලලා දෙනකන් බලන් හිටියෙ නෑ 2CR එකත් එක්ක එකතුවෙලා මෙහෙයුම් කරා ඕනෙ තරම්🤣🖕 ගොං පොම්නයා දන්න දේකුත් නෑ කියෙව්වට. තොපි වගේ කයියයි පඩගඳයි තියන පොම්නයො තමයි අරකට මේකට සම වෙන්න බෑ අරක තමයි හොඳම මේක තමයි හොඳම ගගා පඩ ටෝක් දීලා හමුදාවට ගිහින් කෝස් එකවත් ඉවර කරගන්න බැරුව හමුදාවෙන් පැනලා යන්නේ🤣
@hll_bo9129
@hll_bo9129 2 жыл бұрын
@@malkajayasekara1500 මූ දන්න ලබ්බක් නෑ බන්.ටික් ටොක් වීඩියෝස්වලින් SF එක ගැන දැනගෙන ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න ගෝතයෙක්🤣
@villagecookout2546
@villagecookout2546 2 жыл бұрын
Sbs එක කියන්නේ sf කමාන්ඩෝ එක වගේම නාවික හමුදාව සතු විශේෂ බලගණයක්.. විශේෂත්වය අත් 2 බැදලා කිලෝමීටර් ගනන් මුහුදේ දින පතා පීනන්න ඕනේ.. Sf. කමාන්ඩෝ එහෙම මුහුදු පුහුණුවක් නෑ ලොකුවට.. හැබැයි ගොඩබිම් පුහුණුව ඉතා ඉහලයි.. දැන් මේ දෙකම එකවගේ දෙන මැරීන් බලකායත් මේ වගේ සුවිශේෂී බලකායක්...
@samithsriyantha6639
@samithsriyantha6639 2 жыл бұрын
Adath super waddak.thanks sanjiwa.wanasa
@Unknown-b7z
@Unknown-b7z 2 жыл бұрын
Godspeed.
@warunakumara7671
@warunakumara7671 2 жыл бұрын
may this hero live long budusarani
@ravidubandara3783
@ravidubandara3783 2 жыл бұрын
Respect
@drxmix874
@drxmix874 2 жыл бұрын
යක්කු තමයි ❤️❤️❤️❤️👍
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 33 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
Trincomalee Mini Vlog#trincomalee @lifewithchala...3318
5:13
Life With Chala...💜
Рет қаралды 4
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН