KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපිත් සතුන් නෙ, කොහෙද වෙනස ? @MalindaAlahakoon | OSD Podcast Episode 06 | @TechTrackShow
1:11:14
Chatgpt සල්ලි සහ ජීව්තේ සතුට ලබාගන්න හැටි w/@TechTrackShow
1:46:42
Twin Telepathy Challenge!
00:23
Why no RONALDO?! 🤔⚽️
00:28
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
1:03:11
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
ජීවිතේ හැමදේම ගැන
Рет қаралды 105,562
Facebook
Twitter
Жүктеу
1
Жазылу 279 М.
myHub LK
Күн бұрын
Пікірлер: 538
@myHubLK
Жыл бұрын
✔ මේ වීඩියෝ එකේ ව්ලොග් එක: kzbin.info ✔ මේ වගේ තව පොඩ්කාස්ට් අහන්න : anchor.fm/dilshanabey
@sdmodifiedworld3739
Жыл бұрын
Vlog ek dala n ne
@washanu1848
Жыл бұрын
මලින්ද අයියා එක්ක ක්‍රිප්ටො ගැන විඩියෝ එකක් ඔනේ 🔥🔥🔥
@Chirana_Kalansooriya
Жыл бұрын
@myHubLK බන්ඩාරවෙල වංගීස හාමුදුරුවොන්ග්ගෙන් මේ ප්‍ර්‍රශ්න ටිකම අහලා වීඩියෝ එකක් ගේන්නකො අයියෙ
@gamezone-sz5kd
Жыл бұрын
Kepler laws gena vidoe dannako
@lakmaldeshapriya7635
Жыл бұрын
Malinda dila godak dewal Dr ruchira gen igena ganna tiyenwa
@tharinduashen8018
Жыл бұрын
රුචිර sir වගේ විද්වතුන් බුදුදහම ගැන කරන පැහැදිලි කිරීම ඉතාම වටිනව. උපතින් බෞද්ධ නොවුනු අපිවත් inspire වෙනව ❤ බුදුදහම ගැන තියන පැහැදීම තවත් වැඩි වෙනව
@niroshageethani1155
Жыл бұрын
❤❤❤
@saumyedileep768
Жыл бұрын
පුදුමාකාර නිහතමානී මනුස්සයෙක්... මං ගොඩාක් ආදරේ කරන චරිතයක්...❤❤
@hashankannangara8723
Жыл бұрын
ඩිල්ෂාන් හැමේකටම සිමියුලේෂන් එකක් පටලවගන්න හදනව, එහෙම කරල එයාට ඕන උත්තරේ Dr. රැචිර ගෙන් ගන්න හදනව. ශාස්ත්‍රීය සංවාදයක් කරන්න ඒ වගේ ප්‍රශ්න අසන්නෙක් ඕන. ඩිල්ෂාන් එතනදි අසාර්ථකයි
@nuwanwijebandara9927
Жыл бұрын
මචං සමහර දේවල් ඉතා පැහැදිලිව කියද්දි උඹට ඕන උත්තරය ගන්න දඟලන එක නම් විහිළුවක්
@pasindukalharagg3644
Жыл бұрын
samaharawita eeka nikan thamage mathayata gal gahala balanawa wage wadak...oya deepu mathayath e wage thama
@ExploreLocalVibes-ei8kf
6 ай бұрын
eka nam aththa
@Dreamers-kh3qn
4 ай бұрын
Ow eka nam aththa
@piyadigamagelahiruroshanth5871
Жыл бұрын
සමහර ප්‍රශ්න වලට දිල්ශාන් හරි කියලා හිතන උත්තරය රුචිර සර්ගෙන් ගන්න උත්සහ කරනවා.ඒක වැරදි දෙයක්.
@sachinthaindunil6450
Жыл бұрын
sirawatama.
@johnclifford6828
6 ай бұрын
Dilshan buruwek
@pasindupabasara1548
Жыл бұрын
ඩිලා අයිය, මලින්ද අයිය , රන්දික අයිය , රුචිර සර් කට්ටියම එකම podcast එකක බලන්න ආසයි.
@supunbasnayaka2170
Жыл бұрын
සිරා කතාව 🥰🥰
@amilamarajith9201
Жыл бұрын
Aniwaa
@washanu1848
Жыл бұрын
සිරා
@tharusha44
Жыл бұрын
සිරාවට පට්ටම ආසයි ඕන වෙලාවක් අහන් ඉන්න පුලුවන් වෙයි එච්චරටම ආසායි සේරම එකතු වෙලා කරන podcast එකක් අහන්න ❤️
@thisalminoj
Жыл бұрын
Aniwa 🖤
@peacefullife7822
Жыл бұрын
මමත් බෞද්ධයෙක් . ඒත් මමනමි අතීතයේ උන හෝ අනාගතේ ඉරවල් 7 පායන හෝ ආයුෂ කෙටි වෙන එක හෝ වගේ අපිටම බලල තහවුරැ කරගන්න හැකියාවක් නැති දේවල් පිලිගන්නෙවත් ප්‍රතික්ෂේප කරන්නෙවත් නෑ. මට අදාල නෑ කියල හිතනව.මොකද ඒව මට මගෙ බුද්ධියෙන් විමසල ඇත්තද නැත්තද බලනින බැරි නිසා. 👉නමුත් බුදුහාමුදුරැවො හිත ගැන දේශනා කරල තියෙන දේවල් මට පුලුවන් මගෙ හිතෙන් විමසල ඒව ඇත්තද බලන්න. 👉 උදා. විදිහට පංචනීවරණ කිවිවොත් මට මගෙ හිත දිහා බැලුවම පේනව ඇත්තටම එහෙම ස්වරැප 5 තියෙනව නේද කියල, ලෝභ ද්විශ මා්හ තියෙනව කියල, දුකට හේතුව තෘෂ්නාව කියල. ඒනිසා බුදු දහමෙ තමන්ගෙ බුද්ධියෙන් විමසල තේරැමි ගන්න පුලුවන් පරාසෙ තියෙ දේවල් අවබෝධ කරගන්න. අපෙ ජීවිතේ සැනසීමෙ ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නෙ ඒ දේවල්. බුද්ධ දර්ශනය කියන්නෙ Practice එකක්, නැතිව බුදු හාමුදුරැවෝ තමයි ඔක්කොටම කලින් මෙික කිවිවෙ, බුදු දහම ඉදිරියේ විද්‍යාව ලදරැවෙක් වගේ කිසිම තේරැමක් නැති දේවල් කිය කිය ඉන්න එකට නෙමයි. කෙනෙක් වෙන ආගමික දර්ශනයක් විශ්වාස කරනව නම් ඔයාගෙ ජීවිතේ සැනසීමෙන් ජීවත් වෙන්න අවශ්‍ය වෙලාවට අවශ්‍ය tools ටික ඔයා විශ්වාස කරන දර්ශනය තුල තියෙනවනමි ඒක විශ්වාස කරන්න. නැත්නමි අවශ්‍ය tool එක තියෙන වෙන දර්ශනයක් තියෙවද කියල බලන්න. මොකද අපි ඉන්නෙ simulation එකක උනත් අනන්ත සංසාරයක උනත් ඉපදිලා මැරෙන පොඩි කාලය ඇතුලත සැනසීමෙ ජීවත් වෙන එකයි වැදත්ම දේ.
@Sawo-500
Жыл бұрын
ඉරවල් 7 කතාව නම් බුදුන් දේශනා කරපු එකක් වෙන්න බෑ. හැබැයි ආයෂ කතාව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මක්නිසාදයත් ඒක අනාගතයෙදි වෙන එකක්
@techiuom621
Жыл бұрын
Hariyata Hari. Eth ithin minissu hoyannema irawal genai ayusha genai.. palaweni reply ekenma Penawa eka.
@JVD939
Жыл бұрын
ඇත්ත . බුදුහාමුදුරුවො කිසිම වෙලාවක ලෝකය හැදුන හැටි ගැන දේශනා කරන්ඩ උත්සහා කරලා නෑ. තව කවුරු හරි අහන දේකට උත්තර වශයෙන් දේශනා කරලා තියෙනවා. චතුරාර්‍ය සත්‍ය වගෙ සංකල්ප තමයි බුදු දහමේ මූලික දේවල් ඒවා practice කරලා තමාටම හොයාගන්ඩ පුලුවන් දේවල්.
@anuraamarasekara2993
Жыл бұрын
ලෝකය කියා අදහස් කරන්නේ පෘථිවිය නම් මෙය ඇති වූ හැටි දීඝනිකායේ අග්ගන්ජ සූත්‍රයේ දේශනා කර තියනවා.
@Tonevectorpro
Жыл бұрын
ආචාර්ය රුචිර සර් කියන්නේ හරිම නිහතමානී බුද්ධිමතෙක්.ඒ වගේම ප්‍රායෝගික විද්‍යඥයෙක්. පෙර පාසල් දරුවන්ගේ සිට විශ්වවිද්‍යාල සිසුන් දක්වා වූ සියලු දෙනාට ගැලපෙන පරාසයන් අනුව විෂය කරුණු පහදාදීමට එතුමාට ඇති හැකියාව විශිෂ්ට යි. ❤️❤️👍
@repero_one1028
Жыл бұрын
Dilaa ප්‍රශ්න අහන්න simulation hypothesis එක ඔලුවෙ තියාගෙන එතකොට game rendering වල තියෙන ඒව එලියට එනවා අවුල් ප්‍රශ්න එනවා
@thusithakumarathunga
Жыл бұрын
ඩිල්ශන් මේ වගේ වැදගත් මිනිස්සුගෙන් අහන ප්‍රශ්න ගැන ටිකක් හිතුවොත් හොඳයි . තර්කානුකූල නොවන මෝඩ ප්‍රශ්න අහන එක සුදුසු නෑ.
@Dreamers-kh3qn
4 ай бұрын
Ow eka aththa
@RanulHashika
Жыл бұрын
Chaos කියන්නෙ කොයි දේ වෙන්නත් සමාන සම්භාවිතා පවතිනව කියන එක නෙමේ. Butterfly effect ම ගත්තොත් සමනලයෙන් තටු ගැහුවම ටොනාඩෝ එකක් ඇති වෙන්න තියෙන සම්භාවිතාව ඉතා අඩුයි. දවසකට ට්‍රිලියන ගානක් තටු ගැහිලි උනාට ඒකෙන් තියා කොයි විදිහෙන් හරි ඇති වෙන ටොනාඩෝ ගාන අතේ ඇගිලි ගානට අඩු ඇති. එතකොට සාපේක්ෂව ඉතා විශාල සම්භාවිතාවක් තියෙන්නෙ සමනලයෙක්ගෙ තටු ගැහිල්ලක් ලෝකය තුල මහ වෙනසක් නොකර අවසන් වෙලා යන්න. හැබැයි සමනලයගෙ තටු ගැහිල්ල සමනලයව අවකාශයේ ඉහලට අරන් යන්න තියෙන සම්භාව්තාවත් ඒ වගේම විශාලයි. ඒ කියන්නෙ chaos එක තුලත් order එකක් පවතිනව. සමනලය තටු ගහන එකෙන් සමනලය උඩ යනව කියන එක 99.99% හෝ ඊට වැඩියෙන් ෂුවර්. හැබැයි එකෙන් ටොනාඩෝ එකක් ඇතිවෙන එක එහෙම නෑ. Double pendulum එකේ උනත් movement එක chaotic කිවුවට අපි දන්නව මේක නූලෙ දිගට වඩා දුරට යන්නෙ නෑ කියල (ඉතා අඩු සම්භාවිතාවක් ඒකට තියෙන්නෙ කියල). එතන තියෙන්නෙ order එකක්. හැමදේම 100% chaotic නොවී order එකකුත් පවතින නිසා තමයි අපේ ශරීරය, සෞරග්‍රහ මණ්ඩලය මේ හැමදේම එකට පවතින්නෙ. තව පාඩම් කරොත් විභාග පාස් වෙන්නෙ, බෙහෙත් බිවුවොත් ලෙඩ හොඳ වෙන්නෙ, පැලයක් හිටෙවුවොත් ගෙඩි එන්නෙ. ඉතා අඩු සම්භාවිතාවක් කියන්නෙ පොඩ්ඩ පොඩ්ඩ හරි වෙනව කියල හිතන එක වැරදියි. නොවීම තියෙන්න පුලුවන් සහ එහෙම තමයි වැඩි හරියක් වෙන්නෙ. ඒ කියන්නෙ Science with Ruchira චැනල් එකෙන් හිට්ලර් කෙනෙක් නොහැදීම තියෙන්න තමයි වැඩිම සම්භාවිතාවක් තියෙන්නෙ.
@lakshaniekanayake5718
Жыл бұрын
මේ කමෙන්ට් එකේ උදාහරණෙම ටයිප් කරන්න ගියේ..එතකොට මේක දැක්කා..❤️ මරු ඒක...
@Oneos-vz2pj
4 ай бұрын
Nice explanation bro. But just check about BE again. It has a bit different meaning. There are some papers explaining BE with electro magnetics. If you have some time just check em
@umayangahiggoda4633
Жыл бұрын
ඉතාම සුපිරි කතා බහක්...දිල්ශාන් අයියා අහන ප්‍රශ්න ටික නියමයි.ඒත් මට තේරුනේ තර්කයෙන් සියල්ල පැහැදිලි කල නොහැකි බවයි.ජීවිතේ ගොඩක් ප්‍රශ්න simple ව හිතපුවාම විසදෙනවා.බුදු දහමේ තියනවා ලෝක විශය අචින්තයයි කියලා...ඒ කිවේ හිතල ඉවර කරන්න බෑ කියලා..අපිට ගෝචර වෙන්නේ නෑ ...තව irdhi විශය ,කර්ම විපාක විශය අචින්තයයි...example කිව්වොත් irdhi බලය ලබාගන්නේ හිත දියුනු කරලා ...ඒ irdhi බලයට පුලුවන් මේ ලෝකේ බෞතිකත්වයට බලපෑම් කරන්න...මේ කීවේ අද කාලේ ගොඩක් දෙනෙක් පිලිගන්නැති කතාවක්...හොදම දේ practice කරලා නිගමනයකට එන එක....එතකොට ඒක දන්නේ අත් දැකලා...පරිප්පු වල ප්‍රෝටින් තියනව කිව්වම අපි පිලිගන්නවනේ...ඒ microscope එකකින් දැකලම නෙවේනේ...microscope එකකින් දැකලා තමයි අපිට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ...එතකොට අපි ඒක දැනගෙන දැකපු දෙයක්...හොදම දේ reject නොකර ඒක practice කරලා බලන එක...කොහොමත් අපිට මේ ලෝකේ ඔක්කොම දේවල් අපි දන්න දැනුමෙන් පහදන්න බෑ...ශ්‍රද්දාව එන්න ඕන base එකක් එක්ක...එතකොට හරි...තර්කයම ඇත්ත නෙවේ....නියම ප්‍රශ්න ටිකක් හැබැයි...හරවත් කතා බහක්...ජයවේවා දෙන්නටම🤙❤️
@wolfofwallstreet74
Жыл бұрын
Dr. රුචිර නම් මේ වීඩියෝ එකේ කියන්නේ මනුෂ්‍යයෝ විදිහට අපි reasoning , ඒ කියන්නේ තර්ක කිරීම කරන්න ඕන කියලා. Irdhi විෂය වගේ දෙයක් ගැන ඔයාට පුළුවන් practice කරලා ඒක ඇත්ත කියලා ලෝකේ අනික් අයටත් පෙන්නන්න. එතකොට මම ඇතුළු අනික් අයත් පිළිගනියි. ප්‍රෝටීන වගේ දෙයක් ගැන අපි පිළිගන්නේ, අපි දන්නවා ඒක විද්‍යාත්මක ක්‍රමයට පරීක්ෂා කරලා බලන්න පුළුවන් දෙයක් කියලා. ඒක අපි හැමෝටම තනි තනිව කරන්න අවශ්‍ය lab පහසුකම්, කාලය, දැනුම නැති නිසා අදාල දැනුම තියෙන කෙනෙක් විසින් විද්‍යාත්මක ක්‍රමයට කරපු පරීක්ෂණයක ප්‍රතිඵල අපි පිළිගන්නවා. නමුත් දැනට පවතින විද්‍යාත්මක දැනුම අනුව "irdhi බලයට භෞතිකයට බලපෑම් කරන්න පුළුවන්" කියන එක අපිට පිළිගන්න බෑ. ඒකත් Dr. රුචිර කිව්ව වගේ non-falsifiable argument එකක්.
@umayangahiggoda4633
Жыл бұрын
@@wolfofwallstreet74 ඔව් තර්ක කරන්න ඕන...නමුත් ප්‍රමානයකට...over ගියොත් කරන්න බෑ...කරන්න බෑ කිව්වේ මුකුත් කරන්න බෑ... Example, භාගෙට වතුර පුරවපු වීදුරුවක් ගන්නකෝ.කෙනෙකුට කියන්න පුලුවන් ඔය වීදුරුවේ වතුර භාගයක් පුරවල තියෙන්නේ කියලා...තවත් කෙනෙකුට කියන්න පුලුවන් භාගයක් හිස් කියලා...දෙපැත්තම හරි...තර්කයත් ඔය වගේ තමයි...නමුත් ගත්ත දෙයක් නෑ...වඩන්න දෙයක් නෑ...පුරුදු කරන්න දෙයක් නෑ...එක subject එකකින් හරි කියපු එකක් තවත් subject එකකින් බොරු කියනවා... 2)irdhi විශය බැලූ බැල්මට ප්‍රබන්ද කතාවක් වගේ අතිශෝක්තියක් වගේ...කියන්න ගොඩක් දේවල් තියනවා...ඒත් comment කරන්න කම්මැලී...practise කරලා ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන්....උදා මොකද ඒ කාලේ ලංකාවේ වී පැදුරක්වත් වේල ගන්න බැරි උනා කියන්නේ මිනිස්සුන්ගේ කට කහනවට නෙවෙයිනේ ...අනික මට මතක විදියට අපේ ඇග කොටස් 3කට බෙදන්න පුලුවන්...ඕලාරික කය,සංඥාමය කය,මනෝමය කය...ඉතින් මචං බුදු දහම අපි හිතනවාට වඩා ගොඩක් ගැඹුරයි බන්... ඕනේ තරම් ඉන්ද්‍රිය ගෝචර නොවෙන දේවල් තියෙන්න පුලුවන් මේ ලෝකෙ ඇත්තටම පවතින....තව හොයමු මචං..ජයවේවා ❤️🤙✌
@chamilkadarshana
Жыл бұрын
කරුණක් යමක් තේරුම් ගැනීමේදී ප්‍රත්‍යක්ෂයෙන් මෙපිට කරුණු 5ක් තියෙනවා ඒවා තමා (ලෝකයේ දැනුම ගන්නා විධි 5) 1.ශ්‍රද්ධා -පැහැදීම,අදහා ගැනීම 2.රුචි - කැමැත්ත /ආස කරන 3.අනුශ්‍රව - අහල දැනගත් දේ 4.ආකාර පරිවිථක්ක - මේ මේ ආකාරයෙන් වෙනවා කියලා කල්පනා කරලා ගන්නවා 5. දිට්ඨිනිජ්ඣානක්ඛන්ති- යම්දෙයක් තේරුම් අරගෙන (ථර්ක කරලා)යම් කල්පනාවකින් යම් දෘෂ්ටියකට බැසගන්නවා මේ කරුණු 5 මත තමා ලෝකයේ දැනුම ගොඩනැගිලා තියෙන්නේ නමුත් ධර්ම අවබෝධය කියන්නේ මේ 5 ඉක්මාවා ගිය දෙයක්. ධර්මය අථර්කාවචරයි තර්කයට ගෝචර නෑ. යම්කිසි ප්‍රමාණයක් තර්ක කරලා තේරුම් ගන්න පුලුවන් නමුත් සම්පූර්ණයෙන් තේරුම් ගන්න නම් ධර්ම මාර්ගය ප්‍රගුණ කරලම තේරුම් ගන්න ඕනෙ.තමා තුලින් අත්දැකගන්න ඕනේ
@luckymusic5505
Жыл бұрын
@@umayangahiggoda4633 bro
@bohemiansouls
Жыл бұрын
කතාවේ සාරාංශය.. "රුචිර අයියට සෑහෙන ඉවසීමක් තියනව....මට ඊට වඩා ඉවසීමක් තියනව...." 1h 35m 😟😐🙂
@anju13197
Жыл бұрын
😂
@gigaharshith6612
7 ай бұрын
😂
@molinduachintha5375
Жыл бұрын
රුචිර සර් ඉන්න නිසා බැලුවා ❤❤ ඩිල්ශාන් අයියටත් රුචිර සර් කියන ඒවා තේරෙන් නෑ 😅
@asankadesilva8183
Жыл бұрын
😂v
@saradiyal1
Жыл бұрын
හරියටම හරි.. දිල්ශාන්ගෙ අනිත් සාකච්චත් බලන්න කොච්චර වටින මනුස්සයෙක් ගෙනාවත් එයාගෙං දෙයක් ගන්න දන්නෑ.. හෙනම හෙන ගොං කතා අහල අර වැදගත් කතාව නැති කරගන්නව..
@dinarthatero
Жыл бұрын
අනික ඔය simulation concept එක ගැන තියන අධික විශ්වාසය ඔයාව හිරකරනවා කියලා හිතෙනවා.මොකද මට මේ හැම සාකච්ඡාවකින්ම දැකපු දෙයක් තමා ඒ දේ හරී කියන එක අනිත් අයගෙන් අහගන්න තියෙන කැමත්ත.ඒක දුර්වල කමක්.මොකද ඔය දුර්වල කම ගොඩක් දේවල් දකින්න තියන ඉඩ අහුරනවා.ඕකම තාමා සමහර ආගමික භක්තිකයන්ටත් වෙලා තියෙන්නෙ.බුදු දහම අදහන අයත් ඇතුලුව.
@AnjanaHew.
Жыл бұрын
මට හිතෙන විදිහට දිල්ෂාන් අයියගෙ viewpoint එක වෙනම level එකක තියෙන්නෙ... මේ වගේ ප්‍රශ්න තියන මේ වගේම point of view එකක් තියන ඕන තරන් පිරිසක් මේ ලංකාවෙ ඉන්ඩ පුලුවන්නෙ... හැබැයි මේ conversation එකේ තියන speciality එක වෙන්නෙ රුචිර සර් ඒ අහපු හැම ප්‍රශ්නෙකටම theoriticaly උත්තර දීපු එක... ඒක මාරම ලස්සනයි... අපේ ජිවිතෙ අවදානය යොමු කරයුතු ගොඩක් මාතෘකා ගැන මම ඉගෙන ගත්ත මේකෙන්... Highly appreciate both of you...
@WowDesigner
Жыл бұрын
මල්ලි එකම දේ Overthinking කරන්න එපා... අත්දැකීමෙන් කියන්නේ... කෝකටත් Breathing exercise එහෙම කරලා Brain එක රිලැක්ස් කරන්න..බැලැන්ස් එකේ යන්න ඕන
@ravidu3010
Жыл бұрын
අනිවාරෙන්
@jayathissaaral2598
Жыл бұрын
Aniwaryen
@nissankaweerasekara3625
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@MOVIECLUB321
Жыл бұрын
Yes
@CerebralChuckles
Жыл бұрын
අනේ.... මූටද ඔව්ව කියන්නේ. ඔය ටික මේ පබ්ලික් නෙමේ මැසේජ් එකකින් දාල බලන්නකෝ හරි සීරුවට. කුනුහරප අහගන්න වෙන්නෙ. එච්චරට open minded බුවා 😅
@slguitarists3570
Жыл бұрын
රාමුවේ වීඩියෝ නැති නිසා දුකින් ඉන්නෙ මම විතරද...
@sasankakasun
Жыл бұрын
මාත්🥲 එක ටොපික් එකකින් නොකෙරුවත් රාමුව බලලා අන්තිමට හිතන්න පැත්තක් ඉතිරි කරනවා. ජීවිතේට හිතුවෙවත් නැති!
@pasindufernando5280
Жыл бұрын
Ane na thawa innawa😂
@dulsara_manakal.
Жыл бұрын
Innawa😁
@Dinu998
Жыл бұрын
ඔව් අනෙ..😢😢 හැම ඉරිදම මතක් වෙනව
@suuurocks3926
Жыл бұрын
මමත් .......
@Sinhalaaudiobook
Жыл бұрын
Dila හිතුනෙ නැද්ද තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා මචං. වැඩේ පට්ට මචං.
@rajithayakdehiarachchi1030
Жыл бұрын
මා දුටු හරවත්ව විශ්ලේෂණාත්මකව සහ වගකිමෙන් යුතුව සමාජයට අදහස් ප්‍රකාශ කරන නිදහස් චින්තකයෙක්.@SciencewithRuchira
@lasikasooriaarachchie7102
Жыл бұрын
අවංක නිහතමානී චරිතයක් තමයි රුචිර මහත්මයාගෙන් නිරූපණය වෙන්නේ❤️👍
@MultiDeilon
Жыл бұрын
දිල්ෂාන් බ්‍රෝ ඕනෑම දර්ශනයක් ගැන අදහසක් ගන්න කලින් ටිකක් ගැබුරෙන් ඒක හදාරන්න ට්‍රයි එකක් දෙන්න මොකද බුදු දහමේ මුලික සිද්ධාන්ත ගැන මතුපිට දැනුමකින් එක ගැන කතා කරනවා කියලා පේනවා . කෙසේ වෙතත් ඔබගේ මේ කතාබහ රසවත් . ජය !
@theplayerdm-dula
Жыл бұрын
Eekanm aththa . Harim rasawath kathabahak .
@djnortje7788
Жыл бұрын
The moment that Dilshan got to know he has built his entire life on none falsifiable arguments 😌
@Aeturnist
Жыл бұрын
That's what I thought too haha
@dgwijayantha
Жыл бұрын
Agreed.hope he learnt something new and better he avoid interrupting us learning something new.his rhetorical questions are disturbing
@TheBbuks
Жыл бұрын
Yeah i felt the same and he was thinking about him self while doing the show!
@roymedagoda9142
Жыл бұрын
yes he thinks he is the world and no others are existing.
@upulkumara7663
Жыл бұрын
බුදු දහම ඉදිරියේ ඔබ දෙදනාම තවම ලදරුවෝ..අග්ගන්‍ය සූත්‍රය ගැබුරින් හදාරන්න..පටිච්ච සමුපාදය අනුගමනය කරන්න .ගේම් එකක් ගහල ස්ටේජ් එකක් ක්ලීයර් එන සතුට ඔබට දැනෙයි.රාග, ද්වේශ ,මෝහ අයින් කරන්න ,බුදු දහම ඉතාමත් ප්‍රායෝගික දර්ශනයක් ,
@Sawo-500
Жыл бұрын
අග්ගඥ්ඥ සුත්තයේ අර්ථය කුලක්‍රමය ප්‍රතික්ෂේප කිරීම. ඒකෙ කතාව උඩින් බලනකොට පේන්නෙ බයිබලයේ කතාව වගේ.
@ravinduherathx
Жыл бұрын
පැය 8ක් එකදිගට වැඩ කරල ගෙදර ඇවිල්ලත් මේක බලන්න පටන් ගත්තෙ මම Dila අයියගෙ die-hard fan කෙනෙක් හින්ද, ඒත් ඉවරම වෙනකන් නවත්තන්නෙ නැතුව බැලුන! එක තප්පරයක්වත් මගාරින්නෙ නැතුව අහන් හිටියෙ, පුලුවන් නම් අයිය වෙනම podcast episode එකක් කරන්න මේ discussion එක ගැන ඔයා හිතන දේවල් ගැන කියන්න, and thanks a lot for both Legends! ❤
@nipunasandaruwan8152
Жыл бұрын
Mata job ekak denna puluwan nm loku deyak 🙏
@ravinduherathx
Жыл бұрын
@@nipunasandaruwan8152 job එකක් දෙන්න?
@HarshaPerera
Жыл бұрын
හැම දේම ඇත ඇරලා මුකුත් නොකර කෑලෙකට වෙලා ඉන්න එක අත ඇරීම නම් කැලෙකට වෙලා ඉන්නේ මොකටද room එකටම වෙලා නොකා නොබී ඉන්නවනේ මුකුත් නොකර ඉන්නවනේ. අත හැරිම කියන්නේ mental state එකක්. ඒ mental state එක අත් විදින්නේ නැතුව ඒක හොදද නරකද කියන්න අපිට බැහැ. ඒ mental state එකේ ඉන්න කෙනෙක් මුකුත් බාවිතා නොකර ඔහේ ඉන්නවද හැම දේම බාවිතා කර කර ඔහේ ඉන්නවද කියන්නත් අපි දන්නේ නැහැ
@thelife6423
Жыл бұрын
රුචිර සර් වගේ අදහස් ප්‍රකාශ කරන්න මටත් පුලුවන් උනා නම් කියල හිතෙනවා. කරුමෙට මම කතා කරද්දි අනිත් අය හිතෙන්නෙ වාද කරනවා කියල. 🥴
@priyanthakarunathilaka7073
Жыл бұрын
මගෙ ජිවිතෙ මගෙ වචනෙන් , මම පට්ට Respect කරන දෙන්නෙක් ඔයයි මලින්ද අයියයි...ඒ කැප කරලා එකතු කරපු දේවල් බෙදලා දෙනවට බොහොම ස්තුතියි...කවදා හරි හම්බෙන්ඩ ආසවෙන් ඉන්නවා😊
@vimukthimanujeewa4715
Жыл бұрын
නිවැරදි දේ කියා වෙන දර්ශනවල පිළිගත නොහැකි යැයි කිව හැකි කාරණා වල එල්ලී නොසිට එම දර්ශනයෙන් තමන්ගේ ජීවිතය ට ගලපා ගත හැකි කරුණු ව්ලට අවධානය යොමු කරන්න.(ගොඩක් අය ආගම් වලට පහර ගහන්නෙ තමන් වැරදි කරමින් එම වැරදි සධාරණීකරනය කිරීමේ අදහසින් වෙන්නත් පුලුවන්)
@Sawo-500
Жыл бұрын
නියම කතාව
@kusal1982
Жыл бұрын
මැද්දෙන් පනින්න එපා බං, ඔය මනුස්සයට කතා කරන්න දීපන්. Note down කරගෙන අන්තිමට ප්‍රශ්නේ අහපන්
@jayvibez7900
Жыл бұрын
සිරාවට බං...හැමදාම මං උනත් මට අද පට්ටම අවුල්..රැච්ර අයියගෙ හොදම පැහැදිලිකිරිම එද්දිම ඒක කුඩු පට්ටම් කරලා දානව..අපි ආසාවෙන් අහගෙන ඉන්න උත්තරේ මැද අතරමං වෙනව අහංන් ඉන්න අපි...💔
@fromuniverse1192
Жыл бұрын
දිල්ශාන් තව හැදෙන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. බලය වගේම දක්ශතාවත් තව අපි හදා ගමු
@worldofnissanka9222
Жыл бұрын
ඇත්තටම මේ වගේ මේවගේ සංවාද ගොඩක් වටිනවා බලන්න කොච්චරක් අපැහැදිලි තැන් පැහැදිලි වෙනවද කියල..රළ කොතරම් රළු වුණත් වෙරළ ළඟ අනිවාර්යෙන්ම නතර වෙනවා වගේ සිද්ධියක් මම මෙතනදි දැක්කා, ඒක කිසිම කෙනෙකුගෙ මතයක් හෑල්ලූවට ලක් කිරීම ක අදහසක් නෙමෙයි..හරිම ලස්සනයි මේ සංවාදය..හරිම අරැත් බරයි සංවාදය.. වාහනය පදවන ගමන් මම මේ කමෙන්ට් එක දාන්නේ.. මේකට comment එකක් නොදා ඉන්න බැරිම නිසා
@yamanwithmachan
Жыл бұрын
දේශපාලනය ගැන කතා කරන්න ඕනෙද නැද්ද කියන එකට වඩා ඒක ගැන කතාකරන ස්වරූපයයි වැදගත් , කියන එකයි මගේ මතය.
@sasindujayashan9146
Жыл бұрын
Perfect කතාබහක් දිලා අයියෙ 🤩🖤 රුචිර සර්ගෙ පැහැදිලි කිරීම් ගොඩක් වටිනවා ❤
@romesh.wijetunge
Жыл бұрын
කෙනෙක්ගේ දුක/සතුට තියෙන්නේ ඔහුගේ අත්දැකීම් හා ඔහු දන්නා දේ මතයි.ඒක නිසා දුක/සතුට කෙනෙක්ට පුද්ගලික දෙයක්.ඒ ගැන වෙන කෙනෙක්ගෙන් අහලා වැඩක් නෑ.ඒක හරියට කෑමක් කාලා ඒකේ රහ ගැන වචනවලින් කතාකරනවා වගේ.දල අදහසක් ගන්න පුලුවන්.හැබැයි කවමදාකවත් සමාන වෙන්නේ නෑ.අනික දුක කියන එක අපිට උගන්වපු එකක්.ඒකනේ පොඩි ලමයිටයි සත්තුන්ටයි දුක නැත්තේ.එයාලට දුක ඒ වෙලාවට විතරයි.ඉතිං අපිට උගන්නලා තියන විදියට අපි දුක්වෙනවා.උගන්නලා තියන විදියට සතුටු වෙනවා.
@trio2588
Жыл бұрын
කාලීන සාකච්ඡාවක්.... මලින්ද අයියාගේ සාකච්ඡාත් එහෙමයි... මිනිස්සු විකාර බලනවට වඩා මේ වගේ දෙවල් බලන්න පුරුදු වෙන්න ඔනේ.... මිනිස්සුන්ගේ දැනුම වැඩි වෙන්න දැනුම වැඩිවෙන දෙවල් බලන්න පුරුදු වෙන්න ඔනේ... රටක් විදියට දියුණු වෙන්න.❤️
@ahannabalanna5503
Жыл бұрын
පොඩි දෙයක් කියන්නම් තරහ වෙන්න එප, ඔයාල දෙන්න මේ මාතෘකාව අරන් මිනිසුන්ට පැහැදිලි කරන්න දරන උත්සාහය ගැන ස්තුතියි. ඒත් ඔයාල දෙන්නම දන්නෙ නෑ වචනෙන් වචනෙ එකට යාවෙන පැහැදිලි තේරුමක් ඇති වෙන විදිහට අවම දැනුමක් ඇති මිනිසුන්ගේ මනසට උනත් කතාකරන්න. 15%කට ඔයාලගෙ වටිනා අදහස් තේරේවි. ඉතුරු 85? මනුස්සයෙකුට කොච්චර දැනුම තිබුනත් ඒක කෙනෙකුට තේරුම් කරන්න පුළුවන්කම වෙනම හැකියාවක්. ටිකක් වෙලා යද්දි ඉංග්‍රීසියි පාළියි සිංහලයි ඔක්කොම කලවං වෙද්දි ඔයාලගෙ කතාබහේදි ඔයගොල්ලො තේරුම් කරන්න හදන දේ අපැහැදිලි වෙලා පිරිසක් හැලෙනව. Video එක skip කරලා වෙන එහෙකට මාරු වෙනවා, අර මලින්දගෙ AI video එකේදි transformer ගැන විස්තර කලාට ඒක හරියට තේරුම් කරලා දෙන්න බැරුව ගියා වගේ කතාවක් මම මේ කියන්නෙ. ඔයාලගෙ දැනුමෙ මට්ටම ඉතා ඉහළයි කියල පෙන්වන්න මේ video එක හොඳයි නමුත් කෙනෙකුට කියා දෙන තැනදි අසාර්ථකයි . සන්නිවේදනය ගැන දෙන්නම මීට වඩා ඉගෙන ගන්න, කැමති විදිහට මේ comment එක භාරගන්න. මට දැනෙන මට කියන්න ඕන දේ කිව්වෙ .
@Sanjana..sanju2386
Жыл бұрын
භෞතික #වාදීන් හා හෞතික #විද්‍යාඥයන් අතර #වෙනස පැහැදිලි කරන වැඩසටහනක්😁🌚🌝🥰🥰🥰👍👍👍👍
@pagodajantawamsathero4473
Жыл бұрын
බුදු කෙනෙකුගේ ඥාණයෙන් අවබෝධ කරලා කළ විග්‍රහයක් ගැන විවේචනය කරන්න ඒ මට්ටමට දියුණු කරගත් ඥාණයක් තියෙන්න ඕනේ. සියලු පංචකාමයන් ඉකුත් කරලා ලබාගත් ඥාණයකින් දකින දෙයක් පංචකාමයේ ගිලී සිටින කෙනෙකුට අවබෝධ කළ නොහැකි බව තේරුම් ගත යුතුය. රුචිර මහතා වැනි විවෘත මනසක් ඇති අය තමයි අතීතයේත් ඉක්මනින්ම මාර්ගඵල අවබෝධ කරගත්තේ.
@lifeekatahelp
Жыл бұрын
ප්‍රශ්නයක් අහනවා ඊටපස්සෙ ඩිල්ශාන්ගේ අදහස කියනවා "මම නම් කියන්නේ මෙහෙමයි.... බ්ලා බ්ලා..." එහෙම කරාම අනිත් මනුස්සයගෙන් හරි උත්තරයක් ලැබෙන්නේ නෑ.
@Alone_traveler274
Жыл бұрын
රුචිර මහත්තයගෙ හිනාවට කැමැති අය මේ කොනට
@chandimapiyumal3304
Жыл бұрын
කොනට ආවම මොකක්ද වෙන්නෙ ඉතින්
@matheeshabulathsinhala3076
Жыл бұрын
That smile is real and free😎
@maduboy4898
Жыл бұрын
ලෙඩක්ද යකො
@LOCHAGaming69
Жыл бұрын
😂
@Mrsithuu
Жыл бұрын
Me💞
@nuwanwijebandara9927
Жыл бұрын
01.08 සතුට කියන්නෙ වනගත වීම කියල හිතනව නම් ඒක විහිළුවක් වනගත වෙන්නේ සතුට හොයන්න පහසුවක් කියලා හිතාගන්න නිසා. කෙනෙක් නිවන හොයනකොට තවත් කෙනෙක් හිතනව මගේ නිවන මගේ පැලිපතයි කියලා. හෞතික දේවල් සමග මානසිව ඇලීම සහ ගැටීමෙන් මිදිලා එය භාවිතා කල හැකි නම් එහි සතුට තියනවා සතුට විවිධයි ඔයා සතුට කියන්නේ භෟතික දේ අතහැරයාම කියල හිතාගෙන ප්‍රශ්නය අහන එකම වරදක්
@lankanthoughts5721
Жыл бұрын
රන්දික අයියගෙයි රුචිර අයියගෙයි අදහස් 100%ක් එක වගේ නොවුනට දෙන්නම එකම වගේ අදහස් තමා කියන්නේ. ආගම් පරන කරත්තයක්ද කියන රන්දික අයියගෙයි වීඩියෝ එකයි රුචිර අයියගේ මේ විඩියෝ එකේ මුල් අදහස් ටිකයි එකම ලග යන්නේ. අපිට ආගම් කියන දේවල් පැත්තකට දාලා ජීවත් වෙනවට වඩා ඒවා අද්‍යනය කරන ගමන් අපේ ජීවිතේට apply කරන එක තමා වැදගත් කියලා මම හිතන්නේ.
@sugeethkariyawasam4593
Жыл бұрын
සාකච්චාවකට ආවනම් ඒ මනුස්සයට පැහැදිලි කරන්න අවස්ථාව දෙනවා වගේ පොඩි ගුණාංගයක් වත් රැකගත්තනම් වටිනවා. තමන්ට අදහසක් ඇති ඒ අදහස දෙන්න ඕන නම් වෙන කෙනෙක් ගෙන්නන්නේ නැතුව තනියම ප්‍රෝග්‍රෑම් එක කරන්න තිබුනේ
@kavishlakmal
Жыл бұрын
කාලයක් බලන් හිටපු podcast එකක්❤️
@ravidu3010
Жыл бұрын
කොච්චර කල් බලන් හිටියද බ්‍රෝ
@chanaplace2891
Жыл бұрын
ගොඩක් බුද්දිමත් කෙනෙක් වගේමයි අපේ රටට වටිනා මානව සම්පතක් මෙතුමා 🙏🙏බුදුසරණයි 🙏🙏
@sandamalkalansooriya5311
Жыл бұрын
තිත්තගල්ලෙ හමුදුරුවන් වහන්සේ එක්ක ඔය වගේ podcast එකක් කරන්න..🌸
@priyanthakarunathilaka7073
Жыл бұрын
දිල්ශාන් අයියා, හැම week එක්කම මේ වගෙ video දාන්න බෑද...පට්ටම වටිනවා...විශේෂයෙන්ම ආගම් ගැන...ආගම් බේද වෙන්න නෙමෙ..ඒවා ගැන මට හිතෙනවට වඩා හිතන්න🏵️
@murder1028
Жыл бұрын
අර මේසේ ඉදන් කරොත් තවත් professional look එකක් එයි🌝
@charithrathnayake6529
Жыл бұрын
අයියේ අනේ plz අයියේ රන්දික අයිය එක්ක වීඩියෝ එකක් කරන්නකෝ..online හරි සංවාදයක් audio සංවාදයක් හරි කමක් නෑ..අනේ අයියේ plz..❤❤😑
@ravidu3010
Жыл бұрын
මොනාද දෙන්නෙ කෙරුවොත්
@charithrathnayake6529
Жыл бұрын
@ravidu ubt ktta denm😹
@sadeepatheekshana8495
Жыл бұрын
හැම ප්‍රශ්නයකටම පැහැදිලි පිලිතුරු තිබුනා 😍
@romesh.wijetunge
Жыл бұрын
මම හිතන්නේ නෑ.මගදී නවතිනවා.එක මාතෘකාවක් දිගටම කතාකරානම් මීට වඩා වටිනවා.
@kavindukalinga321
Жыл бұрын
කතාබහ අපේ පුංචි හිතට බරසාර වැඩි🤧
@chanaplace2891
Жыл бұрын
මන් ගොඩක් ආදරෙ කරන කෙනෙක් මෙතුමා. මෙතුමන්ගේ දැනුම මීට වඩා ලබාගත යුතුයි අපේ රටේ මිනිස්සු. හරිම වැදගත් මෙතුමාගේ අදහස් 🙏
@jayvibez7900
Жыл бұрын
දිල්ෂාන් bro, අයේ මැදින් පනින්න එපා,එවෙලේ ඔයාට එන ගැටලුව නොට් එකක් දාගෙන අහන්න ඉවසන් ඉන්න, අපිත් මේක ආසාවෙන් බලන්නේ බලල මැද අතරමං වෙන්න නෙමේනේ..හුඟක් තැන් වලදි පට්ටම අවුල්,මැදින් පනිද්දි,එයාගෙ පැහැදිලි කිරිමේ හොදම ටිකේදි නතර කරවන්න එපා, මේ සීරීස් එකේ විශේෂයෙන් ජාතිය ඇමතෙනව එහෙම වෙද්දි 💔💔💔💔💔
@chamarasebastiyange5084
Жыл бұрын
සතුට - විපරිනාම,සංඛත,පිළන ස්වභාවයන්ගෙන් යුක්තයි නම් එය සතුටක් නොවේ. මෙතනින්ම නිවන තෙරුම් ගන්න (අභිධරමයට මුලික කරුණු පොත.-රෙරුකානේ චන්දවිමල හිමි) සුත්‍ර ක්‍රමයට අවශ්‍ය නම්. "මහි ගෝපාල සුත්‍රය අහන්න." විද්‍යාව ධර්මට එකගද? විශේෂයෙන්ම බටහිර යුදෙව් ඊනියා ක්‍රිස්තියානි විද්‍යාව .
@asankaauth7713
Жыл бұрын
අතිවිශීෂ්ඨයි තෙරුම් කිරිමක්. ඩිල්ශාන් ටිකක් බදාකරාදෝ කියා හිතෙනෙව. කොහොම උනත් ලස්සන වැඩ සටහනක්. අවසානෙ රුචිර මහත්මයා හොද දෙයක් දුන්නා. ආයෙ හෙල්මට්වලින් ජිවිතයක් නැති නොකරන්න.
@jayvibez7900
Жыл бұрын
රැචිර අයියගේ ලස්සන හොඳම පැහැදිලි කිරිම එද්දිම වෙනම බයිලයක් අහනවනේ...ඒක පොඩ්ඩක් කියල ඉවරවෙනකන් ඉදල නොට් එකක් දාගෙන අහන්න බැරිද ඇත්තටම නේද, එහෙම වෙන එකෙන් වෙන්නෙ අපි මැද අතරමන් වෙනව උත්තරේ බාගයක් ලැබෙද්දි 💔
@techplusschool5023
Жыл бұрын
බුදු දහමේ අතහරිම කියල තියෙන්නේ physically දේවල් අතහැරීමට වඩා ,ඒ දේවල් පරිහරණය කරන ගමන් එත් ඒ දේවල් වලට අලෙන්නෙත් ගැටෙන්නේත් නැතිව ජිවත් වෙන එක..
@udennandila1577
Жыл бұрын
අමාරුවෙන් ළමයි හදලා උස් මහත් කරාට පස්සෙ ළමයි වැරදි පාරක ගියොත් තනිකරම දුකක්නෙ...
@whiskey__
Жыл бұрын
මට හිතෙන විදියට පාලකයත් දූරදර්ශී වෙලා, මිනිස්සුත් මෙ යන විදියට ටික ටික වෙනස් වෙලා සම්පූර්ණ change වෙන point එකක් එනව..එතකොට පටන් ගනී ලංකාව හැදෙන්න 👍
@psvibeslk
Жыл бұрын
මගේ අදහස නම් බෞද්ධ දර්ශනයේ කරුණු සහ විද්‍යාත්මක කරුණු එකට සංසන්දනය කිරීම ප්‍රායෝගික නැහැ වගේ. ඒක හරියට අම්මාගේ ආදරය kilo joule වලින් මනිනවා වගේ වැඩක්.
@milkamadhushangunawardhana3119
Жыл бұрын
මම මාරම විදියට ගරු කරන ආදරණීය විද්‍යාධරයා ඔබ තුමා දැනගත්තෙ සම්පූර්ණයෙන්ම youtube එක හරහා, ජීවිතයට ඔබ තුමා නිසා එකතු උනු හරවත් දේ බොහෝමයි ❤️
@DinisuruJagodaArachchi
Жыл бұрын
🌞අධ්‍යාත්මිකත්වය ශ්‍රේෂ්ඨ වේ.🌞 ඩිල්ෂාන් අයියට මම හුඟක් ස්තූතිවන්ත වෙනවා මෙවැනි නිහතමානී බුද්ධිමතෙක් සමඟ වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන්.🙏🙏
@surangadeepaal8271
Жыл бұрын
අහපු ප්‍රශ්න ටිකට ලැබුණු උත්තර ගැන පැහැදීමක් නෑ .... මේ සියලු උත්තර එතුමාගේ දැනුමට සහ විශ්වාසයට සාපේක්ෂයි... මේ වීඩියෝ එකට comment එකක් අනිවාර්‍යයෙන් දානව දැන් වෙලාවක් නෑ ..... විද්‍යාව හෝ දර්ශනය මොකක් උනත් සත්‍යය මීට ගොඩක් වෙනස්... එක් කරුනක් කියන්නම් ඒ මත ඉඳගෙන ලෝකය හෝ විශ්වය හෝ මොනම භෞතිකයක් ගැන හෝ හිතල බලන්න... මොක්ම හරි වෙලා මිනිස්සුන්ගෙන් සියයට 99ක්ම විනාශ වෙලා එක පවුලක් වනගතවෙනවා... අම්මයි තාත්තයි අවුරුදු 10ක 12ක විතර ළමයි දෙන්නයි... කට්ටිය ඇඳන් ඉඳපු ඇඳුම් ටික හදිසියෙම වතුරෙ ගහගෙන යනව.. අඳින්න ඇඳුම් නෑ ... දන් මේ අයගෙ හැසිරීම මොනවගේ වෙයිද...... හිතන්නකො ළමයි නැතුව ගැහැනියක් හා පිරිමියෙක් ඒ විදියටම වනගත වෙනව... ඒ අයගෙත් ඇඳුම් නැතිවෙනව.. ඒ දෙන්න නිරුවතින් ඉන්න පුරුදුවෙනව... එයාලට ළමයි ලැබිල එයාල ලොකුවෙද්දි අම්මයි තාත්තයි නිරුවතින් ඇඳුම් නැතිවයි ඉන්නෙ කියල එයාල දැනගන්නවද.....මේ ලෝකය සහ ඒකෙ ඉන්න මිනිස්සු දන්න දේ ඒ වගේ තමයි
@haxxis
Жыл бұрын
අත්හැරීම ගැන මගේ මතය. අපි කැමති දෙයක් ලැබීම ගැන අපිට සතුටක් දැනෙන්නෙත් නැත්නම්. අපි කැමති දෙයක් අපිට නොලැබීම හෝ නැතිවීම ගැන දුකක් දැනෙන්නෙත් නැතිනම් ඒක තමයි අත්හැරීම.
@Ruwan12345
9 ай бұрын
Some questions are do not match to Mr.Ruchira 😢
@slphysics7076
5 ай бұрын
තව අවුරුදු දෙදාහකින් විතර මේ වගේ simulation එකක් අපි හැදුවොත්, එය මත පදනම් වෙලා එදාට අපිට කියන්න බැරි වෙයිද මේ අපි ඉන්නෙත් සිමියුලේෂන් එකක කියලා... මෙය මට හිතුණ දෙයක්. ඉතාමත් වටිනා වැඩසටහනක්
@thusinanda3472
Жыл бұрын
සංවාදය සදහා ඉතා වැදගත් කාලයක් ගත කරනවා හැබැයි ඉදිරිපත් කරන්නා මිට වඩා සාරවත් ප්‍රශ්න යොමු කළා නම් වටිනවා.මේ වැනි සම්පත් දායක යෙකු හා සංවාද කරන විට හොදින් කරුණු ගවේෂණය කර ප්‍රශ්න යොමු කරනවා නම් හොදයි. ඒ වගේම ආරාධිතයා කතා කරන කොට වරින් වර phone එක දිහා බලන එක අප්‍රසන්නයි.edit කරන තැන් ටික සුදුසු පරිදි edit කළා නම් ලස්සනයි. අහන කුමන හෝ දෙයකින් අල්ලා ගෙන වටිනා යමක් කියා දීමට රුචිර දරන උත්සාහය ඉතා ප්‍රසංසනීයයි.
@myHubLK
Жыл бұрын
phone eka balanne timer eka run wena nisa cam eka auto off wenawa 30 mnts walin
@-magicianLK
Жыл бұрын
ආසම දෙන්නෙක් 💖
@dlchamupathi
10 ай бұрын
රුචිර සර් ඉන්න නිසා බැලුවේ. නිවේදක නම් අඩ දැනුමක් මත මනෝ ලෝකයක අතරමං වුන මනුස්සයෙක්...
@ruwanpremashantha428
Жыл бұрын
මාරම වටින සාකච්ඡාවක්. බලපු හොඳම එකක්. රැචිර සර්ගෙ thinking හොඳටම දැක්කෙ අද. ඩිලා ගෙ ප්‍රශ්න කිරිල්ලත් මාරම logically .tnx oyalata
@asirisarajith3685
Жыл бұрын
Dr ruchira and mr malinda ekka discussion ekak balanna asai..❤
@kasunchathuranga6139
Жыл бұрын
ගෝඨාට වෙච්ච වැඩේ ගැන මම දැක්ක හොදම නිර්වචනය 36:30
@diamond.1234
Жыл бұрын
ඔන්න බලන්න තව අවුරුදු 20කින් දකුනු පලාතේ ඒක පුද්ගල ආදායම $ 15000 ට ගේනවා ..
@vinodfernando692
Жыл бұрын
❤️🔥Dila and ruchi ayya
@thisenh.fernando2776
Жыл бұрын
මෙයා මේ 29:05 වටින් අහන්නෙ රනිල් ලොක්කා tax වැඩි කරලා ඉන්න බැරි කරලා රට හදන්න නේද යන්නෙ කියලනෙ 😂
@manojpiumal8805
Жыл бұрын
ඩිල්ශාන්ට ඕන එයාගෙ මතය රුචිර සර්ගේ කටින් කියවගන්න... නිදහස් මනසකින් (හිස් මනසකින්) මේ සකච්චාව කරා නම් මීට වඩා වටිනවා.
@amavividanagamage8162
Жыл бұрын
මේ ගැටලු ස්වාමීන් වහන්සේ නමකට යොමු කරා නම් මීට වඩා සාර්ථක පිලිතුරු ලැබෙයි.ධර්ම ගැටලු ධර්මයෙන් පිලිතුරු දිය යුත්තේ.
@testkeylog5117
Жыл бұрын
Dilage මොඩ කම එළියට ආව වගේනේ... 😉😉😉
@yohanj25
Жыл бұрын
සුපිරි කතිකාවතක් බුද්ධිමතෙක් රුචිර සර් කියන්නේ නියමයි Dilshan Bro තව දිගටම කරගෙන යන්න, ඇත්තටම Religion එකෙන් ජිවිතයේ ප්‍රශ්න වලට උපකාරයක් තමයි වෙන්නේ. බුදුදහම ප්‍රමුබ් වන්නේ පොලොවේ පය ගහලා යාතාර්ථවාදි විදිහට ජිවත් වන්න උපකාරිවන නිසා (Dogmas නැති නිසයි.) එනෙක් ආගම් වල dogmas වලිනුත් කරන්නේ සැනසීමක් සහනයක් ලබා දීම තුලින් මිනිසාට නව බලාපොරොත්තුවක් දිමයි (දෙවියන් වහන්සේ අපිට සමාව දෙවි, ගලවා ගනියි යන ඉගැන්විම්) මේවැනි විශ්වාස සම්පුර්ණ හොදයි කියන්නත් බැහැ නරකයි කියන්නත් බැහැ.
@gjei1234
Жыл бұрын
ආයෙ කාලි වගේ chapters බෙදල timestamps දාන්නකො.එතකොට නොබල ඉන්න පුලුවන්.thank you 💖
@ScepticusHistoricus
Жыл бұрын
බලහන්, අර සිවුහෙල ටීවි එකේ මෝඩ සම්පතා කාලෙන් කාලෙට එක එක පිස්සො ගෙන්නලා කරන හරයක් නැති පදනමක් නැති ගෝත කතාවල් වලට වඩා මේ වගේ කතා මොනතරම් අරුත්බරද කියලා
@isharamadushanka8988
Жыл бұрын
Chaos ගැන අහපු ප්‍රශ්නෙ සහ මේකෙ අහපු ප්‍රශ්න ලංකාවෙ කිසිම ඉන්ටවිව් එකක අහල නැතුවැති🤣 සුපිරි මයිහබ් බ්‍රෝ❤️❤️❤️
@dinukamadhuwantha4176
Жыл бұрын
මේ එකතුව නම් ඉස්සරහට ලොකු දෙයක් කරයි කියලා හිතෙනවා ජය වේවා ✌❤🙏
@shashinkamendis101
Жыл бұрын
රුචිර මහත්මා කියන්නේ අපේ රටට සම්පතක් සරලවම
@lansanisha5341
Жыл бұрын
වැඩේ හොඳයි dila.. හැබැයි තමන්ටත් තේරෙන රුචිර සර් ටත් තේරෙන ප්‍රශ්න අහනවා නම් ගොඩක් හොඳයි.
@nirmanabeysinghe9332
Жыл бұрын
මේකෙ දේශපාලනය සම්බන්ධ කථාවේදී මට තේරුනේ දිල්ශාන් අයියා බුද්ධිමත් විදිහට NPP ට ගහන්න හදනවා. හැබැයි ඒ තර්කය රුචිර අයියා බුද්ධිමත් විදිහට බිඳිනවා.රුචිර අයියගේ කතාවෙන් තේරෙනවා එයත් NPP යේ දේශපාලන ප්‍රතිපත්තිය පිළි ගන්නා බව ඒ වගේ වෙනසක් අවශ්‍ය බව. මෙයාගේ 2018 තත්වය ගැන පැහැදිලි කිරීමේ දී තේරෙන්නෙ දැඩි රනිල් මතවාදී බවයි නිර්පාක්ෂික ලෙස පෙනී සිටිමින් කඩේ යාමට නම් මා විරුද්ධයි. දැන් කොමෙන්ටුවද දාර පුත්තු මට බනින්න එපා මාත් දත්ත මත පදනම්ව කියන්නනේ
@rusirulakshan9787
Жыл бұрын
Agree
@lahirusachintha92
Жыл бұрын
Wow I was waiting for this!!,nice video bro ❤😍✌️
@AvizhkaNiro
Жыл бұрын
මාර දැනුමක් තියෙන චරිතයක්❤
@MyhubChinaa
Жыл бұрын
ලොකෙ බෝලයක් නෙවෙයි තැටියක්! හිටු උබව අල්ලන් ගිහින් දානවා ලෝකෙ ගැට්ටෙන් පල්ලට!!😍
@txblitz68
Жыл бұрын
Chinaaa🥺♥️
@JAY-xh9ou
Жыл бұрын
Ruchira ayya ge hinawa :-)♥️
@manojsanjeewa1459
Жыл бұрын
බුද්දාගමෙ කියන්නෙ නිරාමිස සතුටක් කියල මමනම් හිතන්නෙ. නිරාමිස සතුට එන්නෙ කිසිම බෞතික දෙයක් ලගාකරගැනිම මාර්ගයෙන් නෙවේ. එක ඇතුලතින්ම එන දෙයක්. නිවන් සුවය කියන එකත් ඒ වගෙ තියෙන සුවයක්. ධ්‍යාන වැඩිමෙදි, සමාධියට පත්විමෙදි මේ වගෙ සුවයන් ලැබෙනවා. මෙ පොඩ්කාස්ට් එකෙ අද්යාත්මික කිවට ගොඩක් කතාවුනෙ car එකක් ගැනිමෙන් කෑමක් කෑමෙන්, ලමයෙක් හෑදිමෙන්, ඇග හදාගෑනිමෙන් වගෙ භෞතික දෙවල් වලින් ලැබෙන සතුට ගැන. අනික් කාරනය නිර්වානය කරා යන කෙනෙක් බුදුන් වහන්සෙ පවා අතහෑරිය යුතුයි කියල සදහන් වෙනව අහල තියෙනව. එ කියන්නෙ දර්මය වුනත් පාවිච්චි කරන්න කියන්නෙ පාරුවක් විදියට ගගෙන් එතෙර විමට විතරයි. දර්මයත් ඔලුවෙ තියගත්තම නිවන් මර්ගයට එන්න බාදාවක් වෙනව කියල තමයි ගොඩක් තෑන් වල කියවෙන්නෙ.
@luckymusic5505
Жыл бұрын
❤
@marlonwarnakulasooriya3221
Жыл бұрын
Sir මේවට කල්පනා කරල උත්තර දෙන නිසා හොදයි මේ වගේ කතිකාචාර්‍යවරයෙක් ගෙන් අහන ගොන් ප්‍රශ්න ගැන නම් කනගාටුයි,මම sir ගෙ හැම video එකක්ම බලන කෙනෙක්,මේ වගේ මෝඩ ප්‍රශ්න අහල එතුමාගේ කාලය කා දමන්න එපා,
@NiMMa001
Жыл бұрын
Ube wdk balagninko gihin kale kanna hoda nththn 😂, gon prshna newe minissunt thiyen prshna ahanne. 👍
@buddhikakasun396
Жыл бұрын
මෝඩ කොමෙන්ට් දාන්නැතුව හිටහන් රුචිරත් කොර සමහර ප්‍රශ්න වලට.
@marlonwarnakulasooriya3221
Жыл бұрын
@@buddhikakasun396 මචන් මේ වගේ ප්‍රශ්න අහන්නෙ නෑ, මේ වගේ මනුස්සයන් ගෙන් ඒ මනුස්සය කොර වෙන්න දෙයක් නෑ ගොන් ප්‍රශ්න අහල නිකන් ජෝක් එකක් කර ගන්නව නම් මීට වඩා හොදයි බන්දු සමරසිංහ ගෙනැල්ල මේ program එක කරන එක
@myHubLK
Жыл бұрын
prashan tika kalin yewwama mata nam me tike patta mewa ahanna kiyala kiwwe, oyata wada ruchira ayya wedda nisa eya kiyana eka tama piliganna wenne, haamda?
@NiMMa001
Жыл бұрын
@@myHubLK dila ayye,muta wadagth prshnyk oygen ahanna kiyanna oya eka ruchira sirgen ahanna ethkot muta sathutu hithei 😂
@rajithaaththanayake9533
Жыл бұрын
අද තමා අහගත්තේ හරියට මෙයා. මෙයා මේ හිතන් ඉන්නේ. රනිල් වගේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගැන හැගිමක් නැතුව දරදඩු පාලනයක් කරලා රට හදන්න පුලුවන් කියලා. එහෙම රටවල් හදන්න මෙකේ robo ලා නෙමේනේ ඉන්නේ. මිනිස්සුගේ ජනමතයකින් එන පාලනයකට මිනිස්සු කාලයක් දෙනවා එයාලගේ වැඩපිළිවෙළ අරන් යන්න. පොහොට්ටුවට උනෙත් ඔකම තමා. මිනිස්සුන්ගේ අබිලාශයේ වැරැද්දක් නෙමේ එන පාලකයා අබිලාශය ඉටු නොවෙනවනම් එක වෙනස් කුරිම අතවශයයි
@dhanushkaranasingha6685
Жыл бұрын
ඩොලර් එක හෝලඩ් කරන්න උනේ ඊට කලින් ගත්ත decision නිසා.
@sunaliskoswatte6605
Жыл бұрын
ඇයි මෙච්චර වටිනා මනුස්සයෙකුගෙන් ගොන් ප්‍රශ්න අහන්නේ.... ඔයා ප්‍රශ්න අහලා ... ඔයාම උත්තර දෙනවනේ
@hesankarathnayake6132
Жыл бұрын
සයන්ස් වලට ලොකු ආසාවක් නෑ... හැබැයි මුදලක් හොයා ගන්න ප්‍රයෝජනයට ගන්නවා ... අයියලා❤️
@udaradeshan2439
Жыл бұрын
ඇත්ත කියල දෙයක් නෑ, ඕනම දෙයක් සිද්දවෙන්න පුලුවන්. Nothing is true, everything is permitted :- ( Hidden ones )
@yasankahemal
Жыл бұрын
Wow! What a discussion. 👏Thank you very much @ScienceWithRuchira sir for those great explanations. 🙏
@manasaudayanga2487
6 ай бұрын
එකක් අහලා ඒකට උත්තර දෙන්න කලින් තව එකක් අහනවා ඊට පස්සේ ඒකට උත්තර දෙන්න කලින් තව එකක් අහනවා පිලිවලක් නෑ නේ 🧐
1:11:14
අපිත් සතුන් නෙ, කොහෙද වෙනස ? @MalindaAlahakoon | OSD Podcast Episode 06 | @TechTrackShow
One Sri Lanka Dialogue
Рет қаралды 33 М.
1:46:42
Chatgpt සල්ලි සහ ජීව්තේ සතුට ලබාගන්න හැටි w/@TechTrackShow
myHub LK
Рет қаралды 242 М.
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 125 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 92 МЛН
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 524 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 15 МЛН
16:08
විශ්වය මුලින් ම තිබුණේ කොහොම ද? | Discussion with Malinda Alahakoon
Vidusara Online
Рет қаралды 57 М.
1:08:23
මැනික් බිස්නස් කරල කෝටිපතියෙක් වෙන හැටි ( A-Z guide ) | How to become a Gem Businessman
myHub LK
Рет қаралды 70 М.
1:26:41
Episode #9 : Navigating Career In PM | Director of Product @Joveo | ex Microsoft ex IIM-C | Podcast
Making Sense
Рет қаралды 617
1:16:13
Dilshan's Thoughts Podcast ft. Ven Thiththagalle Anandasiri
myHub LK
Рет қаралды 106 М.
1:07:00
කෘතිම බුද්ධි විප්ලවයට අප සූදානම්ද?
Raamuwa
Рет қаралды 262 М.
16:49
මම බිස්නස් එකක් පටන් ගන්න හැටි : 101
myHub LK
Рет қаралды 26 М.
19:31
ඉගන ගන්න දේවල් දීර්ඝකාලීනව මතක තියාගන්න තියන පහසු විද්‍යාත්මක ක්‍රමය ! : Sinhala Study Tips !
Science With Ruchira
Рет қаралды 680 М.
51:35
වාසනාව, රනිල් සහ ට්‍රේඩින් | Dilshan's Thoughts S04 EP02
myHub LK
Рет қаралды 16 М.
1:28:09
අන්තර්ජාලය හරහා මිලියන ගනන් හොයන ලංකාවේ අපේ වැඩ්ඩා @DaysofDilshan | @myHubLK | Episode 69
Tri-Angle Podcast
Рет қаралды 164 М.
1:01:02
රැජිණට යවන කොපි එක අදටත් ගන්නවද? Malinda Alahakoon @TechTrackShow
SLVLOG POD TALKS
Рет қаралды 77 М.
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 125 МЛН