KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දෙවියන්වහන්සේගේ පැවැත්ම විද්‍යාත්මක ක්‍රමයෙන් සනාථ කිරීම | Apologetical Explanation
42:25
පොළවට තාම වයස අවුරුදු හයදාස් ගාණයි! | young earth
26:26
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
වසර දහස් ගණනකට පෙර බයිබලයේ ලියවුණු නූතන විද්‍යාත්මක අනාවරණ | Scientific discoveries in the Bible
Рет қаралды 2,393
Facebook
Twitter
Жүктеу
1
Жазылу 513
BIBLICAL SCIENCE
Күн бұрын
Пікірлер: 87
@nadeekaperera3744
3 жыл бұрын
ස්තුති පාස්ට නිවැරැදි පැහැදිලි කිරීම වෙනුවෙන්. ජේසු පිහිටයි. 🙏🙏🙏🙏
@වින්ධ්යා
Жыл бұрын
ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට නිවැරදි කියාදිම ස්තූතියි පාස්ට
@prasannagunawardana5323
3 жыл бұрын
Excellent thank you Pastor . God blace you .
@swethamariyana2042
5 ай бұрын
🙏🙏මෙවැන් දේව මග පෙන්වීම තුලින් දෙවිදුන්ගේ සත්‍ය තාවය ස්මතු කරන්න දී තිබෙන දේව කරුනාව නිසා ප්‍රසන්සා වේවා පියානනී ඔබගේ දාසයාට තවත් කරුනාව ආලේපය දුන මැනව🙏
@e.kindraniindrani4343
3 жыл бұрын
සුවාමිනි ඔබවහන්සේට ස්තුතිවෙවා ඔබවහන්සේ ආලෙප කලාවු ගුරැවරයා නිසා අද දවසේ ඉගැන්වීම් තුලින් අපි බොහො දෙවල් ඉගෙන ගත්තා දෙවියන් වහන්සෙට ස්තුතිවෙවා සියලුම මහිමය ගෞරවය ඔබට පමනක්ම වෙවා ජෙසුස් වහන්සෙගේ උතුම්වු නාමයෙන් ආමෙන් 🙏🙏🙏 ජෙසුපිහිටයි පාස්ටර්
@mrmartin6525
3 жыл бұрын
ආලේප කලේ තීන්තද ...🤣🤣🤣🤣🤣🖕
@padmalathapadmalatha272
3 жыл бұрын
🙏 ජේසු පිහිටයි පාස්ටර් 🙏
@mrmartin6525
3 жыл бұрын
පාස්ටර් .. ඩෙටෝල් පාස්ටර් ද.. නැත්නං 🤣🤣🤣
@malaniematilda9548
3 жыл бұрын
ජේසු පිහිටයි පාස්ටර් ඇතුලු සියලු දෙනාටම !! ස්වාමින්ට ප්‍රශංසා වෙවා !!
@mrmartin6525
3 жыл бұрын
ඩෙටෝල් පාස්ටර් ... සුද්දා ගියාට කලු සුද්ද තාමත් මෙහේ...👎
@vishakasamaraweera7397
3 жыл бұрын
Amen....god bless you pastor.
@nilanthikariyawasam3095
3 жыл бұрын
Thank you pastor. God bless u. Deviyan wahanse ta maa thawa thawa lan wunaa. Haaleluiya
@akiladivakara4165
3 жыл бұрын
Istuthi pastor jesu pihitai obata
@ranimanage5961
3 жыл бұрын
ස්තුති පියාණනි
@shamaleedisanayaka3021
3 жыл бұрын
ස්තුති වේවා
@user-cb2wm4cy2c
3 жыл бұрын
ස්තූතියි ptr.
@sugandikasarah3282
3 жыл бұрын
Thank u 🙏
@malifernando284
3 жыл бұрын
Thanks pastor
@chithraniarseculeratne3208
3 жыл бұрын
God bless you
@sunethranalani1849
3 жыл бұрын
God bless paster
@lalinabayakoon5800
3 жыл бұрын
Thank you so much pastor may god' s blessings shower upon you always! 🙏🙏🙏💜💖👏👏👍mihiravi
@mdsubhashinie6610
3 жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රසන්සා වේවා .මම බයිබලය කියවීම පටන් ගෙන ටික දවසයි.නිවරදි දැනගැනීමට ඉවහල් වෙිවි.
@watsalawelander3920
3 жыл бұрын
මම අලුත් ගිවිසුම කියන එක තමයි බලන්නේ පාස්ටර් ඒක මම නිදහසේ ඉන්න වෙලාවට උදේ හවස බලන්නේ මම එක පිටුව දෙපාරක් කියවන්නේ මට තේරුම් ගිය පළමු දේ තමයි ඔටුවාට ඉදී කටු සිදුරකින් සුවර්ගයට යන්න පහසු දෙයක් දනවත් කෙනෙකුට යන්න අමාරුයි කියලා දෙව් පියාණනි ඔබට නම්ස්කරවේවා 🙏ඔබට ජේසු පිහිටයි පාස්ටර් ආමෙන් 🙏
@mrmartin6525
3 жыл бұрын
" පාස්ටරේ " ගහ ගනිං පුකේ ... 😂😂 ආමෙන් නෙවේ බැල්ලියේ ආ මෙන්න 😂😂😂
@jay-walker3584
3 жыл бұрын
@@mrmartin6525 ඔබගේ ආගම ඔබගේ භාෂාව තුලින්ම පෙනේ.වැස්සකට වත් පන්සලකට, පල්ලියකට ගොඩවෙලා නෑද්ද. ඔබගේ ශ්‍රී මුඛයෙන් කුනුහරුප වරැසාවක් බලාපොරොත්තු වෙමි. 🤮
@mrmartin6525
3 жыл бұрын
@@jay-walker3584 උබලව අන්දල සුද්ද උන්ගෙ ආගමට හරවගෙන .. මහා මුලාවක උබලව පටලවල උන් .. අන්න දාගෙන විදර්ශනා භාවනාව වඩන වලු . උබල පව් බං .. යේසු වේසු තොපි සැරටම අන්දලා .. යේසු තෝව මවන්න ඇති අපිව නම් මැව්ව ජේසෙක් නෑ.. එතකොට තෝව මැව්ව ඒ මහා දෙයිය මැව්වෙ මහා බ්‍රහ්මයා වෙන්න ඇති .. අනේ පව් .. 🤣🤣🤣
@mrmartin6525
3 жыл бұрын
අපේ දහමෙ නම් හිතන්න නිදහස දීලා තියනවා .. දෙයිය පය්යා අපිව හිර කරගෙන නෑ.. . වපුරන්නේ මොනවද නෙලන්නෙ එයයි .. ඔන්න අපේ දහම උබට පුලුවන්ද ඒක බොරු කියල පෙන්නන්න තව ඕන තරන් දුන්නෑකි.. අපේ බුදුන් කියල තියෙනවා එයා කිව්වත් ඔබේ බුද්ධියෙන් තේරුම් අරන් විශ්වාස කරන්න කියල ..
@mrmartin6525
3 жыл бұрын
වෛරෙයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන් හෙවත් මෛතිරියෙන් සන්සිදේ .. % මේවා බොරුද බොරු ද . ඔප්පු කරහං...🤣🤩
@lalinabayakoon5800
3 жыл бұрын
"Our loving lord Jehovah" you are the living god and creator of this whole universe how wonderful ! 🙏🙏💙💚💛💜💔💕💖❤💗💝💞💟👏👏👍🌎🌏🌍🌐mihiravi silva
@pradeepin7661
7 ай бұрын
පැරණි සුමෙරිනියානුවන් ලියන ලද අනුනාකි කියන පිටසක්වල පිරිසක් මෙ ලොකයට ඇවිත් කරනු පරික්සනයකින් මිනිසුන් හැදුවා කියන එක එක විද්‍යාත්මක බවක් තියෙනවා මොකද හොමො සේපියන් සහ හොමො සෙපියන්ට කලින් හිටිය මානවයන් ගෙන් වෙනසක් තියෙනවා පරිනාමයේ සමිබන්දව . අනුනාකි පිලිබදව පැහැදිලි අධ්‍යනයකින් ගොඩාක් දෙවල් විද්‍යාත්මකයි මොකද වානරයන්ගෙන් හොමො සෙපියන් පරිනාමයට ලක් වුවා නමි අපට ගනිත දැනුම තාරකා දැනුම එවන් වෙගයකින් අපට පරිනාමය වෙන්න බැ විසෙසම දේ තමයි මැටි පුවරැ වල තියෙන ගොඩාක් දෙවල් බයිබලයට අරන් තියෙනවා එයට පැහැදිලි සාක්ෂි තියෙනවා මැටි පුවරැ කබන් data වලට අනුව වසර 6000 ක් පැරනිය එැබැයි එ කතාව සුමෙරියන් වරැ කියන්නෙ වසර 450000 ට කලින් වු දෙයක් කියලා තියෙන්නෙ මෙකෙ දේවියන්, මැවිම යනාදි කරනා දේවියන් යනු අනුනාකි පිටසක්වල පිරිස සහ මිනිසුන් මැවිම යනු පරික්සනයක ප්‍රතිපලයක් තවත් දෙයක් බයිබලය කියවන්නත් බයිබලයෙන් ඉවත් කල enoch පොත් නොකියන්නත් හේතුන් බලන්න enoch පොත නිසා බයිබලයට පහරක් වදින නිසා බයයි
@yamuyamu712
3 жыл бұрын
Mage piyaneni.. deviyan vahansa, 0ba vahanseta bohoma sthuthi..pasl viye igena gath de atharada , oba vahansege "pancha pussthakaya "thulada " methek kal igena gaththauu de atharada ,, piyaneni oba vahanse iita vada mahath athi vishala " looka " meviim " thuladei oba vahansege prachgava aehi parasraya" niveradiva maga penvamin..apava idiriyata regena yanna... apa venuvenma.. me polaven oba vahanse thoragath sevakaya" nisa.. mage abba piyaneni oba vahanseta aneka varayak thuthi karanava..amen halelueyia halelueyia.
@yamuyamu712
3 жыл бұрын
Devagethi thumani.. obata bohoma sthuthi.. lokaya meavima" thula api methk kal kisima aurakin nodekka peththak, mese uganvamin apiva idiriyatath ihalatath regena yana nisa. Nevathath hadavathinma sthuthi kiyan athara.. deviyan vahansege karunava .. upakaraya.. obatada..paule sematada.. obata udau upakara karana..deva gethi varunta ha.. sahodara sahodariyanta lebevaa.. malaungen negitunu"" yesus kirsthus vahansege athi sudda uu. Namayen amen haleluiya
@හේරත්කුමාරි
3 жыл бұрын
Jesu pihitai pastar istuti obata
@mrmartin6525
3 жыл бұрын
මේ ක්‍රිස්තියානි කැරි ආගම නිසා . අපේ ගමයි පන්සලයි අතර තිබු බැදියාවටත් ඇරියා.. දෙයිය මැව්ව කිම්බ...👎👎👎👎👎
@ngjijayasena4119
3 жыл бұрын
මාගේ පියාණනි, මනුෂ්‍යා රැවටීම ලක් කිරීමේ පාපය අති මහත් බව මොහු හට කියාදුන මැනවි.බයිබල් පාඨය විකෘති කිරීම පාපයක් ඔහොම ඕහට කියාදෙනු මැනවි ලෝකයට විද්‍යාවේ සත්‍යය කියා දුන් බොහොමයක් විද්වතුන් බයිබලයෙ නාමයෙන් මෙලොව හැර යාමට සිදු වූ බවත් විද්‍යාව සම්බන්ධයෙන් යමක් නොදන්නේ නම් ඒ ගැන හොයා බලා ප්‍රකාශ නිකුත් කිරීම සුදුසු බවත්මං හට කියා දෙනු මැනවි ආමේන්
@Hlk_rafd
3 жыл бұрын
🤔
@jenniferm.kodituwakku4515
3 жыл бұрын
ස්තූතියි. සිංහල භාෂාවෙන් එවැනි කාරණා ඉදිරිපත් කිරිම නිසා..
@pabasarafonseka1986
3 жыл бұрын
දෙවියන්ගෙ අනුහස ඔනිද බං මේ මගුල් කියන්න🤣මාරම විහිලුව කියන්නෙ scientistලව මරපු කුරුස කාරයොම science ගැන කතා කරන්වා😀🔫
@ahnadal7583
3 жыл бұрын
Amen
@mrmartin6525
3 жыл бұрын
ආ මෙන්න
@nelumkumari8462
3 жыл бұрын
👑👑👑👑👑👑👑🙏
@moirakurera1301
3 жыл бұрын
Thanks for you Are you science teacher
@lalinabayakoon5800
3 жыл бұрын
😃😃😃😄😄😄👏👏👏💖💜💔💕💟💗💝💞😃😃😄😄🙋🙌🌎🌏🌍🌐👍mihiravi
@malaniematilda9548
3 жыл бұрын
🙏🙏🙏✝️✝️✝️☮️☮️☮️
@mrmartin6525
3 жыл бұрын
කිසිම හරයක් මට නම් පෙනෙන් නෑ මේ ආගමේ හෙන අහේතුකයි දෙවියො මැවුවලු. එහෙනම් ඒ දෙවිය මැවුවෙ කවුද අනේ මන්ද
@mrmartin6525
3 жыл бұрын
@@biblicalscience7583 එහෙනම් මේ මිනිස් ලෝකයේ අපමණ සත්වයා විදවන දුක් වේදනාවන් සදහා වග කිව යුත්තේද ඔය කියන දෙවියා ... ඒ දෙවියා දෙන්නෙම දුකමනෙ . මේ බලන්න අද මහා වසංගතයක් ලොවපුරා විශාල ජනකායක් දැනටමත් ඩැහැගෙන හමාරයි . ඔය මේ සියල්ල නිර්මාණය කල විශ්ව කර්ම දෙවියාට හිතක් පපුවක් නැද්ද. තමා නිර්මාණ කල දේට මේ සිදුවන විපත පිළිබඳව . අනේ මන්දා • ඒ තරමටම ඒ දෙවියා කෲරයි ද??? -
@keykitchen9238
3 жыл бұрын
මිනිසුන් නරකයි දෙවියන් ම්ලෙච්ඡ .. විද්‍යාව අනුව සර්පයා ප්‍රාතමික සත්ත්වයෙක් කොහොමද බන් තහනම් ගහෙ ගෙඩිකන්න කිවුවෙ කොහොමද එතකොට.විද්‍යාව බිහි වුනෙ ගොන් කත එක්වුන බයිබලෙ නිසා
@jay-walker3584
3 жыл бұрын
දෙවියන් වහන්සේව මැව්වේ කවුද කියලා අහන එක තරම් ප්‍රාතමික ප්‍රශ්නයක් තවත් නැහැ.එක හරියට ඔබ බලන phone එක දිහා බලලා එය හදපු කෙනාව phone එක ඇතුලේ හොයනවා වැනි මොඩ වැඩක්. විශ්වයේ නිර්මාණ කරු නිර්මාණයට වඩා බොහෝ විශාල බව තෙරුම් ගන්න
@mrmartin6525
3 жыл бұрын
@@jay-walker3584 ඔබලා ගැන මට හරිම දුකයි. පට්ට මුලාවක පැටලිලා ඉන්නෙ.. කාලාම සූත්‍රය කියවහං .. තොපිට හිතන්න වත් නිදහසක් නෑනෙ බං . බටහිර රටවල් පවා සත්‍යට යොමු වෙනව .. උන් දැන් භාවනාවත් පුරුදු වෙලා .. මොනව හරි අදාල නැති දෙයක් කියල පැනල යන තුච්ච අධම කුපාඩි ආගම් මේවා .. ෆෝන් එක හදපු එකා . උබ හරකෙක්ද බං . පානදුරා වාදෙ මතකනෙ කියවල බලහං රෙවෙන්න උත්තර දීල තියනවා තොපිට .. " සත්‍යය වඩා දහමක් නොමැත " අපිද කිව්වෙ . අපිද තොපේම බොරු ආගමෙ හෙන්රි ස්ටීල් ඕල්කොට් .. එතකොට ආතර් සී ක්ලාක් අපේද ඒ පට්ටම එංගලන්ත සුද්දෙක් හොයල බලහං ඒ මිනිහ කිව්ව දේවල් උන් මොලයක් තියන එවුන්නෙ තොපි වගෙ බත් කන හරක් නෙවේ එතකොට ඇල්බට් අයින්ස්ටයින් බුදු දහම ගැන දාර්ශනික වදන් කියල තියනවා .. යකෝ තොපෙ ඔය ආගම් පතුරුවන්න කොච්චර මේ පොලෝ තලේ ලේ හලන්න ඇද්ද .. යකෝ බුදු දහම වෙනුවෙන් එක ලේ බිදක් හැලිල නෑ . හැලෙන එකත් නැවතිලා තියෙන බවක් තමා ඉතිහාසය පුරාවටම පේන්න තියෙන්නේ .. හොදම උදාහරණය ධර්මාශෝක රජු බුදු දහම වැලද ගැනීමෙන් පසුව එක ලේ බිදක් හැලීමට ඉඩ තැබුවෙ නෑ .. චන්ඩාශෝක ධර්මාශෝක බවට පත් වුනා.. කියන්න දෙවල් දවසක් වුනත් කිව්වැකි .. උබල පවු බං .. මුලු පංචමහා වාදයම කියවල බලහං .. තොපෙ පූජකයන්ට රෙවෙන්නම උත්තර දීල තියනවා .. දෙයියො මැව්ව පකක් නෑ බං . මේ ඔක්කොම හේතුපල දහමට අනුව නිරන්තරයෙන් වෙනස් වෙමින් අඛණ්ඩව ඉදිරියට ගලා යනව ඒ වෙනස් වීම තුල ධාර්මිකව අටලෝ දහමින් කම්පා නොවී නිවැරැදිව ජීවිතය .ඉදිරියට ගෙන යාමට මාර්ගයක් තමා මේ දේශන වල තියෙන්නේ .. නැතුව අරූ මැව්ව මූ මැව්ව කියල අතේ පත්තු වෙන පච මේකෙ නෑ. ඒහි පස්සිකෝ" එන්න දර්මය දකින්න..
@mrmartin6525
3 жыл бұрын
@@jay-walker3584 බලපං උබ දුන්නු ගොන් උත්තරේ .. මොකක් ද . ෆෝන් එකයි මැවීමයි අතර සම්බන්ධය... මුං ඇන්දිලා තියෙන්නේ .. ජෙසු කියන වේසුට... පව් බං .. අපෝ අල්ලා වල්ලා මේ අසරණයන්ට පිහිට වෙන්න ..
@keykitchen9238
3 жыл бұрын
ගොන් පච කියන්න එපා.
@jay-walker3584
3 жыл бұрын
බුද්ධියේ තරම තමයි.
@jay-walker3584
3 жыл бұрын
@@biblicalscience7583 පාස්ටර් ඔබගේ සේවය සහ කැපවීම අගයමින්. Yeshuwa Hamashiah bless you.
@mrmartin6525
3 жыл бұрын
ඔව් බං .. මේව අතේ පත්තුවෙන පච.. 🤣🤣🤣 මුං මානසික ලෙඩ්ඩු ..
@mrmartin6525
3 жыл бұрын
@@biblicalscience7583 නැතුව . මම ඉගෙන ගෙන තමා කතා කරන්නෙ .. නැතුව කටට එන එන එක කියන්නෑ . . බුදු දහමෙත් සමහර පිලිගත නොහැකි තැන් තිබෙනවා . එවත් බැහැර කරනවා අනිවාර්යයෙන්ම.. ආගමෙන් ඒකෙන් මේකෙන් වැඩක් නෑ . සත්‍යය කොතනද මම එතන.. චාල්ස් ඩාවින් පර්යේෂණ කරල කිව්වනෙ .. මානවයා මැව්ව දෙයියෙක් නෑ කියල ... බුදු දහමේ ප්‍රාතිහාර්ය මැව්ව සිද්ධි තියනවා . මම දැකල නෑ . මම දැකපු නැති දේ විශ්වාස කරන්නෙත් නෑ.. නමුත් මේ දහම ප්‍රධාන වශයෙන් ජීවිතය ගොඩ නගා ගැනීමට දෙසූ දහමක් ..😃 ඔය දහම නිසා සත්‍යවාදීන් කී දෙනෙක් මැරුම් කන්න ඇත්ද .. ගැලීලියෝ ගැලිලි .. කොපර්නිකස් .. පල්ලියේ ආධිපත්‍යය බුද්ධිමත් මිනිසුන් පවා යට කල බව අපි ඉගෙන ගෙන තියනවා . .. තව කලාව ප්‍රධාන වශයෙන් චිත්‍ර කලාවෙ නිදහස නැති කලා . මේ අපේ චිත්‍ර සර් රුත් ක්‍රිස්තියානි එයාම තමා පැහැදිලි කලේ .
@jadruwantha
3 жыл бұрын
@@mrmartin6525 හරියට තේරුම් ගන්න මහත්තයෝ, අපි රෝමානු කතෝලිකයන් නෙමෙයි අපි ශුද්ධ බයිබලයේ ඉගැන්වීම් වලට මුල් තැන දෙන සැබෑ ක්‍රිස්තියානුවන්,(ප්‍රොතෙස්තන්ත) ක්‍රිස්තියානි ක්‍රිස්තියානි කියන හැමෝම ක්‍රිස්තියානි නෙමෙයි,
@thilinachristy3678
3 жыл бұрын
Oya nam harakek pastor. Buduhamuduruwo kiwwa ewa dannawa nam andei oyata. Nikan ape agama joke ekak karanna epa. Mokada math Christian
@Hlk_rafd
3 жыл бұрын
ක්‍රිස්තියානි නොවේ යේසුස් වහන්සේ අනික බයිබලයේ සඳහන් වෙලා තියෙනවා ද මම යි දෙවියා මට්ටම නමස්කාර සියල්ල කරන්න කියලා. නැහැනේ. යේසුස් වහන්සේ දෙවියා නොවේ
@wasanthifernando9983
3 жыл бұрын
Amen
@ttttj2302
3 жыл бұрын
Amen
42:25
දෙවියන්වහන්සේගේ පැවැත්ම විද්‍යාත්මක ක්‍රමයෙන් සනාථ කිරීම | Apologetical Explanation
BIBLICAL SCIENCE
Рет қаралды 1,2 М.
26:26
පොළවට තාම වයස අවුරුදු හයදාස් ගාණයි! | young earth
BIBLICAL SCIENCE
Рет қаралды 731
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
17:30
සූර්යයාගෙන් නිකුත් වන ශබ්දය අසා තිබෙනවාද? | Have you heard the sound of the sun? | science
BIBLICAL SCIENCE
Рет қаралды 1 М.
34:27
නැනෝ තාක්ෂණයෙන් සෑදූ කොවිඩ් එන්නත් වල ක්‍රියාකාරීත්වය | Activation of Covid vaccines
BIBLICAL SCIENCE
Рет қаралды 2,4 М.
0:33
Фейковый снег в тикток #амитеш #эксперимент
Amitesh
Рет қаралды 1,4 МЛН
1:00
Британцы снова нас шокируют своими приспособлениями! #uk #секрет #энерголикбез
Александр Мальков
Рет қаралды 438 М.
0:36
РОБЛОКС КВИНКА УБЕЖАЛА ОТ КВИНКИ В РЕАЛЬНОЙ ЖИЗНИ😱(до конца)#роблокс #игры #смешное #квинка
i_roblox_queen
Рет қаралды 507 М.
0:18
Pink Bot 💀💀 Test IQ Challenge Incredibox Sprunki
Gummy Dora
Рет қаралды 6 МЛН
0:12
Griffs 3 AM Dream Be Like🗿💀 Brawl Stars #brawlstars #shorts
Captain Shiraj
Рет қаралды 792 М.
0:57
Британцы учудили новый интересный кабель! И как вы думаете для чего? #секрет #энерголикбез #uk
Александр Мальков
Рет қаралды 351 М.
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН