No video

Scientific Time Traveling | විද්‍යාත්මකව අතීතයට සහ අනාගතයට කාලතරණය

  Рет қаралды 5,856

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

Scientific Time Traveling | විද්‍යාත්මකව අතීතයට සහ අනාගතයට කාලතරණය
• Scientific Time Travel...
අද වීඩියෝවෙන් මම කතා කරන්න යන්නෙ කාල තරණය ගැන Time Traveling ගැන. හිතළු විදිහට නෙවෙයි;
කොහොමද විද්‍යාත්මකව අතීතයට සහ අනාගතයට කාලය හරහා ගමන් කරන්නේ, කාල තරණය සම්බන්ධව පවතින විද්‍යාත්මක සොයාගැනීම් සහ ගණනය කිරීම්, කාල තරණයේ දී පැනනැගෙන විවිධාකාරයේ ගැටලු සහ time travel paradoxes කාල තරණයට සම්බන්ධ උභතෝකෝටික කියන දේවල් ගැන කතා කරලා අපි time travel calculation එකකුත් කරමු.
ඊට පස්සේ අපි බලමු ඇයි තවමත් අපිට කාල තරණය කියන දේ මිනිසුන් යොදාගෙන ප්‍රායෝගිකව කරන්න බැරි උනේ කියලත්.
Kardashev Scale | මිනිසා, දෙවියන් සහ මැවුම්කරුවා යාකරන පාලම
• Kardashev Scale | මිනි...
Time traveling paradoxes playlist
• Time Traveling Paradoxes
✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
• Professional Diploma i...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
Follow my whatsapp channel
whatsapp.com/c...
Follow me on Facebook
www.facebook.c...
Follow me on Threads
www.threads.ne...
Music Tracks by Hiran Charuka
hirancharuka_official
/ hiran.charuka.7
www.youtube.com/ @HIRANCHARUKA
#timetravel #timedilation #specialtheoryofrelativity #einstein #timetravellovestory

Пікірлер: 86
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara Follow me in Facebook 👇 facebook.com/madujithsagara?mibextid=ZbWKwL Follow me in Threads 👇 www.threads.net/@madujith_sagara Madujith Sagara මධුජිත් සාගරg
@ChandraLalSirimanne
@ChandraLalSirimanne Жыл бұрын
ආවෝ ආවෝ ❤
@ChandraLalSirimanne
@ChandraLalSirimanne Жыл бұрын
14:22 මරු අද එපිය. මේ weekend එකේ හිතන්න දේවල් එමටයි දැන්. අර paradox ගැනත් ආයේ කරමු සර්. සුපිරියක් අද එක ❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️❤️
@prasangafernando3446
@prasangafernando3446 Жыл бұрын
මිනිසු ඉතාමත්ම කෙටි කාලයකට අව සත්ව කොටසක් ඉතාමත්ම ඉක්මනට විනාශය කරා ලගා වේනවා දැක්කා...අපි අතිත මිනිස්සු.තව බොහො අනාගතයක් යන්නට ඇත.තම නුතන විද්‍යාව ආරම්භ උනා පමණයි.
@tushanlalitha1873
@tushanlalitha1873 Жыл бұрын
21:55 මේ කොටස බලනකොට intresteller මතක් උන අය මේ පැත්තට 😀
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
😀😀
@dulithayasiru625
@dulithayasiru625 Жыл бұрын
❤nice video . Dark TV Series එක time travel සම්බන්ධ සුපිරි tv series akak. 🎥
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Exactly
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
කාල තරණය ගැන හොයන්න හිතුනෙ harry potter බැලුවම තව සදුගෙ දියණිය පොතෙන් දැක්කා. කාල තරණය ගැන සර් විස්තර කරපු දේ හරිම ආසාවෙන් අහන් හිටියෙ ගොඩක් ස්තූතියි සර්
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මේ ගැන වීඩියෝ එකක් කරන්න
@udayakumarasiri2220
@udayakumarasiri2220 11 ай бұрын
කාල තරනය සිත දියුනුකිරිම තුලින් සිදුකල හැක. බව්තික සරිරයට කල නොහැකි.
@isirajayakodi
@isirajayakodi Жыл бұрын
සර්ගේ channel එක බලන්න දැන් මම ඇබ්බැහි වෙලා තියෙන්නේ. කියන දේවල් 100% ක් තේරෙනකොට මාරම ආසයි තව වීඩියෝවක් බලන්න. අද වීඩියෝ එකෙන් කාලතරණය නියමෙටම තේරුනා ❤❤❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Keep connected ❤️
@OsadaShehan
@OsadaShehan Жыл бұрын
සර් පැහැදිලි කරන විදිහට ඕනම කෙනෙක්ට ඕනම සංකීර්ණ දෙයක් තේරෙනවා. අර einstein rosen bridge theory එක පැහැදිලි කරපු විදිහ නම් මාරයි. මම ඕක movie එකක උපසිරසක අයින්ස්ටයින් රෝස පාලම කියල දැක්කා. ඇත්තටම අද තමා හරිම දේ ඉගෙනගත්තේ. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට 🎉
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝🤝
@konarasampath5822
@konarasampath5822 Жыл бұрын
One of my greatest desires is to see Madujith, Randika, Malinda, Ruchira and Sampath in a single screen ❤️❤️❤️
@tushanlalitha1873
@tushanlalitha1873 Жыл бұрын
මේ වීඩියෝ එක දෙවෙනි පාරට බලන්නේ. කොහොමත් madujith sir ගේ වීඩියෝ එකපාර අහුවෙන්නේ නෑනේ. එහෙම තමා ගුණදායක දැනුම් කල්ක
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️
@pawankosths
@pawankosths Жыл бұрын
Particle accelerator එකක ක්‍රියාකාරිත්වය ගැනත් වීඩියෝ එකක් ඕන සර්. මේ වීඩියෝ එක මරු ❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
කරන්නම් 🤝
@chaminduudara3866
@chaminduudara3866 6 ай бұрын
ඇත්තටම කිව්වොත් කාල තරණය කරන්න පුලුවන් methods දැනටමත් විද්‍යාඥයො හොයාගෙන ඉවරයි. ඒක තවදුරටත් engineering problem එකක් විතරයි.
@MadujithSagara
@MadujithSagara 6 ай бұрын
ඒක තමා මේ වීඩියෝවේ කියන්නේ
@srijithrupasinghe6596
@srijithrupasinghe6596 2 ай бұрын
ඔබ කිව් පරිදිම මේ තරුණයා කාලය යාත්‍රා කරලා අතීතයට ගියා කියමු. එහිදී හමුවන මොහුගේ ස්වරූපයට ඇති සුරූපී ඔහුගේ මව කියා කිවහොත් මෙම කාලයාත්‍රා කළ තරුණයාගේ සිතද වර්තමානයේ සිතම නම් ඔබ කියන ඒ දේ වෙන්න පුළුවන් ? එහිදී ඔහුගේ පියා කඩවසම් තරුණයෙක් විය යුතු නොවේද ? ඔබ කියනා පරිදි මෙය ටිකක් අපැහැලිදි කරුණක් වන්නේය .
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 5 ай бұрын
Mewage ewa tama ona❤❤❤
@ruchiraperera6282
@ruchiraperera6282 Жыл бұрын
අම්මෝ මේ වීඩියෝ එකනම් තනිකරම පිස්සුවක්. පොඩි කාලේ ඉදන් scifi වල දැකපුවා සර් පත අට එකට හිදවලා ඉන්ජෙක්ශන් එකක් කරලම විද්දා, ඒකත් විද්‍යාත්මකව. මාරම දෙයක් ඉගෙනගත්තා සර් 4:32 මේ තාම බලන ගමන් ඉන්නේ
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️❤️
@srijithrupasinghe6596
@srijithrupasinghe6596 2 ай бұрын
අපි හිතන විදියට ආලෝකයේ වේගය තත්පරයට සැතපුම් එක් ලක්ෂ අසූ හය දාහයි . ඊට වඩා දෙගුණයක් වැඩි වේගයකින් ඉතාමතත්පරයක් ඇතුළත ගියොත් ඔහු ගේ ජීවිතය තත්පරයක් ආපසු යනවා . මේ වගේම දිගටම කරගෙන ගියොත් දවසකට තත්පර අසූ හයදාස් හාරසීය නිසා ඔහුට කොයිතරම් කාලයක් ආපසු ගිහින් කියා හොයන්න පුළුවන් නේද ? මේ වගේ අපිට ගණන් ක්‍රම වලින් ආපසු ගිය කාලය සොයන්න පුළුවන් .
@kusalsilva1067_
@kusalsilva1067_ Жыл бұрын
නිකන් කියන්න හිතුනේ ...බුද්දාගමට අනුවත් prove වෙනවා නේද "time " කියන්නේ වෙනම මානයක් කියලා ... ... මොකද , බුදුන්ට අතීතෙ ( also future ) බලන්න හැකියාව තිබ්බා කියනවා ...ඉතින් time කියන්නේ just a human mind concept එකක්නන් "moment " එකක explain කරන්න ( ඒ කියන්න human brain එකේ තියන සන්කල්පයක් විතරනන්) , බුදුන්ට වෙන කෙනෙක්ගෙ අතිතෙ බලන්න බැරි වෙනවනේ නේද ? ඒකෙන් ඔප්පු වෙනවා නේද කාලය කියන්නේ වෙනම අවකාශයක තියන , වෙනම ලියවුණු දෙයක් කියලා ????
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@isharalakmal9232
@isharalakmal9232 Жыл бұрын
Ben 10 කාටූන් එකත් මතක් උනා.
@mohanrajaguru598
@mohanrajaguru598 Жыл бұрын
සර් ඇත්තටම හිතනවද කාලතරණය කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඉලුමිනාටි ගැනත් වීඩියෝ එකක් ඕන ❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
කාලතරණය කරන්න අමාරුවෙන දේවල් ගොඩක් තියේ. Kardashave scale video එක බලන්න. ඉලුමිනාටි වීඩියෝ එක කරන්නම්
@ThusithLakshan
@ThusithLakshan Жыл бұрын
Most amazing time traveling video in sinhala ❤❤❤❤
@srijithrupasinghe6596
@srijithrupasinghe6596 2 ай бұрын
අපි කාල තරණය කරනවා කියලා කියන්නේ අපේ දැන් තියෙන කයත් සමඟ සිතත් මේ දැන් තියෙන විදියටම අතීතයට යනවද ?එහෙම වුණොත් තමයි ඔබ කියන අර ප්‍රශ්න සේරම ඇතිවන්නේ. ඒ ටිකක් අපැහැදිලි නිසා තමයි අසන්නේ ?
@udayakumarasiri2220
@udayakumarasiri2220 11 ай бұрын
Thanks for your logical explanations
@nilanthajayasooriya6154
@nilanthajayasooriya6154 11 ай бұрын
Great knowledge 🤝🤝
@NamalDilruk
@NamalDilruk 11 ай бұрын
Super amazing explanation
@tehanasanka8713
@tehanasanka8713 10 ай бұрын
Marvelous ❤️❤️❤️
@tyronassla3684
@tyronassla3684 Жыл бұрын
Great
@zerobad1575
@zerobad1575 11 ай бұрын
👍😊
@vivanchez6555
@vivanchez6555 Жыл бұрын
Great video 😮. I feel I would do time travel
@vima4384
@vima4384 Жыл бұрын
Great video Aiye ..!
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️❤️
@blackbox6841
@blackbox6841 Жыл бұрын
Interesting ❤
@PahanSamitha
@PahanSamitha Жыл бұрын
Great explanation
@spradeepnishantha9269
@spradeepnishantha9269 Жыл бұрын
Ur thinking pattern good. Im also like.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@user-el3ru3ce3b
@user-el3ru3ce3b 11 ай бұрын
මේක පුදුමාකාරයි🙂🙂🙂
@danugama1706
@danugama1706 Жыл бұрын
❤❤❤
@jehanyoshithaperera2679
@jehanyoshithaperera2679 Жыл бұрын
Amazing video sir ❤❤❤❤
@sureshsasanka9181
@sureshsasanka9181 11 ай бұрын
Excellent task ❤️
@namalwikramasinghe
@namalwikramasinghe 11 ай бұрын
Amazing amazing 😍
@anjanaranasinghe1730
@anjanaranasinghe1730 Жыл бұрын
Hibernate wenn පුළුවන් thw සත්තු innw ned sir
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Video එකේ කියනවා ඒ ගැන
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 Жыл бұрын
සුපිරි
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Share among others
@Buddirulez2
@Buddirulez2 Жыл бұрын
Time travel ගැන මම බලපු හොඳම tv series එක Dark.❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
👍
@WimalRajapaksha1952
@WimalRajapaksha1952 Жыл бұрын
Mama nam hithanne atheethayata ho anagathayata gihin film ekak vage balanna puluvan vevi. Eth a una siddi ho venna thiyena siddi venas karanna be.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
වීඩියෝ එක බලලා නෑ වගේ
@WimalRajapaksha1952
@WimalRajapaksha1952 Жыл бұрын
@@MadujithSagara baluva fully video eka. Namuth mama kivva tika kiyavune ne. Thanks.
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg 11 ай бұрын
ඇයි ඔයට අමතක වුනනේ ද ඇල්බටි අයිස්ටයින් කිවනේද අලොකයේ වේගේන් ගියොත් අනගතයට යන බව ත අලොකයට වඩ වේගේන් ගියොත් අතිතයට නේද එය කියල තියේනේ ඇයි එක කිවේ නැතේ
@MadujithSagara
@MadujithSagara 11 ай бұрын
අයින්ස්ටයින් ආලෝකයේ වේගය ඉක්මවා යන්න බෑ කියන මතයේ ඉදලයි මේව ගොඩනගන්නේ
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg 11 ай бұрын
අයිස්ටයින් ම කිවනේ අලොකයේ වේගේන්ද ය නොහැකි බව ඔහුම කිය තියේනේ ස්කන්දය ඇති කිසිම වස්තුවකට අලෝකයේ වේගේන් ය නොහැක කිවේ අයිස්ටයින් එම ගියොත් වේන දේතම එය කිවේ
@dilant3258
@dilant3258 Жыл бұрын
නිරෝධ සමාපත්තියේදී ජීවක්‍රියා අඩපණ වෙනවා කියලද වාර්තා වෙන්නේ
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මම ඒ ගැන දැනුවත් නෑ. ඒක කරපු කෙනෙක් ගැන තොරතුරුත් නෑ
@ElectionEdgeSL
@ElectionEdgeSL 5 ай бұрын
මට අතීතයට time travel කරන්න පුලුවන් උනානම් මහින්දගෙ තාත්තා DA රාජපක්ෂ ම$රලා දානවා ☝☝
@elearninghjnetwork
@elearninghjnetwork Жыл бұрын
🤝🤝🤝
@ishanudyanga4210
@ishanudyanga4210 Жыл бұрын
@English111able
@English111able 7 ай бұрын
පුබ්බේ නිවාසානුස්සති නුවන
@MadujithSagara
@MadujithSagara 7 ай бұрын
නැහැ. පෙරා භවයන් ගැන දැනගැනීමේ හැකියාවක් මෙතනට අදාල වෙන්නේ නැහැ
@English111able
@English111able 7 ай бұрын
@@MadujithSagara පෙර භවය කියන්නෙ අතීතය දැනගැනීම ඒ කියන්නෙ කාලය හරහා අතීතයට යාම......
@MadujithSagara
@MadujithSagara 7 ай бұрын
@@English111able මොන සූත්‍ර දේශනාවේද එහෙම තියෙන්නේ ?
@English111able
@English111able 7 ай бұрын
@@MadujithSagara බෞද්ධ දර්ශනයේ
@MadujithSagara
@MadujithSagara 7 ай бұрын
the specific place in thripitaka please ?????
@tiktok.1368
@tiktok.1368 7 ай бұрын
නිදාගාන්න පැය දෙකෙ රටා තියා ගාන්න
@MadujithSagara
@MadujithSagara 7 ай бұрын
එහෙම කරන අය තමා sleeping disorders හදාගන්නේ.
@tiktok.1368
@tiktok.1368 7 ай бұрын
@@MadujithSagara 🤝
@isuruvirajith8149
@isuruvirajith8149 Жыл бұрын
❤❤❤
@Lazy570
@Lazy570 Жыл бұрын
❤️❤️❤️
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 22 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 70 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН