Scooter rear wheel bearing replacement (Activa) | ස්කූටරයේ පිටුපස රෝදයේ බෙයාරිං ප්‍රතිස්ථාපනය

  Рет қаралды 24,945

The Biker

The Biker

Күн бұрын

#thebiker #scooter #activa
This is how a gear system repair on most scooters can be done. In addition to the replacement bearing on this gearbox, other bearings must be fitted with a special tool called a bearing puller.
Thanks for watching our video!!!
| SUBSCRIBE | LIKE | COMMENT | SHARE |

Пікірлер: 136
@HirunKarunaratne
@HirunKarunaratne 3 жыл бұрын
අයියේ, ඔයාට මීට වඩා Subscribersලා ලැබෙන්න ඕනෙ. බොහොම වටින Channel එකක්. ඉස්සරහටත් තව තව ගොඩාක් Videos Upload කරන්න. ඔයා Views ගාණ ගැන Subscribersලා ගාණ ගැන හිතන්නම එපා. ඔයාගේ Video එකේ Quality එක ගැන විතරක්ම හිතන්න. එතකොට Autoම ඔයාගේ ඒවාට ලැබෙන Views ගාණ සහ එකතු වෙන Subscribersලා ගාණ වැඩි වෙයි. Bikes ගැන සිංහලෙන් හෝ ඉංග්‍රීසි වලින් හෝ උගන්වන වෙනත් Channels ලංකාවේ නැති තරම්. ඔයා මේක හරියටම කළොත් ඔයාට ඔය ගරාජ් එක උගන්වන Videos හදන්න විතරක්ම ඕනෙ වෙයි. මොකද මේ දේවල් ඉගෙනගන්න පෙරේත අපි වගේ අය ඉන්නවා ඕනෑ තරම්. ජීවන කුසලතානේ මේවා. ඉස්සරහට තව තව වටින Videos ගේන්න අයියේ. ජය වේවා!
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි ❤❤❤ 👍👍👍
@podikolla2920
@podikolla2920 Жыл бұрын
කිසිම ගුරු බුස්ටියක් නැති. සුපිරි චරිතයක්
@ජනියා-ද8ත
@ජනියා-ද8ත Жыл бұрын
හොඳට කියලා දෙනවා සුභ අනාගතයක් බුදුසරණයි
@upulshanthawaduge9308
@upulshanthawaduge9308 3 жыл бұрын
I LIKE YOUR LESSON.....
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
thanks bro 👍👍👍
@upaliamarawansha1959
@upaliamarawansha1959 3 ай бұрын
නියමටම කියලා දෙනවා thanks brather
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 10 ай бұрын
බ්‍රදර දිගටම වීඩියෝ ඕනේ ❤❤❤❤❤ සුපිරියක් හොදේ.
@yuranalwis1985
@yuranalwis1985 2 жыл бұрын
නියමයි සහෝ හොදට කියලා දුන්නා👍👍👍👍❤️❤️👍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Thanks bro 👍👍👍❤️❤️❤️
@balakrishnanthilagan6467
@balakrishnanthilagan6467 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි
@asokaindika8461
@asokaindika8461 2 жыл бұрын
ජයවේවා නියමයිනේ ... jayenjayam වේවා ..
@malindadilshan5454
@malindadilshan5454 Жыл бұрын
Oke air filter eka paththe idan ena baten mokada wenne
@manu7815
@manu7815 2 жыл бұрын
Well explained GOOD VIDEO GRAPHY TOO THANK YOU🙏
@sapumaldananjana
@sapumaldananjana Жыл бұрын
Thank you ..🙏 වට්න video එකක්..
@kasunchathuranga2078
@kasunchathuranga2078 Жыл бұрын
Dio eke ai aiye rode eka welawakata hirra wela wage bik aka adinne ne belt aka demma rode rath weno mara widiyata
@samanrajapakse2134
@samanrajapakse2134 4 ай бұрын
පිටුපස රෝද recer eka sauthu වුනත් drive belt eka kedenawaada?
@ayyandi9583
@ayyandi9583 3 жыл бұрын
වටින විඩියෝවක්
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි bro _🙏🙏🙏
@prasadrandunu4642
@prasadrandunu4642 Жыл бұрын
Discover bike එකේ bearing replacement වීඩියෝ එකක් දෙන්නකෝ bro...😊 Please
@dilushamanchanayaka3698
@dilushamanchanayaka3698 2 ай бұрын
Aiya malaga tiyanne dio dx ekak ekata issarahai pitipassei ona okkoma dio bearing size tika kiyannako
@RaviSandaruwan
@RaviSandaruwan 5 ай бұрын
තෙරුවන් සරනයි අයියා බයික් හදන්න ගන්න ටූල් ගැන වීඩියෝ එකක් ගේන්න
@podikolla2920
@podikolla2920 Жыл бұрын
ඔයා සුපිරිම චරිතයක්
@IndunilThushara-e6g
@IndunilThushara-e6g Жыл бұрын
ඔබට සුබ ආනාගතක් ඡයවේවා.
@sumithpriyantha1212
@sumithpriyantha1212 3 жыл бұрын
Good job. Thanks for video.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks brother 🙏🙏🙏
@piyumidilshani7356
@piyumidilshani7356 Жыл бұрын
Oyanam danum gabadawak aiya jayawewa 👍
@sameerakkc114
@sameerakkc114 3 жыл бұрын
නියමයි මල්ලි ඔයාට සදා ජය
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි අයියා 🙏🙏🙏👍👍👍
@rruwankumara8761
@rruwankumara8761 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි ..........
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
❤️🙏
@හොඳමපුතා
@හොඳමපුතා Жыл бұрын
මගේ බයික් එකේ බෙයාරින් සද්දයක් එනවා යනකොට එත් හොයාගන්න බෑනේ .. honda dio HCT නැති එකක් හෙතුව කියන්නකෝ..😢
@ranjithsuranga2518
@ranjithsuranga2518 2 жыл бұрын
නියමයි හොදට තෙරැනා. ගියර් ඔයිල් වෙනුවට එන්ජින් ඔයිල් දැමිිමට කමක් නැද්ද ?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
👍
@janakapradeep8327
@janakapradeep8327 Жыл бұрын
නියමයි මරු ❤
@hggarage9100
@hggarage9100 3 жыл бұрын
Pahadilivsa kiyala denava
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි යාලුවා 👍👍👍
@thanujadarshana3780
@thanujadarshana3780 2 жыл бұрын
Aiya mage eke oil leak wenwane ekt hethuw mokkd puluwnnm kiyndko
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Scooter eke gear box ekenda... ehemanam oil seal danna wela ati malli
@dileepanuwanherath2816
@dileepanuwanherath2816 Жыл бұрын
Well explained
@dinidunimsara9027
@dinidunimsara9027 Жыл бұрын
Dio bike eketh ohomada
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
ඔව්
@VimukthiBandara-o7m
@VimukthiBandara-o7m 9 ай бұрын
අයියේ අර රබර් බුෂ් එක තියන කෑල්ලට මොකද්ද කියන්නේ
@sankamadu4471
@sankamadu4471 Жыл бұрын
Mage pleasure bike eke start karala yanna patan gaddi dedaranawane Tika durak giyama aulak natuwa yanawa ay aiye e
@drsrelaxing4459
@drsrelaxing4459 2 жыл бұрын
den bearing ekai seel pack ekai kiyak wenawada
@razeemahamed2964
@razeemahamed2964 Жыл бұрын
👌
@oshadalakshan2209
@oshadalakshan2209 2 жыл бұрын
මගෙ scooter එක honda aviator එකක් ඒක තාම කිලෝමීටර් දෙදාස් ගානක් දුවල තියෙන්නෙ ,අලුත්ම එකක් ඒකෙ සාමාන්‍යයෙන් 60 වගේ වේගෙකින් ටිකක් දුර ගිහින් ආයිත් 40-50 වගේ වේගෙකින් යනකොට engine එක පැත්තෙන් ,සමහර විට ක්ලච් එක පැත්තෙන් වෙන්නත් පුළුවන් හරියට හිතාගන්න බෑ පොඩි තහඩු සද්දයක් වගේ ඇහෙනවා,නිකන් මොකක් හරි ඇතුලෙ හෙලවෙනවා වගේ , ඒ ඇයි 😒
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
බෙල්ට්එක පැත්තේ දෝෂයක් ඇති
@dilanpriyadarshana5277
@dilanpriyadarshana5277 3 жыл бұрын
👍👍👍👍
@kfaradox897
@kfaradox897 Жыл бұрын
බෙයාරින් ගෙවිල කියල දැනගන්නෙ කොහොමද
@sandaruwankmd5714
@sandaruwankmd5714 Жыл бұрын
❤❤❤
@mr.deeperera6768
@mr.deeperera6768 Жыл бұрын
Dio eke gediya gawin kara kara gaanaw idle tibbama hodata sadde ahenawa. Race karama sadde e speed eknma yanawa.
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Pahadili naha.
@lankanbrothers2457
@lankanbrothers2457 Жыл бұрын
beyatin giyama hoyaganna vidiyath kiyanna mulin❤
@momentofsanjaya
@momentofsanjaya 2 жыл бұрын
Pleasure එකක පිටිපස්සෙ මැද ලොකු බෙයාරින්ග් එක විතරක් දැම්ම ඒත් රෝදෙ ටිකක් බකල් වගේ ඇයි දන්නෙ නැ නේහ්..රෝදෙ ගොඩක් රත් වෙනවා යනකොට..
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
රිම් එක බකල් ඇති .... රෝදය රත්වෙන්නේ බ්‍රෙක් හිර ඇති .... බ්‍රේක් අඩු කරන්න
@thusithadilshan1319
@thusithadilshan1319 Жыл бұрын
Thanks .ගරාජ් එක කොහෙද තියෙන්නේ කුරුණෑගල පැත්තේ ද...?
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Anamaduwa
@himashdunuwila6110
@himashdunuwila6110 2 жыл бұрын
Bearing එක සවුත්තු වුනාමද බයික් එකේ පිටිපස්සෙ රෝදෙ හිරවෙන්නේ ?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Bearing gihama rodaya depathtata helawenawa.
@milankavishka9528
@milankavishka9528 3 жыл бұрын
Bro hawusin eke ara selek gum ekt amthrwa wena mkuth nd gn
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
hiboand / selastic kiyana gum wargath hodai
@lklakmal76
@lklakmal76 2 жыл бұрын
bearing තුනම ගලවන කොට මැද බෙයාරින් එක පාස්සන්නෙ නැතුව ගලවන්න ක්‍රමයක් තියෙනවද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
බෙයාරිං පුලර් ටූල් එකෙන් ගලවන්න පුළුවන්
@saman00liyanage68
@saman00liyanage68 3 жыл бұрын
❤️❤️👍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
👍👍👍❤️❤️❤️
@sldinushaaquarium7605
@sldinushaaquarium7605 2 жыл бұрын
Pleasure scooter එකෙත් මේ විදියට නේද කරන්න ඕන 🤔🤔
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Yes 👍
@anjanamadusanka6420
@anjanamadusanka6420 3 жыл бұрын
Anith bearing galawanne kohomada
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Eha pathten gahala galawanna bari bearing galawanne bearing pullar ekak yodagana malli...
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@dilrukshikgds662
@dilrukshikgds662 2 жыл бұрын
නියමයි අයියා ... පිටිපස්ස රෝදය ගලවන යතුරෙ අංකය කීයද අයියා
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
24mm box spanner
@dilrukshikgds662
@dilrukshikgds662 2 жыл бұрын
@@TheBikerSL 👍🙏🙏
@chamararuwan122
@chamararuwan122 2 жыл бұрын
Ayya km 12000 peddahama gewenawada bara danne ne hebei rode ply එකක් thiyenawa
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
12000 km රෝදයේ බෙයාරිං ගෙවෙන්න විදිහක් නැහැ මල්ලි දෙපැත්තට හෙලවෙනවද බලන්න..... ඉස්සරහටයි පස්සටයි play එක සාමාන්‍යයි ඒක ප්‍රෂ්නයක් නැහැ....
@ridhmikaveesha7792
@ridhmikaveesha7792 2 жыл бұрын
නියමඉ හොඳින් කියල දූන්නා
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@charithagamlath
@charithagamlath 2 жыл бұрын
👍💯
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 2 жыл бұрын
නියමයි කියා දුන්නට ? මා ෙග් Dio bike akk පසුපස ෙරාදය අතින් හිමි හිට කරකවද්දි ඩක් ඩක් ගනවා ඇයි එෙහම ෙවන්ෙන් ෙරාදය සමිපුර්න නම ෙනාෙමයි කරකවද්දි ෙන ෙමයි
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඒක සාමාන්‍යයි ... පදිද්දී ඇහෙනවාද?
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 2 жыл бұрын
@@TheBikerSL Na Yalu අතින් කරකවද්විතරයි ?
@userkasun9862
@userkasun9862 3 жыл бұрын
Mage saddaya anawa engin akan dio bick akan mokada wanna pluwanda
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
monawage saddayakda bro
@lahirubasnayaka8171
@lahirubasnayaka8171 2 жыл бұрын
ගියර් බොක්ස් එකට දාන ඔයිල් එක මොකක්ද .....tvs wego එකක්
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Engine ekata dana oil ekama danna
@lahirubasnayaka8171
@lahirubasnayaka8171 2 жыл бұрын
එල සහෝ...... නට් ගලවලා ඔයිල් අයින් කලොත් මිසක් ගියර් ඔයිල් පිච්චෙනවද ...කොහොමද හෝයාගන්නේ
@dileepasamaraweera8648
@dileepasamaraweera8648 3 жыл бұрын
වටිනා video akak
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තූතිය brother 👍👍👍
@randikakasun2979
@randikakasun2979 2 жыл бұрын
හොන්ඩා ගෙනුයින් බෙල්ට් දාන එකද හොද?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඔව්
@hasindukalhara7295
@hasindukalhara7295 2 жыл бұрын
Aiye dio eke geyer box eken ham ekak vage saddayak enava geyer veel gevnamada ee
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Clutch eke mada ena podi recereka geunahama ehema wenawa malli ...
@hasindukalhara7295
@hasindukalhara7295 2 жыл бұрын
@@TheBikerSL 😊😊
@kasunranga913
@kasunranga913 3 жыл бұрын
Ayya me repaire eke parts walata keeyak yanwada?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
1000 vitara yai malli
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 2 жыл бұрын
Dio bike akk ෙර්ස් ෙවනවා වැඩියි ඉස්ටැන්ඩි එක ගහපා නතරකරලා තිබුණාම බයික් එක යනවා ඇයි ඒෙහම ෙවන්ෙන
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඇක්සලේටර් කේබලයේගැටලුවක් ඇති නැත්නම් idle එක වැඩි වෙලා ඇති
@malindadilshan5454
@malindadilshan5454 Жыл бұрын
Caub eka tiun krnn rpm scruu eka wadi wela athi
@windcreations3670
@windcreations3670 3 жыл бұрын
වීඩීයෝවේ 1.05 කියන උපක්‍රමය කුමක්ද? නට් එක ගලවද්දි
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මොන නට්එක ගලවද්දිද යාලු පැහැදිලි නැහැ
@windcreations3670
@windcreations3670 3 жыл бұрын
@@TheBikerSL වීඩියෝ එකේ 1.05 වෙලාවෙ. බෙල්ට් එක ගලවනකොට ඉස්සරහ වීල් එක කැරකෙන එක නතර කරේ කොහොමද?.එතනට මොකක් හරි හිර කරනවද
@mohommedzameer1655
@mohommedzameer1655 2 жыл бұрын
Ayye Ara gum eka mokada ?? Kohenda Ganda thiyene ??
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
සෙලැක්... වාහන අමතර කොටස් තියෙන කඩවල තියෙනවා
@mohommedzameer1655
@mohommedzameer1655 2 жыл бұрын
@@TheBikerSL ayye sellac eka diyawenawaneda ...hibond eka hariyanada ??
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
oily 300ml දාන්ඩ ඕන නේද කවර් එක ළඟ ගහලා තියෙනවා නේද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Gear box ekata 120ml danna ona
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
@@TheBikerSL ආ හරි හරි ගොඩක් ස්තූතියි
@s.manujaya6639
@s.manujaya6639 2 жыл бұрын
සාමාන්‍යයෙන් බෙයාරින් දාන්න ඔනේ කිලෝමීටර් කියෙන්ද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ගෙවුනහම දාන්න ඕනෑ මල්ලි.... බර වැඩිපුර දානවානම් ඉක්මනින් ගෙවෙනවා
@s.manujaya6639
@s.manujaya6639 2 жыл бұрын
ස්තුතියි
@podikolla2920
@podikolla2920 Жыл бұрын
අනිත් හැම එකාම බාගෙට කියාදෙන්නේ
@shenu_ayashan_weerarathna
@shenu_ayashan_weerarathna 11 ай бұрын
මේ තැන නම්බර් එකක් හොයාගන්න පුළුවන් කෙනෙක්. තියන කෙනෙක් දාන්නකො ලොකු උදව්වක්...
@krishanthagayan3749
@krishanthagayan3749 2 жыл бұрын
අය්යේ , ඔයාගෙ ටෙලිෆෝන් නම්බර් එක එවන්න පුලුවන් ද ?
@surangaweerakoon4900
@surangaweerakoon4900 3 жыл бұрын
Baik වල ටැංකි පුම්බන්න තැනක් දන්නවනම් කියන්නකෝ
@surangaweerakoon4900
@surangaweerakoon4900 3 жыл бұрын
කුරුණෑගල තියෙනවා ද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කුරුනෑගල පද්මසිරි එන්ට්‍රපයිසස් එකෙන් අහලා බලන්න පුලුහන්ද කියලා... මම බලන්නම් හරියටම තැනැක් තියේද කියලා....
@surangaweerakoon4900
@surangaweerakoon4900 3 жыл бұрын
@@TheBikerSL තැන්ක්ස්
@surangaweerakoon4900
@surangaweerakoon4900 3 жыл бұрын
@@TheBikerSL ටූල් ගන්න හොදම තැන කොහෙද කුරුණෑගල
@sohanjasinghe1
@sohanjasinghe1 2 жыл бұрын
Packing dala ai aye gum danne ???
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Wadi hodata bro
@mohommedzameer1655
@mohommedzameer1655 3 жыл бұрын
Ayye oyage wadapala koheda thiyene.number eka ewanda ko
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
malli mama anamaduwe .... 0711088859
@hasindukalhara7295
@hasindukalhara7295 2 жыл бұрын
Reesar ehemat hidai
@sarathkumara6159
@sarathkumara6159 2 жыл бұрын
6004 bearing eka අලුතෙන් dama සවිකරා.දැන් ඇතුලෙන් ව්ල් කැරකෙන සද්දෙ ඇහෙනවා යනකොට .අයි එ.
@testkeylog5117
@testkeylog5117 2 жыл бұрын
ඇමරි කොළය කිව්වේ වලි කොළයටමනේ?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඔව්
@kapilanawarathne5746
@kapilanawarathne5746 Жыл бұрын
❤😮 14:18 🫡👌
@MalithSaRa02
@MalithSaRa02 5 ай бұрын
Number eka danna
@nuwanshan2055
@nuwanshan2055 2 жыл бұрын
Oyage namberekak mata ewanna
@Yashodachandrasekara
@Yashodachandrasekara Жыл бұрын
❤❤
@sandaruwankmd5714
@sandaruwankmd5714 Жыл бұрын
❤❤❤
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 118 МЛН
Scooter Pulley removal at home - Pickup issue fixed
16:34
Mr. Gadget Motor Co
Рет қаралды 117 М.
Activa 6g bs6 clach barring problem #hondaactiva #automobile
10:46
AJAY BIKE BRO
Рет қаралды 16 М.
CVT Gearless Scooters Explained
27:27
Mr. Gadget Motor Co
Рет қаралды 28 М.
139qmb Scooter engine
18:00
Sanya Tsvay
Рет қаралды 3,1 МЛН
honda dio front wheel bearing  installation of  new
4:18
knowledge
Рет қаралды 17 М.
How to Replace defective Rear wheel bearing of Honda Activa and other scooters
12:17
Self Repair GURUji in English
Рет қаралды 52 М.
Лучшая машина для походов!
0:23
МАНИЯ КИНО
Рет қаралды 1,9 МЛН
Toyota Sequoia или Toyota Land Cruiser 300? #toyota #toyotasequoia #toyotalandcruiser300
0:36
American Auto | Виталий Нефедов
Рет қаралды 823 М.
Кайф 😍😍
0:49
Gadzhiagaews
Рет қаралды 1,2 МЛН
Veículos Híbridos criados com IA - Fusão de veículos #midjourney #runway
0:30
Carlos Alberto B. - Inteligência Artificial
Рет қаралды 1,1 МЛН