කුරුණෑගල SEAFOOD සවල් රයිස් කමුද | SeaFood rice first time in srilanka

  Рет қаралды 17,885

my story

my story

Күн бұрын

Пікірлер: 56
@yathaloka-866
@yathaloka-866 2 жыл бұрын
ඒක පට්ට.. 🔥 සුපිරි..💯 චැනල් එක නියමට කරනවා ❤️ ජය වේවා..! 🎄💖🎄
@mystorynew
@mystorynew 2 жыл бұрын
thanks brother
@thilinadmayantha2286
@thilinadmayantha2286 Жыл бұрын
ඕය ලබ්බට යන්න එපා වැරදිලා වත් වටේ ඇති ලස්සනකුත් නැ වැඩට ඉන්න උන් අපිව ගනන් වත් ගන්නෙ නෑ අරක්කු පිටින් ගෙනියන්නත් බෑ අපි ඉල්ලන brand එක උන් ලග ඇත්තෙත් නෑ කෑම වල ඇති දේකුත් නෑ රසකුත් නෑ ඔය කෙහෙල්මල් සවලට දෙන බත් එක මෙලෝ වැඩක් නෑ කැඩුන සම්බ එකක්. හොදම එක තමයි අපි ගියපු දා බිල පහලොස්දාහයි සර්විස් චාර්ජ් එක විතරක් හාරදාහයි😂 ඒකත් කමන් නෑ හරි හමන් සර්විස් එකක් තිබ්බ නම් ගේට්ටුව ඇරපු එකාගෙ ඉදන් අමු මුස්පේන්තු ඩයල් ඉන්නෙ. පාර්ටි එකක් කියල කලින් ඇඩ්වාන්ස් කරල ගිහිල්ලා මේලෝ දෙයක් ලෑස්ති කරල තිබ්බෙ නෑ ඔකුන් පුටු එහෙම අපි හොයන් යන්නෝනෙ. යන්න එපා මෙලෝ වැඩක් නැති චාටර් පොට් එකක් 😒
@sadaruvanbandara9249
@sadaruvanbandara9249 2 жыл бұрын
❤️❤️ ඒක මරු ❤️
@rumeshalvis1451
@rumeshalvis1451 Жыл бұрын
Panuwek hitiya Api kana kota jogguwe😊
@prasannatudugala4697
@prasannatudugala4697 Жыл бұрын
Anthima balu service ekak තියෙන්නෙ
@Sami-ds1xt
@Sami-ds1xt 2 жыл бұрын
Api giya wedak na😢 service eka anthimai kisima piligenimak na 3 Oder Karla giye 4.30 Kena eka denakota
@Subhani-jb1ro
@Subhani-jb1ro Жыл бұрын
Dan giya kattiya kiyanna yande apada hoda nethda ? Ko giya kattiya kiyanna balande
@sgswarnamalkanthi1099
@sgswarnamalkanthi1099 Жыл бұрын
Mama nam kiyanne yanna nam epa. Aprade salli. Munge servis eka anthima yi. Thanikama wanchawa thiyenne .mulu kurunegala ma naha mee wage jara thanak
@Subhani-jb1ro
@Subhani-jb1ro Жыл бұрын
Kohata gihinda yande oni
@suddasudda1233
@suddasudda1233 Жыл бұрын
ඔන්න අපිත් අාවා මේකට❤❤
@prasannatudugala4697
@prasannatudugala4697 Жыл бұрын
Kukul තටු ,watema ballo,atha hodanna වතුර na, වතුර bonna glass ekak na
@Subhani-jb1ro
@Subhani-jb1ro Жыл бұрын
A moko a api yanna kiyala heduwa
@abhisheksandamal6414
@abhisheksandamal6414 2 жыл бұрын
ඒක නම් පට්ට....
@wijayabanndara4598
@wijayabanndara4598 2 жыл бұрын
Good job
@mystorynew
@mystorynew 2 жыл бұрын
malli
@shashikarozairo767
@shashikarozairo767 2 жыл бұрын
EKATATH JAYEN JAYAMA WEWAH ❤🔥
@mystorynew
@mystorynew 2 жыл бұрын
thanks brother ❤️❤️❤️
@WaruniRasmila-gp6nf
@WaruniRasmila-gp6nf Жыл бұрын
Kurunagala kohada nambar akak dandeko
@kevin09093
@kevin09093 2 жыл бұрын
Aiye oya koheda,,oka tiyenne ape game
@mystorynew
@mystorynew 2 жыл бұрын
මම කුරුණෑගල
@maleeshavlogs6622
@maleeshavlogs6622 2 жыл бұрын
පට්ට අයියා 💞💞💞💞💞❤️❤️❤️
@sachithonline4629
@sachithonline4629 2 жыл бұрын
Good video
@mystorynew
@mystorynew 2 жыл бұрын
thanks 🙏
@aluthwagawa2085
@aluthwagawa2085 Жыл бұрын
මරැ ඒකනම්
@dilhaniweerasighediloffici7856
@dilhaniweerasighediloffici7856 2 жыл бұрын
නියමයි ජනිත් අයියා
@mystorynew
@mystorynew 2 жыл бұрын
share karanna
@lasanthalakmal7630
@lasanthalakmal7630 2 жыл бұрын
ජනිත් අයියගේ ❤❤
@WaruniRasmila-gp6nf
@WaruniRasmila-gp6nf Жыл бұрын
Kohada kurunagala phon no aka dandeko
@kavindu7328
@kavindu7328 2 жыл бұрын
Sawal rais eka kiyada
@mystorynew
@mystorynew 2 жыл бұрын
5000i
@Lakshan-pd4hi
@Lakshan-pd4hi Жыл бұрын
😅අයියෙ තවවිඩියෙ ඔන කැම 😊
@prasannatudugala4697
@prasannatudugala4697 Жыл бұрын
Mun chandi dagena vade karagena yanne බාලම බාල service ekak
@sgswarnamalkanthi1099
@sgswarnamalkanthi1099 Жыл бұрын
Yakdessagala resort ekata gihin mehema kanna hithaagena innawa nam eka hiinayakma thamayi. Mee kiyana widiyata denne naha. Thanikama boruwa thiyenne . Nikan aparade salli.ahaka yanawa witharai .
@allsong4085
@allsong4085 Жыл бұрын
Lokeshan aka awnnako
@sgswarnamalkanthi1099
@sgswarnamalkanthi1099 Жыл бұрын
Methana oya pennanna lassana athule haha. Servis eka anthima yi. Eka kema ekak genalla kala dirawala iwara unama anith eka enne. Thanikama boruwa yanne.
@Subhani-jb1ro
@Subhani-jb1ro Жыл бұрын
Phon no akak dandeko ahe
@mystorynew
@mystorynew Жыл бұрын
mn ekka yanawanm denawa😘
@banulavithanage7548
@banulavithanage7548 Жыл бұрын
එකේ මැස්සො ඉන්නවා පෙන්නෙ නැද්ද edit කරද්දිවත් .😂😂
@inigam6739
@inigam6739 2 жыл бұрын
ටිකක් කිචන් එක පිරිසිදු මදි වගේ 😢
@lawordersrilanka5377
@lawordersrilanka5377 2 жыл бұрын
අනිවාර්‍යෙන්න කන්නයනවාමයි
@mystorynew
@mystorynew 2 жыл бұрын
gihin kiyanna video blala awe kiyala
@manorisanjeewani5499
@manorisanjeewani5499 2 жыл бұрын
අම්මෙ ඔය ඔක්කොම කනවද😜😜😜😜😜😜😜
@mystorynew
@mystorynew 2 жыл бұрын
ow ow
@sgswarnamalkanthi1099
@sgswarnamalkanthi1099 Жыл бұрын
මේ වගේ බොරු වීඩියෝ දාල මිනිස්සු රවටන්න එපා. මම නම් කියන්නෙ දන්න කෙනෙකුට වත් එන්න නම් එපා. බලු servis එකක් තියෙන්නෙ
@sanduwijerathna6749
@sanduwijerathna6749 Жыл бұрын
Kaurut ynn epa mekat service eka chater..
@DD-lb3ry
@DD-lb3ry 2 жыл бұрын
😂😂😂rice eka dapu appa kohdd bn me godayo
@mystorynew
@mystorynew 2 жыл бұрын
mokadda
@yashodaweerasinghe
@yashodaweerasinghe Жыл бұрын
Not recommend at all. Very poor service. Environment is not good as seen in pictures. Not maintained. Waited 2hrs for the meal
@mystorynew
@mystorynew Жыл бұрын
👍🔥❤️❤️💯💋
@AshenAvishka-l1j
@AshenAvishka-l1j Жыл бұрын
Nikan kala....pacha food review danna epa ban...jarama spot ekak
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
Bila gewapun. Ubala wage you tube jokiyo pinata kanna giyoth mun ta kade wahanna wei.
@mystorynew
@mystorynew 2 жыл бұрын
oya nayata kahinna epa salli wall walata tamai kanne
@belu3100
@belu3100 Жыл бұрын
Onna channel eka unsubscribe kara
@chinthy5299
@chinthy5299 2 жыл бұрын
Adeeh price dapn bn
@mystorynew
@mystorynew 2 жыл бұрын
5000i
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
NPP JVP ගැටුම ඇරඹේ රූපවාහිනී සභාපති සෙනේෂ් දොට්ට
21:56
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 44 М.
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН