නරුම පූජකයෙක් 😱| SEBKH 2023 Movie Explained in Sinhala | Inside Cinemax

  Рет қаралды 205,790

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
නරුම පූජකයෙක් 😱| SEBKH 2023 Movie Explained in Sinhala | Inside Cinemax
📞Contact us : 077 9025193 ( Nehara )
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
#inside_cinemax

Пікірлер: 445
@miira487
@miira487 Жыл бұрын
තමන්ගේ පවුල ගැනවත් නොහිතා මුදලට යට නොවි සදාරණය ,යුක්තිය වෙනුවෙන් නැගි සිටින මේ වගේ lowyers la ලංකාවේත් බිහි වේවා.........🖤
@sisirakumara6218
@sisirakumara6218 Жыл бұрын
හරිනම් මේ පිල්ම් එක ලංකාවේ ගමක් ගමක් ගානෙ පෙන්නන්න ඔ්න අපේ රටෙත් ඉන්නව පූජකයො කට්ටඩ් ගාවට ලෙඩ හොද කරගන්න ගිහින් තමන්ගෙ දරැවන්ව අතවරයට ලක් කර ගන්න මෝඩයො
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
💯
@dilaninisansala8732
@dilaninisansala8732 Жыл бұрын
ow ehema siddiyak tika kalekata kalin una naduth na hire giyeth na dan apuruwata aye dewale wada e miniha
@nilalasanta8789
@nilalasanta8789 Жыл бұрын
Llll ofd
@hasinduudayanga4284
@hasinduudayanga4284 11 ай бұрын
අනිවරෙනම❤
@sampathkolla9810
@sampathkolla9810 11 ай бұрын
Demapiyanta දඬුවම dennath oni
@sewminierandika4238
@sewminierandika4238 Жыл бұрын
අවසන් නඩු තීන්දුවට මුළු ඇගම කීරි ගැහිලා ගියා ඇත්තටම මේ විදියට නීතීය ක්‍රියාත්මක වෙනවනම් කොච්චර වටිනවද ඒක ❤️
@directwithu6709
@directwithu6709 10 ай бұрын
Japan walata awith balanna podi lamayekuta athak thibbath iwarai me rate නීතිය නම් නීතීය ඒකයි මේ රට දියුණු
@kanchanamalamaliyadda545
@kanchanamalamaliyadda545 Жыл бұрын
ඒ film එක නම් පට්ට තාත්විකයි.ඇත්තටම සාර්ථකයි.මන් හිතන්නේ ඔයාට යන මඩ වලටත් අයියා මේ විදිහට අත අරින්නේ නැතුව දිගටම චැනල් එක ඇදගෙන ගියොත් සාර්ථක උත්තර හම්බෙයි....
@dilmitharushika5502
@dilmitharushika5502 Жыл бұрын
සෝලන්කිලා වගෙ නීතිගරුක මුදලට යට නොයන මිනිස්සු අද සමාජෙ ඇත්තෙම නැති තරම්💔🙂 ඒ හේතුව නිසා අද වෙනකොට ජීවිත කීයක් වන්දි ගෙවනවා ඇත්ද...විදවනවා ඇත්ද...සමාජෙන් කොන්වෙනවා ඇත්ද...අවසාන තීන්දුව දුන්න වෙලෙ ඇග හිරිවැටිලා ගියා.ඇත්තටම ඒ වගෙ නීතිගරුක අවංක මිනිස්සු ඉන්නවනම් මේ රට ගොඩගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.ඒත් දුකෙන් වුණත් කියන්න වෙන්නෙ ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක් කියලම තමයි😊👍💔
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
ලංකාවේ තත්ත්වය ඕකට දෙවෙනි නෑ 'සමහර' පන්සල් පල්ලි ඇතුලේ වෙන දේවල් මිනිස්සු හරියට දන්නවා නම් දානේ වෙනුවට අසූචි ලැබෙන්නේ
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 10 ай бұрын
ඔව් පන්සල් වල ඉන්නෙ පොම්න බල්ලො
@ransikamanuranga1911
@ransikamanuranga1911 4 ай бұрын
@@dinuwagamingbussid1282 palli kakek
@Chamu_____
@Chamu_____ Жыл бұрын
Lawyer ට ඉන්න actor ඉන්න films පට්ට සුපිරි 🙂🔥 එයාගේ nail polish movie එකත් පට්ටම 🔥🔥 අය්යාගේ choice නම් සුපිරි එක movie එකක්වත් නෑ අය්යෝ වැඩක් නෑ කියලා කියන්න හිතෙන ❤️😍
@sithmisiyumi8073
@sithmisiyumi8073 Жыл бұрын
nail polish movie ekh kohomada baluwe...link ekh thiyenm ewnnko
@RrabI620
@RrabI620 Жыл бұрын
ඔව් ඒක හරි❤
@Zu_Muyun_Diary101
@Zu_Muyun_Diary101 Жыл бұрын
Lawyer විතරක් නෙමෙ ඔක්කොම අය හොදයි
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
​@@nadeeshaekanayaka7035 ඔව්.
@Chamu_____
@Chamu_____ Жыл бұрын
@@nadeeshaekanayaka7035 නම දන් නෑ අනේ 🥺
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
අන්තිමට ඒ දැණුනු සතුට ☺️❤️ තැන්කියු ඉන්සයිඩ් සිනමැක්ස්
@shilakumari556
@shilakumari556 Жыл бұрын
ෂෝලන්කී හරිම හොදයි ඔන්න අපේ රටෙිි වෙන සිද්දි අහින්සක මිනිසුන්ට කොපමන අපරාද වෙනවාද අනේ දෙවියෝ විතරයි අපේ ලංකාවෙිි මිනිසුන්ට ඉන්නේ මෙය විස්තර කරන මහත්මයාට ස්තුතියි
@sathsaranidilhara686
@sathsaranidilhara686 Жыл бұрын
ඔය තියෙන්නෙ වීඩියෝ...😍 අන්න ඒම හැමදාම වීඩියෝ දාන්න 😌❤
@Myfv-Saipallavi
@Myfv-Saipallavi Жыл бұрын
කරන්න පුළුවන් හැම බලුවැඩක්ම කරලා මානසික අවුලක්,ස්නායු ආබාධයක් කිව්ව ගමන් සේරම හරි 😂 ලංකාව වගේ තමයි ඉන්දියාවත්
@nimmiGunarathne
@nimmiGunarathne Жыл бұрын
Na indiyawa wage thamai lankawa
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny 6 ай бұрын
Na india wata wada lankawa godak hodai..
@Mrsdoctor-SL
@Mrsdoctor-SL Жыл бұрын
අනිවාර්යයෙන් ලංකවේ ඔහම තමයි. දෙෂපලනය තමයි හැමදෙටම මුල. වේන රටක ඉදන් බලන කොට තමයි අපෙ රටෙ දෙෂපලනය කැත හොදටම පෙන්න. ඇත්තටම දුකයි 😢
@shashinikavindya2000
@shashinikavindya2000 Жыл бұрын
Lawyer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගමන් මේව බලද්දි ❤❤❤
@user-my1km6vh9t
@user-my1km6vh9t Жыл бұрын
Subapathum oyata. Adambarai oya gana❤
@lakshankumara2799
@lakshankumara2799 Жыл бұрын
Me wage kenk wenda
@shashinikavindya2000
@shashinikavindya2000 Жыл бұрын
@@lakshankumara2799 Thank u motivation ekata ♥️
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි🙏 මේ වගේ ෆිල්ම් රිවිව් ගේනවට.. තව තවත් ශක්තිය ලැබෙන්න ඕනා ඔයාට.මේ වගේ ෆිල්ම් රිවිව් කරන්න. කාර්යය බහුල අපිට වේලාවක් නෑ full movie එකක් බලන්න . මෙහෙම ෆිල්ම් බලද්දි කාලයත් ඉතුරුයි අපේ. අදත් සුපිරී ෆිල්ම් එකක් .❤❤❤
@SandaliPathirana-su2ws
@SandaliPathirana-su2ws Жыл бұрын
අයියාගේ film choice තමා මරු ... ❤️‍🔥
@chamila82
@chamila82 Жыл бұрын
බලන්න චුට්ටක් පරක්කු උනා,මේක වෙන channel එකකත් දාල තිබ්බා ඒත් බැලුවේ නෑ,මොකද දැන් ඔයාගෙ වගේ ලස්සන කටහඩක් වත් super explain එකක් වත් අනෙක් අයගේ නෑ💕💐💕💕
@dilshanijayamini1742
@dilshanijayamini1742 Жыл бұрын
ලස්සනයී අයියේ..මට කලින් බලපු film එකකදී comment එකක් දාන්න බැරි උනා..ඒක දැන් කියන්නම්..අයියා පටන් ගැම්මෙම අතිසංවේදී කියලා වචනේ කියපු නිසයී ඒ film එක බැලුවේ..ඒ girl බොක්සිං ගහලා අන්තිමේ දිනයී කියලා මහ කම්මැලී කමෙන් බලන්න ගත්තේ..ඒත් ඒක ඇත්තම අතිසංවේදී film එකක්..ඒක ගැන මං ඊට පස්සෙත් කල්පනා කලා..tnq අයියේ මෙලෝ දෙයක් නොතේරෙන සමහර film තේරෙන භාශාවෙන් කියලා දෙන්න මේ අයියා ගන්න මහන්සියට..
@e233su
@e233su Жыл бұрын
ඒ වීඩියෝ එකේ යටින් දාන්න මේකේ දාන්නෙ
@thrishchandu8318
@thrishchandu8318 Жыл бұрын
නියම ෆිල්ම් එකක්.. මේ වගේ දෙයක් ලංකාවේ උනොත් කෙල්ලටයි පවුලටයි තමයි හිරේ යන්න වෙන්නේ.. අර වගේ එකෙක් හිරේ ගියත් ජනාධිපති සමාව 😢🤮🤮🤮🤮
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
😮😮😮😮
@tharindunijanz800
@tharindunijanz800 Жыл бұрын
අද ෆිල්ම් එකත් සුපිරියි තමා ඒ ගැන ඉතිං අමුතුවෙන් ෆිල්ම් එක බලලාම කියන්නම ඕන නැ 😌❤️
@amalishashikala7973
@amalishashikala7973 Жыл бұрын
ඔන්න ඔය වගේම නිතිය අපේ රටෙත් ක්‍රියාත්මක වෙනවනම් හොදයි ..හැබැයි වැරැද්ද අවුරුදු ගනන් ඇදිඇදි යනවා ...නිතිය හරියටම ඉශ්ට කරන්න ඔනි හැම වැරැද්දකටම ❤❤❤ අදත් විඩියෝ එක මරු❤❤
@mdhu---1889
@mdhu---1889 Жыл бұрын
Inside sinamax කිවුවොත් ඉතිං සුපිරියක් තමයි ❤
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 Жыл бұрын
කරන ඕනම film එකක් එපා වෙන්නේ නැති වෙන්න බලන්න පුලුවන් 👌
@maheshsilva1428
@maheshsilva1428 Жыл бұрын
හැමදාම වගේ අදත්...සුපිරිම සුපිරියි....💖 අයියේ Super Natural ඕන... 🙄🙏😘
@asini00
@asini00 Жыл бұрын
ලෙඩක් හැදුනම යකෝ මොන ගොනෙක්ද මේ එක එක එකා ලගට යන්නේ hospital admit කරනවා මිසක් 😂
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Ek thamai nodiyunu ratawala hati💔💔
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
එහෙම ගොන්නු ඉන්නවා ඒ නිසා මිනිස්සු මැරෙනවත් එක්ක. නොදියුණු කම තමා
@pererachama63
@pererachama63 Жыл бұрын
මෙහෙම අසරණ වෙන ගෑනු ලමයි කොච්චර ඉන්නවා ඇතිද😢
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ආගම >> දෙසපාලනය >> දුෂණය >>ආගම >> දෙසපාලනය >> දුෂණය එකට එක අපේ රටෙත් පුරුක් වෙලා ඔය තුන රවුමට ලස්සනට යනවා 😁
@madushimadushi3068
@madushimadushi3068 Жыл бұрын
එකටනම් දුක හිතුනා සොලන්කිනම් සුපිරි 👌😘😍
@sushmimiharapremachandra3886
@sushmimiharapremachandra3886 Жыл бұрын
මේක ඇත්ත කතාවක් මේකත් බලල ෆිල්ම් එකත් බලන්නම ඕන ❤🎉
@heshani4954
@heshani4954 Жыл бұрын
සුපිරි අයියේ....😌♥️ අයියගෙ කටහඬ නිසාම වීඩියෝ බලන්න හිතෙනව. එකක්වත් නොබලා ඉඳලා නෑ 😊❤️
@koshilakoshila7753
@koshilakoshila7753 Жыл бұрын
බයෙ හිටියෙ කොරියන් රේප් ෆිල්ම් වල වගෙ මේකෙත් අවුරුද්දක් දෙකක් දීලා නිකම් ඉදී කිය්ල 😢❤
@KoreanLanguageForSriLankanStud
@KoreanLanguageForSriLankanStud Жыл бұрын
ගාන්දි කියන පුද්ගලය ගැන හොයල බලන්න 😂😂 එයා මේ බාබා වගේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් පොරක්...ගෑණු දාස් ගානක් එක්ක එකට ඉදල අන්තිමට තමන්ගෙ මිනිබිරියොත් එක්කත් එකට ඉදල..😂
@sasiachi8806
@sasiachi8806 Жыл бұрын
අයියාගෙ කටහඩම කුතුහලයක් 🎉
@SandhyPiyadarshani-um9uh
@SandhyPiyadarshani-um9uh Жыл бұрын
අයියේ ඔයාගෙ කටහඬ නියමයි👌👌👌
@ayodyaviloshani7454
@ayodyaviloshani7454 Жыл бұрын
Film එක සුපිරි english film වැඩිපුර දෙන්නකෝ ❤
@accricovery8751
@accricovery8751 Жыл бұрын
ඇත්තටම මේ වගෙ ලොයස්ලා ලොකෙට හඒ වටිනවා❤❤❤
@Alwaysonthetop777
@Alwaysonthetop777 Жыл бұрын
මෙවගෙ දේවල් ගොඩක් මෙ ලොකෙ වෙනව අති එත් ඒ දේවල් සල්ලි නිසා යටයනව😢
@shradhi7897
@shradhi7897 Жыл бұрын
අම්මෝ අය්යා අන්තිමට දැනුනු සතුට🥺❤හරිම ලස්සන සුපිරි කතාවක් ❤👌කව්රු මොනවා කිව්වත් no 1 inside cinemax❤👌👌
@intechwithdinu2531
@intechwithdinu2531 Жыл бұрын
කාලීනව වැදගත් වෙන ෆිල්ම් දීලා උන දේවල් මතක් කරන එකනම් වටිනවා..ඩින්හලයට ඉක්මනට අමතක වෙන ලෙඩක් තියෙනවනි
@thilinidilrukshi271
@thilinidilrukshi271 Жыл бұрын
Supernatural එපිසෝඩ් ටික ඉක්මනට දෙන්නකෝ 😊😊😊😊
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
ලස්සන ෆිල්ම් රිව්වු එකක් Thanks inside cinemax ❤️❤️❤️❤️❤️😘❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@liza.g345
@liza.g345 Жыл бұрын
ස්ත්‍රී දූෂක නඩුවකට අවුරුදු 5ක් යනව pit thama 🙂👍
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
💔💔💔💔
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
😢😢😢😢
@YT-nj9dc
@YT-nj9dc Жыл бұрын
ඒක ඇත්ත මචං🙂
@ravindrasanjeewa3449
@ravindrasanjeewa3449 Жыл бұрын
සුපිරි ම ඒක .. නියම අවසානය ක්.. ❤️🙏
@yasho8222
@yasho8222 Жыл бұрын
සෝලංගී වීරයෙක්💖
@shavindu777
@shavindu777 Жыл бұрын
හැමදාම වගෙ සුපිරියක්ම වෙයි
@maliyaproduction7092
@maliyaproduction7092 Жыл бұрын
The glory මේ Tv සීරියස් එකත් පට්ටලු මේක රිවීව් කරන්ඩ බැයිද🥺🥺
@dulahansamal3386
@dulahansamal3386 Жыл бұрын
සුපිරිnathural කෝ දැන් ඉක්මනට uploade කරන්ඩෝ
@viduraekanayake327
@viduraekanayake327 Жыл бұрын
මේව films ම විතරක් නෙමෙයි.. ඇත්ත මේ තියෙන්නෙ. ඒත් මේ වගේ නඩුවක් ඇදගෙන යන්න තරම් කොන්දක් තියෙන අවංක Lowyers ල නම් ඉන්නෙ Films වල විතරයි
@nethunethu-zv3nq
@nethunethu-zv3nq Жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියි👌
@nuwanthanuwantha6766
@nuwanthanuwantha6766 Жыл бұрын
සුපෙර් නැචුරල් අමතක වෙලාද 🥺💫❤️
@JesikaRFernando-nb7kl
@JesikaRFernando-nb7kl Жыл бұрын
මේ වගේ ලෝයර්ස්ලා හැම තැනකම බිහි වේවා🎉
@donruchiranga5358
@donruchiranga5358 Жыл бұрын
ඒ ඔයාගේ පරිවර්තනය ,කටහඬ සුපිරි බ්‍රෝ 🎉
@HonalKeshara
@HonalKeshara Жыл бұрын
මාත් ආසම උසාවිය ඇතුලෙ සීන් තියෙන ඉන්දියන් කතා වලට😊.ඒක වෙනම chil ekk
@W.psahanMadumadawapathir-wv7hs
@W.psahanMadumadawapathir-wv7hs Жыл бұрын
අඩෝ අඩෝ අයීයේ ඒකනන් නියමයී❤ අවසානේට අර නාකියට දඩුවම නිම වෙනකොට මාර සතුයි ඈ...😅 ඔයා ඒක ගැම්මට කියනවා😍
@sandaruwanjayasundara9802
@sandaruwanjayasundara9802 Жыл бұрын
මමත් බලන්න ආසම මූවි ටයිප් එකක් තමයි courtroom movies කියන්නෙ
@Ashen_sudda
@Ashen_sudda Жыл бұрын
අයියේ මේ ලොයර් ඉන්න අනිත් ෆිල්ම්ස් ගෙන්නෝ කෝ 🥺 මේක සුපිරියක් 🎉bs
@mallikashrimathi6259
@mallikashrimathi6259 Жыл бұрын
කොහොමත් inside cinemax කියන්නෙ supiri එකක් තමා 👍
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
ෆට්ට ෆිල්ම් එක හොදේ ❤🔥
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 Жыл бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
@sewmijayathilake590
@sewmijayathilake590 Жыл бұрын
😪Ane supernatural එපිසෝඩ් ටිකත් ඉක්මනට ගේන්න😊🤐
@RrabI620
@RrabI620 Жыл бұрын
😢
@wickramasingha8843
@wickramasingha8843 Жыл бұрын
පටන් ගත්ත වෙලවෙ ඉදන් thrill එකෙන් කුතුහලයෙන් බලන්න පුලුවන් film එකක්...🙂🙂🙂🙂🙂🙂
@piyumidilhara7867
@piyumidilhara7867 Жыл бұрын
ඔන්න මාත් ආවා ෆිල්ම් එක නම් මාරම ලස්සනයි ❤️❤️
@asini00
@asini00 Жыл бұрын
මට. බාරම් ඉන්න film එකක් ඕනා
@ruchirashehan3998
@ruchirashehan3998 Жыл бұрын
Thank you Roshan ayiye for your hard work to make us happy.❤
@Malin__L_M.....
@Malin__L_M..... Жыл бұрын
Congratulations on 200k 😍
@Shevon_9
@Shevon_9 Жыл бұрын
ෆැන්ටසි ඉන්ග්ලිෂ් movie එකක් ඕනේ රොෂාන් අයියෙ ❤🎉
@dayakanthineththikumarage
@dayakanthineththikumarage Жыл бұрын
හොරර් ෆිල්ම් එකක් ඕනේ අයියේ ආදරෙයි ❤❤❤😘😘😘
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
ඇයි ඉතින් මෙ හාමුදුරුවෝන්ටම බැනලා...පූජකයො කියල කියන්නෙ හැම කෙනෙක්ම එ කුලකෙ ඉන්නව..
@thilinidilrukshi271
@thilinidilrukshi271 Жыл бұрын
සුපිරි කතාව ලස්සන වොයිස් එක ❤❤❤❤
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
Thanks aiye.අදත් සුපිරියක් ❤
@Lakshan.0105
@Lakshan.0105 Жыл бұрын
සුපිරි ❤❤❤ජ්ය වෙවා.බුදු සරනයි ..❤❤❤ඔබ දෙපළටම..❤❤
@Horrorgirl3008
@Horrorgirl3008 Жыл бұрын
අදත් සුපිරියක් තමා.... ❤️❤️❤️
@priyankaraweerasinha6208
@priyankaraweerasinha6208 Жыл бұрын
demma gaman awA ❤❤❤❤❤❤ APi balamu ahenan film aka harima kammeliyen man hitiye budu saranai dalada hamuduruwange pihitai oyata ayya 🌹🌹🌹🌹🌹🌹
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
මේ වගේ යථාර්ථවාදී නිර්මාණත් අරං එනවට ඔයාට ගොඩක් ස්තූතියි ❤
@piumibuddika4330
@piumibuddika4330 Жыл бұрын
සුපිරියක් තමයි inside cinemax ❤️😍👌
@thilankasenavirathna9440
@thilankasenavirathna9440 9 ай бұрын
යාලු⁣⁣වා...මේ වගේ ෆිල්ම් දාන මොන තරම් youtube චැනල තිබුනත් බලන්නේ ඔයා⁣ දාන ෆිල්ම් ව්තරයි. ලස්සනයි බන් . ජයවේ⁣වා ❤❤❤❤❤❤
@apexgaming396
@apexgaming396 Жыл бұрын
Inside cinama මෙලෝරහක් නෑ දැන්. මොනාද ඕයි උ ඒ දාන vidio . උබනම් සුපිරි set එකක් දානවා ජය වේවා ❤
@jananijp7370
@jananijp7370 Жыл бұрын
ඔයා එහෙම කියන්නෙ ඔයාට පුලුවන් ද එහෙමවත් දෙයක් කරන්න .ඒ නිසා මිනිස්සුන්ගෙ අඩුපාඩු හොය හොය දගලන්න එපා .
@binusandali3152
@binusandali3152 Жыл бұрын
​@@jananijp7370ඒක ඇත්ත..කුහක මිනිස්සු
@sakiladilshani6750
@sakiladilshani6750 Жыл бұрын
Oyage you tube chanell eka kheda tiyenne 💣💣💣 minissu hmotma eka widiye hakiywal na adu wadi wenna puluwan ewa wiwechnya krnna puluwanda ehema 🤢🤢
@chanakasuranga8169
@chanakasuranga8169 10 ай бұрын
කෙනෙක් පහත් කරලා තව කෙනෙක් උසස් කරන්නෙපා.එයාගෙ හොද කියන්න ඔිනම නමි එයාව වෙනමම අගය කරන්න.මෙික මට අදාල නෑ.ඒත් අපිට මෙි හැම කෙනෙකුටම ලොකු අගය කිරීමක් කරන්න පුලුවන් එයාලා මෙි දේවල් කරන්නෙ ලොකු මහන්සියකින් කාවවත් හෙලා තලා කතා කරන්න එපා.
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 Жыл бұрын
නියමයි.ලංකාවේ ආගම ගැන.කියවුන.කතාවක්.ස්තුතියි ඉන්දීය.සිනමාවට.ඉන්දියාව.නිෂ්පාදනය කරන.චිත්‍රපට.සියල්ල .ලංකාවේ දූෂිත දේශපාලනය හා.දූෂිත චීවරධාරින් .ට..ගැලපෙන.ඒවායි.නැවතත්.මේ.වැඩසටහන.ඉදිරිපත්.කරන.සියලුදෙනා ආදරයෙන්.සිහිපත්.කරමි..මෙයත්.මේ.රටේ.කරන.සමාජ.දේශපාලන විග්‍රහයක්.ලෙස.මා.සලකමි.ජයවේවා
@dimuthusandamali4198
@dimuthusandamali4198 11 ай бұрын
ඉන්දියාවේ ෆිල්ම් වල ව්තරයි ඔවා ලොකෙ වැඩ්පුරම ගැනුන්ව දුශනය කරන රටක්
@sashikaatapattu9315
@sashikaatapattu9315 Жыл бұрын
Supirima supiri film ekak. Kohomath Roshan review karana film supirima thama. 👍👍👍👍❤️❤️❤️❤️
@mayurinimanthini
@mayurinimanthini Жыл бұрын
අදත් ලස්සන කතාවක්..❤❤❤😊
@user-cm1xc1ei8z
@user-cm1xc1ei8z Жыл бұрын
supernatural onee❤❤❤❤❤
@SarathKunara-bx3pb
@SarathKunara-bx3pb Жыл бұрын
රැට හිනෙනුත් ඇහෙන්නෙ චමා චමා 😁
@ravindraprabath3501
@ravindraprabath3501 Жыл бұрын
නියමයි නියමායි ....!
@KuwaitJahra-zo1dg
@KuwaitJahra-zo1dg Жыл бұрын
බාල වයස්කාර දැරියන් දුෂණය කරන්න තැත් කරන උන්ටත් මෙි දඩුවම දිය යුතුයි.අනිවාර්යයෙන්
@buddikaroshan1310
@buddikaroshan1310 Жыл бұрын
මො Film එක ඉයෙ තව CHANAL එකක REVIEW කරලා තිබුනා.. INCIDE CENAMAX REVIEW එකත් හොදයි
@priyanthafrenando1101
@priyanthafrenando1101 Жыл бұрын
කරපු වැරදි හිත හිත ටික ටික මැරිලා පලයං කාරි නාකියා.
@funnycuteanimals6355
@funnycuteanimals6355 Жыл бұрын
onna awa . ❤ habai adenawa kathawa ahuwahama
@hemanthadisanayake4824
@hemanthadisanayake4824 Жыл бұрын
අනෙ අයියෙ supernatural දාන්නකෝ😢😢
@dulakshi200
@dulakshi200 Жыл бұрын
අදත් සුපිරිම Film එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@byb12
@byb12 Жыл бұрын
ඉන්දියාවෙ ඉන්නේ මාර බුද්දිමත් මිනිස්සු ලෙඩක් හැදුනාම ආගමික අරන් යන්න තරම්.(නූගත්කමත් බලපානවා එකට)
@vihagasathsara9987
@vihagasathsara9987 Жыл бұрын
සුපිරියි අයියේ
@slmusic9232
@slmusic9232 Жыл бұрын
ඒක පට්ට මම බැලුවා❤
@koshilakoshila7753
@koshilakoshila7753 Жыл бұрын
අවසානෙ නියමයි ❤
@kumudithadineth3628
@kumudithadineth3628 Жыл бұрын
Inside Cinemax SUBSCRIBE karapu eka gena pasu nothewennama ayya films danaw thawa thawa reviews genath denna lassanai oyage voice ekath. good luck
@skkumara4598
@skkumara4598 Жыл бұрын
movie explanied no,1.inside cinemax 👍💌
@buddhikasathsarani857
@buddhikasathsarani857 Жыл бұрын
සෝලන්කි වගේ ලෝයෙස්ලා හැම නඩුවකම කතා කරා නම් සාදාරනය කියන දේ මිනිස්සුන්ගෙන් ඈත් වෙන්නැහැ.
@shavindu777
@shavindu777 Жыл бұрын
Much love roshan ayiyah ❤️
@tharangajayatath4877
@tharangajayatath4877 Жыл бұрын
ලස්සන සුපිරි film එකක් ❤️❤️❤️❤️
@deenooshanjayasundara8273
@deenooshanjayasundara8273 Жыл бұрын
prashnayak wunama thamnge patheta pawule katiya inna eka kochera haiyakda ❤
@oshadijayasinghe1053
@oshadijayasinghe1053 Жыл бұрын
Aiye Mrs chatterjee was Norway fillm eka review karannko plz
@sherofernando3217
@sherofernando3217 Жыл бұрын
බැලුවා☠️😝 ඒ කතාව ලස්සනයි😌💞
Cleaning🤣 #shorts #トイキッズ
00:18
Toy Kids★トイキッズ
Рет қаралды 10 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Cleaning🤣 #shorts #トイキッズ
00:18
Toy Kids★トイキッズ
Рет қаралды 10 МЛН