කොරෝනා නැවැත්වීමේ මහා යාච්ඤාව සහ දෙවන පැමිණීම | second coming

  Рет қаралды 17,344

Bridge To God

Bridge To God

Күн бұрын

ජේසුස්වහන්සේගේ දෙවන පැමිණීමට සූදානම් විය යුතුයි

Пікірлер: 149
@kumaritilaka5387
@kumaritilaka5387 3 жыл бұрын
ස්තුති පස්ටෙර් දෙවියන්වහන්සේට ගෞරවවෙව මහිමය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yamuyamu712
@yamuyamu712 3 жыл бұрын
Devi piyaneni oba wahansheta S"thuuthi. ..aneka varayak sthuthi veva amen haleluiiya. ..
@santhi66wm82
@santhi66wm82 3 жыл бұрын
ඔබ වහන්සේගේ මතු පැමිණීමට මා සුදානම් කරන්න දෙවි සමිදුනි 🙏🙏🙏🙋🏼‍♀️🙋🏼‍♀️🙋🏼‍♀️🙋🏼‍♀️🙋🏼‍♀️✋️✋️✋️❤️❤️❤️💖💖💖
@ameeshaeshani5296
@ameeshaeshani5296 2 жыл бұрын
ආමේන්
@alviajayasinghe3322
@alviajayasinghe3322 3 жыл бұрын
පාස්ට ශාන්ගෙන් අහන්න ☀️හාලේලූයියා අම්මෝ අසව් අසව් මෙන්න දේශනා .කොහොමද ශුධාත්ම වැඩසිටීම ☀️පාස්ට ශාගෙන් අහන්න
@swarnamalporu290
@swarnamalporu290 3 ай бұрын
@lalanihannadige3748
@lalanihannadige3748 3 жыл бұрын
ආමේන් හලෙලුයියා දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා
@padmalathapadmalatha272
@padmalathapadmalatha272 3 жыл бұрын
ආමෙන් හාලේලූයා දෙවියන් වහන්සේට ස්තූති වේවා ජෙසු පිහිටයි පාස්ටර්
@silavadi2274
@silavadi2274 3 жыл бұрын
Amen jasu daviyan wahanseta frasassa wewa amen 🙏🏻❤️🙏🏻🙏🏻
@santhi66wm82
@santhi66wm82 3 жыл бұрын
ආමේන් ආමේන් හලෙලුයා ස්තුතියි දෙවි පියාණෙනි යේසු සමිදුනි 🙏🙏🙏🙏✋️✋️✋️✋️🙋🏼‍♀️🙋🏼‍♀️🙋🏼‍♀️🙋🏼‍♀️❤️❤️❤️❤️
@kamaladissanayaka2366
@kamaladissanayaka2366 3 жыл бұрын
Thank you jesus, Amen
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 3 жыл бұрын
පාස්ටර් ඔබ හොද තේරෙන ආකාරයට වචනය පහදා දෙනවා.අද පාස්ටර්ලා කිතුනුවාට සුරන්ගනා ලෝකයක් පෙන්වනවා.පීඩා දුක් කරදර මෙද ශක්තිමත්ව විශ්වාස වන්තවදෙවන ඊමටසෙනග සූදානම්කිරීම නොවෙයි.මනුශ්සයන්ගේ රත්තරන් අරගෙන අනාගත වක්තු මම කියමින් සෙනග මුලා කරන අය වෙඩීයි.අපිට ජේසුගේම පිහිට යි.
@jans4773
@jans4773 3 жыл бұрын
ආමේන් ආමේන් හලේලුයියා ජේසු පිහිටයි පාස්ටර්
@manelfrenando9374
@manelfrenando9374 3 жыл бұрын
Amen
@theresearoshananayakkara631
@theresearoshananayakkara631 4 жыл бұрын
Thank you pastor for the teaching of the truth of jesus christ.
@kanthisilva1440
@kanthisilva1440 3 жыл бұрын
Amen. 🙏🙏
@mariamacontrasinal6488
@mariamacontrasinal6488 3 жыл бұрын
Amen
@surajrajapaksha9476
@surajrajapaksha9476 3 жыл бұрын
Glory to Jesus Christ
@sereodeh4413
@sereodeh4413 3 жыл бұрын
ජෙසු පිහිටයි
@achalala6506
@achalala6506 3 жыл бұрын
Amen 🌷🌷🌷♥️
@antasfdo534
@antasfdo534 3 жыл бұрын
ආමෙන්
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
👏👏👏super💖💝👑🐏🐑👍😄😄😄😃😃😃excellent 😃😃😄😄😄harima shoi ane mage jeevithaye dakka intelligentma deva sewakaya obathumai😃😃😃😃😄😄😄😄😄
@chandaninimali1578
@chandaninimali1578 3 жыл бұрын
පාස්ට ඔබට දීර්ග ගමනකට ආශිර්වාද කරන නිසා ස්තූතියි පාස්ට ඔබගේ පවුලේ සැමට ජේසු පිහිටයි පාස්ට වචනය නිසා ස්තූතියි
@rra260
@rra260 3 жыл бұрын
Amen pasansa vewa🙏🙏🙏🙏
@SandyaPerera-k3g
@SandyaPerera-k3g 7 ай бұрын
Sebavinma,,hoda,,egenvimak,,,hoda,,denuwath,,kirimath,,❤sthuthi,,pastor,,,amen,,amen,,jesu,,pihitai,,pastor❤❤❤❤❤❤❤❤
@chandaninimali1578
@chandaninimali1578 3 жыл бұрын
ආමෙන් ආශිර්වාද වේවා පාස්ට ඔබගේදෙව වචනය නිසා ස්තූතියි අනර්ග වචනය අපට දෙන පණිවුඩය නිසා ස්තූතියි
@nilankasandamali8420
@nilankasandamali8420 4 жыл бұрын
ස්තුති වේවා දෙවියන් වහන්ස haleluiya amen
@deepagayani6926
@deepagayani6926 4 жыл бұрын
Amen..දෙවියන් වහන්සේගේ කරුණාව නුඹට සහේ.
@priyantipanandu9765
@priyantipanandu9765 4 жыл бұрын
God balls u pastor Jesus
@deepthifernando8479
@deepthifernando8479 4 жыл бұрын
Halley luiiya amen
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
Harima lassanai sermon eka🙋💖👍🐑👍
@wijesujatha9316
@wijesujatha9316 3 жыл бұрын
දහස් අවුරැදු පාලනයෙන් පසු ජේසුස් මිනිස්සුන් පරිපූර්ණත්වයට ගෙන දෙවිට භාර දෙයි. 1 කොටරන්ති 15 :24, 25 ,......28. එළිදරව් 20 : 7 සිට 11දක්වා . හේබුව් 5: 7 , 8 , 9..10 ජේසුස් ගේ කීකරැකම මාර්ගයෙන් සදාකාලික ගැලවීමට අපිට මග හෙලි කලා. ජේසුස් මුලු මහත් ලෝක වාසී මිනිස්සුන් වෙනුවෙන් තම ජීවිතය දුන්නේ .
@isuruanuradha5193
@isuruanuradha5193 4 жыл бұрын
Thank you so much pastor for the valuable sermon. Praise the Lord
@komariajantha7438
@komariajantha7438 4 жыл бұрын
amen.amen.amen.thank.u.pastor.jesu.phitay.obata
@malaniehettiarachchige4051
@malaniehettiarachchige4051 4 жыл бұрын
Your sermon is very good and all truth and I think that you are like a yohan Baptist
@nirmaleedasilva7701
@nirmaleedasilva7701 3 жыл бұрын
Yes
@nirmaleedasilva7701
@nirmaleedasilva7701 3 жыл бұрын
God bless him
@nirmaleedasilva7701
@nirmaleedasilva7701 3 жыл бұрын
In Jesus. Name
@nirmaleedasilva7701
@nirmaleedasilva7701 3 жыл бұрын
Love you. Putha
@nirmaleedasilva7701
@nirmaleedasilva7701 3 жыл бұрын
0033 769536130
@dayafernando2778
@dayafernando2778 4 жыл бұрын
Amen amen thanks pastor your best preching encourage more jesus coming soon god bless u all
@chamathweb
@chamathweb 4 жыл бұрын
කියන්න වචන මදි. කාලානුරූප ඉතා වැදගත් දේශනාවක්. දෙවියන්වහන්සේටම මහිමය වේවා.
@nishanmadushkacooray
@nishanmadushkacooray 4 жыл бұрын
🌿🕊 Praise The LORD
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
May god bless you 👍🐑💖👑
@surangiurangi.5893
@surangiurangi.5893 4 жыл бұрын
Amen Amen 🙏
@sudathshirani8097
@sudathshirani8097 4 жыл бұрын
Thank you Might God, Wonderfull Counselor, our Lord and Saviour. Let us always prise your Holy name, Jesus Christ.,,,,//,,,,Gracias Dios, maravilloso consejero, nuestro Señor y Salvador. Alabémonos siempre tu Santo nombre, Jesucristo.
@najlanajla3506
@najlanajla3506 3 жыл бұрын
DAVEYANVAHANSATA MAHEMAYA VAVA
@roshanisilva375
@roshanisilva375 4 жыл бұрын
Thank you pastor hodata pahadili kara God bless 🙏🙌
@krishmagayani9920
@krishmagayani9920 4 жыл бұрын
Amen amen. God bless you paster 🙏🙏🙏
@kaleiselvi4480
@kaleiselvi4480 4 жыл бұрын
Jesu pihitai
@renokarenoka1930
@renokarenoka1930 4 жыл бұрын
Amen hallelujah hallelujah hallelujah God bless you pastar
@rubikafernando4046
@rubikafernando4046 4 жыл бұрын
Thank you pastor hodata padili kara GOd Bless you
@sudathshirani8097
@sudathshirani8097 4 жыл бұрын
,,,,,,Thank you Might God, Wonderfull Counselor, our Lord and Saviour. Let us always prise your Holy name, Jesus Christ.,,,,//,,,,Gracias Dios, maravilloso consejero, nuestro Señor y Salvador. Alabémonos siempre tu Santo nombre, Jesucristo.
@jayasirigechandrika360
@jayasirigechandrika360 4 жыл бұрын
God bless you paster
@SLLIONBOR230
@SLLIONBOR230 4 жыл бұрын
Api nodanna dewal goodk egenaganna udau karapu obata goodk estuti deveyanwahanse ta goodk mahimaya vewa
@sudathshirani8097
@sudathshirani8097 4 жыл бұрын
,,,,,,,Thank you Might God, Wonderfull Counselor, our Lord and Saviour. Let us always prise your Holy name, Jesus Christ.,His Spirit is moving all over the world.,,,Gracias Dios, maravilloso consejero, nuestro Señor y Salvador. Alabémonos siempre por tu santo nombre, Jesucristo. Su Espíritu se mueve por todo el mundo.
@nataliaadams4272
@nataliaadams4272 4 жыл бұрын
ආමේන් හලේලුයා
@صيتهالخدامه-ث3ل
@صيتهالخدامه-ث3ل 4 жыл бұрын
Amen Amen
@e.kindraniindrani4343
@e.kindraniindrani4343 4 жыл бұрын
එකනම් ඇත්ත
@rangaabeyrathna7458
@rangaabeyrathna7458 4 жыл бұрын
හාලෙලුයියා
@chamilakumaridasanayake2586
@chamilakumaridasanayake2586 4 жыл бұрын
Jewamanai devi piyanane ob🕊🕊🕊🕊
@kanthesunetra3103
@kanthesunetra3103 4 жыл бұрын
Anae.api.adai.ahannae.saudiyae.sitai.jaesuni.damawaenna.apita.pihita.wanna.j.p.🙏🏾🙏🏿❤
@MJ-cy1jq
@MJ-cy1jq 3 жыл бұрын
දෙවියන්වහන්සේ ඔබට කරැණාව තබමින් ආශිර්වාද කරනසේක්වා.ඔබද .. ඔබ සමග සිටින කවුරැහෝ කරදි ප්‍රශ්න වලින් නිදහස් වෙන්න නොහැකිව සිටිනවානම් එම අයවෙත දෙවියන්වහන්සේගේ කරැණාව ලැබි එම අය එම ප්‍රශ්න වලින් ...යේසුස් වහන්සේගේ නාමයයෙන් නිදහස්..වේවා.🙏❤️ ආමෙන් . දෙවියන්වහන්සේ කරැණාවන්තයි ..
@jeewanthisenanayake509
@jeewanthisenanayake509 4 жыл бұрын
Spirit of Elijah. Glory to almighty God.
@jadnawfal9684
@jadnawfal9684 4 жыл бұрын
අාමේන් අාමේන්
@maskmaas6796
@maskmaas6796 4 жыл бұрын
ආමෙන්
@darshanividanage4300
@darshanividanage4300 4 жыл бұрын
Ameen
@imrancasim4233
@imrancasim4233 4 жыл бұрын
ඔබේ අතට මා බර වෙමි ජෙසුනි
@nilanthimal2212
@nilanthimal2212 4 жыл бұрын
දෙවියන් වහන්සේට මහිමය වේවා .pastor ලංකා පෙන්තකොස්ත.සභාව එක සහෝදරයෙක් මට කිව්වා අපි කරපු වතුර බෞතීස්මය තුළ දෙවියන් වහන්සේ වෙත යන්න බැහැ කියලා .බ්‍රහ්ම චාරි කෙනෙක් අතින් වතුර බෞතීස්මය කරන්න ඔනලු.මන් බයිබලයේ jesuswahansege ගෝලයන් ගෙන්pilip නපුංසක අයෙක් kala.peduru තුමා කරලා නැහැ අනික් අයට කරන්න කිව්වා .pastor මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද .jesu pihitayi pastor
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
ඒ කිව්වේ ඒ සබහවෙ සහොදරයෙක් නේ... කොහොමත් ඒ ගොල්ලෝ සියලු දේ දන්නේ නැ... ඒ සභාවේ සියලු දෙනාම ස්වර්ගයට යන්න නේ නෑ නමුත් ජේසුස් වහන්සේගේ මාර්ගවලට වෙනස් උන කට්ටිය විතරයි යන්නේ...බව්තීස්මය කියන්නේ අපේ පරණ ජීවිතයත් කරල අලුත් ජීවිතයකට අපේ ජීවිත කැප කිරීම... අපි බෞතීස්ම කරලා පාපයෙන් වෙන් වෙලා නැත්තං කොහොමත්ම ස්වර්ගයට යන්න බෑ.... ගොඩක් සභාවල පාපයෙන් මිනිස්සු වෙන් කරන්නත් වුව බෞතීස්ම කරලා තියෙනවා... නමුත් ceylon pentecostal සභාව ... ඒ දේවල් කියලා ඒකනං ඒ දේවල් වලින් වෙන් කරලා බෞතිස්ම දෙනවා... ඔබට පුළුවන් ඔබගේ බෞතිස්ම ඔබගේම විමසන්න ඔබ බෞතිස්ම පස්සෙ තව තවත් පාපයට ගියාද නැත්තං ඔබ තව තවත් දෙවියන්වහන්සේගේ ශුද්ධ මාර්ගයට එකතු උනාද .... ජේසු පිහිටයි
@nilanthimal2212
@nilanthimal2212 4 жыл бұрын
බෞතීස්ම ලැබුවේ ඉගැන්වීම් වලින් තොරව .2006 ඩුබායි k.r.c.man එම වසරෙ අවසානයේ ලන්කාවට ඇවිත් දෙවියන් වහන්සේ නමස්කාර නොකර පාපයට වැටී වසර 3ලන්කාවෙ ඉඳලා නැවත විදේශී ගත una.විදේශ ගතවෙද්දී මුල්ලකට dala තිබුණු bible අරන් ගියේ .වසර 2 ඉවර වෙන්න ලන්වෙද්දි එහෙදි සභාවකට යන්න හිටපු ගෙදරින් අවසර ලැබුණා .man එහෙම ගියාට දෙවියන් වහන්සේව දැනුනෙ ne .පාපය තුළ man හිටියේ .ලංකාවට ඇවිත් අහම්බෙන් වගේ සභාවකට යන්න ලැබුණා 2012 මුල .පස්සෙ ගොඩක් yachna කරන්න පුළුවන් una .අන්‍ය භාෂාව ලබා ගත්තා .ඒ අවුරුද්දේ july hongkong ඇවිත් mehe සභාවකට සිංහල යනවා .den man දෙවියන් වහන්සේ එක්ක මේ ගමන යනවා .pastor me ඉගැන්වීම් ගොඩක් වටිනවා . බෞතීස්ම යෙන් පසු මගේ පසුබට වීමෙ කාලය ගැන මට ප්‍රශ්නයක් තියෙනවා .මට ආයෙත් වතුර බෞතීස්මය කරන්න ඕනද pastor ?ස්තුතියි .jesu pihitayi
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
@@nilanthimal2212 ඔබ ඇත්තටම දෙවියන්වහන්සේගේ මාර්ග වල ගමන් කරන්න යනවනං. ඔබ නැවත දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතය බෞතීස්ම යෙන් කැප කරන එක හොඳයි.. මේ බව්තීස්මය ගන්නේ ඔබ ඇත්තටම දෙවියන් වහන්සේගේ සැලැස්ම දැනගන... ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා බලන්න.. පසුව ඒ කැමැත්තට යටත් වෙන්න.. ඔබගේ පරණ ජීවිතය අතරින්න බව්තීස්මය ගන්න
@sunitalanka3102
@sunitalanka3102 4 жыл бұрын
Ameen haleluya🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲
@lalinabayakoon5800
@lalinabayakoon5800 3 жыл бұрын
😃😃😃😄😄💃💃💃
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
😃😃😃😃😃😃😃😄😄😄😄😄😄
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
😃😃😃😃😃😄😄😄
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 4 жыл бұрын
ඇත්ත කාතාව පස්ටර් පිටරට ඉන්න මිනිස්සු සල්ලි එවුවා සාබවාල්වලට ලස්ස ගනාම දැන් එයාලාගෙ වුදවු නැ
@kanthesunetra3103
@kanthesunetra3103 4 жыл бұрын
Aeka.nam.attamai.
@slnirosha2939
@slnirosha2939 4 жыл бұрын
Amen 🙏
@chathurikaleeya
@chathurikaleeya 4 жыл бұрын
Ane me message eka supuwatha arana dalar ahuwanam.
@amarapadmini5455
@amarapadmini5455 4 жыл бұрын
Ammen niyema desanawsk
@khantiesurnalata8923
@khantiesurnalata8923 4 жыл бұрын
Amen
@dulanjane.dulanjanebeautif8854
@dulanjane.dulanjanebeautif8854 4 жыл бұрын
.amen haleluiyaaa
@dulanjane.dulanjanebeautif8854
@dulanjane.dulanjanebeautif8854 4 жыл бұрын
Godak hodai
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
😃😃😃😃😃😄😄😄😄😃ammo
@priyantipanandu9765
@priyantipanandu9765 4 жыл бұрын
Amen amen halaloyia
@dkukaraperera2354
@dkukaraperera2354 4 жыл бұрын
👂👂👂
@millyliza7473
@millyliza7473 4 жыл бұрын
Thank you very much pastor. Obathuma warthamana mosas kenek dewa handa ahana dewa kamaththata dewa senaga yomu karana, puluwannam wenath rata walata english walin me massage eka yomu karanna oba thuma ekka yesu innawa digatama me de kara gena yanna lanka we ihalin wajabena salli witharak aramuna karagatha hora pastorlata baya wenna epa obage sewaya wenuwen pray karanawa
@isirabahasiha8632
@isirabahasiha8632 4 жыл бұрын
මේ තමයි ගාවිනාවල පටන්ගැන්ම
@surangiperera7775
@surangiperera7775 4 жыл бұрын
Aththa ..me patangenma
@ruthchandimafernando9506
@ruthchandimafernando9506 4 жыл бұрын
Saranapawa genima thahanam kirima dewawachanayata wiruddai.
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 4 жыл бұрын
Pastor othana hema ekatama panala dena 1 k innawa Anna ekage kata badala desanawa recode karanna mulunma eka maha badawak ahana ayata mokada othana msg eka Anne pastor ta misak anik ayata nawe ne e aya sadda nethuwa ahagena inna ona
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
හරි ඒ වුනේ phone audio එක නිසා mic sound එකෙන් නෙමේ ... දස පණත අසා පවත්වන්න එවිට ඔහු ගැන තියන කෝපය නැති වෙයි... පණිවිඩය පැදිලිනේ .. අපේ අනිත් විඩියෝ mic audio එකෙන් mix කරන්නන්...එවිට සභහවේ සොහොයුරන්ගේ ශබ්දය ඇහෙන්නේ නැති වෙයි. ඔබේ අදහස් වලට ස්තුතියි ජේසු පිහිටයි
@lakshminillusha
@lakshminillusha 4 жыл бұрын
👍👌🙏🙏🙏🙏🙏
@malkimasha7109
@malkimasha7109 4 жыл бұрын
Haleluya🤲🤲🙏🙏🙏
@salondiduli588
@salondiduli588 3 жыл бұрын
No Phone answer ill trying
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
😃😃😃😃😄😄😄😄😄😄marai pilima tika😃😃😃😄😄😄😄
@sudathshirani8097
@sudathshirani8097 4 жыл бұрын
,,,,,,,,,,,,Lo primero que deben hacer los humanos ......... Aleluya ......... Esta es la voluntad de Dios ... toda la vida en la tierra será alabado sea su nombre ,,, aleluya …///,,,,,.first thing for human have to do ,,,,,Hallelujah,,,,,, this is God's will....all life on the earth shall be
@shehannimroth4463
@shehannimroth4463 4 жыл бұрын
Amen halleluyiya jesus come again jp
@sudathshirani8097
@sudathshirani8097 4 жыл бұрын
,,,,,,,The Father seek those that worship Him in Spirit and in Truth.,,,,,,,El Padre busca a los que lo adoran en Espíritu y en Verdad.
@mihiravisilva3272
@mihiravisilva3272 3 жыл бұрын
😃😃😃😃😃😃😄😄😄😄😃😃😃😄😄
@mariamacontrasinal6488
@mariamacontrasinal6488 4 жыл бұрын
👏✋👋👍🙅🙅🙅🙅👋👋✋👊💪👊💪Amen
@kanthesunetra3103
@kanthesunetra3103 4 жыл бұрын
Ada tarahaen.daesanawa.karannae.nmut.atta.kiyanae.🙏🏾🙏🏿❤
@rebekanayomi1089
@rebekanayomi1089 4 жыл бұрын
☹😷😷😷😷😷😷
@sajithyanaka1406
@sajithyanaka1406 4 жыл бұрын
Pastor kawada Ane oya..anith pastor lata baninawa.. Dos kiyanawa... Hariyata oya okkoma danna kenek wage... Oyage deshana hariyata ahuwoth ewage kiyanne Monada kiyala toraganna wena lokeka pachghawa tiyenna ona... Pastor please oya Dewiyan wahanse gana subaaranchi kiyanna... Kaatath yesuge adare danena widiyata..... Israel tananwahasege rakawaranai..
@sajithyanaka1406
@sajithyanaka1406 4 жыл бұрын
Obathumage widiyatada sabe kithunuwa kiyanne.... Aulak neh... Kamak na oya widiyatama Karagena Yanna.. Dewiyanwahanse GE anagi Terimak neh obathuma... Kalen kaaleta Ohoma aya enawa.... Ayeth hoyagannawath bari wenawa.. Minissu wena dewal passe Yanawa.. Okata tamai kiyanne loka sbawaya kiyala... Dewiyan wahansege prachghawa.. Wadi wadiyen labewa jeewamana yesus sameenge naamayen.. Amen
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
යේසුස් වහන්සේ කුරුසේ ට යන්න කලින් පූජකවරුන්ට බැන්නා... ඒ නිසා යේසුස් වහන්සේ කුරුසපත් වුණේ.. යේසුස් වහන්සේගේ නාමය වෙළඳාම් කරන ඕනම කෙනෙක්ට මම බනිනවා... ඒ ඔබටවත් මට එන මරණයටවත් නවත්තන්න බැහැ. නමුත් දෙවියන් වහන්සේගේ සැබෑ වචනය තමයි කතා කරන්න ඕනේ... වෙළඳාම් කරන යේසුස් වහන්සේ විකුණන් කන ඕනෑම කෙනෙක්ට මේවා සැර වැඩියි... කරන්න දෙයක් නෑ.. පළමුව බයිබලය ගැන ඉගෙනගන්න... දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට මොනාද කියලා දුන්නේ කියලා ඉගෙන ගන්න.... වංචාකාරයන්ට වංචාකාරයන් කියලා තමයි කතා කරන්න වෙන්නේ... සර්පයන්ට සර්පයන් කියලා තමයි කතා කරන්න වෙන්නේ... වෙන නාමයකින් කතා කරන්න විදිහක් නෑ.. ඒ වගේම බොරුව ගැන්වීම් කාරයොන්ට බොරු ගැන්වීම් කාරයෝ කියල තමයි කියන්න වෙන්නෙ.... දෙවියන් වහන්සේගේ නාමයෙන් නිකරුනේ භාවිතා කරන්න කාටවත් අවසර නෑ... එයට දෙවියන් වහන්සේ විනිශ්ච දෙනවා ඒ විනිශ්චය යටතේ තමයි අපි දැන් ඉන්නේ... දැන් නුඹලාගේ යාඥාව වලට දෙවියන්වහන්සේ කන් දුන්නද? දුන්නනං කතා කරන්න.. ජේසු පිහිටයි
@MJ-cy1jq
@MJ-cy1jq 3 жыл бұрын
බෟද්ධ අයත් ඔබතුමා ගේ ඔය කතාව අහනව බලනවා ඒ නිසා... චෝදනා කිරිම්ලෙස තදින් කියන කතාව එතරම් සුදුසු නැ...ක්‍රිස්තියානි අයගැන විවේචනයන්ද කරන්න එපා ඒ බෟද්ධ අයට ඔයකතා⁣වේ ආත්මිකව සත්‍යය තේරැම් ගන්න අපහසුයි.. එම අයට තේරෙන්නේ ඔයදේශන⁣යේ තුල ක්‍රිස්තියානි අය කියන්නෙ කැළඔිලිකාරයො වගේ කියල.. ඒනිසා සමාදානයෙන් කතාකරන්න.. please . බෟද්ධ අයට ඇත්ත තේරෙන්නේ නැනිසා .. වටිනා ඔයදේශනාවතුල ඇති සමහර කතානිසා..ක්‍රිස්තියානි අය ගැන වරදි ලෙස සමහර බෟද්ධ අය හිතයි..ඒනිසයි මෙය සදහන් කලේ...
@grandgodaklasanaigrand7149
@grandgodaklasanaigrand7149 4 жыл бұрын
Pasta.mageputhage.daruwatakessakovvara.behetha dennata.a duwe nne.daruwage.namasanukakudaadaruwata.pekaranna.ikmanata.subama.dennakiyala.jesuthathagenamen.
@anandaweerasuriya4469
@anandaweerasuriya4469 4 жыл бұрын
yesus wahanse ta siyalu gowrawaya wewa.mokada desanawak holy munen kiyanna o ne neha.kadenna atthatama kiyana eka hodai terena sinhala walinma hama ekatama .mokada bashawe wiyakarana wadak neha.mokada mahathwaru adui mahath horu nam innawa aathma horakam karana ekek awith lankawata henayak wela pon walata 200 dala deela giya.dannawane.sudda manaliya wenna janaya hadanna wera Adrianna.game un ta age nathi unata.kata hari watinawane obalawa
@jeewanthisenanayake509
@jeewanthisenanayake509 4 жыл бұрын
Pastor Dubai wala thiyenawada Pentecost sabawak?
@sudathshirani8097
@sudathshirani8097 4 жыл бұрын
,,,,,,,Daniel,,,6,,,10,,,Now when Daniel knew that the writing was signed, he went into his house; and his windows being open in his chamber toward Jerusalem, he kneeled upon his knees three times a day, and prayed, and gave thanks before his God, as he did aforetime.,,,,,, Daniel ,,, 6 ,,, 10 ,,, Ahora, cuando Daniel supo que la escritura estaba firmada, entró en su casa; y con las ventanas abiertas en su cámara hacia Jerusalén, se arrodilló tres veces al día, oró y dio gracias ante su Dios, como lo hizo antes.
@kanthesunetra3103
@kanthesunetra3103 4 жыл бұрын
Maewa atta mul.patan.gamma.awasanae.kaurut.na.atta.
@sudathshirani8097
@sudathshirani8097 4 жыл бұрын
,,,,,,1 Kings,,,8,,,29,,,,That thine eyes may be open toward this house night and day, even toward the place of which thou hast said, My name shall be there: that thou mayest hearken unto the prayer which thy servant shall make toward this place.,,,,,,, 1 Reyes ,,, 8 ,,, 29 ,,,, para que tus ojos estén abiertos hacia esta casa día y noche, incluso hacia el lugar del que has dicho: Mi nombre estará allí : para que escuches la oración que tu siervo hará hacia este lugar.
@sudathshirani8097
@sudathshirani8097 4 жыл бұрын
,,,,,,,2, Chronicles,,,6,,,20,,,That thine eyes may be open upon this house day and night, upon the place whereof thou hast said that thou wouldest put thy name there; to hearken unto the prayer which thy servant prayeth toward this place.,,,,,,,,,, 2, Crónicas ,,, 6 ,,, 20 ,,, para que tus ojos estén abiertos sobre esta casa día y noche, sobre el lugar del que has dicho que pondrías tu nombre allí ; para escuchar la oración que tu siervo reza hacia este lugar.
@ajithdharmarathne2805
@ajithdharmarathne2805 4 жыл бұрын
Samahara dewal waradie paster
@samanthiperera7271
@samanthiperera7271 4 жыл бұрын
යාඤ්ඤාව කරන කොට පිටු පසින් ඇසෙන මියුසික් ඒකේ ශබ්දය පොඩ්ඩක් අඩු වෙනවනම් හොදයි.අපි පෝන් වලින් සම්බන්ධ වෙද්දි ඒ ශබ්දේ යාඤ්ඤාවට කන්දොස් කිරියාව වගේ සමාවෙන්න මට දැනෙන දේ මම කියුවේ.
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
ඔබත් ආත්මෙන් සම්බන්ධවී යාඥා කරන්න එවිට ඔබට ඒවා පැහැදිලිව ඇසේ.... එමෙන්ම මුළුමනින්ම දේශනය බල ඔබ දෙවියන් වහන්සේට යාඥා ඔසවන්න... අපි ඊළඟ සැරේ මියුසික් අඩු කරන්න බලන්නම්...
@sriskandakumarakatharagama2287
@sriskandakumarakatharagama2287 4 жыл бұрын
පලයන් යන්න බොරු නොකර පිටරටින් ආපු පාස්ටරයත් මේ රටට කොරෝනා බෝ කරලා ගියා .උබ මොනා කරන්න ද ගිහින් ඉතාලි ඇමරිකා ගිහින් මෙහෙයන් පවත්තපන් එහෙ අය බේර ගන්න.අනික හැටන් පැත්තෙන් පාස්ටරයෙක් ලෙඩේ බෝ කරලා අහු උනා තවත් බොරු නොකර හිටපන් ආගම් වපුරන්‍ නැතුව මේ බුදුන්ගේ රටේ කොරෝනා නැති වෙලා යනවා ඒක සත්තයී .බුදු ගුණ සත්තයී
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
දේශණාවේ කියල තියන දේ හරියට අහන්නෙ නැතුව , මාතෘකාව බලල ඔබේ හිතේ තියන දේවල් comment කරද්දී ඔබේ මෝඩ කම හැමෝටම පේනවා.
@MJ-cy1jq
@MJ-cy1jq 3 жыл бұрын
කවුද ඒ.. පාස්ටර් කෙනා.... නම මොකක්ද ?..
@sriskandakumarakatharagama2287
@sriskandakumarakatharagama2287 4 жыл бұрын
ප්ල්ප්
@anandaweerasuriya4469
@anandaweerasuriya4469 4 жыл бұрын
pasta oba ta elidaraw karana de dewana paminima nisa oba ekama kiyala minissu tika sudanam karanna.mokada eka thamai awashya.youdde ta nathi kaduwa kos kotannada kiwwalu.maha olugedi godak nathi unata duk wenna epa.kamathi UN ehema ewi.ahala.obala satya tulama idiriyata yanna moka monawa liwwath kiwwath
@Sma0503
@Sma0503 4 жыл бұрын
ඉස්සෙල්ලාම හැදෙන්නේ හොර පාස්ටර් ලට
@surangiurangi.5893
@surangiurangi.5893 4 жыл бұрын
no problem jesus coming
@surangiurangi.5893
@surangiurangi.5893 4 жыл бұрын
No problem jesus coming ok
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
ඒක දෙවියන් වහන්සේගේ අතට බාරදෙමු... අපි යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීමට සූදානම් වෙමු
@Sma0503
@Sma0503 4 жыл бұрын
දුප්පත් මිනිස්සුන් හුරන් කන
උදැසන යාච්ඣාව / Morning Prayer -2023/04/10
20:56
Pastor Molino Emmanuel
Рет қаралды 11 М.
Weaving the web of suffering
2:22:24
Jethavanarama Buddhist Monastery
Рет қаралды 5 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 56 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 42 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 89 МЛН
ලොවම දන්න, අපි නොදන්න පුදැදුරු මහා ප්‍රාඥයා:  - Rev. Prof. Aloysius Pieris SJ
1:32:31
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 56 МЛН