අලියා එද්දී මාමා බිම නිදාගත්තා | අඩ්ඩඩ්ඩා ඊට පස්සේ වෙච්චි දේ | මෙන්න අලුත් ම මන්තරේ

  Рет қаралды 131,654

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 123
@jkmalani1544
@jkmalani1544 11 ай бұрын
සොබා දහම තුළ වසන අයටසතාසිව්පාව උනත්ගුණධර්මතේරනව❤❤❤❤❤❤❤❤
@roshanidanthurebandara3719
@roshanidanthurebandara3719 11 ай бұрын
රටට බත සපයන රජවරුන්ට.. බුදු සරණයි ...දෙවි පිහිටයි...🙏🙏
@anjaleefernando7266
@anjaleefernando7266 11 ай бұрын
ගම් වල අය හරිම නිහතමානී . කතාවෙවත් නෑ හිරිහැරයක් සතා සිව්පාවට. එහෙව් මිනිස්සු රැකෙන්නේ සොභාදහමෙන්.බෝහොම ආදරණියයි. කෝකටත් පරිස්සම් වෙන්න මාමේ. පරිස්සම කෝකටත් හොදයිනේ. තෙරුවන් සරණයි . 🙏🙏🙏😍😍😍
@calistafernando1713
@calistafernando1713 11 ай бұрын
සොදුරු කථා බහක් සතුටින් සිටින සුන්දර මිනිසුන් රැක දේවා විපතින් බව බෝග වගාව ට කිරි ඉතිරේවා 🙏
@dubaicenter8664
@dubaicenter8664 11 ай бұрын
ඔයාල සියලු දෙවියෝ රකිත්වා. බුදු ගුණ සත්‍ය යි එම සත්‍ය නුභානවයෙන් යහපතක්ම වේවා . පරෙස්සමට ඉන්න.. තෙරවරුන් සරනයි.
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
නැ,නැ,මොනවාත් වෙන් නැ මාමාට තෙරැවන් සරණයි !!! සියලුම දෙවි පිහිටයි .අලි ඇතුන්ට වුනත් දැනෙනවා මාමා හොද අහිංසක කෙනෙක් කියලා.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! කරන කියන ගොවිතැන් කටයුතු සාර්ථකම වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
අදත් ලස්සන කතාවක් ඇහුවා තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! අනුරාධ මහත්තයෝ .❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍🎉️🎉️🎉️🎉️
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 15 күн бұрын
අනේ ඒ හිනාවත් එක්කම සියලුම දෙවියන් රකිත්වා. සතුන්ට හිරිහැර නොකරන මෙතුමාව රකිත්වා. දෙවිපිහිටම ලැබේවා.
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
අහිංසක ජිවිතයක් එක්ක සුන්දර වෙලක සොදුරැ කතාබහක්.තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!!❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani 11 ай бұрын
❤සුන්දර කතාබහක් සමග සුන්දර හදවත් 🙏ලස්සන වටපිටාවක්‌ ,,,,,,,,,,,
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
සතා සිවුපාවුන්ට හා පරිසරයට ස්වභාව ධර්මයට ආදරය කරන හා රැක ගන්න කෙනා ඇත්තටම ඒ අය විසින් රැක ගන්නවා .ආරක්ෂා කරනවා.ඒක සත්‍යයි .❤❤❤❤🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘
@kalanamithusevana7717
@kalanamithusevana7717 11 ай бұрын
සුන්දර වටපිටාවක්.සුන්දර කතාබහක්.තෙරුවන් සරණයි.
@jayawardenabandara5369
@jayawardenabandara5369 Ай бұрын
අනුරාධ මල්ලි ඔයාගෙ ඉදිරිපත් කිරීම් ⁣මරු...❤❤❤
@lankacool9116
@lankacool9116 11 ай бұрын
ඔබතුමා කරන බොහොම වටින මෙහෙවරක් ඔබ දෙදෙනාටම දෙවි පිහිටයි ..❤❤❤❤❤
@nayananandani8281
@nayananandani8281 11 ай бұрын
අනේ කොච්චර හොඳ මිනිස්සු ද මියගිය ඒ මාමාට මේ අයියාටද බුදුසරණයි හැමෝටම ආදර්ශයක් මේ කතාව අලි ඇත්තුන්ට හිරි හැර නොකර ඉන්න අයට අලි ඇත්තු කරදරයක් කරන්නේ නෑතිබව මේ කතාවෙන් ම තේරෙනවා නේද සියලුම දෙව්යන් ඔබව රැකදෙන්න .....බුදුසරණයි ...
@Hpdpathirana
@Hpdpathirana 11 ай бұрын
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා දුක් විඳින ගොඩක් ගොවියන් සිටින බව නම් පේනවා ලස්සන පරිසරයක් බුදු සරණයි සියලු දෙනා ට ම
@pushpakumari2194
@pushpakumari2194 26 күн бұрын
ගොවි මහතුන්ට කරදරයක් නම් නොවේවා තෙරුවන් බලයෙන් සියලු ජීවිත ආරක්ෂා වේවා 🙏
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 11 ай бұрын
පුලුවන් හැමවෙලාවෙම අනුරාධ මහත්තයගෙ වැඩසටහන් බලනව...ඒ ආරෙට මම බොහොම කැමතියි ..
@tcfdesilva1761
@tcfdesilva1761 11 ай бұрын
අලි ගැන හොඳ විස්තරයක්.👍 ජයවේවා 💐 😊
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 11 ай бұрын
වාසනාව පින තමා දීර්ඝයුසම ලැබේවා ❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
මාමා අවවාද උපදෙස් දුන්න මිය ගිය මාමාත් හොද මාමෙක්. නිවන් සුව ලැබෙිවා !!! 😢😢🙏🙏🙏
@calistafernando1713
@calistafernando1713 11 ай бұрын
අහින්සක ගොවි මහතුන් මහ පොලව සමග පොර බදින ඔබ දෑතට වැර වීරිය ලැබේවා
@sl60tv40
@sl60tv40 11 ай бұрын
ඔබේ ගමනට ජය ..❤
@Kamal-o4h
@Kamal-o4h 11 ай бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙන්නටම ගොවිතැන් කටයුතු සරුසාර වේව
@gaminijayasena-i2q
@gaminijayasena-i2q 11 ай бұрын
හැම මගුලක් පෙන්නුව අර ඇත්තු දෙන්නෙක් මැරුන ඒගැන වගේ වගක් නෑ
@RamyaMervin-xr8pu
@RamyaMervin-xr8pu 11 ай бұрын
ගමේ ජනතාව එකතුවී ජලය කලමනා කරන්න දැනූම නැති නිලධාරීන්ට පාඩමක් ඉගැන් විය යුතුය.
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani 11 ай бұрын
අදත් ලස්සනයි vlog එක 🙏 බොහොම ස්තුතියී අනුරාධ අය්යා,,,, මහන්සි,,,,,
@thureshwimalakeerthi2380
@thureshwimalakeerthi2380 23 күн бұрын
මේ සොදුරු මිනිස්සුන්ගේ අව්‍යාජත්වය අපි ලගට අරන් එන කොණ්ඩයට (campus card එක) පින් අලි මිනිස් ගැටුමට විසදුම මතු කරගත යුත්තේද මේ සොදුරු මිනිස්සුන්ගේ දැනුම හා අත්දැකීම් ගුරු කොටගෙනය
@gamunu2420
@gamunu2420 11 ай бұрын
එම සතා ඔබ හඳුනන්නේය. ඌ දහස් වාරයක් ඔබට මුණ ගැසුණත් ඌ ඔබට හිරිහැරයක් කරන්නේ නැත. නමුත් දෛනික ජීවිතය හස්තීන්ගේ වන රජදහන සමීපයේ ගෙවන නිසා සෑම දෙයක්ම කල්පනාවෙන් කිරීම යහපත්ය. ආදරය සියළු සත්වයෝ අපෙක්ෂා කරති. එය තිබෙන තැන සාමය සතුට ප්‍රීතිය රජයන්නේය.
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 11 ай бұрын
😂 තෙරුවන් සරණයි අනුරාධ සහ සැමටම
@kwkw7563
@kwkw7563 11 ай бұрын
හරිහොද කතාවක් ලෂ්ෂනට මමත් අහන් හිටියා අනුරාධ මහත්තයා බුදුෂරනයි
@kimhyong6716
@kimhyong6716 11 ай бұрын
යක්ශමූලේ නිශින්නෝව😂
@kimhyong6716
@kimhyong6716 11 ай бұрын
යක්ශමූලේ නිශින්නෝව😂
@yamunajayakath8397
@yamunajayakath8397 Ай бұрын
සුන්දර මිනිසුන් සියලු දෙවි පිහිටයි ❤❤❤
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy 11 ай бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿 Sobadahame Asirimath parisara watapitawa harima Sundarai. Soya piyaman karana wapadariya harima Lassanai.!!👍👌❤️
@minoliferinandis1182
@minoliferinandis1182 11 ай бұрын
Sundara minisek..Harima ashawen .balan hitiye. Budusaranai hamotama. Parissamata........
@virajsilva7208
@virajsilva7208 11 ай бұрын
අනුරාධ, අන්න නොච්චියාගම වනමල්ගම වල් අලි ප්‍රහාරයකින් 38 හැවිරිදි දෙදරු පියෙක් ජීවිතක්‍ෂයට පත්වෙලා අද...😢😢😢
@elenieleni3859
@elenieleni3859 11 ай бұрын
බුදුසරණයි !දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
@Shery2009
@Shery2009 11 ай бұрын
අලි මිනිස් ගැටුමට හොද ප්‍රායෝගික විසදුමක් Ceylon wild trail’s KZbinr අද දාලා තියෙනවා. එහෙමවත් සැනසීමත් මේ මිනිස්සුන්ට ලැබුනොත් ලොකු දෙයක්
@nethuidunil9398
@nethuidunil9398 11 ай бұрын
සුහද හමුවක්,වටිනා කතා බහක්,,
@basiljayawardena3043
@basiljayawardena3043 28 күн бұрын
ඉතාමත් අගනා සේවයක ආරම්භය අති විශිෂ්ඨයි පුතා. ක්‍රීඩාවේ තත්වය කොහොමද පුතා? 🙏❤️🙏
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 11 ай бұрын
Niyamai, Ane ko Agbo Mahatthaya Gana Kohomada? Gama Wanasanawa kiyala Arachchiy, Pasugiya Kale kapu Wattakka, Komadu Hoyanawa Athi Gama pera,pera, Agbo Athuta Kema Denawa Nam Hodai ithim, Nathnam Ara Ahinsaka "Dase" Asarana Sathata Kala Vipathama Agbo Athutath Karai , A Ahinsaka Asarana Sathunge Wasasthana Vinasa karala Aythi karagena inna Pawkara Papatharayo, Agbo Athu inne marana tharjana Madde, Budu Saranai 🙏 Ahinsaka Asarana Ali Athunta Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏 Pawkara Papatharayanta goduru Nowewa 🙏
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 5 ай бұрын
හරිම සොදුරුයි ඔබගේ කතා බහා
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt 10 ай бұрын
මාමාට බුදු සරණයි ❤️❤️❤️
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
harima hoda mamaa kanak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤🙏🙏🙏🙏🙏
@nadiradilhani2906
@nadiradilhani2906 29 күн бұрын
අපිට බත් සපයන්න මේ පිරිස විදින දුක. 😢😢😢😢
@KumaraKumaraKumaraKumara-w3b
@KumaraKumaraKumaraKumara-w3b 11 ай бұрын
තෙරුවන් සරණයි අයියා❤👍
@jdsnfj1113
@jdsnfj1113 11 ай бұрын
ජෙසු පිහිටයි සියළුම දෙනාට
@shiranthadilshan5247
@shiranthadilshan5247 11 ай бұрын
අනුරාධ මහත්තයා ආදිවාසි නායකතුමා කහපාට තලප එකක් හදපු කැමක පොටො එකක් දාලා තිබුනා පුළුවන් නම් විඩියෝ එකක් කරන්ට එ සම්බන්දව ගොඩක් වටිනවා මම chef කෙනෙක් 🙏
@noojipowell35
@noojipowell35 11 ай бұрын
Thanks very much. God bless you ❤️🙏🇬🇧🧿
@NandaHarischandra
@NandaHarischandra 21 күн бұрын
Sundara minissu samara......manaram prisaraya.....sonduru...kathabaha....
@madumadu9290
@madumadu9290 Ай бұрын
Jala kalamanakaranaya gena nithi margayak neda rata
@gamagep.g.g6259
@gamagep.g.g6259 11 ай бұрын
ඒ වැහි ප්‍රාදේශීය වැහි
@dermasaudi9393
@dermasaudi9393 11 ай бұрын
Tharuvan saranai maaa kohada anaaa harima lassanai tharuvan
@galpatha
@galpatha 11 ай бұрын
Ane kohomahari alinta karada karanna EPA. Alinta hoda galtiguna tiyanawa. A wagema alinta hoda Aya gana terenawa. Kema hoyagana enawa misak game ayata karadara karanna Neha. Thun saranai
@chitraabeywardena8974
@chitraabeywardena8974 11 ай бұрын
What an innocent person. God bless him. ❤🙏👍
@virajsilva7208
@virajsilva7208 11 ай бұрын
ආයුබෝවන්, සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏 අනුරාධ ඔයාගෙ WhatsApp එකට මම ඊයෙ නිවුස් එකක් එවල ඇති බලන්න. අපි සොබාදහමට සතා සීපාවාට ආදරේ කලොත් ,ඒ ගොල්ලොනුත් අපිට ආදරේ කරනව. ඒ වාගේම පැරැන්නන්ගෙ අදහස් වලටද ගරු කල යුතුයි. සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤
@THLVasantha
@THLVasantha 27 күн бұрын
සතුන් අතර නුවනක්කාරම සතා
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 5 ай бұрын
බුදු සරණයි සියලු දෙනාටම
@ShirleyDarranayaka
@ShirleyDarranayaka Ай бұрын
අලි ගම්මාන වලට එන මංකඩවල පතොක් හිටවන්න අලි එන්නෙ නෑ
@UpaliIlangaragna
@UpaliIlangaragna 20 күн бұрын
oyata budusaranai
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 11 ай бұрын
සබරගමුවට අනෝරා වැහි හැමදාම 😢
@Soma-r4h
@Soma-r4h 11 ай бұрын
Oba dadanatama lharwan saranai Dave raka waranai gam wase seyaluma danata api katar rata sita 🤔🤭😮😮
@komalirajakaruna1349
@komalirajakaruna1349 11 ай бұрын
🙏🙏🙏👈තෙරුවන් සරණයි mane
@SaeeraUdayanga
@SaeeraUdayanga 11 ай бұрын
අයියෙ අපෙනුත් අදහස් ගන්න එන්න මෙහෙට අපි කුඹුරේ ඉන්නේ කන්තලේ
@SakuWanigasekra
@SakuWanigasekra 11 ай бұрын
Adath lassane kata bahak ❤❤
@MalaniKhaddama
@MalaniKhaddama 29 күн бұрын
Bhudusarani devipihiti🙏🇰🇼🌸
@RuwanChinthaka-g7j
@RuwanChinthaka-g7j 11 ай бұрын
මමත් අමිපාරෙ අවු 17 හමුදාවෙි අපිටත්පුදුම අත්දැකීම තමයි ඔපරෙෂන් කාලෙදි තිබුනෙ තොප්පිගල තනිකර අලි හරක් වගෙ උන් එලවන්නත් බෑ කොටියට අහුවෙයි කියල කැලෙ අස්සෙන් ගිහින් අලිය ලගටම යනව කවදාවත් අපිට කරදරයක් කරල නෑ උන් කැලේ කඩාන දුවනව අහින්සක සතා කොචිචර නමි මැරිල හිටියද කෑලි වැදිල මමත් කැසුවල්ටි වෙලා දැන් ගෙදර එ සිදුවීමිමතකයට එනව මෙිවබලද්දි
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 11 ай бұрын
Very good ❤
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 Ай бұрын
Alinta kisima Anathurak Kerana EPA.Theruwan saranai.
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 2 ай бұрын
Budu saranı 🙏🙏🙏, sathata therenney na,
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 11 ай бұрын
ස්වභාදහමට ආදරය කරන අය ස්වභාදහම රකිනවා.ලංකාවේ ගොවිතැන ගොඩ දාන්න ගොවියාට කන්නයේ නියම කාලයේ වතුර ලබාදීය යුතුයි .මහවැලිය හැමදාමත් පරක්කුයි . කන්නේ පහුවුනාම ගොයම ලේඩ වෙනවා .🥲.
@DanuskaSadaruwan-sh5xf
@DanuskaSadaruwan-sh5xf 11 ай бұрын
Okthombar mase vidio desambarda danne
@ThilakaAbeysekara
@ThilakaAbeysekara 23 күн бұрын
Ahinsaka saththu ahinsaka minissu.
@MaheshChandana-j2e
@MaheshChandana-j2e 11 ай бұрын
මාත් අාසයි මේ වගේ හේනක ඉඳන් අලි බලන්න රෑට 😅
@AsankaRulz
@AsankaRulz 11 ай бұрын
මාමා හොඳ හිතක් තියෙන කෙනෙක්
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 11 ай бұрын
අනුරාධ හදහනේ බුධ හයවෙනි කොටුවෙ ඉන්න අයට අලි ගහන ප්‍රරවනතාවය වැඩියි අහලා බලන්න එ ගැන සත්‍ය අසත්‍ය
@EwonAkansha
@EwonAkansha 28 күн бұрын
Siyalu d rKa dewa😮😮
@manelj6765
@manelj6765 Ай бұрын
Theruwan saranayi siyaluma denatama nihathamani minissu soduru
@sanath-ml9rw
@sanath-ml9rw 11 ай бұрын
❤ teruwan saranai oba ta ❤❤❤❤❤❤❤❤
@jessicaranathunga
@jessicaranathunga 11 ай бұрын
❤ ❤ ❤ ❤ ❤ ❤
@Wimalawathi-o5b
@Wimalawathi-o5b 11 ай бұрын
Theruwan saranai
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 11 ай бұрын
Any mahathmaya thanks nihatha mani katawak dirgau wewa
@nilunilu1648
@nilunilu1648 11 ай бұрын
❤❤බුදු.සරනයි❤❤🙏🙏🙏👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😁😁😘😘😘😘
@THLVasantha
@THLVasantha 27 күн бұрын
දිර්ගායුශ ලාබේවා
@jms.kumari5067
@jms.kumari5067 11 ай бұрын
මෙ කොහෙද කියන්න පුළුවන් ද?
@secretsofnatureSL
@secretsofnatureSL 11 ай бұрын
උස්ගල ගල්ගමුවේ
@jms.kumari5067
@jms.kumari5067 11 ай бұрын
@@secretsofnatureSL අපිත් ගල්ගමුවෙ දෑනට ඉන්නේ අනුරාධපුරේ
@jms.kumari5067
@jms.kumari5067 11 ай бұрын
@@secretsofnatureSL ස්තුතියි 🙏❤️
@kumuducoonjan3714
@kumuducoonjan3714 11 ай бұрын
BUDU saranai ❤❤.
@Realeye66
@Realeye66 Ай бұрын
Thank you
@sunilasunila124
@sunilasunila124 Ай бұрын
Budu saranai!!
@gamagep.g.g6259
@gamagep.g.g6259 11 ай бұрын
කල්ලංචිය පැත්තෙ පැල්‍ රැක්ක පිරිමි කෙනෙක් පැලතියෙන ගහයටින් අලිය යද්දි මුත්‍රාකරල. ඒ කෙනාව අලියට වසර ගානකට පස්සෙ මුහුණට මුහුණ හමුවෙලා අලිය ගහල මිනිහව චප්ප කරල මිනිහ වලදාපු වලළඟට ගිහින් වලත් පාගල. මොන කේන්තියක් හිතේ තියන් ඉන්නැතිද, වයස 7ක දරුවන් සමඟත් කිසිම නරක දෙයක් ශෙයා කරන්නෙපා එයාගෙයි අලියගෙයි කිසිම වෙනසක් නෑ මහා විනාශයක්මයි කරන්නේ එයාල
@kantiq833
@kantiq833 11 ай бұрын
💐💐💐💐💐💐💐😭😭😭😭😭😭😭👍👍👍👍👍👍👍👍😱😱😱😱😱😱නාරසිංහ කුටෙිවි
@samsonpalitha4351
@samsonpalitha4351 26 күн бұрын
PAWE AYYE 😢
@dilhanidil672
@dilhanidil672 11 ай бұрын
❤❤❤❤❤
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 11 ай бұрын
අනුරුද්ධ mathhaya yaya wewa
@dileepanilakshi7626
@dileepanilakshi7626 2 ай бұрын
👍👍👍👌👌👌👌
@chathurayapa1
@chathurayapa1 11 ай бұрын
ඇබ්බැහියක්
@tharangalakmal2700
@tharangalakmal2700 Ай бұрын
🙏🙏
@ChamindaPriyadarshana-j3y
@ChamindaPriyadarshana-j3y 11 ай бұрын
දහදාස් පන්සීයකට 😹 පෙර පාසල් ළමෙක් වගේ 😂
@priyankagunavati9889
@priyankagunavati9889 11 ай бұрын
Satutu.hitana.wadasatahanak.jayawewa.b.s.d.p
@asokawersingha5718
@asokawersingha5718 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@razzakabdulhasan737
@razzakabdulhasan737 11 ай бұрын
Malliye api baya Wela diiwwoth alinta apibaya wela kiyala denenawalu api baya nethuwa hitiyoth un baya wenawalu anith eka ali monawa Hari kanakota ayubowan kiyala Haiyen kiyala Mokada ane oya Apita aryadu karanne apith jeewath wenne okenthamy apita karadara .nokara Paduwe yannako Kiyala aadaren Kiyala bannako Un yanawa ali wedi danna epa hoo thiyanna epa Baninna ehama epa meka mage adhdekeem
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 Ай бұрын
WAFAK NAHA APPA RAJAYA AI TIRANAYAK GANNE NATTE
@SusanthaWikramasinghe
@SusanthaWikramasinghe 11 ай бұрын
මාමාට හොඳටම තොප්පිය දැමිමෙි කවුද?😅 වැඩකරකර හිටපු ගමයාගේ කාලේ කැවෙි කවුද ? අලි බයිලා අහලා ඩෙිටා කපාගත්තේ කවුද 😂මම විතරද ?😢
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 22 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН