ගෙදරට සමාජෙට බරක් නෑ | මං ජීවිතය බතික් කර ගත්තා | අතපය තියෙන අයටත් ආදර්ශයක්

  Рет қаралды 18,736

Secrets of Nature

5 ай бұрын

අපි ඇයට පියඹන්න උදව් වෙමු
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: SON938274

Пікірлер: 82
@AmeeerJoey
@AmeeerJoey 5 ай бұрын
දිරිය මවක් සහ දිරිය දියනියක් දිනෙන් දින හරියන්න ඕන මිනිසුන් මෙවන් අයට පුලුවන් අයුරින් උදව් කරනවනම් එය උතුම් වටිනා කර්තව්‍යයක් .❤🌻❤🌻❤🌻❤🌻❤🌻❤🌻❤
@kul.1959
@kul.1959 5 ай бұрын
ආදර්ශමත් දිරිය දිණියක් අනාගතය සාරථක වේවා!
@UtharaBope
@UtharaBope 5 ай бұрын
අපේ හන්තානේ ගෘප් එක ට එකතු වෙන්න පුතා .
@isurusajith499
@isurusajith499 5 ай бұрын
ලංකාවෙ හැම ගමකම මේ වගේ කෙනෙක් ඉන්න ඕනා. මේ වගෙ කුඩා ව්‍යාපාර දියුණු කරොත් අපේ රට ගොඩගන්න මහ කාලයක් යන්නෙ නැහැ. මෙම නාලිකාවෙ මහත්මයට ගොඩක් ස්තූතිවන්ත වෙනව මේ වගේ රටට වටින මිනිස්සු හදුන්වාදීම ගැන. ඒත් ඇය විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක් නෙමෙයි විශේෂ දක්ශතා ඇති කෙනෙක් මම කැමති ඔබතුමා ඒ වැරැද්ද නිවැරදි කරනවනම්. දැන් ඉන්න කාලකන්නි පාලකයො කෙසේවෙතත් මේ වගෙ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුලුවන් පාලකයෙක් කවද හරි එයි. ඔබතුමියට තිබෙන scoliosis තත්වය cleft lip තත්වය ශල්‍යකර්මයන් මගින් සුවකරගන්න පුලුවන් ඒ පිලිබදව ඔබතුමිය දැනුවත්ද කියා මා දන්නේ නැහැ. ඒත් ලගම තියෙන ශික්ෂණ රෝහලක consultant orthopedic surgeon කෙනෙක්ව මුණගැසෙන්න කියල යෝජනා කරනවා.
@UtharaBope
@UtharaBope 5 ай бұрын
ලස්සනයි හොඳ දහිරියවන්ත දරුවෙක් අම්මෙක්. බෙහෙවින් ස්තුතියි මහත්තය .
@sunilwickramathilake3034
@sunilwickramathilake3034 5 ай бұрын
දෝනි නිර්මාණය කල ඇදුම් අපිත් අරගෙන තියනවා හරිම ලස්සනයි හොදයි බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වෙවා තුනුරුවන්ගේ පිහිටයි
@anushkaidunil4497
@anushkaidunil4497 5 ай бұрын
@anushikadevindi1352
@anushikadevindi1352 5 ай бұрын
Thanks bappi
@naturelove757
@naturelove757 4 ай бұрын
Thanks
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 5 ай бұрын
හරි දක්ෂ ,දිරිය දියණියක්.තෙරැවන් සරණයි !!! ජයෙන් ජයම වෙිවා !!! කරන කියන හැම දෙයක්ම සාර්ථකම වෙිවා !!! හැමෝගේම උදවු උපකාරය වාසනාව ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🎉️🎉️🎉️🎉️👍👍👍
@asokafernando857
@asokafernando857 5 ай бұрын
මොන තරම් අගෙයිද. අහන්නත් ආසයි. දුර කතරක හිටියත් හද පත්ලෙන් නැගෙන ආශීර්වාද මේ සමගයි. ජයවේවා! තෙරුවන් සරණයි!
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
රට ජාතියට ණයක් නැති මහපොළවට බරක් නැති ධෛර්යමත් වීර්යවන්ත ආදර්ශමත් යූවතියක්. 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪 ඔබතූමියට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
අම්මාට සහ බූරුසූ කර්මාන්තයට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@KuwaitLanka-dr9jg
@KuwaitLanka-dr9jg 4 ай бұрын
Me koheda
@Ngamageramya
@Ngamageramya 4 ай бұрын
සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවන් සරණයි !
@anuranganidissanayake279
@anuranganidissanayake279 5 ай бұрын
හරි හොද වැඩක් ඔබට ජය
@mcsanath5959
@mcsanath5959 4 ай бұрын
ඔබ හරි පුදුම චරිතයක් මොකක්දෝ සැම මනුෂ්‍ය යෙකුටම හරි බැඳිමක් ඇතිවන කෙනෙකුගේ සිත දිනාගැනිමේ හැකියාව මනාවට පේනවා. ඔබට ජයෙන් ජය ලැබේවා.
@IndunilShanaka
@IndunilShanaka 5 ай бұрын
Lassanai program eka parissamen aal budu saranai .
@AselaPerera-sz3lk
@AselaPerera-sz3lk 5 ай бұрын
ජයවේවා...!
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 5 ай бұрын
දවසින් දවස දියුණු වේවා ..කියලා හදවතින්ම පාර්ථනා කරනවා.
@sriyakumari4314
@sriyakumari4314 5 ай бұрын
හරියටම othanata යන්නේ කොහොමද ...??? දැනගෙන hitiyoth ...ලංකාවට ආවම එන්න පුළුවන් ....theruwan saranin සියලු යහපත වෙවා
@miulamiula328
@miulamiula328 5 ай бұрын
Obatumata stuthi ❤diriya diyaniyak.budusaranei.🙏
@bcaperera4927
@bcaperera4927 5 ай бұрын
සාර්ථක ව්‍යාපාරයකට සුබ පතනවා...!! තෙරුවන් සරණයි🙏 ජේසු පිහිටයි
@sonaliperera2559
@sonaliperera2559 5 ай бұрын
All the best nangi. Budu saranai dennatama
@rew.dammadssana1617
@rew.dammadssana1617 5 ай бұрын
සුවපත් වේවා
@dilumperera7422
@dilumperera7422 5 ай бұрын
Very beautiful and tidy work
@prabashthilakarathna5539
@prabashthilakarathna5539 5 ай бұрын
Budu saranai ජයවේවා
@SKSUPERLINE
@SKSUPERLINE 5 ай бұрын
සුපිරි අක්කේ නියමයි ❤️💯
@anushikadevindi1352
@anushikadevindi1352 5 ай бұрын
❤❤
@madusankakurera1218
@madusankakurera1218 4 ай бұрын
ශා ශෝක් 🙏💛💛ගන්න එන්න දුර වැඩි නැත්නම් ආසයි ගන්න
@VijithaKodithuwakku-rx2dp
@VijithaKodithuwakku-rx2dp 5 ай бұрын
හරි ලස්සනයි
@kalanamithusevana7717
@kalanamithusevana7717 5 ай бұрын
තෙරුවන් සරණයි…
@anuranganidissanayake279
@anuranganidissanayake279 5 ай бұрын
බුදු සරනයි පුතා
@dinushadarshana5293
@dinushadarshana5293 5 ай бұрын
බුදු සරණයි 🙏 ජය වේවා 🙏
@chumithfrance6419
@chumithfrance6419 5 ай бұрын
Pluvannam nuwara upper lack eke tyena raja nima wood carving ekta katha karanna ,,metana gets la ena thank, me shop eka batik ekak open laranna yanne langadima oya ta e golla udau karai, ikmanta katha karanna
@IndunilShanaka
@IndunilShanaka 5 ай бұрын
Super wedak
@t.nuwanthasandipa1257
@t.nuwanthasandipa1257 4 ай бұрын
Mamath asai egen ganna❤❤❤❤❤❤💗💗💗❤
@nadeethera
@nadeethera 5 ай бұрын
දිරය දුවක් ව්‍යාපාරය සාර්ථක වේවා.
@udenaranasinghe1707
@udenaranasinghe1707 5 ай бұрын
අත පය හොදින් තියෙන එවුන් කරන්නේ බස් දුම්රිය වල නැතිනම් පාරේ සිංදු කියලා හම්බකර ගන්න එක සමහර එවුන් රජයේ න් ආධාර ඉල්ලනවා නැතිනම් හොරකම් කරන වා
@champaperera8487
@champaperera8487 5 ай бұрын
ඒක ඇත්ත . අත පය තියාගෙන අලසකමට අනුන්ගෙන් යැපෙනව. මේ දුව මොනතරම් වටිනා කෙනෙක්ද
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 4 ай бұрын
අත පය හතරම තියන එවුන් රජයෙන් තියන් ඔක්කොම සහනාධාර ගන්නවා .එත් මේ වගෙ දිරිය දියනියට කිසිදු උපකාර යක් නැහැ . දුවේ ඔහොම ඉන්න තව පොය්5 කින් මෙ රට අපි වෙනස් කරන වාමයි.
@JanakiJanaki-u8w
@JanakiJanaki-u8w 4 ай бұрын
Me Mahaththath.harima.karunawanthai.thank.you
@ibrahembajjali9082
@ibrahembajjali9082 5 ай бұрын
Suda patum❤
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 5 ай бұрын
Very nice ❤
@drobshidrubshi4436
@drobshidrubshi4436 4 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏❤❤ඔයාට
@Utubenil
@Utubenil 4 ай бұрын
සිරිධම්ම හාමුදුරුවෝ හමුවන්න.මේව විකුණාගන්න උදව් කරයි.
@NadeeshaniEranga
@NadeeshaniEranga 4 ай бұрын
Mage nngi bs oyata adarei godak menika
@chumithfrance6419
@chumithfrance6419 5 ай бұрын
Google eke serch karma e shp eke number eka tyenva,,rajanima wood carving, kandy
@sujeewasilva655
@sujeewasilva655 4 ай бұрын
වැඩි වැඩියෙන්හරියන්න ඔනේ
@HemalJayan
@HemalJayan 5 ай бұрын
❤ ❤ ❤ ❤
@prasannalanka3924
@prasannalanka3924 4 ай бұрын
නංගි, රෙදිවලට permanent dye ගන්නේ කොහොමද.
@AmilaMiliruwan
@AmilaMiliruwan 5 ай бұрын
දුවේ සදගිරි සැයේ අපේ හාමුදුරුවෝ මුනගැහෙන්න ඔයාට උදව් කරාව්
@anushikadevindi1352
@anushikadevindi1352 5 ай бұрын
හමුදුරුවන්ගෙ නම්බර් එක එවන්න පුළුවන්ද ගොඩක් පින්
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g 5 ай бұрын
❤❤❤❤❤
@zaimzaim7095
@zaimzaim7095 4 ай бұрын
දිරිය කාන්තාවක් ❤️👍🙏
@cellularone-zq8vj
@cellularone-zq8vj 4 ай бұрын
Onlen kuresawesakan❤rade gana puluwada❤duwa❤ mata❤sarom6k wetharagana
@Chandaniaa00
@Chandaniaa00 4 ай бұрын
🌹
@RukanthaManoranga
@RukanthaManoranga 5 ай бұрын
Budhusaranai
@nimanthikoswatta8584
@nimanthikoswatta8584 5 ай бұрын
අනුරාද මහත්තයෝ ඔයා මෙහෙම දෙයක් ඉදිරිපත් කරද්දි හරියට හොයලා බලලා නිවැරැදි තොරතුරු දෙන්න මෙම වීඩියෝ එක නිවැරැදි කරන්න මෙම දරුවා දක්ශයි දෛර්‍යවන්තයි ඒක ඇත්ත හැබැයි මෙම දරුවා මේ තත්ත්වයට ගෙනාවේ රාජ්‍ය ආයතනයක් මගින් රාජ්‍ය නිලධාරන් මගින් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ අවුරුදු 2 ක නොමිලයේ පුහුණුව ලබා දුන්නා අවසානයේ දීමනාවක් ලබා දුන්නා ව්‍යාපාරය ආරම්භ කරන්න අවශ්‍ය මෙවලම් ලබා දුන්නා අමුද්‍රව්‍ය ලබාදුන්නා සමාජ සේවා නිලධාරි විසින් මේ සදහා යොමු කලා ඉතින් ඇයි මේ දරුවත් මොකුත් නොකල ගානට කතා කරන්නේ කරපු දේ අමතක නොකර හොදින් වැඩ කරන්න ජයවේවා මම මේක වගකීමෙන් කියන්නේ
@secretsofnatureSL
@secretsofnatureSL 4 ай бұрын
අපි මේ කරන්නේ සමාජ මෙහෙවරක් පමණයි.විමරශනාත්මක පුවතක් කළා නම් එසේ කළ යුතුයි.ඇගේ හා මවගේ හර්ද සාක්ෂය ගැන අප විශ්වාස කරනවා.ස්තූතියි.
@HeladiwaRanahada
@HeladiwaRanahada 4 ай бұрын
​@@secretsofnatureSLඅනුරාධ මහත්තයො ඔය ටෝක් එකක් දීලා තියෙන්නේ වගකිවයුතු නෝනා කෙනෙක් තමයි එයාගේ කෙරුවාව අහගන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් අපිත් කියන්නම් ඔනෙනම්
@anushkaidunil4497
@anushkaidunil4497 3 ай бұрын
​@@HeladiwaRanahadaඔයා කවුරු ගැනද මේ කතා කරන්නෙ. ඔයා කියන වගකිවයුතු නෝකා කවුද ?
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 5 ай бұрын
🇨🇦🇱🇰😊🤗😍🥰❤️👌👍💯🙏
@dejavu1754
@dejavu1754 5 ай бұрын
Number eka yana widiya danna pls
@اوما-ج2ت
@اوما-ج2ت 4 ай бұрын
😮😮😮😮
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 4 ай бұрын
❤❤❤❤❤☸️🙏🙏🙏🙏
@TuranPhone-l1n
@TuranPhone-l1n 4 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💕💕💕💕
@ranasinghebanda1527
@ranasinghebanda1527 4 күн бұрын
මට සරොමක් බතික් කර ගන්න පුළුවන් ද?
@user-on2tc5og2d
@user-on2tc5og2d 5 ай бұрын
Batik. Karanna haki unata thamantama kiyala shop akak nathinam weladapala amarui
@dineshshanaka7380
@dineshshanaka7380 4 ай бұрын
සාරි කීපයක් ඕඩර් කර ගන්න මෙයාව සම්බන්ධ කර ගන්නේ කොහොමද
@secretsofnatureSL
@secretsofnatureSL 4 ай бұрын
ඇය අංකය වැඩසටහනේ දී කියනවා.❤️
@VijithaKodithuwakku-rx2dp
@VijithaKodithuwakku-rx2dp 5 ай бұрын
හරි ලස්සනයි
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g 5 ай бұрын
❤❤❤❤❤
@manothelsa8068
@manothelsa8068 4 ай бұрын
Very nice ❤
@sheherasilva7118
@sheherasilva7118 5 ай бұрын
❤❤❤
@Michelle-be9ti
@Michelle-be9ti 5 ай бұрын
❤❤❤❤
@sajeewaperera2034
@sajeewaperera2034 4 ай бұрын
❤❤
@nilukashyamali1776
@nilukashyamali1776 4 ай бұрын
❤❤❤
@kasunsl9844
@kasunsl9844 5 ай бұрын
❤❤❤
@AnomaRathnayaka-l7z
@AnomaRathnayaka-l7z 5 ай бұрын
❤❤❤
@lasandashyamali8073
@lasandashyamali8073 4 ай бұрын
❤❤❤❤
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 319 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,1 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН