No video

ඔයාගේ බයික් එකටත් සිකියුරිටි සිස්ටම් එකක් ? | Security /Anti-theft Alarm System for your Bike

  Рет қаралды 40,020

The නිකලස්

The නිකලස්

3 жыл бұрын

ඔයාගේ බයික් එකටත් ලේසියෙන්ම සිකියුරිටි එලාම් සිස්ටම් එකක් දාගන්න.
මම ඔන්ලයින් ඕඩර් කරපු එකේ ලිංක් එක:
www.daraz.lk/p...

Пікірлер: 220
@rajithamadusanka176
@rajithamadusanka176 Жыл бұрын
එළ මල්ලි තව අලුත් දේවල් ටිකක් දාන්න...💪
@sanandreasmediapc5700
@sanandreasmediapc5700 2 жыл бұрын
Aiye discovery eke restart switch ekata ena wayar eka mona pata ekakda
@Mr.Dulan_
@Mr.Dulan_ Ай бұрын
Gear එකේ තියෙද්දි start වෙනව ඒකට මොකද කරන්න පුලුවන්
@EagleWings-c8u
@EagleWings-c8u 14 күн бұрын
Aignal lait akata wyr dekak anawane aken kokatada gahnne
@chinthakasandaruwan7285
@chinthakasandaruwan7285 Жыл бұрын
Scootyta alarm systam eka setkala,double signal sulply eka denna oni issraha ligte ektada,pitipasse signal light ektda
@the6968
@the6968 Жыл бұрын
කොහෙට දුන්නත් එකයි බ්‍රෝ
@sandabbo3459
@sandabbo3459 2 жыл бұрын
@the නිකලස් @Chamod Edirisooriya මචො මම ගත්ත ඔයගැජට් එක රිමෝට් විතරයි වෙනස්.ඔය සද්ද වර්ග 5ම යනව.ඕකේ එන විස්තර කොලේ තියෙනව,සද්ද 5න් 1ක් අපිට දිගටම භාවිතා කරන්න තෝරගන්න හැකි කියා.නමුත් රිමෝට් එකෙන් සෙට් කරන්න ගියාම කරගන්න බෑ.ඔයා දැනුවත් ද මේ ගැන ?? රිමෝට් එකෙන් සෙට් කරගන්න විදිය එක සද්දයක් කෝම්ද කියා දන්නව නම් කියා දෙන්න?? මේක හැමෝම දන්නෑ..කට්ටිය හිතාඉන්නේ ලස්සනට එකඑක සද්ද යන්නේ කිය.කොලේ කියෙව්වමයි වැටහුනේ..sounds කොටසේ තියෙන්නෙ විස්තරේ කරන විදියයි හරියන්නෑ නේ.උදව්වක් කරන්න බලල මේ ගැන....ඔයගේ නම්බරෙ දෙන්න කෝල් කරන්න මේ ගැන කතා කරන්න.
@sinethkavindu4841
@sinethkavindu4841 5 ай бұрын
මිල කීයද
@chathurangamadushan4532
@chathurangamadushan4532 3 жыл бұрын
Tnx brother maru hodhata theruna
@the6968
@the6968 Жыл бұрын
ස්තූති 😌❤️
@jontyboy5507
@jontyboy5507 Жыл бұрын
අඩො ගැම්මක් සුද්දහ්😋
@pathumpathum9906
@pathumpathum9906 3 жыл бұрын
ඩබල් සික්නල් ලයිටි හදන විදිහ කියනවද බයික් එකක
@kapila4562
@kapila4562 3 жыл бұрын
මචන් බයෙන් වගේ නැතුව පැහැදිලිව විස්තර කරානම් හොඳයි නේද. අවුල් ගන්නෙපා කිව්වට.වැඩේ හොඳයි
@chamodedirisooriya1791
@chamodedirisooriya1791 2 жыл бұрын
Thanq aiya❤️
@minhajmohamed1879
@minhajmohamed1879 2 жыл бұрын
Rosa&gra clor ekai kotantada anne
@funbox...894
@funbox...894 Жыл бұрын
Onama bike ekakata mehemada set karanne
@the6968
@the6968 Жыл бұрын
Ow bro
@viduraprabath2422
@viduraprabath2422 3 жыл бұрын
Aiya oke key eka nethuva anith badu tiken monavath karanna beda
@the6968
@the6968 Жыл бұрын
Key එක තමා ඉතිම් වැදගත්
@asankachathuranga8219
@asankachathuranga8219 2 жыл бұрын
මගේ බයිසිකලය ටත් හයි කරා මේකෙ touch sensitive එක වැඩි කරන්නේ කෝමද
@the6968
@the6968 Жыл бұрын
Oke thiyenne podi spring ekak athule.eka ejest krnn be machn
@gimhanaprasad1978
@gimhanaprasad1978 3 жыл бұрын
Supiri aiya
@anuradhaedirisuriya
@anuradhaedirisuriya 3 жыл бұрын
Njyamai malli 👍
@the6968
@the6968 3 жыл бұрын
Thankyou අයියේ !
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 2 жыл бұрын
කියනදෙ පැහැදිලි මදි,baground music නැතුව තිබුනනම් වටිනවා
@the6968
@the6968 Жыл бұрын
හරි බ්‍රෝ
@chamilasanath5083
@chamilasanath5083 Жыл бұрын
Niyamyi mcn mat hai kargann danne netuwa unne... hodat pehediwa kiyal dunna .tnx 😘🤗
@sumedhadilhan7629
@sumedhadilhan7629 Ай бұрын
Niyamay
@chiranthaguruge4162
@chiranthaguruge4162 3 жыл бұрын
ඒක සිකියුරිටි වලින් ලොක් කරල තියෙද්දී ස්විච් එක දැම්මත් ඔන් වෙන් නැතිවෙන්න හදන්න පුලුවන්ද
@the6968
@the6968 3 жыл бұрын
Puluvn . Ehnm main battery current eka relay ekak daala disconnect krgnna
@ajithsisira9527
@ajithsisira9527 2 жыл бұрын
Gn 125 ta set karana hati danna k
@the6968
@the6968 Жыл бұрын
👍
@sahankaushalya3622
@sahankaushalya3622 2 жыл бұрын
niyamai bro
@the6968
@the6968 Жыл бұрын
👍👍
@darshanaperera2234
@darshanaperera2234 2 жыл бұрын
Machan ekak installe karalavdenna puluwannada.
@the6968
@the6968 Жыл бұрын
පුලුවන් මොකක්ද බයික් එක
@harshanawad9805
@harshanawad9805 2 жыл бұрын
Great 👍
@theekshanadananjaya7616
@theekshanadananjaya7616 2 жыл бұрын
වීල් එකට ඕනෙ rv plz aiya
@the6968
@the6968 Жыл бұрын
හරි
@amilalorenzo662
@amilalorenzo662 2 жыл бұрын
Oka set karama sales thought motarei batry ekaki dekama sawthu wenava neda
@the6968
@the6968 Жыл бұрын
ඒ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද ?
@kumarabandara1415
@kumarabandara1415 2 жыл бұрын
Malli bell ekata hai karana vidiyata sarkit ekak adala dannako
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 8 ай бұрын
Bick aka giyer ake thibunath moter aka wadinawa neda akata mokada karanne
@thashibro5439
@thashibro5439 3 жыл бұрын
Ayye meka scuty sawikarana hati dannko. Mata prashnayk thiynwa nilpata ekai thabili pata wair ekai scurty sawikaran eka gana. Poddak eka kiyaden puluwanda ?
@janithprasanna6260
@janithprasanna6260 Жыл бұрын
මමත් මේකක් ගත්ත, ඒත් හදාගන්න මේගැන දන්න කව්රුත් හිටියෙ නෑ . අන්තිමට you tube එකේ බැලුවහම තමයි මේ video එක දැක්කේ .මේක නිසා යන්තම් මම ම හදාගත්තා . Thanks 👍👍 ඒත් අන්තිමට වයර් දෙකක් ඉතුරු වෙනවනේ ඒව වැඩක් නැද්ද ?
@the6968
@the6968 Жыл бұрын
ඒ වයර් එච්චර හිතන්න එපා😊😊
@janithprasanna6260
@janithprasanna6260 Жыл бұрын
@@the6968 මම signal lights වලට යන වයර් වැරදියට අමුනල දැන් un lock වෙද්දි signal lights වැඩ කරන්නෙ නෑ 😭😭
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly 3 ай бұрын
😢
@saduninimasha2256
@saduninimasha2256 Жыл бұрын
Threeweel ekata sawekarana videos ekak ewanawada ane
@hasankaperera771
@hasankaperera771 2 жыл бұрын
Background music aduwenna danna bro video akata aparade nathnam voice madi
@the6968
@the6968 Жыл бұрын
හරි බ්‍රෝ
@funbox...894
@funbox...894 Жыл бұрын
Ela ban
@rashmiperera35
@rashmiperera35 Жыл бұрын
😊 keep it up brother
@keshanranganath6131
@keshanranganath6131 2 жыл бұрын
Ane price eka kiyanna puliwanda
@ashanmohomad835
@ashanmohomad835 2 жыл бұрын
theewheel ekata gahana widiya dannako aiye plz,,,
@the6968
@the6968 Жыл бұрын
අනිවාර්යයෙන්
@user-fc3te9rt5n
@user-fc3te9rt5n 5 күн бұрын
Sim එක කාලයක් යනකොට වැඩ නෑනේ 😢
@hasithadilshan662
@hasithadilshan662 2 жыл бұрын
මේක හයි කලාම cdi එක අව්ල් යන්නෙ නැද්ද?
@the6968
@the6968 Жыл бұрын
එකට සම්බන්ධයක් නෑනේ 😌
@EagleWings-c8u
@EagleWings-c8u 17 күн бұрын
Tawa wyr dekak itiri wenawane aka
@samansamarakoon7499
@samansamarakoon7499 3 жыл бұрын
Me aiya Dio eke kothaninda sel stard return line eka ganne
@the6968
@the6968 3 жыл бұрын
ඔයා සෙල්ෆ් ස්ටාර්ට් ලයින් එක හොයාගන්න ඉස්සෙල්ලාම මෝටර් එකට සප්ලයි එන පාත් එක. ඒකේ ඇති සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක ඔබපුවහම සප්ලයි එක වයර් එකක්. තව එකක් ඇති සප්ලයි එන්නේ නැති එකක්.අන්න ඒකට මේකේ වයර් එක දෙන්න. එතකොට වෙන්නේ. අපේ යුනිට් එකෙන් ඩිරෙක්ට් සප්ලයි එකක් මෝටර් එකට යනවා. එතකොට සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක ඔබන් නැතුව වැඩ කරන්න පුලුවන් . ඩිරෙක්ට් ලයින් එක දෙනකොට 2A/5A වගේ ෆියුස් එකක් හරහා දෙන්න පුලුවන් නම් හොදයි
@jontygameing645
@jontygameing645 3 жыл бұрын
මෙක dio වලට දාන විදිහ video එකක් දාන්න
@the6968
@the6968 Жыл бұрын
එල
@samansamarakoon7499
@samansamarakoon7499 3 жыл бұрын
Me aiye oya elarm wayar Deka 9v ekata gahannathuwa bike eke battery ekata gahuwoth pichcheida
@the6968
@the6968 3 жыл бұрын
ඇම්පියර් ගාන වැඩි නිසා වෙන්න ඇති 9v පොඩි බැට්ට්‍රි එකක් දීලා තියෙන්නේ . ඒ උනාට සමහර සිස්ටම් තියෙනවා ඒවට 9v පොඩි බැට්ට්‍රි එන්නෑ.යුනිට් එකටම පින් කරන්න තියෙන්නේ
@slmaduproduction4403
@slmaduproduction4403 2 жыл бұрын
Music නැතුව ahenna kiyapan
@prabudhajayasinghe680
@prabudhajayasinghe680 2 жыл бұрын
මේක වාහනේකට සෙට් කරන්න කලින් රිමෝට් එකෙන් ලොක් කරල එලාම් එක වදිනකොට unlock කරන්න අමාරුයි නේද? වාහනේට සෙට් කරාමද හරියට වැඩ කරන්නෙ?
@the6968
@the6968 Жыл бұрын
එහෙම නෑ හැබැයි යුනිට් එක හෙල්ලුනොත් තමා වැඩ කරන්නේ.
@dulshancreations364
@dulshancreations364 3 жыл бұрын
Meka threewell aka kata set karanna puluwanda
@the6968
@the6968 3 жыл бұрын
Ow puluvn
@the6968
@the6968 3 жыл бұрын
මේ විදිහටම තමා
@Yakaorigin
@Yakaorigin 2 жыл бұрын
Hornet 250 ekata danneh kohomda mek?
@the6968
@the6968 Жыл бұрын
එවට මීට වඩා හොද යුනිට් එනවා.එකක් දැන්ම නම් හරි
@pathuml6469
@pathuml6469 3 жыл бұрын
ත්‍රී වීල් එකට සෙට් කරන විදිය වීඩියෝ එකක් දාන්න පුලුවන්ද
@the6968
@the6968 2 жыл бұрын
Ela
@gimhanaprasad1978
@gimhanaprasad1978 3 жыл бұрын
Vill walata haikaranneth me widihatamada
@nethucreation5039
@nethucreation5039 3 жыл бұрын
හොඳයි sound wadikaranna malli katakaraddi
@chamodedirisooriya1791
@chamodedirisooriya1791 2 жыл бұрын
Ow neda eka thma.thnq❤️🤘
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly 3 ай бұрын
ස්කූටරයට හයිකරන්න විඩියො එකක් දානවද
@chandanabandara9017
@chandanabandara9017 2 жыл бұрын
Pulsar eketh me vdihada
@piyumantharathnayake7012
@piyumantharathnayake7012 3 жыл бұрын
4n nmber eka denna puluwnda..me cercuit eke detailS tika danaganna oyage
@shashikajayan9953
@shashikajayan9953 3 жыл бұрын
macho Signal light වලට එන කහ පාට වයර් දෙකේ දකුණු හා වම් පැත්තට වයර් වෙන වෙනම තියනවද නැත්තම් කහ පාට වයර් දෙක ඕන පැත්තකට සෙට් වෙනවද.
@the6968
@the6968 3 жыл бұрын
එහෙම පුලුවන් සමහර ඒවගේ,සමහර ඒවගේ සිග්නල් දාන පැත්ත සික්‍යුරිටි සිස්ටම් එකෙන් කියනවා. "ටර්න් ලෙෆ්ට් / ටර්න් රයිට්" එහෙම එතකොට අපි පැත්ත මාරු කරල දැන්මොත් අපි දාපු පැත්ත නෙමෙයි,එයා කියන්නේ,එයාගේ සිග්නල් එක යන පැත්ත.
@the6968
@the6968 3 жыл бұрын
කහපාට වයර් 2ක් තමා එන්නේ,මර්ක් කරල නෑ මචෝ
@shashikajayan9953
@shashikajayan9953 3 жыл бұрын
@@the6968 Thanks bokka
@slautv2207
@slautv2207 2 жыл бұрын
Ela
@user-og4gw4xc3i
@user-og4gw4xc3i 5 ай бұрын
Oka kiyak venavda
@algewattagalasantha2944
@algewattagalasantha2944 Жыл бұрын
අනිත් වයර් 2 කොහෙටද හයි කරන්නේ
@-yatharthaya2481
@-yatharthaya2481 18 күн бұрын
මැගින්ටෝ බයික් වලට ඔක හරියනවද
@chethiyadilshan6361
@chethiyadilshan6361 Жыл бұрын
Thel adidith meke alarm eka vadida bn
@savindalakshan490.
@savindalakshan490. 2 жыл бұрын
Fz v2 puluwan da
@the6968
@the6968 Жыл бұрын
පුලුවන්
@nuwanchamara9322
@nuwanchamara9322 2 жыл бұрын
Dtm akata hai karanne komada
@surangapraneeth
@surangapraneeth 2 жыл бұрын
Mn genalla masa dekak wenawa mata hi karala denna puluwanda mehe hama thanama baluwa danna kawuruth na mn kandy
@yeshanikumari230
@yeshanikumari230 Жыл бұрын
අළු රෝස දෙකම මොකකට ද එන්නෙ
@user-lo2zo7yy3r
@user-lo2zo7yy3r 6 ай бұрын
AIR FORCE CAMA?
@pissupoosa821
@pissupoosa821 3 жыл бұрын
Dimo battata puluwanda
@the6968
@the6968 3 жыл бұрын
Puluvn , eth me widihata bhe.
@samansamarakoon7499
@samansamarakoon7499 3 жыл бұрын
Oka Dio ekata Hari yanawada
@the6968
@the6968 3 жыл бұрын
දාන්න පුලුවන්
@lattapattasl2832
@lattapattasl2832 2 жыл бұрын
Three wheel ekata set karana widiha danna please malli
@the6968
@the6968 2 жыл бұрын
හා
@the6968
@the6968 2 жыл бұрын
හරි
@saduniprarthana2956
@saduniprarthana2956 3 жыл бұрын
මචන් ත්‍රී වීල් එකේ මේන් යතුර ඔන් නොකර ස්ටාට් කරගන්න කොහොමද සෙට් කරන්න ඕන අර නිල් පාට වයර් එක කොහාටද හරියටම දෙන්න ඕන
@chamodedirisooriya1791
@chamodedirisooriya1791 3 жыл бұрын
Wheel eka 4strok neda?
@chamodedirisooriya1791
@chamodedirisooriya1791 3 жыл бұрын
Dash bord eka yata strat moter ekt supply yana nil pata clip ekak athi.eke moter eka paththe ekt supply denna. Me line eka direct denna epa.puluvn nm me wire eken riley ekak control krgena e riley eka haraha battery line ekak denna.
@chandanadissanayaka7011
@chandanadissanayaka7011 3 жыл бұрын
Back graund miusik saund වැඩි
@the6968
@the6968 3 жыл бұрын
ඔව් නේද ?
@sandabbo3459
@sandabbo3459 2 жыл бұрын
@@the6968 @Chamod Edirisooriya මචො මම ගත්ත ඔයගැජට් එක රිමෝට් විතරයි වෙනස්.ඔය සද්ද වර්ග 5ම යනව.ඕකේ එන විස්තර කොලේ තියෙනව,සද්ද 5න් 1ක් අපිට දිගටම භාවිතා කරන්න තෝරගන්න හැකි කියා.නමුත් රිමෝට් එකෙන් සෙට් කරන්න ගියාම කරගන්න බෑ.ඔයා දැනුවත් ද මේ ගැන ?? රිමෝට් එකෙන් සෙට් කරගන්න විදිය එක සද්දයක් කෝම්ද කියා දන්නව නම් කියා දෙන්න?? මේක හැමෝම දන්නෑ..කට්ටිය හිතාඉන්නේ ලස්සනට එකඑක සද්ද යන්නේ කිය.කොලේ කියෙව්වමයි වැටහුනේ..sounds කොටසේ තියෙන්නෙ විස්තරේ කරන විදියයි හරියන්නෑ නේ.උදව්වක් කරන්න බලල මේ ගැන....ඔයගේ නම්බරෙ දෙන්න කෝල් කරන්න මේ ගැන කතා කරන්න.help mee bro
@sameerasampath1004
@sameerasampath1004 7 ай бұрын
කොහෙන්ද ගන්නෙ
@funbox...894
@funbox...894 Жыл бұрын
Fz walatath mehemamada machan
@dinithruwanpathiranage5012
@dinithruwanpathiranage5012 3 жыл бұрын
අයියේ සිග්නල් පැසර් එකට වයර් එක දෙන්නෙ නැද්ද
@the6968
@the6968 3 жыл бұрын
Mee widiyta dunnath athi ithim signal light wlt
@SLAutoMachanic
@SLAutoMachanic Жыл бұрын
දැන් ඔක කීයක් වෙනවද ගන්න තියනවද 🙄
@udarachinthaka4767
@udarachinthaka4767 Жыл бұрын
3500ය්
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly 3 ай бұрын
3950මම අද ගත්තා
@dulamadu738
@dulamadu738 2 жыл бұрын
Ganna tiyenne kohenda
@mkpiyarathne2944
@mkpiyarathne2944 11 ай бұрын
එන්න ඔනෙ කොහේටද ඉස්තුතියි බුදුසරණයි
@chanakasenadeera2646
@chanakasenadeera2646 11 ай бұрын
Mata meka haikarala danna puluwan da brother ❤
@mwscienceexperimentsl8396
@mwscienceexperimentsl8396 3 жыл бұрын
9v batry eka nathuwa bada
@the6968
@the6968 3 жыл бұрын
එක දාන එක හොදා ඒකටම එන නිසා,සමහර ඒවා තියෙනවා,ඒවට 9v බැට්ට්‍රි එන්නේ නෑ
@kvs8598
@kvs8598 2 жыл бұрын
අයියේ ඕකේ දැන් පත්තු වෙන්නෙ පිටිපස්සේ සිග්නල් ලියිට් දෙක විතරනේ...ඒක ඉස්සරහත් පත්තු වෙන විදිහට හදන්න බැරිද...plz reply ekak danna
@chamodedirisooriya1791
@chamodedirisooriya1791 2 жыл бұрын
Depaththema paththu wenawa kolla
@amilapereramountlavinia5758
@amilapereramountlavinia5758 9 ай бұрын
Price
@kavindubandara854_
@kavindubandara854_ 6 ай бұрын
Mekt btriy bhinwd
@Hakkapatas
@Hakkapatas Жыл бұрын
අයියේ වෑන් එකකට ඕක හයි කරන්න බැරිද 😮😊
@damithruwan1114
@damithruwan1114 3 жыл бұрын
Meka ganne kohenda
@nimalratnayake9996
@nimalratnayake9996 5 ай бұрын
කීයක් වෙනවද බන් ඕක
@Fahmi____kG
@Fahmi____kG 3 жыл бұрын
2strok විල් වලට බැරිද සහො...
@damithmadushan6474
@damithmadushan6474 3 жыл бұрын
4stor විල් වලට පුලුවන් කියල දන්නව
@chathuraedirisooriya3630
@chathuraedirisooriya3630 3 жыл бұрын
2 Stroke වලට දාන්නත් පුලුවං ඕක. ඒ උනාට Self start නැති හින්දා Remote එකෙන් වීල් එක ස්ටාට් කරන්න බෑ. එච්චරයි වෙනස්. අනිත් ඔක්කොම වැඩ 2 stroke එකටත්
@dulamadu738
@dulamadu738 2 жыл бұрын
Bro ඕක කොහෙන්ද ගන්න තියෙන්නෙ
@the6968
@the6968 Жыл бұрын
කොළඹ තියේ
@the6968
@the6968 Жыл бұрын
Daraaz
@kesarakasun1683
@kesarakasun1683 3 жыл бұрын
Fz v1 ekakata hai karanna bene...
@the6968
@the6968 3 жыл бұрын
ඇයි ?
@shanboy.......1512
@shanboy.......1512 2 жыл бұрын
ඒක කීයක් වෙනවද.....
@janithprasanna6260
@janithprasanna6260 Жыл бұрын
කොලබ 2.650 යි අපේ පැත්තෙ 3.250 යි කොලබ ගොඩක් අඩුයි
@SanathKumara-tc9oc
@SanathKumara-tc9oc 4 ай бұрын
මෙක කියද
@athalbross472
@athalbross472 2 жыл бұрын
ත්‍රිවිල් එකට සෙට් කරන විදිහ ඕනේ
@the6968
@the6968 Жыл бұрын
අනිවාර්යයෙන්
@yohankawinda2421
@yohankawinda2421 3 жыл бұрын
Aiya mage baik aka istat wanna nahane oka set karata 🤔😐✋
@nirmaladimuthu7323
@nirmaladimuthu7323 2 жыл бұрын
මගෙත් එහෙමයි බන් මු දන්නේ නෑ බන් අඩුම තරමෙ මුගෙ එකවත් රිමොට් එකට ඉස්ටාඩ් නෑබන්
@kalanamadusanka4016
@kalanamadusanka4016 Жыл бұрын
Oka giyar ake bariwela hari rimot aken stat unoth mokada karanne.....
@yaya-rg5mg
@yaya-rg5mg 10 ай бұрын
Swich on wenawa vitharayi start venne na mage wil ake thibuna bat bahinawa oka ona time on karanda swich akak danda one api giyar akema akaparama nathara unoth dala yanda hoda na lok nokalotk seich on ake 😂hitinawa wahane dala yana welawata witharak on kara ganda hada ganda one
@hasanthaaruna828
@hasanthaaruna828 3 жыл бұрын
Meka niyamai.. kiyak wenawadae unit eka?
@the6968
@the6968 3 жыл бұрын
1300/= වගේ
@gihanmadumal9646
@gihanmadumal9646 3 жыл бұрын
අයියේ මගෙ යුනිට් එකේ අලු සහ රෝස වයර් 2 තියෙනවා ඒව කොහාටද සෙට් කරන්නෙ.
@chamodedirisooriya1791
@chamodedirisooriya1791 3 жыл бұрын
රෝස පාට එකට මුකුත් දෙන්නෑ
@gihanmadumal9646
@gihanmadumal9646 3 жыл бұрын
@@chamodedirisooriya1791 එතකොට අලු එක ..
@the6968
@the6968 3 жыл бұрын
ඒ දෙකම install කරන්න එපා
@the6968
@the6968 3 жыл бұрын
www.pinterest.com/pin/680254718698634627/
@gihanmadumal9646
@gihanmadumal9646 3 жыл бұрын
හරි අයියෙ ...
@pissupoosa821
@pissupoosa821 3 жыл бұрын
Rimot ki ekak ganna thenaka nb ekak dannako aiyee
@the6968
@the6968 3 жыл бұрын
Ekin eka system walata remote key wenas wenawa kolla💙
@funlokaya6234
@funlokaya6234 3 жыл бұрын
Ct 100 ekata puluwanda
@the6968
@the6968 3 жыл бұрын
Puluvn bro. Selft start withrai aduwakata thiyenne
@the6968
@the6968 3 жыл бұрын
Oya widihata wire krnna.
@sanjeewasudarshana1964
@sanjeewasudarshana1964 3 жыл бұрын
තඹුත්තේගම තියේනවාද
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
සුපිරි වැඩක්
@chamodedirisooriya1791
@chamodedirisooriya1791 2 жыл бұрын
Thanq brother
@YassaPhotography-ph2kd
@YassaPhotography-ph2kd 10 ай бұрын
කියද
@dinushkaniroshan5876
@dinushkaniroshan5876 3 жыл бұрын
රිමෝට් එකක් විතරක් ගන්න තැනක් නැද්ද
@chamodedirisooriya1791
@chamodedirisooriya1791 2 жыл бұрын
Ehema denne nethi wei
@user-lh4dy9sl2f
@user-lh4dy9sl2f Ай бұрын
Kiyada ok
@surangapraneeth
@surangapraneeth 2 жыл бұрын
Hariyanne na😭😭
Cheap Chinese eBay Moped Motorcycle alarm - What to the wires do?
20:12
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 152 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
Center lock installation | Central lock system sinhala
4:02
Autocraft Modification
Рет қаралды 721
Honda BS6 BIKES Anti Theft security system installation/தமிழ்...
14:02
VAGANAVIYALதமிழ்
Рет қаралды 58 М.
How to start your bike without key / piston art
6:16
Piston Art
Рет қаралды 43 М.
How To Make VIP Light system/police light LED/emergency light.
4:43
Ape Electronic
Рет қаралды 333 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 152 МЛН