SEE YOU || EPISODE 146 || සී යූ || 3rd October 2024

  Рет қаралды 220,698

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 165
@KuwaitLine-u1s
@KuwaitLine-u1s Ай бұрын
අම්මා පතලේ උන් අල්ලන් නැටුවෙ නැත්තම් ගිත්ව මැරේන්නැහැ ගිත්ව මාරගත්තෙ....ගිත්ගේ අම්මා දැන් හැමෝම නේයාහට බයිනවා
@sanjeewanipiyadarshani3354
@sanjeewanipiyadarshani3354 Ай бұрын
ඔයා නිසා තමයි මොරින් ගිත්ව නැති වුනෙ... එක වරද නෙහාට දාන්න එපා
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 Ай бұрын
පුරුද්දට බලනවා මිසක් කිසි වැඩක් නෑ මේ කතාව
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
Aiyyyyo.me.mashinam.mahawadayak over.wedi.ane
@sasindudilshara3329
@sasindudilshara3329 Ай бұрын
ඇත්ත😂🥲
@DeepaniAththanayaka-bk8ns
@DeepaniAththanayaka-bk8ns Ай бұрын
Eka aththa. Mauli nan epa weno hama welema ka gahapu gamanmai
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 Ай бұрын
මොරින් නිස තමයි ගීත්ගෙ ජිවිතෙ විනාස උනෙ
@santhadammika6270
@santhadammika6270 Ай бұрын
ඉක්මනට නේහා දියුනු වෙන්න ඔනි
@RuwanikaM.A.D
@RuwanikaM.A.D Ай бұрын
මේ මව්වුලීයී ශීලා අම්මයි දෙන්නම එකයි ඒ මනුස්සයෝ හිතා මතා නෙමෙයිනේ ඒ ව්දියට අසරන උනේ මනුස්සන්ව පාගනවා නැති උනාම අසරණ උනාම ඒ මනුස්සයන්ට එහෙම කියන කරන එක වැරදි
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw Ай бұрын
ගිත් මැරුවෙ පොඩ්ඩෙගෙ මිනිස්සු.දැන් මුන් හැමොම කියන්නෙ නෙහා මැරුවා කියලා.මොන අසාධාරණයක්ද මෙ.මෙ මවුලිගෙ අම්මා දැන්නම් අප්පිරියයි පවු නෙහායි ශෙහාන් 😢😢
@RuhiNishadi
@RuhiNishadi Ай бұрын
කතාව ලියන මනුස්සයාට එයාගේ කතාවම මතක නෑ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.😂
@Itsme88319
@Itsme88319 Ай бұрын
අම්මපා මේ ශෙහානයා රස්සාවක් කරපන්කො නිකමෙක් වගේ ඉන්නැතුව
@khantikhanti2884
@khantikhanti2884 Ай бұрын
මිනිස්සුන්ට ඇති වෙනවා නැති වෙනවරජ වෙනවා බලු වෙනවා එක තමයි සොබාව😂😂😂
@Gna770
@Gna770 Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kapila4562
@kapila4562 Ай бұрын
විනාඩි 5න් බලන්න පුලුවන් දැන්. ඒ තරමට හොඳයි මේක
@damayanthiperera8178
@damayanthiperera8178 Ай бұрын
ආසාවෙන් බලපු කතාව එපා වෙලා .දැන් වෛරය වපුරනව
@SanjewaPrasanna-d5m
@SanjewaPrasanna-d5m Ай бұрын
මව්ලි වෙනුවට ලස්සනට රග්ස් පාන්න කෙනෙක් හිටියානම් මෙ නට්ටිය තව ලස්සනයි...ශිලා අම්මස්🙏
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p Ай бұрын
හැම කතාවක්ම ආදර්ශයක් තියෙන විදියට කොටස් 100 වගේ ඉවරකරනවනම් හරි ලස්සනයි
@SubodhiDisanayaka
@SubodhiDisanayaka Ай бұрын
මවුලි ඕනවට වඩා වැඩී. හැමදේම නැති වෙලා බිංදුවට වැටුණු කෙනෙක් ගෙ මානසිකත්වය තේරුම් ගන්න බෑ මොන පන්ඩිත කතා කිව්වත්.අම්මටයි දුවටයි බෝක්කු කටවල් තියෙන්නේ
@malakothalawala7426
@malakothalawala7426 Ай бұрын
ශීලාගෙ චරිතය නම් හරිම අශීලාචාර කටක්.ඒක ඕනිවට වැඩි.
@malkadisanayaka439
@malkadisanayaka439 Ай бұрын
කලින් ශලනි කීවෙ නම් කොටස් 100ක් වගේ කියල. දැන් 150ටත් ආසන්න වෙලා . දැන් නම් කතාව බලන්න එපා වෙලා. වැරදි කරන අයට නම් හොඳ.
@chandanakumara2731
@chandanakumara2731 Ай бұрын
මේ කතාව කිසි තේරුමක් නැති විදිහට ගලාගෙන යන්නේ දැන් බලන්නකෝ පොඩ්ඩේ නේහාට රිද්දන්න කෝටි ගනම් වියදම් කරනවා ඒත් ඇයි ඌ එහෙම කරන්නේ මම හිතුවේ geeth ගේ අම්ම තමා වියදම් කරල නාඩියට නේහව කූඩුවටත් යැව්වේ කියල ඒත් පොඩ්ඩේ සාක්ශි එලිවෙයි කියල geeth ව මරනවා අනේ මන්ද මේ කතාව ලියන එකාටත් දැන් කතාව පැටලිලා ද කොහෙදෝ 😅
@SanduwithMixTV-eu4em
@SanduwithMixTV-eu4em Ай бұрын
Viranta riddanna neda ehema kranne.eth aththatama epa wemawa dan nm
@TashiaHajireen
@TashiaHajireen Ай бұрын
මේ නාකි ජෝඩුව ට තියෙන්නෙ සිඟිති මොලයක්.වයසට ගිහිල්ල තියෙන්නෙ ඉඩොරෙට.
@RuhiNishadi
@RuhiNishadi Ай бұрын
කතාව දැන් ලියන කෙනාගේ මොලේ තරම පෙන්නන්නේ දැන් එක තැන පල් කර කර.
@Mihiri-g5l
@Mihiri-g5l Ай бұрын
මේ ශීලා නම් ශාපයක්.දකින දකින පාර හින්ට් ගහනවා මිනිස්සුන්ට .අප්පිරියයි
@MMm-tj9wz
@MMm-tj9wz Ай бұрын
Geettge jjeevithe vinasa Karen Neha nemei geethge amma❤❤❤❤
@tsampath815
@tsampath815 Ай бұрын
හැම කතාවේම තීන්නේ අනුන්ට උගුල් ඇටවීමම පමණමයි ලංකාවේ ටෙලි නාට්‍ය ලියන උන්ගෙ මොලය වැඩ කරන්නෙ එකම විදිහට අනේ මන්දා ඕයි මෙහෙම රටක් කවදා හැදෙයිද කියලා 😂😂😂
@indufernando-q2l
@indufernando-q2l Ай бұрын
ඔව්..හැම කතාවෙම වගේ තියෙන්නෙ හොරු...බොරුව ..වංචාව... මේ ඔක්කොම කතාව පුරාම...ඒ මිනිස්සුන්ගෙ ඔලුවල පිරිලා තියෙන්නේ ඒවා..🤮
@Thamu99
@Thamu99 Ай бұрын
කතාව ලියන කෙනා නේහා එක්ක පුදුම තරහකින් ඉන්නේ.. පලි ගන්නවා ඉවරයක් නෑනේ.. නේහාට එයාගේ ගෙදර අයයි විරාන්වයි නැති වුනාම තමයි පේන්නේ කතාව ලියන කෙනාගේ තරහ ඉවර වෙන්නේ 😂😂
@kaushiz2211
@kaushiz2211 Ай бұрын
මට තේරෙන්නේ නෑ මේකේ වැරදි කරන අයට මොකද නේහා වම වැරදියට පේන්නේ කියලා... එයාගෙත් සමහර වැරදි තිබ්බා. නමුත් අනිත් හැමෝම හිතාමතාම වැරදි කරන්නේ....
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 Ай бұрын
නොදකින මේ සීලයි නේහගෙ අම්මයි එපා වෙනවා
@HimaliErandi
@HimaliErandi Ай бұрын
Shashata adare Aya ko.❤❤
@maheshnanayakkara4479
@maheshnanayakkara4479 Ай бұрын
Oya adareyida..
@sandaykamari7228
@sandaykamari7228 Ай бұрын
Mamath​@@maheshnanayakkara4479
@Priyanka-fh9es
@Priyanka-fh9es Ай бұрын
හැම ටෙලිනාට්‍යම පහු පහු වෙනකොට කොහු කොහු තමයි එකම තැන කැරකෙන කොට එපා වෙනවා මුලින් කතාවෙ තිබුනු වේගය දැන් ඇත්තෙම නෑ
@SandyaWijesinghe-cs9vy
@SandyaWijesinghe-cs9vy Ай бұрын
මොරින් නෝනා,තමන්ගේ දරුවට ආදරේනමි ඒ දරුවා ආදරේ කරපු ුඅයට හිරිහැර කරන්න එපා,වෛරය නෙමෙි අුවස්‍ය්‍ය
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 Ай бұрын
කතා 2ම බලන එක එපා වුනා ලලයි ලිලලයි මෙිි කතාවයි 🙄
@dilshanchathuranga9365
@dilshanchathuranga9365 Ай бұрын
නේහා ගොඩක් හිත හොද කෙනෙක්...පලිගැනීමක් ගැන හිතන්නෙවත් නැති❤
@rameeshaishadi9701
@rameeshaishadi9701 Ай бұрын
mauli leda una wele shehan laginma hitiya eth den shehan asarana unama ..mauli maulige ammai dennama oluwa kanawa eyalage paw ane.
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Ай бұрын
මෞලිගෙ කටට සිලගෙ කට පරාදයි..
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 Ай бұрын
නේහා එක්ක තියෙන තරහ මොකක්ද පොඩ්ඩෙගේ නේහට වැඩ එන්නෙම නැද්ද
@RankaniPushpalatha
@RankaniPushpalatha Ай бұрын
ශීලම්මා මිනිස්සු පහත් කරනවා වැඩියි...මොරින්ටයි ක්ලිපඩ්ටයි තේරෙන්න ඕනේ එයාලා නිසා තමා ගීත් නැති උනේ කියලා අර උඩ යන බැලුම් බෝලේ ඉක්මනින්ම නූල කැඩිලා බිමට වැටේවා නේහා ඉක්මනින් හිටියටත් වඩා හොද තැනකට යන්න ඕනේ
@lankalanka7765
@lankalanka7765 Ай бұрын
මේ හැම වැරද්දකටම වග කියන්න ඕනෑ මොර්න් කිලප්ට්
@MinoliNish
@MinoliNish Ай бұрын
සමහරවිට ඒ දෙන්නම ආපහු ගෙදර අරගෙන නේහට දෙයි.නේහගෙන් පලි අරගෙන තේරුමක් නෑ කියල දෙන්නටම තේර්වි
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 Ай бұрын
සීල වගේ දක්ෂ නිළියන් මෙහෙම charter කරන්න හොඳ නෑ
@suranRobert7559
@suranRobert7559 Ай бұрын
මේ මහා ජෝඩුව මැරිලා ඉපදිලා වගේ එයාලමයි නේහා මරන්න හැදුවේ! එයාලමයි ගීත් නැති කරගත්තේ! දැන් වරද නේහා පිට පටවනවා. අර පොඩ්ඩේත් කවදාවත් පරදින්නේ නැති චරිතයක් වෙලා
@Jayakody14
@Jayakody14 Ай бұрын
කථාව දැන් බලු වෙලා.
@tmnalani8066
@tmnalani8066 Ай бұрын
නේහගෙ අම්ම හිරේම හිටපුදෙන්.ඔක්කොම නැති කරල කටේ තියෙන සැර මදිවට තව ලොකුකම .ඒ චරිතය අයින්ම කරල දැම්මත් කමක් නෑ .
@MdNew-y4c
@MdNew-y4c Ай бұрын
මෙහෙම බැනුමි අහාගෙන සෙහාන් මොනවාට පස්සෙන් යනවද මන්දා
@ytqueen20
@ytqueen20 Ай бұрын
වැඩක් නෑ දැන් කතාව ... ඉස්සර බලන්න කැමති ..😢 දැන් එහෙම නෑ
@VijithaLakshan-v8p
@VijithaLakshan-v8p Ай бұрын
Shesha dakkama sathutui.....❤
@rameeshaishadi9701
@rameeshaishadi9701 Ай бұрын
sheelage kotas nam epa wenawa appa
@sandaykamari7228
@sandaykamari7228 Ай бұрын
Athathamai Kidwelly wadi
@samanthirathnayaka996
@samanthirathnayaka996 Ай бұрын
​@@sandaykamari7228මහා අඬවැඩියාවක්... අනුන්ගෙ ලමයින්ට අපහාස කරන
@slliyanage361
@slliyanage361 Ай бұрын
Sheelage charithene e nisane me padmini divithuru gama kiyana niliya mehema raganne.naththam meya godak Hoda kenek
@erandisk3346
@erandisk3346 Ай бұрын
ඒ පැත්තේ විදිහටම කට සිලගේ කොටස්ම තියෙන්න ඕනේ😂😂😂
@surangikashamaili6864
@surangikashamaili6864 Ай бұрын
Matath sheelage kotas epa wenawa.
@sunithalokuge7450
@sunithalokuge7450 Ай бұрын
පොඩ්ඩෙ ලගදි ශිලා සුවච කීකරු
@step0203-gv7kb
@step0203-gv7kb Ай бұрын
අනුර කීවා නේද පාතාල ය, කුඩු නැති කරනවා කියලා . ඉතින් පොඩ්ඩෙව අල්ලන්නෙ නැත්තෙ ඇයි
@anushasubhashani9984
@anushasubhashani9984 Ай бұрын
👍😂😂😂😂😂😂
@shyamalichandrasekara7247
@shyamalichandrasekara7247 Ай бұрын
😂😂😂
@kanchanasenawirathna307
@kanchanasenawirathna307 Ай бұрын
මව්ලි අඬවැඩියාවක්
@sujeewafonseka6064
@sujeewafonseka6064 Ай бұрын
නිහා කොහෙද යකෝ උබේ පුතාගෙ කරේ එල්ලුනේ එච්ව්ර පුතාට ආදරේනම් ගේ නිහාටම දෙන්න තිබුනනේ පිං පිනිස
@malakothalawala7426
@malakothalawala7426 Ай бұрын
ශිලාගෙ දුවත් එයාගෙ ම වගේ කටක් තියෙන්නෙ
@induwejethunga5704
@induwejethunga5704 Ай бұрын
ව්රාන් ❤❤❤❤❤❤ ඒ හිත කියඑඅන අය
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Ай бұрын
විරාන්ගේ අම්මාත් වෙලාවකට පෙන්න බැහැ 😂😂😂😂
@induwejethunga5704
@induwejethunga5704 Ай бұрын
අයියා ඉවසන තරමක්
@shalindarathnayaka1589
@shalindarathnayaka1589 Ай бұрын
මේ කතාව tv එකේ බලන එවුන්ට නම් සසර එපා වෙනව ඇති, කියවිල්ල ස්කිප් කරල බලන්නයැ
@sandalisirimanna4583
@sandalisirimanna4583 Ай бұрын
ඒකනම් ඇත්ත
@DeepaniVijesooriya
@DeepaniVijesooriya Ай бұрын
මේ යන විදියට විරාන් මාශිගේ බොඩිගාර්ඩ් වෙයි වගේ.😂😂
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 Ай бұрын
Ehema unoth writer director dennama buuruvo
@shanika-e6q
@shanika-e6q Ай бұрын
මටත් ඕකම හිතුනා ඊයේ😂
@KamalaPriyanthi
@KamalaPriyanthi Ай бұрын
සීලඅම්මා dan ඕවර්
@anulabathi6088
@anulabathi6088 Ай бұрын
Sheela nam appiriyai ohoma kiyana hoda na minissunta 😢😢😢
@DhammikaDeSilva-qz3dm
@DhammikaDeSilva-qz3dm Ай бұрын
මේ කතාව බොරුවට එකතැන පල්වෙනවා...
@Spg791
@Spg791 Ай бұрын
Ayyoo pissu katawak .dannm ep wenawa.edi edi yanawa.
@janasam6508
@janasam6508 Ай бұрын
Meka liyana pakayagen ahanne meke mokkd wishesen kiyla balanna tiyenne dan winadiyen balala iwarakarnn puluwn😂
@induwejethunga5704
@induwejethunga5704 Ай бұрын
නේහා දිනනවා
@chithranandaarachchige754
@chithranandaarachchige754 Ай бұрын
දැන්නමිි මෙිික ටෙලිනාට්‍යයක් වගෙ නෙමෙයි ගමවල් වල ස්ටෙිිජ් ගහල පෙන්නන නාට්‍යයක් වගෙ
@asangafernando3344
@asangafernando3344 Ай бұрын
අනේ මන්දා මේකෙ හැම කෙනාම නේහව කන්න බලන් ඉන්නෙ
@Thumeshthumesh
@Thumeshthumesh Ай бұрын
දැන් නම් පුරුද්දට බලනවා . කිසිම වැඩක් නෑ 😢
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 Ай бұрын
Mala samayan mauli oyath oyaage amma vage karala writer oyaalage varadak nevei
@DilaniSakunthala-m5k
@DilaniSakunthala-m5k Ай бұрын
මවුලිගේ කට එපාවෙලා මටනම්. අම්මා හොදයි තව
@gihankavidu9285
@gihankavidu9285 Ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@himayasindupissi
@himayasindupissi Ай бұрын
Me tiyenne lassana geyak tamanagema kiyala tiyena පැලක් hari tiyenawane
@senarathmudaligesisirakuma1136
@senarathmudaligesisirakuma1136 Ай бұрын
Me drama ekat beluwa ati wage,
@malkanthiperera6429
@malkanthiperera6429 Ай бұрын
මේකත් දැන් කියා දෙන්න ආදරේ වගේම වෙලා 😅
@dinushamadhubhashini3164
@dinushamadhubhashini3164 Ай бұрын
Morin nehawa maranna giye nathnam oya mukuth wenne nana
@mangalikajayakody9103
@mangalikajayakody9103 Ай бұрын
මේ ශීලා අයින් කරලා දාන්න බැරිද?
@saduniimalka7932
@saduniimalka7932 Ай бұрын
Kawada hari morinwa balaganneth neha thamai.ohoma yanko
@dilshikadilhani7025
@dilshikadilhani7025 Ай бұрын
මූ මේ තරම් හය්ය්යෙන් කෑ ගහන්නෙ මොකද. වත්තටම ඇහෙන්න.
@ashaherath-cr5yt
@ashaherath-cr5yt Ай бұрын
Kohomada shashage therum ganeema…excellent
@induwejethunga5704
@induwejethunga5704 Ай бұрын
ශේසා
@CHAMINDALIYANAGE-m8b
@CHAMINDALIYANAGE-m8b Ай бұрын
Issara Jathika Rupawahiniyei, itn 1i thamai niyama teledrama giye
@dilaniuduwelaarachchi1892
@dilaniuduwelaarachchi1892 Ай бұрын
Dan me kathawa eka thana karakenawa
@nishanthicooray
@nishanthicooray Ай бұрын
ලෝයර් ආව නිසා කතාව ඉස්සරහට ලස්සන වෙයි කියලා ,හිතන්නෙ මම විතරද...
@chandaniperera5734
@chandaniperera5734 Ай бұрын
මවුලිගේ අමිමාගේ කට නිසා තමයි මෙි සේරම මවුලිගේ කට ඊට වැටියි
@Pushpa1986-o3m
@Pushpa1986-o3m Ай бұрын
Ammage duwagei bokku katawal thiyenne manussayekuge masika paththa balanne na
@srathnayaka5700
@srathnayaka5700 Ай бұрын
සුහන්දි දක්ශයි
@DiluSashintha
@DiluSashintha Ай бұрын
Enna enna kathawe rasaya adui.shalani nisa mehemawath balanne
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
මේ මවුලි හැමදාම කොණ්ඩෙ කඩාගත්ත ගමන්මයි .මොකද ඒ.
@nisanthapupakumara2045
@nisanthapupakumara2045 Ай бұрын
කරාබු දෙක ශෙහාන්ට උකස් තියන්න දීපු දවසේ විතරක් කොණ්ඩේ බැදලා හිටියේ
@nilushianuradhakarunarathn6628
@nilushianuradhakarunarathn6628 Ай бұрын
එක nm ඇත්ත Accident වෙලා Hospital හිටියෙත් konde kadaa gena 🙈මවුලි එනවා keegahanawa යනවා එච්චරයි , දෙවිනි ඉනිමේ නයනතාරා වගේ , එපා වෙනවා
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 Ай бұрын
මොඩ අමිිමෙිකුයි තාත්තේකුයි
@nelumuyana9855
@nelumuyana9855 Ай бұрын
මාශිට වඩා ශේශ ලස්සනයි .
@meragalmalani2016
@meragalmalani2016 Ай бұрын
Meke inna ammala thundenama wachaala kathawal thiyanne. Sila amma nethuge ammal anithimai jara ganu
@bathiyaudara1929
@bathiyaudara1929 Ай бұрын
Whocana ad godkne ynne meke😹
@induwejethunga5704
@induwejethunga5704 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔකෝමලාට සුබ දවසක්
@inokairangani-de5xc
@inokairangani-de5xc Ай бұрын
ශිලම්ම වත්තෙ ලොක්ක වෙලා mauli කට පොඩ්ඩක් අඩු කරන්න ආදරේ කරනව නම් ආදරෙන් කියලා දෙන්න ෂෙහාන්ට ( අයියා වගේ )එයාල ඉක්මනට නැගිටිනව don't get exsited
@aalss9844
@aalss9844 Ай бұрын
Geeth ge amma Geeth maragana dan naki joduwa ahinsak nehata riddana hadanawa.naki joduwa vidawai.Neha kiyala kiyanne marama hoda charithayak . Mashi kiyanne ragapanna bari nikan rubbish ekak
@anushadodampegama3798
@anushadodampegama3798 Ай бұрын
Hathuranta waira karala kohomada hitha sanasenne
@ConfusedJapaneseMaples-fs3zj
@ConfusedJapaneseMaples-fs3zj Ай бұрын
මවුලි අරකගෙ ඔලුව කනව ප්‍රශ්න මදිවට.මෙහෙම කෙල්ලො නම් ඕන නෑ
@Lahirulakshan-h3k
@Lahirulakshan-h3k Ай бұрын
Hi
@Pushpa1986-o3m
@Pushpa1986-o3m Ай бұрын
Apoo me mauligeth overacting
@lovindupalani1000
@lovindupalani1000 Ай бұрын
Eththa ane
@Pubudunadeesh
@Pubudunadeesh Ай бұрын
හෙන සීන් එකේ රගපන්නේ ටිකක් විතර😂
@NesandiLawanyaSanjali
@NesandiLawanyaSanjali Ай бұрын
@ArjunAkash-z2w
@ArjunAkash-z2w Ай бұрын
ශෙහාන්..අමු ගොනා...😂
@madushanijayarathna8432
@madushanijayarathna8432 Ай бұрын
Virange amma maha anayakkk
@AselaMadhusanka-bb5dt
@AselaMadhusanka-bb5dt Ай бұрын
Shehan wedakata wath yanna beri.pinpi gonek මෙලවටත් බරක් හරක් ඇත්ත ජිවිතේනම්😮
@sandayaanthony6930
@sandayaanthony6930 Ай бұрын
සිලගෙ කොටස් නම් එකක්වත් මම බලන්නෙනැ ඔයවගෙ වාචාල අම්මල මොකටද කිසිම සාදාරනයක් නැති ගැනියෙක්
@WaruniMadukrishani
@WaruniMadukrishani Ай бұрын
Me kathawa melo wadak ne dan
@excuseme941
@excuseme941 Ай бұрын
Nethumaliith chande illaida..😁
@induwejethunga5704
@induwejethunga5704 Ай бұрын
මාසී
SEE YOU || EPISODE 177 || සී යූ || 19th November 2024
21:12
Swarnavahini TV
Рет қаралды 148 М.
Sensiz 50-qism (3 Mavsum)
32:27
Milliy TV
Рет қаралды 66 М.
Ahas - අහස් | Episode 58 | 2024-11-20 | Hiru TV
19:14
SINTO || EPISODE 32 || සින්ටෝ || 20th November 2024
19:29
Swarnavahini TV
Рет қаралды 24 М.
Visekari | Episode 22 - (2024-11-19) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 223 М.