SEE YOU || EPISODE 197 || සී යූ || 17th December 2024

  Рет қаралды 186,255

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер
@sahashrikawickramasinghe2205
@sahashrikawickramasinghe2205 19 күн бұрын
ඇත්තටම මාශී කියන චරිතේ ආවේ අවුරුදු කුමාරී තරගෙකින් ඒ වගේම ඒ තරගේ ජජ් බෝඩ් එකේ හිටපු කෙනෙක් තමයි රොශාන් එයත් එක්ක කරට කර නාට්ටියක රගපානවා කියන්නේ මාශි ඇත්තටම හරි ටැලන්ටට් එයා දිනලා ඉවරයි.😊
@ruwankumara3218
@ruwankumara3218 18 күн бұрын
හිරු අවුරුදු කුමරිය..
@AnuAnu-ib1vj
@AnuAnu-ib1vj 18 күн бұрын
Kauda ban me gon huttawa ganne netumalige malli kiyana pakaya hutte kata eapa wenawa me gon hutta inna
@idunilpremadasa8166
@idunilpremadasa8166 18 күн бұрын
මේ කතාවෙ මාෂිගෙ චරිත ස්වභාවය අනුව මිනිස්සු බනිනවා තමයි. හැබැයි Real Life එයා දක්ෂයි ලස්සනයි! 🔥 👌
@Seeker-y9l
@Seeker-y9l 9 күн бұрын
එයා ඉන්ජිනියරින් ගිය කෙල්ලෙක් නේද මරු❤රොෂාන් නම් වැඩක් නෑ😅😅
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 18 күн бұрын
ශීලා අම්මගේ කතාවට මට විතරද හිනා එන්නේ 😂😂😂😂😂
@ruwankumara3218
@ruwankumara3218 18 күн бұрын
සහතික ඇත්ත ලංකාවේ කුඹුරකටවත් බැහැපු නැති අයටයි කෘෂිකර්මය අමාත්‍ය දූරය ලැබුනෙ.
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 18 күн бұрын
මරු අම්මලා දෙන්නා😂😂කතාව ඉවරයි නේද සිකුරාදා😊
@AthulaSenevirathne
@AthulaSenevirathne 18 күн бұрын
මෞලී වගේ දෙබිඩි චරිතයක් හින්දා මම වරක් ⁣මරණයේ දොරටුව සමිපයේදි හිතපු නැති විශ්වාස කරන්න බැරි විදිියට ජිවිතය බේරා ගත්ත මිනිහෙක්. හැබැයි මෞලි හොදයි කෙලින්ම කිව්වා. මට විනය කැටියේ ලගම ඉදගෙන හිතන්නවත් ඉඩක් නොතබමින්. එත් පළමු පෙම්වතා නිසාත් නෙමේ මටත් පස්සේ තියාගත්ත තුන්වෙන්යා නිසා......කතාවක් උනත් කොල්ලන්ට හිතන්න දෙයක් තියෙනවා.
@be_good_person
@be_good_person 18 күн бұрын
හැම ගෑනිම ඔහොමයි... එක හිතක් නෑ
@AthulaSenevirathne
@AthulaSenevirathne 17 күн бұрын
@@be_good_person නැහැ පුතා... ඉන්නවා මගේ සහෝරියක් ඉන්නවා. එයාට කියලා ජිවිතයක් තිබුනේම නැහැ. එයාගේ හැම දෙයක්ම වුනේ ස්වාමි පුරුෂයත් දරු දෙදෙනාත්. ඒ වගේම එයා ජිවිතය ජය ගත්තා. අද එයා බුදු දහම පිුායෝගිකව පුරුදු පුහුණුවන කෙනෙක්. එතනිනුත් එයා දිනුම්. ස්තුතියි ඔයාගේ අදහසට.
@pushpadamayanthi6466
@pushpadamayanthi6466 18 күн бұрын
මව්ලි දැන් කරුමයක්
@sujeewasunimal
@sujeewasunimal 18 күн бұрын
මවුලි වාතයක්. කොහෙන් හොයාගත්ත මගුලක්ද
@judlalith6491
@judlalith6491 18 күн бұрын
රොසාන් කියන්නේ පෙම් චරිත විතරක් රඟන්න පුලුවන් නලුවෙක් මිස දක්ස නලුවෙක් නෙමේ
@sandunikaudani2631
@sandunikaudani2631 17 күн бұрын
Apo ow mn nm asama nathi naluwek.
@dishanianuradha383
@dishanianuradha383 18 күн бұрын
කොටස් 200න් කතාව ඉවරයිනේද 🥺
@grmallika940
@grmallika940 18 күн бұрын
අධ්‍යකෂකට චරිතයක් ජීවත් කරවන්නත් නැති කරන්නත් පුලුවන්.උදාහරනය මවුලි.
@chandragunartthna3079
@chandragunartthna3079 17 күн бұрын
එහෙ හොද වෙනකොට මෙහෙ මරා ගන්න ව මෙහෙ හොද වෙනකොට එහෙ මරා ගන්නව අනේ මන්ද මුන් දෙන්න නම්
@yasanthipitakotuwa6942
@yasanthipitakotuwa6942 18 күн бұрын
Mawlige අම්මා මාරයි. 😂😂😂😂
@chanukidasanthika7435
@chanukidasanthika7435 18 күн бұрын
මවුලිගේ චරිතෙ ගෑනු ලමයින්ට හොද ආදර්ශයක් ?එයා හැගීම් වලට වහල් වෙලා ඉක්මනට අමාරුවේ වැටෙන්න හදන ගෑනු ලමයෙක්.අද කාලේ ගෑනු ලමයින්ට හොද ආදර්ශයක්.
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 18 күн бұрын
මවුලි හොඳ ආදර්ශයක් ලු.හැගීම්වලට වහල්වෙලා ඉක්මනට අමාරුවේ වැටෙන්න හදන ගෑනු ලමයෙක් ලු මොකක්ද මේකෙ තේරුම.ගැලපෙන්නේ නැති බවක් පේනවා .
@Seeker-y9l
@Seeker-y9l 9 күн бұрын
​@@suneethasenevirathna5518🤣🤣🤣
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 19 күн бұрын
කතාව බලන අය ස්ල්ලි කිය කිය හරි එකතු කරලා ගමුද පානවක් මවුලිට දෙන්න
@nishunish1338
@nishunish1338 18 күн бұрын
Modayo Curl konda piranne na gonaa eke curls yanawa ekathota busewa wage wenawa
@TheInfinity-a
@TheInfinity-a 18 күн бұрын
@@nishunish1338 😅
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 18 күн бұрын
@@nishunish1338 සිංහලෙන් කියපන් මම පරයෙක් නෙමෙයි හෙලයෙක් .. මෙලෝ මගුලක් තෙරෙන්නැ ..රටම ගාහපු හෙනේ ඔක තමයි හෙලකම අමතක කර උන් රට පරයන්ට පවා දිම අන්න පරට බැහැලා එදා එපා කියපු උන් අද එවා ඉල්ලලා අස්සන කරලා මදැ කොලා පරටෝ රටම එක ම්ටට සුබ නැකතට අඳුට දැම්මා .. ඉන්දියා කොලනියක් කරලා යසයි හෙලකම නැති වුන එකේ කරුමේ
@Kamalajayanthi
@Kamalajayanthi 18 күн бұрын
මවුලි කොන්ඩේ පොනි ටෙල් එකක් දාන්න.
@sherinaasanthi174
@sherinaasanthi174 18 күн бұрын
මේ කතාවෙ මව්ලියි ⁣ශෙහානුයිද ප්‍රධාන චරිත කරන්නෙ නැත්නම් නේහායි විරානුයිද, එපා වෙනවා මේ මෟලි මහා වාතයක්, හැම කතාවෙම එකම චරිතය කොණ්ඩය කඩා ගත්තු ගමන්, ඒ චරිතය දැන් අපට දැන් එපා කරලා ඉවරයි
@Gangakawmali
@Gangakawmali 18 күн бұрын
ඒක නම් ඇත්ත ඈ...මව්ලි ඉන්න ඒවා බලන්න හිතෙන්නෑ..කොන්ඩෙ කඩා ගෙනම...කච කචේ ඉවරයක් නෑ..මේකෙත් ඒ කොටස් මන් බලන්නෙ නෑ
@shenalihansini7245
@shenalihansini7245 18 күн бұрын
ඇත්ත ටම ආසයි තමා මව්ලි ගෙ වෙනසක් දකින්න ...කොන්ඩෙන්👍👍
@sachiniWj
@sachiniWj 18 күн бұрын
Ow eka attha. EPA wela iwarai
@DeepaniVijesooriya
@DeepaniVijesooriya 18 күн бұрын
නියම මගුල් කතා කිරිල්ල😂😂😂
@ThushariUdayangani-t5h
@ThushariUdayangani-t5h 18 күн бұрын
Viran ❤❤❤❤❤❤❤❤❤❤
@NadeeshaDilrukshi-rk4lr
@NadeeshaDilrukshi-rk4lr 18 күн бұрын
Ane moulei,shehanui mamai,mage husbent vagemai😅😊
@adithaperera
@adithaperera 18 күн бұрын
කොහොම හරි මේක 200න් නවත්තන්න 🙏🙏
@shanidhasanayaka4572
@shanidhasanayaka4572 18 күн бұрын
See you තව කොටස් 3යි නේද... ලස්සන කථාව❤
@sandysandy6727
@sandysandy6727 17 күн бұрын
මව්ලිට බොරු කරේ නැහැලු අකාශ් යකෝ ආදරේ කරපු කෙල්ලට නොකියා රටෙන් පැනලා ගිය එක බොරුවක් නෙමෙයිද. මව්ලිට කොල්ලෝ දෙන්නවම ඕන වෙලා වගේ
@seelaganegoda9077
@seelaganegoda9077 18 күн бұрын
මොකද බොරැ කලේ නැත්තෙ නොකියම රට ගිහින් අවුරුදු ගානක් කිසිම තොරතුරක් නොදී හිටපු මිනිහා බොරුවක් කලේ නැහැලු..
@adeepaikum4137
@adeepaikum4137 18 күн бұрын
අශේන්ට හොද වැඩේ😂😂😂
@sajeewanisajeewani30
@sajeewanisajeewani30 18 күн бұрын
ඔව් එයාට හොඳ වැඩේ😂😂😂😂
@kpdaas9937
@kpdaas9937 18 күн бұрын
Mashi acting super. All actors are great .i am tamil. I am watching from episode 1.i like it.i am learning sinhala language too.
@sajeewanisajeewani30
@sajeewanisajeewani30 18 күн бұрын
අම්මලා දෙන්නා 😂😂😂😂😂😂😂 යුද්දේ පටන් ගෙන...
@be_good_person
@be_good_person 18 күн бұрын
මව්ලි වගේ කෙල්ලෙක් එක්ක කවදාවත් යාලුවෙන්න එපා කොල්ලනේ.. කවදාවත් සතුටින් ඉන්න වෙන් නෑ..
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 18 күн бұрын
මාශි අශේන්ව බැන්දොත් දෙවෙනි වතාවටත් වලේ
@JeewaniNisansala-m8j
@JeewaniNisansala-m8j 11 күн бұрын
මේ කතාව පටන් ගත්තෙ වෙන කතාවකින් දැන් ඉවර කරන්නෙ මවුලිගෙ මගුලින් ඒකත් විකාර මගුලක්
@gayaniachala2757
@gayaniachala2757 18 күн бұрын
මීට වඩා හොදයි පොඩෙගෙ ලමයාගෙ උසාව් කෑලි දැම්මා නම්...ශෙහාන්ගෙ ලව් එකත් බොරුවට හැමදාම එකම තැන....දැන් නම් ඇති
@hashinianuja8744
@hashinianuja8744 18 күн бұрын
කතාව ඉවර වෙන්න ලගයි නේද කියලා මතක් උනාම 🥺
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 18 күн бұрын
අම්මලා දෙන්න බොරු ආඩම්බර පෙන්නුවට හිතේ ලෙන්ගතු කම උපරිමයෙන්
@msseroome4871
@msseroome4871 18 күн бұрын
නියමයි
@sanuSh-d8t
@sanuSh-d8t 19 күн бұрын
😊😊😊😊😊😊❤❤❤
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 18 күн бұрын
මෞලිට දෙන්නම ඔනේ
@MalaniSilva-m5t
@MalaniSilva-m5t 18 күн бұрын
මාෂි ලස්සනයි
@VG11779
@VG11779 17 күн бұрын
අම්මෝ මේකත් ඉවරවෙන පාටක් නම් නෑ 😂
@sandunikaudani2631
@sandunikaudani2631 17 күн бұрын
Apo me shehangei, mauligei mala wikara epa wenawa
@sureshaniherath5171
@sureshaniherath5171 19 күн бұрын
දෙයියනේ මේක මේ සිකුරාදාවත් ඉවර කරන්න.දැන් නම් අප්පිරියයි .🤮🤮🤮
@منالالعنقودي
@منالالعنقودي 18 күн бұрын
ඉතින් නොබලා ඉන්නකෝ 😂
@sureshaniherath5171
@sureshaniherath5171 18 күн бұрын
ඔයා ඉන්න අනුන්ගෙ ඒවට පනින්නැතුව 😂
@AHPiyaseeli
@AHPiyaseeli 18 күн бұрын
​@@منالالعنقودي හ්ම්ම් ඇත්ත මොකටද බලන්නෙ
@NisansalaKeerthisinghe
@NisansalaKeerthisinghe 14 күн бұрын
Mawli shehanui maru aaa....Dan kale couples walta hoda adarshayak
@ttss145
@ttss145 15 күн бұрын
අම්මලා දෙන්නා 😂😂😂
@ayogayawwani3036
@ayogayawwani3036 18 күн бұрын
Viran nethumali ge marriage gana kathawe amathaka wela
@Hashini_10_q4c
@Hashini_10_q4c 18 күн бұрын
මවුලි ජරාවක් 😂
@rumesh-yv9lu
@rumesh-yv9lu 18 күн бұрын
Niyamai sehan oya wage ganunta denta one ungema uttara walin kohamada ganige kata wahuna hati ganu waradi karannema ne kiyala tamai pennanta hadanne
@adeepaikum4137
@adeepaikum4137 18 күн бұрын
පොඩ්ඩෙ පවු 😢😢😢
@maneldesilva7132
@maneldesilva7132 18 күн бұрын
Shehan dakshayek
@IreshaGangani-fm5cl
@IreshaGangani-fm5cl 18 күн бұрын
Viran & Nethu 😍💐
@ruwanpathirathna4
@ruwanpathirathna4 15 күн бұрын
Aiyada?
@judlalith6491
@judlalith6491 18 күн бұрын
අවම වැටුපක් වැරදියි නේද උපරිම වැටුපක් නේද දෙබස් ගැන තැකීමක් නැහැ ,,
@asankaweerasinghe7262
@asankaweerasinghe7262 12 күн бұрын
නැහැ අවම වැටුප හරි. උපරිම වැටුප තීරණේ වෙන්නෙ කාලය අත්දැකීම් අනුවනේ. නිකන් බේසික් එක වගේ අවම වැටුප කියන්නේ
@DinushaLakmali-ch7cm
@DinushaLakmali-ch7cm 19 күн бұрын
❤❤
@ArjunAkash-s4e
@ArjunAkash-s4e 17 күн бұрын
මෞලි ...ගොන් වැස්සි😂
@sameeradissanayake8642
@sameeradissanayake8642 15 күн бұрын
මෙකනම් දැන් ඇති වෙලා
@ShaniPriya-s5s
@ShaniPriya-s5s 18 күн бұрын
Mauli kiyanne mama asama nethi charithayak
@ruwanpathirathna4
@ruwanpathirathna4 15 күн бұрын
Kauda danushkaya?
@ruwanpathirathna4
@ruwanpathirathna4 15 күн бұрын
Uthsaha karala balanna artis kenek wenna
@yasirutharushika817
@yasirutharushika817 19 күн бұрын
🎉
@ruwanpathirathna4
@ruwanpathirathna4 15 күн бұрын
Ei badada aula
@ruwanpathirathna4
@ruwanpathirathna4 15 күн бұрын
Sasha oya lose wage neda
@Sriyalatha-x9o
@Sriyalatha-x9o 18 күн бұрын
😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤
@rumesh-yv9lu
@rumesh-yv9lu 18 күн бұрын
Ane masiyo oya denagenamai weradi pare giye ne netuta kelinta giye masi tawa madi oyata una de me samajaye inna putgalain isarahata anta hadannema tawat kata Hari kelintama tamai
@ruwanpathirathna4
@ruwanpathirathna4 15 күн бұрын
Adareta karanna thiyenne mokakda?
@ThusharaSamaraveera
@ThusharaSamaraveera 18 күн бұрын
Hamadama randu randu mauli ta mole
@ruwanpathirathna4
@ruwanpathirathna4 15 күн бұрын
Midiya kiyanna nona
@SapnaShnaha-qf5nd
@SapnaShnaha-qf5nd 18 күн бұрын
Podsata hari Mase Dan thama hari. Ashan. Wanchakaraya
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 18 күн бұрын
ඉතිං ඒනම් ඌත් එක්කම පලයන්කො මවුලි. මගුල් කියවන්නේ නැතුව
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 18 күн бұрын
Skip skip
@priyamara6694
@priyamara6694 18 күн бұрын
Me mauliwai shehaneai podde marannako plz. Meka maha vikarayak unane
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 18 күн бұрын
Me mauligeth kata nam wakkadayak kolla inna one meya widihata
@slproudinscotland4541
@slproudinscotland4541 18 күн бұрын
200n iwara unoth hodai
@ErangaJayathilaka-j2h
@ErangaJayathilaka-j2h 18 күн бұрын
Saren kiyana akita arinna ona katu thiyena pollakin e tharamatama oluva vadi
@rumesh-yv9lu
@rumesh-yv9lu 18 күн бұрын
Atatama mauli kiyanne kapati ganiyak kalin Adarayak tiyenta Ati Aunata uge weraddak tibilat u gena tawat duk wenawa kiyanne senta tawa hitanta wenawa mokada ganunta piriminta deyak matak tiyenne podi kalayak mauli tawaAruta Adare karanawa Akai duka denenne
@GayaniG-k4g
@GayaniG-k4g 18 күн бұрын
😅
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 18 күн бұрын
Yako mauli shehanda pradana
@dhanushkarathnathilaka6114
@dhanushkarathnathilaka6114 18 күн бұрын
'See you next chapter' ona
@MTLSecretaryOffice
@MTLSecretaryOffice 18 күн бұрын
Maashi s acting is fail
@MTLSecretaryOffice
@MTLSecretaryOffice 18 күн бұрын
Methuli is over acting
@ruwanpathirathna4
@ruwanpathirathna4 15 күн бұрын
Me kathawe rider lose
@ruwanpathirathna4
@ruwanpathirathna4 15 күн бұрын
Kathawa kohomath lase
@nilushiranasingha1414
@nilushiranasingha1414 18 күн бұрын
Mona pukakda dan meka..
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 18 күн бұрын
❤❤❤
SEE YOU || EPISODE 198 || සී යූ || 18th December 2024
21:16
Swarnavahini TV
Рет қаралды 176 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
SHOK: OTDAN TUSHIB KETISHDI😱 YO’LOVCHI REALITY 9-QISM
38:21
RENESSANS TV - RTV
Рет қаралды 13 М.
SEE YOU || EPISODE 199 || සී යූ || 19th December 2024
21:16
Swarnavahini TV
Рет қаралды 197 М.
TAQDIRLAR - DUDUQ OVSINIMGA KUN BERMAY QAYNONAMNI O'LISHINI KUTAMAN
45:40
Sevimli Novellalar Dunyosi
Рет қаралды 40 М.
SEE YOU || EPISODE 196 || සී යූ || 16th December 2024
21:10
Swarnavahini TV
Рет қаралды 195 М.
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,5 МЛН
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
4:06:35
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН