SEE YOU || EPISODE 57 || සී යූ || 30th May 2024

  Рет қаралды 355,206

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 206
@Anuz
@Anuz 5 ай бұрын
Acting කියන එක දර්ශන්ගේ ඇගේම තියනවා.film වලටනම් සුපිරි එයා .මහිලුත් එහෙමයි හරිම තාත්විකව රගපානවා
@dilinianusha2296
@dilinianusha2296 5 ай бұрын
විරාන් කියන්නෙ කතාවට අනුව උනත් ආදරයේ සැබෑම ප්‍රතිමූර්තියක්. මොකද එයා නේහට ආදරය කරන්නෙ එයාගේ ජිව්තේටත් වඩා සෑහෙන්න කැප කිරීම් කරලා. එයාගේ ජිවිතේ ඇතුලේ නෙහාගෙන් එහා ජිවිතයක් නෑ. ඉතින් මේ වගේ ආදරනිය කොල්ලෙක් ලබන්න නේහා පින් කරන්න ඕනි. කතාවට උනත් විරාන් අද ලොකේ අවන්ක ආදර කතා වලට ලොකු ආදර්ශයක් ගේනවා සැබෑම ආදරනීය පිරිමියෙක් විදියට. Darshan is best actor this drama. ❤️❤️
@koshir
@koshir 5 ай бұрын
Yes❤ Love the way act❤ His smile🥰❤🥰
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 5 ай бұрын
Yes super acting Hats off to Darshan All the best We love you so much
@violetwasanthigamage7262
@violetwasanthigamage7262 5 ай бұрын
දර්ශන්ගෙ, ශලනිගෙ, ගීත්ට රගන නලුවා,අශේන්, මවුලි, අම්මා ලා,පියුමි ,පොඩ්ඩේ..විරාන්ගො යාලුවා...නියම රගපෑම්...
@charletrathnayake7559
@charletrathnayake7559 5 ай бұрын
Ow
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 5 ай бұрын
රොෂාන් කොච්චර පරන උනත් එයාට වඩා දර්ශන් හරිම දක්ශයි. හරිම තාත්ත්වික රගපානවා
@anndevika1605
@anndevika1605 5 ай бұрын
Roshan wada, Dharshan pattama naluwek. Roshanta rangapanda bha.
@denethvihanga9026
@denethvihanga9026 5 ай бұрын
දර්ශන් 👍👌💕
@amithavithanage2004
@amithavithanage2004 5 ай бұрын
Exactly!
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 5 ай бұрын
💪💪💪💪💪💪💪
@s.p.m.karunarathne8390
@s.p.m.karunarathne8390 5 ай бұрын
Agreed
@hashidesilva687
@hashidesilva687 5 ай бұрын
කවුරුවත් කියන්නේ නෑ පොඩ්ඩේ ගැන එයාගේ acting ගැන කියන්න නම් වචන නෑ තනිකර indian film character එකක් වගේ ❤❤❤❤....
@Nausheen_mashi
@Nausheen_mashi 5 ай бұрын
ශෙහාන් කිව්වා හරි 😊 නේහා වෙනුවෙන් හිනාවෙලා මැරෙන්න උනත් ලෑස්ති මිනිහෙක් වෙන කොහෙවත් නෑ විරාන් හැර
@naderasandema6492
@naderasandema6492 5 ай бұрын
ශෙහාන්ගෙ කතාව හරියට හරි .නේහාට ඇත්තටම ආදරේ විරාන් විතරයි❤❤❤❤
@samithnishshanka
@samithnishshanka 5 ай бұрын
එහෙම කියන්න බෑ. දෙන්නම ඒ අයට අනුව උපරිම ආදය කරනවා.
@MohamedImran-e1i
@MohamedImran-e1i 5 ай бұрын
😊​@@samithnishshanka
@aruwani7813
@aruwani7813 5 ай бұрын
Geeth adare karanneth awankawama thamae
@RaniRani-ko2wk
@RaniRani-ko2wk 5 ай бұрын
❤❤❤❤​@@samithnishshanka
@DrividDroe
@DrividDroe 5 ай бұрын
A
@nirukshifernando
@nirukshifernando 5 ай бұрын
මේ දවස් වල මම ආසම drama එක 🥰😊
@nilu9592
@nilu9592 5 ай бұрын
ගීත් පවු මොනව උනත් එයා නෙහාට ආදරෙයි 🌹🌹
@Legends_nrs
@Legends_nrs 5 ай бұрын
හැම නංගියෙක්ගෙම first love එක තමංගෙ අය්යා..
@Uni125-n1g
@Uni125-n1g 5 ай бұрын
තාත්ත නෙවෙයිද😂
@sn-kd7xn
@sn-kd7xn 5 ай бұрын
😂 ayiyt love krnn pissuda...kollektai ayiytai krnne love dekk😂
@malimapa2006
@malimapa2006 5 ай бұрын
ලස්සන කියමනක් . අක්ක වෙනුවෙන් හිනා වෙවී මැරෙන්න ලෑස්ති වෙන කවුරුත් නෑ. ඇත්තටම ආදරේ අයට අනෙක් කෙනා වෙනුවෙන් ගොඩාක් අමාරු කැප කිරීම් කරන්න පුලුවන් .
@samithnishshanka
@samithnishshanka 5 ай бұрын
ගීත්ගෙ තාත්තා වැඩේට බැහැලා පොඩ්ඩෙව බේරයි වගේ😂. හැබැයි ඉස්සරහට ගීත් සහ විරාන් එකට එකතුවෙලා මේ investigation එක කරන්න බැරිකමකුත් නෑ වගේ.😂
@niluudaya5200
@niluudaya5200 5 ай бұрын
පොඩ්ඩෙගෙ ලොක්කා විරාන්ගේ තාත්ත්ද..😮
@samithnishshanka
@samithnishshanka 5 ай бұрын
@@niluudaya5200 ගොඩක් වෙලාවට පොඩ්ඩෙට ඉහලින් ඉන්න පොඩ්ඩෙවත් නොදන්න mob ලෙවෙල් වෙකේ බොසෙක් වෙන්න ඕනෙ. ගීත්ලා ගීත් ගෙ අම්මලා වත් දන්නෙ නෑ පොරගෙ කැපෑසිටි එක. මිනිහම කියනවා නේ මම මේ තත්වෙට ආවෙ නිකම් නෙවෙයි කියලා. සමහර විට ඔය අල්ලපු කුඩු ලොරියේ ඉහලම පුරුකක් වෙන්න ඕනෙ.
@Legends_nrs
@Legends_nrs 5 ай бұрын
හිනා වෙලා මැරෙන්න උනත් ලෑස්ති මිනිහෙක්🤜🏽🤛🏽❤️💛💚
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 ай бұрын
ආදරේ වෙනුවෙන් ❤❤❤
@tharushikadilmi7191
@tharushikadilmi7191 5 ай бұрын
Innawa drama wala withrak 🤣
@sankaukwatta
@sankaukwatta 5 ай бұрын
E wachana tika 🥹
@Abc123-g1j6k
@Abc123-g1j6k 5 ай бұрын
හෙටත් විරාන් අඩන කොටසක්.කොහොමද බලන්නේ 😭.ආය නම් විරන්ට දුකක් දෙන්න එපා නේහා.එයා දුක් වින්දා හොදටම ඇති
@GossipLoversBro
@GossipLoversBro 5 ай бұрын
ශලනිගේ කොන්ඩ style එක ගූම ගූ 7යි.
@IMW2003-ek7lw
@IMW2003-ek7lw 5 ай бұрын
ගීත් ගෙ අම්මව ඉක්මනින් අල්ලන්න......මට ඒ චරිතේ පේන්න බෑ....සල්ලි කාර කම ඔලුවට ගත් චරිතයක්
@gayanidissanayake1407
@gayanidissanayake1407 5 ай бұрын
Amma witharak newene balan giyama thaththa thamai boss
@තිසරි33
@තිසරි33 5 ай бұрын
හැමදාම සල්ලි තියෙන්නෙ නැ
@WasanthiKumari-e9g
@WasanthiKumari-e9g 5 ай бұрын
විරාන් ඉක්මනටම ටීෂාවත් පොලිසියට අල්ලා දෙන්න වෙයි
@shenukavindya
@shenukavindya 5 ай бұрын
Geeth ge ammw nm ahuwennm oni 🙂 hoda wde
@chamuka_maduwantha
@chamuka_maduwantha 5 ай бұрын
ගීත්ගෙ අම්මව අහුවෙන්නම ඕන
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u 5 ай бұрын
කවදම හරි අහුවෙයි අදහෙට නැතත්
@nadeikanadeika472
@nadeikanadeika472 5 ай бұрын
නේහට ආදරේ කරන්නෙ අවන්කවම විරාන් විතරමයි ❤❤❤
@manelmaddumarachchi6982
@manelmaddumarachchi6982 5 ай бұрын
ගීත්ගෙ අම්මට හොද වැඩේ
@ruwankumara3218
@ruwankumara3218 5 ай бұрын
සතියෙ දිනවල බලන එකම ටෙලිනාට්‍ය ❤❤
@ReshaPathiranage
@ReshaPathiranage 5 ай бұрын
Geethge amma nam ahu wennama oni..❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 ай бұрын
❤ඒ චරිතයට දඬුවම් දිය යුතුමයි
@WaruniChanchala
@WaruniChanchala 5 ай бұрын
අයියා කෙනෙක් ඉන්න නංගී කෙනෙක් කියන්නෙ හරිම වාසානාවන්තයී
@Legends_nrs
@Legends_nrs 5 ай бұрын
Of course ❤❤
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 5 ай бұрын
මේකේ පසු බිම් ගායනයෙන් අඩෝ ටෙලි නාට්‍ය මතක් වෙනවා ❤❤❤
@Itsme88319
@Itsme88319 5 ай бұрын
ඔක්කොම ලස්සනයි රොශාන් අවුල් ඒ චරිතෙට
@ss80866
@ss80866 5 ай бұрын
නිරූපන ශිල්පියෙකුට නලුවෙක් වෙන්නත් බැහැ ,නලුවෙකුට නිරූපන ශිල්පියෙක් වෙන්නත් බැහැ .ඒ අංශ දෙකම ගැන අංග සම්පූර්ණයෙන්ම නියම හැකියාවක් පිහිටල තියෙනව නම් ප්‍රතිභාපූර්ණ නලුවෙක් වෙන එක අනිවාර්යයයි.😊 .ඇලක ,දොලක පාඩුවෙ නිශ්ශබ්දව ගලාගෙන යන ශීතල වතුර පාරක් වගේ නොවී රගපෑම ඉගෙන ගන්න රොෂාන්ට ( අශේන් ) තව සෑහෙන කාලයක් යයි .😊
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 ай бұрын
❤❤ අනිවාර්යයෙන් ඒක නම් 10000000% ඇත්ත . මෙලෝ රහක් නෑ.
@DiliniBiyagama
@DiliniBiyagama 5 ай бұрын
ඇත්තටම. රොෂාන් Films වල රගපෑවට.එයාගෙ රගපෑම ලස්සන නැහැ. පොඩ්ඩක්වත් දක්ෂ නැහැ
@anndevika1605
@anndevika1605 5 ай бұрын
Apriyai rangapana vidiha,katha karana vidiha koi kaleka indan naluwek vidihata ath dakim thiyenwa da roshanta..eth harima asarthakai
@kalukumi2826
@kalukumi2826 5 ай бұрын
අර නේහගෙ මල්ලිට රගපාන පොඩි කොල්ලා අශේන්ට වඩා දක්ෂයි. මට නම් හරිම අප්‍රසන්නයි අශේන්.
@DiliniBiyagama
@DiliniBiyagama 5 ай бұрын
@@kalukumi2826 ඔව් ඒ ලමය හරිම දක්ෂයි.රොෂාන් films වලත් දෙබස් කථා කරන්නෙ. ඔහේ කට පාඩම් කරල කියවනවා.කිසිම තාත්වික බවක් නැහැ.
@darshanaajith5196
@darshanaajith5196 5 ай бұрын
මොනා උනත් තමන්ගෙ ෆීල්ඩ් එකේ රෙදි ගලව ගන්නවා ලස්සනට 😂😂
@vishmimaduushi4947
@vishmimaduushi4947 5 ай бұрын
Atta😂😂😂
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 ай бұрын
හොද වැඩේ ගීත්ගේ අම්මා පිරිමි කරන වැඩ කරන්න යනවට
@forcountry1638
@forcountry1638 5 ай бұрын
Pirimi wada ganu wada kiyala ekk ns
@NSH-zj9sz
@NSH-zj9sz 5 ай бұрын
ආසම කතාවක් ❤
@thushanigamage5990
@thushanigamage5990 5 ай бұрын
මෞලි 😍 විරාන් 😍 හරිම ලස්සනයි ..ආදරණීයයි...අයයයි නංගියි😘❤️
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 ай бұрын
නේහා මේ සැරේ නම් විරාන් මරලා තමයි පස්ස බලන්නේ
@Gangakawmali
@Gangakawmali 5 ай бұрын
ඔව්..විරාන්ට මේ පාර යන එන මන් නැති වෙනව...එහෙම උනොත් අම්මයි නන්ගිත් නැතිවෙන පොටක්..නේහා හරි ඉක්මනට වෙනස් වෙන කෙනෙක්
@priyankara00
@priyankara00 5 ай бұрын
දෙපාරක් වෙඩි වැදුන මිනිහ හරි ඉක්මනට සනීප වෙලානෙ..😮
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 5 ай бұрын
එකනෙ
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 5 ай бұрын
අච්චර සද්දෙන් ගහපු කනේ පාරට කොණ්ඩෙ පොඩ්ඩක් වත් අවුල් වුනේ නැනෙ😮
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 5 ай бұрын
තාත්විකයි 😂
@upamaliranaweera8090
@upamaliranaweera8090 5 ай бұрын
Mawliy Virannm matchin couple❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 ай бұрын
අශේන් නේහා ගැන kiyana kathaawa nam ඇත්ත ජීවිතේත් එහෙමනේ
@arjunaranasinghe9195
@arjunaranasinghe9195 5 ай бұрын
මගේ පුකේ ගෙඩියක් තියෙනවා ..ඒක ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න යාලුවනේ... 😢
@roshandili2517
@roshandili2517 5 ай бұрын
Ayyyoooo🥹
@ytqueen20
@ytqueen20 5 ай бұрын
ධනුෂ්ක රත්නායක ❤
@chandanimala5581
@chandanimala5581 5 ай бұрын
අනුන්ට ගිණි දුන්නම.පත්තු වෙනව කියල හිතන්න ඕන 😂😂😂
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 5 ай бұрын
ප්‍රවෘත්ති අහද්දී ගීත්ගේ අම්මාට රෙද්දෙ ⁣⁣⁣⁣⁣ෙ..වුනා.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 ай бұрын
සමහර දේවල් ගැලපෙන්නේ නෑ , විරාන් දූපතේ දාලා ආවට කවුරුත් හෙව්වේ නෑ , දැන් ආවට කොහොමද ආවේ කියලා නේහා බැලුවේ නෑ ,
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg 5 ай бұрын
පොලිස් මහත්තයාට වෙන කෙනෙක් ගන්න තිබුණේම නැද්ද
@manishaperera2431
@manishaperera2431 5 ай бұрын
Sirawat u hariyanne na charitheta 😂
@onelijayasinghe178
@onelijayasinghe178 5 ай бұрын
YALUWA UNATH POLICIYE RESPECT EKA THIYANAWA GHEETH GE YALUWA ...
@darshanaekanayaka91
@darshanaekanayaka91 5 ай бұрын
ස්වර්ණවාහිනියෙන් කලින් පෙන්නපු "වෙස්" ටෙලිනාට්‍ය නම් මීට වැඩිය පට්ට හැබැයි
@nadeshanadesha4349
@nadeshanadesha4349 4 ай бұрын
පොඩ්ඩේ අහු වුනා විතරයි ඔක්කොම බය වෙලා.ගිත් නම් පොල් ගස් ගිලලා වගේ ඉන්නෙ මහා අප්පිරියයි ගීත්
@srathnayaka5700
@srathnayaka5700 5 ай бұрын
ශෙහාන් කිව්ව කතාව ඇත්ත හැබැයි ,හිනාවෙලා මැරෙන්න උනත් පුලුවන් විරාන්ට
@ramanikumari3144
@ramanikumari3144 5 ай бұрын
දර්ශන්ලස්සනයි
@jandrajandra5712
@jandrajandra5712 5 ай бұрын
හරිම ලස්සන කතාව ❤❤❤
@SithumMaduwantha-c3p
@SithumMaduwantha-c3p 3 ай бұрын
අයියාගෙයි නංගි ගෙයි අදරය තමයි සුපිරි
@sandalinimnadanee
@sandalinimnadanee 5 ай бұрын
මවුලි නිසාමයි බලන්නෙ😍❤️
@SheelaKw
@SheelaKw 5 ай бұрын
Mawuli wiraan❤❤❤
@srichamu1367
@srichamu1367 5 ай бұрын
Geth nam සුපිරි .
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 5 ай бұрын
පොඩ්ඩෙ ඇතුලට ගියා විතරයි සෙරම ගල් වෙලා 😂😂😂😂😂
@Desilva-g6k
@Desilva-g6k 5 ай бұрын
ගීත් ලස්සනයි ❤❤❤❤
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 ай бұрын
මේකෙ අන්තිමට ඉන්නෙ ගීත්ගේ තාත්තා 😂😂
@sashinidinushika4197
@sashinidinushika4197 5 ай бұрын
Ow eyage wenna ethi drug business eka
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 5 ай бұрын
මටත් හිතුණා
@ASH-ss6yg
@ASH-ss6yg 5 ай бұрын
Me drama eka marma lassnai ❤
@udugamasooriya
@udugamasooriya 5 ай бұрын
අනුන්ට වින කරනකොට ඔය බය තිබුනනම් ඔහොම වෙන්නෙ නෑ
@alokakavindi5371
@alokakavindi5371 5 ай бұрын
අයියා නගෝ 🧡🤩
@choicebro
@choicebro 5 ай бұрын
awasanaya venne virange maranayen...see you...👋👋
@DDD-r1n7j
@DDD-r1n7j 5 ай бұрын
අඩේ මේක film එකක් වගෙ ❤
@SRMusicR
@SRMusicR 5 ай бұрын
කතාව එනකන් මගේ අලුත්ම සින්දුව අහලා බලන්න කස්ටිය😊👌
@ytmusichub7381
@ytmusichub7381 5 ай бұрын
😂
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 5 ай бұрын
Shashai maulie eka wagemai ❤❤❤
@LeenaFernando-z6c
@LeenaFernando-z6c 5 ай бұрын
Roshanta wada darshan dakshai lassanai
@ChandraChandra-tc3ke
@ChandraChandra-tc3ke 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 5 ай бұрын
Investigation එක අපිට ඕන ඉක්මනට වෙන්නෙ නෑ ගීත් මොකද එහෙම උනොත් drama එක ඉවර කරන්න වෙනවා...😂
@miraniwijesekera544
@miraniwijesekera544 5 ай бұрын
Geeth wge pal modayek nehh😂😂😂 niyameta galapenna character is goin onn
@Motivationalsrilanka
@Motivationalsrilanka 5 ай бұрын
පට්ටම quality ලස්සන movies බලන්න ආස නම් දැන්මම ඇවිල්ල නරඹන්න ඔයාලට ආරාධනා කරනවා සුපිරි ඒව ගොඩයි ❤❤❤
@ASH-ss6yg
@ASH-ss6yg 5 ай бұрын
Hamadema kenekma mara talent ❤
@ASH-ss6yg
@ASH-ss6yg 5 ай бұрын
Wooow neha viran❤
@rishanindrajith4318
@rishanindrajith4318 5 ай бұрын
බීම බොන්නැද්ද කියවන එකනෙ කරන්නෙ 😂😂 ලමයෙකුට දීපන් බීම ටික
@SheelaKw
@SheelaKw 5 ай бұрын
😂😂😂
@kanti7069
@kanti7069 5 ай бұрын
Adath kathawa lassanai ❤❤❤❤❤❤❤❤❤
@Natalie2020-q3x
@Natalie2020-q3x 5 ай бұрын
Ruhi getg gon part ara yaluwageth gon acting
@janasam6508
@janasam6508 5 ай бұрын
Meke godak gon actin tamai me naluwot hallu wenawa munge widiyata ragapala😂
@PinkpolytriX
@PinkpolytriX 5 ай бұрын
Is the Geeth😂 ඩ්‍රාමා වල English වලින් කතා කරනවානම් එක්කෝ හරියට කතා කරන්න ඕන😮
@udara_nayanajith
@udara_nayanajith 5 ай бұрын
Sira
@dhawalasvlog215
@dhawalasvlog215 5 ай бұрын
@@PinkpolytriXhal kali ingirisi vidinawa sata sata gala 😂😂😂😂
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 5 ай бұрын
​@@PinkpolytriX ඒක නම් ඇත්ත නැතිනම් නොදන්නා අය ඒවා හරි කියලා ඒ විදියට ඉගෙන ගනියි
@Amila-wm7sd
@Amila-wm7sd 5 ай бұрын
සුපිරි 😍🤗
@lcreations3961
@lcreations3961 5 ай бұрын
අක්ෂී එකේ මියුසික් එක ඇහුණා.....😊
@Jesvofficial1
@Jesvofficial1 5 ай бұрын
ජනා ාශවාන් නිම්මි ආදි නිම්මි චාලක ඩන්කන් නටාශා ලොයිඩ් මාන්නප්පෙරැම රොකි 💗🥹
@nethmikawya-sp3xl
@nethmikawya-sp3xl 5 ай бұрын
Nethu ❤️Viran
@asangafernando3344
@asangafernando3344 5 ай бұрын
අයියයි නංගියි නියමයි 👌👌👌
@everything9825
@everything9825 5 ай бұрын
Kathva lassn unt ekm adum adinn dena ek set nh
@Shanthikumari-p8n
@Shanthikumari-p8n 5 ай бұрын
Shoi ane ayyai.nagi.❤❤❤ acting
@Maliwelikala123
@Maliwelikala123 5 ай бұрын
@samithagayashan9437
@samithagayashan9437 5 ай бұрын
මම අහලා තියෙන ව්දිහට ලංකාවේ කලාකරුවන්ට දවසකට රු 2000 ගෙවන්නේ. එතකොට බොඩිගාඩ්ල තියාගෙන තමන්ගෙ ප්‍රයිවට් සුකෝපභෝගි වාහනයක ෂූටින් වලට යනවද. අඩුම තරමේ වාහනේ ෂූටින් යන්න තියා කඩේට යන්නවත් තෙල් ගහන්න ඒ 2000 මදි...
@Desilva-g6k
@Desilva-g6k 5 ай бұрын
ගීත් ❤❤❤❤❤ fav
@annpereira5289
@annpereira5289 5 ай бұрын
kawuru kaiya gahuwath shalani act karaddi papuwata danenawa ridenna... anik aya kora wela ekai eyata wina karanne jealous... Darshan field ekata aluth wunata super feeling full actor kenek.. Chathuranga wagema podde mauli geeth mahil okkoma super Shalani❤Darshan
@AvishkaHiran
@AvishkaHiran 5 ай бұрын
විඩිකෝ එක අතුලේ ඇඩ් දාන්න ✋ එපා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 ай бұрын
ඔව් ඉතින් අපි හැමෝම ඒ වගේ තමයිලු😅😅😅
@Madu-wt2yx9pj9x
@Madu-wt2yx9pj9x 4 ай бұрын
පොඩ්ඩෙ හැම වැරැද්දටම විරාන්ව මාට්ටු කරලා දෙයිද දන්නේ නෑ
@chanumadu9993
@chanumadu9993 5 ай бұрын
ගීත් ගැන දුකයි 😢
@disanayeka
@disanayeka 5 ай бұрын
අම්මා නිසා ගීත් දුක් විදිනවා 🥹🥹🥹❤️❤️
@sithikig
@sithikig 5 ай бұрын
Shalani ❤❤❤❤
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 5 ай бұрын
පටයි කතවා ලස්සන යි
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 5 ай бұрын
Wow Viran❤❤❤❤❤
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 5 ай бұрын
Asama drama eka neha viran.lassanae..❤❤❤❤
@amaliwijesundara6377
@amaliwijesundara6377 5 ай бұрын
Mama kiyuwa ne tika dawasak giyama 10pm thamai meka start karanne kiyala... den penenawa ne. Salli walata kedara kamata ape kaale kana Swarnavahini
@damithlakshan8155
@damithlakshan8155 5 ай бұрын
Gaanunta salli dakkama adare amathaka wenawaaa shshaaaa
@sashinidinushika4197
@sashinidinushika4197 5 ай бұрын
Ekane geeth ge aran dunna witarai, viranwa amtka kara
@surekanirmani1338
@surekanirmani1338 5 ай бұрын
අනේ ..දැන් නම් මේ කතාවෙ අතරමං වෙලා ඉන්නෙ
@nilushapriyanthi7733
@nilushapriyanthi7733 5 ай бұрын
හොද වැඩෙ ගීත්ගේ අම්මට
@ruwankumara3218
@ruwankumara3218 5 ай бұрын
Lassaanai adath❤❤❤❤
@MSproduction10
@MSproduction10 5 ай бұрын
මන් අවුරුදු විසි අටක තරුණයෙක් මන් අවන්ක කෙනෙක් මාත් එක්ක ජීවත් වෙන්න කැමති කෙනෙක් කතා කරන්න බින්දුවයි හැත්තෑ හතයි දෙසිය තිහයි දෙලහයි තිස් එක❤❤❤
@anndevika1605
@anndevika1605 5 ай бұрын
Morin ta beranda Ida denda epa director mahaththayo.. geeth Dana ganda one..
@Malathidissanayake-d8k
@Malathidissanayake-d8k 5 ай бұрын
ගීත් රොබෝ කෙනෙක් වගේ😂😂
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 5 ай бұрын
Anee Shehan ❤❤❤❤❤❤❤😂
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 5 ай бұрын
Poddegeth lokka geeth ge thaththa vage 😮😮
@LiyoniOkithma
@LiyoniOkithma 5 ай бұрын
😮😮😮
SEE YOU || EPISODE 58 || සී යූ || 31st May 2024
21:23
Swarnavahini TV
Рет қаралды 405 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 31 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 893 М.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Visekari | Episode 10 - (2024-11-01) | ITN
19:41
ITN Sri Lanka
Рет қаралды 217 М.
AKA 48-QISM
44:17
bepulkinotv
Рет қаралды 6 М.
Sensiz 37-qism (3 Mavsum)
32:31
Milliy TV
Рет қаралды 122 М.
lalai lilai lai final
0:45
Mahiru Minsitha
Рет қаралды 24 М.
🥚 2-2 = 4 ? 🥚
0:42
Сан Тан
Рет қаралды 3,5 МЛН
#жиза #юмор #отношения
0:17
Зарина Задалбаевна
Рет қаралды 4 МЛН
I love eating potato chips. #cute #funny #animatedstories
0:15
Cute pig Ai Animation
Рет қаралды 15 МЛН
Ледник 1:0 Мужик
0:53
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 3,7 МЛН