SEE YOU || EPISODE 77 || සී යූ || 27th June 2024

  Рет қаралды 327,418

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

සී යූ || See you
ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 143
@pubudiniw
@pubudiniw 3 ай бұрын
Geeth has physically and mentally immersed himself in a broken, lost, drruken character. his performance reminds me of the character Devdas. very good performance!
@nirox83
@nirox83 3 ай бұрын
Yes 👌
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
මෞලියා නම් ශෝයී අනේ .......😍😍😍💓💓💓😍😍😍
@kumararathnayaka5933
@kumararathnayaka5933 3 ай бұрын
ගීත්ගේ චරිතය පටිටෙටම කරනවා මුල ඉඳලම.දෙවනි ඉනිමෙි හිරවෙචිච නලුවෝ.දැන් අත දිගෑරලා රඟපානවා.good luck bokka.
@shanikaddesilva619
@shanikaddesilva619 3 ай бұрын
ඇත්තමයි, හොඳට රඟපානවා තමයි...
@SenarathRajapaksha-zv5mq
@SenarathRajapaksha-zv5mq 3 ай бұрын
මවුලි මරු අප්පා.ශෝක් කෙල්ල.❤❤❤
@Gna770
@Gna770 Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 3 ай бұрын
හරිනේ ගීත්ගේ චරිතය ඉවර කරයි වගේ...
@samithagayashan9437
@samithagayashan9437 3 ай бұрын
11:15 ඒ යකූ. විරාන් උර උර හිටපු අයිස් පලම අරකි කටේ දාගත්තනේ 😮
@githmihansa114
@githmihansa114 3 ай бұрын
මාෂි❤ විරාන් , නෙතූ❤ ගීත්
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 3 ай бұрын
විරාන් නේහා ෂෙහාන් මවුලි
@amilajayasanka3512
@amilajayasanka3512 3 ай бұрын
Geeth supar ❤
@padmifernando8641
@padmifernando8641 3 ай бұрын
Mauly you are superb
@ytqueen20
@ytqueen20 3 ай бұрын
ව්රාන්ගෙ අම්මා.😂😂 අම්මෝ..
@Travel_with_hawa
@Travel_with_hawa 3 ай бұрын
Geethge charithe vikrayk krnwa ☹️
@ss80866
@ss80866 3 ай бұрын
ආපෝ වත්තෙ ගෑනිගෙ වාචාල කට.😠😠
@-xxx527
@-xxx527 3 ай бұрын
ඒ ගෑනිගෙ වාචාල කට නම් කක්කුස්සි කටක්ම තමා සැබෑ දිවියෙත් ඒම වෙන්නැති මෙවැනි චරිත වලටම ගන්නෙ නෙතුමලිට හරි ගිය එකට පැනේන ඊර්ෂ්‍යාවක් තියෙන්නෙ
@samankumara1
@samankumara1 3 ай бұрын
වතුවල ගෑනු ඔහොමමයි වාචාල කටවල් තියෙන්නෙ
@-xxx527
@-xxx527 3 ай бұрын
ඒ වාචාල කට නම් කක්කුස්සි කටක්ම තමා නෙතුමලිට හරි ගිය එකට පැලෙන්න ඊර්ෂ්‍යාවක් තියෙන්නෙ
@chamaripeiris8662
@chamaripeiris8662 3 ай бұрын
Ow egeni giya udak😂😂
@Priyanka-fh9es
@Priyanka-fh9es 3 ай бұрын
ගීත් ලගට ආපු ගෑනි වෙච්ච හැමදේම වීඩියෝ කරලා පොඩ්ඩෙට දෙයිනේද
@subashinijansz8347
@subashinijansz8347 3 ай бұрын
මාෂි කවදා ඉදන්ද විරන්ට ආදරය කලේ?
@sandakshiewickramasekara9598
@sandakshiewickramasekara9598 3 ай бұрын
Geeth nikan gedara ballata wage "out " kynne😂😂
@lakshi485
@lakshi485 3 ай бұрын
ගීත්ගේ ඇක්ටින්නම් ඕවර් ඇක්ටිනුත් වගේනේ.
@padmifernando8641
@padmifernando8641 3 ай бұрын
Geeth you are over acting now it’s not natural
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 3 ай бұрын
Yes
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 3 ай бұрын
Yes
@Nishshankadilsha
@Nishshankadilsha 3 ай бұрын
It is script act
@amithashobani363
@amithashobani363 3 ай бұрын
Not now .even before
@chaminilakmali2652
@chaminilakmali2652 3 ай бұрын
Script එකටනෙ රගපාන්නේ
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
අදත් ලස්සනයි කතාව ❤💪
@anushaliyanage4092
@anushaliyanage4092 3 ай бұрын
This drama story my favorite is shush. Shasha stepmother she and her daughter and Poor Gaith parents is the one wrong so why they punish him
@JagathEdrisingha
@JagathEdrisingha 3 ай бұрын
මේ කතාවෙන් අර ගැනි අයින් කරන්න
@dinadipiumika1894
@dinadipiumika1894 3 ай бұрын
Mouli is acting super
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 3 ай бұрын
විරාන්ගෙ ඇක්ටින් සුපිරි ❤
@HasiniDhananjana-xz2lp
@HasiniDhananjana-xz2lp 3 ай бұрын
@asangafernando3344
@asangafernando3344 3 ай бұрын
දැන් ඉතින් නෙතුමලීට ඊරිසියා හිතෙයි
@JanothLakshan-ki5hi
@JanothLakshan-ki5hi 3 ай бұрын
ගීත් රූහිව බැන්දනන් ❤
@ruwansampath4965
@ruwansampath4965 3 ай бұрын
Ethakota gith athinda niroshanwa marune
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 2 ай бұрын
දැන් නම් මේ කතාවත් එපාවීගෙන එන්නෙ
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Mauly ge ammage kata apooo..
@DilshaniwarthanaAnagipura
@DilshaniwarthanaAnagipura 2 ай бұрын
මාශි තමා නියම චරිතේ 😂
@aalss9844
@aalss9844 3 ай бұрын
Maulige amma mara jara vidihata. Hasirenne. Irisiya kara gani.
@sithikig
@sithikig 3 ай бұрын
❤❤❤❤❤
@basnagal
@basnagal 3 ай бұрын
අඩෝ.. උදාර බවින්ද උබ කියන්නේ. ගුණෙ ඇත්තටම ණයෙක් දෂ්ට කරලා මැරුණද😢😢
@shaniharshi2904
@shaniharshi2904 3 ай бұрын
ඊයා මේ මාශී කියන ගෑනි තමන්ගෙ ‍යාලුවගෙ boyfriend ට දැක්ක දවසෙ ඉදන් ලයින් දානවා
@samithagayashan9437
@samithagayashan9437 3 ай бұрын
යකෝ රූහිලා වගේ සෙක්සි කෙල්ලො බලෙන් කොල්ලන්ට ආදරේ කරනව නම් පව් අපි.. අපිට ඔහොම ආදරේ කරන්නෑනේ 😌
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 3 ай бұрын
Dan moda choon thiyena hindi tele drama akak wage
@Nimalipriyadarshani89
@Nimalipriyadarshani89 3 ай бұрын
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@charithsenarath1846
@charithsenarath1846 3 ай бұрын
Virange ice cream eka mashi athata yaddi, maru una dekkada?
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 3 ай бұрын
Aduma vashayen vaadivenna kiyanna tibuna gahaniyak nam
@shenukavindya
@shenukavindya 3 ай бұрын
Mokd me nethuge yluwa viran ge passen karakenne 😂
@Sarasuabeykoon
@Sarasuabeykoon 3 ай бұрын
Geeth raganawa ragapanwa neme
@TharinduChathuranga-h2o
@TharinduChathuranga-h2o 3 ай бұрын
අයිස්ක්‍රීම් එකනම් දෙන්නම එකෙන් කෑවෙ
@WeeraZ_1111
@WeeraZ_1111 3 ай бұрын
me ruhita inna girl ge nama mokkd
@HASandu-hn2qh
@HASandu-hn2qh 3 ай бұрын
Maneesha
@chanakaroshan4662
@chanakaroshan4662 3 ай бұрын
🙈🙈🙈🙈
@rameeshaishadi9701
@rameeshaishadi9701 3 ай бұрын
මොනා උනත් නෙතු පවු අප්පා😢
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 3 ай бұрын
ගීත් over acting
@pikka1217
@pikka1217 3 ай бұрын
හුරේ හුරේ...තුන් වෙනියෙක් ආවා😌 😂දැන් ඉතින් නේහා පස්සෙන් පලකො විරූගේ😂😂
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 ай бұрын
❤❤❤
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
විරාන් & නේහා ආදරයට ලෝබයි දැන්නම් ......... 💓💖💓
@rashiniuthpala99
@rashiniuthpala99 3 ай бұрын
ගීත් Overacting කියන අයට කියන්න තියෙන්නේ track පැන්න කොල්ලෙක් ඔහොම හැසිරෙන්නේ නැතුව වෙන කොහොම කරන්න ද.. ගීත් සාධාරණයක් කරනවා චරිතෙට
@indufernando-q2l
@indufernando-q2l 3 ай бұрын
ඔව්...ඔහොම රඟපාන්නෙ නැතිව කොහොමද කරන්නෙ.ඕවර් ඇක්ටින් කියන අය අනේ ගිහින් ඔහුව දැනුවත් කරලා උගන්වන්න ඔයාලට ඕනා විදියට ......... මම නම් දකින්නෙ ඔහු එම චරිතයට ලොකු සාධාරණයක් කරන්නෙ........👌
@shashikadasun-nw2wc
@shashikadasun-nw2wc 3 ай бұрын
ගෙදරට ආපූ මනුස්සයෙක් ඔහොම අපහසු තාවට පත් කරන එක හරිම කුජිතයි ශීලෝ😂❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
එකෙන්ම මටත් එහෙම හිතෙනවා
@udenikimari2830
@udenikimari2830 3 ай бұрын
ඒකනෙ
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 3 ай бұрын
eka nam oonavta vadiy.... kathavath kaava
@sumalidissanyake8359
@sumalidissanyake8359 3 ай бұрын
ඔව්නේ...
@HarshaniSandamali-y4x
@HarshaniSandamali-y4x 3 ай бұрын
Amma kenekge duka pennana vidiha sadaranai
@shanikaddesilva619
@shanikaddesilva619 3 ай бұрын
සේරම හොඳයි පොඩ්ඩේගේ ඇඳුම නැත්නම්... ඌ ගෙදරය ඉන්නෙත් full suit ඇඳලා තොප්පි දාලා 😂😂😂
@nadeekumarie1719
@nadeekumarie1719 3 ай бұрын
😂😂
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 3 ай бұрын
පිටරට රැකියාවට ගිහින් ලංකාවට නිවාඩුවට එන අයගෙත් කකුල් දෙකෙන් ඩෙක්ස් ෂූස් දෙක ගැලවෙන්නේම නැහැනෙ.
@deepajayalath
@deepajayalath 3 ай бұрын
@@antonkjayawardanegd8251 එ ඉතින් අපේ රටේ වැඩිපුර ඉන්නේ හරක් නේ එකයි..
@K.S_Fernando
@K.S_Fernando 3 ай бұрын
ජෝකර් වගේ 😂
@Ahp831
@Ahp831 3 ай бұрын
එයා කලින් ටැමිල් විදිහට ඇන්දෙ..දැං ඒක වෙනස් ..මං හිතන්නෙ එයා එහෙම ඉන්නෙ වෙස් මාරු කරන් ඉන්න අදහසින්
@sujeewasandamali4152
@sujeewasandamali4152 3 ай бұрын
නේහා & විරාන් මෞලි & ශෙහාන් හිටියොත් නම් හොදයි කියන අය මේ කොනට❤❤❤❤❤❤❤❤😅
@sudu-manika
@sudu-manika 3 ай бұрын
හරිනෙ.. දැම් විරන්ට කෙල්ලො දෙන්නයි 😢😂
@KumariApsara-f8n
@KumariApsara-f8n 3 ай бұрын
විරාන්ගේ චරිතය.හොඳටම කරනවා.නෙතුමඩී.නියමෙටම රඟපානවා.ලස්සන කතාව
@gemathboyvgi5993
@gemathboyvgi5993 3 ай бұрын
ගිත්ට වතුර ඒක පෙවිවෙ මොනවා හරි දාලා
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
කොටස් 77 ම you tube එකෙන් බලන අය පැත්තට 🥰
@sayuridiwyanjali
@sayuridiwyanjali 3 ай бұрын
😂mekata witharai aduwata tibbe ubawa
@jdjdjgggs4284
@jdjdjgggs4284 3 ай бұрын
❤❤
@dineshkumara-fn6rw
@dineshkumara-fn6rw 3 ай бұрын
ගොබ්බ හු ත් 😂😂😂
@DarshikaWeerasekara
@DarshikaWeerasekara 3 ай бұрын
මෞලි❤විරාන්❤
@malimapa2006
@malimapa2006 3 ай бұрын
අය කුන්ඩවාලයක් ආව විරාන්ගෙ එල්ලෙන්න 😂😂😂 මදැයි නෙතු-ශාශ ලව් එක බලන්න හිටිය 😮😮
@Priyanka-fh9es
@Priyanka-fh9es 3 ай бұрын
ගීත් මේ වැටිලා ඉන්න තත්වයට වග කියන්න ඕන එයාගෙ දෙමාපියන් පව් ගීත්
@theblack.z
@theblack.z 3 ай бұрын
මං කැමති මාශිට මාශි දෙන ගේමට 😁😁😁
@K.S_Fernando
@K.S_Fernando 3 ай бұрын
කවුද මාශී
@praneethkasun
@praneethkasun 3 ай бұрын
රූහි ප්‍රෙග්නන්ට් වෙයි මට හිතෙන්නේ 😌😌
@ytqueen20
@ytqueen20 3 ай бұрын
දර්ශන් ❤❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 3 ай бұрын
මෙි කතාව ඉවර උන දවසට තව එකක් Re place කරන්න .මෙෘලි විරාන් නෙතු ශෙහාන්
@thalathadissanayake3682
@thalathadissanayake3682 3 ай бұрын
මවුලිගෙ කට හපන්න හිතෙනවා🥺
@dumindsmpthg
@dumindsmpthg 3 ай бұрын
ශීලා අම්මා එයාගේ චරිතේ නියම එකට කරනවා😊
@tmnalani8066
@tmnalani8066 3 ай бұрын
පොඩ්ඩෙට මොනව වෙලාද.එක පාරටම ඔය ඇඳුම් ,ලස්සන ගෙයක් ලැබුණේ කොහොමද
@deepajayalath
@deepajayalath 3 ай бұрын
සංජය මහවත්තට හොයන්න කියමුද??
@tmnalani8066
@tmnalani8066 3 ай бұрын
@@deepajayalath හොයයිද.
@rathipanrathipan9652
@rathipanrathipan9652 3 ай бұрын
Saleeem👌🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 3 ай бұрын
Neha pau api adare virantae Nehatae. A dennawa Ath karanna epa..❤❤❤❤ adath lassanae..
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 3 ай бұрын
මෞලිගෙ අම්මගෙ චරිතෙ නම් මරු ❤
@chrishanthifernando8312
@chrishanthifernando8312 3 ай бұрын
Wow so interesting Waiting for the next episode
@komaleegamage5109
@komaleegamage5109 3 ай бұрын
Neha 🎉fine active
@samithnishshanka
@samithnishshanka 3 ай бұрын
So sad of what has happened to geeth, according to his character, he is a soft guy not experienced in such imotionala break up specially his mother's actions against naha. Now he has to save mother's reputation so that he has to be a puppet of podde who looks for pulling geeth's entire teeths out😂. and also his ex girlfriend , haunting him to get advantages possibly podde uses her. geeth's mother has to bare the full responsibility to what has happened to geeth. I think naha is not matching for viran. i like sanda sakki with viran possibly a good match.
@padmifernando8641
@padmifernando8641 3 ай бұрын
Mouly you have good future work hard and achieve your goal
@meragalmalani2016
@meragalmalani2016 3 ай бұрын
Geeth pissu yakek biwwaha amathaka wenawada 😂😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
බේබද්දන්න්ගේ හැමදාම එකවගේ කෑලි දකිනකොට එපාවෙනවා
@kamalinilanka6959
@kamalinilanka6959 2 ай бұрын
ගීත් බලන්න ආව කෙල්ලගෙ ඇදුමෙ කැත ....
@shenukavindya
@shenukavindya 3 ай бұрын
Yk mun nm mara yluwo thmi 😂 nethuge yluwa wgey awilla yluwage kollatam adre krnw 😂 hri shok very nice
@HmppbHerath
@HmppbHerath 3 ай бұрын
Rathu pokirissa ekanam gelapenava niyameta
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 3 ай бұрын
මෙි කතාවෙි නෙතුමලිගෙ තාත්තායි විරාන්ගෙ පුංචි අමිමා මරාගන්නවා . ..සරකස්කාරයෝ එකෙ සාජන් ⁣හසබන් වයෆ්
@praneethfrdo4105
@praneethfrdo4105 2 ай бұрын
දගයා😂😂😂😂
@priyangihansana3775
@priyangihansana3775 3 ай бұрын
😍
@KuKuwait-f4z
@KuKuwait-f4z 3 ай бұрын
Meki redi nethuwa hitiya nam hodai
@mymobile4216
@mymobile4216 2 ай бұрын
නිරෝශන් සර්ව මැරුවේ පොඩ්ඩේ එයාගේ ගෑනි නිසා
@isharadulanthi6320
@isharadulanthi6320 3 ай бұрын
😮 මම හිතුවෙ ගීත් ඇඳ උඩ ඔලුවට වෙඩි වැදිල හරි මොකක් හරි වෙලා මැරිල කියල ඇඳ උඩ වැටිල ඉඳපු විදියට ඔලුව ගාවින් red colour shairt 1කුත් දාන්😂
@IndikaPriyangani-gd8mo
@IndikaPriyangani-gd8mo 2 ай бұрын
❤❤❤
@Yomalisuru
@Yomalisuru 3 ай бұрын
විරිඳු ගහන දෙන්න කපල් වෙයි වගේ.😂
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 2 ай бұрын
ගිත් පව් 😢
@shaniharshi2904
@shaniharshi2904 3 ай бұрын
Iyaa මාශි පැනලා දෙන්න යනවා
@Lakshika_Wijesinghe
@Lakshika_Wijesinghe 3 ай бұрын
❤️❤️❤️
@wpremarathna-es4hq
@wpremarathna-es4hq 3 ай бұрын
අරකිගෙ අන්තිම තුරුම්පුවත් ඇද්දා
@Komari-k7p
@Komari-k7p 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@seetaseeta4417
@seetaseeta4417 3 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 3 ай бұрын
❤❤❤❤🌹
@Sarasuabeykoon
@Sarasuabeykoon 3 ай бұрын
Geeth ge acting wadi
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
නැහැ මට සිතෙනවා ඒ චරිතයට මානසික පීඩනය එයාගෙ අම්මා කරපු දෙය නිසා පොඩ්ඩෙ බිලැක්මේල් කරනවා
@sachiniwelipitiyage6469
@sachiniwelipitiyage6469 3 ай бұрын
Viran mara romantic affa 😍
@sampathKumara-f4t
@sampathKumara-f4t 3 ай бұрын
Over acting epa wenava
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
❤❤❤❤❤❤❤
@kanti7069
@kanti7069 3 ай бұрын
Adath lassanai kathawa ❤❤❤❤❤❤❤❤
@chandrajayasundara642
@chandrajayasundara642 3 ай бұрын
❤❤❤❤❤❤😂😂😂😂😂
SEE YOU || EPISODE 78 || සී යූ || 28th June 2024
21:28
Swarnavahini TV
Рет қаралды 347 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 89 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН
Sabanda Eliyas | Episode 02 - (2023-03-19)
14:32
Fahim Mawjood Productions
Рет қаралды 434 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН