SEE YOU || EPISODE 79 || සී යූ || 01st July 2024

  Рет қаралды 337,251

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

SEE YOU || EPISODE 79 || සී යූ || 01th July 2024
ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 140
@hasinthyarathnayaka
@hasinthyarathnayaka 3 ай бұрын
විරාන් වගේම ශෙහානුත් සුපිරි ❤😊 Acting නම් acting ❤
@tharukarathnayaka6222
@tharukarathnayaka6222 3 ай бұрын
විරාන්ගෙයි ශෙහාන්ගෙයි සීන් මරු 😂❤
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
නෙහගේ මල්ලි මරු අප්පා 😂😂👍🏻
@shashikadasun-nw2wc
@shashikadasun-nw2wc 3 ай бұрын
විරාන් කූඩුවේ ඉදන් දුකෙන් හූල්ලනවා දැක්කම.පට්ටම දුක්ක දැනුනා බන්❤
@rashmijeewan1923
@rashmijeewan1923 3 ай бұрын
Shehannam marai 😂😂😂❤ සිරිවර්ධන අයියේ මරු 😂😂
@sachiniWj
@sachiniWj 3 ай бұрын
මෞලි ගෙ අම්මා නියමයි..
@IshaSampath
@IshaSampath 3 ай бұрын
ශෙහානුත් මරු😂😂
@nethmidevmini
@nethmidevmini 3 ай бұрын
ශෙහාන් නම් පට්ට ආතල් 🤣
@ytqueen20
@ytqueen20 3 ай бұрын
අයියේ සිරිවර්ධන අයියේ....කො අපේ සිරිවර්ධන අයියා...😂😂
@NekshikaPerera
@NekshikaPerera 3 ай бұрын
ෂෙහාන් මරු 😅 නියමයි 👍
@ridmapranandu6942
@ridmapranandu6942 3 ай бұрын
අයියේ සිරිවර්ධන අයියේ ඒක පට්ට ආතල් 😂😂😂😂
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
මෞලිගේ අම්මා නම් මරු අනේ 😍😍😍😍
@bandaramalika3073
@bandaramalika3073 3 ай бұрын
ශෙහාන් ඔයා ලස්සනට රගපානවා සූපරියි කොම්ලෙ
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ😢
@janithdias6128
@janithdias6128 3 ай бұрын
iPad eken!
@dinushikagunasinghe8083
@dinushikagunasinghe8083 3 ай бұрын
ඉදකිම් තෝ නම් වාහනේට හැප්පිලා චුරු වෙලා පනුවො ගහනකල් විදවලා මැරෙන්න ඕන වේසා බල්ලො
@nilminihewa1106
@nilminihewa1106 3 ай бұрын
​@@dinushikagunasinghe8083😂 පව් බන්. උගේ අම්මාත් පිලිකා රෝහලේලු😂😂
@dinushikagunasinghe8083
@dinushikagunasinghe8083 3 ай бұрын
@@nilminihewa1106 හුකන අම්මෙකුයි ඉස්පිරිතාලෙ ඉදිල්ලකුයි බං ඒක
@HashenPerera-pi3dk
@HashenPerera-pi3dk 3 ай бұрын
​@@nilminihewa1106amor amor😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂❤
@IsuruSandaruwan-hu9tz
@IsuruSandaruwan-hu9tz 3 ай бұрын
Ah coment higanno mkda krnne 😂
@SurangaRajitha-uw3rv
@SurangaRajitha-uw3rv 3 ай бұрын
😂😂
@කළුඅය්යා
@කළුඅය්යා 3 ай бұрын
තප්පරයක් දෙන්න... වගේ ලස්සන විදියට කතාව ඉවර කරන්න
@chrishanthiwickramaarachch8700
@chrishanthiwickramaarachch8700 3 ай бұрын
Take care ඒකත් හොදයි . බලන්න
@කළුඅය්යා
@කළුඅය්යා 3 ай бұрын
@@chrishanthiwickramaarachch8700 අනිවාර්යෙන් මං ඒ දවස් දෙක බලන කෙනෙක්
@Gna770
@Gna770 Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnirudhSahash
@AnirudhSahash 3 ай бұрын
ශෙහාන් කතා කරන විදිය වෙනස් කරන්න දනුශ්ක අය්යෙ ඒක නිකම් හැමවෙලේම drugs මොනා හරි අරන් ඉන්නව වගේ දැනෙන්නෙ
@induwejethunga5704
@induwejethunga5704 3 ай бұрын
ඒ අහින්සකයා...මාරම කොල්ලෙක්
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 3 ай бұрын
අම්මෝ ව්රාන් දැක්කා ම උම්මා ගොඩාක් දෙන්න හිතෙනවා ❤❤❤❤❤ 😢😢
@iromafernando
@iromafernando 3 ай бұрын
විරාන් 👍Darshu...❤❤❤
@srathnayaka5700
@srathnayaka5700 3 ай бұрын
දර්ශූ මාරයි මාරම මාරයි ...ඉතාමත් දක්ශයි
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
විරාන් නේහට පණ ඇරලා ආදරෙයි ❤❤❤❤
@pushpamalkanthi9689
@pushpamalkanthi9689 3 ай бұрын
ඉක්මනට. ඉවර. වෙන්න. එපා. මේ. කතාව. විරාන්. නියමයි. හොද. කට්ටිය. ඉන්නේ. 😍😍😍
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Mamath koyanne ehemai.pitarata inna Apith Ashaqen balana kathawa❤❤❤
@GunathilakaSan
@GunathilakaSan 3 ай бұрын
ශෙහාන් හැම වෙලේම ඉන්නේ බීලා වගේ මෞලිට ගැලපෙන්නෙ නෑ
@dkslshow9210
@dkslshow9210 3 ай бұрын
අඩො චතුරංඟ මරු බන් (ශෙහාන්)
@AselaHamangoda
@AselaHamangoda 3 ай бұрын
Sexy ne 😂
@InoIno-g1u
@InoIno-g1u 3 ай бұрын
කෝ බලන්නශෙහාන් ශාශා ශෙහාන්ගෙ අම්ම මිදුලෙ කතා කරන කොට පිටිපස්සෙ ගේ ඇතුලෙ ජනෙලයක් ඇරලා කෙනෙක් බලනවා දැක්ක අය 😂😂
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 3 ай бұрын
මම හිතුවෙ නේහා කියලා 😂
@InoIno-g1u
@InoIno-g1u 2 ай бұрын
@@DayaniSamarakkodi 🤣
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 3 ай бұрын
දර්ශන් ගෙ & ශෙහාන් මරැ❤
@meragalmalani2016
@meragalmalani2016 3 ай бұрын
Neha ge malli joker kenek wena eka hari na neda
@arjunaranasinghe9195
@arjunaranasinghe9195 3 ай бұрын
මෞලි නිකන් ගොබ්බ පාටයි.😂
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 3 ай бұрын
මෙ නෙහා ගෙ මල්ලි නිතරම ඉන්නේ මත් වෙලා වගේ
@Bella-qj1iw
@Bella-qj1iw 3 ай бұрын
01th newei 1st 😊
@hasiiiba12
@hasiiiba12 3 ай бұрын
Itin ehama thama tiyenne 1 st kiyalane tiyenne
@Sadushana9948
@Sadushana9948 3 ай бұрын
එක හදලා
@Bella-qj1iw
@Bella-qj1iw 2 ай бұрын
@@hasiiiba12 Before It showed as 1th now It s correct.
@nethmidevmini
@nethmidevmini 3 ай бұрын
විරාන් is the best actor ♥
@ChandraChandra-tc3ke
@ChandraChandra-tc3ke 3 ай бұрын
Wiru neha❤❤❤❤❤❤
@kapila4562
@kapila4562 3 ай бұрын
අයියෝ.. ශාෂා... එකයිද ගැනනම් ගැහුවේ.. මදියි බන්
@pruuugirl6099
@pruuugirl6099 3 ай бұрын
විරාන්❤
@WeeraZ_1111
@WeeraZ_1111 3 ай бұрын
Shehan 😂😂😂😂
@Eshi302
@Eshi302 3 ай бұрын
අයියේ සිරිවර්ධන අයියේ😂❤
@annpereira5289
@annpereira5289 3 ай бұрын
Poddege wife set wela inna aththe ara Director ekka wenna ona. Mokada eyath ragapanawa kiala dawasak kiwwe. Ekai eya naruwe.
@manojchandrasoma-vx9mh
@manojchandrasoma-vx9mh 3 ай бұрын
නේතුමලීගෙ මල්ලිට මීට වඩා සුපිරි චරිතයක් හොයා ගන්න නැද්ද
@lalakshidileeka2662
@lalakshidileeka2662 3 ай бұрын
Ayya Malo Massinage Debas Maru 😂❤😅
@ShiromiMohotti
@ShiromiMohotti 3 ай бұрын
produce a film with viran= Dharshan
@ShachiyaThilakarathna
@ShachiyaThilakarathna 3 ай бұрын
Shehange cwharithe maru❤❤❤❤❤❤
@danushkacostha6704
@danushkacostha6704 3 ай бұрын
Niroshan sirge poto ekak podde gava thinava dakka aya kooo. E photo eke ganu kenekuth innava. E poddege wife vena athi
@Nisansala-c9v
@Nisansala-c9v 3 ай бұрын
Hmmmn ou.😢
@kalanimuthugama4435
@kalanimuthugama4435 3 ай бұрын
Shehan❤❤❤😂
@MerryNansalin
@MerryNansalin 3 ай бұрын
මහ ලොකුචන්ඩි කියනඋන් අහින්සක කොල්ලන්ගෙ ජිවිතබිලි දෙනව උන්ව හිරගෙටයවනව අහින්සක කමින් අයුතුපුයෝජන ගන්නව පවු
@HashiFerdinando
@HashiFerdinando 3 ай бұрын
ehh man shehanta asa nathuwa hitiye dan nam marama asaiii maru amnehh eya❤🎉😊😊
@ytqueen20
@ytqueen20 3 ай бұрын
ව්රාන්.. ❤❤
@wasanthakumari1732
@wasanthakumari1732 3 ай бұрын
Darshu ❤❤❤❤❤❤
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 3 ай бұрын
Me kollo kisisethma Mauritanian galapenna. Pal modayek
@priyadarshanidamayanthi-gw5dv
@priyadarshanidamayanthi-gw5dv 3 ай бұрын
niroshan meruwe podde
@anjanawasana
@anjanawasana 3 ай бұрын
Niroshan sir maranna aththe podde.
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Owu
@reshikarajapaksha4082
@reshikarajapaksha4082 3 ай бұрын
Ow podde ge wife and niroshan athara relationship ekak nisa maranne
@SureshPrasanna-d9j
@SureshPrasanna-d9j 2 ай бұрын
ගැහුවා මදි බං😁😁
@storyoflovesareessalon4622
@storyoflovesareessalon4622 Ай бұрын
😂shehangevwada walata viran tath hina
@malanithilakaranthna6082
@malanithilakaranthna6082 2 ай бұрын
ලස්සනම ලස්සන කතාවක්
@sharalarashanjali3772
@sharalarashanjali3772 3 ай бұрын
🌹🌹🌹
@nihinsasadapiumi6854
@nihinsasadapiumi6854 3 ай бұрын
ශෙහාන් නන් මරු😂
@BhagyaPiyumanthi
@BhagyaPiyumanthi 3 ай бұрын
ශෙහාන් ❤️🌝
@chathurinakandala6066
@chathurinakandala6066 3 ай бұрын
මූට පිස්සුද මේ ශෙහාන් වගේ ගෙම්බෙක්ට නංගිව දෙන්න
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
ඔව් අනේ දැන දැනත් මෙහෙම පිස්සන්ට නංගිලා දෙනවද
@sujeedesilva7692
@sujeedesilva7692 3 ай бұрын
Dharshan is best actor 👌
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 3 ай бұрын
Viran 👍👍👍👍👍 asama acta ..❤❤❤❤❤❤ darsan..
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
පොඩි එකා මරැ
@fathimamus9872
@fathimamus9872 3 ай бұрын
Dharshan ❤
@BhagyaPiyumanthi
@BhagyaPiyumanthi 3 ай бұрын
ශෙහාන් ❤️🌝
@Vishaka-s8o
@Vishaka-s8o 3 ай бұрын
Darshan super Actor
@priyadarshanidamayanthi-gw5dv
@priyadarshanidamayanthi-gw5dv 3 ай бұрын
niroshan meruwe podde
@ChamindaHattikanage
@ChamindaHattikanage 3 ай бұрын
Podde aiya me vidiyata adinakota tamai lassana
@manelkumari554
@manelkumari554 3 ай бұрын
Nirishan sir meruwe podde
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
මේත් මමයි 😅😅😅
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 3 ай бұрын
Superima superi naluwek darshan best sueri naluwek wenawa me Rate... go9d luck
@freecell9955
@freecell9955 3 ай бұрын
❤❤❤❤❤❤❤
@rmdsrathnayake9066
@rmdsrathnayake9066 3 ай бұрын
♥️♥️
@dilkidilki946
@dilkidilki946 3 ай бұрын
😻
@olendrastudio
@olendrastudio 3 ай бұрын
See you tomorrow 😍😍😍
@kanti7069
@kanti7069 3 ай бұрын
Adath lassanai ❤❤❤❤❤❤❤❤❤
@asangafernando3344
@asangafernando3344 3 ай бұрын
ශෙහාන් නියමයි 👌👌👌
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
නේහගෙ මල්ලියි එයාගෙ රගපෑමයි අප්පිරියා අය තව ඉන්නවද.
@seetaseeta4417
@seetaseeta4417 3 ай бұрын
❤❤❤❤❤🎉
@Minidu_Deshapriya
@Minidu_Deshapriya 3 ай бұрын
Danushka Rathnayaka ❤❤❤❤❤❤
@LochanaIsurindi
@LochanaIsurindi 2 ай бұрын
Samuditha aiya❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
ඒ මමයි 😅😊❤❤❤
@hhhhhhh57fhjhf
@hhhhhhh57fhjhf 3 ай бұрын
Aruta dunna kane paraa
@kanchanamadushani-wt6tu
@kanchanamadushani-wt6tu 3 ай бұрын
❤❤❤❤❤
@IndikaPriyangani-gd8mo
@IndikaPriyangani-gd8mo 2 ай бұрын
❤❤❤
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
අදත් ලස්සනයි කතාව ❤
@KeshanAdithya-l9t
@KeshanAdithya-l9t 3 ай бұрын
Shehan pissuwak.... ❤❤
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
පිස්සුවක් නෙවේ මෙලොව රහක් නැති පිස්සෙක්.
@chandrajayasundara642
@chandrajayasundara642 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😂
@misssanathanie2042
@misssanathanie2042 3 ай бұрын
Shehan Mr.been wage.
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 3 ай бұрын
❤❤❤
@LakshiCooray
@LakshiCooray 3 ай бұрын
Shehan♥️
@Luis-gy5tw
@Luis-gy5tw 3 ай бұрын
Neha ge gei.... salli pokuru eke gei 1kai ne bng
@mumtazbegam2867
@mumtazbegam2867 3 ай бұрын
❤❤❤❤❤❤❤
@minoliwickramasinghe7696
@minoliwickramasinghe7696 3 ай бұрын
Neha ge amma niyamai
@wijayalakshmi507
@wijayalakshmi507 3 ай бұрын
❤❤❤
@sajithpremadasa6574
@sajithpremadasa6574 3 ай бұрын
Over acting wedi neda 😢
@ChandraChandra-tc3ke
@ChandraChandra-tc3ke 3 ай бұрын
Muliy ❤❤❤❤❤
@KESHANMADUSANKA-l7l
@KESHANMADUSANKA-l7l 3 ай бұрын
@induwejethunga5704
@induwejethunga5704 3 ай бұрын
ඒ අම්මාමන් නම්
@renukamalkanthi6860
@renukamalkanthi6860 3 ай бұрын
Its good 😂
@කළුඅය්යා
@කළුඅය්යා 3 ай бұрын
බොරු සෝබන වැඩි දැන්
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 3 ай бұрын
❤❤❤🌹🌹🌹
SEE YOU || EPISODE 80 || සී යූ || 02nd July 2024
22:02
Swarnavahini TV
Рет қаралды 329 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН
Ozoda - Lada ( Ko’k jiguli 2 )
06:07
Ozoda
Рет қаралды 16 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 102 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,8 МЛН
SEE YOU || EPISODE 144 || සී යූ || 1st October 2024
21:27
Swarnavahini TV
Рет қаралды 101 М.
SEE YOU || EPISODE 142 || සී යූ || 27th September 2024
21:42
Swarnavahini TV
Рет қаралды 238 М.
Siyatha News | 6.00 PM | 01 - 10 - 2024
49:50
Siyatha News
Рет қаралды 55 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН