No video

seeduwa brave nonstop 2022 | without voice | karaoke | lyrics |

  Рет қаралды 30,184

swara music

swara music

Күн бұрын

seeduwa brave nonstop 2022
LYRICS
1
ඔබ මුලින් දුටුව දින මා ..
මුළු හදවතින්ම බැදුනා ..
මතකයි ඒ දිනේ රහසේ බැදුනා
අාදරේ අාදරේ
හිත ඔබ ළගින්ම රැදුනා..
මට කියා දෙන්න සිතුනා..
තාමත් පවසා ගනු බෑ මහදේ..
අාදරේ.. අාදරේ.. අාදරේ..
අාදරේ...... අාදරේ...
අාදරේ... හේ.. අාදරේ...
අාදරේ...... අාදරේ...
අාදරේ... හේ.. අාදරේ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවා ගනු බෑනෙ අාදරේ ..
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත ..
සගවා ගනු බෑනෙ අාදරේ ..
කිසිවෙකුත් නොමැත අසලා ..
කාටවත් නොමැත කියලා ..
මාගෙන් කිසිදා නොඅැසූ නොකියූ
අාදරේ අාදරේ
සුරගනක් ලෙසින් දකිනා ..
සුභ දසුනකි මන බදිනා ..
ඔබගෙන් තව නෑ පැතුවේ පතනා
අාදරේ අාදරේ අාදරේ .
අාදරේ...... අාදරේ...
අාදරේ... හේ.. අාදරේ...
අාදරේ...... අාදරේ...
අාදරේ... හේ.. අාදරේ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවා ගනු බෑනෙ අාදරේ ..
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත ..
සගවා ගනු බෑනෙ අාදරේ ..
2
මී විත දෙතොලේ
රැඳවු සොඳුරැ වෙලාවේ
මල් ගොමු සරලා
ඔබදෝ මල් දම් ගෙතුවේ
වන මැද අරණේ
ආදර සෙවෙනේ
කිංකිණි හඩ නැංවුව
සුර ලඳුන් ලෙසේ
සීගිරි ළඳුනේ ඇයි තනිවී
නිහඩව ඉන්නේ ඇයි ගොළුවි
කැටපත් පවුරේ ගී පද ලිව්වේ
ඔබ දෝ ප්‍රේම පුරාණේ
3
සමහරු ඒවී හිතවත් කම් පෙන්නා
මග අහුරාවී ඒ මොකදෝ මන්දා
පැරදෙනු නෑනේ සූස්තරේ දන්නා
කිසිවෙකු ලෝකේ සාස්තරේ හින්දා
මේ වගේ කතා රැඳේවී සෑමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ....ඒ ඒ ඒ
අපේ පොතේ ලියා ඇතී
කියුම් තමයි මෙසේ කියන්නේ
හිතේ ඇතී මැකී නැතී
මෙවන් වදන් බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා
නැතේ නැතේ පරාද වෙන්නේ
ඇතා නැතා හිතූ කෙනා
අනාගතේ ලොවේ දිනන්නේ
එදා පවා මෙදා පවා
රටක් වටින අපේ කතා
ගමේ රටේ තොටේ ඇහෙන්නේ
දුන්නු අතත් හපා දමා
අඟත් කකා කනත් කකා
හිතු මතේ ඔහේ දුවන්නේ
අනේ එවන් බොහෝ දෙනා
තවත් අපේ සමාජයේ
කැපී පෙනී සැපේ හිඳින්නේ
මෙකී නොකී අපේ කතා
මේවා අපේ අපේ කතානේ......
4
පෙම් බැන්ද දා ඉඳන් උපන් හදේ..
හිත වේදනා ඉතින් රිදුම් නොදේ..
ජීවිතේ පුරා පවන් සැලේ..
මල් මල් යොවුන් වියේ ජීවිතේ...
පියඹා... යනවා මා ආකාසයේ..
අවසානයි ප්‍රේමාදරේ..
ගිරවෝ - කොවුලෝ - මිදුනා මා ආදරෙන්..
පියඹා... යනවා මා ආකාසයේ..
අවසානයි ප්‍රේමාදරේ..
ගිරවෝ - කොවුලෝ - මිදුනා මා ආදරෙන්..
පියඹා... යනවා මා ආකාසයේ..
අවසානයි ප්‍රේමාදරේ..
ගිරවෝ - කොවුලෝ - මිදුනා මා ආදරෙන්..
5
මා එතර ආ දා - ඈ නැවට ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ
මා හා තුරුළු වී ලා - දෑසේ කඳුළු බීලා
රහසේ සුසුම් ලෑ හඩ
ඇසේ...
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ...
රෑ සොඳුරු මොහොතේ - මා මිදුණු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
ගෑ ඒ සුවඳ වීදේ - මූණේ තව ම මාගේ
නෑ මා පිසින්නෑ මුව මගේ...
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ...
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ...
ඔබට අවශ්‍ය ගීත ඇත්නම් ඔබගේ වට්ස් ඇප් අන්කය පහත ජීමේල් ලිපිනයට ලියන්න ගීතයත් සමග අපට පුලුවන් ආකාරයට කටහඩ ඉවත් කර ඔබට පුද්ගලිකව ලබාදෙන්නෙමු.
කැරෝකේ ගීත අහන්න අපේ චැනලයට එක්වෙන්න
දැන්ම අපව සබ්ක්‍රයිබ්ස් කරන්න
contact info...
swarakaroke@gmail.com
if you like my channel
like
comment
share
subcribes
my social media flatform
/ swara.musictrack
sinhala karaoke,
sinhala karaoke songs,
sinhala karaoke songs without voice chandralekha,
sinhala karaoke songs without voice shashika nisansala,
sinhala karaoke chamara ranawaka,
sinhala karaoke hindi song,
sinhala karaoke nonstop songs without voice,
sinhala karaoke songs without voice kumarasiri pathirana,
sinhala karaoke priya,
sinhala karaoke baila,
sinhala karaoke baila wendesiya,
sinhala karaoke bo maluwe,
sinhala karaoke bathiya and santhush,
sinhala karaoke budu guna gee,
sinhala karaoke bns,
sinhala karaoke bindu bindu,
sinhala karaoke bari bara,
sinhala karaoke chamara weerasinghe,
sinhala karaoke cover,
sinhala karaoke clarence,
sinhala karaoke city,
sinhala karaoke couple songs,
sinhala karaoke chandralekha,
sinhala karaoke ct fernando,
sinhala karaoke duet songs without voice,
sinhala karaoke damith asanka,
sinhala karaoke dance,
sinhala karaoke duet,
sinhala karaoke dj,
sinhala karaoke duet songs,
sinhala karaoke diviyama wage,
sinhala karaoke dethun wathawak,
sinhala karaoke eka yaye,
sinhala karaoke english lyrics,
sinhala karaoke etha epita,
sinhala karaoke songs edward jayakody,
end nonstop sinhala karaoke,
sinhala songs karaoke with english lyrics,
english song karaoke sinhala,
easy sinhala karaoke songs,
sinhala karaoke gunadasa kapuge,
sinhala karaoke gindara pitawennata,
sinhala karaoke girl,
sinhala karaoke geet,
sinhala karaoke ganga addara,
sinhala karaoke gaya geethayan,
lama geetha sinhala karaoke,
bathi gee sinhala karaoke,
sinhala karaoke hub,
sinhala karaoke hinchi pinchi hawa,
sinhala karaoke hr jothipala,
sinhala karaoke hada hadala,
sinhala karaoke hindi,
sinhala karaoke henri kaldera,
sinhala karaoke hymns,
sinhala karaoke indrani perera,
sinhala karaoke ipadi lowe,
sinhala karaoke issan maguran,
sinhala karaoke ithin ko,
sinhala karaoke man ithaliye thani una,
sinhala karaoke wasthuwa illana,
sinhala karaoke pandarin iskoleta,
sinhala karaoke kandula ithin samaweyan,
sinhala karaoke jothipala,
sinhala karaoke jayasri,
sinhala karaoke jothi,
sinhala karaoke jeewithe tharuna kale,
sinhala karaoke kapuge,

Пікірлер: 20
Mal Wiyanen Badi Karaoke Without Voice | Senanayaka Weraliyadda
4:39
SD Karaoke Studio
Рет қаралды 338 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 6 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 38 МЛН
prins nonstop seeduwa brave karoke
8:06
swara music
Рет қаралды 42 М.
Sinhala Songs Party Time Nonstop Karaoke Without Voice sura tracks
6:44
shathis perera songs with  sanidhapa | without voice
8:53
swara music
Рет қаралды 81 М.
Namal Udugama Nonstop Karaoke  #swaramusickaroke
6:13
swara music
Рет қаралды 45 М.