Seetha Maruthe (MarshUp) | සීත මාරුතේ | Ruwan Hettiarachchi | Coke RED

  Рет қаралды 155,180

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 55
@mahesharavinda4056
@mahesharavinda4056 3 жыл бұрын
මං අහල තියෙන සුපිරිම marsh up එක..ඒ punch එක... thank u news අපේ කනට මෙහෙම සැප දෙනවට...❤️❤️🙏🙏
@MusicwithSavinu
@MusicwithSavinu 6 ай бұрын
සුපිරී news ඒක නම් ..music නම් සුපිරිම backing news තමා ❤
@MedicalWorld13
@MedicalWorld13 Ай бұрын
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා ජීවිතයේ සතුටයි මා දුටුවේ සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා ආදරයේ මිහිරෙන් මා නිවුණේ ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ ඔබමයි ජීවිතේ මගේ
@supunchamara2591
@supunchamara2591 Жыл бұрын
Mewata views madi bn❤❤❤❤
@asankamanjula6044
@asankamanjula6044 Жыл бұрын
Ruwanta hambuna hodama Backing eka❤❤❤❤
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
ඒ දවස් වල පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්..♥️♥️
@nadeekanuwan6940
@nadeekanuwan6940 3 жыл бұрын
මෙකටත් කමෙන්ටි කරල😍
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
@@nadeekanuwan6940 🙈🙈
@singingriders8526
@singingriders8526 17 күн бұрын
Drum eke tom walayi snare ekei sadde madu awulk na supiriyak❤❤
@chandana-ls8jz
@chandana-ls8jz 3 жыл бұрын
Ara lella wage kella medin ena eka thamai aula
@nipunsumendra4063
@nipunsumendra4063 2 жыл бұрын
Kiyanna wadan na kollo supiri
@chamilkadilhanwanniarachch8593
@chamilkadilhanwanniarachch8593 3 жыл бұрын
රුවන් හෙට්ටිආරච්චි ගෙ කටහඬ අවුල් වෙලාද මයික් එකද කේස් එක🙄
@Beatboxut
@Beatboxut Жыл бұрын
Mic eke reveb eka set ne
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
ආදරෙයි මාතලේ ගැම්ම ජයවේවා අයියෙ
@sasithaPerera
@sasithaPerera 2 ай бұрын
Kohomada macho drams rolling superb ne... roshan aiyage wage ne..very best🎉
@deshantheekshana651
@deshantheekshana651 Ай бұрын
Qqqq
@rashanapeiris
@rashanapeiris Жыл бұрын
Nice Sinhala songs mashup keep it up well done 👍
@ක්රිකට්පිස්සා-භ8ඩ
@ක්රිකට්පිස්සා-භ8ඩ 3 жыл бұрын
පට්ට සුපිරි යටම ගහනවා ❤🔥😘
@deepthashash2660
@deepthashash2660 3 жыл бұрын
Backing eka patta 😍
@shalindaperera8256
@shalindaperera8256 3 жыл бұрын
Braks wadii bn music wala. Nattan maru.
@rasulanethsara1355
@rasulanethsara1355 17 күн бұрын
2024 ahana aya
@sagrithrumesh1750
@sagrithrumesh1750 3 жыл бұрын
මේකනම් පිස්සුවක් බන් ❤❤❤❤❤❤❤
@rajithalakmal8053
@rajithalakmal8053 3 жыл бұрын
අම්මේ... එකනම් පිස්සුවක්
@sanirusandavirugamage4854
@sanirusandavirugamage4854 4 ай бұрын
Pattama gahillak Niyama gamma 🎇🎇💓
@pulithathewsan6658
@pulithathewsan6658 3 жыл бұрын
සීත මාරුතේ ❤
@lifestorys2034
@lifestorys2034 3 жыл бұрын
S&S Bro♥️♥️
@sanjas.net.4016
@sanjas.net.4016 3 жыл бұрын
පට්ට පට පට හොදේ
@kewx1724
@kewx1724 3 жыл бұрын
This band 👍
@surenimarsha1855
@surenimarsha1855 3 жыл бұрын
Well done news
@cinematicpearl7798
@cinematicpearl7798 3 жыл бұрын
කලින් සති වලට වඩා සයුන්ඩ්ස් කොලිටි එකේ අඩුවක් තියනවා..mic එකේ අවුලක්ද මන්දා...
@uvinduhatharasinghe8852
@uvinduhatharasinghe8852 3 жыл бұрын
ou
@salarelihasareli24
@salarelihasareli24 3 жыл бұрын
අම්මෝහ් අම්මෝහ් 😍😍😍😍💋💋💋
@samithjayasingha3606
@samithjayasingha3606 3 жыл бұрын
සුපිරි
@chathutangakumara3615
@chathutangakumara3615 3 жыл бұрын
supiri
@nalakaliyanage4019
@nalakaliyanage4019 3 жыл бұрын
Good luck🔥👇👇
@SacheeT
@SacheeT 3 жыл бұрын
Please Add these to Spotify 🙏🙏🙏🙏
@lahirudilendra1815
@lahirudilendra1815 3 жыл бұрын
🔥🔥
@wasanthagunaratne2139
@wasanthagunaratne2139 7 ай бұрын
Nice
@mashiboy503
@mashiboy503 3 жыл бұрын
me program eka nm nawattanna epa 🙏🏻🙏🏻
@senuradinulanka7016
@senuradinulanka7016 3 жыл бұрын
ජාතික එකේ සුපිරිම වැඩක් මේකනම්...
@kushanbandara9850
@kushanbandara9850 3 жыл бұрын
Backing ❤❤
@rixzyeditz
@rixzyeditz 10 ай бұрын
😩💐
@harshanasanjeewa9507
@harshanasanjeewa9507 3 жыл бұрын
wow
@udarasrinath834
@udarasrinath834 3 жыл бұрын
👌❤💓💓
@Twowheeleetales
@Twowheeleetales 3 жыл бұрын
අර කෙල්ලව එවන්න එපා මැදදි😤
@matharaarachchigedhanushka429
@matharaarachchigedhanushka429 3 жыл бұрын
වැඩේ බාල කරලා නැත්තට නැති කලා
@ramithaanjelo9100
@ramithaanjelo9100 3 жыл бұрын
❤❤❤❤
@පැන්ඩා-ස9ම
@පැන්ඩා-ස9ම 3 жыл бұрын
💓
@sahansandeepa9004
@sahansandeepa9004 3 жыл бұрын
saragee kiwwa gaman panna maddata
@shanilkalivera3179
@shanilkalivera3179 10 ай бұрын
Karaoke nadda meke
@dopemine6730
@dopemine6730 3 жыл бұрын
Madden panala wade kanawa.
@bequite1331
@bequite1331 3 жыл бұрын
❤️❤️❤️
@nimsarakasturiarachchi1165
@nimsarakasturiarachchi1165 3 жыл бұрын
❤️❤️❤️
@lasindunethsara4626
@lasindunethsara4626 3 жыл бұрын
❤️❤️❤️
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Acoustica Unlimited | Ruwan Hettiarachchi - Seetha Maruthe | ITN
4:17
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
#fypシ крутой уборщик
0:45
Симфония ужасов
Рет қаралды 2,3 МЛН
Безумная лошадь  😳 🎠
0:47
Poznavalkin
Рет қаралды 2,4 МЛН
Bring Me Back Snow From The North Pole
0:55
MrBeast
Рет қаралды 80 МЛН
Эта собака великая актриса  #shorts #добро
0:22
Конец просто огонь 🔥
0:17
Radima_ kac
Рет қаралды 5 МЛН
你们觉得谁跳的和!#火影忍者 #家人  #佐助
0:18
火影忍者一家
Рет қаралды 7 МЛН