KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Seevali Piritha 7 Warak | සීවලී පිරිත 7 වරක් | Seevali yanthraya | The Buddhist
1:38:48
ජයපිරිත
43:13
Une nouvelle voiture pour Noël 🥹
00:28
It works #beatbox #tiktok
00:34
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Seevali Dahana | ධන නිදානය ,ලොතරැයි වාසනාව උදාකරන බලගතු සීවලී දැහැන | Siwali piritha | Siwali Dahana
Рет қаралды 502,126
Facebook
Twitter
Жүктеу
1
Жазылу 124 М.
Recording lk
Күн бұрын
Пікірлер: 386
@sanjusanuki6237
10 ай бұрын
Me pirite බලයෙන් mageth mage babage mahattayageth pule hamogema karadara nimawi සියලු පැතුම් ඉටු වේවා බුදු saranai
@AnitaFernando-l2b
10 ай бұрын
මගෙත්.දරුවන්ගෙත්.රොග.කරදර.දුරුවී.ධනසම්ලත්.ලැබෙවා.මෙමාසය.ඇතූලත.සාදුසාදු
@ChamilaNiroshani-p6q
10 ай бұрын
මේ සීවලි පිරිතෙන් මා හට දන සම්පත් උදා වේවා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Dinusha-c5i
10 ай бұрын
සාදු 🙏🌹🌹❤️ සාදු 🙏🌹🌹❤️සාදු 🙏🌹🌹❤️
@GayaniChathurika-e1f
5 күн бұрын
සාදු සාදු සාදු මගෙ අම්මාගේ ලෙඩ සුව වේවා සාදු
@NuwanThilina-o2s
Жыл бұрын
මේ සීවලී පිරිත් බලයෙන් මා හට ඉක්මනින් දන සම්පත් උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@HeyMadhavi
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@rupadilrukshi6641
6 ай бұрын
Me.siwali.piriten.matat.ikmanata.danna.sampatak.labewa...sadu.sadu.sadu...
@pushparanjani1543
Ай бұрын
@@rupadilrukshi6641mesiwali.pirithbalayen.magewelatham.tiunuwewa
@prasannalakshan6451
11 ай бұрын
Me pirithe balayen mage siyalu katayuthu sarthaka wewa 🙏🙏me loka wasi siyalu denage leda duk karadara nathi wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthikumarasinghe6180
10 ай бұрын
සීවලී පිරිත සත්‍ය බලයෙන් මගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ළමයින් ගේ අධ්‍යාපන කටයුතු සර්තක කර ගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා ස්වමියට පිහිට අරක්ශාව ලැබේවා සියලු කරදර නැතිවි මුදල් අතමිට ගැවසේවා.දුක් කරදර දුරැවෙිවා...සියලුම දේ සර්ථක කර ගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු .......🙏🙏🙏🙏🙏
@sisilgodakanda-dk7hy
10 ай бұрын
උතුමිවූ මහානුභාව බලසමිපන්න සීවලීමහ රහතන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේගේ අපිරිමිත ගුන බලයෙන් ලෝකවාසී රටවාසී නගරවාසී ගමිවාසී සැමටත් මාහටත් ඔබවහන්සේගේ පිහිට හා වාසනාව අාරක්ෂාව ලැබෙිවා
@nuwandammika7754
10 ай бұрын
සීවලී පිරිත් බලයේන් මගේ සියලුම සිතුම් පැතුම් සියල්ලම ඉටුවී පවුලේ සියලුම දෙනාට සුභ සන්තියක් උදාවි ලක්වාසි සියලුම දෙනාට ඉදිරි කාලය සුභම සුභ කාලයක් උදාවේවා🙏🙏🙏🙏
@dayadaya217
29 күн бұрын
සිවලි.මහරහතන් වහන්සේගේ උතුම් පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලු කරදර.අපල.හදි.හුනියන්.දුරු වෙවා ලබන්නා.වූ.දෙදාස්.25යේ මගේ නිවස.ඉදිකර ගැනිමට.ලැබේවා මගේ පුතා පවන්ට අබුඩාබි රටේ ඉන්න යහපතක් වෙවා සාදු සාදු සාදු.බුදු සරනයි ❤❤❤🎉🎉🎉
@ShriyalathaWijesinghe
11 ай бұрын
සීවලී පිරිත් වල ආනු හාවයෙන් අපේ පවුලේ සියලුම දෙනාටම යහපත උදා වෙිිවා සියලු ලෝක වාසි ජනතාවට යහපත උදා වෙිිවා සාදු සාදු සාදු
@PradeepaDamayanthi-p1f
Ай бұрын
Siwalii pirriith anubawayann mata. Rakiyawa labawa sdu sadu sadu
@ChamarikaThushari-lg3vg
Ай бұрын
සිවලී දැහැනේ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටම ඇති ග්‍රහ අපල දුරුවිසෙතක්මවෙවා.සිවලී දැහැනේ ආනුභාවයෙන් අපහට ලොතරැයියක් ඇදේවා.සාදු සාදු සාදු 🙏🙏🙏
@manelkumari1268
Жыл бұрын
මේ පිරිත් දේශනා වේ බලයෙන් නිවසේ සැමටත් දෙමාපියන් නෑදෑ යන් ගුරුවරුන් යත් අපගේ ව්‍යාපාර කටයුතු සියල්ල සාර්ථක වී සැමදා මිල මුදල්, ලාභ,යාන, වාහන, ඉඩකඩම්, බව, බෝ ග සැප සම්පත් සියල්ල ලැබේවා...........🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌄🌄🌄🌄🌄🌄🌞🌝♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰
@BadraPriyangani-f3t
7 ай бұрын
Z
@dumiduprageeth1147
8 күн бұрын
මේ බලසම්පන්න පිරිත් බලයෙන් මාගේ නිවසේ සියලු දෝෂ දුරුවේවා සිතක් සාන්තියක් යහපතක්ම ලැබේවා දියුණුවෙන් දියුණුවටම පත්වී යස ඉසුරු ලැබේවා ධන නිධාන ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@thilakaudawaththa8169
11 ай бұрын
සියලෝම අසා සුවපත් වෙිවා සාදු සාදු සාදු 😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤
@AjanthaKumari-w2z
7 күн бұрын
සියලු දෙනාටම ඉක්මන් භවයක නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා ❤❤🙏🙏
@Anuradhadilrukshi-l3o
4 күн бұрын
Mage pawle diyunuwa salasewa🙏🙏🙏🙏
@jayakumarmahendran5274
11 ай бұрын
සාදූ ...සාදූ ..සාදූ මේ පිරිත ශ්‍රවණය කල පින මේ සංසාර දුකින් නිදහස් වීම පිණිසම හේතූ වේවා.......තෙරුවන් සරණයි ........
@anonymousmusic3121
4 ай бұрын
Gadara samage gha apla duru wawa
@KumariKumari-z1f
10 ай бұрын
මාගේ,නිවසට වියාපාරයට,දියුණුව ලැබේ වා.දරැවාගෙ,මතක,සක්තිය.වර්දනය.වෙිවා.සාඩු .සාදුසාදු
@chandrakanthigunawardhana715
11 ай бұрын
Utum mahanu bala sampanna seewali dahane sathaya balauen mage chuti puthata rakiyawak ekmaninma labeewa
@ShriyalathaWijesinghe
11 ай бұрын
සීවලී පිරිත් වල ආනු හාවයෙන්මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට වෙිවා වෙිවා වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chandrachandra9631
11 ай бұрын
🙏🙏🙏මේ සිවලී දැහැනේ සත්‍යයේන් මගේ සියලු දුක් ලෙඩ රෝග දුරු වී යහපතක්ම මට වේවා සියලු සත්වයෝම නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏
@sunitasunita9697
Жыл бұрын
සිවලි දැහැනෙ බලයෙන් මාගෙ ලෙඩ අපල දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹
@Padmalathaa-q8p
Жыл бұрын
Seewalie.pirith.balayen.mage.siyalu.thundos.ledaroga.duruwewa.sadu.aadu.sadu.theruwansaranai.
@KumaraShinghe
10 ай бұрын
සීවලී පිරිත් බලයෙන් මට මගේ දරුවන්ට තිබෙන කරදර හිරිහැර හිරිහැර අඩවින කොඩිවින හදිහූනියම් බණ්ඩන මැතිරිලි කැවීම් පෙවීම් පැන්නුම් වැලිපැන්නූම් දිෂ්ටි පිල්ලි හිරිහැර සතුරු කරදර බාධක හිරිහැර සියල්ල දූරීබූථ වේවා සෙත් ශාන්තිය උදා වේවා අතමිට සරුවී මුදල් ලාභ ලැබී දියුණුව සැලසේවා සාදු සාදු සාදු
@shado8643
10 ай бұрын
Kl
@kalpanipanditha4469
Ай бұрын
සීවලී පිරිතේ බලයෙන් මා හට ණය බරින් නිදහස් වීමට සුවිප් දිනුමක් ලැබේවා.සියලුම රෝග බිය ඉවත් වේවා...සාදු..සාදු..සාදු..
@theseeker4149
2 ай бұрын
සීවලී පිරිතේ බලයෙන් මාගේ ලෙඩ රෝග දුරුවී මා නීරෝගී වේවා, සුවපත් වෙත්වා, සියලු සත්වයෝ නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාධූ... සාධූ... සාධූ...
@dilananushka9946
10 ай бұрын
මේ පිරිතේ බලයේන් අපේ පවුලේ සියලුම දෙනාගෙ ලෙඩදුක් සුවවි සාමය සතුට උදාවේවා ....!
@androiduser2786
9 ай бұрын
විශ්වයේ අනන්ත ආශිර්වාදය එලෙසින්ම ඉෂ්ඨ සිද්ධ වීමෙන් සියලු දෙනාටම යහපතක් ම වෙිවා !!!!!!!!!බුදුසරණයි !!!!!!!දෙවිපිහිටයි!!!!!!!!🙏
@ruwanmorawaka3791
2 ай бұрын
පලමුව මෙම පිරිත කියන ඔබට අවංකවම සුබ පතමි පින් 🙏
@NiroshiChathurika
10 күн бұрын
දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා සොවින් තැවෙන සිත් සුවපත් වෙත්වා ලෙඩ දුක කරදර ඇති සියලු දෙනාටම සුවපත් වේවා ජීවීතෙ නිර්වානය අව්බෝද කර ගැනිමට වාසනාව උදාවෙවා. ...සිය්ලු ලෝ වාසින්ටත් සතා සී පාවත් ආර්ක්ශා වෙත්වා. .🙏🙏🙏
@chamindasenarathna159
4 ай бұрын
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... මම නමස්කාර කරමි .... උතුම් සීවලී දැහැනේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා .... බහුබෝග සුලභ වේවා .... මේ ලෝකේ කිසිම කෙනෙක්,කිසිම සත්වයෙක් තුන්වේලෙන් එක වේලක්වත් බඩගින්නේ ,පිපාසයේ ඉන්න සිදු නොවේවා.... නිතර නිතර උතුම් පිරිත් දේශනා ස්‍රවනය කිරීම ට හැකිවේවා ...!....!!...!!! බුදු සරණයි
@ChandimaSenani
10 ай бұрын
සිවලි දැහැනේ සත්‍ය බලයෙන් මට සියලු ලාභයන් වෙිවා....
@AnulaKumaragamage
7 ай бұрын
සියලූම දෙනා මේ පිරිත් අසා සුවපත් වේවා ලෙඩ දුක් කරදර දුරු වේවා සාදූ සාදූ සාදූ
@priyanthadeepal2434
4 ай бұрын
මෙම සීවලි පිරිත් බලයෙන්..ඔබගේත්, මාගෙත්..මුදල් ප්‍රශ්ණ ඉක්මනින්ම ඉටුෙව්වා!සියළු බලාපොත්තු ඉටුෙව්වා!(දීපාල් අහංගම,අනුරාධපුර)
@AjanthaGunawardhana-lb8nf
8 ай бұрын
ගොඩාක් වෙහෙස වෙලා මේ පිරිත් කියවන ඒ අපේ හාමුදුරුවන් ටත් අපි සියලු දෙනාටත් සියලු දුක් නැතිවෙලා සතුට පිරිනු ලස්සන අනගතයක් ලැබේවා 🙏
@PriyankaMallawarachchi
5 ай бұрын
මහනුභාව සම්පන්න සීවලී දැහැනේ අනුභාවයෙන් මගේ ගෙදරට සෙතක් ශාන්තියක් වේවා සාදු සාදු සාදු
@priyaprita9590
10 ай бұрын
Siwali dahane balayen mage viyaparaya diunuwen diunu wewa!!
@PushpaKumari-ot7sv
7 ай бұрын
සීවලී දැහැනේ බලයෙන් මාගෙ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වෙවා
@GanuliRehansa
Ай бұрын
සිවලි මහාරහතන් වහන්සේ ගේ ආනුභාවයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර ගන්න ලැබේවා 🙏🙏🙏
@lakmalidayarathna9160
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 විදේශ ගත වීමට බලාපොරොත්තු වෙන් ඉන්න මගේ දුවත්ටත් පුතාටත් අනෙකුත් සියලුම දෙනාටත් ඒ හිතන පතන ආකාරයෙන්ම බලාපොරොත්තු වෙන් ඉන්න ආකාරයෙන්ම එයාලගේ පැතුම් ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏 තුණුරුවන් සරණයි 🙏🙏🙏🙏
@TarushiUmaayangana
Ай бұрын
මෙම සීවලී දැහැනේ බලයෙන් මගෙ මහත්තයගෙ සියලු නය ප්‍රශ්න විසද ගන්න අපට ලොතරැයියක් ඇදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼
@thushaniperera6767
2 ай бұрын
මේ ..පිරිත් බලෙන් මාගේ මල්ලිට තියෙන රෝග දුරැවේවා!..🙏 මාගේත් දරුවන් ගෙත් සියලුම දුක් කරදර දුරැව්..කායික මානසික සුවය ලැබේවා !🙏🙏🙏
@daglasedirisuriya
6 ай бұрын
උතුම්වු.සිවලි.මහරහතන්.වසේට.මා.ඇතුලුමාගෙ.පවුලේසියලූමදෙනාටම.සුභසිද්දියක්ම.වේවා
@IsharaUndugodage
9 ай бұрын
සීවලී දැහැනේ සත්‍යානුභාව බලයෙන් මගේ ලාභ මුදල් මට අද රාත්‍රියේම ලැබේවා🙏🙏🙏
@k.a.saththanayaka8459
Ай бұрын
සීවලී පිරිත් බලෙන් මට හොද රැකියාවක් ලැබේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹
@GanuliRehansa
Ай бұрын
සිවලි පිරිත් බලයෙන් අපගේ සියලු ලෙඩ රෝග සුව වේවා මට ඉක්මනින් ගෙදර ඉදන් කරන්න පුලුවන් රැකියාවක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@riobbh
11 ай бұрын
me seewali piritha balayan mage ammagath daru dennagath siyaluma apala duruwi mage jeewithata sathutak laga kara deewa. sadu sadu sadu
@shanakabrabath1240
Жыл бұрын
මෙි පිරිතේ අානුභාවයෙන් මගේ පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු
@pesannapesanna8221
11 ай бұрын
💐🌻🙏🙏තෙරුවන් සරණයි 🙏🙏 ...💐💐🙏🙏🙏🙏🙏
@pesannapesanna8221
11 ай бұрын
🙏🙏💐💐 බුදු සරණයි 🙏🙏
@ireshadilrukshi1510
15 күн бұрын
අපගේ තිබෙන්නා වූ සියලුම ණය ගනුදෙනු වලින් ඉක්මණින්ම නිදහස් වීමට ලැබේවා.....
@KumaraKumara-s5f
10 ай бұрын
සාදු🙏🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු
@chathrangadarshana3492
6 ай бұрын
මේ ඇසෙන පිරිත්බලයෙන් අපට ලොතරැයි දිනුමක් ලැබේවා සාදු සාදු සාදුු
@TwstOne-p5x
Жыл бұрын
බොහොම වෙහෙසක් අරගෙන නිවැරදිව උච්චාරණය කරන මේ මහා බලසම්පන්න සීවලී දැහැනේ ආනුභාව බලයෙන් සැමට යහපත උදාවේවා! ඔබ වහන්සේට ද ආයු වර්ණ , සැප බල ප්‍රඥා තව තව වැඩේවා ! තෙරුවන් සරණයි!🙏🙏🙏
@AmilaDeshanawimukthi
6 ай бұрын
බලසපන්න,සිවලි,පිරිත,බලයෙන්,මගේ විසඑක,අද දින,ලැබෙිවා,සදු,සදු,සදු❤❤❤පුියන්තිකා❤
@AmilaDeshanawimukthi
6 ай бұрын
මහා,බලසපන්න,පිරිත,අපට,කියපු,සිවලි,මහා,රතන්,වහන්,සෙටත්,දැන්,පසපු,ස්වමින්,වහනු්සෙටත්,නමස්,කර,වෙිවා❤මගේ,පුර්තනය,ඉස්ටවෙිවා❤
@AmilaDeshanawimukthi
6 ай бұрын
❤😂🎉
@thakshilamadawalagamage7818
4 ай бұрын
Magedaruwage lede suwawewa me siwali pirithe anu bawayen sadu sadu sadu...
@AnomaManal
4 ай бұрын
Ciwali dehena acirwadayan මට රස්සාවක් lebawa
@ranjithdharmakeerthi5977
9 ай бұрын
අපි වෙනුවෙන් මහා වෙහෙස මහන්සි වී සඡ්ඡායනය කරන මේ මහා සීවලී දැහැන් පිරිතේ ආනුභාවයෙන් මාගේ සියළු මුදල් ගැටළු, මගේ සියළු ණය බර නිදහස් වී මා හට පෙර සිටියාටත් වඩා ධනයෙන් බලයෙන් ශක්තිවන්තව සිටීමට වාසනාව උදා වේවා...... මා හට මෙන්ම සියළු ලෝක වාසීන්ටද සහනය ධනය බලය උදෘ වේවා සියළු දුක් කරදර නිම වේවා......🙏🙏🙏 මෙම පිරිත සඡ්ඡායනය කරන ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා.. ආයු වර්ණ වැඩි වේවා..... සම්මා සම්බුදු පිහිටෙන් මාර්ග ඵල ලබා උතුම් නිර්වාණය ලැබීමට හේතු වාසනා වේවා.... . සාඳු.....සාඳු....... සාඳු..........🙏🙏🙏🙏
@Chaminda-h6x
28 күн бұрын
මෙ මහා සෙවලි දෙහෙනෙන් මගෙ විදෙස් ගමන සාර්ථක වෙවා
@malinandani3412
10 ай бұрын
🌸🌸🌸🙏🙏🙏 සීවලී දැහැන ගුණ බලයෙන් මගේ පුතුගේ ,දියණියගේ මාගේ අපගේ සියළුම ලෙඩ රෝග නිට්ටාවටම සුවපත් වේවා 🙏🙏🙏🙏 ..ජීවිතයේ සියළුම මුදල් ගැටලු ,අනිකුත් ප්‍රශ්න ගැටලු විසදේවා 🙏🙏🙏...සියළුම පැතුම් ප්‍රාර්ථනා ඉටුවේවා 🌸☸️🙏 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු🌸🌸🌸
@SudeshLakmal-m4c
10 ай бұрын
සීවලි දැහැන ගූණ බලයෙන් මගෙ පුතුගේ විවාහය සාර්ථකව ගැනිමට , ආශිර්වාද ලබා දෙවා
@srilankasrilanka781
Жыл бұрын
සීවලී පිරිත අනූනවයෙන් ව්‍යාපාරය, මගේ වැඩ කටයූතු ස්ඨසිද්ද වේවා 💕🙏🙏🙏💕සාදු සාදු සාදු
@shehararanmini3027
Ай бұрын
මාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා බුදුසරනයි
@ShriyalathaWijesinghe
10 ай бұрын
සීවලී පිරිතේ ආනු හාවයෙන් මගේ පුංචි කඩය දියුනු වෙිවා නයවලින් නිදහස් වන්න ශක්තිය ලැබෙිිවා සියලුම දෙනාට යහපත උදා වෙිිවා සිදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@NethuShalika
6 ай бұрын
උතුමිවු සිිිවලි්ි දැහැනේ පිහිටෙන් මාගේ නිවසේ සියලු අගහිග තුරන් වෙිවා සාදු සාදු සාදු
@gaminirathnayaka5832
Жыл бұрын
mage me seewali pireth deshanawa srawanaya kerime balamahaimen mahata lotaraijayagrahanayak udawewa seewalemaha rahathanan wahanseta mage namaskaraya wewa*******
@NalaniKariyawasam
11 ай бұрын
Seewalee dahane anubawayen mage naya mudal nidahas kara mage mahathayata athi wennau siyalu roga karadara adin nima wewa 🌷🌷🌷🌷🌷👏👏👏👏
@SamithSamith-fm7bw
Жыл бұрын
සීවලී පිරිත් දෙසනා බලයෙන් මා ඇතුඵ සියලුම ලොකවාසින්ටත් සෙතක් සාන්තියක්ම වෙිවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
Жыл бұрын
සීවලී පිරිත් දෙසනා බලයෙන් මාගේ සියඵ කරදර බාදක ඉවත් කොට මාගේ සියඵ පුාර්ඵනාව ඉෂ්ට කර දෙන සේක්වා ...සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
Жыл бұрын
මෙි පිරිත් දෙසනා බලයෙන් මාගේ සියඵ බලාපොරොත්තු ඉස්ට වෙිවා 🙏🙏🙏🙏🙏🙏.
@SamithSamith-fm7bw
Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
Жыл бұрын
සීවලී පිරිත් ආනුභාවයෙන් මාගේ සියලුම පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරණයි .🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
Жыл бұрын
සීවලී පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු පැතුම් ඉටුවෙිවා ලොකවාසින්ටත් සෙතක්ම වෙිවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilapiyadarshani2423
3 ай бұрын
සාදුසාදු
@rasikalakmali4617
7 ай бұрын
මෙමෙ සිවලි පිරිත් දෙසනවෙන් මගෙ වෙළෙඳ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වෙවා මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා සාදු සාදු සාදු සා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PadinduPeiris
2 ай бұрын
සීවලී දැහැනේ ආනූබාවයෙන් මටත් සියලුම සත්වයන්ට යහපත් වේවා
@JayanthiFernando-yq6eh
Жыл бұрын
සියලු දෙනා ලොව සුවපත් වෙිවා.
@SmadeSs
Жыл бұрын
Siwali pirithe balayen mage viyaparaya diyunu wewa🙏🙏🙏🙏🙏🙏
@KalyaniNeranjala
5 ай бұрын
මම හාමදාම මෙම සිවලි පිරිත අහනවා ගොඩක් ලස්සනට අහන් ඉන්න ආසයි මගේ සියලු පැ තුම් ඉටු වේවා
@SamanathaBandara
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු
@nayomikumari4166
Жыл бұрын
Mata menma siyalu denatama manasika suwaya labewa !!!!!
@NishaniMangi
11 ай бұрын
Sadu sadu sadu Maha pirith Balayan maga niwasa daruwan mulu lokayama positha wewa.nirogiwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumbalinda4360
Ай бұрын
සීවලී දැහැනේ බලයෙන් රෝග දුරු වේවා .ධන නිධාන පහළ වේවා .
@sarasara-w6c
7 ай бұрын
මේ සීවලි පිරිතේ බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් තියෙන සියලු ප්‍රශ්න කරදර දුරුවේවා පවුල්වල සමගිය දියුනුව සතුටසවුබාග්‍ය සාමය උදා වේවා සාදු සාදු සාදු
@AnulaKumaragamage
7 ай бұрын
උතුම් සීවලී මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@manelpushpalatha5820
2 ай бұрын
සීවලී දැහැනෙ බලයෙන් මා හට ධනය ලැබේවා ලැබේවා ලැබේවා
@ayeshaekanayake7288
7 ай бұрын
මෙම උතුම් සීවලී පිරිතේ ආනුභාව බලයෙන් මාගේ අලුතෙන් ඉදි කිරීමට බලාපොරොත්තු වන නව නිවසේ වැඩ කටයුතු නිමා කරගැනීමට සියලු කටයුතු කිසිම කරදරයක් බාධාවකින් තොරව,ඒ සදහා අවශ්‍ය මුදල් ලැබේවා! මුදල් ලැබෙන සියලු මාර්ග තව තවත් දියුණු වේවා.
@nuwanwijerathna5712
8 ай бұрын
මෙි උතුමි වු සිවලි පිරිතේ බලයෙන් මාගේ මනස නිදහස් වෙිවා සාදු සාදු සාදු
@janakahemantha8137
Жыл бұрын
සිවලි දැහැන බලෙන් මගෙසියලු බලාපොරත්තු ඉටුවි වෙලදාමි දියනුවෙන් දියනුුවට පත්වෙවා සාදු සාදු සාදු
@manelwickramasinghe7214
Жыл бұрын
Gztzgxjsfs to using hztzhx🎉😮😢😮😮😢😂😢😮😢🎉😢😮😅❤
@RasanjaliChandrawishaka
Жыл бұрын
මේ සීවලී පිරිතෙන් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා සාදු සාදු සාදු
@priyadanu8969
Жыл бұрын
Meme weyaparaya dunuwen dunuwama wewa asswah katawah duruwewa
@helikathannaduwa4168
5 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරු දෙදෙනාටම සුභ දවසක් වේවා.මගේ නිවසටද සීවලී පිරිත් බලයෙන් පිනිට ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@Nisansalamihiri-vr5ot
7 ай бұрын
මෙම පිරිතෙන් මගේ අම්මාට තාත්තාට සල්ලි හම්බ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@kusumalathahendavitharana397
8 ай бұрын
මේ උතුම් සීවලී පිරිතේ ආනුභාවයෙන්මාගේ ශරීරයේ ඇති සියලු රෝගදුරින්ම දුරුවී නිදුක් නීරෝගී සුව මාහට ලැබේවා .ලොතරැයි දිනුමක් ලැබේවා දඹදිව වන්දනාමාන කරන්න යාමට බලාපොරොත්තු වෙනවා.ඒනිසා මගේ සියලු පැතුම් ඉටුවේවා
@HarshiniNilanjana-nn1th
9 ай бұрын
සීවලී දැහැනේ බලයෙන් මාගේ සියලු පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏
@DushanathagihanGihankumara
Ай бұрын
සීවලී පිරිතේ ආනුභාවයෙනුත් තුනුරුවනේ පිහිටෙන් කාන්තිමාලා වන අයගේ සියලුම දෝස් කරදර බාදක දුරුවී යහපත උදාවේවා 🌺🌺🌺
@IsharaKumari-m2c
Жыл бұрын
Siwali dehena anubawa balen mage Hite tiyana siyalu balaporottu itu wewa
@kusumalathahendavitharana397
8 ай бұрын
මේ උතුම් පිරිත් දේශනාවේ බලයෙන්මගේත් මගේ දරුවන් ගේ ත්පවුලේසියලු දෙනාගේත්අපලදුරුවීනිදුක් නීරෝගී සියලු පැතුම් ඉටුවේවා දෙනාගේත්අපල දුරුවී සියලු අපලදුරුවී
@RanjithLal-w7z
5 ай бұрын
මාහානුබාව සම්පන්න සීවලී පිරිත් බල යෙන් මට මගේ ගෙදර අයට පිහිට ලබෙවා තේරුවන් සරනයි ❤❤❤
@lalwijethunga2022
Жыл бұрын
Sewali pihiten anubawayen mage viyaparaya dinan dina diunu wewa
@SadiniAmanda
9 ай бұрын
ව්‍යාපාරය දියුණු වේවා නිවසේ දියුණුව ඇතිවේවා කරදර බාධක දුරුවේවා සතුට සමාදානය ඇතිවේවා
@AAshoka-w6e
Жыл бұрын
Prasna visadewa....sadu sadu....sadu.
@kusumbalinda4360
Ай бұрын
සීවලි රහතන්වහන්සේගේ පිහිටයි .
@VinujaDileeksha
9 ай бұрын
මෙම සීවලී පිරිතේ බලයෙන් මගේ දරුවො හතර දෙනාගේත් මගේත් සියලූම ලෙඩදුක් රෝග දූරීන් බූත වේවා සියලූම ප්‍රස්න කරදර නැති වේවා පුතා උසස්පෙලින් පාස් කර දේවා දුල දෙන්නට ඉකමනින් විවාහයක් සිදුවේවා
@MaheshSandaruwan-s5n
Жыл бұрын
Shiwali dhanin mat pihita labewa sadu sadu sadu
@KantiKanti-u2f
9 ай бұрын
Siwali pirith balayen mage demapiyange daruwange siyalu karadara nimakara denna sadu sadu sadu theruwan saranai
@RenukaMalkanthi-q6j
Ай бұрын
මෙි සිවලිපිරිත්...බලයෙන්..මාහට.දන.සමිපත් උදාවෙිවා 🙏🙏🙏
@thakshilaseriwardhana1809
Жыл бұрын
Me pirith anubawayan mage siyaluma balaporothu etu wewa mage waladasala diunuwan diunuwaws
@thilakaudawaththa8169
Жыл бұрын
මෙ පිරිත සියඑලුමදෙනාටම අසිර් වාදයක් චෙිවා දුක් කරදර නිමාවෙිවා සතටු සිත් පහල චෙිචා සා සා සාදු
@pesannapesanna6378
11 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺, තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@nalinabeywardana7313
2 ай бұрын
මාගේ සිතුම් පැතුම් සියල්ල ඉෂ්ට වේවා
@LahiruRashmika-hy4pp
7 ай бұрын
❤මේ සීවිලි දැහැන් පිරිත් බලයෙන් ❤මට අද දවස සුබදවසක්.වේවා❤මට අද දවස❤දණ සම්පත් ලැබේවා❤ස්තුතී❤ස්තුතී❤ස්තුතී❤
@chandimasandanayaka4824
Жыл бұрын
Me swamenwahanse kawda...hari mihiri hadak...sadu sadu aadu
1:38:48
Seevali Piritha 7 Warak | සීවලී පිරිත 7 වරක් | Seevali yanthraya | The Buddhist
The Buddhist
Рет қаралды 3,2 МЛН
43:13
ජයපිරිත
Nilu Nilu pr
Рет қаралды 4,8 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
1:37:33
นอนไม่หลับ ฟังธรรมะแล้วผ่อนคลาย นอนหลับลึก ได้บุญมาก 🙏 ฟังธรรมะก่อนนอน จิตคุณจะสงบเร็ว 🌷🌷
Buddhism
Рет қаралды 9 М.
22:37
rathnamali gatha rathnaya රත්නමලී ගාථා රත්නය....
Sundara lanka සුන්දර ලංකා🇱🇰
Рет қаралды 47 М.
45:35
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith
Bawa kathara
Рет қаралды 558 М.
1:36:07
සීවලී පිරිත 07 වතාවක් එක පෙලට ශ්‍රවණය කරන්න Siwali Piritha
GoodKarma
Рет қаралды 747 М.
38:42
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
Road to Heaven
Рет қаралды 11 МЛН
20:51
දිනපතා මෙම බලගතු පිරිත් ශ්‍රවණය කරන්න SETH PIRITH OFFICIAL ORIGINAL VEDEO
BUDDHIST OFFICIAL
Рет қаралды 417 М.
17:54
seevali pirtha [සීවලී පිරිත]/seevali piritha sinhala/seevali pirtha/#methumSL
methumsri
Рет қаралды 3,2 МЛН
38:54
Seth Pirith
Seth Pirith
Рет қаралды 8 МЛН
54:57
සීවලී පිරිත 7 වරක්.Seevali Piritha..නිවසේ සෞභාග්‍යය, දියුණුව උදාවේවා!!!
Lithipradeep_seres
Рет қаралды 1,5 МЛН
45:12
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith
Budu Bana
Рет қаралды 181 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН