ගෙදර වැඩයි අපේ ගොවිපලේ වැඩයි | Self Care | වැඩ වැඩි වෙන්න කලින් දවස් #lifeinnewzealand #apieceoflove

  Рет қаралды 11,622

A Piece of Love

2 ай бұрын

#lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
kzbin.info/www/bejne/d6OsaIyApMh5g8k
අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
kzbin.info/www/bejne/pZKYh3p7p8x_isU
උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
kzbin.info/www/bejne/gIrcZYxtoceXnbs
I'm on Instagram a_piece_of_love_ig
Follow me on Facebook A-piece-of-love-100864565672063/

Пікірлер: 170
@YamuAwidinna
@YamuAwidinna 28 күн бұрын
ඔයාලාගේ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා 🍀🌻✌️👌
@nelumperera9150
@nelumperera9150 2 ай бұрын
හැමදාම වගේම අදත්, ඔයාගෙ බොරු ආටෝප නැති Video එක බැලුව නංගි. ආදරෙයි. පරෙස්සමින් ඉන්න. ❤️❤️.
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි අක්කා❤️
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 ай бұрын
Ou බොරු සෝබන නැ..❤❤❤❤
@ThmrAththanayaka-dk7rh
@ThmrAththanayaka-dk7rh 2 ай бұрын
මේ ආරම්භ වෙන ඔයාලගෙ ආදායම් වැඩි වෙවා.❤ ලස්සන පරිසරය පෙන්නලා මගේ මනසේ විඩාව නවන ඔයාටත්,පව්ලටත් සැනසුම, සතුට ලැබේවා❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@ashenkavinda5025
@ashenkavinda5025 2 ай бұрын
1.30 බලන්න හිට්යෙ වැඩ නිසා බැරි උනා දැන් වැඩ ඉවරයි නිදහසෙ බලනවා ☺️ බුදුසරණයි ඔයාලට 🙏💐❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි ❤️❤️
@user-Nirmala123
@user-Nirmala123 2 ай бұрын
පුතාලගේ ජීවිතේ වගකීම් දරාගෙන මුත් සතුටින් සැහැල්ලුවෙන් සාර්ථකත්වය කරා යන්න දිරිය ලැබේවා ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි නැන්දා🥰🥰
@ChamathkaGimhani-k3f
@ChamathkaGimhani-k3f 2 ай бұрын
හරිම ලස්සනයි අක්කේ වෙනදා වගේම මේ පරිසර දකිද්දි හරිම ආසයි දෝනි සත්තුන්ට ගොඩක් ආදරේ වෙයි . හැමදාම සතුටින් ඉන්න ලැ⁣බේවා🙏
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@sunethrawickramanayake3970
@sunethrawickramanayake3970 2 ай бұрын
අනේ චූටි වහුපැටියා යරිම ලස්සනයි.එයාව අම්මගෙන් වෙන් කරන්න එපා
@chaminiwanigasekara4236
@chaminiwanigasekara4236 2 ай бұрын
හැමදාම වගේ හිත නිවෙන video එකක්.රාජකාරිය අමාරු උනත් තමන්ගේ තැන නිසා නිදහසක් දැනෙනවා නේද? මල්ලිත් එක්ක එකට වැඩ කරන්න ලැබෙන එකම නියමයි නෙ නේද?😊😊. හැමදේම පරිස්සමින් කරගෙන ඉන්න නංගි.ගොඩක් පිං ලස්සන වටපිටාව පෙන්නුවට.
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
@shriyanikumari6811
@shriyanikumari6811 2 ай бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක. අක්කගෙ වීඩියෝ ගොඩක් බැලුවා. අද තමයි පළවෙනි comment එක දැම්මේ. මාර විදියට හිත නිවෙන වීඩියෝ එකක්. ඒ පරිසරය හරිම ලස්සනයි. දිගටම මේ වගේ වීඩියෝ දාන්න අක්කේ. බුදු සරණයි ඔයාලා හැමෝටම.❤️❤️❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි 🥰🥰
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 2 ай бұрын
දවසකට පස්සෙ වීඩියෝ එක බැලුවේ පුතේ.ලස්සනයි වීඩියෝ එක අදත්.ආසාවෙන් බැලුවේ පුතේ.දරුවෝ එක්ක පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...බුදුසරණයි ඔයාලට.❤❤❤❤🌷🌷🌷🌷😍😍😍🙏🙏🙏
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි නැන්දා🥰🥰
@lakminihewawitharana4981
@lakminihewawitharana4981 2 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි අදත් video එක...ඇත්තමයි සුරංගනා ලෝකයකට ගියා වගේ පරිසරය..ඔයාලා ඇත්තටම වාසනාවන්තයි අක්කි ඒ ලස්සන විඳින්න ❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@thusharicfrenando8858
@thusharicfrenando8858 2 ай бұрын
මම ගොඩාක් ආසාවෙන් බලන Vlog එකක් ගෙන ආවාට ,ඔබට බොහෝම ස්තූතියී .ඔබ සියලුම දෙනාට බුදු සරනයී ❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි ❤️❤️
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 2 ай бұрын
දැන් තමයි ,,,ඔයාලගේ v බැලුවේ,,,,,, සැමදා වාගේම සැමටම සතුටම වේවා.......බුදුසරණයි ...🌹🌹💐
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි ❤️❤️❤️
@WasanthiGallage-rg7ms
@WasanthiGallage-rg7ms 2 ай бұрын
විඩියො එක බල නකොට මට දැනෙන්නේ මමත් ඔයල එක්ක ඉන්නව වගේ දුව .එ තරමට ම ආදරණීය යි.සතුටින් ඉන්න .බුදු සරණ යි .
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි නැන්දා🥰🥰
@ganeshikafernando4602
@ganeshikafernando4602 2 ай бұрын
කියන්න කිසිම දෙයක් නැහැ නංගී .ලස්සනයි විඩියෝ නම් .ජය වේවා නංගී .බුදුසරණයි ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි අක්කා❤️❤️
@shanikanimanthi8830
@shanikanimanthi8830 2 ай бұрын
ඔයාගෙ vedios ඔක්කොම මන් බලනවා හරිම ලස්සනයි ...❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@srimalihettiarachchi4046
@srimalihettiarachchi4046 2 ай бұрын
එන්න හිතෙනව නවසීලන්තය ට.හිත නිවෙන vedio.thanks
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@manishaperera4394
@manishaperera4394 2 ай бұрын
නවකතාවක තියෙන කතාවක් වගේ හරිම ලස්සනයි අක්කේ.❤❤වහා ඇබ්බැහි වෙන සුලුයි..අවධානයෙන් බලා සිටින්න.😂😂
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා ආදරෙයි🥰🥰
@ChamalRoshan
@ChamalRoshan 2 ай бұрын
Busy time ekka vedios 3k miss wela akki,environment nisa vedio wala godak relaxing, thanks again akki😊
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
Thank you so much nangi🥰🥰
@nadeeplakmal-y9j
@nadeeplakmal-y9j 2 ай бұрын
Harima lassanai.oyaka hamoma parissamata inna budu saranai
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි 🥰🥰
@nilankajayarathna3338
@nilankajayarathna3338 2 ай бұрын
Lassani akki video eka . Parissamen sathutin inna hamadamt. Adarei ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ආදරෙයි නංගා❤️
@niorshajayamanna3275
@niorshajayamanna3275 2 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි ❤️❤️
@ymnpkherath9797
@ymnpkherath9797 2 ай бұрын
අදත් ඔයාගේ vedio ඒක බැලුවා නංගී බබෝ.ඉතින් පරෙස්සමින් හැමෝම.බුදුසරණයි ok
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි අක්කා🥰🥰
@dayarathnayake3988
@dayarathnayake3988 2 ай бұрын
මාත් බැලුව දුවේ ලස්සනයi අදත් ඔයාලට බූදු සරනයි ආදරෙයි ගොඩක්
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි නැන්දා , ආදරෙයි❤️❤️
@harindapiyathilake6534
@harindapiyathilake6534 2 ай бұрын
White bedding is really good. It looks very clean and fresh
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
🥰🥰🥰
@ThisariChampa
@ThisariChampa 2 ай бұрын
හරිම ලස්සන වටපිටාව.දුව කලාත්මක ව ඒවා අපට පෙන්වනවාට ගොඩක් ස්තූතියි .ඔයා නිසා දැන් newz...වල පුරුදු තැන් ගොඩක් තියෙනවා . වැස්සට පස්සේ නම් ගග පැත්තෙ යන්න එපා..❤ තෙරුවන් සරණයි දුව .
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
තෙරුවන් සරණයි නැන්දා❤️🥰
@chandanifernando8494
@chandanifernando8494 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ආදරෙයි❤️❤️
@chamindabandara6444
@chamindabandara6444 2 ай бұрын
අදත් අාසාවෙන් බැලුවා.❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@mis.darshi1236
@mis.darshi1236 2 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක අසනීපෙන් නිසා පරක්කු උනා සුදු ❤❤❤ දැන් බලන්නෙ ඒත් ඔලුව උස්සන් ඉන්න බෑ ❤❤❤ ඒ වටපිටාව හරිම නිස්කලංකයි මල්ලිගෙ චිකන් කරි රස පාටයි ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා ආදරෙයි🥰🥰
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 2 ай бұрын
Adath harima lassana video ekak akka❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@madhushappydiaries6005
@madhushappydiaries6005 2 ай бұрын
නහය රෝස පාටයි අනේ cute🩵🌸 ශාශා කොටේ ශෝයි🐕♥️ Vlog ekath lassnai🩵🌱🌻
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 2 ай бұрын
බුදුසරණයි ඔයාලට පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි 🥰🥰
@maduliyanage
@maduliyanage 2 ай бұрын
ලස්සනයි වාසනා...ආසාවෙන් බැලුවා..ආදරෙයි ❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි මදූ, බුදුසරණයි ❤️❤️
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 ай бұрын
හරිම ලස්සනයි...ඔයාලගෙ සරල life eka lassanai..❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@nilanthimangalika6108
@nilanthimangalika6108 2 ай бұрын
හරිම ලස්සනයි නංගි 🥰 ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤💐🌹
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි අක්කා❤️
@shiromafernando6416
@shiromafernando6416 2 ай бұрын
හර ලස්සන යි අදත් ඇත්තම තමයි ඵයාගේ හහය රෝස පාටයි❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ඔව් අනේ මන් ආසම එහෙම අයට🥰🥰
@priyangakakulawala9107
@priyangakakulawala9107 2 ай бұрын
Harima lasasanai nanagi harima adaraniya paualake sarala nihathamani adarei nanagi hamadama ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
@GimhaniHarischandra
@GimhaniHarischandra 2 ай бұрын
බව් මල්ලිත් පුරුදු වෙල දැන් බයික් එකේ යන්න නේද. අනේ දිගටම video ඕන. වෙනම ලෝකෙකට යනවා වගේ ඔයාගේ video බලනකොට. අනිත් එක ඔයා හරිම නෝමල් අනේ. ශෝක්.
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@sanjuomi5230
@sanjuomi5230 2 ай бұрын
Adath harima lassanj vedio eka ❤ adarei chooty bunnies ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@වාසනාඒකනායක
@වාසනාඒකනායක 2 ай бұрын
ලස්සනයි වීඩියෝ එක ❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@WithanageLakmini-oj5ui
@WithanageLakmini-oj5ui 2 ай бұрын
දෝනි නම් ඔයා වගේමයි 😊
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
🥰🥰🥰
@malindamanesha3551
@malindamanesha3551 2 ай бұрын
Anee godak lassni ❤❤video eka akka❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 ай бұрын
Farm eke lassana video ekak.❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 2 ай бұрын
ලස්සන වීඩියෝ එක❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@indranigunawardane4012
@indranigunawardane4012 2 ай бұрын
⁣ෂෝක් හුරතල් ලස්සන පැටියෙක් .එයා girlද boyද.ගඟේ වතුර වැඩි නිසා යන්න එපා ඒ පැත්තට.ශාෂා කොටේටත් ඔයාල නැතිවම බැහැවගේ.😊පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාල හැමෝම .බුදු සරනයි ❤❤❤❤❤ ව
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
එයා Boy අම්මෙ , බුදුසරණයි ❤️❤️
@RohithaChandrasena-c9o
@RohithaChandrasena-c9o 2 ай бұрын
වීඩියෝ එක ලස්සනයි නැන්දේ ගංවතුරනම් ඉතින් රත්නපුරේ තමයි නැන්දේ😄😄අපේ අම්මා කියනවා හරකුන්ගෙ බෙල්ල යට අත ගානවට එයාලා හරිම කැමතිලු
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
පුතා රත්නපුරද, ඔව් මාත් බෙල්ල් යට අතගානවා🥰🥰
@RohithaChandrasena-c9o
@RohithaChandrasena-c9o 2 ай бұрын
ඔව් නැන්දෙ මම රත්නපුරෙ අැහැළියගොඩ. නැන්දා අායෙ ලංකාවට අාවම අපේ ගෙදරටත් එන්න.
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
එන්නම් පුතා දවසක 💕
@RohithaChandrasena-c9o
@RohithaChandrasena-c9o 2 ай бұрын
@@apieceoflove8173 💓
@amalidinuka1748
@amalidinuka1748 2 ай бұрын
Adrei akke❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
නංගා ❤️❤️
@roshika7155
@roshika7155 2 ай бұрын
Beautiful video nanga budusarenai ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
Budusaranai akka🥰🥰
@kanchanasampath8725
@kanchanasampath8725 2 ай бұрын
Hi akki❤
@anulawijerathne4290
@anulawijerathne4290 2 ай бұрын
Theruwan Saranai hemotama🌹
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
තෙරුවන් සරණයි ❤️❤️
@darshiswarnika
@darshiswarnika 2 ай бұрын
ඔයාගේ video බලන්න මම දැන් ඇබ්බැහි වෙලා. හරිම සතුටුයි. මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. ලංකාවේ ඉදලා ඕස්ට්‍රේලියාව හරහා නවසීලන්තයට එනකොට ගන්න තියන transit visa එක ගැන පොඩ්ඩක් කියන්නකෝ
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
අනේ ඒ ගැන නම් මන් ලොකුවට දන්නෙ නෑ dear.අපි Australia හරහා ගිහින්ම නෑ❤️
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 2 ай бұрын
❤❤❤❤
@MaliniAbey-dd5zb
@MaliniAbey-dd5zb 2 ай бұрын
❤ Budusaranai
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි 🥰🥰
@SanjulaWijesingha
@SanjulaWijesingha 2 ай бұрын
Harima asawen balanne akki.puduma senasimak denenawa me vlog walin.lassana parisarayaka oyala jivath wenna pin karala thiyenawa.budusaranai❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි නංගි❤️❤️
@SanjulaWijesingha
@SanjulaWijesingha 2 ай бұрын
@@apieceoflove8173 ❤️
@chamodhdilan4497
@chamodhdilan4497 2 ай бұрын
අක්ක ෆාමින් වලටු ආව කිව්වට පැටියෙක් දැක්කම සැහෙන අලුත් අත්දැකීමක් වගේ
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
මන් ඉස්සර කලේ milking විතරයි මල්ලි මට අනික් හැමදේම අලුත්🥰🥰
@cheramidealwis1063
@cheramidealwis1063 2 ай бұрын
❤❤❤❤❤😊😊😊
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 2 ай бұрын
Adath harima lassanai nangi.....❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
@nilusha518
@nilusha518 2 ай бұрын
❤❤❤❤❤❤❤
@tharangaharshani6900
@tharangaharshani6900 2 ай бұрын
May god bless you all
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
God bless you too❤️❤️
@chamaridias5262
@chamaridias5262 2 ай бұрын
Masata vikunanna hadan naha neda, ehema nam hari duka hithevi, ohe hariyata beef kanavane...😢❤
@KasunMadusankq
@KasunMadusankq 2 ай бұрын
අද උදේම දැක්ක .යාපනේ යන ගමන් කිලිනොචිචියෙ ඉන්නෙ
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@Devindi_gurusinghe
@Devindi_gurusinghe 2 ай бұрын
විනාඩි ගානකට හිතේ තියෙන දුක , ප්‍රශ්න මේ හැමදේම අමතක වෙලා ගියා...ඔයාට ගොඩක් පිං අක්කෙ.Thank you videos genavata ♥️
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@madurangilakmali3960
@madurangilakmali3960 2 ай бұрын
Nangi oyala giya cafe eka mokadda ane mamath wahangarei inne. Saloon eka
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
අක්ක මෙන්න මේ cafe එක👇 g.co/kgs/vXvWSEQ Salon එකෙ නම The beauty home ඉන්දියන් lady කෙනෙක් තමයි කරන්නෙ❤️❤️
@tharangaudayngani1055
@tharangaudayngani1055 2 ай бұрын
Hi.mama lagadi New Zealand ave.dan 4 months venava.oya Farmers eken ganna beauty products monada dear.api thama danne na mehe use karanna oni beauty products.Budu saranay.
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
මන් ගන්නෙ the ordinary products, දවසක වීඩියෝ එකකින්ම පෙන්නන්නම්කො.බුදුසරණයි ❤️
@KelumChandana-m4d
@KelumChandana-m4d 2 күн бұрын
අම්මා අදුරන්නෙ කොහොමද
@nimeshapiyumini2483
@nimeshapiyumini2483 2 ай бұрын
🥰❤
@Minidailyliving
@Minidailyliving 2 ай бұрын
Thank you for showing us how you care for animals as a farmer! It is really interesting! Love you vlog as always~
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
Thank you darling ❤️
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 ай бұрын
❤❤❤❤🇱🇰🙏🇮🇹💐🏡🌻🌻🌻🌻🌻🌻🌻👍👏👏..Me lassana vida ganna Apitah denawata,Sthuthi oyata.🌹❤️💎☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@rasangiedirimanna1944
@rasangiedirimanna1944 2 ай бұрын
මගෙ චූට් දෝනි,ෂාසා කැටේලු දෝනිගෙ හුරතලේ ඉබින්න හිතෙනවා මට
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
අනේ 🥰🥰
@GimhaniHarischandra
@GimhaniHarischandra 2 ай бұрын
එතකොට එයාල මුලු දවසම එලියෙද ඉන්නේ dr.වැස්සට තෙමෙනකොට අසනීප වෙන්නේ නැද්ද.
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
එහෙම අසනීප වෙන්නෙ නෑ ටික දවසකින් එයාල shed එකකට දානවා🥰🥰
@janakiherath6237
@janakiherath6237 2 ай бұрын
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
❤️❤️
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz 2 ай бұрын
Akka ඩුවට් කවර දාන්නී ඇයි සීතල නිසාද
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ඔව් නංගි🥰🥰
@ggdk2808
@ggdk2808 2 ай бұрын
සත්තු එක්ක ගෙවන ජීවිතය කර්කශ උනත් සතුටුයි නේද නංගි.ප්‍රශ්න අඩුයිනෙ.
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ඔව් අක්කා🥰🥰
@thilinashiran8563
@thilinashiran8563 2 ай бұрын
Hi akki
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
Hi නංගි❤️❤️
@thilinashiran8563
@thilinashiran8563 2 ай бұрын
@@apieceoflove8173 wow harima happy mn hituwe na Mata reply ei kiyla. Thank you akke
@kobalaLiyanage
@kobalaLiyanage 2 ай бұрын
@KumuduMarasinghe-dr2nq
@KumuduMarasinghe-dr2nq 2 ай бұрын
❤❤❤❤❤❤❤
@vimukthijayarathne
@vimukthijayarathne 2 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
🥰🥰🥰
@sithumidissanayaka9570
@sithumidissanayaka9570 2 ай бұрын
😍
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 2 ай бұрын
❤❤❤❤❤❤
@kavindithilakarathna4175
@kavindithilakarathna4175 2 ай бұрын
❤❤❤❤❤
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 2 ай бұрын
❤❤❤❤
@SachiniShanika-or4yj
@SachiniShanika-or4yj 2 ай бұрын
❤❤❤❤❤
@DulanjaliPremathilaka
@DulanjaliPremathilaka 2 ай бұрын
❤❤❤
@nandaniabeykoon5437
@nandaniabeykoon5437 2 ай бұрын
❤❤❤
@indikahasanthi742
@indikahasanthi742 2 ай бұрын
❤️❤️❤️
@leethmaYasasmi
@leethmaYasasmi 2 ай бұрын
❤❤
@warunijayawickrama9507
@warunijayawickrama9507 2 ай бұрын
❤❤❤❤
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 2 ай бұрын
❤❤❤❤❤❤
@sanjeewaprasanna3210
@sanjeewaprasanna3210 2 ай бұрын
❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
❤️❤️❤️
@purnimaariyawansa9479
@purnimaariyawansa9479 2 ай бұрын
❤❤❤❤❤❤❤
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 2 ай бұрын
❤❤❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 2 ай бұрын
❤❤❤
@samadhi390
@samadhi390 2 ай бұрын
❤❤❤❤
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 2 ай бұрын
❤❤❤❤❤❤
@amaaslifestyle
@amaaslifestyle 2 ай бұрын
❤❤❤❤
@shami7678
@shami7678 2 ай бұрын
@dineshikababa3254
@dineshikababa3254 2 ай бұрын
Cl
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 32 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,1 МЛН