සෙල්ල කතරගම කලු දොදොල් | sella katharagama shopping sri lanka 🇱🇰 |

  Рет қаралды 63,782

Travel Bro

Travel Bro

Күн бұрын

Пікірлер: 225
@sangeethsadaruwan8104
@sangeethsadaruwan8104 Жыл бұрын
ඔබ වැනි ආදරනීය මිනිසුන් මේ රටටත් ලෝකයටමත් ආශීර්වාදයක් .ඔබට තෙරුවන් සරණයි .කතරගම දෙවියන්ගේ පිහිටයි
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 2 жыл бұрын
කතා කරන විදියෙන්ම දකුණේ කොල්ලෙක් කියලා තේරෙනව... එල brother 👌👌❤❤ සුපිරි
@ආසිරි-ඳ4ධ
@ආසිරි-ඳ4ධ 2 жыл бұрын
සල්ලි වලට වඩා මනුස්සකම වටිනවා කියන එකට ඔයා නම් හොද උදාහරනයක්..හැමදාම හරි යන්න ඕන මචෝ උඹට..
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@thusharatilakarhatna9667
@thusharatilakarhatna9667 2 жыл бұрын
Ow bn
@erandimadushika7552
@erandimadushika7552 2 жыл бұрын
අනේ ඒ අයිය කතා කරන විදිය හරිම ශෝක්.සුබ පතනව චනල් එක සාර්තක වෙන්න කියල.
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
දකුනෙ පොරක්
@surangisurangi6001
@surangisurangi6001 8 ай бұрын
ඇත්තටම හරි හොද මනුෂ්‍ය කම් තියන ආදරණීය කෙනෙක් කියලා හිතනවා.ජේසු පිහිටයි ඔබට.ඇත්තටම හරි ආසාවෙන් ඉන්නේ ලංකාවට ඇවිත් කතරගම යන්න.ආස හිතෙනවා කතරගම දකිද්දී .පුංචි කාලේ හැම අවුරුද්දේම තාත්තා එක්කන් ගියා.ආසයි දැන් තාත්තා එක්කන් යන්න.තාත්තා යන්න ආසම තැනක්.
@TravelBro1
@TravelBro1 8 ай бұрын
❤❤❤
@sameerarathnayake9618
@sameerarathnayake9618 2 жыл бұрын
හොද කොල්ලෙක් හොද හදවතක් තියෙන‌ දිර්ඝ ආයු ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාටයි පවුලෙ ඔක්කොටමයි බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏🌍
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@roshanranjith4963
@roshanranjith4963 2 жыл бұрын
නියමයිනේ මනුස්සකම ...තව vidio ona
@aselamadhuranga9665
@aselamadhuranga9665 2 жыл бұрын
අඩේ මාර චරිතයක් සිරාවට කතා කරන්න ආසයි ඒ අයියා එක්ක...❤️❤️👈
@sumuduishan7336
@sumuduishan7336 2 жыл бұрын
ආදරෙයි මචා..මේ වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට කරන ලොකු උදව්වක් ❤️❤️🙏
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you brother ❤️
@renuka243
@renuka243 2 жыл бұрын
බලන්න බඩු අරන් වැඩිපුරම සල්ලි දිල යනව මෙ දෙ කාලාතුරකින් දකින්නේ ගොඩක් පින් උතුම් උ එ පුතට දුක දන්න දරුවෙක් එදෙමාපියන්ටද පින් තෙරුවන් සරණියි පුතා
@maduraparabath3790
@maduraparabath3790 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක ඒක පට්ට❤️❤️ subscribe කරෙ දකූණෙ කොල්ලෙක් නිසයි, මනුස්සකම නිසයි❤️
@danushkakumara2504
@danushkakumara2504 2 жыл бұрын
සුපිරි හොඳේ
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 8 ай бұрын
මචන් සෙට් වෙමු මන් එනවා බලපිටියෙ.❤❤
@TravelBro1
@TravelBro1 8 ай бұрын
අනිවාර්යයෙන් ❤
@shashikavilochana
@shashikavilochana 2 жыл бұрын
ගමේ එකෙක් අපිට ආඩම්බරයක් 😘
@Mr.zeus.yt......
@Mr.zeus.yt...... Жыл бұрын
අනේ අයියෙ මාම කියපු කතාවට දොදොල් විකුනපු අක්ක අපහසු තාවයට පත් වුනා😢😢😢😢😢😢❤❤❤❤❤❤
@ආසිරි-ඳ4ධ
@ආසිරි-ඳ4ධ 2 жыл бұрын
මරු මචන් උබ නම්..කාලෙකින් සෙට් උනු vlog එකක්..
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@liyanageweerasingha2682
@liyanageweerasingha2682 2 жыл бұрын
ඒ සුහදශීලී බව මරු❤️
@asanthasrilal4511
@asanthasrilal4511 2 жыл бұрын
subscribe කරෙ දකූණෙ කොල්ලෙක් නිසයි ජය වේවා..
@sirlankanexpress7781
@sirlankanexpress7781 2 жыл бұрын
අම්බලන්ගොඩ බළපිටියේ කොහෙද සහොදරයා ..ආදරෙයි ..වරදින්නේ නැහැ අනිවාර්යයෙන්ම ..නිහතමානී සුවදශීලී කටහඬ වගෙම නුඹගේ හිතත් නිර්මළයී .සහෝදරයා ..තෙරුවන් සරණින් දළදා සමිදුගේ පිහිටෙන් සියලුම දෙවිරැකවරණෙන් දෙවොල් දෙවිරැකවරණෙන් අනාගත බලාපොරොත්තු ඉෂ්ට වේවා ....
@MM.Navind
@MM.Navind 2 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි
@explorejapan6552
@explorejapan6552 2 жыл бұрын
Brother..minissunta udau karana oyata jayen jayama wewa 🙏🙏🙏
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you brother ❤️
@prasannaherath4851
@prasannaherath4851 2 жыл бұрын
Machan uba nam supiri kollek , loku support ekak denava dup path ahinsaka minisunta . Adarei 👍🏽👍🏽
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 2 жыл бұрын
Thanks ...මේ ව්ඩ්යො දැම්මා ට...හරි ලස්සනයි දැකිමත්
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
තෙරුවන් සරණයි
@dilimunashinha8441
@dilimunashinha8441 2 жыл бұрын
අද තමයි මුලින්ම විඩියෝ එක බැලුවෙි එකත් අපේ ගමෙි විඩියෝ එකක් අහමිබෙින් දැකපු නිසා ..❤️❤
@ceylontvkingdom8821
@ceylontvkingdom8821 2 жыл бұрын
අනර්ගයි සහොදරයා ඔබට ජයෙන් ජයම වේවා 🙏👍😍
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank,you❤️
@dineshmadushankamadu9130
@dineshmadushankamadu9130 2 жыл бұрын
ජය වේවා travel bro..❤️ ආදරෙයි
@chanakajayasinghe8594
@chanakajayasinghe8594 2 жыл бұрын
Yana hama thanama suba weva jaya weva machan ❤️
@nilanrajataksa3639
@nilanrajataksa3639 2 жыл бұрын
Ma vediyo aka mara pilivalai.katharagama giya davasaka ma vidiyata dodol ganna ona.patta brooo.
@rajant.g.5071
@rajant.g.5071 2 жыл бұрын
Excellent vedio bro beautiful vlogs
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you so much❤️
@wasanthapriyadarshani4417
@wasanthapriyadarshani4417 2 жыл бұрын
Katha karana widiha harima lassani
@chandramalkanthi571
@chandramalkanthi571 2 жыл бұрын
හිත හොඳ අමිබලන්ගොඩ යා.Thank s.
@nilminiperera7182
@nilminiperera7182 2 жыл бұрын
ඔයාගෙවිඩියෙබලනෙ.ගෙඩක්හොදයි.බැරිඅයටකොචරපිහිටවෙනෙද.හරිමසතුටුයි.බූදුසරණයිඔයාට.
@damiyacreations_official
@damiyacreations_official 2 жыл бұрын
ලංකාවෙ ලස්සන ලංකාවටම,ලෝකෙටම පෙන්නන ලංකාවෙම එල කොල්ලෙක් ❤️❤️
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@prbodasampath3366
@prbodasampath3366 2 жыл бұрын
Sella kataragama nama dakk hinda baluwe mamath selle ekai vlog eka patra✌✌✌
@ashandilhara4302
@ashandilhara4302 2 жыл бұрын
නියමයි මචෝ උබ සුපිරියට කරනවා වීඩියෝ එක 👌❤️
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@maheshudayanga5995
@maheshudayanga5995 2 жыл бұрын
Jiij
@supunchamara9288
@supunchamara9288 2 жыл бұрын
පට්ට ආසයි
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
❤️❤️❤️
@osheeashiliya4179
@osheeashiliya4179 2 жыл бұрын
Harima.adareiii manussakamata
@Oshanvideocreation94
@Oshanvideocreation94 2 жыл бұрын
සුපිරී ...සුපිරී ...
@Sithumwildlife
@Sithumwildlife 2 жыл бұрын
ado elakiri boza.thawa thawath wadi wadiyen hamba wenna ona bro ubl wage kattiyt.jaya wewa. budu sarani❤❤
@chinthakaprabath516
@chinthakaprabath516 2 жыл бұрын
ලංකාවට ආපු දවසක අනිවා සෙට්වෙමු අයියේ.මාත් ඇල්පිටියේ...අපේ නැන්දලත් ඉන්නේ අම්බලන්ගොඩ
@madhushankakumarasiri4574
@madhushankakumarasiri4574 2 жыл бұрын
Mt me video eke thiyenawa wage kada kihipayaka tborathuru illala denna puluwanda aiye.mm podiyata bisnus ekk karanna hithan innawa.
@chamikachamal6148
@chamikachamal6148 2 жыл бұрын
කියන්න වචන නැ... සුපිරි ආ ❤️
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@ramiyaramiya7691
@ramiyaramiya7691 2 жыл бұрын
රත්තරන් පුතෙක් ඔයා
@sudharadilshan9605
@sudharadilshan9605 2 жыл бұрын
Brother නියමයි බුදු සරණයි ..❤🙏
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️❤️
@shehankeneeth6605
@shehankeneeth6605 2 жыл бұрын
Uba nam patta saho . Uba kathakaranakota patta lassanai bro patta...
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@asankaranepura
@asankaranepura 2 жыл бұрын
මම ඌරගහ.උඹ ඉතින් අපිව අඬවනවනේ...ලංකාවට ඇවිත් ඔහොම යන්න හින දකින කොට උබ එවා පෙන්නලා දුක දෙනවා... සුපර් මචන්....පුරැදු භාෂා විලාසය දැනේනවා ගෙදර එකෙක් වගේ...ජය වේවා..
@nipunaindusara1604
@nipunaindusara1604 2 жыл бұрын
එලකිරි පොරක් ❤️
@chanukavi9337
@chanukavi9337 2 жыл бұрын
Sudu malli jaya wawa
@prabashramadbk5239
@prabashramadbk5239 2 жыл бұрын
Well done Bro, good luck
@chamathmadushanka7087
@chamathmadushanka7087 2 жыл бұрын
උබනම් සුපිරි චරිතයක් 😍❤️
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Ane pau balu patau budusaranai malliyo
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 2 жыл бұрын
Super malli 💯👌
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@kusumkumari8659
@kusumkumari8659 2 жыл бұрын
Teruvan saranayi aaye gamanak yanakota karee daagena yana loku baag aekak aragena yanna hodee. Budu saranayi.
@nipunagimhara2799
@nipunagimhara2799 2 жыл бұрын
Uba patta charithayak brother. Much love💝
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@ruwanginiheshani2195
@ruwanginiheshani2195 2 жыл бұрын
නියමයි විඩියෝ ඵක
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@anjulasumudu5124
@anjulasumudu5124 2 жыл бұрын
ptta hoda aiyya kenek budu sarnai aiye
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@thilansanjaya9045
@thilansanjaya9045 2 жыл бұрын
නිහතමානී සහෝදරයෙක්❤❤❤❤
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@kandyprice9688
@kandyprice9688 2 жыл бұрын
interesting video , bountiful person. keep it up bro.
@isharapathum3644
@isharapathum3644 2 жыл бұрын
ආදරේයි Travel Bro 💜️🤟
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@frankvnaun2209
@frankvnaun2209 2 жыл бұрын
Good work 👍
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 2 жыл бұрын
සල්ලි වලට මිල කල නොහැකි මනුස්ස කමක් ජය bor
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️jaya bro.
@chamodadulshani4581
@chamodadulshani4581 2 жыл бұрын
Ammoh bauwonta umma denawaa..oya maruu aiyah..❤️❤️😘😘😘
@sujeewasirimanna6148
@sujeewasirimanna6148 2 жыл бұрын
සල්ලි වලට වඩා මනුස්සකම වට්නව තෙරුවන් සරණයි ඔයාට
@chamaharsha947
@chamaharsha947 2 жыл бұрын
නියමයි මල්ලි .අහම්බෙන් දැකලා බලන්න සෙට් වුනා .අපේ කොල්ලෙක් ජය වෙවා Bro 👍❤️.
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@sewwandhijayampathi4891
@sewwandhijayampathi4891 2 жыл бұрын
Katharagama kalu dodol mara rasai Appa...rasatama dodol kawe kathara gamin ❤️❤️
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️❤️
@Max4Sudu
@Max4Sudu 2 жыл бұрын
Nice program machan good luck and oyata pinsidda wayno asarana minussunta....oya wadi wadiyen labaywa
@herathhasintha495
@herathhasintha495 2 жыл бұрын
අයිය සෙල්ලකතරගමට සතුට ආදරය අරන් ගිහින්,දියුණු වෙන්න කැමති මිනිහෙක්ගෙ එකම අරමුණ වෙන්න ඕන ලෝකයට ඔය වගේ උදව් කරන එක 🙏❤️තෙරුවන් සරණයි අයිය..හැමදාම හිනාවෙලා ඉන්න...
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@ekanayakepavithra1313
@ekanayakepavithra1313 2 жыл бұрын
Dan dakke danma subscribe kala palamu vedeo ekenma balu patauta kanna dena ekanam godaak hodai. Minissunam mona hari karai balu patau mona karannada gewal wala hadana ayath elawanawa me kaale.
@isururathnathunga7725
@isururathnathunga7725 2 жыл бұрын
නියමයි බ්‍රො ❤️
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you brother ❤️
@danuvlogsl2125
@danuvlogsl2125 2 жыл бұрын
Mokadda shoot karana camera eka mcn.
@TravelWithRaviSl
@TravelWithRaviSl 2 жыл бұрын
එල කොල්ලෙක් 👍❤️💪
@carithperera3030
@carithperera3030 2 жыл бұрын
Nate kenata udaw karana manussayek jaya wewa
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
ජයවේවා
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@කොස්ගොඩපියු
@කොස්ගොඩපියු 2 жыл бұрын
ආදරෙයි bokka
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@pasiduferanando5080
@pasiduferanando5080 2 жыл бұрын
ආදරෙයි අපි කුරැදුගහහැතැප්ම දවසක හම්බෙන්න ඕන චරිතයක් ❤️❤️
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you aniwarenma ❤️
@chamara5908
@chamara5908 2 жыл бұрын
මනුස්සකම ta garu karanwa ..ede thami oni..🙏 budusharni
@Matheesha-c8j
@Matheesha-c8j 2 жыл бұрын
සුපිරි ❤️👍
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@thisaradedunu517
@thisaradedunu517 2 жыл бұрын
ඒ නිහතමානී කරමට ආදරෙයි ❤️
@wasanthakumara1400
@wasanthakumara1400 2 жыл бұрын
ලස්සනයි machan 👍👍👍🙏
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
කොහොමද අයියා Ekenma supiry❤❤❤❤❤❤❤
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@nadundilhara8871
@nadundilhara8871 Жыл бұрын
Super ❤️
@slbesttok5835
@slbesttok5835 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ . ඇතුලෙන්ම එන රියල් ගතිය පට්ට. කරන්දෙනිය පැත්තෙ ආවොත් සෙට් වෙමු ,
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@RandulaChandimal
@RandulaChandimal Ай бұрын
Aiye dodol ganna berida dan ne delewery karala man හලාවත math asay katharagama dodol kanna puluwan nam nambar ekak dennako
@TravelBro1
@TravelBro1 Ай бұрын
අනේ ඒක නම් දන්නෑ සහෝ මේක පරන වීඩියෝ එකක් ආදරෙයි ❤❤❤
@lakshanniklas8926
@lakshanniklas8926 2 жыл бұрын
Niymai video oyge 👍❤️🙏
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@gayankrishan6282
@gayankrishan6282 2 жыл бұрын
ජයවෙිවා බුදු සරනයි සහෝදරයා 👌 හදවතක්
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි ♥️💙
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@appkappk7051
@appkappk7051 2 жыл бұрын
Niyamai jayawewa Ape kollanta kuwet sita
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@denuwanchamasha6092
@denuwanchamasha6092 2 жыл бұрын
supiri aiyye gammak thamai. hitha hoda kollek.
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Aney deywi pihitai 🙏🙏🙏🇦🇪🇱🇰
@malitharamesh3122
@malitharamesh3122 2 жыл бұрын
South language kiyala therenava
@anuhassenavirathne1540
@anuhassenavirathne1540 2 жыл бұрын
Ela.❤️🇱🇰👍
@sudarshanidesilva1760
@sudarshanidesilva1760 2 жыл бұрын
God bless you aiye.parissamen Inna❤❤❤❤🤗🤗🤗
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@kitta..7361
@kitta..7361 2 жыл бұрын
හොද කොල්ලෙක් මචො 😃👊
@hasithaeranga5589
@hasithaeranga5589 2 жыл бұрын
maru👍
@kaveeshakave4668
@kaveeshakave4668 2 жыл бұрын
සෙල්ලෙ තමා අපේ කඩෙ තියෙන්නෙත් අපෙ කඩෙට ආවෙ නැ නෙ දොදොල් ගන්න
@wasanthapriyadarshani4417
@wasanthapriyadarshani4417 2 жыл бұрын
👍👍👍👍
@lightmalli4460
@lightmalli4460 2 жыл бұрын
කොල්ලා ඔයා ගාල්ලේ පැත්තේ නෙද
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
අම්බලන්ගොඩ brother thank,you❤️
@mulawfersview
@mulawfersview 2 жыл бұрын
Niyamai bro 👍
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you❤️
@kosalapradeep9658
@kosalapradeep9658 2 жыл бұрын
Supiri kollek
@TravelBro1
@TravelBro1 2 жыл бұрын
Thank you ❤️
@chameerawickaramasinga5831
@chameerawickaramasinga5831 2 жыл бұрын
🥰🥰
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41