Senanayake Weraliyadda - Punchi Dangakariye ( පුංචි දඟකාරියේ ) | Derana City Of Music

  Рет қаралды 3,968,478

Derana City Of Music

Derana City Of Music

Күн бұрын

Пікірлер: 605
@adlruwanpathirana2514
@adlruwanpathirana2514 2 жыл бұрын
මුල්ම කැසට් පීස් එක වගේමයි ඒ හඩ.කිසිදු වෙනසක් නෑ.මාරම ගැම්මකින් සිංදු කියන සිංහයෙක්.ඔබතුමාට දීර්ඝායු.බෑන්ඩ් එකත් මරු.ජයවේවා
@DuMInduHarshana
@DuMInduHarshana 2 жыл бұрын
සිරා බන් වෙනසක් පේන්නම නෑ 💯💙
@iceice5753
@iceice5753 16 күн бұрын
මරෙ මරැ කියලා මැරෙන්න යනවා.මරාගන්නවා.තව මරැ මරැ කියලා පට්ට කියලා මටම වේවා අනුන්ට නොවේවා කියලා අසීමිත වෙනවා.සතර අපා ගත නොවන විදියට විඳින්න පුලුවන් නම් සැප තමයි.අාතල් වෙයි.
@tiger-u2s
@tiger-u2s 2 ай бұрын
මුලින්ම මම වෙිරලියද්ද ගායකයාව ඇත්තට දකිනකොට මට අවුරැදු හයයි දැන් මට තිස් එකයි ..එදා වගෙමයි කටහඩ..සුපිරිි.❤❤❤
@sanathrohithabandara6153
@sanathrohithabandara6153 3 жыл бұрын
රටේ සම්පත් මෙව්වා..උපතින් ආ ගැම්ම දැගලුවට අනිත් උන්ට ගන්න බෑ...♥️♥️♥️♥️ආදරෙයි♥️♥️
@pasansandeep-yu6ro
@pasansandeep-yu6ro Жыл бұрын
adarei
@themiyadilintha471
@themiyadilintha471 2 жыл бұрын
මේවා සිංදු නෙවේ මී පැණි.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. 2003 ඉදන් අහන්නෙ. ඒ වගේම අදත් ආදරෙයි. වේරලියද්ද මහත්මා 💓
@erandasam
@erandasam Жыл бұрын
Siraa ❤️
@sachithadayarathna6895
@sachithadayarathna6895 2 жыл бұрын
පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ කිමද රණ තිසර දියතඹර පෙති ගිලිහියේ.. කවුරුන්ද මල් වයසේ මගෙ යහන ගිනිබත් කලේ.. මනමාලියේ.. මනමාලියේ.. දඟකාරියේ..// බිඟු දබර කල සිතේ දිය බොර වෙලා.. විස බඹර තුඩු වලට පෙති ඇකිලිලා.. දෙකොපුල් රිදුණාද දඟකාරියේ.. දෙකොපුල් රිදුණාද දඟකාරියේ.. කියන් ළඳේ.. මට රහසේ.. ඔබට මං පණ වගේ ආදරේ.. ඔබට මං පණ වගේ ආදරේ.. පුංචි දඟකාරියේ... පෙම වහන් කල සිතේ නෙතු වැළපිලා.. විහඟ ගී රාවයෙන් තෙරපිලා.. සෙනෙහස ලැබුණාද දඟකාරියේ.. සෙනෙහස ලැබුණාද දඟකාරියේ.. කියන් ළඳේ.. මට රහසේ.. ඔබට මං පණ වගේ ආදරේ.. ඔබට මං පණ වගේ ආදරේ.. පුංචි දඟකාරියේ...
@vinod-ll1nt
@vinod-ll1nt 2 жыл бұрын
Thanks
@wajrabandara3481
@wajrabandara3481 2 жыл бұрын
❤️❣️🙏
@thumalthisaranga
@thumalthisaranga Жыл бұрын
❤❤
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
🥰💖
@ShamaliDharmasena
@ShamaliDharmasena Жыл бұрын
Paka thama😅
@sagarsamptsampthsampy3584
@sagarsamptsampthsampy3584 3 жыл бұрын
රත්තරන් හඩවල් බන් මෙවා චාමර දමිත් මෙ තුන්දනා කියන්නේ වෙනම රහාක් බන් එකට කාටවත් ලංවෙන්න බැ බැ බන් තෙරුවන් සරණයි 🙏🙏 චිරච් කාලයක් වැජ බෙවා 🙏
@thadimalli8460
@thadimalli8460 3 жыл бұрын
එකගායි
@tharidudilanka2273
@tharidudilanka2273 3 жыл бұрын
අනිවාර්යයෙන්
@eshfernando3281
@eshfernando3281 3 жыл бұрын
👍👍
@msumusicgangster5287
@msumusicgangster5287 3 жыл бұрын
Aniwa
@efectofrelax9732
@efectofrelax9732 3 жыл бұрын
උ‍‍බේ කටට රත්තරන් දාන්න ඔනි යාලුව...ඇත්තෙන්ම මේ අපේ අතීත හ්ඬවල් බං ආදරෙයි එකෙන්ම
@gayanmadusanka5651
@gayanmadusanka5651 3 жыл бұрын
මේ පොරගෙ වොයිස් එකෙන් inspire උන කොච්චර දක්ශ ගායකයො ආවද ? මේ ඩයල් එක අනිත් පරන ගායකයො වගේ අලුත් අයට කේස් දැම්මෙ නෑ respect 💖
@pramilawarnasuriya
@pramilawarnasuriya 3 жыл бұрын
Harima male..umbe basawen kiwat👍
@vijithfernando6964
@vijithfernando6964 2 жыл бұрын
@@pramilawarnasuriya 🤣
@mastygaming5397
@mastygaming5397 2 жыл бұрын
Kes ekk giya habi 😊
@nzsandaruwan95
@nzsandaruwan95 3 жыл бұрын
කන පැලෙන්න සවුන්ඩ් දාලා අහලත් මදි බ්‍රෝ. නියම සින්දු. මෙන්න සින්දූ.
@wmdv1234
@wmdv1234 2 жыл бұрын
Aniva
@adlruwanpathirana2514
@adlruwanpathirana2514 2 жыл бұрын
මේ සංගීත වැඩසටහන හරිම ලස්සනයි,වේරලියද්ද මහතාගැන කියන්න වචන නෑ.තවත් මේක ලස්සන වෙන්න හේතුවක් තමයි කැමරාකරනයේ හැකියාව.බලන්න කැමරාකෝන වෙනස් වෙන හැටි.ජයවේවා
@nimeshshamika3477
@nimeshshamika3477 2 жыл бұрын
✔️
@asekaperera.9377
@asekaperera.9377 3 жыл бұрын
සේනානායක වේරලියද්ද කියන්නේ වෙනමම බ්‍රැන්ඩ් එකක් ,❤️❤️
@thiliniimansha3196
@thiliniimansha3196 3 жыл бұрын
Ekenma
@dinushaanjana6111
@dinushaanjana6111 2 жыл бұрын
වෙරලියද්ද ශාප්
@lakshan3
@lakshan3 2 жыл бұрын
අනිවා👍👍
@maithreekawshalya8362
@maithreekawshalya8362 2 жыл бұрын
Siriys aa❤️🤟
@suki3717
@suki3717 2 жыл бұрын
අනිවා❤️🥺
@yenukamandinu9403
@yenukamandinu9403 2 жыл бұрын
වෙරලියද්ද මහත්මයා,චාමර ,දමිත් ආදරෙයි ❤️💕❤️ ඒක වෙනම එකක් .තෙරුවන් සරණයි
@ravindusanjana1572
@ravindusanjana1572 3 жыл бұрын
එදා ඉදලම ආසම ගායකයෙක් බෑන්ඩ් එකෙත් බැකින් කොහොමද👍👍👍👍❤👍
@Dope_King_Channu
@Dope_King_Channu 2 жыл бұрын
ඉස්සරට වැඩිය 🥺 දැන්නම් නියම ලුක් එකක් තියෙනවා,🌎❤️
@ApsaraMaannauthum-je4bx
@ApsaraMaannauthum-je4bx 7 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට...අහල ඇති හිතෙන් නැති රත්තරං හඩක්....ආදරෙයි ❤❤❤❤❤❤
@channasfernando1071
@channasfernando1071 3 жыл бұрын
අඩුපාඩු හොයන්නම මේවට එන්න එපා රසවින්දනයක් නැත්තම් යමල්ලා.අරක වගේ නෑ මේක වගේ නෑ ඒවගේ නෑ මේක සෙට් නෑ අනං මනං හෑලි දාන්න එන්න එපා මේවට.මොකද අතේ ඇඟිලි ඔක්කොම එකවගේ නෑනෙ.එක බෑන්ඩ් එකක සින්දුම අහලා අහලා ඒකෙ රසය අනිත් බෑන්ඩ් වල හොයන්න එන්න එපා.මන් වැරදි නම් කියපල්ලා.මට නම් මේක මරු❤️
@surajmadusanka2685
@surajmadusanka2685 10 ай бұрын
මත්රාවක් තමයි ඉතිං.. අම්මො ඇගෙ හිරි කඩු පිපෙනව මෙවට 🎉😮😮
@HirushaMadushan-d2f
@HirushaMadushan-d2f 9 ай бұрын
😊😊😊😊😊
@Thisal-__madhuwantha
@Thisal-__madhuwantha 7 ай бұрын
ඔය හෑලි දාන එකෙක්ට වත් කිසිම රසාස්වදයක් නෑ මොඩ ගොබ්බයො නේ
@Nirman-o4n
@Nirman-o4n 6 ай бұрын
Yko mewa tama bn sindu❤
@prabathnisshanka212
@prabathnisshanka212 17 күн бұрын
වේරලියද්ද මහතා කියන්නේ අපේ පණක් තමයි ඔබ තුමාට හැමදාම සනීපෙන් සතුටින් ඉන්න ලැබේවා ආදරේයි❤️❤️❤️වේරලියද්ද සර්
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara Жыл бұрын
2005 ඉපදුනේ හැබැයි මේවා තමා අහන්න ආසම 😍දමිත්,චාමර,වේරලියද්ද මේ තුන් දෙනා වෙනම බ්‍රෑන්ඩ් එකක් 😍❤
@sudharshidias2435
@sudharshidias2435 Жыл бұрын
344
@kanishkasandaruwan5399
@kanishkasandaruwan5399 3 жыл бұрын
පෙර කල පිනට ලැබිච්ච කටහඩවල් 😍
@gayanchameera9779
@gayanchameera9779 3 жыл бұрын
බැකින් නම් 🔥 ගින්දරම බන් ඒ කටහඩට අම්මෝ fantastic 🙏🙏🙏❤❤❤💐💐🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😘😘😘😘😘😘
@ashanikumari9945
@ashanikumari9945 2 жыл бұрын
වෙරලියද්ද දමිත් චාමර තුන් දෙනාටම එකම වගෙ සුපිරි කටහඩවල් තියෙන්නෙ දාදරෙයි හැමදාමත් ❤️❤️❤️
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
චාමර දමිත්ලාත් ආවෙ මෙයාගෙ සිංදු කියලා.වේරලියද්ද,දමිත් චාමර කියන්නෙ ඉතින් සුපිරියක් තමයි
@Dulaj723
@Dulaj723 3 жыл бұрын
වෙරලියද්ද. ඉලෙක්ට්‍රික් බැකින් එකෙන් බැහැලා..එකෝස්ටික් පැත්තට බර වෙලා.💚
@oldshowsb418
@oldshowsb418 11 ай бұрын
මම සේනානායක වේරලියද්ද ගායන ශිල්පියාව දැනගත්තේ වනසරණ නාට්‍යට ගයපු නංගීට බැඳපු මල්වියනයි ගීතයෙන්. මෙතුමාගේ මල්වියනෙන් කැසට් පටය ගත්තේ ඊට පස්සේ. මේ ගීතය තිබුණ කන්ද පිරිමැද කැසට් එකත් ගත්තා. මේ ගීතය ඒ කැසට් පටයේ තිබුණ හොඳම ගීතයක්
@THARANGANARIYAPPERUMA
@THARANGANARIYAPPERUMA 2 жыл бұрын
කවිද බං ඩොල්කිය අඬවන්නෙ....මම ආසම ඌට❤
@erandasam
@erandasam Жыл бұрын
Siraa hode ❤️👊
@dulakshanaveen8600
@dulakshanaveen8600 2 жыл бұрын
අනාගතේ මෙහෙම ගායකයො බිහි වෙයි කියල හිතන්න බෑ🤟🤟❤️
@nipunkalhara2729
@nipunkalhara2729 2 жыл бұрын
දැන් ඉන්නෙ මොක්කුද බන් ගොන් හුත්තල
@riderlk1.0
@riderlk1.0 2 жыл бұрын
ආ.... ආ .... ආ ආ ....ආ පුංචි දගකාරියේ විහග ගීතෙන් ගැයූ.... කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ... කවුරුන්ද මල් වයසෙ මගෙ යහන ගිනිබත් කලේ... මනමාලියේ... මනමාලියේ ..දගකාරියේ... MUSIC බිගු දබර කල සිතේ දිය බොර වෙලා... විස බඹර තුඩු වලට පෙති ඇකිලිලා... දෙකොපුල් රිදුනාද දගකාරීයේ... දෙකොපුල් රිදුනාද දගකාරීයේ... කියන් ලදේ මට රහසේ.... නුඹට මං පණ වගේ ආදරෙයි.... නුඹට මං පණ වගේ ආදරෙයි.... MUSIC පෙම වහන් කල සිතේ නෙතු වැලපිලා... විහග ගී රාවයෙන් තෙරපිලා........ සෙනෙහස ලැබුනාද දග කාරියේ... සෙනෙහස ලැබුනාද දග කාරියේ.. කියන් ලදේ මට රහසේ.... නුඹට මං පණ වගේ ආදරෙයි.... නුඹට මං පණ වගේ ආදරෙයි.... පුංචි දගකාරියේ විහග ගීතෙන් ගැයූ.... කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ... කවුරුන්ද මල් වයසෙ මගෙ යහන ගිනිබත් කලේ... මනමාලියේ... මනමාලියේ ..දගකාරියේ... ආ.... ආ .... ආ ආ ....ආආ.... ආ .... ආ ආ ....ආ නුඹට මං පණ වගේ ආදරෙයි......ය්
@DeshGunawardanaDG
@DeshGunawardanaDG Жыл бұрын
💗
@shansangeeth-tk5qq
@shansangeeth-tk5qq 6 ай бұрын
@HashaniApsara-q5d
@HashaniApsara-q5d 2 ай бұрын
@saranisamajya5045
@saranisamajya5045 2 жыл бұрын
ඒ කටහඩ තාමත් තරුණයි 😍😍
@AnudiDinushanki
@AnudiDinushanki 12 күн бұрын
2025 ත් අහනවා❤ 2050 දිත් අහයි මම දීර්ඝායු වේවා ඔබතුමාට ❤
@gayankavinda7681
@gayankavinda7681 2 жыл бұрын
අම්බෝ පිස්සුවක් මේකනම්. බෑන්ඩ් එකත් පට්ට. කී පාරක් ඇහුවද මංදන්නේ නෑ. ඒතරම්ම සුපිරි. 😍😍
@niroshanmadushanka5043
@niroshanmadushanka5043 3 жыл бұрын
බාවනවක් වගෙ කටහඩ සුපිරි....❤️
@chamodyayasasri1010
@chamodyayasasri1010 Ай бұрын
ලංකාවේ පිරිමි කටහඩ හිමි ගායන ශිල්පීන් ඉන්නෙ බොහොම අතලොස්සයි. මේ එක්කෙනෙක🎉❤
@danushkasampath4915
@danushkasampath4915 3 жыл бұрын
මුන් නම් සුපිරි වැඩ්ඩෝ ❤
@piyumthathsara6636
@piyumthathsara6636 3 жыл бұрын
පෙම වහන් කළ සිතේ නෙතු වැළපිලා... විහඟ ගී රාවයෙන් තෙරපිලා... සෙනෙහස ලැබුනාද දඟකාරියේ 😒💔
@priyanthigamage2221
@priyanthigamage2221 7 ай бұрын
දැන් ඉන්න ගායකයන් කියා ගන්න උදවිය වගේද බන් මේ රත්තරන් ගායකයන් අවී්‍යාජ මිනිස්සු බන් ❤❤❤
@manjumaanju631
@manjumaanju631 Жыл бұрын
පොඩි කාලේ ආසම නැති කෙනෙක්.ඒත් කාලයත් එක්ක හදවතේ නැවතුන ආදරණීය සොදුරු මිනිසෙක්.නියම ගැමි මිනිසෙක්.දීර්ඝායු වේවා.
@MaduShan-jr3wm
@MaduShan-jr3wm Жыл бұрын
Mamath
@aselamadushanka6150
@aselamadushanka6150 3 жыл бұрын
ඉස්සර හිටියාට වඩා ලස්සනයි දැන් ❤️❤️❤️❤️
@channakagamage1124
@channakagamage1124 2 жыл бұрын
magay eka
@keshankeshan2116
@keshankeshan2116 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@lahirusampath5839
@lahirusampath5839 2 жыл бұрын
Kollone bn
@udarapradeep-vu5qs
@udarapradeep-vu5qs Жыл бұрын
Sira❤
@jeewanthamadhushan9151
@jeewanthamadhushan9151 Жыл бұрын
සේනානායක වේරලියද්ද ❤❤ ඕපන් ස්ටේජ් එකෙ නැතුව ම බැරි චරිතයක් ❤❤
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
අම්මෝ ඒ හඩ නම් සුපිරී. 🌹❤️
@janudapinsara6067
@janudapinsara6067 3 жыл бұрын
හැම දේකම ලස්සන දකින්න පුරුදු උනා නම් ජීවත් වෙන්න ලේසියි...❤️😊👍
@pissukella4200
@pissukella4200 2 жыл бұрын
Ow ekanm aththa 💖💖💖
@sunethnirashan1458
@sunethnirashan1458 2 жыл бұрын
Yes 100%
@sumindakumara5571
@sumindakumara5571 3 жыл бұрын
දීර්ගායු වෙිවා.ඔබට මන් පනවගේ ආදරෙයි./*
@Mr-ix2bb
@Mr-ix2bb 3 жыл бұрын
චාමර වීරසිංහත් මේක සුපිරියටම කියනවා ❤🙏
@sltechcases2720
@sltechcases2720 2 ай бұрын
මේක අහද්දි වෙනම Feeling එකක් එනවා මට නම්.❤🎶🎷
@hirunisadunika2267
@hirunisadunika2267 8 ай бұрын
කලා ලොවේ ජනප්‍රිය රජවරු තමයි ඔයි.ආදරෙයි❤️ආදරෙයි ❤️ ආදරෙයි ❤️❤️
@hirunisadunika2267
@hirunisadunika2267 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dekobeko4245
@dekobeko4245 3 жыл бұрын
මනුස්සයෙක් වැඩක් නැති සයිට් එකකට ගිහින් වැඩක් නැති ඒවා බලනවනම් කනට දෙකක් ගහල හෙඩ් සෙට් එකකුත් එක්ක දියන්. ආයෙ ඌ ඒවා බලන් නැ ❤️
@eshfernando3281
@eshfernando3281 3 жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක් . 🔥🔥🔥🥰🥰
@heshan_official
@heshan_official Жыл бұрын
ගෑනු කටහඩවල් තියෙන පිරිමි අතර නියම පිරිමි හඩවල් ❤ වේරලියද්ද චාමර දමිත් ❤
@gamingyasiyaofficial7176
@gamingyasiyaofficial7176 Жыл бұрын
sirawata
@sajjthmalshan7437
@sajjthmalshan7437 2 жыл бұрын
තව තවත් සින්දු කියන්න ලෑබේවේ..හදවතේ ගායකයට 😍
@gayanmaduranga4962
@gayanmaduranga4962 Жыл бұрын
මේවා සුපිරි කටහඬවල්...❤ ගොඩ කාලයක් ඉන්නෝනේ තව.. දීර්ඝායුෂ ලැබේවා
@ChathurangaMaldeniya-wh1li
@ChathurangaMaldeniya-wh1li Жыл бұрын
අනිවා මේ හඩවල් තාමයි හැමදාම අහෙන්න ඔනේ මේ සිංදු බලනකොට අනිත් සිංදු මොනවද කියලා හිතෙනවා❤❤❤❤
@Sa-wl8re
@Sa-wl8re 21 күн бұрын
2025ත් අහනවා❤❤
@mangalakumara5684
@mangalakumara5684 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ආසහිතෙන ලස්සන කටහඩවල්
@lakshan3
@lakshan3 2 жыл бұрын
සුපිරී...👌 මම කැමතිම ගීතයක්❤ සහ මම කැමතිම ගායකයෙක්😍
@Gihansandeepa-f1d
@Gihansandeepa-f1d Ай бұрын
Backing නම් 😩💖
@Nelum123
@Nelum123 17 күн бұрын
මෙ හඩවල් හැමදාමත් දෙවියො රැක ගන්න ඔන 😫🤍🙏
@MalaDamayanthi-s8m
@MalaDamayanthi-s8m 6 күн бұрын
බෑන්ඩ් වලට බ්‍රෑන්ඩ් සෙට් උනාම❤❤❤
@AsankaShanuka-m9o
@AsankaShanuka-m9o Ай бұрын
Lassanai. Kochchara ahuwath epa wenne nathi sinduwak thamai mere.....budu saranaiiiii...
@lakshanwithana9469
@lakshanwithana9469 3 жыл бұрын
ඒක බ්‍රෑන්ඩ් එකක් 😎😎❤️
@phnuwan4785
@phnuwan4785 3 жыл бұрын
සේනානායක වේරලියද්ද ❤👈 කියන්නෙ රටට සම්පතක් චාමර වීරසිංහ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ට එලියට එන්න ගොඩක් උදව් උනා සේනානායක වෙරලියද්ද මහත්තයා ගෙ සිංදු ❤👈
@user-iz9yw7ss1x
@user-iz9yw7ss1x 2 жыл бұрын
ගැම්මක්නෙ ඉතිම් බොක්කෙන්ම 🫠😀😀😀
@sanoshavishwa4872
@sanoshavishwa4872 3 жыл бұрын
හදවතට දැනුන ලස්සන ගීතයක් ❤️❤️❤️
@සදෙව්කිත්මිණ
@සදෙව්කිත්මිණ 3 жыл бұрын
සුපිරියක්.. ❤️👊
@dilankaekanayake3939
@dilankaekanayake3939 3 жыл бұрын
what a nice arrangement along with the great voice
@arunaprasanna4164
@arunaprasanna4164 3 жыл бұрын
වේරලියද්ද දමිත් මගේ ජීවිතය ආදරය ඔය හඩින් ගීත කියන ආදරනීය රසිකයා
@AdeeshaPathirana-c4y
@AdeeshaPathirana-c4y 19 күн бұрын
Super ❤
@pramilawarnasuriya
@pramilawarnasuriya 3 жыл бұрын
Awyaja handin....hayyen ke gahla sindu kiynna hemotama be...mayik ekat yepenne me handindo hitenawa....❤👏👏👏👏
@priyangani772
@priyangani772 Жыл бұрын
පිස්සුවක් මේ හඩව්ල් සේනානායක ❤දමිත්❤චමර❤
@DayanndYb
@DayanndYb 3 ай бұрын
රටේ පිනට පහල වුන හඬක්....❤❤❤❤❤
@dilhanchaminda
@dilhanchaminda 2 ай бұрын
කොචිචර ඇහුවත් එපා නොවන හඩවල් ශෂිකා නිසංසලා චාමර දමිත් ❤ ගායකයෝ
@champikavinodani4485
@champikavinodani4485 Ай бұрын
Asama gayakayek❤❤❤❤
@prabodadilrak6661
@prabodadilrak6661 2 жыл бұрын
අදරෙයි දෙයියො 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💖💖💖💖💖💖💖💖💖💖
@ErangaDilshan-z2m
@ErangaDilshan-z2m 5 ай бұрын
පට්ට පොරක් ❤👌👌👌
@lahirusathsara690
@lahirusathsara690 3 жыл бұрын
Legend....God Bless U Sir
@gaganamagazine6053
@gaganamagazine6053 2 жыл бұрын
කවදත් රජරට මතක් වෙන හඬ පෞර්ෂය 🧔🧔🧔🧔🤵🤵🤵👤👤👤👤 🎶 ❤ 💐
@sachindusanjaya2960
@sachindusanjaya2960 2 жыл бұрын
Call ejkk gm
@RoshanSanjeewa-j6t
@RoshanSanjeewa-j6t 10 ай бұрын
❤❤❤
@englishforsrilanka2535
@englishforsrilanka2535 2 жыл бұрын
This is a prime example of how the music is as important as the singer.
@dhanukanadeeshan643
@dhanukanadeeshan643 2 жыл бұрын
කියන්න වචන නෑ.සුපිරි ❤️🥺
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
කොහොමද දැන් දැන් look එක ඉස්සරට වඩා ගැම්මක් 🥰🤙
@නෙතටදසුන්
@නෙතටදසුන් 3 жыл бұрын
සුපිරියක් තමයි....ඉතිං.
@ishanmadushanka3506
@ishanmadushanka3506 3 жыл бұрын
හැමදාමත් ආදරේයි ❤️❤️
@kumaraperis3419
@kumaraperis3419 3 жыл бұрын
eknma ay 😊 hu
@pradeepranasinghe8260
@pradeepranasinghe8260 3 жыл бұрын
Truly amazing. It's medicine.
@getlucky2029
@getlucky2029 2 жыл бұрын
මෙන්න සින්දු..👌👍
@nuwnsilwapreyankara4296
@nuwnsilwapreyankara4296 5 ай бұрын
❤❤❤❤ සුපිරි සින්දු බං මේවා
@මොනවත්නෑ
@මොනවත්නෑ 3 жыл бұрын
කනට මී පැනි වක්කරනවා වගේ
@saransanjika8784
@saransanjika8784 3 жыл бұрын
Werali adda. Ammo.supiri ❤️❤️
@CodeRexLK
@CodeRexLK 3 жыл бұрын
අඩේ දැන් තමය් මේක හිට් වෙන්නෙ 😍 මන් බලද්දි views 62ය් 🤘
@nuwansaranga1188
@nuwansaranga1188 3 жыл бұрын
මරු හැබැයි 🎶🎶❤️
@NayomiDananjani-v5z
@NayomiDananjani-v5z 3 ай бұрын
රත්තරන් හඩක් බුදු සරනයි නබට අාදරෙයි❤
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
අම්මෝ වේරලියද්ද❤💪
@malithrathnayaka5835
@malithrathnayaka5835 2 жыл бұрын
(පුංචි දගකරියේ)# කඋරුන්ද මල්වයසෙ මගෙ යහන #ගිනි බත් කරේ #😜😜😜😜💗
@vinithvinith8121
@vinithvinith8121 2 жыл бұрын
Mamai sago ,
@daara2258
@daara2258 Жыл бұрын
පිස්සුවක්❤❤❤❤❤❤❤ පට්ටම voice එකක්❤❤❤❤
@JeewaraniMadhuralatha-el1xo
@JeewaraniMadhuralatha-el1xo 9 ай бұрын
හරිම ලස්සනයි ජය වේවා !
@udararangana2950
@udararangana2950 Жыл бұрын
ආදරෙයි පන වගේ❤❤❤❤❤🎉🎉🎉🎉❤❤ ඒ කටහඬ නම් භාවනාවක්....❤❤❤❤
@NiluSamaranayaka
@NiluSamaranayaka 8 ай бұрын
ජීවිතේ කාලයම උනත් අහන්න පුලුවන් සින්දු ❤❤❤
@lilly-mx6ro
@lilly-mx6ro Жыл бұрын
හදවතේ ගායකයෝ..😍
@pasidutharaka3834
@pasidutharaka3834 Жыл бұрын
Asama gayakayek ban methumage song patta lassai e vagema bant ekath supirii ❤️😚😍
@lahiruudara9974
@lahiruudara9974 2 жыл бұрын
මේකනම් පිස්සුවක් ආදරෙයි වේරලියද්ද
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
හරිම ලස්සනයි උතුමාණෙනි.
@shakthiprabodha2509
@shakthiprabodha2509 5 ай бұрын
කල් ඉකුත්නොවන ගායකයෙක් වේරලියද්ද මහත්මයා❤🔥
@dulshanfonseka627
@dulshanfonseka627 2 жыл бұрын
Wenasma backing akak 💯
@nipunadamsara2861
@nipunadamsara2861 3 жыл бұрын
Ikmanta meke full program ekema song tika danna puluwanda? Me tika dnakam bln inne mechchara dawas!! Ahamben ahuna program ekak 😍 music nm supiri ❤️ plz ikmanta meke sindu okkoma danna bln inna amarui 🥲
@minindubimsara4085
@minindubimsara4085 3 жыл бұрын
Dala thiyanawa mchn Tv Derana youtube channel eke blnna✌️🥰♥️
@nipunadamsara2861
@nipunadamsara2861 3 жыл бұрын
@@minindubimsara4085 thanx mchan ❤️
@deshanbandara5005
@deshanbandara5005 3 жыл бұрын
අඩෝ කොහොමද ගැම්ම 💪
@battay.t2483
@battay.t2483 Жыл бұрын
බ්‍රැන්ඩ් එකක් ලොකෙටම එකයි😮
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Senanayaka Weraliyadda Nonstop || Sl Shark Music || shaa fm sindu kamare
18:08