'' ලංකාවේ දේශපාලනය හරි විදියට වෙනස් කරමු...''

  Рет қаралды 36,849

SEPAL - short clips

SEPAL - short clips

Күн бұрын

Sepal Short Clips - 30 - 06 - 2024
Subscribe : / @sepal-shortclips
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#sepal amarasinghe
#3minutesstudio
#saythetruth
#georgesamuel
#meet&meal
#3minutessepalamarasinghe
#sepalshortclips
#bookfair2023
#ranilwickramasinghe
#npp
#anurakumaradissanayake
#mahindarajapaksha
#sjb
#anthimapituwa
#paththaramalli

Пікірлер: 170
@Sepal-Shortclips
@Sepal-Shortclips 3 ай бұрын
කිසිවකුට හෝ පුද්ගලික අපහාස වන අන්දමේ comments ඉවත් කරන්න සිදුවන බව කරුණාවෙන් සලකන්න
@malindachamika
@malindachamika 3 ай бұрын
ටිල්වින් සිල්වා කියන්නේ කොපමණ ශෙෂ්ඨ චරිතයක් ද මේ වගේ ගදයෙක් නෙමෙයි 😢😢😢😢
@MahindaWelikanna
@MahindaWelikanna 3 ай бұрын
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
@niroshikagayani2224
@niroshikagayani2224 3 ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻
@kanchanamunasinghe5781
@kanchanamunasinghe5781 3 ай бұрын
👍👍
@Rmd289
@Rmd289 3 ай бұрын
පේෂලයි..ඉරාජුයි..දෙන්නෙක් උණාට..ක්‍රියාවෙන් එකයි. 😫😫 මාලිමාවට ජයවේවා ❤❤❤ . සේපාල් ඔබටත් ජය .❤
@bertramdesilva7500
@bertramdesilva7500 3 ай бұрын
විගග්‍රහ කිරීම නියමයි, ටිල්වින් සහෝදරයා සමග කවුරු සෙල්ෆි ගැහුවත් ඔහු ඇදේසපාලකයෙක් වෙන්නේ නැති බව ජනතාව දන්නවා. මාලිමාවට ජයවේවා!
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 3 ай бұрын
ඇත්තටම රටට ආදරය එකෙක් නෙමෙයි...අරගලයටත් සම්බන්ධ වුනා ඌගෙ වාසියට...
@KrishanthaPushpakumara
@KrishanthaPushpakumara 3 ай бұрын
යථාර්ථය තුළින් සමාජයේ දැනුවත් කරන ඔබතුමාට බොහොම ස්තුතියි
@sudarmabandara2449
@sudarmabandara2449 3 ай бұрын
මසාලා පේෂල 👍 ඔබ තමයි හරියටම නම දුන්නෙ 👍👍😂😂😂
@chandraniherath1043
@chandraniherath1043 3 ай бұрын
මේ පේශල ශූරින් මාලිමාවට ජයවේවා චන්දය දෙන්ට එපා කීව කෙනෙක්. ඒ වීඩියෝව බැලාවා.දැන් ඔය පේෂල ඉන්න තැන හැදි ගෑවිලා තියෙන්නේ. ඒකයි අවස්ථාවක් ආව ගමන් ඇය විධියට ඕනෑම කෙනෙක් photos ගන්නවා. ටිල්වින් සහෝදරයා අපට විශ්වාසයි. මාලිමාවට ජයවේවා♥️
@nasliibrahim3429
@nasliibrahim3429 3 ай бұрын
සේපාල් සර් මෙවැනි සමාජයකට ඔබ වැනි කෙනෙක් අත්‍යාවශ්‍යයි කියන්නේ ඔන්න ඕකයි... 👍💙👍🙏
@maxwellfelix6349
@maxwellfelix6349 3 ай бұрын
එකෙන්ම එකඟායි ✔✔✔✔✔ ..
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 3 ай бұрын
උන් ආසයි මේක මඩ වෙලා තියෙන කම් 😵‍💫
@UpaliJayakodi-im1kx
@UpaliJayakodi-im1kx 3 ай бұрын
පැහැදිලියි සේපාල මහත්මයා හොඳ දේශපාලන කියා දීමක්
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 3 ай бұрын
මේ යනවිදිඅට මයින්ද මාත්තියයි, රනිල් ලොක්කයි ටිල්වින්ල එක්ක පොටෝ දාන ලයින්එකක් යන්නේ..!
@nilminiranathunga3422
@nilminiranathunga3422 3 ай бұрын
මනම් ඔය පේසල ඉන්න එක වැඩසටහනක්වත් බලන්නෙ නැහැ ,ආසම නැහැ
@yamunaranaweera7926
@yamunaranaweera7926 3 ай бұрын
හරියටම හරි හිස් මිනිසුන් හිස්කම වහගන්න විදිය, මේ සේපාල මහතාට🎉❤
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 3 ай бұрын
මසාල කියන එකේ තේරුම අද තමයි හරියටම දැනගත්තේ.ගොඩක් ස්තුතියි සේපාල් ඔබට.
@user-sl7k
@user-sl7k 3 ай бұрын
_බලුබෙටි ඇවිත් මැණික් ගල් වලට හේත්තු වෙන කොට මෙහෙම තමයි කියන්න ඕනෙ._
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 3 ай бұрын
අපෝ ඹකා වෙනුවෙන් ගත්ත කාලය අපරාදයක්නෙ හරියට හරි නියම මසාලේ සජිත් නාමල් දිලිත් රනිල් දැන් npp තෙරෙනවා වාසියට වැඩ කරන කාලකන්නියෙක් 🇮🇹🧭
@DeepalJayalath
@DeepalJayalath 3 ай бұрын
සල්ලි නිසා දිය වෙච්ච චරිතයක් දැන් නිකම් ජෝකර්
@lillyd3016
@lillyd3016 3 ай бұрын
දැන් මාලිමාවට තියෙන තැන පේෂල දන්න නිසා තමන්ට ලකුණක් දාගන්න වෙන්නැති ඔය සෙල්පිfය ගන්න ඇත්තෙ
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th 3 ай бұрын
පේෂල ශුරින් මරු ගැලපෙනව
@rohanapathirana2291
@rohanapathirana2291 3 ай бұрын
දන්නෙ නෑ කියන්නෙ ඕක බබෙක්ද ඕක අවස්ථාවාදියෙක්
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 3 ай бұрын
❤️❤️ අපි අපේ රට හරි විදියට හදනවා...❤️❤️ මාලිමාවට ජයවේවා ❤️❤️
@MmrdBandara-gy2en
@MmrdBandara-gy2en 3 ай бұрын
හොද පැහැදිලි කිරීමක් සේපාල් මහත්මයාණෙනි ,මේතක්කඩිකමක්.නමුත් අපි දන්නවා ටිල්වින් සහෝදරයා පරමාදර්ශි චරිතයක් බව.
@champaperera8487
@champaperera8487 3 ай бұрын
ඔබේ දැනුවත් කිරීම අතිශයින්ම විශිෂ්ඨයි .සැවම දැනුවත් වේවා ..
@nirmalafernando9448
@nirmalafernando9448 3 ай бұрын
ප්‍රතිපත්ති ගරුක දේශපාලනය අංක 1 ටිල්වින් සිල්වා සහෝදරයා .ඒක කඩන්න කාටවත් බැහැ.මාලිමාවට ජයෙන් ජය වේවා ❤
@PriyanthiShanthimalaKank-mx6kg
@PriyanthiShanthimalaKank-mx6kg 3 ай бұрын
ඔබගේ මම කැමතිම කොටස තමයී ඔබේ හිනාවෙන් දාන කින්ඩිය, ඒක මරැ,😁
@sn9966
@sn9966 3 ай бұрын
පේෂල කියන්නේ යාළුවන්ට සොමියක් දාන්න හොඳ එකෙක්.විනෝදකාමී එකෙක්. ඊට වඩා දෙයක් එයාගෙන් ගන්න හොඳ නෑ...ගන්නත් බෑ... රණසිංහ ප්‍රේමදාස පේශලගේ තාත්තාට රස්සාවක් නිවාස අධිකාරියේ දීපු නිසා සජිත් එක්ක හිටගත්ත මනුස්සෙක්.පාරම්පරික පවුල් පිටින් යූ.එන් පී මිනිහෙක්.අද කාලේ කොල්ලො හිතන විදිහට නෙවේ ඌ හිතන්නෙ.70 දශකයේ කෙනෙක්.නූතන ඇදුම් ඇන්දට නූතන අදහස් නෑ..
@jayanthiwijesekera4400
@jayanthiwijesekera4400 3 ай бұрын
ආදරණීය ටිල්වින් සහෝදරයා ගැන,ඔබේ කියවිම,විශිෂ්ඨයි.
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 3 ай бұрын
සේපාල් මහත්තයා ඔයානම්..👍🙏❤️
@SampathBandara-u8n
@SampathBandara-u8n 3 ай бұрын
හරියට හරි .
@sajinigee
@sajinigee 3 ай бұрын
මාලිමාව ට නම් එපා හොඳේ......
@Lata-hs7tt
@Lata-hs7tt 3 ай бұрын
මාලිමාවට ජයවේවා අපි හරි විදියට වෙනස් කරමු ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤
@sithumlakshan1645
@sithumlakshan1645 3 ай бұрын
සේපාල් මහත්මයාගේ කතාව හරියටම හරි. සාමාන්‍යයෙන් හොද හිතවත් දෙන්නෙක් selfie එකක් ගන්නකොට එකලග එකම මට්ටමේ ඉදගෙනනේ selfie එක ගන්නේ. ෆොටෝ එක දෙක්කහම හොදටම පේනවා සේපාල් මහත්මයා කියනවා වගේ පේශල බලෙන්ම වගේ සමාජෙට පෙන්නන්න ඕන උවමනාවට ගත්ත selfie එකක් කියලා..
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 3 ай бұрын
ඔබතුමාගෙ පැහැදිලී කිරිම ඉතාමත් ඉහලයි
@shammikagunarathne678
@shammikagunarathne678 3 ай бұрын
👌👌👌👌 Sepal ❤❤❤ NPP❤❤❤ Jaya Weewa!!
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 3 ай бұрын
ස්තුතියි සෙපාල් මහත්තය , ජයවේවා මාලිමාව !❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samithumethnula998
@samithumethnula998 3 ай бұрын
සහෝදරයා හරියම හරි 👍
@seelaganegoda9077
@seelaganegoda9077 3 ай бұрын
මාලිමාවට ජයවේවා..ඔබතුමාට දීර්ඝායුෂ බොහෝ වේවා
@VNanayakkara
@VNanayakkara 3 ай бұрын
Peshala thinks and acts according to where the wind blows. He thinks he knows everything but people see him through Thanks for your in-depth analysis of PeeSala.
@JmspharmacyKatubedda
@JmspharmacyKatubedda 3 ай бұрын
Tilvin silva ge ගතිය නැතිව යනවා මේ වගේ විහිළු kaarayek එක්ක photo ගන්න ගියාම .
@MadMax-zx3zx
@MadMax-zx3zx 3 ай бұрын
Jayawewa N.p.p 1kata ❤❤❤
@sunilaperera6491
@sunilaperera6491 3 ай бұрын
අපෝ මේ මනුස්සයා ගැන කතා කරලා වැඩක් නැහැ. කිසිම ලැජ්ජාවක් නැති අවස්ථා wadi පුද්ගලයෙක්
@MahindaWelikanna
@MahindaWelikanna 3 ай бұрын
සේපාල මහත්තයෝ ඹබට⁣ .තෙරැවන්.සරණයි.ඹහො යමු .
@anushafernando6709
@anushafernando6709 3 ай бұрын
Me Rate වැඩිපුරම desapalanaya karanne Tamange වාසිය ta. ඔහුත් එහෙමයි .mr. sepala oba hari.😂
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 3 ай бұрын
පේසල සූරීන් නිකන් අර Cristiano Ronaldo ගෙ හොදම Fan කෙනෙක් ඉන්නෙ ishowSpeed කියල ඌ වගේ 😂😂
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 3 ай бұрын
He is a cunning man he knows how to play he is a well show off in man with out showing
@NihalKumarathunga-i1p
@NihalKumarathunga-i1p 3 ай бұрын
Tilvin. Silva vaga ..aya ma lankava. Na ..one and only
@srilankanraja9338
@srilankanraja9338 3 ай бұрын
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌹🌹🇱🇰🇱🇰👍👍👌👌👌🌹🌹🌹❤️❤️❤️
@surajwelgama1223
@surajwelgama1223 3 ай бұрын
ජීවිතය ගොඩ නගන සහ enjoy කරන concept එක අදමයි ඇහුවේ. ඒක ගැන තව විස්තර දැනගන්න කැමතියි.
@ranjannishantha2714
@ranjannishantha2714 3 ай бұрын
Sepala sahodaraya obata polawayata adi10 withara penawa .supiri.......
@pradeeparuna3711
@pradeeparuna3711 3 ай бұрын
අරගලයට ඇවිත් සනත් නිශාන්තලා ගහන දවස කලින් දැනගෙන මාරු උන ඩෑල් එකක් පේශල කියන ගූ කටා😂
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 3 ай бұрын
You are a versatile philosopher . Amazing..❤
@jamesbandaranayske695
@jamesbandaranayske695 2 ай бұрын
සේපාල මහත්මයා ඹබ කියනදේ සත්‍යයි.
@CrisSudes
@CrisSudes 3 ай бұрын
225 ම මසාලා
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 3 ай бұрын
ජයවේවා
@chansam8966
@chansam8966 3 ай бұрын
""Pesala surin""""""😂😂 😂
@JagathJagath-h9i
@JagathJagath-h9i 3 ай бұрын
සුදත්තතිලකසිරි තක්කඩිය ගැන ටිකක් කියන්න
@tiyuligirl6871
@tiyuligirl6871 3 ай бұрын
පේසල සූරීන් 🤣🤣🤣🤣
@gamingpodda8122
@gamingpodda8122 3 ай бұрын
ඔබතුමන්ගේ දැනඋවත් කිරීම නියමෛ
@designmanic2805
@designmanic2805 3 ай бұрын
ප්‍රතිපත්ති දේශපාලනයේ ප්‍රතිමූර්තිය..වමේ මහා ලේකම් සුසිල් අයියා🧭🧭👍
@peththagegunadhasa883
@peththagegunadhasa883 3 ай бұрын
අපේ සෙපාල සහොදර යා අද තයි හරි යට දැන ගත් තෙ ඔබ තුමා පඩ් වර යෙක් කියලා ජයවෙවා ජයවෙවා ❤❤
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 ай бұрын
Peshala kiyanne shapayak 😣😖😫😩😓🤢🤮
@randulaBandu
@randulaBandu 2 ай бұрын
මේ වැඩසටහනට වැටෙන් Tamil Coments ගනන වැඩි වේවා කියන එක මගේ එක ප්‍රාර්ථනයක්.....
@NimeshChathuranga-u4n
@NimeshChathuranga-u4n 3 ай бұрын
Great speech brother sepal 🧭✅
@DsampathBandara
@DsampathBandara 3 ай бұрын
එකඟයි....
@mynameisnathan3539
@mynameisnathan3539 2 ай бұрын
පේෂල ශූරින් හොඳයි... ලියැලිටි වැඩ සටහනක ටොෆි වැස්සක් වස්සවන්න. ගල් මූසලයා වාඩි වෙලා හිටියේ ලක් අම්මත් එක්ක.
@dondons7826
@dondons7826 3 ай бұрын
Uge wasiyata porak wenna hadana thadi kulu harakek.
@durage2durage257
@durage2durage257 3 ай бұрын
OBAGE KATAWA AWABODAYEN SIHIYATA GATA UTUI ETAAMA WATINAWA .THANKS !!!❤
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 3 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@AnuradhaBandara-ck4vl
@AnuradhaBandara-ck4vl 3 ай бұрын
නියමයි සුපිරි
@NihalKumarathunga-i1p
@NihalKumarathunga-i1p 3 ай бұрын
Hamao kala.karayo. nami. Aiya ...pasalala vaga gobayao. Thami ma rata godak. Inna ...kapati nari..balakuta vath .api okunva ganana. Gann na .npp jayavava❤
@mercybotheju1898
@mercybotheju1898 3 ай бұрын
You are correct. Comrade Tilvin ia a genuine person. God bless you. Sepal.
@jayasiriranathunga5813
@jayasiriranathunga5813 3 ай бұрын
Empty Peshala...? Ane paw...?? 😮
@jpSL
@jpSL 3 ай бұрын
හොඳ විග්‍රහයක්
@anuraliyanage5223
@anuraliyanage5223 2 ай бұрын
කෙනෙක් ෆොටෝ එකක් ගහන්න ඇහුවම බෑ කියන්න බෑනෙ
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 3 ай бұрын
Excellent collection of thoughts 👌 Thanks Sepal ❤❤.
@NihalKumarathunga-i1p
@NihalKumarathunga-i1p 3 ай бұрын
Aiya ...okun. ..habama kala.karayo. nami....
@Bathik-dv7xf
@Bathik-dv7xf 3 ай бұрын
මාලිමාවේ අයත් මෙයට වඩා වගකිමෙන් කටයුතු කල යුතුයි.මේ වාගේ අපතයෝ එක්ක මොකටද ටිල්වින් සහෝදරයා පොටෝ ගත්තේ. අවසානයේ දි වන්නේ ගගට ඉනි කැපුවා වාගේ වැඩක්.බිම් මට්ටමේ මිනිසුන් දැඩි උනන්දුවකින් හා කැපවිමකින් මුන්ට එරෙහිව වැඩ කරනවා.මේ නිඝණ්ඨයන් සමග කිසිදු එකගතාවක් අවශ්‍ය නෑ.අපට හරි කණගාටුවක් දැනෙකවා මෙය සම්බන්ධව.
@user-ou6dr5yf6g
@user-ou6dr5yf6g 3 ай бұрын
අන්තවාදි නමුත් එකගයි💚💙💕
@tharangigamage9599
@tharangigamage9599 3 ай бұрын
පේෂල ශූරීන්🤣🤣🤣
@Annglorry
@Annglorry 3 ай бұрын
Peasala the path a nayek
@iranganiadikarama7938
@iranganiadikarama7938 2 ай бұрын
හොඳ විග්‍රහයක් ස්තුතියි
@ppppppppggggg5355
@ppppppppggggg5355 3 ай бұрын
Eka nam atta sepal sahodaraya,thanks oyata❤❤❤❤
@priyantharajapaksha4841
@priyantharajapaksha4841 3 ай бұрын
Agreed 100%
@UpulSantha-zu7qr
@UpulSantha-zu7qr Ай бұрын
සුපිරි පැහැදලිකිරීමක්
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 2 ай бұрын
ඕකා........දහදුරා නරියෙක්.😮
@nayanthara3277
@nayanthara3277 3 ай бұрын
❤❤❤❤
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 2 ай бұрын
ඕකා......බැරි කැල්ලා
@tissamaralande8931
@tissamaralande8931 3 ай бұрын
සේපාල් මහත්තයා , කතාව අති විශිශ්ඨයි. කාලොචිතයි. ඉතා අගය කරමි. පේසල උන්නැහෙ ගේ කොපි චැට් මට පෙනෙනවා( බලන්නේ නැත) කලාකරුවෙක් තමා. නමුත් බාලයි, ඔබ කිව් මසාල කන්නේ අද ඉයේ නොවේ. අදෙශපාලන මසාල කෑම නම් පේසලට දිරවන්නේ නැත. ටිල්වින් සමග සෙල්පිය නම් පරිප්පුයි+ බොල්ට් ඇණයි කෑවා වගේ! මේ කතාව ඔබ ඉතා හොදින් තෙරුම් කලාට, වෙන කවුරුත් කතා නොකලේය.
@chethamindinu3192
@chethamindinu3192 3 ай бұрын
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
@anandaranawaka655
@anandaranawaka655 3 ай бұрын
Sepal Sahodarayata Mage Pranamaya 🙏🌺 / AKD & NPP 🧭❌ Malimawata JayaWewa 🚩
@chandanapushpakumara5588
@chandanapushpakumara5588 3 ай бұрын
❤❤❤❤❤❤❤
@maheshkumara6827
@maheshkumara6827 3 ай бұрын
Ane ape npp dinawamu
@thilakdesilva1307
@thilakdesilva1307 3 ай бұрын
Well said.no mistakes
@nandanakodikara2170
@nandanakodikara2170 3 ай бұрын
It is an excellent explanation...!
@kumuduhettihewa630
@kumuduhettihewa630 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 Ай бұрын
Peshala athi da aha gaththa?
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 Ай бұрын
Peshala naagaththa.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 3 ай бұрын
The best name given to that peshala
@sunaura132
@sunaura132 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@irekavithanage8159
@irekavithanage8159 3 ай бұрын
🧭❤️
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 28 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,8 МЛН
'' අනුර පාටලීට වඩා උස වුණේ කොහොමද? ''
15:54
මම Elder Care Center එකකට යනවා...
40:59
Royal Taprobanian
Рет қаралды 116 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН