'' කොල්ලෙක් ඉන්නවා නං, සාටකයක් හින්දා කිච වෙන...''

  Рет қаралды 44,119

SEPAL - short clips

SEPAL - short clips

Күн бұрын

Sepal Short Clips - 22 - 07 - 2024
Subscribe : / @sepal-shortclips
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#sepal amarasinghe
#3minutesstudio
#saythetruth
#georgesamuel
#meet&meal
#3minutessepalamarasinghe
#sepalshortclips
#bookfair2023
#ranilwickramasinghe
#npp
#anurakumaradissanayake
#mahindarajapaksha
#sjb
#anthimapituwa
#paththaramalli

Пікірлер: 420
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 ай бұрын
පාර්ලිමේන්තුවේ කාන්තාව ඉන්න ඕනේ තමයි නමුත් එක එකා මැරෙන මැරෙන ගානේ උන්ගේ නෝනලායි උන්ගේ දරුවොයි පාර්ලිමේන්තුවට එන එක නතර කරන්න ඕනා
@kokilafernando1486
@kokilafernando1486 2 ай бұрын
ඔව් ඒක ඇත්ත
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 2 ай бұрын
කොල්ලෙක් ඉන්නවනම් රටට හෙණයක් වූ සාටකය තවමත් කරේ දාගෙන ඉන්න, ඒත් ඒක නොතේරෙන එකෙක් තමා මගේ සනුහරේ එකෙක් නොහොත් තවත් පුබූ කෙනෙක් වන අපේ නාමල් රාජපක්ෂ
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 2 ай бұрын
කොල්ලෙක් ඉන්නවනම් රටෙන් බාගයක් හොරා කාපු ...ඒ නාමල් රාජපක්ෂ .😂😂
@studiofocuskandana4433
@studiofocuskandana4433 2 ай бұрын
පවුලෙන් පිට යන්න දෙන්නෑ බලය මුන්... එකට තියල පරාජය කරන්නෙ මේ පාර ..❤❤
@h7y3n8
@h7y3n8 2 ай бұрын
මෙදාපාර බලාගන්න පුළුවන් පුත්තලමේ කකුල් දෙකේ බූරුවෝ තවමත් ඉන්නවද කියලා..
@YewanMethupa
@YewanMethupa 2 ай бұрын
👍
@Konara_wijeekon
@Konara_wijeekon 2 ай бұрын
Namal, is three dushakaya, hora, janatha drohee weda kala, kasaadayak karagaththa akaa, komada kollek wenne. Oya katha a puththalam buruwa thamai Honda.
@kavindubandara7172
@kavindubandara7172 2 ай бұрын
ඉන්නවා ඉන්නවා බං
@ManikeTahan
@ManikeTahan 2 ай бұрын
කොල්ලෙක් ඉන්නවනම් මස් නොකන ඒත් තාජුදීන්ගේ ලේ බීපූ මිණීමරුවෙක් ඒ තමයි ඒ බූරූවා
@kavindubandara7172
@kavindubandara7172 2 ай бұрын
😂😂😂😂
@vishwawijesinghe6502
@vishwawijesinghe6502 2 ай бұрын
ඌ මස් මාංශ කන්නැතිඋනාට රටේ ජනතාව ගේ රීරි මාංශ උරා බොනවනේ....!
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 2 ай бұрын
කොල්ලෙක් ඉන්නවනම් දලදා මාලිමාව ඉස්සරහ රේස් පැදපු..ඒ....නාමල් විතරමයි
@ShanthaPremanatha
@ShanthaPremanatha 2 ай бұрын
කොල්ලෙක් ඉන්නවනම් ඇඟ හදාගත්තට මොළේ හදානොගත්ත ඒ තමයි නාමල් රාජපක්ෂ .😂😂😂
@nilmifernando6439
@nilmifernando6439 2 ай бұрын
😂😂😂😂😂😂
@m.w.k.bandara2455
@m.w.k.bandara2455 2 ай бұрын
මෙයාත් නියම මිසිස් පුබූම තමයි.
@User29438
@User29438 2 ай бұрын
ඒකි පොහොට්ටුවො හොදයි කියල ඒ වේදිකාවට නැග්ගට උන් තමයි සනත් නැති කරේ කියල ඒ ගොන් බඩුව දන්නෙ නැති උනාට රටේ මිනිස්සු දන්නව 😁
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 2 ай бұрын
නාමල්ට හිනා වෙන්න තැනක් හොයා ගන්න වෙයි මේ කියන කතාවලට පුත්තලමේ බූරුවන් හිටියත් ලංකාවේ හැමෝමම බුරුවෝ නෙවෙයි
@khchandana4593
@khchandana4593 2 ай бұрын
පටන් ගත්තා වීතරයි නාගත්ත නෙ අරුතක් නොමැති විහිලු සහගත කතාවක් 🤣🤣🤣 කොටින්ම කියනවනම් පු බු දෙනක් නොවී යහපත් ගමනක් යන්න
@niroshamarasinghe5033
@niroshamarasinghe5033 2 ай бұрын
කොල්ලෙක් ඉන්නවනම් හොරට නීති විභාගේ පාස් උන ඒත් ඌම තමයි
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
😀😀😀😀
@funmemes5915
@funmemes5915 2 ай бұрын
@nilmifernando6439
@nilmifernando6439 2 ай бұрын
😃😃😃😃😃😃
@nayanthara3277
@nayanthara3277 2 ай бұрын
😂😂😂
@kavindubandara7172
@kavindubandara7172 2 ай бұрын
ඒ නයිමාල් රාජපස්ස😂😂😂
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 2 ай бұрын
මේ වගේ ගැහැණුන්ට අනුකම්පා කරන්න නරකයි සේපාල්.... මෙයාල මේ මෝඩකමට නෙමෙයි හොඳටම දැනුම් තේරුම් ඇතිව අපේ රටේ දරුවන්ගෙ අනාගතය විනාශ කරන්න එන්නේ... මෙයාට කියන්න ඕනා එයාගේ නාමල් සත්තුන්ගේ මස් මාංශ කන්නේ නැති උනාට අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ලේ උරා බොනවා කියලා....
@thanujasubasin
@thanujasubasin 2 ай бұрын
සේපාල් සර් ඔයා තරුන කාලයට වඩා දැන් ලස්සනයි.❤❤❤❤
@m.w.k.bandara2455
@m.w.k.bandara2455 2 ай бұрын
තාමත් එකෙක් හරි පුත්තලමේ බූරුවො ඉන්නවා.ඒ ඉන්න බූරුවො ජනතා නියෝජිත බූරුවන්ට ජන්දය දෙයි.
@SusilAyupala
@SusilAyupala 2 ай бұрын
Thanks brother niyama pehedilikirimak obata jayawewa malimawata jayawewa ranil rajapaksa please go to hell ❤️👍👏🙏✊
@nalinrathnayake9338
@nalinrathnayake9338 2 ай бұрын
Na na munta dan gam පළාත්වලට bahinna ba.Munge waasi gaththa balayoo tika විතරයි .Dont fear.Puttalam wala minissu mun panwanna laasthi wela inne 👍
@sudathperera1753
@sudathperera1753 2 ай бұрын
හිට්ලර් vegetarian කෙනෙක්. ඒවගේම සිගරැට් අරක්කු බිව්වෙත් නෑ. එතකොට හිට්ලර් හොදයිද?
@aravinm7039
@aravinm7039 2 ай бұрын
අධිරාජ්‍ය දෙදරලගියා. බංකොලොත් තලා.ලංකාව ඉනදියාව අැතුළු රටවල් වසිපහක් තිහක් නිදහස ලැබුවා. හිට්ලර් තමන්ගෙ වැසියො අාරක්ෂාකලා නොහිටින්න අදත් අපි යටත්වැසියො.
@indraamarani3518
@indraamarani3518 2 ай бұрын
අපොයි ඒකේ කැත .උගත් කාන්තාවක් උනහම මීට වඩා ලස්සනට කතා කරනවා අපි .අපි නම් හදවතින්ම මාලි මාව
@arunapradeep4443
@arunapradeep4443 2 ай бұрын
Lankawe koheda ban ugath un? Un dannawa kaatada adress karanna oone kaatada kiyala.. thaama 60% inne gon heyhthak..
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 ай бұрын
ඒ ඊරී.නාමල් ගෙ හිස පීරී..කමක් නැ සේපාල් සහෝදරයා පොහොට්ටුව ඡන්ද කඩන තවත් අලුත් මැෂින් එක ..රට හරියට වෙනස් කරන්න නම් මාලිමාවට එකතු වෙමු ..ජය වේවා මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️..
@xhelaya9311
@xhelaya9311 2 ай бұрын
පිරිමි තක්කඩි වගේ නෙමෙයි ගෑනු තක්කඩි උනාම😂😂😂 අති භයානකයි....
@MahindaWelikanna
@MahindaWelikanna 2 ай бұрын
නියමයි very good මොන්ට්‍රිසෝරි ✍️ ✍️ ✍️ ✍️ පාඩමක් .😊😅😢😂
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 2 ай бұрын
පු.බූ.ගේ බිරිද පු.බූ.දෙන ප්‍රවේශම් වෙයන් කුට්ටිගෙන් කුට්ටියක් කඩාගනියි.😂😂😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 2 ай бұрын
සනා මරන් උපන් කුමරිය.😂😂😂
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
😀😀😀😀😀
@dilipkumara7507
@dilipkumara7507 2 ай бұрын
Ne ban wambatu gahai.
@harshanathmaddumage9387
@harshanathmaddumage9387 2 ай бұрын
බූරුවො බූරැවොත් එක්ක ලගින් නැතිව වෙන කා එක්ක ලගින්න ද?? ඔය කාලකන්නියා කාපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕන නෑ. ඡන්දෙන් පසුව මෙතෙක් නොකාපු අසූචි ත් ඔය කට්ටියටම කා හැකි.
@owensilva-u8s
@owensilva-u8s 2 ай бұрын
ඩයනා අංක 2
@mahindasirikumara
@mahindasirikumara 2 ай бұрын
ජෝනියගෙන් බේරියින් සමිතට උණු දැ වෙයි අර කොල්ලාත් එහෙමයි හොඳේ
@siriyamadapatha5461
@siriyamadapatha5461 2 ай бұрын
සේපාල මහත්තයෝ දුක් උපදෙස හරියටම හරි.💐💐💐👍👍
@chandimalpeduruarachchi5103
@chandimalpeduruarachchi5103 2 ай бұрын
නැමොලය මස් මාළු කන්නේ නෑ.. මිනිස්සු න් ගෙ රීරි මාන්සේ... මස් පුබූ ත් lawyer කෙනෙක් වෙන්නේ බෑ කතා කරන මෝඩ විදිය දැක්කම,, හිටපන් ළමයි ගොඩ බලා ගෙන, පූබූ හම්බ කරපු සල්ලි වලින්,
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
නාමල් නීතිචාතුමා වගේද දන්නේ නෑ
@anilnawagamuwa4013
@anilnawagamuwa4013 2 ай бұрын
පු.බූ.දෙන ඔය කතාවෙන්ම ඉවරෙටම ඉවරයි 😂😂😂😂😂
@ruwinimendis4731
@ruwinimendis4731 2 ай бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤
@kulendradevass9781
@kulendradevass9781 2 ай бұрын
ඇයගේ වත්කම් බැරකම් හොයන්න.
@Multivision-Kumari
@Multivision-Kumari 2 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්. ඔබට ජය
@GayaniGayanini
@GayaniGayanini 2 ай бұрын
දේශපාලනය කලාට කමක් නැ. ගෝඨාභය ගේනාවේත් මස් මාලු කන්නෙ නැ, බණ භාවනා කරන පින්තූර පවා තිබුනා . ගෝඨාභය ,නාමල්,සනත්ලා හොර තක්කඩි ඕවුන්ගේ ගැනුත් ඒමග තමයි යන්නේ. ඕයිට වැඩ්ය හොඳයි තමාගේ රැකියාව හා ළමයින් ගේ අනාගතය ගැන හිතුවා නම් .
@roshanpercy6854
@roshanpercy6854 2 ай бұрын
ඉස්තුති 🌹සහෝදරයා
@nishandesilva7219
@nishandesilva7219 2 ай бұрын
මේකීට ගොඩ යන්න සනත් බූරුවාව යටියන්තොට යැවුවාද මන්දා😂😂😂😂 සොරි මන් මෙහෙම ලියන්න ඕනී 😂මිසිස් පුබූ ඔයා දේශපාලනය කරන්න ඒත් මේ වගේ මස් මාලූ පොලු ගැන කතා නොකර ඉන්න😂😂 අපේ රටට තියෙන අඩු පාඩුව මස් මාලූ පොල්ලක් නෙමේ කියලා මට නම් කියන්න තියෙන්නේ.......
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 2 ай бұрын
සනා මරන් උපන් කුමරිය😂
@Xavierjayasuriya
@Xavierjayasuriya 2 ай бұрын
පොලු 😂😂😂
@smgsethunga3068
@smgsethunga3068 2 ай бұрын
Npp Only...👌👌👌👌👌🌻🌻🌻🌻👌👌🌻🌻🌻🌻🌻👌👌👌👌
@nipunaweerasinghe4494
@nipunaweerasinghe4494 2 ай бұрын
සනත් නිශාන්ත කසාද බැදලා තියෙන්නේ ඌට හොදටම ගැලපෙන කෙනා 😍👍👌😂😂
@nasliibrahim3429
@nasliibrahim3429 2 ай бұрын
සේපාල් සර්... 😃👍🙏
@ashengunathilake8663
@ashengunathilake8663 2 ай бұрын
සේපාල් සහොදරයාගේ කතාවක් ඇහුනේ නැතිනමි,..නිකමි හිස්බඩ ඉන්නවා වගේ,.....අපි රට හරි විදියට වෙනස් කරන්න සහයෝගය දෙනවාමයි💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽ජයවේවා npp. ...සමගින් රටට ජනතාවට😊😊😊
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 2 ай бұрын
මුන් බූරුවො වෙලා ජනතාවත් බූරුවන්ට අන්දන්න හදනව ,ඒවා මේ පාර හරියන්නේ නැත. මාලිමාවට ජයවේවා !❤❤❤❤❤
@stelladias5040
@stelladias5040 2 ай бұрын
Mrs පුබූ ගේ ගොන් කතාවට අත්පුඩි තලන එවුන් දැක්කම ඊට වඩා හිනා යනවා😂
@SandayaLal
@SandayaLal 2 ай бұрын
😂😂😂
@pathimaperera9564
@pathimaperera9564 2 ай бұрын
ඊඊඊඊයාාාාාාාාාාාා මේ ගෑනිත් හිරුනිකා වගේම මරහඩ තලනව. අප්පිරියයි වමනෙට එනවා.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 ай бұрын
Appiriyai Gong katha
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤
@dineshshanaka7380
@dineshshanaka7380 2 ай бұрын
අරක්කු සිගරට් බොන්නේ නැත්නම් , මස් මාලූ කන්නේත් නැත්නම් මොකක්ද බන් ඒ ජීවිතය බලන් ගිහාම මුන කාල බීලත් නෑ..😂😂😂 කාල කන්නි ජීවිත... ඉන්න ටිකේ කාල බීලා ඉදපල්ලකෝ.....😂😂😂😂
@lillyd3016
@lillyd3016 2 ай бұрын
Mrs පුබූ ට එල්ලෙන්න වැලක් හොය හොය ඉන්න වෙලාවක් මේ මිනිහ ගිය මග ගිහිං එයත් නැහෙන්න හදන්නෙ
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 2 ай бұрын
සනා මරා උපන් කුමරිය😂😂😂. එච්චරයි .
@olgaalwis9681
@olgaalwis9681 2 ай бұрын
Heard that she is a Lawyer 😮 What a SHAME. Thank you SEPAL . You are doing a GREAT job. So well presented.
@chethamindinu3192
@chethamindinu3192 2 ай бұрын
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
@dayarathnanilaweera6564
@dayarathnanilaweera6564 2 ай бұрын
නිශාන්ත ගේ පව්ලට ෂුවර් මස් 250ක් කවන්න වෙනවා නොකාපු දකුණේ. කොල්ලා ට
@ShanthaPremanatha
@ShanthaPremanatha 2 ай бұрын
හික්..හික්..😅
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 2 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@millionsentertainmentdjmil745
@millionsentertainmentdjmil745 2 ай бұрын
සනාගේ පව්ලට ගුලි කැව්වේ කව්ද අප්පා
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
😀😀😀😀😀
@damithawijetunge1394
@damithawijetunge1394 2 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@lalanakaluvithanage2410
@lalanakaluvithanage2410 2 ай бұрын
Wambotta 😂😂😂😂
@kumaradasa7196
@kumaradasa7196 2 ай бұрын
පුත්තලමේ බූරුවෝ කීදෙනෙක් ඉන්නවද කියල බලන්න පුලුවන් මේ චන්දෙන්
@ajithjayakody3017
@ajithjayakody3017 2 ай бұрын
සහතික ඇත්ත … ස්තුතියි 🙏
@kalumsigera3763
@kalumsigera3763 2 ай бұрын
මෙහෙම මිනිස්සු රවට්ටන රටක් ...සාටකය දූශිත බවේ සළකුන...
@srilankanraja9338
@srilankanraja9338 2 ай бұрын
என் ச அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 ай бұрын
සනිගේ භාරී හිටින් බේරී නැතිවෙන්නෙ උඹයි පුබූ ඊරී. ඇන්දාට සාරී භාෂාව හිරිකිතයි නාරී
@nilmifernando6439
@nilmifernando6439 2 ай бұрын
ඔව්. ඌ සිගරැට් , අරක්කු බිව්වෙ නැහැ . බිව්වෙ අපේ සල්ලිවලින්. 😁
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 2 ай бұрын
මාලිමාවට ජයවේවා JVP NPP ජයවේවා JVP NPP ජයවේවා ♥️♥️♥️♥️
@sandunbandara593
@sandunbandara593 2 ай бұрын
බුදු දහම බබලවන හොද නායකයෙක් ලන්කාවට බිහිවේවා යි මගේ එකම පzතුමයි🎉☘️✿💖😊
@amodpriyadarshika5453
@amodpriyadarshika5453 2 ай бұрын
ඔයිට වැඩිය හෝදකතාවක් තියනවා කෝල්ලේක් ඉන්නවානම් ඕනේම කේල්ලේක්ට බඩකරන්න ඒකහෝදම කෝල්ලා නාමල් රාජපක්ෂ අන්න ඒකතාව නම් ගැලපේනවා
@PrasannaDissanayake-jg1qu
@PrasannaDissanayake-jg1qu 2 ай бұрын
කොල්ල කන්න හදන්නෙ ලගදිම කයි වගේ.දෙන්න බලන් ඉන්න.😂ලගදිම වේව්.😂😢
@ManikeTahan
@ManikeTahan 2 ай бұрын
කොල්ලෙක් ඉන්නවනම් නාකි බැල්ලියක්වත් අත නොඇරපු ඒ තමයි නාමල් රාජපක්ෂ .නොදකින් පුබූ බැල්ලි
@inokasenn8077
@inokasenn8077 2 ай бұрын
Seetha Arambepola ge 2nd version eka😂😂😂
@Max4Sudu
@Max4Sudu 2 ай бұрын
අපි මේ සාදය අවසන් කරමු
@sriyasrimali4400
@sriyasrimali4400 2 ай бұрын
නොදකින් කාලකන්නි වහල් හැතිකරෛ් නාමල් ගැන කියද්දි අත් පොලොසනුත් දෙනවා..
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 2 ай бұрын
මටනං හිතෙන්නෙ දැනටමත් නාමලයා ඔය බඩුවට සැපක් දීලා. මේකිට දැන් ඌත් එක්ක නිදි වදින්න ඕනවෙලා තව තවත් ඌව ෆෝම් කරන සීන් එකක් වගේ.
@Tan-xc6um
@Tan-xc6um 2 ай бұрын
Kollek ඉන්නවනම් කෙල්ලෝ අමාරුවේ damma නාමල්ta ඡන්දය දෙන්න
@noblepath6992
@noblepath6992 2 ай бұрын
Thank you
@RohanaCANADA
@RohanaCANADA 2 ай бұрын
කොල්ලෙක් ඉන්නවනං උගෙ තාත්ත රට බංකොලොත් කලානං ඒ තමයි , …
@gayannavaratne7462
@gayannavaratne7462 2 ай бұрын
ගු නාමලුත් අහගෙන ඉන්නවා ඉස්සරහ. මාර ලැජ්ජයි. රාජපක්ෂලා දැන් කල් ඉකුත් වි ඇත
@HamahHmomh
@HamahHmomh 2 ай бұрын
Obata thank you 🎉
@samansenavirathna5814
@samansenavirathna5814 2 ай бұрын
Thanks ❤❤❤saudi saman
@AnuradhaBandara-ck4vl
@AnuradhaBandara-ck4vl 2 ай бұрын
නියමයි සුපිරි
@seniorslexpat6903
@seniorslexpat6903 2 ай бұрын
දුෂිතයන් එකමිටට එලවමු . NPP❤ ජනතා රජයක් ගොඩ නැගීමට ජාතියක් වශයෙන්💯🙏 පෙළ ගැසෙමු.
@studiolakshmanhilmi3253
@studiolakshmanhilmi3253 2 ай бұрын
එකගයි අයියෙ
@liyanagechandanaperera9019
@liyanagechandanaperera9019 2 ай бұрын
ජය වේවා
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sbfaleel5164
@sbfaleel5164 2 ай бұрын
Facts are Stubborn Superb Niyamayi Sepala මට වෙන කියන්න වචන නෑ
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NishanthaGunasingha
@NishanthaGunasingha 2 ай бұрын
Npp 👍 ✌️
@UserResu-dx5zj
@UserResu-dx5zj 2 ай бұрын
පුත්තලම් බූරුවා අසාධාරණයෙන් හම්බ කරපුවා ඉවර කරගන්න සුපිරිම ලයින් එක බූරු දෙන හොයාගෙන තියෙනවා . චන්දෙ ඉවර වෙනකොට මේකිගේ කෑලි හොයන්න බැරි වෙනවා . උඹට මොනවා උනත් කමක් නැහැ ,අර ගෑණු දරුවෝ ප්‍රවේශම් කරගනින් .
@Peraliya
@Peraliya 2 ай бұрын
සහතික ඇත්ත. යටිකූට්ටු වලින් ව්යාපාර ටිකත් පවරා ගනීවි. සත්තු අඳුනා ගන්න තවත් කලක් ගතවූවාම තේරුම් වේවි. එතකොට ප්රමාද වැඩියි.
@silvag9383
@silvag9383 2 ай бұрын
🗣️☝️
@clementfernando3914
@clementfernando3914 2 ай бұрын
දැන්ම මිසිස් පුබූ වෙලා ඉවරයි, ෂුවර් නෑ පොඩි මයිනා දැන්ම පාගලාද කියලා 😅😅😅
@TimekidsPreSchool
@TimekidsPreSchool 2 ай бұрын
❤❤❤
@KumarasirI1966-mz8yf
@KumarasirI1966-mz8yf 2 ай бұрын
හරි විදියට වෙනස් වි්ගෙන එනවා
@SomaliHewage
@SomaliHewage 2 ай бұрын
Thanks ❤❤❤
@adariyasinghe127
@adariyasinghe127 2 ай бұрын
ගෑණියෙක් වූ පමණින් මොළය පාවිච්චියට ගන්න ඕන.
@ajithgamage4213
@ajithgamage4213 2 ай бұрын
නානසාර හැදිල නෑ ..හැදෙන්නෙත් නෑ..... ආන් නෙලනව නෙලිල්ලක් ...
@rmtbrathnayaka4588
@rmtbrathnayaka4588 2 ай бұрын
සහතික true
@AnushaPArachchige
@AnushaPArachchige 2 ай бұрын
එයාව එලියට දැම්මේ හිතාමතාම ප්‍රශ්න ඇති කරන්නම තමයි, අනිත් එක්කෙනා හිරුණිකා.. මේවා සේරම නාඩගම්! මුස්ලිම් බහුතරයක් දැන් අනුර සහෝදරයා වටා එකතු වෙලා ඉන්න නිසා නානසාරව එලියට දැම්මා.. හැමෝම අවදියෙන් ඉන්න🙏
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 ай бұрын
බුරුවන්ගෙ අඩුවක් නැහැ , පුත්තලමේ නෙ පුත්තලමේ නෙමෙයි කොහෙත් එකයි
@roycearthur8060
@roycearthur8060 2 ай бұрын
Brilliant Explanation Brother. Jayawewa 🎉💯🇱🇰💝
@jeeva-b9e
@jeeva-b9e 2 ай бұрын
හදුනෙත්තිලා වසන්තලා හේවගේලා මේ ටික දවසට පිස්සු නොකෙළ හිටියොත් ඒක npp එකට හොඳයි
@keerthisamarasinghe-zp4li
@keerthisamarasinghe-zp4li 2 ай бұрын
අහන අයට ප්‍රශ්න ඇතිවෙන කතා වගේ පෙනුණාට ඒ තුළ බුද්ධමතුන්ට කළ ආමන්ත්‍රණය නොවැටහෙන මානසිකත්ව ඇති අය මේ වැනි අදහස් දක්වති
@DVMendis-ir8ii
@DVMendis-ir8ii 2 ай бұрын
උබේ මස් 250 පුලුවන්නම් නාමල්ගෙන් බේරගනින් .බූරුදෙන
@amilasuranji2224
@amilasuranji2224 2 ай бұрын
අයියෝ....පුබූ 2 වෙයි වගේ මෙයා
@thrishalmadushan8007
@thrishalmadushan8007 2 ай бұрын
👏🏻👏🏻👏🏻👍👍👍
@dammikadammika7216
@dammikadammika7216 2 ай бұрын
Super
@lakshifernando3124
@lakshifernando3124 2 ай бұрын
මස් මාලු සිකරට් නොබිවට කරන්න තියෙන මජර ජඩ පාදඩ වැඩ සෙරම කරපු එකෙකුට දැන දැනම කතාව මුන් සෙරටම අමු කැවිලා
@MahindaWelikanna
@MahindaWelikanna 2 ай бұрын
නිශාන්ත තව හොඳ යි බන් !!! ගත්ත ගමන් කටෙි,😂😢😅😊
@rathnayaka4627
@rathnayaka4627 2 ай бұрын
thanks sepal
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 2 ай бұрын
Jaya..super.🥰👍🙏
@sudathrohana8931
@sudathrohana8931 2 ай бұрын
අපවිත්‍රා, චන්ද්‍රිකා වගේ ගෑණු ආවොත් නම් හොරකම නැතිවෙන්නෙ නෑ.
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,3 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 40 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
'' සජබ ඊළඟ නායකයා කවුද ? ''
15:18
SEPAL - short clips
Рет қаралды 26 М.