No video

'' රනිල් ඉස්සරහම ලොහාන් රත්වත්ත කළ බරපතළ ප්‍රකාශය...''

  Рет қаралды 117,983

3 Minutes - SEPAL AMARASINGHE

3 Minutes - SEPAL AMARASINGHE

Күн бұрын

3 Minutes Sepal Amarasinghe - 473
15 - 07 - 2024
අපගේ ප්‍රධාන චැනලය ( 14 වැනිදා ) වීඩියෝව 👇
• " චාවකච්චේරිය තියෙන්නෙ...
Subscribe : / @sepalamarasinghe2
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#gotabhayarajapaksha
#Iraj
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda
#irajshow
#2022may09threvolution

Пікірлер: 1 300
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
# නාකි නරියා, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@upaliw1
@upaliw1 Ай бұрын
Yes
@sunilaperera6491
@sunilaperera6491 Ай бұрын
එකෙන්ම
@rameigap
@rameigap Ай бұрын
නරි රෑනම. 😂
@madugunathilake4440
@madugunathilake4440 Ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@darshanaruwan1449
@darshanaruwan1449 Ай бұрын
අනිවාර්යයෙන්ම මොහුට විරුද්ධව පැමිනිලි කල යුතුයි
@lakshanwiharana5246
@lakshanwiharana5246 Ай бұрын
ඔබ තුමා හරි හරි දෙ කියනවා විය යුත්තෙ 😂එයයි
@dayaninilanthi7254
@dayaninilanthi7254 Ай бұрын
ඔබ හරි සේපාල සහෝදරයා .එයා කොහොම නවත්තන්නද?දැන් වෙලාව රාත්‍රි 10 මගෙ ගමේ මගේ සැමියා ද ඇතුලු ව පොඩි කන්ඩායමක් ගෙයක් ගෙයක් ගානෙ දැනුවත් කිරීමේ නිරතවෙනවා.අද දවසේ මුස්ලිම් සහෝදරයන් ගේ නිවෙස් වලට තමා ගියෙ.හැමෝගෙම ප්‍රතිචාර ඉතා හොඳයි .අපේ මාලිමාවට .👍♥️
@Mahesh-de4zr
@Mahesh-de4zr Ай бұрын
👏👏👏
@hemanthegoonatilleke9564
@hemanthegoonatilleke9564 Ай бұрын
👍🌹🌹🌹
@priyanthipieris633
@priyanthipieris633 Ай бұрын
අනුර මැතිතුමනි ඔබ තුමාට දිර්ගායුස ලැබේවා
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Ай бұрын
❤❤❤
@stelladias5040
@stelladias5040 Ай бұрын
රත්වත්තලාගේ රැගුම් ඉවරයි ! අනුර කුමාර දිසානායක අපේ අනාගත ජනාධිපතිවරයාට ජයවේවා 🇱🇰 මාලිමාවට ජයවේවා 🇱🇰
@tikka1967
@tikka1967 Ай бұрын
ලොහාන් උබට ගිය රටද ...ප්ව් උබලා 😂
@kuruppunh942
@kuruppunh942 Ай бұрын
උඩ තලවින්නේ අහිංසක මුස්ලිම් අය මරාදැමීම වගේ වෙන්නෑ..
@siripalasenadheera4316
@siripalasenadheera4316 Ай бұрын
ගෝඨාට බලි රූප ඇන්ද අපි මෙවර මාලිමාවට.🙏🙏🙏🙏❤️
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l Ай бұрын
👍🥰
@wishwa864
@wishwa864 Ай бұрын
චිත්‍ර ඇන්දේ ඕගොල්ලෝ ද 🤣🤣🐂🐒
@sumithwijesingha4292
@sumithwijesingha4292 Ай бұрын
උඩතලවින්න අපේ මස්ලිම් සහෝදර වරුන මරපු මිනී මරවා
@JayanthaNawela
@JayanthaNawela Ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව සෙපාල් සහොදරයා!
@RanjithDikkubura
@RanjithDikkubura Ай бұрын
සහෝ සේපාල් ඕකාට තේරිලා පිස්තෝලනැතිව හිස්අතින් ජමිපරේ ගහලා බන්ධනාගාරයට තල්ලුකරලා දානවිදිය. Tks best rgds
@somaariyaratne4312
@somaariyaratne4312 Ай бұрын
NPP එකෙන් මම ඉල්ලීම ක් කරනවා. මෙය සුලු කොට හිතන්න එපා. අනුර ට කරපු ජීවිත තර්ජනයක් . නීතියේ සහාය ලබාගන්න. අනුරට කරදරයක් වුනොත් අපට ජීවත්වෙලා වැඩක් නැහැ. අනුරට ත් NPP එකටත් අපි පණටත් වඩා ආදරෙයි .
@subhashinimudannayake7654
@subhashinimudannayake7654 Ай бұрын
Certainly!
@mohammadranees35
@mohammadranees35 Ай бұрын
Aniwa brother
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Ай бұрын
❤❤❤
@NihalWijekoon-xq3sz
@NihalWijekoon-xq3sz Ай бұрын
P​@@mohammadranees35
@sasankaLK
@sasankaLK Ай бұрын
මේ ප්‍රකාශයම ඇති මාලිමාවට චන්දෙ දෙන්න... ඒ පාටි ඉස්සර...දැන් ඒවා වානා...
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 Ай бұрын
මේ වෙලාවේ ඉතාම වටිනා දැනුවත් කිරීමක් සේපාල් මහත්මයා ! ඔබට ඉතාම ස්තුතියි ! 👍👍👍👍
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 Ай бұрын
රත්වත්තේලා චන්ඩි තමයි..ඒ 2022 මහජන අරගලයට පෙර..
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 Ай бұрын
Uda Thalawinna
@DharmasenaGamage-vs3cd
@DharmasenaGamage-vs3cd Ай бұрын
උඹ රත්වත්තේ බල්ලෙක් කොහොමද යකෝ උබෙ අම්මගෙ ලමයිද අපි අපි අනුරට තමයි දෙන්නේ 7:24 සක්කිලි බල්ල උඹ බන්දනා ගාරයට දැම්ම තග අපට එපා බල්ලෝ සක්කිලිය
@Mahina12
@Mahina12 Ай бұрын
රත්වත්තේ ලා රත්වෙලා
@mr.mudiyanse
@mr.mudiyanse Ай бұрын
අරගල චන්ඩි කෙහෙලියගෙයි, මහින්දානන්දගෙ, සුදුමල්ලිගෙ ගෙවල් ගිනිතිබ්බට අල්ලපු වැටේ හිටපු ලොහාන්ගෙ ගෙදර ගේට්ටුවකට ගලක්වත් ගහන්න කවුරුත් ගියෙ නෑ හැබැයි 😂😂😂
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg Ай бұрын
මහින්ද ගෙ ලගත් චන්ඩි උන්න හම්බන්තොට බල්ලො වගෙ පාරවල් වල මැරුම් කෑවෙ
@gamakumara3525
@gamakumara3525 Ай бұрын
උඩතලවින්න නඩුව ආයි කැදවන එකට බයේ දැන් මරු කියවනවා ! මාලිමාවට ජයවේවා !!!
@samanthidarmdasa7611
@samanthidarmdasa7611 Ай бұрын
පරම්පරාවම අතටයි පොහොට්ටුවටයි .ජන්දෙ දීපු අපිව මාලිමාවට හැරෙව්වේ මේ කට්ටියම තමයි , පොහොට්ටුවේ මේ අයට ස්තූතියි ඇස් ඇරෙව්වට. සේපාල මහත්මයා ඔබතුමා ට ත් ස්තුති .
@sudathh6569
@sudathh6569 Ай бұрын
මේ නරියා මරු කියවනවා දන්නවා මාලිමාව දිනපු ගමන් ජම්පරේ අදින්න වෙන බව
@harindukodippili8922
@harindukodippili8922 Ай бұрын
ඕක මහා ලොකුදෙයක් කරගන්න එපා ! අනුර සහෝදරයා ජනාධිපතිවරයා වූ පස ලෙහාන් රත්වත්තේ සය දිවි හානි කර ගන්නවා .
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
👍🏾👍🏾👍🏾🫣😂🤣😂🤣😂🤣😂
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l Ай бұрын
👍🤣🤣🤣
@madugunathilake4440
@madugunathilake4440 Ай бұрын
😅😅😅
@shanthap.k1711
@shanthap.k1711 Ай бұрын
😊❤
@jayanthadesilva1640
@jayanthadesilva1640 Ай бұрын
අපි කැන්වසින් යනවා .අපේ ගමේ 85% ක් අවභෝදයෙන්ම මාලිමාවට චන්දේ දෙන්න සූදානම් ,හරිම සතුටුයි
@h.asahansandaruwan4683
@h.asahansandaruwan4683 Ай бұрын
❤❤
@sujithpriyantha1793
@sujithpriyantha1793 Ай бұрын
නියමයි ❤ අපේ ගම්වලත් එහෙමයි...​@@h.asahansandaruwan4683
@shamithshiwantha3614
@shamithshiwantha3614 Ай бұрын
ඔබතුමා නිවැරදී එම ප්‍රකාශයේ ඇති අදුරු සෙවනැල්ලක් ඔහුගේ අදහස් ප්‍රකාශයෙන් ඉස්මතු වෙනවා👌👌👌👌👌🧐🧐🧐🧐🤔🤔🤔🤔🤔
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
යකෝ, උඹ මැරියන් එහෙනම් . ජනතාවයි ජනාධිපති තෝරන්නෙ. ලොහාන් කියන එකාගෙ බූදලයක්ද මේ රට යකෝ?
@ravindranelumdeniya1394
@ravindranelumdeniya1394 Ай бұрын
Aniwaryen
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅👍🏾🇱🇰💯✅👍🏾👍🏾👍🏾🤔🤔🤔
@madugunathilake4440
@madugunathilake4440 Ай бұрын
එහෙම උනොත් දළුවත්තට අරිනවා පුකේ😅😅
@nihalperera2578
@nihalperera2578 Ай бұрын
❤❤❤👍✌
@srimawithana5245
@srimawithana5245 Ай бұрын
👌👌👌
@techcontent564
@techcontent564 Ай бұрын
දුශිතයො පන්නමු. මේ ප්‍රකාශයම ඇති මාලිමාවට චන්දෙ දෙන්න
@SusilAyupala
@SusilAyupala Ай бұрын
Lankawata mokada wenne Kalkakani ✊👏👍🙏❤️
@asokakh1563
@asokakh1563 Ай бұрын
Hiree Inna ona thakkadi maruwikallen dodawanawa muu neda bandanagaree gihin pistel oluwata thibbe Ara ruu retina ekka
@user-lh4ou4og3d
@user-lh4ou4og3d Ай бұрын
මුළුමනින්ම එකගයි
@Rpp21
@Rpp21 Ай бұрын
@@SusilAyupala මොක්ද්ද uncle කියන්නේ
@jayawickramaug2735
@jayawickramaug2735 Ай бұрын
ලොහාන් ගොබිල චන්දෙට කලින් මැරෙන්න හිතාගෙන ඇත්තෙ😊
@janakaprabath1350
@janakaprabath1350 Ай бұрын
කාලම කාලකණ්නි තක්කඩි,හොර මැර දේශපාලුවන් ට මෙදානම් එලවනවමයී
@nishaliudeshika9424
@nishaliudeshika9424 Ай бұрын
මේකට නීතිඥවරුන් මාර්ගයෙන් නීතිමය පියවර ගන්න..
@maxwellfelix6349
@maxwellfelix6349 Ай бұрын
පිස්තෝල අරගෙන හිරගෙදරට පැනපු වරදට කුඩුවට අනිවාර්යයෙන්ම දාානවා .....මාලිමාවට ජයවේවා ...
@LJayarathne-cv7ku
@LJayarathne-cv7ku Ай бұрын
අනිවාර්යෙන්ම.ලොහාන්ට.විරැද්දව.පියවරක්.ගන්න.oni
@user-ty7hn6bc8f
@user-ty7hn6bc8f Ай бұрын
බරපතල ප්‍රකාශයක්. ජනාධිපති ඉදිරිපිට..ලැජ්ජයි රනිල්,
@damai4603
@damai4603 Ай бұрын
කවදාවත් මහින්ද ලට රනිල් ට වන්දෙ දිලා නැති මම ෆොන්සේකා මහත්තය ට දුන්න වරක් එත් මාලිමාව තමයි මම දන්න කියන හැමොම 💐✌️😍❤️❤️
@nuwankumara323
@nuwankumara323 Ай бұрын
පොහොට්ටුව ට ඡන්ද දුන්න අපේ පවුලේ ඔක්කොම දැන් මාලිමාව ට
@ruchira296
@ruchira296 Ай бұрын
අපි unp/sjb දුන්නේ මේපාර පවුල් පිටින් මාලිමාවට මේක වෙනස් කරමු👍
@nirmalinidona7550
@nirmalinidona7550 Ай бұрын
❤❤
@sarathkarunaratne7356
@sarathkarunaratne7356 Ай бұрын
ජයවේවා
@VisitMelb
@VisitMelb Ай бұрын
❤ නියමයි බං ❤ ආඩම්බරයි
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
​@@ruchira296වෙනස් කරලා හිඟා කාපන් මෝඩ මුඩුක්කු ජෙප්පා
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 Ай бұрын
රත්වත්තෙ දන්නෙ නැ npp එකේ මහජන බලය..රත්වත්තෙ වත්තෙ හාමු වෙන්ඩැති..ඒත් රටේ ඉන්නෙ හාමුගෙ ඉදුල් කන මිනිස්සු නෙමෙයි
@dilaniperera7509
@dilaniperera7509 Ай бұрын
මේ මිනිස්සුන්ට මොලය විකල් වෙලාද කොහෙද
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 Ай бұрын
Anurata araksawa wedi karanna one
@anuraamarakoon31
@anuraamarakoon31 Ай бұрын
Thanks lohan malimawata chanda wedikaradenawata
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 Ай бұрын
​@@dilaniperera7509ඉඳුල් කන ගොන් හැත්තකුත් ඉන්නව මචන්.ඒකයි මට බය. කොහොමවත් ගේම අතාරින්න බෑ. මේක ගහන්නම ඕන ගේමක්
@premabalasooriya4939
@premabalasooriya4939 Ай бұрын
මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා
@AmalBalapitiya-nj9pn
@AmalBalapitiya-nj9pn Ай бұрын
ලොහාන්ට කන්ටේර්නර් දෙවියෝ ,ජනාදිපතිවරනයට පෙර හමුවෙනු ඇත...
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Ай бұрын
@acmq8895
@acmq8895 Ай бұрын
රොහාන් රත්වත්තට කියන්න ඔබ එදා මිනිමරුපු එක ඇත්ත. නමුත් ඉදිරියේදී හිතන්න එපා නටන්න.
@mercysrajakuruppuarachchig2070
@mercysrajakuruppuarachchig2070 Ай бұрын
ලොම් හැලුණු ලොහාන්.
@maxwellfelix6349
@maxwellfelix6349 Ай бұрын
මාලිමාවට ජයවේවා
@dileeshadinali2585
@dileeshadinali2585 11 күн бұрын
පිටකොටුවේ කොල්ලන්ට ahuunoth okage atadeka galawala balliyekge puke allanawa
@RohanaCANADA
@RohanaCANADA Ай бұрын
තව දවසකින් පස්සෙ රටම දැනගන්න දේශපාලන කාරනාව, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය. හෝ වෙනත් ඕනැම වෙනස් ආරංච්යක් වෙන්න පුලුවන්. බොහොම ස්තුතියි සේපාල් ඔබගේ සවිඤ්ඤානිකව හසුරුවන මාධ්‍ය ක්‍රමය සහ ඒ යොහාන්ගෙ චවන ස්වල්පය නොකිවා හා සමාන තැනකට ගෙන ඒමින් උීරගෙ මස් උගෙ පිටේම තියල කපනව වාගෙ සමාජ දේශපාලනය සමස්ත ලාංකිකයින්ට සෙත සැලසෙන තැනට ගෙන ඒමට කරන උත්සාහය නිසාම රට වැසියන් වෙනුවෙන් ස්තුතියි.
@user-mz5hn5eb5l
@user-mz5hn5eb5l Ай бұрын
Great speech brother.❤✅
@nihalpremasiri890
@nihalpremasiri890 Ай бұрын
සනත් නිශාන්ත මතක් වුණා.
@sskmedia9281
@sskmedia9281 Ай бұрын
ඇත්ත , මටත් .......😂😂😂🎉
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@nimaldissanayake4333
@nimaldissanayake4333 Ай бұрын
මේ කතාව විහිලුවට නොගෙන පොලිසියේ පැමිණිල්ලක් දාන්න.
@nallaperumarupa5962
@nallaperumarupa5962 Ай бұрын
හරියටම හරි ඒක තමයි කරන්න ඕනේ
@nsksamarasekara9233
@nsksamarasekara9233 Ай бұрын
Koi policeyeda ?
@laxmankumara8645
@laxmankumara8645 Ай бұрын
බයට රෙවිල දැංම.... නඩුවක් බලවමුද....? අනුරට මාලිමාවට වන්දියක් ගමු. චන්දෙට සල්ලිත් එපෑ.
@user-cl1ig5xc1s
@user-cl1ig5xc1s Ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා අපේ මුලු පවුලම මාලිමාවට ජයවේවා අපි ඩුබායි වල ඉදින් මේ වැඩ සටහන බැලුවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤😂😂
@sagaraliyanage2736
@sagaraliyanage2736 Ай бұрын
ලොරි කැහාන් උඩතලවින්න ඝාතකයා
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l Ай бұрын
🥰👍👍👍🤣🤣🤣
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්. අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි. 🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩
@anushafernando6709
@anushafernando6709 Ай бұрын
අනිවාර්යයෙන් 👍👍👍👍👍👍👍👍👍👍
@asvidhaastrology
@asvidhaastrology Ай бұрын
එහෙම වෙන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද
@sskmedia9281
@sskmedia9281 Ай бұрын
❤🎉🎉🎉
@starmshow9154
@starmshow9154 Ай бұрын
Maalimaawata jaya wewa
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤❤🤝🤝🤝🤝🤝💪💪💪💪💪
@shanart162
@shanart162 Ай бұрын
ඡන්දයට කලින් ඕක දිවි නසාගනී. අනුරගේ ජය ස්ථිර බව උන් දන්නව.
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 Ай бұрын
අනිවාර්යයෙන්ම ජම්පරය අන්දන්න ඕන එකෙක්. මාලිමාව දිනවමු. ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
#බෙලහීනරනිල්පන්නමු
@samankumara9623
@samankumara9623 Ай бұрын
එක්කො හිතනවා ඇති අනුරව මරන්න නැත්තං ඊට කලිං. ඌබෙල්ලෙ වැලදාගගනියි.
@user-ye7vg7yf7c
@user-ye7vg7yf7c Ай бұрын
Aniwaryenma deken ekak
@Upalimaximas422
@Upalimaximas422 Ай бұрын
සාගලව අයින්කරල ලොහාන්ව ගත්තනම් හරි. මාලිමාව දිනනවටබයේ කියනකතා. මාලිමාවට දැන්නම් දිනුම සුවර්.
@georgerajapaksha6226
@georgerajapaksha6226 Ай бұрын
ලොහාන් පාහරයා තුරන් කරමු .
@mahabandalageajith1783
@mahabandalageajith1783 Ай бұрын
ලොහාන් කියන්නෙ මන්ද බුද්ධික පිස්සෙක
@lakshmanwitharana39
@lakshmanwitharana39 Ай бұрын
මේ මිනිස්සු බයවි ඇති තරම මෙයින් පෙන්නුම් කරල තියෙනවා
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@sunilaperera6491
@sunilaperera6491 Ай бұрын
👍👍👍👍👍👍👍👍
@IndraniKusumlath
@IndraniKusumlath Ай бұрын
අනුර. ඔබ.පරිස්සමට. ආරක්ෂාව. උවමනාව විය යුතුය
@disanayaka4048
@disanayaka4048 Ай бұрын
ඔය හුත්තිගේ පුතාට කරන්න පුළුවන් පුකක් නෑ ඕකුන් හොදටම බය වෙලා 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤
@user-si2wc6vu7m
@user-si2wc6vu7m Ай бұрын
🤣🤣🤣💯❤️
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 Ай бұрын
ජනාධිපතිවරණයට කලින් ලොහාන් මැරෙනවා ෂුවර්❤❤❤ NPP AKD victory is assured 🧭💐💐
@darshanaruwan1449
@darshanaruwan1449 Ай бұрын
දැන් අපි ලොහාන් කාරයට බය වෙන්න ඕනිද ....😂😂😂
@desertlife2770
@desertlife2770 Ай бұрын
අපිත් පොහොට්ටුවට දුන්න අය තමයි .මේ පාර අනිවාර්යයෙන් මාලිමාවට අපේ මුලු පවුලම❤
@nalikapathirana9148
@nalikapathirana9148 Ай бұрын
අපෝ ඔවුන් ම්නී මරුවො. උඩ තලව්න්නෙ මිනී මරුවො
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Ай бұрын
ඌ කුඩු ගහල ද කොහෙද... මහජන මතය වෙනස් කරන්න පුළුවන්ද බලෙන්.. මොන තරම් මුන් හොරා කාල ඇත්ද.. බයට සහ රනිල්ව මුරුංග අත්තේ තියන්න වෙන්නත් පුළුවන්.. අසුචි කාපු උන් ඒකෙ රසනේ හොයන්නේ.. කියන්න දේවල් නම් තියෙනවා නමුත් අහක යන අසුචි බාල්දි අපි ඔලුවේ හලාගන්න ඕන නෑ... ඔබ‍ට තෙරුවන් සරණයි
@pemarathnabandara8804
@pemarathnabandara8804 Ай бұрын
ඇයි බයවෙලා...බය වෙන්න ඕනෑ වැරදිකල අය...කව්ද වැරදි කරලා තියෙන්නේ....? මහජනතාව නම් අනුර ජනපති වෙනවට කැමතියි,ඇයි ඒ ජනතාව වැරදි කරලා නැති නිසා...
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@withanagesomapala8626
@withanagesomapala8626 Ай бұрын
මෙි වගේ අයද රට පාලනය කරන්නෙ පවි හැට නම ලක්ෂ යට මාලිමාවට ජයවෙිවා
@tissabandara2868
@tissabandara2868 Ай бұрын
පාතාලයේ චන්ඩියෙක් ..නිහඩව සිටිය නොහැක ..විහිලුවක් නොමැත ..යුදෙවිවන් ආදර්ශයට ගමු අනුරගේ ආරක්ෂාව වැඩි කලයුතුයි
@banduladias6954
@banduladias6954 Ай бұрын
ලොහාන්ට අං දෙකකුයි ,වලිගෙකුයි තියෙන බව අද රටට ම ඔප්පු කලා ,,thank you මචං ,,,
@lalithkithsiri7204
@lalithkithsiri7204 Ай бұрын
ගේ,ගාවදි සමහර බල්ලෝ සැරයි තමා
@dhanukamaduranga8507
@dhanukamaduranga8507 Ай бұрын
Swamiya lagadi godak sarai😂😂😂
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 Ай бұрын
ජනතා බලය දන්නෙ නැති පොල් බූරුවෙක් ! මාලිමාවට ජයවේවා !❤❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 Ай бұрын
පරිස්සම් කරගන්න අනුර මහතා.ව
@leonardmaddumage5033
@leonardmaddumage5033 Ай бұрын
මේ මැතිවරනය ඉතා තීරණාත්මක මැතිවරනයක්, ජනතාව ඉතාම බුද්දිමත් තීරණයක් ගනීව් යැයි සිටිනවා. වසර 76 ක් තිස්සේ අපේ ලක්මෑනිව දූෂණය කරලා රට බංකොලොත් කෙරුවා. අපිත් වගකියන්න ඕනේ මාරුවෙන් මාරුවට මෙයාලට චන්දෙ දුන්නාට. දැන් හොදටම ඇති වෙනසක් කරන්නම ඕනේ. මේගමන අපි සේරම මාලිමාවට. මෙයාලටත් වසර 5 ක් දීලා බලමු. නව පුනරුදයක් රටට අත්වශ්‍යයි. ලක්මෑනිට ජයවේවා ජයවේවා ජයවේවා.🙏🙏🙏
@gaminiudaya7873
@gaminiudaya7873 Ай бұрын
මුං ට අනාගතය ගැන මොන තරමි බයක් ඇතිවෙලා ඇතිද
@bgshelton1070
@bgshelton1070 Ай бұрын
බීල වැඩි වුනාම හදවත ඕපන් වෙනවා මොකද මුන්ගේ ලොකු ගේමක් ක්‍රියාත්මක වීමට පුළුවන්
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Ай бұрын
අනිවාර්යෙන්ම
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Ай бұрын
අපේ ගෙදර අය යාළුවෝ ඔක්කෝම දැන් මාලිමාවට. මේ වගේ චන්ඩින්ට ආපහු ඡන්දෙ දෙන්න නෑ මාලිමාවට ජය වේවා
@Lakeylove
@Lakeylove Ай бұрын
ලොහාන් විතරක් ඉන්න රටක් වෙන්න ඕනි.😂😂😂😂😂
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
#සොම්භිරනිල්පන්නමු
@maxwellfelix6349
@maxwellfelix6349 Ай бұрын
එකඟායි ..✔✔✔✔✔
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
#පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024
@maxwellfelix6349
@maxwellfelix6349 Ай бұрын
එකඟායි ....✔✔✔✔✔✔✔
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l Ай бұрын
Thanks.❤❤❤
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 Ай бұрын
ඕනිම දෙයක් සැහැල්ලු වෙන් හිතන්න හොඳ නැහැ ❤
@philomenafernando3842
@philomenafernando3842 Ай бұрын
එහෙනම් මේ යකා චන්දෙට කලින් මැරෙන්න වෙනවා.
@aniljayawardena3249
@aniljayawardena3249 Ай бұрын
😂😂😂😂👍👍
@shaniidesilva453
@shaniidesilva453 Ай бұрын
මුන්ගේ මැරකම් වලින් නිකන් ශෝ දාන්නේ ඒක ඇත්ත..එහෙත් මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්ධියේ කිව හැකිද??මේ රට එවුන්ට ම ලියලා දීපු බූදලයක්ද🙄🙄මුන් ඔක්කොම මාලිමා ආණ්ඩුවක් ආ දාට නීතියට පමුනුවන්න ඕනී..මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Ай бұрын
අනිවාර්යයෙන්ම
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@YamunaPushpakanthi
@YamunaPushpakanthi Ай бұрын
Malimaawata.jYawewaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:19
@shanthalaldissanayake2984
@shanthalaldissanayake2984 Ай бұрын
උඩතලවින්න ජනතාව මතක්කර ගන්න මූ ගැන.
@pradeepkariyawasam2258
@pradeepkariyawasam2258 Ай бұрын
ජයවේවා අයියා ❤❤❤
@seniorslexpat6903
@seniorslexpat6903 Ай бұрын
සේපාල්❤ ගන්ජා සහ කසිප්පු කවලම් කරලා ගත්තම ඔය ආකාරයෙන්ම විකාරෙන් කියවන කෙනෙක් අපේ ගමේත් ඉන්නවා. මෙවැනි ගම් කබරයන්, Anura Kumara ❤❤❤❤ අපේ අනාගත ජනාදිපති තුමාට තව තවත් චන්ද වැඩි කරනවා. NPP ජයවේවා ❤❤❤❤💯💯💯💯💯
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l Ай бұрын
👍👍👍🤣🤣🤣
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 Ай бұрын
ඔයිට වඩා සද්දෙ දැම්ම කෙනෙක් හිටිය සේපාල්..එයාට කිව්වෙ පුබූ කියල..දැන් එයා ලොවෙත් නෑ..
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l Ай бұрын
👍👍👍😭😭😭
@user-oh1lc3jb4o
@user-oh1lc3jb4o Ай бұрын
රත්වත්තේ මහතාගේ හරක් වරෙල්ලා ගමට උබලා සලකන්න මිනිසුන් කොස්ස අරගෙන ඇවිල්ලා තියෙනවා තොපි වගේ වහල්ලු අපිත් නුවර තමයි උ බට නම් අපෙ ගම්මානේ කිසිදු කෙනෙක් තොපිට චන්දය දෙන්නෙ නැහැ මාලිමාව පමණි ඇතේ
@peshaladumidu1718
@peshaladumidu1718 Ай бұрын
අපේ හදවතේ පක්ෂය ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ❤❤❤❤
@maxwellfelix6349
@maxwellfelix6349 Ай бұрын
රත්වත්තේ තොට කන්ටේනර් දෙයියන්ගේ පිහිටයි ...... මාලිමාවට ජයවේවා
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l Ай бұрын
👍🤣🤣
@RohiniSiriwardene
@RohiniSiriwardene Ай бұрын
සැලොන් එකක් නැද්ද දන්න කියන තැනක විවෘත කරන්න එක්ක යන්න
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Ай бұрын
❤❤❤
@chandrikapriyadarshani7173
@chandrikapriyadarshani7173 Ай бұрын
ජනාධිපතිවරණයට කලින් දවසෙ ඕකා : දිවිනහගන්නවා.එහකොට ඒ ප්‍රකාශය හරියනවා.
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l Ай бұрын
👍👍👍🤣🤣🤣
@udenikodituwakku950
@udenikodituwakku950 Ай бұрын
බොහොම ස්තුති සේපාල් මහත්තයා ඔබතුමාගේ පැහැදිලි කිරීමට .ලොහාන්ලට බෑ අනුර සහෝදරයා ට මුකුත් කරන්න.උන් දන්නේ නෑ රටේ බහුතරයක් ජනතාව අනුර සහෝදරයා ආරක්ෂා කරන බව.උන් හිතාගෙන ඉන්නේ උන්ට වගේ විශාල ආරක්ෂකයෝ ගොඩාක් ඕනි කියලා වෙන්න ඇති අනුර සහෝදරයා ආරක්ෂා කරන්න.මේ ස්වාභාදහම අනිවාර්යයෙන්ම අනුර සහෝදරයා ආරක්ෂා කරනවා ❤❤❤❤
@champjanlyn8740
@champjanlyn8740 Ай бұрын
අනුර කුමාරගෙ ජීවිතේට මොකක් හරි වුනොත් ලොහාන් ගෙ මේ තර්ජනය සැලකිය හැකියි.
@jayaweeraapa9273
@jayaweeraapa9273 Ай бұрын
සේපාල මහත්තට පුලුවන්නම් මුගේ තාත්තාගේ පැටිකිරිය අද්‍යනය කරන්න සල්ලි සේප්පු ගනන් සොයාගත්තා චන්ඩ්‍ර්කා ආන්ඩුව කාලෙ ඒවා යටපත් උනා එවකට හිටපු ආරක්ශක ඇමතියා අනුරුද්ද රත්වත්තෙ
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l Ай бұрын
🥰👍👍
@gamunu-rl7dr
@gamunu-rl7dr Ай бұрын
ලොහාන් උබ ඉවරයි බිජ්ජෝ මහනුවර තොපි සේරටම හමන්නනවා😮😮😮
@leelanandasamarakoon5964
@leelanandasamarakoon5964 Ай бұрын
බල්ලො බය උනහම නැට්ට පුකේ ගහගන දත් විලිස්සගෙන බුරනව හැබැයි හුජ්ජත් යනව ඕකගෙ කලිසමත් තෙමිල ඇති අන්න ඒ බය තියා ගනින් pa...yaaa😅😅😅
@niroeuro
@niroeuro Ай бұрын
මුන්ට රැට නින්ද යන්නෙ නැහැ මාලිමාවට බයවෙලා නිතරම හීනෙන් කියවනවා,බයවෙනවා ඇහැරෙනවා,,,,,මුන් මරුකියවනවා,,,ජනබලවේගයට ජයවේවා ❤❤❤
@madavasashi8359
@madavasashi8359 Ай бұрын
රත්වත්තේ ලා කියන්නේ චන්ඩි ද පාතාලේද. මේ සැරේ අපි හැමෝම මාලිමාවට 💯
@ndhunter5280
@ndhunter5280 Ай бұрын
දැන්.පොන්ඩි පොන්නයෝ.නුවරින් ඕකා එන්නේ නෑ
@amaradasasamarakoon1279
@amaradasasamarakoon1279 Ай бұрын
මුන් එකෙක් වත් මෙි රටෙි ඉන්නෙ නෑ පැනලා යනවා රට
@kolithamendis2780
@kolithamendis2780 Ай бұрын
වටිනා හෙලිදරව් කිරීමක්. අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ තර්ජනය ගැන දැඩි අවධානය යොමුකල යුතුයි. හෙලිදරව්ව ගැන ස්තුතියි සේපාල්.
@user-gl5hc7gz4d
@user-gl5hc7gz4d Ай бұрын
රනිල් ලොහාන්ට සොට් එකක් දීල ස්ටේජ් එකට නැග්ගුව ද දන්නෙ නෑ 😂😂
@Mr.Udayanga
@Mr.Udayanga Ай бұрын
මහ රෑ පුශ්පිකා එක්ක එල්ලුම් ගහ බලන්න ගිය පොර😂
@ema.6024
@ema.6024 Ай бұрын
රත්වත්තෙලට රත් වෙලා මුන් මහ මිනීමරුවෝ
@ranjithdayarathna8011
@ranjithdayarathna8011 Ай бұрын
සේපාල් සහෝදරයා ගේ කතාවට එකගයි.මේ කතාවට විරුද්දව අපි පෙල ගැහෙන්න ඕනේ
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Ай бұрын
ඹබේ‍ කතාව ඉතාම නිවැරදියි තෙරැවන් සරණයි 🇮🇹🧭
@user-po1xi6tr4q
@user-po1xi6tr4q Ай бұрын
මේ කතාවෙ අන්ත දෙකක් තියෙනව..මුන්ගෙන් ඇත්තටම අනුරට තර්ජනයක් තියෙනව..ඒ වගේම මූ වගේ එකෙක් ට අනතුරක් උනොත් ඒක npp යට පටවන්න ඉඩ තියෙනව...npp ය පරිස්සම් වෙන්න ඕන
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
@user-tk6sk2qo5o
@user-tk6sk2qo5o Ай бұрын
උන්ට රෙද්දේ රෙවිළා.
@antonchinthaka6338
@antonchinthaka6338 Ай бұрын
දුශිතයන් මාලිමාවේ ජයග්‍රහණය දැක සලිත වෙලා ජම්පරය හිනෙන් පේනවා
@deshanidilki1684
@deshanidilki1684 Ай бұрын
ඕකගෙ මහ එකා ආවත් අනුරයව රටෙ ජනාදි පති කරනවා ඌට හික් ගෑවෙන්ඩ 😂😂😂😂😂
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 23 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 8 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 43 МЛН
'' කොම්බිගේ කතාව ඇත්තම කතාවක්ද? ''
26:03
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 73 М.
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 23 МЛН