'' ඩයනා, ඔයා කැමතිද මාලිමාව එක්ක සෙට් වෙන්න ? ''

  Рет қаралды 14,782

3 Minutes - SEPAL AMARASINGHE

3 Minutes - SEPAL AMARASINGHE

Күн бұрын

3 Minutes Sepal Amarasinghe - 515
10 - 10 - 2024
අපගේ ප්‍රධාන චැනලය ( වැනිදා ) වීඩියෝව 👇
Join Our Whatspp Channel 👉 bit.ly/3SXTISH
Subscribe : / @sepalamarasinghe2
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#gotabhayarajapaksha
#Iraj
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda
#irajshow
#2022may09threvolution
#malimawa
#malimawatakotiyak
#apinechandedenne

Пікірлер: 258
@sepalamarasinghe2
@sepalamarasinghe2 3 сағат бұрын
නිවැරදි කිරීම - සිරිල් වික්‍රමගේ නෙවෙයි සිරිල් ධර්මවර්ධන
@harshaniamaratunga6974
@harshaniamaratunga6974 37 минут бұрын
පද්මිණි දිවිතුරුගම අර නිලිය
@osmundsilva8667
@osmundsilva8667 28 минут бұрын
අර නිලිය පද්මිණී දිවිතුරුගම ඒ කියන්නේ එල්සන් දිවිතුරුගමගේ බිරිඳ.
@sn9966
@sn9966 4 сағат бұрын
අන්න ඔය දේ තමයි සේපාල් අයියගෙන් බලාපොරොත්තු වෙන්නේ.... කොන්ද කෙලින් තියන් කතා කරන්න..❤️
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 3 сағат бұрын
Definitely
@lankacool6427
@lankacool6427 3 сағат бұрын
ඩයනා වගේ නැම්බියක් එක්ක ඩීල් ගහන්න තරම් දෙකේ පන්තියේ උන් npp එකේ නැහැ විශේෂයෙන් අනුර ජනාධිපති
@chandanavidanalage8636
@chandanavidanalage8636 2 сағат бұрын
එහෙනම් කොහොමද ලංකාවේ රට වැසියෙක් නොවන කෙනෙක් අඩුම ගානේ පිළිගත් වීසා එකක්වත් නැතුව ලංකාවේ ඉන්න කෙනෙක් රජයේ නාලිකාවකට ආවේ
@malanjayamaha6217
@malanjayamaha6217 2 сағат бұрын
අනිවාර්යයෙන්ම ☝
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 сағат бұрын
😂😂😂. අනේද කියන්නෙ...
@ashokawijetunga5131
@ashokawijetunga5131 Сағат бұрын
අනිවාර්යයෙන්ම
@kamaniperera4219
@kamaniperera4219 Сағат бұрын
Yes. No need her.
@jayasundaramenike9432
@jayasundaramenike9432 4 сағат бұрын
මම හරිම කැමතියි මේ අපක්ෂපාති විවේචනයන්ට ❤
@sepalajayasekara363
@sepalajayasekara363 3 сағат бұрын
මහා මැතිවරණයට පසුව නව ඇමති මණ්ඩලය පත් වුනාම ඔය ආයතනවලට නිවැරදි අය පත්විය හැකියි. ඒත් ඒ අතර වුනත් කරන පත්කිරීම් වගකීමෙන් කළයුතුයි. ජනතා ජයග්‍රහණය ආපසු හරවන්න ඔය එකෙකුට වුනත් පුළුවන්.
@UserKGFJohnson
@UserKGFJohnson 3 сағат бұрын
එක අතකට මේ වාගේ එවුන්ව ගෙනල්ලා උන්ගේ හිතේ තියෙන ඒවා දැනගන්න පුලුවන් නේද ? හැබැයි මට තේරෙනවා ඒක දෙයක් Nppඑක ඩයනා ගේ මායිම් වලට අහුවෙන එකක් නැ කියලා .
@d.m.s.disanayaka8792
@d.m.s.disanayaka8792 3 сағат бұрын
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... මාලිමාවට ආසන 150 ට වැඩියි.....
@HasithGalagedara-og7uo
@HasithGalagedara-og7uo 4 сағат бұрын
තක්කඩි ගැහැනියක්
@DilanFernando-g9b
@DilanFernando-g9b 3 сағат бұрын
මට හම්බුන වටිනාම ගුරුවරයා ඔබයි.❤❤
@rawanasri3100
@rawanasri3100 4 сағат бұрын
Npp ඩීල් වලට අපි විරුද්ධයි
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 2 сағат бұрын
NPP එකේ ඩීල් නැහැ සහෝදරය .කරුණු හරියට හොයල comment දාන්න
@ashokawijetunga5131
@ashokawijetunga5131 Сағат бұрын
එහෙම එකක් නැ සේපාල් සමහර වෙලවට හරියට හොයන්නෙ නැතව උපකල්පනය කරනවා ඒක වැරදියි ංභාරතත් එහෙමයි
@meepegamage8555
@meepegamage8555 4 сағат бұрын
අනේ මන්ද,,,, මේවා ඇහෙනකොට භය හිතෙනවා.
@user-sl7k
@user-sl7k 2 сағат бұрын
_මොකද්ද මේවායෙ යටි අදසස කියල හිතාගන්නත් බෑ. කළබල වෙන්න එපා කියලත් කියල තිබුණ. ඒත් ගලි බව්සර් සාලෙටම එනකොට හෙන අප්සෙට් . සහෝදර වරු පරිස්සමින් !_
@RanjithAbeywarna
@RanjithAbeywarna 3 сағат бұрын
සේපාල හරි ඒ ගුවන් කාලය වෙනත් වැදගත් කෙනෙකුට දෙන්න තිබුනා.
@AnuradhaBandara-ck4vl
@AnuradhaBandara-ck4vl 4 сағат бұрын
නියමයි සුපිරි ජය වේවා සහෝදරයා
@rohansk1
@rohansk1 3 сағат бұрын
මෙලෙස සාධාරන විවේචන අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් මාලිමාව නාගනියි. හරිවිධියට වෙනස් වෙන්න නම් මේක සිද්ධ වෙන්නම ඕනෑ. ස්තූතියි
@champaperera8487
@champaperera8487 Сағат бұрын
ඔබහරි
@dharmasiri4548
@dharmasiri4548 4 сағат бұрын
සේපාල් හරි විවේචනය ඉවසන්න මාලිමාව පුරුදු වෙන්න
@indranichandra7458
@indranichandra7458 3 сағат бұрын
Apo apa maiyawa gawaganta. Watapa
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 сағат бұрын
ඒක දැකපු ගමන් තරහා ගියා ඇත්තටම itn රූපවාහිනි අවුරුදු විස්සක් මූනක්වත් පෙන්නුවේ නෑ ජේවීපී අයගේ 2024 අගභාගේ පමණයි රූපවාහිනියේ සාකච්ඡාවක දැක්කේ ජේවීපී අයව පටන් ගත්තු ගමන් ඩයනා ගලි බවුසරය ගෙනාවා මට පුදුම තරහක් තියෙන්නේ එපාවෙනව
@sitharimapalagama1933
@sitharimapalagama1933 3 сағат бұрын
ඒ කියන්නේ ඒ ආයතන ස්වාදීනයි කියන එක නෙමේද....🤔🤔
@ishannalinda8342
@ishannalinda8342 3 сағат бұрын
ඔයා ගැලපෙන්නෙ මාලිමාවට නෙවෙයි පොහොට්ටුවට
@BandaraGunasinha
@BandaraGunasinha 3 сағат бұрын
මොනව උනත් සේපාල මයා ඔයා හදිසි වෙන්න බැහැ අපිට පාර්ලිමන්ටිි තවම නැහැ අඩුම ගනනෙ චන්දය ඉවරවෙලා එක මාසයකට පස්සෙ විවේචනයට ව්වුර්ත කරමු ,මොකද ඔයයි මමයි පත්කලාවගේම ආරක්සාවටද අපි සිටිය යුතුමයි,ඔයා ලබාගත් කීර්ති නාමය ජනතාවගෙන්ම නැති කරගන්නත් එපා හදිසිය නිසා ,ඔයාට පුලුවන් ඩයනට රූපවාහිනී සබාපතිට කතාකරල වීඩියෝවක් කරන්න
@kanthimanamperi6543
@kanthimanamperi6543 3 сағат бұрын
Face 2 Face with දුංකොළ නැට්ටා.😂😂
@slpatriot2296
@slpatriot2296 3 сағат бұрын
ඒ කියන්නෙ ඩයනා ලාංකික රටවැසිභාවය ගැන කරපු වංචාවට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ!!
@chandanaananda2303
@chandanaananda2303 Сағат бұрын
මිනිසුන් ජන්දය දුන්නේ ඩයනා එක්ක කතා කරන්නද? ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි
@rizwanrizwan3297
@rizwanrizwan3297 3 сағат бұрын
.n.p.p.එකහොහොමත්.මෙයලට.ඉඩ.නෑ.ඡනතාව....කැමතිනැ
@v.iwijayarathne386
@v.iwijayarathne386 4 сағат бұрын
මෙවුන්.ගත්තොත් මාලිමාවත් expair wemwa.ඒකාන්තයි
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 3 сағат бұрын
Definitely
@samudramendis6459
@samudramendis6459 2 сағат бұрын
මමනමි විරුද්ධයි.එය ආවොත් NPP ඡන්ද ගොඩක් කඩෙිනවාමයි. අපි මෙිවගේ දේශපානයක් නැවත බලාපොරොත්තු උනේ නැ.
@shamajayassekara5546
@shamajayassekara5546 Сағат бұрын
මම හිතන්නෙ නෑ ඒ වගේ මුග්ද තීරණයකට NPP එයි කියලා වෙලාව දෙන්න ඇති අදහස් බලන්න
@champaperera8487
@champaperera8487 Сағат бұрын
සහතික ඇත්ත
@ashokawijetunga5131
@ashokawijetunga5131 Сағат бұрын
එහෙම නැ සේපාල්ට මෙික පෞද්ගලික ව පුශ්න කරන්න තිබුනා කිිසිම ආයතනයකට රඡය ඇගිලි ගහන්නෙ නැ හැබැයි හරියට නොවෙනවනමි වහාම ඡනාධිපති තුමා මැදිහත් විය යුතුය
@RanjithAbeywarna
@RanjithAbeywarna 3 сағат бұрын
ශෙනෙෂ් බණ්ඩාර සභාපති කලේ ඇයිද යන්න අපිට තිබෙන බරපතල ගැටලුවක්
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 сағат бұрын
ඇයි , ඔහු අති දක්ෂයෙක්නෙ.
@jayantharohana4493
@jayantharohana4493 3 сағат бұрын
මොනවටද දක්ශ​@@PadmaJayasinghe-s1z
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 2 сағат бұрын
වැරදි තේරීමක් අනුර කරන්නේ නෑ .
@champaperera8487
@champaperera8487 Сағат бұрын
ඔහු අති දක්ශයෙක් කියන්න හේතු මොනවද
@jasminehathiramani2141
@jasminehathiramani2141 58 минут бұрын
සේපාල සහෝදරයා කියන්නා වගේ..ඕන විදිහට වැඩ කරගන්න වෙන්න ඇති 😢
@SasiDuwa-m3n
@SasiDuwa-m3n 3 сағат бұрын
අනුර ඩයනාවගේ නොටෝරියස් චරිත එන්.පී.පී.ගමනට එකතුකරගන්නෙනෑ.
@DulakshaBalasooriya
@DulakshaBalasooriya 25 минут бұрын
Sahathika attha
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 сағат бұрын
කැබිනට් මණ්ඩලයේ තුන්දෙනෙක් ඉන්න හින්දා හැම දේකටම අත දාන්න බැරි නිසා අපි බලමු නොවැම්බර් මාසේ 14න් පස්සේ කැබිනට් මණ්ඩලයේ පිහිටුවලා හැම කෙනාටම වගකීම් භාර දුන්නට පස්සේ මේවා වෙනවනම් මිනිස්සු කතා කරන්න ඕනේ
@wasanthakumara7434
@wasanthakumara7434 4 сағат бұрын
මාධ්‍ය ස්වාදීනයි,මම හිතන්නෙ එහෙමයි.
@sandyapussalamankada7754
@sandyapussalamankada7754 2 сағат бұрын
ඇයි ඩයනා ගෙන්නුවෙ අපිට ත් ප්‍රශ්න යක්
@Archi_007
@Archi_007 35 минут бұрын
ගංජා ඩයනට මේ රටේ බහුතරයක් දෙනා අකමැතියි.
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 сағат бұрын
අපි පොඩ්ඩක් ඉවසලා ඉමු නොවැම්බර් මාසයේ 14 වෙනිදායින් පස්සේ අලුත් කැබිනට් මණ්ඩලය පත් වුණාට පස්සේ ඒගොල්ලෝ තමන් තනි තනියෙන් වගකීම බර ගත්තහම ඒ අය වගකියන්න ඕනේ දැනට දෙන්නා තුන්දෙනා ඉන්න නිසා අමාරුයි හැමදේකටම අතපත ගාන්න ඒක නිසා පොඩ්ඩක් ඉවසල ඉමු මේ මාසේ
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 сағат бұрын
ඩයනා ව ගන්න මාලිමාවේ මොලේ අමාරු කාරයො ඉන්නවැයි
@nadeekaoshan6927
@nadeekaoshan6927 3 сағат бұрын
ගෙන්නන කෙනා තීරනය කරන්නෙ ජනාධිපති හෝ ඇමති නම් ඒක තමයි පරණ ක්‍රමය
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 сағат бұрын
ඕවා ඔක්කොටම දේශපාලනඥයින් ඇඟිලි ගහන්නෙ නෑ.
@nuwanperera8140
@nuwanperera8140 2 сағат бұрын
ඔය මිනිහා ඩීල්කාරයා රූපවාහිනී සබාපති කමින් දැන්ම ඉල්ලා අස්විය යුතුයි කොලේ ඉරාගෙන ඇගේ හලාගන්න ඉස්සරල්ල. පුදනකොටම කාපිය යකා ..
@siridealwis8179
@siridealwis8179 2 сағат бұрын
පැණි වරකාවට හෙණ ගහයි වගේ. දෙයියනේ වහින්න නම් එපා.
@karuapp6083
@karuapp6083 Сағат бұрын
දැන් දැන් බටකාරයො ආන්ඩුව අතේ නටවන්න සෙට්වෙනව වගේ පේනව!! මට නං කමල් අද්දරාරච්චි ඩයනා ගමගේ අතර කිසිදු වෙනසක් නෑ! ...
@gayanpramudika9510
@gayanpramudika9510 3 сағат бұрын
හැබැයි ඉතින් ඩයනා දාලා සජබෙට deal අටවන්න දෙයක් නම් පේන්නේ නෑ ,මොකද උන් කොහොමත් අනාගෙන ඉන්නේ .එතකොට මේ කියන තර්කෙ ගැලපෙන්නේ නැහැ ,බලමුකෝ
@ranjiithcperera2121
@ranjiithcperera2121 3 сағат бұрын
මේක තමයි ලංකාවේ තත්ත්වය 😢
@SirimathRamanayake
@SirimathRamanayake 3 сағат бұрын
සේපාල ඔබ 100% නිවැදියි. රටවැසි භාවය නැති මේ වගේ පට්ඨ වේ...යක් ජාතික රෑපවාහිනියට ගෙනවිත් නාඩගම් නැටීම අප තරයේ හෙලා දකිනවා.
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 сағат бұрын
ඉවසල ඉමු මේ මාසයේ අලුත් කැබිනට් මණ්ඩලයේ පවරලා වගකීම් පවරලා ඊට පස්සේ බලමුකෝ එක එක්කෙනාට බෑ කියන්න බෑනේ දන්නෑ කියන්න බෑ මොකද තමන්ගේ විෂය දැන් රටේම අගමැති මැතිවරු ඉන්නේ තුන්දෙනයි හැම එකම හොයන්න ගියහම ඉතින් මදි ඒක නිසා මාසයක් ඉවසුම
@pereranihalh.a9551
@pereranihalh.a9551 3 сағат бұрын
සේපාල කමල් සම්බන්ධ අතීතයේ සිදුවීම් නැවත විමසා බලන්න. ඩයනා ගමගේ පුරවැසි අයිතිය නොමැති බව තහවුරු කළේ අධිකරණයයි.රූපවාහණි වැඩ සටහන් වල අයිතිය පවතින ආණ්ඩුවේ අතකොලුවක් නොවීම ගැන ඡන්දෙ ප්‍රකාශ කළ අයෙක් වශයෙන් සතුටු වෙමි.
@mervinpalitha746
@mervinpalitha746 4 сағат бұрын
ඩයනා...ගංජවගාවසරුද
@suresh1657
@suresh1657 4 сағат бұрын
පැරණි ගීතම වාදනය වෙනවනම් අපිට කියන්න වෙන්නේ මේ රජයටත් බුදු සරණයි කියලා තමයි😮😮😢😢
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 3 сағат бұрын
Definitely
@sigirivithanage2057
@sigirivithanage2057 3 сағат бұрын
නෑ නෑ කලබල නැතිව , බලා ඉන්නකෝ (මඩ පස්සෙ ගහමු )
@VNanayakkara
@VNanayakkara 2 сағат бұрын
අවුරැදු 76ක් කටවල් වලට ඉබ්බො දාලා හිටපු අපිට දැන් හැමදේටම ශනික විසදුම් අවශයයි. Learn to appreciate the good things have been done in the past few weeks and remember there are only 3 people in the parliament. Don’t be too quick to blame or criticise the government, without knowing the facts.
@kusumsalgado1777
@kusumsalgado1777 36 минут бұрын
I think people should fact check everything before jumping into conclusions and start criticizing everything that the Govt. does within these 1.5 months....we should not give ammunition to the enemy without knowing the TRUE reasons
@ishannalinda8342
@ishannalinda8342 3 сағат бұрын
මම නම් හිතන්නෙ නෑ මේක සාධාරණ විවේචනයක් කියලා.tv program එකකට මොකෙක් හරි ගෙන්වන එකකටත් ජනාධිපති හොට දාන්න ඕන කියලා හිතනවා නම් ඒක ජවිපේ හෝ මාලිමාවේ මතවාදයට සෑහෙන්න දුරයි...ඩයනා ගෙන්නුවා කියලා අමුතුවෙන් සජිත්ට කෙලවෙන්න දෙයක් නෑ..ගිය චන්දෙදිත් ඩයනා සජිත්ට කරා වැඩේ..ඔය හිතන විදිය පට්ට පටුයි...අපි මාලිමාවේ ආන්ඩුවක් ගෙනාවේ හරි දේ කරන්න මිසක් විකාරෙට හැම දේම විවේචන කරන්න නෙවෙයි...ඔහොම ගියොත් විපක්ෂෙ එකෙක් ආන්ඩුවේ පොදු වැසිකිලියට ගියත් ඩීල් කියාවි 🤮🤮🤮🤮
@ashokawijetunga5131
@ashokawijetunga5131 Сағат бұрын
මමත් හිතනවා දැන් ඔය වගේම බොරැ විවෙිචනයක් කරා නේද ලාල්
@OriginalNisadesKavi
@OriginalNisadesKavi Сағат бұрын
ඇයි මේ ගැන මාලිමාවෙ බලධාරි එක්ක කතා කරන්නේ නැත්තේ? මෙහෙම ගියොත් අපිටත් එපා වෙනව---
@ashokawijetunga5131
@ashokawijetunga5131 Сағат бұрын
මෙ එහෙම එකක් නෙවෙයි සේපාල් වැරදියි
@Rmd289
@Rmd289 3 сағат бұрын
ඩයනාට නම් ඒක හරි..2 face..😂
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 сағат бұрын
ඇත්ත වශයෙන්ම රූපවාහිනි සංස්ථාව මොන මගුලකට ගෙනාවද මන්ද ඩයන වගේ පාහාර බැල්ලියක්ව
@WeerasinghaSomadewa
@WeerasinghaSomadewa 4 сағат бұрын
සිරිල් වික්‍රමගේ නෙවෙයි සිරිල් ධර්මවර්ධන.
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 3 сағат бұрын
ඔබ හරි
@PushpaPush-s8v
@PushpaPush-s8v 3 сағат бұрын
අප්පේ සෙපාල සර් නිකමනටවත් කියන්න එපා ඔය ඩයනා කියන චරිතය මාලිමාවට ගන්තොත් ඉවරයි මාලිමාවත් කාලාදයි අපේ අනුර ජනපති තුමාත් හරිනි සහොදරියත් ව්ජිත හෙරත් ඇමති තුමාත් අවදානයෙන් ඉන්න මාලිමාවේ නම නම් විනාශ කරගන්න එපා ඇයි මෙයාව අරන් තියෙන්නේ ගෙමක්ද ඩයනාගේ මාලිමා චන්ද කඩන්න අනේ මංදා
@sunilr.desilva5078
@sunilr.desilva5078 2 сағат бұрын
දැන් ඉතින් එන්.පී.පී නම කැළැල් කර ගන්න අවශ්‍ය නැහැ
@ashokawijetunga5131
@ashokawijetunga5131 Сағат бұрын
ඇයි මෙි ඩයනා දැන් ඉන්න ඔින හිරේ මෙවුන් ඔක්කොම අයින් කරන්න ඔින Npp වැරදි කරනවා නමි වහාම දැන්විය යුතුය මෙිවා වෙන්න බැ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 сағат бұрын
මම හිතන්නේ නෑ ඩයනවා වගේ කෙනෙක් එක්ක ඩීල් එකක් තියෙයි කියලා ඒ වගේ ගෑනියෙක් එක්ක කවුරුහරි ඩීල් එකක් කරනවනම් ඌට මොළේ අමාරුවක් වෙන්න ඕන
@tissahewawasam222
@tissahewawasam222 2 сағат бұрын
මේවා නම් අනිවාර්යයෙන්ම නොවිය යුතු දේවල්.ජාතික රුපවාහිනිය මොනාද මේ කරන්නේ .මේ ගෑනි හිරේ සිටිය යුතු කාන්තාවක්.දේශපාලන බලයෙන් එළියෙ ඉන්නෙ .මෙතන තියෙන්නේ ඩීල් එකක් .....
@madhawapremaratne769
@madhawapremaratne769 Сағат бұрын
හරියට වෙනස් කරමු.❤❤👍💪🙏
@dggunarathne3399
@dggunarathne3399 2 сағат бұрын
අපි තාමත් ජා . රූපවාහිනී itn බලන්නේනැහැ.
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 3 сағат бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 3 сағат бұрын
I was also shocked why she was given such prominent. He didn’t ask any questions regarding the citizenship 😊
@harshadezoysa2866
@harshadezoysa2866 3 сағат бұрын
If Diana is going to unite with NPP, we won't vote anymore to NPP.... NPP, U hav to speak loudly regarding this matter....
@sandunabeysekara4078
@sandunabeysekara4078 2 сағат бұрын
යකෝ සෙනේෂ් බණ්ඩාර දක්ෂ කලාකරුවෙක්❤
@UKUSSA1001
@UKUSSA1001 Сағат бұрын
අනුර..අපි ඔයා ගැන බලාන් ඉන්නෙ.ඔයා ඕන නැති ගේම් ගහන්න නම් එන්නෙ ඔයාටත් විරුද්ධ වෙන්න අපිට බැරි කමක් නෑ.
@asokajayakody1091
@asokajayakody1091 2 сағат бұрын
අනුර ඩීල් කාරයෙක් නෙවෙයි .අනික ජාතික රූපවාහිනී යේ සංවාද වෙනත් පක්ෂ වල අයට ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී යි. සේපාල් කියන්නේ npp හිතවත් අය විතරයි ද ජාතික රූපවාහිනී පැමිණිය යුත්තෙ
@chandanapathirage206
@chandanapathirage206 4 сағат бұрын
සිංහලයා මළා...මිසයිලයක් ගමු..මෙහෙ ඉපදුනේ ඇයි..කියලයි අහන්න ඕනි..
@nishaniperera8747
@nishaniperera8747 3 сағат бұрын
ඈ පද්මිනි දිවිතුරගම
@v235255
@v235255 3 сағат бұрын
අපොයි ගාවගන්ටවත් එපා
@jagathkumara6174
@jagathkumara6174 2 сағат бұрын
supoer talk , sepal -super programme.
@champaperera8487
@champaperera8487 51 минут бұрын
සේපාල් සහෝදරයා ,කැළණි පාලම නාට්‍යයේ රගපෑ ඇගේ නම " පද්මිණී දිවිතුරගම " හරිම දක්ශ චරිතාංග නිලියක් .
@DharmasenaJayawickrama
@DharmasenaJayawickrama 3 сағат бұрын
ඇයි පිස්සු නටන්නෙ , අපේ බලාපොරොත්තු සුන් කරන්න එපා
@tribelife7650
@tribelife7650 2 сағат бұрын
ගලපන්න බැරි රඟපෑම මට තේරෙන්නේ නෑ diana ප්‍රසිද්දයේ කුණහරැප කියනව කාටදෝ මූණටම බනින කතා මම දැක්කා.''ඉතින් එහෙම අැය කොහොමද එන්.පී.පී. බාර ගන්නෙ මේක මඩ ප්‍රහාරයක් ?
@casio745
@casio745 Сағат бұрын
NPP වුනත් වැරදි නම් වැරදි දිගටම මෙහෙම නම් එලවන්න පසුබට වෙන්නේ නෑ.... බලමුකෝ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ.පරණ ක්‍රමයම දිගටම අරගෙන යන්න හදනවා නම්.... වැඩි කල් යන්නට හම්බවෙන්නේ නෑ...
@nishadiariyaratne8337
@nishadiariyaratne8337 3 сағат бұрын
සහෝදරයා තරයේ ප්‍ර්තික්ශෙපකරනවා
@affordbay6700
@affordbay6700 4 сағат бұрын
සේපාල් මහත්මයා .. කලබල ඉක්මන් වැඩි හොද ටම . තව මාසය ක් නෑ .
@pasanhewavitharana7698
@pasanhewavitharana7698 3 сағат бұрын
ඩයනාව ගෙන්න්න කිසි කලබලයක් නෑ⁣ නේද.
@VeritasKonig
@VeritasKonig 2 сағат бұрын
මධුසමයෙම අවුල්ද
@user-sl7k
@user-sl7k 2 сағат бұрын
_"පඩික්කම ගේ ඇතුලෙ තියං ඇයි බං ජනේලෙන් කෙළගහන්නෙ" කියල ඇහැව්වෙත් ඔය කියන ' දුංකොළ නැට්ට' මයෙ හිතේ._
@Kottukingromania
@Kottukingromania 2 сағат бұрын
මමනම් හිතනේ මේ තරම් කල් රූපවාහිනීය දේශපාලනයට යට උනා.දැන් ස්වාධීනව කරගෙන ගියපුවවේ.අනුටර සහෝදරයා ට හෝ හරිනිට සහෝදරිය ටකියන්න බෑ අපි කැමති අය විතරක් ගෙන්න වෙන කිසි කෙනෙක් ගෙන්න එපා කියලා
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 Сағат бұрын
Thank you SEPAL MALLI thank you as usual very nice beautiful we can change this country will do our best God bless you
@srilankanraja9338
@srilankanraja9338 4 сағат бұрын
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌🌹🌹❤️❤️🌹🌹
@SmartTechHoldings
@SmartTechHoldings Сағат бұрын
I agree with you Mr Sepal , NPP need to think more about these little little things , what will be happened if they loose the public confidence
@ariyarathnalansakara592
@ariyarathnalansakara592 Сағат бұрын
මේ ප්‍රශ්නයට නම් npp වගකිව යුතු කවුරු හෝ පිලිතුරු දිය යුතුයි.ඔය පත්කිරීම හරි නම් හේතු කියන්න ඕන.
@JayanthaNawarathna-lf1jd
@JayanthaNawarathna-lf1jd Сағат бұрын
ඔබ වැනි කෙලින් කථාකරන්න මිනිස්සුන්ට රටම කැමතියි සහෝදරයා
@kuruppuhevagenishantha858
@kuruppuhevagenishantha858 3 сағат бұрын
මාසයක් ගියත් පැයක් ගියත් karana vada වැරදි 🤣🤣
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 2 сағат бұрын
කට වාචාලයෝ ඇවිත් පාළු ගෙවල් වල වලන් බින්දාට npp පලිද මං හිතන්නෙ ඒක වැරදීමක්
@OrionShakthi
@OrionShakthi 2 сағат бұрын
ඔව් ඩයනාගමගෙ අයිතියක් තියනවා ඉපදුනු රටට.boy❤
@madhawapremaratne769
@madhawapremaratne769 Сағат бұрын
සේපාල් ,සිරිල් ධර්මවර්ධන. 💪සිරිල් වික්‍රමගේ නොවේ.
@BashaSinghe
@BashaSinghe 3 сағат бұрын
ඩයනා ඔය පිල් මාරු කරන්නෙ ජනතාව ට සෙවය කරන්න ද.
@SandyaChandrakanthi-o5j
@SandyaChandrakanthi-o5j 2 сағат бұрын
Thank you 🙏 ❤
@sanjeewaabayarathna46
@sanjeewaabayarathna46 2 сағат бұрын
කොහොමත් බලය එනකොට හැම ාදනාම වෙනස් වෙනවා
@jayantharohana4493
@jayantharohana4493 3 сағат бұрын
මාලිමාවට බුදුසරණයි තමයි
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 сағат бұрын
සිරිල් දර්මවර්දන නේද ...ගීතා කාන්ති සමග
@manelweliwita4046
@manelweliwita4046 Сағат бұрын
වටිනා කාලය ...අපරාදේ....මෙයා එක්ක මොන ඩිිල්ද?චෙන දෙයක් කතා කරන්න ......සේපාල්,,,,
@MilhanBro-d2i
@MilhanBro-d2i 2 сағат бұрын
❤ good explain sir
@pets739
@pets739 16 минут бұрын
මහමැතිවරණයෙන් පසුව කැළණිය කැම්පස් එකේ ජනසන්නිවේදන අංශයේ අචාර්ය ධම්මික බණ්ඩාර හේ්රත් මහතා පත් කරනවලු ...එතුමා මාලිමාව වෙනුවෙන් නිහඬව සහය දුන්න කෙනෙක්....
@deepikasusanthi7917
@deepikasusanthi7917 2 сағат бұрын
ඔය නම කියනවටත් අප්පිරියයි වැරදි කරල නඩුත් තියෙන අය ගේන එක නම් 😪😪🤔🤔
@gurutvchannel6560
@gurutvchannel6560 30 минут бұрын
මහ මැතිවරණයෙන් පසුව අලුත් කෙනෙක් පත් කරනවා කියලා කමයි ආරංච්ය...
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 3 сағат бұрын
කැළණි පාලමේ" රූපවතී" 😂😂😂
@techwithjs1563
@techwithjs1563 59 минут бұрын
මාලිමාව ඉතාම හිතට ගත යුතු දේ, මාලිමාවට චන්දය දුන් බොහෝ දෙනෙකු ගේ අපේක්ෂා ව පිරිසිදු ,නුවනැති පාලනය ක්.❤😊
@RanjithDikkubura
@RanjithDikkubura 2 сағат бұрын
සහෝ සේපාල් පජාතයන්ගේ සපත්තු පොලිෂ් කරන්න ඕරේ රන් දුවගෙන යන වහල් හැත්තක් ඉන්නේ. Tks best rgds sepal bro.
@supunkombalavithana
@supunkombalavithana Сағат бұрын
@gunesara61
@gunesara61 2 сағат бұрын
සෙනේස් සභාපති කරපු එක වැරදියි… ඊට වඩා දක්සයෝ ගොඩාක් ඉන්නවා ඔය තැනට..
@bennavaratne9815
@bennavaratne9815 3 сағат бұрын
It's disgusting to hear even this woman's name Why is NPP making mistakes line this .
@prasadakmeemana3450
@prasadakmeemana3450 4 сағат бұрын
N.p.p 165+parliament ❤❤sepal ❤❤matara
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 2 сағат бұрын
දුන්කොල නැට්ටා 😭😭😭😭😝😝😝
@manojmanjula9563
@manojmanjula9563 2 сағат бұрын
මේක නං ටිකක් අමුතු සීන් එකක්🤔……..
@shaminihemaratne4394
@shaminihemaratne4394 28 минут бұрын
මේ වගේ අය අපට නම් අප්‍රියයි. මේ අය ගාව ගත්තොත් NPP චන්ද අඩුවීමක් වෙයි. රූපවාහිනියෙන් සැලකිය යුතු වෙනසක් අපි තවම දැක්කේ නැහැ. තාම අර පරණ පුරුදු මෙලෝ රහක් නැති වැඩසටහන් තමා දකින්න තියෙන්නෙ
@williamratanayane3276
@williamratanayane3276 2 сағат бұрын
රූපවාහිනීය ස්වාධිත නැත්ද?
පෙරහැර පටන් ගනියි
35:08
Bharatha Thennakoon
Рет қаралды 11 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 110 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 244 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 18 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 110 МЛН