'' දේශපාලන බලයෙන් උමතු වුණු මාලිමා සෞඛ්‍ය ඇමති...''

  Рет қаралды 34,702

3 Minutes - SEPAL AMARASINGHE

3 Minutes - SEPAL AMARASINGHE

Күн бұрын

3 Minutes Sepal Amarasinghe - 527
03 - 01 - 2025
අපගේ ප්‍රධාන චැනලය ( වැනිදා ) වීඩියෝව 👇
• '' වගා සංග්‍රාමයේ සිට ...
Join Our Whatspp Channel 👉 bit.ly/3SXTISH
Subscribe : / @sepalamarasinghe2
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#gotabhayarajapaksha
#Iraj
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda
#irajshow
#2022may09threvolution
#malimawa
#malimawatakotiyak
#apinechandedenne

Пікірлер: 491
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 2 күн бұрын
ජීවිත කාලෙම හීනමානයෙන් සහ සමාජයෙන් කොන්වෙලා ජීවත් වෙච්ච උන්ට රාජ්‍ය බලය ලැබීම තරම් විනාශයක් තවත් නෑ
@dayanandaimbulaani3313
@dayanandaimbulaani3313 2 күн бұрын
පුදුමයි මේ මුදල් පිල්ලි නොගිහින් මේ වගේ සත්කාර යකට යොමුවීම ගැන. ඒ පිලිබද ව කතරගම දේවාලයේ ඛස්නායක නිලමේ තුමා ඇතුළු එම කාර්ය මණ්ඩලය යටත් හමුදාව ටත් අපි ගොරවය පුදකරන්න ඕනා. මෙය ඉතිහාසගතයි. මේ වගේ බස්නායක නිලමේ වැනි අය තමයි මේ රටේ දේශපාලන යට එන්න ඕනා. නලින්ද ජයතිස්ස අමාත්‍ය වරයා ගේ ප්‍රකාශය පිලිබඳ ව බලවත් කණගාටුව පල කර සිටින අතර මේ පිලිබඳව සංවාදයක්, විග්‍රහයක් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමා ට ස්තූතිය පල කරමි. දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)
@ujitharanaweera6550
@ujitharanaweera6550 2 күн бұрын
බස්නායක නිළමෙතුමාගෙ මේ සත් ක්‍රියාවට ලෝකවාසී සියල්ලන්ගේම ප්‍රසංශාව හිමි වීම කාටවත් වැලැක්වීමට නොහැක. ඉදිරියටත් මෙවැනි දෑකිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!!! කලගුණ නොදත් අයගේ කතා පසෙකට දමා ඔබ කරගෙන යන වැඩ කොටස කරන්න. ප්‍රතිථල ඔබට ලැබෙනවාමයි. සේපාල් ඔබගේ අදහස් දැක්වීම අති විශිෂ්ටයි. ❤️
@ShyamaliGamage-i8r
@ShyamaliGamage-i8r 2 күн бұрын
තිස් තුන් කෝටියක් කෝප උනාට එහා වෙනවා මහත්තයෝ මෙහෙම දිගින් දිගට උනොත්
@susanthaabeywickrama7062
@susanthaabeywickrama7062 2 күн бұрын
JVP අය කියන්නෙ පුදුම පන්ඩිත කමක් හා අලි ඔලුවෙන් ඉන්න මිනුස්සු කොට්ටාසයක් අපෙ ගමෙ ඉන්න JVP අයත් ඔය නලින්ද වගෙම අලි ඔලුවෙන් ඉන්නෙ
@IdunilBandara-rj9uf
@IdunilBandara-rj9uf 2 күн бұрын
Yes
@kaminiesumanarathne7455
@kaminiesumanarathne7455 2 күн бұрын
හැම තැනම එහෙමයි, හරිම පඩත්තලයො
@ilushaprematillake6177
@ilushaprematillake6177 2 күн бұрын
100,% Agreed
@ilushaprematillake6177
@ilushaprematillake6177 2 күн бұрын
Panditha kame uprima
@greenlifeenviromentsolutio1378
@greenlifeenviromentsolutio1378 2 күн бұрын
Dalada wahaseta banna minihada?
@TharangaKumara-zr8yc
@TharangaKumara-zr8yc 2 күн бұрын
උන්ට අනුන්ගෙන් ඇදල කාලා ඉන්න පුළුවන් ,අහිංසක මිනිස්සුන්ට වැඩක් කළොත් තමයි උන්ට අමාරුව,කුහකකම.
@Shirline-l9n
@Shirline-l9n 2 күн бұрын
❤❤❤❤❤❤
@himalhimal2666
@himalhimal2666 2 күн бұрын
ඇයි බං මේ ස්තුති කතාව බදුල්ල චාමර සම්පත් ගරු ඇමතිතුමාට දුන්නේ නැත්තේ. එතුමා වඩේ වික්කයි කිව්වත් මේ උගත් මෝඩයින්ට වඩා හොඳයි...😮
@mahirtvv
@mahirtvv 2 күн бұрын
මේ අය අමුතු පොරත්වයක් ගන්න දඟලන එකක් අපට පේනවා. මුන් ගෙන් උද්ධච්ච පිරිසක්. මේ වෙනස නෙවෙයි අපි බලාපොරොත්තු වුණේ.
@JanithaPrasad-i4w
@JanithaPrasad-i4w 2 күн бұрын
100%
@leaderclan1877
@leaderclan1877 2 күн бұрын
කතරගම දෙවාලෙ පෙරහැරට බොම්බ ගහපු උන් ගෙන් තව මොනවා බලාපොරොත්තු වෙනවාද 🤬🤌
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Күн бұрын
කොහොමද කියන්නේ එහෙම
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 2 күн бұрын
කුහක බූරුවො ඉහල නැග්ගම ඔහොම තමයි
@shanthapeiris5873
@shanthapeiris5873 2 күн бұрын
We salut you Sepal, What happend to suda?why he dosen't talk about Jayatissa's speech because of his Friend?
@Gamini78
@Gamini78 2 күн бұрын
මාලිමා උන්මත්තක යෝ
@vipuladesilva2060
@vipuladesilva2060 2 күн бұрын
මේ රටේ අහිංසක මිනිසුන්ගේ සුඛසාධනය වෙනුවෙන් සතයක් වියදම් කර නැති මෙම jvp තක්කඩින්ගේ හෙලුව පෙන්විම ගැන ඔඛට ස්තුතියි
@CqsSam
@CqsSam 2 күн бұрын
දන්දීම නුවණැත්තන් හා සත්පුරුෂයන් විසින්ම සිදු කරන්නකි.
@siththarapunchi
@siththarapunchi 2 күн бұрын
Npp කියා ගන්නා jvp අයට owa වැදිබණ. . දහම සංස්කෘතිය you වෙනවා leninge මත wadaya තුළ
@karu3021
@karu3021 2 күн бұрын
එය අගය කරන්න නොදන්නා උද්දච්ච මෝඩයෙකි.
@janakapiriyankara2364
@janakapiriyankara2364 Күн бұрын
ජෙප්පො කියන්නෙ සත්පුරුෂයන් නොව අසත්පුරුෂයන් ජවිපෙට චන්දෙ දුන්න දිවට දිව ගාගෙන හිටපු අල්ලපු ගෙදර එකත් ඔහොම තමයි.
@SuperUnawatuna
@SuperUnawatuna 2 күн бұрын
සුපිරි විශ්ලේෂණය. නුවණැත්තන් වටහා ගනිත්වා. බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීමට.
@tahirmunir122
@tahirmunir122 2 күн бұрын
මේ රජයේ දොස්තරලව් පරික්සා කරන්න ඕන මෙයය් අර දෙමල එක්කෙනා අර්චුනා මුන් දෙන්නම විශේෂ පරිකස්නයකට දාන්න ඕන
@cletusosmund9428
@cletusosmund9428 2 күн бұрын
මම හිතන්නේ නලින්ද පමනක් නෙමේ, දැනට සිටින හා කලින් සිටි හැම පාලකයෙක්ම බලයෙන් උමතුව ක්‍රියා කරන හා ක්‍රියා කළ අයයි. මෙයට හොදම උදාහරනය තමයි මාලිමාව. ඔවුන් පාලනය ලබා ගැනීමට පෙර පාර්ලිලිමේන්තුවේ ඉදගෙන මහජනතාව වෙනුවෙන් මොන දුෂනයන්ට විරැද්දවද කථා කරල තියෙන්නෙ. විශේෂයෙන් ජන්දයෙන් පැරදුන අයට නැවත පත්කිරීමට හා පර්-මිට් වාහන බදු නොගෙවා නිතිිවිරෝදිව රැගෙන යාමට විරැද්දව කතා නොකිරීමඒවායින් ප්‍රධානයි. අදටත් ඔවුන් නිශ්ෂබ්යි. මේ හැම දෙයක්ම අපි දැනගත්තේ නාගානන්ද මහතා නිසයි. මේ හැමදෙයක්ම දැන් හෙලිවන නිසා දැන් නාගානන්ද මහතාව හැම අතින්ම හිරකරල තියෙන්නේ. දැන් හැම පාලකයෙක්ම හැම මාධ්‍යක්ම ඔහුගේ නමවත් කියන්න තරම් බයවෙලා. ඔබතුමා කිවිව විදියට දැන් මාලිමාව බලයෙන් උමතුවී කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට දමා කටයුතු කරනවා. ඒ බව අප දැනුවත් කිරිම සතුටට කරැනක්. ඔබතුමා හොද මාධ්‍ය වේදියෙක්. නමුත් අපිට වඩා හොදට දේශපාලනය ගැන පමනක් නෙමේ අනිත් කරැනු ගැනද හොද දැනුමක් තියෙන අයෙක් බව පිලිගෙන ඔබතුමාගේ හැම විඩියෝවක් ආසාවෙන් බැලුවා. ඉගෙන ගත්තත් එක්ක. නමුත් ඔබ තුමා ක්‍රමයෙන් මාලිමවට නැඹුරැවීම නිසා මමඔබව අතහැරියා. මොකද මාලිමාව අදටත් විශ්වාස කරන්න බැහැ. ඔබ තුමාට ජය.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 күн бұрын
Born marrow transplant එකක් ඉන්දියාවෙ ගිහින් මගේ සහෝදරයාට සිදු කලා චෙන්නායි ඇපලෝ රෝහලේ දි. මට එහිදී හිතුන සහ අවබෝධ උන දෙයක් අපිට ඒ transplant එකක් කරගන්න ඇයි පහසුකම් නැත්තෙ මේ තරම් දියුණු රෝහල් ලංකාවේ තිබියදී ත්. ලංකාවේ දොස්තරවරුන් අති දක්ෂ අය ඉන්නවා නමුත් ඒක් facility එක අපිට නැති වීම අඩුපාඩුවක් විශාල අඩුපාඩුවක් කියල හදවතටම දැනුනා. ❤
@manjulasamarappuly7983
@manjulasamarappuly7983 2 күн бұрын
සියලුම වෛද්‍යවරුන්ගේ අවධානය පිණිසයි.. වහාම නලින්ද ජයතිස්සගේ මොළය පරීක්ෂා කොට සුදුසු ප්‍රතිකාරයක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා...
@jkscreenart568
@jkscreenart568 2 күн бұрын
මචන් මූට දේව සාපෙ දැනට මත් වැදිලා තියෙන්නේ .
@Gmnks91
@Gmnks91 2 күн бұрын
Respect you Mr. Sepal....
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 2 күн бұрын
කුහක හැත්ත දකින්නත් අපිරියයි !
@nuwansinghalage8408
@nuwansinghalage8408 2 күн бұрын
පිලිකා රෝහලට ළමයි වෙනුවෙන් කරපු දැවැන්ත අධාරයක් මෙහෙම හෑල්ලුවට අවඤාවට ලක් කිරීම අසික්කිත වැඩක්... තොපිට සාපවේවා......
@IdunilBandara-rj9uf
@IdunilBandara-rj9uf 2 күн бұрын
Kaluthara neda gama nalinge?
@varunajith100
@varunajith100 2 күн бұрын
​@@IdunilBandara-rj9ufඔව්
@nimalherath3950
@nimalherath3950 2 күн бұрын
නලින්ද බත්බැලයන් කෝපවෙලා දොලපිදේණී ඉල්ලනවා
@namunubawanga3116
@namunubawanga3116 2 күн бұрын
සාමාන්‍ය දැනිමක්වත් නැති මුන් හදන රට
@siththarapunchi
@siththarapunchi 2 күн бұрын
Mr. Sepal නිර්භයව තොරතුරු ගෙන එන ඔබට අපේ ප්‍රණාමය ❤
@asokahewapathirana7919
@asokahewapathirana7919 2 күн бұрын
Dear friends, Lord Kataragama will definitely look in to this and do the needful to all high minded people who downgrade this Invaluable act of Donating funds and building up most needed medical facilities to the patients. This kind of politicians should be rejected by the people. Such ungrateful Political culture only , they are going to setup. Is this the system change that the people of this country expected...?
@Shirline-l9n
@Shirline-l9n 2 күн бұрын
❤❤❤❤❤
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 2 күн бұрын
මම දන්න විදිහට ඇටමිදුලු බද්ද කිරීමට විදේශ රටකට යන්නවීම නිසා රෝගීන්ගේ නෑදෑයින්ට ලක්ෂ ගණකනක් වැයවෙන නිසා ලොකු පීඩාවක් විදිනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙවැන්නක් ලබාදීම අතිශය වැදගත්. නලින්ද ජයතිස්සගේ අදහස හොද දෙයක් වුවත් ඒ අදහස අනිත් අයගේ හිත නොරිදෙන ආකාරයෙන් කියන්න හැදියාවක් තියෙන්න ඕන. නලින්දගේ කතාවෙ තියෙන්නෙ අධිපති බවක්. අනුන් කරන දේවල්වලටත් තමන්ගේ නම දාගන්න ඉඩදෙන්න කියලා මේ කියන්නෙ. අර පක්ෂ මන්ත්‍රී වැටුප පොදු අරමුදලට ගත්තා වගේ. 🤣🤣🤣🤣 ඒක අරං කරන්නෙ පක්ෂෙට ඕන දේ. NPP දැගන්න ඕන 69 ලක්ෂ ට වඩා වැඩි පිරිසක් විපක්ෂ ව ඉන්නවා කියලා. හොදම වැඩේ මීට පස්සෙ ආණ්ඩුවට ම ඒවා කරන්න යන්න දීලා ජනතාව ඒවට අත නොගහ ඉන්න ඕන. ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි.
@sonitadelani2619
@sonitadelani2619 2 күн бұрын
වෙනසක් බලාපොරොත්තුවනේ දුන්නේදැන් දීපු අයටත් සෑහෙන පීරිසකට එපාවෙලා තියෙන්නේ වෙනස මේ 225 නොවෙයි කියලා දන්නවා දැන දැනත් අමාරුවේ වැටුණා
@indikanakandala7291
@indikanakandala7291 2 күн бұрын
දෙවියො බුදුන් එක්ක කොහොමත් ජෙප්පො ඇරියස්. බලාගෙන හිටපල්ලකො මුන්ට මෙහෙම යන්න පුලුවන් දුර කොච්චරද කියල.
@NatureFrameCeylon
@NatureFrameCeylon 2 күн бұрын
ඉතාම ඉතාම සුළුතරයකට ඕක මහලොකු දෙයක් උනාට මේ රටේ මිනිස්සුට දැනිලා වත් නෑ
@prasadkandamulla723
@prasadkandamulla723 2 күн бұрын
නියම විග්‍රහය සේපාල්..👍🔥
@siththarapunchi
@siththarapunchi 2 күн бұрын
නිලමේ තුමාට deergayu වේවා
@bojithabojitha8888
@bojithabojitha8888 2 күн бұрын
අමුම අමු ගොනෙක්
@MinuwangeteNandasara
@MinuwangeteNandasara 2 күн бұрын
කතරගම දෙවාලයෙ බස්නායක නිලමේ තුමාටත් ආධාර ලබාදුන් සියලුම ජනතාවටත් අපෙක්ෂා රොහලෙ වාට්ටුවක් ඉදි කරදීම පිළිබඳව අපගෙ හදපිරි ප්‍රණාමය සහ ස්තුතිය පුද කරමු.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 күн бұрын
ඉස්සර ඔහොම එකතු කලේ නැ චමුදිකයි කපුවගෙයි සාකච්ඡා වට පසුව කතරගම දේවාලයට කවුරුත් මුදල් දුන්නෙ නැහැ ඒ නිසයි නිළමේ විශෙෂ පඬුරැ පෙටිටියක් ස්ථාපිත කලේ අපේ එවුන් ඔහේ දොඩවනවා දන්න දෙයකුත්නැ ඊට පෙර දුන්නු සියළුම ආධාර මුසල් රත්රං බඩු සියල්ලම මහ කපුව ගත්ත
@jayanathasenavirathna3350
@jayanathasenavirathna3350 2 күн бұрын
Sepal you are great
@malapitigala8369
@malapitigala8369 2 күн бұрын
Thanks
@nuwanranga4442
@nuwanranga4442 2 күн бұрын
මනුස්සයෙක් කපුවෙක් වෙලා එකෙන් ලැබෙන මුදලින් පුන්‍යා කටයුතු කරනව.. බල්ලෙක් දොස්තර වෙලා එකට ගරගනව.....
@siththarapunchi
@siththarapunchi 2 күн бұрын
Npp කියා ගන්නා jvp අයගේ කුහකකම api නම් හොඳටම වටහාගන හිටියා. ඒ නිසා මේ වගේ කතා අහන්න ලැබෙන එක pudumayak නෙවෙයි.
@lalkularathnamahathanthila7009
@lalkularathnamahathanthila7009 2 күн бұрын
මේක අමුතු දෙයක් නෙවෙයි?? සතියකට පාරක් එක්කෙනෙක් රෙද්දෙ රෙවාගන්නව ඊටපස්සේ ප්‍රංසෙ ඉදල පටන් ගන්නව හෝදා පිරිසිදු කිරීම. මොකද මුන් ඔක්කොම හිතාගෙන ඉන්නෙ මුන් හෙන.......ගැඹුරු දේවල් කියනව ඒව අපිට තේරෙන්නෙ නැහැ ඒනිසා වටේ ඉන්න අති පණ්ඩිතයෝ ටික අපිට තේරුම් කරල දෙන්න පටන් ගන්නව. පටන් අරගෙන හත්පොලේ නෙවෙයි දාහත් පොලේ ගාගන්නව. නොදකින් නොදකින් නොදෝමකින්.
@siththarapunchi
@siththarapunchi 2 күн бұрын
France එකෙන් රෙදි hodanne කවුද කියලා අපි දන්නවා 😂
@jainulabdeenfathimafahima74
@jainulabdeenfathimafahima74 2 күн бұрын
Dr Nalinda ge speech eka therum ganna tharam oyage mole thawama diyunu Well neha. Eyage kathawa hariyatama hari. Full speech ekama ahanna.
@GaweshPrabhashwara
@GaweshPrabhashwara 2 күн бұрын
@bharatha udei hwsai @sudaa all day 😂
@thusharasampath2088
@thusharasampath2088 2 күн бұрын
​@@jainulabdeenfathimafahima74paiya thama oka othana kiyanna onada gon boruwata thanikara kuhakayek Kala kathwak umbalata unge bettath rahai
@mohanseneviratne6067
@mohanseneviratne6067 Күн бұрын
RAJAPAKKUNGE GUDA, NARILGE GUDA UMBA HEDUWE, saha KAWE😂
@saratharachchige2141
@saratharachchige2141 2 күн бұрын
යම් දැවැන්ත කටයුත්තක් තනතුර දරාගන්න බැරුව හෝ තමන්ට ආවේනික පරපුරෙන් එන ආවේනික ගැටලුවක් වෙන්න ඕන නැත්තං වෙන මොකක්ද වෙන
@TradeDon
@TradeDon 2 күн бұрын
සරලවම කියනවනම් කුහක කම.. සෞඛ්‍ය ඇමති ඇවිල්ලා තියෙන්නෙම ගේම ඉල්ලන්... ඒ හින්දා ස්තූති කතා නෑ😅
@nilanthimeegoda9981
@nilanthimeegoda9981 2 күн бұрын
මුලදිම ස්තුති කලා.
@Sand_At_youtube
@Sand_At_youtube 2 күн бұрын
​@@nilanthimeegoda9981 eh boruwata
@GarlisKenanthudawa
@GarlisKenanthudawa 2 күн бұрын
88
@jayanthawalallawita-ct4nm
@jayanthawalallawita-ct4nm 2 күн бұрын
කථාව මුලඉදලා අගට අහපුවම තෙරෙනවා ඇමතිගේ කථාවේ කිසිම වරදක් නැ
@varunajith100
@varunajith100 2 күн бұрын
ස්තුති කරල මේ වගේ කුහක කතා කිව්වම ස්තුතියෙන් ඇති වැඩක් තියනවද?​@@nilanthimeegoda9981
@RaviDeZoysa-r7w
@RaviDeZoysa-r7w 2 күн бұрын
මගේ ජිවිතේ දැක්ක උද්දච්චම කතාවක්‌ මේක. මම වෛද්‍ය නලින් ජයතිස්ස ගෙන් කිසිසේත්ම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ 😭 ඒක මට තදින්ම දැනුනේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිසා. මගේ තාත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනක්. ලොකු මාමා ( අම්මගේ අයියා ) සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු සිවිල් පරිපාලන නිලධාරියෙක්. කොස්ගොඩ අපේ ගමේ ඩීස්පැන්සරිය අපේ සියා ( අම්මගේ තාත්තා ) එයාගේ ඉඩමක එයාගේ මුදලින් හදපු ගොඩනැගිලක්‌ හා නිවසක් හදලා තමයි පරිත්‍යාග කලේ. පස්සෙ ලොකු මාමා( සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ලෙස ඉන්න කාලේ ) ශිවා ඔබේසේකර මැතිනියට කියලා ඊට යාබද මාතෘ පරික්ෂාවත් වෛද්‍ය පරීක්‍ෂාවත් කරන්න කොටසක් හදලා දුන්න. පසු කල කිසිම නඩත්තුවක් නොකළ නිසා වෛද්‍ය නිල නිවාස කඩන් වැටුන. 😢 ඊට පස්සෙ කිසිවෙක් නැති නිසා නිරන්තරයෙන් එහි බෙහෙත් ගබඩාව හොරු බින්ද 😢 අවසානයේ රජය තීන්දු කලා ඩිස්පැන්සරිය වහන්න. තාත්තා මැදිහත් උනා 🌹 ඒ අනුව අපේ ගෙදර කාමර දෙකක් වෙන් කරලා බෙහෙත් ත්‍රිපෝෂ එහි ගබඩා කරලා පුරා අවුරුදු 9ක්‌ සොරුන්ගෙන් රැක ගෙන කොස්ගොඩ ග්‍රාමීය රෝහල රැක ගත්ත. ඊට පස්සෙ තාත්තා ගේ ඥාති සහෝදරයෙක් වූ පොල් සොයිසා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උනා 💪 වැඩ භාර අරන් රෑ කෑමට අපේ ගෙදර ආපු වෙලාවේ, තාත්තා පොල් මාමා මාමාට කිව්වා ඩිස්පැන්සරියේ වෛද්‍ය නිල නිවාස හදලා දෙන්න කියලා. ඒ අනුව ජාත්‍යන්තර අරමුදලක් භාවිතා කරමින් මාස 6 ක්‌ යනකොට නිල නිවාස හදලා දුන්න. ඊට පස්සෙ තමයි අද තත්වයෙන් රෝහල තියෙන්නෙ. තාත්තා ඌරග PHI කාලේ තාත්තාගේ විශ්ව විද්‍යාලයේ මිත්‍ර මහාචාර්ය නන්දසේන රත්නපාල 🙏 ගේ සහය අරන් සර්වෝදය උදව්වෙන් ඌරාගහ පෙරපාසල් 17 ක්‌ හැදුව. අපේ තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපි පුංච් කාලේ තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ක්‍රිකට් ගැහුවා. සති අන්ත අපේ ගෙවුනේ කාසල් එක අසල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රීඩාංගනයේ ❤ තාත්තා අවුරුදු 15ක්‌ වැඩ කලේ ලේ බැංකුවේ 🙏 අම්මා කොස්ගොඩ ඉදන් බත් දෙක එවනවා මටයි මල්ලිටයි. ආනන්ද ඉදන් කෙලින්නම එන්නෙ ලේ බැංකුවට ❤️ හවස පීනන්න යනකම් ඉන්නෙ එහි. ඒවා අපිට ගෙවල් වගේ ❤ තාත්තා සෞඛ්‍යයට කල දේවල් 🌹 ක්‍රීඩාවට කල දේවල් 🌹 අධ්‍යාපනයට කල දේවල් 🌹 ඇමතිවරු දන්නෙ නෑ 😢 අදාලත් නෑ. කොස්ගොඩ තියෙන පෙරපාසල හැදුවේ සර්වෝදය උදව් අරන් මම... මට එතකොට 18 යි. දැන් 57 ක්‌ 😅 පුරා 39 වසරක් එහි අකුරු කරන අය මම ගැන දන්නෙත් නැතුව ඇති. නලින්ද ඔක්කොම එයාල කරන්නම් කියලා ලොරි talk දෙනවා 😢 රට ඉන්න අයට උදව් කරන්න කියලා අනුර කියනවා 👍 අනේ මන්ද??? මට ඉන්නෙ පුතාල දෙන්නෙක් 🦁🦁🇱🇰 දෙන්නම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ. ඔවුන් යාපනය විශ්ව විද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හදාරනවා. මම අවුරුදු 17ක්‌ ඉතාලියේ 🇮🇪 මගේ ආදරණිය ගම කොස්ගොඩ ❤️ අද පාතාලයේ තිත්පොලක් වෙලා😭 දරුවන්ගේ උපාධි වලින් පස්සෙ ජිවිතේ සැදෑ සමය අපේ දැනුම අත්දැකීම තුලින් ආයේ අර සුන්දර කොස්ගොඩ ගමේ ජිවත් වෙන්න දකින හීන ❤️ මේ උද්දච්ච කුහක කථා නිසා දෙපාරක් හිතන්න වෙනවා 🙏
@nimalranasinghe1726
@nimalranasinghe1726 2 күн бұрын
පක්ෂයක් පාලනය කරන විදියට, රටක් පාලනය කරන්න බැරි බව දොස්තර ජයතිස්ස දැනගත යුතුයි.
@Ticktopapi
@Ticktopapi 2 күн бұрын
මටත් මහ පුදුමයක් තියෙන්නේ මේ යකාගේ මේ කතාව මොන පදනමකින් කියනවද කියලා මට නම් තේරෙන්නේ නැත
@ranavinagoda9815
@ranavinagoda9815 2 күн бұрын
කලබල වෙන්න එපා...හෙට අනිද්දා වෙනකොට ....කිව්වදේ නෙවෙයි මාධ්‍යයන් ගියේ කියල හරි ...මාධ්‍යයට බැනල හරි ජෙප්පො ඕක හෝදල දාවි....
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 2 күн бұрын
❤🎉🎉❤
@wesakwijeratne5017
@wesakwijeratne5017 Күн бұрын
නලින්දලා ලගදීම වැලලෙනවා.ඔය කතාව කතරගම දෙවියන් වන්දනා මාන කරන කාට කාටත් වගේම සහ ඔය පිළිකා රෝහල් ව්‍යාපෘතියට රුපියලකින් හරි අති විශේෂ භක්තියකින් ආධාර උපකාර කරපු අපි වගේ අයටත් කරපු විශාල අවමානයක් ඇත්තටම.මම හිතන්නේ නලින්දට විශාල egoistic factor එකක් තියෙනවා.
@songmusicprabash1856
@songmusicprabash1856 2 күн бұрын
නලින්ද උමතුවෙලා බලයෙන් දේව සාපයට ලක්වෙනවා අනිවාර්යයෙන් 😡
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 2 күн бұрын
Deiyo gha gn thoge puke
@wishchanvdo
@wishchanvdo 2 күн бұрын
😂
@nishanthakumara-v4b
@nishanthakumara-v4b 2 күн бұрын
Ane gona
@sunithpranandhu2376
@sunithpranandhu2376 2 күн бұрын
😂
@jkscreenart568
@jkscreenart568 2 күн бұрын
ඇත්ත ....
@pradeepapattiyage9286
@pradeepapattiyage9286 2 күн бұрын
ලංකාව වාගේ රටකට කොචිචර හොද දෙයක්ද මම ඉන්න ඉතාලි වගේ රටවලත් සල්ලි එකත්‍ර කරනවා පිලිකා රොහල් වලට🇮🇹
@rohanasunnath5986
@rohanasunnath5986 2 күн бұрын
May wadaya අගය කළ utui අනිවාර්යයෙන්ම ...
@danithmanjula1368
@danithmanjula1368 2 күн бұрын
මේවගේ උඩගු ඇමතිලා ඉන්න ආණ්ඩුවක් කොතෙක් දුර යයිද?
@wish864-n1b
@wish864-n1b 2 күн бұрын
හොක් ගාල තමයි යන්න වෙන්නේ 🐒
@tissasamarasinghe2627
@tissasamarasinghe2627 2 күн бұрын
සහතික ටික චෙක් කරපියෝ
@eaglewatch4088
@eaglewatch4088 2 күн бұрын
ගෝලීය වසයෙන් ප්‍රතික්ෂේපවූ JVP විසින් අදහන්නාවූ සහ පිළිගෙන තිබෙන්වූ සමාජවාදී දේශපාලන මුලධර්- ම සහ ප්‍රජතන්ට්‍ර්වාදී මුලධර්- ම අතර ගැටුම පැහැදිලිව දැකගත හැකිවූ අවස්තවක්.
@TradeDon
@TradeDon 2 күн бұрын
ජය ශාන්ත අයියට කලිසමක් අරන් දුන්නනම් හරි....😏
@sunilpremarathange3806
@sunilpremarathange3806 2 күн бұрын
හරක් පාර්ලිමෙින්තු ගියාම ඔහොම තමයි෴හොද..නරක..නොදන්නෝ..
@cecil46628
@cecil46628 2 күн бұрын
බයියෝ පාර්ළිමේන්තුවේ හිටිය නම් මරුද ?
@NatureFrameCeylon
@NatureFrameCeylon 2 күн бұрын
මේ රටේ සුද්ධවන්තයෝ නෑ.... හැමෝම එහෙම තමයි😊😊😊😊 ඔයා උනත්
@Gadgetrauma
@Gadgetrauma 2 күн бұрын
කව්දෝ ජෙප්පෙක් කියලා තිබ්බා දොස්තර ජෙප්පා කතා කරලා තියෙන්නේ දෙන සම්පත් කළමනාකරණය කරන එක ගැන කියලා.එහෙනම් ඉතින් වෙන කතා කියන්ඩ කලින් පැලවත්තට පක්ෂ සහෝදරවරු දෙන සල්ලි ටිකත් කළමනාකරණය කරල රටට ඒ විස්තර දීපන්කො 🤣
@NatureFrameCeylon
@NatureFrameCeylon 2 күн бұрын
මේ රටේ අවංක මිනිස්සු නෑ... අනුන්ගේ වැරදි පෙන්නන ඔයත් එහෙම තමයි
@janakapiriyankara2364
@janakapiriyankara2364 Күн бұрын
අවංක මිනිස්සු නැත්නම් මිනිස්සු මිලියන ගාණක් ආධාර දෙනවද?. නිලමෙතුමා මෙවැනි කර්තව්‍යයන් කරනවද ජෙප්පො විතරයි ඔහොම කුහක තර්ක කතා කියන්න පුළුවන්.@NatureFrameCeylon
@shamalkadilshan4310
@shamalkadilshan4310 Күн бұрын
පැලවත්තෙ සල්ලි වලයි රටේ සල්ලි වලයි තියන සම්බන්දෙ මොකද්ද මෝඩ හරකො.? උඹ ඉස්සර රටේ සල්ලි මැදමුලනෙ වලව්වෙ සල්ලි වෙලා තියනකොට එහෙයි කියාගෙන හිටිය නිසා දැනුත් හිතන් ඉන්නෙ රටේ සල්ලි වලව්වෙන් පැලවත්තට මාරු වෙලා කියලද.?
@vipuladesilva2060
@vipuladesilva2060 2 күн бұрын
ස්තුතියි මහත්තයා ඔඛගේ නිර්භීත අදහස් දැක්ව්ම ගැන
@rumadenipitiya2666
@rumadenipitiya2666 2 күн бұрын
Well explanation ❤❤❤❤❤
@BarerraBara
@BarerraBara 2 күн бұрын
බිම්මල් නලින්ද ජයතිස්ස කොහොමටත් උද්දච්චයි
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Күн бұрын
කියන්න ඔනේ දේ කියන්න ඔනේ
@DeepikaHerath-s1x
@DeepikaHerath-s1x 2 күн бұрын
😂😂😂😂😂😂😂 අම්මො අවුරැදු විස්සක් ඉන්න කල්පනාව බුදු අම්මෝ බේර ගනියෝ😢😢😢😢😢😅😅😅😅😅😅
@besilent69
@besilent69 2 күн бұрын
අධාර දෙනවනම් පැලවත්ත කාර්යාලයට ලබාදෙන්න ගොඩක් පින්
@AnnurangapereraMohotti
@AnnurangapereraMohotti 2 күн бұрын
😂😂
@DeepikaHerath-s1x
@DeepikaHerath-s1x 2 күн бұрын
දේයියන්ගේ හාල් කැවිලා මුන්ට😂😂😂
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Күн бұрын
කාටද
@sudathariyawansha4202
@sudathariyawansha4202 2 күн бұрын
මේවගේ සේවයක් කරාට අගේ කිරීම මානුෂික සිතුවිලි තියෙන අයට පමනයි . කුහක කම තියෙන අයට එවෙනි සිතුවිලි පහළ වෙන්නෙ නැහැ . නලීන් ජයතිස්ස සමාජයට දුන්නෙ වැරැදි ආදර්ශයක් ජනතාවට සේවයක් කරන අය තව දුරටත් සේවය කිරීමට සිත් පහළ වෙයිද ? එසේ නොවේ නම් ඒ සදහා වගකිව යුක්තෙ කවුද ? සමහර විට මේ අයගේ සිතේ තියේද දන්නේ නැහැ කතරගම දේවාලෙ ආදායම රජයට පවරා ගැනීමට
@malapitigala8369
@malapitigala8369 2 күн бұрын
❤🙏♥️🙏♥️
@thevindudilmith5922
@thevindudilmith5922 2 күн бұрын
පක්ෂ අරමුදලට සල්ලි දුන්නා නම් නියමෙට කලමනාකරණය කරයි
@ranavinagoda9815
@ranavinagoda9815 2 күн бұрын
අන්න ඒකයි ප්‍රශ්ණෙ....
@siththarapunchi
@siththarapunchi 2 күн бұрын
Ei වෙන wedak,නැද්ද පක්ෂයකට salli දෙන්නේ
@rangasripieris369
@rangasripieris369 2 күн бұрын
කරයි පුක
@amaratissa
@amaratissa 2 күн бұрын
කතරගම දේවාලයේ එකතුවෙන මුදල් පක්ෂයේ අරමුදලට දෙමුද ?
@Ananda-g2s
@Ananda-g2s 2 күн бұрын
Eka ithama honda adahasak
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 2 күн бұрын
ටිකක් හරි බුද්ධිමත් කියල හිතන් ඉන්න එවුනුත් ඔය විදිහෙ නම් ඔයිට වඩා කතා කරන්න දෙයක් නැහැ 😑😑😑
@IdunilBandara-rj9uf
@IdunilBandara-rj9uf 2 күн бұрын
VijithatA katha karanna danneth naha
@nisanka
@nisanka 2 күн бұрын
"Political Hypocrisy" - Exactly!
@IdunilBandara-rj9uf
@IdunilBandara-rj9uf 2 күн бұрын
It's redundant. Politics is inherently hypocritical
@wish864-n1b
@wish864-n1b 2 күн бұрын
කතරගම දෙවියන් ට කළ අපහාසය දෙවියෝ බලාගනී 😂🐂
@callshop2300
@callshop2300 2 күн бұрын
ජෙවිපෙපක්ෂයෙ.අරමුදලට.හැරෙඋවනමිහරි.මුන්නම.මහමකලකන්ති
@uw43
@uw43 2 күн бұрын
නලින් ද ජයතිස්සට මගේ කිසියම් ගරුත්වයක් තිබුණ නම් ඒක අද සම්පූර්ණයෙන්ම දූරීම්භූත වුණා. සේපාල් ඔබ නොවන්නට මට මේ දැනුවත්කම ලැබෙන්නේ නෑ. ඔබට ස්තුතියි.
@Rblog11
@Rblog11 2 күн бұрын
හොද පැහැදිලි කිරිමක් 👍
@sawi-l3o
@sawi-l3o 2 күн бұрын
ආන්ඩුව ෆේල්
@jay-walker3584
@jay-walker3584 2 күн бұрын
කිසිම කෙනෙකුට ප්ලෙන් ටි එකක්වත් ⁣නොදි ලංකට් එක පවා අනුන්ගේන් ඉල්ලං අඳින ජෙප්පෝ කවදාවත් අනුන්ට තියා මල මිනියකටවත් ගෞරව කරන්නේ නැහැ 😤🤮😤🤮🤮🤮🤮
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 2 күн бұрын
මේ හාදය දොස්තරල අනිවාර්යයෙන් දියයුතු හිපොක්‍රටීස් දිවුරුම දීපු පොරක්නම් වෙන්ඩබෑ.
@AyubKhan-kr2pi
@AyubKhan-kr2pi 2 күн бұрын
වැඩ සටහන සුපිරියි සේපාල්...!! 👍
@kandeupul9414
@kandeupul9414 2 күн бұрын
බෙලි කපල වැටවල් වල හහපු අයට ස්පිරිතාල ඔින නෑ. පුදුම කුහක ජාකියක් Jvp.
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 2 күн бұрын
මේ වගේ කුප්ප කතා කියන්න ගියොත් මේ ආණ්ඩුවට වැඩි දුර යන්න බැරි වෙයි.. බස්නායක නිළමේ තුමාට කොච්චර ඉස්තුති කරන්න ඕනද? කිසිම කමකට නැති ඇමතිලා මුන්. මුන් වැඩි කාලයක් ඉන්නේ නැ
@Ticktopapi
@Ticktopapi 2 күн бұрын
මට පේන්නේ මුං බලන්නේ ඒ සල්ලි ටික මුංගෙ එකවුන්ට් එකට හරවා ගන්න ඒක තමයි ඔය ගේමක් මුං ඇත්තටම මුන් ජේවී පිකාරයෝනේ. ඒකයි මේ
@JanithaPrasad-i4w
@JanithaPrasad-i4w 2 күн бұрын
නලින්දය මොන අදහසින් කිව්වත් කුහකකම පිරුණු කතාවක්. මුන්ට තාම මොන ලබ්බක්වත් හරියට කරගන්ඩ බැරුව කටේ සද්දෙ නම්. චන්දෙත් දුන්නනෙ මේ වගේ උඩගු මෝඩයොන්ට අපිත්🤮 මේකෙ යටි පෙළ කතාව තමා අපි තමයි පොරවල් වෙන උන්ට චරිත වෙන්ඩ බෑ කියන එක. බලන් ඉමුකො😅
@NelinmaMinduni
@NelinmaMinduni 2 күн бұрын
මේ සිද්දියම ඇති මුන්ගෙ බලය ගිලිහෙන්න..කතරගම දෙවියන්ගේ සාපය මුන්ට වදිනවාමයි.. මුන්ගෙ පඩත්තල කතා උන්ටම පාරාවල්ලක් වෙනවා.. වැඩිකල් ආයුෂ නෑ මේ ආණ්ඩුවට..ස්තුතියි සේපාල මහත්තයා කරුණු පැහැදිලි කිරීම ගැන...
@MrMJBaabu
@MrMJBaabu 2 күн бұрын
Katharagama deviyo kiyala innawada machan??mama danne ne 😢😢 katharagama deviyange history eka hoyaganna oni😊
@dilaniperera7509
@dilaniperera7509 2 күн бұрын
මේ වෙනුවෙන් ස්‍රම දායකත්වය සැපයු .ගුවන්හමුදාවේ සියලු දෙනාට යහපතක්ම වේවා ඒවගේම දේවාලයට සම්බන්ද සියලු කිරිවෙහෙරාදිපති .බස්නායක නිලමේ ඇතුලු සියලු දායකයින්ට තෙරුවන් සරනයි. .මෙපමන කලක් නිහඩව සිටිඅයත් දැන් මෙසේ ජනතා සේවය කරන්නට ඉදිරිපත්වුයේ දාර්මික නායකයෙක්ගේ නායකත්වයෙන් බිහිවු දාර්මික ආන්ඩුවක් නිසයි. ඒක අමතක නොකල යුතුයි . හොද පරිපාලනයකින් ආන්ඩුවක් වැඩ කරනව නම් එච්චරයි ඕනෑ. . ජනතාවගේ මුදල්නේ අගය කලයුත්තේ ජනතාවයිනේද මගේ අදහස.
@nuwansinghalage8408
@nuwansinghalage8408 2 күн бұрын
අම්මගෙ රෙද්ද, මේව දැන් අවුරුදු ගානක ඉදන් කරගෙන එන වැඩක්.. කලින් වාට්ටුවක් හැදුව.. උබලගෙ ලපය ආවට පස්සෙ කරපු ලබ්බක් නෙමෙයි
@janitharuwanpathi3545
@janitharuwanpathi3545 2 күн бұрын
මාස තුනෙන් හැදුවා කියලා ද හිතන්නෙ? අනේ ගොනො
@sandusiriwijethunga6415
@sandusiriwijethunga6415 2 күн бұрын
ස්තුතියි ඔබට
@sonitadelani2619
@sonitadelani2619 2 күн бұрын
චන්දේ දීපු අයට දැන් තේරෙනවා ඇති
@ලෝකයපුරා-ත6ඨ
@ලෝකයපුරා-ත6ඨ 2 күн бұрын
ඇත්තටම ඔය Ceremony එකේදී... බස්නායක නිළමේතුමා අතින් කිහිප වතාවක් මහින්ද මහත්මයා ගැන කියවෙලා තියෙනවා....... අන්න ඒක මිනිහට නොපිටට ගිහිල්ලා..
@malapitigala8369
@malapitigala8369 2 күн бұрын
❤❤❤
@neelkusum3760
@neelkusum3760 2 күн бұрын
අන්ඩුව මොනතරම් නුගත් ද. සිංහලුන්ට හොද පාඩම් ඩයස්පොරාව ඉදිරියෙ දෙකට නැවෙනවා සිංහලුන් ඉදිරියෙ සිංහයො වගෙ.😅😅
@Vhhds136
@Vhhds136 2 күн бұрын
මනුෂ්‍ය යෙක් වි ඉපදිම දුර්ලබයි, එ මනුෂ්‍ය ට කතාකරන්න පුලුවන් කටක් ලැබිම පිනක් එ කටෙන් පිටකරන වචන කොතරම් පරිස්සමෙන් , බාවිතාකලයුතුද, නිලන්ති කොටිටිහචිචි බලන්න රුපසමිපන්න කාන්තාවක්, නමුත් තම කටින් පිටකරන වචන ගැන හිතන්නෙ නැ, දඩොස් ගාල කියල දානව ,
@AraNisa-t8x
@AraNisa-t8x 2 күн бұрын
අම්මෝ එක නම් ජනතාව දණහිස් ඉහළට ගත යුතුය. දැනට කිසිම වැඩක් හරියට කර ගන්නත් බෑ. කරන වැඩයට වේට්ටු දාන එකත් දැන්වත් නවතා නෑ.
@JanithaPrasad-i4w
@JanithaPrasad-i4w 2 күн бұрын
100%
@MaheshKarunarathne-wt6sl
@MaheshKarunarathne-wt6sl 2 күн бұрын
නලින්ද කියන්නෙ පිස්සු කතාවක්
@bopagepiyarathne552
@bopagepiyarathne552 2 күн бұрын
ඇමැතිතුමා ලැජ්ජාවක් නැතිව විවෘත කරන්න ගියේ මොන හේතුවකටද?අනික ඕකට පිලිතුරු මාලිමාවෙම තියෙනවනෙ ,එයාලගේ පක්ෂය දියුණු කෙරුවෙත් මහජන ආදාර මුදල් ලැබුන නිසානේ ,ඒක එයාට අමතක වෙන්න ඇතිනේද? බයවෙන්න එපා කතරගම දෙවියො ලඟදිම ඔබතුමාට මතක්කර දේවි
@chamindasuga8273
@chamindasuga8273 2 күн бұрын
Excellent explanation sir thank you very much.
@NCKprasad
@NCKprasad 2 күн бұрын
මම උදේ ප්‍රෝගෑම් එකෙත් ලිව්වා වගේ නලින්ද උඩඟු උන්මත්තක වෙලා
@MalaniChandra-g4u
@MalaniChandra-g4u 2 күн бұрын
mama dakinnanam Tarawatu kirimak
@siththarapunchi
@siththarapunchi 2 күн бұрын
​@@MalaniChandra-g4u එයාලට පුරුදුයි ඒවා
@newsedul245
@newsedul245 2 күн бұрын
Dn salli deeela oya wage loku project ekak kerela thawe kerann kiyala muge tharawatuth ahan inne oned ute dn pissu lage inne kenek kiuwwe
@dhmaalwis4798
@dhmaalwis4798 2 күн бұрын
නලින්ද කියන්නේ.වෙනම කියුබල් ඵකක්
@karu3021
@karu3021 2 күн бұрын
කුමාරගමගේ කවිය උපුටා දක්වමින් අද කළ සාකච්ඡාව අතිවිශිෂ්ටයි.
@ranavinagoda9815
@ranavinagoda9815 2 күн бұрын
දැන් තේරෙනව සජිත් බස් දෙනවට ...විරුද්ධ උනේ ඇයි කියල....
@dineshmaddumage506
@dineshmaddumage506 2 күн бұрын
💯🇱🇰🙏SEPALA Mahattaya kiyana de. බුද්ධිමත් wa Terum Gaththa. Dawasata ශ්‍රීලංකාවේ සිංහල මිනිස්සු Dinum awankavama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 2 күн бұрын
අයියෝ, රටට ගිය කල.
@callshop2300
@callshop2300 2 күн бұрын
එහෙනමි.පිටරටවල්.වලින්.අදරගන්නත්.හොද.නැ
@malapitigala8369
@malapitigala8369 2 күн бұрын
යකෝ මුන් මුළු ජීවිත කාලෙම පිනටනේ කෑවේ
@Sepalajayavira
@Sepalajayavira 2 күн бұрын
ඔයෙ වගෙ ගන්කබර්යො වැඩ නැහැ අපි එක තමයි කිවුවේ කුහකයො NPp
@tlp8049
@tlp8049 2 күн бұрын
ස්තුතියි සේපාල්.
@dayanirathnayake9575
@dayanirathnayake9575 2 күн бұрын
ස්තුතිය පළ කිරීමෙන් පසු චක්‍ර ලේඛනයකින් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත මේ බව දැනුම් දුන්නා නම් කාගෙවත් හිත රිදෙන්නෙ නෑ.
@samithnilanga9943
@samithnilanga9943 2 күн бұрын
උද්දච්ච කුක්කුච්ච නලින්ද දණහිස්ස
@sureshcooray2569
@sureshcooray2569 2 күн бұрын
ස්තුතියි ඔබ තුමාට ,මද්‍යස්තව මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන,ඉදිරියටත් එලෙසම සිටිනු දැකීම අපේ පැතුමයි!!!
@TravelWithUdari
@TravelWithUdari 2 күн бұрын
මිනිස් ඇසට නොපෙනෙන පරාසයක් තියෙනවා කියන එකම විද්‍යාවෙ උගන්නවනම්, එකත් පිලිගන්න නැතී, පඛයෙක් ආන්ඩුව කරනවනම්, එකට විද්‍යාවත් බෑ, ඕලෙවල් වත් පාස් නෑ කියන දෙ අපිට තේරෙනවා. අනික් කරුණ තමයී, විද්‍යාව විතරක් නෙමෙ මෙ ලොකෙ තියෙන විෂයන්, ඊට එහා ගියා, වෙන විෂයයන් විශාල ප්රමානයකින් මෙ ලෝකය හැදිලා තියෙන්නේ සහ පවතින්නේ. නලින්ද කියන පඛයා එතන කරපු කතාවෙන් එකාගෙ ජීවීතයට ගේම ඉල්ලුවා හා සමානයි. ආගමක් දහමක් අදහන් නැතී පඛයො මෙ ලංකාව පාලනය කරන්නේ. එකම විෂයක් විතරක් ඇරගෙන එක විතරයී තියෙන්නේ කියලා එකෙන් අලි ඔලුවෙන් යන්න ගිහාම, මෙච්චර වයස ගිහින් මෙ පඛයා මෙ ලොකෙ ගැන මොනවද දන්නෙ කියලා හිතෙන තැනට අපි වැටෙනවා. දෙවියො කියන්නේ, ඇදහිල්ලක් ම නෙමෙ, එක වෙනම විෂයක්, වෙනම විද්‍යාවක්.
@sanjeewagodagampala6940
@sanjeewagodagampala6940 2 күн бұрын
නියම. ඇත්ත පැහැදිලිව ඔබ කරා අගය කර යුතුයි මුන්ට..මේවා පුරුදු නෑ අනුන්ගෙන් උන් එකතුකරලා කෑවා සැප වින්දා පොදු දේට මින් ඉරිසියයි❤❤❤❤❤
@DeepikaHerath-s1x
@DeepikaHerath-s1x 2 күн бұрын
අරගලයකුත් නැනේ😂😂😂😂 අම්මෝ😂😂😂😂😂😂
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 2 күн бұрын
පට්ටම කුහක, උද්දච්ච මිනිස්සු සෙට් එකක්..
@catherinew3409
@catherinew3409 2 күн бұрын
Very clear analysis.very good.mr sepal I endorce what u say. Nalinda is wrong.he should have thanked the Donors We appreciate their kind gesture.😢
නලින්දගේ කතාව
1:12:56
SL VLOG
Рет қаралды 56 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН